සිරිපා වනයේ යෝගී හිමියන් මෛත්‍රී බුදුන් ගැන කියන කථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සිරිපා වනයේ විස්මිත යෝගී භික්ෂුන් වාසය කරන බවට විවිධ මතවාදයන් පවතිනවා.එවන් යෝගී හිමිනමක් හා සංවාදයේ යෙදෙමින් කෘතියක්ද රචනා කිරීමට ලේඛකයින් දෙදනකු සමත්ව සිටින අතර එම කෘතිය සිරිපා වනයේ යෝගී භික්ෂුවක් සමග යන කෘතියයි.මේ එම කෘතියේ ඇතුලත් වන මෛත්‍රී බුදු හිමියන්ගේ පහලවීම පිළිබද කතාවයි.

ความคิดเห็น • 116

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +31

    කකුසද ,කෝණා,ඝම සහ කස්‍යප ගෞතම බුදුවරු දැක්ක සදේ........ මතු බුදු වන මෙත් හිමිගේ මහිමෙන් බුදු රැස් දකිනා සුපුන් සදේ.....ගොඩක් ආසාවෙන් අහන්නේ මේ ශ්‍රීපා වනේ වාසය කරන යෝගි භික්ෂුව දේශනා කරන ලද මේ කෘතියේ අඩංගු දහම් කරුණු පිං රැස් කර නොගතහොත් නිරයේ සදාකාලිකවම අපිට දුක් විදින්නයි සිදු වන්නේ ලෝ වසන සියලු සත්වයෝ මෙය අවබෝධ කර ගත්වා පිනට දහමට සිත් යොමු කරත්වා නිරයෙන් ගොඩ එත්වා නිවන් දකිත්වා ඔබ තුමාට බොහෝ පිං බුදු සරණයි ගොඩක් ස්තුති 😌😌😌😌😌😌

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 6 ปีที่แล้ว +7

    සාදු... සාදු... සාදු...!!! සියලු සත්වයෝ පවින් මිදෙත්වා සියලු සත්වයෝ නිවන් දකිත්වා

  • @user-pe8sl3ds7o
    @user-pe8sl3ds7o 6 ปีที่แล้ว +22

    ගොඩාක් වටින වීඩියෝවක් ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම මම නරඹනවා ඇත්තටම ගොඩාක් වටින වැදගත් වීඩියෝ ....මට ඔබ අප සියලු දෙනාටම ගෝතම මුණි සසුනේම නිවන් දැකීමත් මංපෙත් විවර වේවා ! සැම සිතක්ම කුසලමට බර වේවා ! කුසල් සිතුවිලිම පහල වේවා ! සැමටම ඉතා කෙටි කලකදී චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා !

    • @sumithkumara5754
      @sumithkumara5754 6 ปีที่แล้ว

      සිත්මි දිල්හාරා උන් වහන්සේ කියන දේ ඇත්ත අද ලෝකයේ මිනිස්සු උපහාස සටන් නිසා තිරිසන්නු වගේ හැසිරෙනවා මේ සාසනයෙහි ම ආසා කණ්ඨක විශාල පිරිසක් බිහි වෙලා අද සිවුර දාගෙන බිස්නස් කරන්න බුද්ධ චීවරයේ විකුණගෙන කනවා ආපෝ තේජෝ වායෝ පඨවි ආදී ඇතුළු සියලු සියලූ ලෝක සත්ත්වයා තිරිසන් ජීවිත ගත කරලා මිය යනවා නිරයේ උපදින්න වෙනවා අවුරුදු හැට හැත්තෑවක් ජීවත් වෙන්න මේ මොකක්ද කරන්නේ කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ අනුන්ගේ දේවල් හොය හොය ඉන්නෙ ලෝක ජනතාව සැරිසරා අඩුමගානේ තමුන් ගැන වත් හොයා හොයා ගත්තොත් සෝතාපන්න වෙන්න පුළුවන්

  • @malakaprasad1774
    @malakaprasad1774 6 ปีที่แล้ว +52

    සියළු සත්වයෝ පවට බිය වී කුසල් දහම් කරත්වා..... 🙏🙏🙏🙏🙏🙏

    • @Rdot19
      @Rdot19 6 ปีที่แล้ว +2

      malaka prasad ubala wge kollo ratata adambarayak bn. ✌👍🙏

    • @malakaprasad1774
      @malakaprasad1774 6 ปีที่แล้ว +2

      බණ ටිකක් අහපන් ශීලයක් රැකපන් ගොඩ යන්න බැරි කමක් නෑ....

