ලෝකය රකින දෙවිවරු බලංගොඩ හිමියන් සොයා ආ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2018
  • අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමියන් සැලකෙන්නේ මෙරට වැඩ වාසය කළ මහත් පින්වත් හා බුදුබව පතන මහ බෝසත් තෙර නමක ලෙසයි.උන්වහන්සේ බොහෝ ධර්ම කරුණු මෙන්ම තම අත්දැකීම් පිළිබද ලෝකයා වෙත මහා කරුණාවෙන් කරුණු දක්වා ඇති අතර එහිදී ලෝකය රකින මාස්ටර්වරුන් පිළිබදවද කරුණු දැක්වෙනවා. සැබවින්ම මාස්ටර්වරුන් යනු කවුරුන්ද ? මේ විශ්වයේ යහපත රකින මාස්ටර්වරු පිළිබද මහනාහිමියන් සිදුකළ අනාවරණයයි.
    Life insurance (or life assurance, especially in the Commonwealth of Nations) is a contract between an insurance policy holder and an insurer or assurer, where the insurer promises to pay a designated beneficiary a sum of money (the benefit) in exchange for a premium, upon the death of an insured person (often the ...
  • บันเทิง

ความคิดเห็น • 78

  • @namawardanad.m9011
    @namawardanad.m9011 4 ปีที่แล้ว +5

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!

  • @nowalamai8114
    @nowalamai8114 4 ปีที่แล้ว +4

    අහෝ බලගොඩ හාමුදුරැවන්ට බුදුබවම ලැ⁣බෙිිවා....!!!

  • @harshanikanchana3616
    @harshanikanchana3616 4 ปีที่แล้ว +3

    මතු බුදු වේවා !

  • @wasanthakarunathilakawasan7645
    @wasanthakarunathilakawasan7645 6 ปีที่แล้ว +26

    මිනිසුන්ගේ බුද්ධියට යමක් එක්කරන ඔබට ජයවේවා ....

    • @ayesh.3308
      @ayesh.3308 6 ปีที่แล้ว

      Wasantha Karunathilaka Wasantha Karunathilaka මේව ඔළුවට දාගෙන තියන ටිකත් නැතිකර ගන්න එපා

    • @wasanthakarunathilakawasan7645
      @wasanthakarunathilakawasan7645 6 ปีที่แล้ว +1

      Ayesha Perera හා ..

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +33

    කලින් වීඩියෝ එකට මට commant එකක් දාන්න බැරි උනා ඉතිං මතු බුදු බව පතන ආනන්ද මෛත්‍රී හිමියන් විසින් සදහන් කල දේවල් සත්‍ය යැයි හිතනවා ගොඩක් ස්තුති ඔබ තුමාට

    • @ayesh.3308
      @ayesh.3308 6 ปีที่แล้ว

      N.sahiree Reanuka Gamage බුදුබව පැතුවට ලැබෙන දෙයක් නෙවෙයි.බුදුබව පතන්න කියල බුදුහාමුදුරැවො කොහෙවත් දේශනාකරල නෑ.මේ බොරැ වලට අහුවෙන්න එපා.එක එක් කෙනාගෙ බොරැ.

    • @lakmalkumara3268
      @lakmalkumara3268 6 ปีที่แล้ว +2

      Ayesha Perera mevage gon koment ekak kalinut tamuse dala tibuna nikan nodanna deval nokiya paduve hitapan moda hutta

    • @ayesh.3308
      @ayesh.3308 6 ปีที่แล้ว

      Lakmal Kumara ඔයා හොඳ ගුනයහපත් හොඳට ධර්මය දන්න සිල්වතෙන් බවත් වැදගත් දරැවෙක් බවත් දෙමව් පියන්ගෙ උසස් බවත් පේනව ඔයාගෙ වචන සෙට් එක කියෙව්වම.බුදු බවප්‍රාර්තනා කරල ලබන්න පුලුවන් නම් හැමෝම බුදුවෙයි.පාරමිතා පුරන්න ඕන. බෝධිසත්ව ගුන එහෙම ලැබෙන ඒව නෙවෙයි.හොඳට ධර්මය ඉගෙන ගන්න.එහෙම පුලුවන් නම් හැමෝම පතයි.

    • @dilanprajeewa1575
      @dilanprajeewa1575 4 ปีที่แล้ว +3

      @@lakmalkumara3268 Thamuse nam amu parayek manussayo...tho monawada parayo danne Balangoda Ananda Maithree hamuduruwo gana....

    • @maheshiperera8958
      @maheshiperera8958 2 ปีที่แล้ว +2

      @@ayesh.3308 පොල් බූරු කතා කියන්න එපා

  • @namawardanad.m9011
    @namawardanad.m9011 6 ปีที่แล้ว +8

    ඔබවහන්සේට නමස්කාර වේවා

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว +5

    උන් වහන්සේ නිවන් දකීවා.