    • @lahiruisanka318
      @lahiruisanka318 6 ปีที่แล้ว +1

      malaka prasad ekenmaa broo ubala watinawa

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว

    මේ උතුම් බුද්ධෝත්පත්ති කාලයේම මා හට උතුම් නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ....සාධූ සාධූ සාධූ...🙏🙏🙏

  • @hirushathishan2191
    @hirushathishan2191 6 ปีที่แล้ว +12

    හොද දෙයක් මෙ කරාන්නෙ ..........බොහොම පිං...❤️

  • @s..9451
    @s..9451 6 ปีที่แล้ว +11

    සුරිඳුනෙ ශ්‍රී සුමන රැක දෙනුමැනවි අපේ ලක් දෙරන

  • @yovinduniduwara1792
    @yovinduniduwara1792 3 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ පවින් මිදෙත්වා සියලු සත්වයෝ නිවන් දකිත්වා

  • @manikudagedara4938
    @manikudagedara4938 5 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මේ තොරතුරු ලබා දෙනවාට..

  • @malakaprasad1774
    @malakaprasad1774 6 ปีที่แล้ว +39

    ඔබතුමාගේ මේ සත් ක්‍රියාව නිසා කර්මය කෘතියයි, සිල්මාතා කායිව් කෘතියයි දෙකම කියෙව්වා. මේ පොතත් අනිවා හොයාගෙන කියවනවා. ඔබ තුමාට තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා....

    • @LankaAnewsvideo
      @LankaAnewsvideo  6 ปีที่แล้ว +4

      ස්තූතියි මාලක..සතුටුයි...අපේ අරමුණු යම් අයුරකින් ඉටුවීම ගැන..

    • @malakaprasad1774
      @malakaprasad1774 6 ปีที่แล้ว

      මම තව දෙයක් එකතු කරන්න කැමති ඔබතුමාලා බලන්ගොඩ ආන්නද මෛත්‍රී ස්වාමීන්වහන්සේ ගැන කරපු වීඩියෝ මම බලල තියනව. මම ආරාධනා කරනව බුදු බව පතාගෙන පාරමී ධර්ම කරමින් සිටින නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ ගැන වීඩියෝ කරන්න කියල. ගොඩක් කරුනු තියනව අරියධම්ම ස්වාමින්වහන්සේ ගේ බුදු මග පිය සටහන් කියන පොතේ...

    • @user-pe8sl3ds7o
      @user-pe8sl3ds7o 6 ปีที่แล้ว +3

      malaka prasad ඔව් නා උයනෙ අරියධම්ම ස්වාමීන් වහන්සේ ගැන වීඩියෝවක් පල කරනවානම් බොහොම පින් .... උන් වහන්සේ වැඩ සිටි කිරිවත්ත නා උයන ආරන්‍ය අසපුව ඉසව්ව අසලම මගෙ ආච්චිගෙ සොයුරියක් ඉන්නවා උන් වහන්සේ අපවත් වෙන්න කලින් කුඩා කල සිට අපි අරාන්‍යට ගියා ඒත් උන්වහන්සේගෙ අපවත් වීමෙන් පසුව අපට එහි යන්න බැරි උනා උන් වහන්සේ අපවත් වෙනකොට අපි විදේශගත වෙලා හිටියෙ....නා උයනෙ අරියධම්ම ස්වාමීන් වහන්සේ භාවානවන්ගෙන් ඉහලම ඵලය නෙලාගත්ත උත්තමයෙක් උන් වහන්සේ පින් සාගරයක්...

    • @malakaprasad1774
      @malakaprasad1774 6 ปีที่แล้ว +2

      ඒක ගොඩක් වටිනව... ඒ පොතේ තියනව ඒ අරියධම්ම ස්වාමින්වහන්සේට බුදු වහන්සේ නමක් සතර පද ගාථාවක් කිව් සැනින් අරහත්වය ශාක්ශාත් කරන්න පුලුවන් කියලා. රහත් වෙන්නෙ නැත්තෙ බුදු වෙන්න පෙරුම් පුරන නිසා. ඒ ස්වාමින්වහන්සේ දැන් වැඩ ඉන්නෙ බඹ ලොව. තව ගොඩක් විස්තර තියනවා හොයාගෙන කියවන්න

  • @joksheeba7826
    @joksheeba7826 4 ปีที่แล้ว +4

    මෙසසුනේ මාර්ග පල අවබොධ වේවා එයාට උත්සහා කරන්න

  • @subashmihirangakodippilihe9497
    @subashmihirangakodippilihe9497 6 ปีที่แล้ว +8

    බුදුසරණයි .. සාධූ සාධූ සාධූ !!

  • @randikaprasad1809
    @randikaprasad1809 6 ปีที่แล้ว +5

    Mema video eka godak hodai.Godak pin. Theruwan Saranai.....!

  • @deepikadineshani7969
    @deepikadineshani7969 2 ปีที่แล้ว

    Sadu sadu sadu. godak sthuthi.

  • @chandeenethu2037
    @chandeenethu2037 6 ปีที่แล้ว +2

    theruwan saranai.godak watinawa.

  • @nilukasampath4409
    @nilukasampath4409 2 ปีที่แล้ว

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thannegedarathivankavishal3721
    @thannegedarathivankavishal3721 6 ปีที่แล้ว +25

    මිනිසුන් ගොඩක් උත්සහ කරන්නේ දිව්‍යලෝකේ (ස්වර්ගයේ) ජීවිතයක් ලබන්නයි.. එම නිසා දේව වාදීන් ලොව පුරා වෙසෙනව. නමුත් පව් කරන මිනිසුන් නිරයේ යන බව නොදැන තව තවත් පවේ ඇලෙනව... හොදම දේ මනුස්ස ජීවිතේ කියල ටික දෙනාටයි වැටහෙන්නේ.. මොකද දර්මය අවබෝද කරගන්න පුලුවන් මනුස්ස ලොවේදී පමණයි..

    • @prasaddilshanth1016
      @prasaddilshanth1016 ปีที่แล้ว

      එත කොට ආනාගමි වෙච්ච අය,සොවාහන් වෙලා දිවිය ලොකේ ඉන්න අය

  • @user-md2to5io9d
    @user-md2to5io9d 6 ปีที่แล้ว +2

    budusarani

  • @lenalena5957
    @lenalena5957 6 ปีที่แล้ว +2

    teruwn saranai sadu sadu sadu

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว

    බුදු දහම තමයි ඇත්තම ඇත්ත බුදු සරණයි

  • @hemalathakumari6624
    @hemalathakumari6624 6 ปีที่แล้ว +7

    gawthama Budda sasanayaenma niwan magata maga padaewaa.. sadu sadu sadu

  • @nirolanka1434
    @nirolanka1434 6 ปีที่แล้ว +4

    siyalu sathwayo nopamawa kusal wadanna awasanaye siyalu dukin midi niwan dakithwa budu saranai mewani video digatama danna 😊😊

  • @nayanisandayaliyanage2036
    @nayanisandayaliyanage2036 4 ปีที่แล้ว

    අප දැනුවත් කරාට ඔබතුමාට පින්

  • @srimathiehaddalakankanamal4428
    @srimathiehaddalakankanamal4428 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..බුදු සරණයි

  • @Rdot19
    @Rdot19 6 ปีที่แล้ว +1

    Niyamai mchnla..digatama krnna.. sadu🙏🙏🙏

  • @surangasampath7098
    @surangasampath7098 3 ปีที่แล้ว +1

    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බනත් බනත් අහන්.නැති එ කාලේ,නිවන් දකින්නට පින් මදි වෙන්නැති .ඒකයි තවමත් සන්සාරේ ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janaka123kandy
    @janaka123kandy 6 ปีที่แล้ว +1

    teruwan saranai Apramadi wannaaaa

  • @chinthakarangamal5815
    @chinthakarangamal5815 6 ปีที่แล้ว +2

    theruwan saranai

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว

    Sadu sadu sadu .ඔබ vhansalata maga namaskaraya වේවා .

  • @kawshalya1033
    @kawshalya1033 6 ปีที่แล้ว +3

    Sadu sadu 🙏

  • @asankamanoj4837
    @asankamanoj4837 6 ปีที่แล้ว +2

    godaak hoda video ekak...bohoma pin.....oya potha ganna puluwan tanak kiyannako...theruwan saranai.....

  • @sandunindika3971
    @sandunindika3971 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @user-cv4eu1oq2d
    @user-cv4eu1oq2d 6 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට මහත්තයා

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +2

    Hodama video ekak api aniwarayenma pili ganna wenawa budu dahama saththayak meweni dewal apa thawa balaporoththuwenawa

  • @nalikamalkanthi917
    @nalikamalkanthi917 2 ปีที่แล้ว +1

    අනේ මට නම් ගෞතම බුදු සසුණේම නිවන් දැකිිමට හැකිවේවා

  • @lakmalsuranga9762
    @lakmalsuranga9762 6 ปีที่แล้ว +3

    sadu sadu sadu...