  • @Max-dv2vk
    @Max-dv2vk 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබට

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว +2

    Budu saranai devi petai sadu.sadu sadu👏👏👏

  • @chamindajayaweera1374
    @chamindajayaweera1374 6 ปีที่แล้ว +7

    බුදුසරනයි දෙවිපිහිටයි සාදු සාදු සාදු

  • @harshanikanchana3616
    @harshanikanchana3616 4 ปีที่แล้ว +1

    Apita idapu budu puthek.ape බලංගොඩ සම්පත් .

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว

    Sadu. Sadu....sadu...

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว

    බුදු සසුන බැබලෙවා!!

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +11

    එවැනි දේ පවති.
    එහෙත් ගැබුරැ යතාර්තයක් දෙන්නට හැකි ද

  • @nuwanmc
    @nuwanmc 6 ปีที่แล้ว +7

    මාස්ටර් වරු කියන වචනය සිංහල බසින් දැක්වුවොත් එනම් මෙසේයි මිනිස් කමේ සීමාව ඉක්මවා දන්න අය බවට දෙවියන් බවට පත්වූවන් වශයෙන්.

  • @nuwannshaniranaweera117
    @nuwannshaniranaweera117 6 ปีที่แล้ว +7

    Sadu sadu saha

  • @utedirisinghe3946
    @utedirisinghe3946 6 ปีที่แล้ว +12

    බුදු බව පතන කෙනෙක් බුද්ධත්වය ලබන භවයෙදී තමයි සියලු මාර්ග ඵල ලබා ගන්නේ. නුමුත් පෙර භවයන් වලදී සිත දියුනු කොට දිව්‍ය ලෝක, රූප ලෝක, හෝ අරූප ලෝකවල ඉපදී බුදු බව ලබන භව මිනිසකු ලෙස ඉපදි බුද්ධත්ව ලබා ගනී. සෝවාන් ඵලය ලබා ලබා ගත් කෙනෙක් උවද යලි භව 8ක් උපදින්නේ නැත. රතන සූත්‍රයේ 9 වැනි ගාථා වෙනුත් එය පැහැදිලි වෙයි. " න තෙ භවං අට්ඨමමාදියන්ති" . එනම් වැඩිම උනොත් තව භව 7ක් තුලදී නිර්වාණය ලඟා කර ගනී. බුදුබව පතන කෙනෙක් පාරමී පුරමින් ආත්ම දහස් ගනන් ඉපදී තමයි එය ලඟා කරගත හැකිවන්නේ.
    ත්‍රිපිටකයට අනුව මාර්ග ඵල ලැබුනා යයි කියන තුන් කොටසක් ඉන්නවා. පලමු කොටස කියන්නේ සිහි විකල්වයි (පිස්සන්). දෙවැන්නො තමා රැවැටී. තුන්වැන්නෝ සත්‍ය වශයෙන්ම මාර්ග ඵල ලබා ගත් අය. හැබැයි මේ අය තමා මාර්ග ඵල ලබාගත් බව කියන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණි. ආනන්ද හාමුදුරුවො තමා රහත් වූ බව පලමු ධර්ම සංගායනාවට පෙර දින ප්‍රකාශකර සිටියහ.
    මා මෙය ලීවෙ මෙහි සමහර Comment වලට පිළිතුරු වශයෙනි.

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +1

    *😯💯👌good vidoe 💯👌👌👌👌...!!!*

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 2 ปีที่แล้ว

    Obama wahanseta mage namaskaraya we've.

  • @neranjandeshapriya2273
    @neranjandeshapriya2273 6 ปีที่แล้ว +1

    Mn danna vidiya hari mn budu hamuduruwot taman( ananta jina) budu una bawa kiwwa.paswaga mahanuntt

  • @hiruhiru8675
    @hiruhiru8675 6 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @mrcdesh
    @mrcdesh 6 ปีที่แล้ว +2

    Maruuuu

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 3 ปีที่แล้ว

    Ou ahema wenawa man ahala thinawa balangoda swamin wahanse mathu budu wenna perum puranawa .....

  • @lokuaiya9178
    @lokuaiya9178 6 ปีที่แล้ว +1

    Good post

  • @champibiyanwila9039
    @champibiyanwila9039 ปีที่แล้ว

    🙏🙏🙏

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +1

    Godak hoda video ekak

  • @vajirachandanie5029
    @vajirachandanie5029 2 ปีที่แล้ว

    🙏🌷🌼🙏

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanifernando5197
    @dilanifernando5197 4 ปีที่แล้ว +4

    ාය්‍යො දාන්න දෙවල් නැතිව පොත්වල තියෙන් දෙවල් දාන්න එපා හලො යු ටූබ් බිස්නස් තම්‍යි

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-kc7vt2pq7z
    @user-kc7vt2pq7z 2 ปีที่แล้ว +1

    මේඅන්ලයික්කර ඇත්තේ ඌරෝවෙන්ඩ ඕන

  • @ceylonss
    @ceylonss 3 ปีที่แล้ว +1

    So they are English, "Masters" .

  • @isuruporawagoda6403
    @isuruporawagoda6403 6 ปีที่แล้ว

    mewanam (ture) thamai.mehema kattiya inne tika denai .api satutu wenna one mewage kattiya lankawe innawai kiyala.