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 ปีที่แล้ว +3

    Namo Buddhaya 🌷

  • @renukasamankumarivithanage8417
    @renukasamankumarivithanage8417 6 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @hmwijerathne7854
    @hmwijerathne7854 6 ปีที่แล้ว +1

    Teruwan saranay ape hamuduruwane budun wahanse wadale me lokaye siyallo.unmantakayo baway adata Aya oppuwi hamsray

  • @janakapriyankara985
    @janakapriyankara985 3 ปีที่แล้ว

    Laksha gananin arahathun wahansela me punya bumiye pahala wewaaa!!🙏🙏🙏

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏

  • @manjuladilrukshi5851
    @manjuladilrukshi5851 3 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ කුසල් දහම් රැස් කරත්වා...

  • @thanujakumarai7658
    @thanujakumarai7658 6 ปีที่แล้ว +1

    budu dahama sathyai ....kawadawath eka wenas karanna be katawath kawadawath

  • @balannirmala2001
    @balannirmala2001 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu namo buddaya

  • @pinpithara4360
    @pinpithara4360 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු ...........................

  • @dulankaprabudhi6763
    @dulankaprabudhi6763 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි..!!!

  • @rupawathe7985
    @rupawathe7985 6 ปีที่แล้ว +9

    saduuu saduuu saduuu

  • @nilukasampath4409
    @nilukasampath4409 2 ปีที่แล้ว

    එ කතාව ඇත්ත 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢

  • @malanilanka5594
    @malanilanka5594 6 ปีที่แล้ว +1

    බුදු දහම සත්‍යයයි සාදු සාදු

  • @upulherath328
    @upulherath328 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු ........

    • @anomarajith3493
      @anomarajith3493 6 ปีที่แล้ว

      upul herath
      Ďerana live strrem now

  • @pathumdilshan7268
    @pathumdilshan7268 3 ปีที่แล้ว

    බුදු සරණයි ❤️ ❤️❤️❤️

  • @janakapradeep6994
    @janakapradeep6994 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 ปีที่แล้ว +1

    👍👍👍👍🇱🇰

  • @sumaliperera1522
    @sumaliperera1522 4 ปีที่แล้ว

    Godak.watinavediyowak.godak.hodey.

  • @tharindustatus8985
    @tharindustatus8985 3 ปีที่แล้ว

    සියලු සත්වයන් පවට බිය වේවා කුසල් වඩත්වා

  • @hasanthadilshan84
    @hasanthadilshan84 ปีที่แล้ว

    Saduuu🙏🙏

  • @thiliniamaratunga8472
    @thiliniamaratunga8472 6 ปีที่แล้ว +3

    Obata boho pin!

  • @paramithasadahammandapaya1313
    @paramithasadahammandapaya1313 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nishumaduranga7760
    @nishumaduranga7760 6 ปีที่แล้ว

    gdk watinawa me wge dewal ada samaje ahanna nolabena dewal mewa gdk watinawa

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว +1

    sadu sadu sadu siyalu sathvayo no nivan dakithva

  • @sirilankakuwait2504
    @sirilankakuwait2504 5 ปีที่แล้ว

    Siyalu ......paw ..nathikalauthiui....upankusal. Sitha ....wadeema....thamasithadamanayada.......buduwarunga. ....awawadayaii .....wasanaawa ntha....halayni ............pinkarrathwaa .pownokarrqna ..

  • @sachithdilshan3202
    @sachithdilshan3202 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @tharinduwaranakula2285
    @tharinduwaranakula2285 6 ปีที่แล้ว

    gputhama budda rajjaya haraha meth budun dakimmu, tharuwan saranai...

  • @nilupriyadarsani7970
    @nilupriyadarsani7970 6 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @niroshsha2375
    @niroshsha2375 6 ปีที่แล้ว +1

    Siyalu sathwayo niwan dakithwa

  • @dayasunil946
    @dayasunil946 6 ปีที่แล้ว

    Obata pin

  • @thanujakumarai7658
    @thanujakumarai7658 6 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suppertyping
    @suppertyping 4 ปีที่แล้ว +2

    අන්තර්ජාලය යෙන් එ පොත කියවන්න විදියක් නැද්ද සහොදරයා

  • @gagananimnada4099
    @gagananimnada4099 6 ปีที่แล้ว +1

    Oba thumata pin .me potha ganne kohenda kiyala kiyanna

  • @prabhawiserasinghe2069
    @prabhawiserasinghe2069 6 ปีที่แล้ว +2

    🌞🙏🙏🙏🙏🙏🌙

  • @nikeshiranaweera3674
    @nikeshiranaweera3674 6 ปีที่แล้ว

    සාධු සාධු සාධු..🙏

  • @mihiresamintha6924
    @mihiresamintha6924 6 ปีที่แล้ว

    Sadu.,...sadu...sadu.,...

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 17 วันที่ผ่านมา

    කොහොමත් සරලවම කියන්නම්” මෙතනින් Drop වුනොත් ආය කිසිම දවසක මේ දකින සජීව රූප වලට නම් ගැවීමක් නැත!!!”
    එච්චරම තමයි”!!!

  • @sirani6551
    @sirani6551 3 ปีที่แล้ว

    🤔🤔🤔😔🌹🙏🙏🙏🙏🙏

  • @roshanmadusanka1768
    @roshanmadusanka1768 2 ปีที่แล้ว

    බොහෝම pin

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +1

    තුනුරුවන් සරණාය්

  • @meuremeut9207
    @meuremeut9207 6 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු`

  • @behappywithdhamma
    @behappywithdhamma 5 ปีที่แล้ว +2

    සබ්බ පාපස්ස අකරණං

  • @nishanthalakpriya4525
    @nishanthalakpriya4525 6 ปีที่แล้ว +1

    Ane Unwahansete Mate Daneyak Puja Kereganne Awasthawe Labenewa Nam?

  • @ayeshaayesha858
    @ayeshaayesha858 6 ปีที่แล้ว

    🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🌍🌎🌏

  • @madushagayashan9161
    @madushagayashan9161 5 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ!!!

  • @nalanimatara1449
    @nalanimatara1449 6 ปีที่แล้ว

    samma sambudhu saranay

  • @roshangamage1387
    @roshangamage1387 6 ปีที่แล้ว +1

    මේ පොත කොහෙද තියෙන්න

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว +1

    Me Sansara ape niwan dekewa

  • @neymarjunior3234
    @neymarjunior3234 3 ปีที่แล้ว

    Sadu safu

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @citswijesinghe4837
    @citswijesinghe4837 6 ปีที่แล้ว

    සාධු` සාධු` !!!

  • @avinduudith5699
    @avinduudith5699 5 ปีที่แล้ว

    cament eken nawatinna epa like karanna budusasuna baba lewa

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 5 ปีที่แล้ว

    කාලය යනු මහා පුදුම දෙයක්

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 5 ปีที่แล้ว

    Meth budu himi pahala vimata tavath minis vasara 1 bindu 164 k kalayak gatave mema sankayawa niveradila livimata nm 1 liya eyath samaga bindu 164k liviya utui

  • @hmwijerathne7854
    @hmwijerathne7854 6 ปีที่แล้ว +1

    Daram winaya atrudahan wi ata

  • @gaminilalithranaweera6055
    @gaminilalithranaweera6055 6 ปีที่แล้ว +1

    Poddak wasara ganan weradi thawa hodata hadala balanna

  • @karunalokagroup3134
    @karunalokagroup3134 6 ปีที่แล้ว

  • @saratilanka5062
    @saratilanka5062 6 ปีที่แล้ว +1

    meth budun kala pudagala aayusa wasara 80,000k nam gauthama budun dawasa pudagala aayusa wasara 80,000 k nuye ei ?gauthama budupiyath wasara 80n piriniwan pa wadalenam meth budun dawasa wasara 80,ooo k aayusa weladeema hitagannath amarui ei gautama budu piyata epamana kalak jiwatun atara weda inna aayusa motibune maraya kal etuwa kala aradane piligath hein kiya kiyavi kenek enisa oya yogi swamin wahansegem me genath vimasa adahas denne nm srawaka sema wenuwen mahath pinak se ma salakami

  • @mangalikaranasinha9920
    @mangalikaranasinha9920 6 ปีที่แล้ว

    O tika budu piya desana karala tiyenawa neda

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว

    අර..225 හට තන්නහව අඩු වී ධර්මය අවබෝධ වෙවා

  • @krisanthaarachchige905
    @krisanthaarachchige905 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @aamesh1961
    @aamesh1961 6 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sheyansheyan6972
    @sheyansheyan6972 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @preethygron233
    @preethygron233 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