  • @dushangamage388
    @dushangamage388 6 ปีที่แล้ว

    Saaadu saaadu saaadu

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 6 ปีที่แล้ว +1

    Zaji, Niyama prasne (? ) 😂🤔

  • @danhshka1234
    @danhshka1234 6 ปีที่แล้ว

    b.s

  • @ZajiWickramage
    @ZajiWickramage 6 ปีที่แล้ว +7

    ඒ කියන්නෙ විශ්වය පාලනය කරන්නෙ ධර්මය දන්නෙ නැති අයද? 🧐🤔

    • @ranganaify
      @ranganaify 6 ปีที่แล้ว +3

      Kapi Technology apith dharmaya dannawane.ko wadak thiyanawada.dharmaya dannawa unata master waru nemei kawuru unath sansarer yanawanam kaama lookawala thamai inne rahath wela naththanam.
      Ehenam budunwahanse deviyanta brahmayanta dharmaya deshana kale makatada.

    • @ayesh.3308
      @ayesh.3308 6 ปีที่แล้ว

      බොරැ කතා ආනන්ද මෛත්‍රි හාමුදුරැවො ප්‍රසිද්ධියට කරපු දේවල් සායි බාබා වත් සරන ගිහින් හිටියෙ.සංඝ්‍යවහනසේ නමක් හැටියට බදුන් වහන්සේ දේශනා කල ධර්මය විතරයි සරණ යා යුත්තේ මාර්ග ඵල ඇති තෙනෙක් හැම කැනම කියන්නේ නෑ.මම ඕවා විශ්වාස කරන්නේ නෑ

    • @itswerakk2574
      @itswerakk2574 6 ปีที่แล้ว

      +ME me sidu

    • @itswerakk2574
      @itswerakk2574 6 ปีที่แล้ว

      +ME me sidusodu

    • @nm-zm5vu
      @nm-zm5vu 3 ปีที่แล้ว

      Paalanaya karanawai aarakshaa karanawai kiyanne dekak bn

  • @lifechanel460
    @lifechanel460 4 ปีที่แล้ว +4

    ⁣මේකෙ comment දාපු අයට කියන්නෙ ගොඩක් අය විකෘති කරගෙන ඉන්නෙ කනගාටුයි

  • @maheshiperera8958
    @maheshiperera8958 2 ปีที่แล้ว +2

    S.Kumari කියන්නෙ බොරු රැවටෙන්න එපා🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +9

    මේව හිතන්න අමාරැයි.මේව ඇත්ත දේවල් නම් ප්‍රසිද්ධියට.පත් කරන්නෙ නෑ.බලංගොඩ හාමුදරැවො සායි බාබා වත් අදහපු කෙනෙක් කියලයි මම.නම් අහල තියෙන්නෙ.මැජික් කරනකෙනෙක් සායි බාබා කියන්නෙ.බුදුහාමුදුරැවන් සරණ ගිය අවංක අයට වෙන අය නම් සරණ යන්න බෑ. සිත දියුනුවට පත් කෙනෙක් ඒක එලි කරන්නෙත් නෑ.බුදුහාමුදරැවන්ගෙ කාලෙ රහතන් වහන්සේලා වත් කාටවත් හඳුණන්න බැරිවුනේ උන්වහන්සේලා ගේ අල්පේච්ච බව නිසා බාගෙට පිරැනකළ යක වතුර අරන් යන්න.බෑ සෙලවි සෙලවී වතුර හැලෙනව.ඒ වගේ දෙයක් තමයි මේ.සමහර විට මේව හාමුදුරැවො කියපු දේවල් නොවෙන්නත් පුලුවන්.

    • @unitedcamengineering
      @unitedcamengineering 6 ปีที่แล้ว +1

      please flowing ...more book in Buddhist Drama

    • @roshanfernando2537
      @roshanfernando2537 6 ปีที่แล้ว +5

      Balangoda samindun..saibabawa adahuwe ne...karuna kara un wahanse gena soya balanna.

    • @wijitahalakmal7597
      @wijitahalakmal7597 6 ปีที่แล้ว +4

      Ayesha Perera tamusege tatta ategahana kale tamuse ipadilavat na ahala tiyana deval kiyanna epa .tamuseta tikak mongalvage . hamuduruo gan tavatikak hoyanna

    • @wijitahalakmal7597
      @wijitahalakmal7597 6 ปีที่แล้ว +4

      Ayesha Perera enava ko balangoda patte kiyala denn nikan pukanode hitapan

    • @ayesh.3308
      @ayesh.3308 6 ปีที่แล้ว

      Wijitaha Lakmal මම ඇත්ත කිව්වෙ.යම්කිසි මාර්ගඵලයක් ලබපු කෙනෙක් කියන්නෙ නෑ.ඒ හාමුදරැවන්ට මම අගෞරව කරන්නෙ නෑ.සේවාන් වුන කෙනෙක්වත් තමන් සෝවාන් කියල.කාටවත් කියන්නෙ නෑ.මම වරදක් නම් කලේ මට සමාවෙන්න.😊