Kadiyanlena Falls Travel Guide | Solo Hiker | බස් එකෙන් බැස්ස ගමන් දියඇල්ලට | Solo Traveler |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2023
  • #solotraveler #solohiker #kadiyanlena #water #waterfall

ความคิดเห็น • 425

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  11 หลายเดือนก่อน +180

    දුක හිතෙන කාරණාවක් තියෙනවා කියන්න 😥
    කොත්මලේ Series එක ඉවර නෑ හොඳම Video ටික අන්තිමේට දෙන්න කියලා ඉතුරු කරගෙන හිටියා Lap එකේ මොකක් හරි ප්‍රශ්ණයක් නිසා ඒ Data ටික ඔක්කොම Lost වෙලා Recover කරගන්න try කරා ඒත් බැරි උනා ඉතිරි Drone shot ටිකක් විතරයි 😥සමාවෙන්න ඕන පුළුවන් විදියට Voice දාලා හරි ඒ ටිකේ එකතුවක් විදියට එකක් දෙන්න බලන්නම් හොඳම Videos 4k එහෙම්පිටින්ම එතන 😢 මොනා කරන්නද අයෙ අළුතින් ගිහින් ලස්සන විස්තරයක් දෙන්නන් එහෙනම් හැමෝටම ජය 💙🍃❤

    • @isururathnathunga7725
      @isururathnathunga7725 11 หลายเดือนก่อน

      🥺

    • @sumududelpitiya3490
      @sumududelpitiya3490 11 หลายเดือนก่อน

      Great work.. brother congradz ❤
      Kothmale tawa godak please tiyanwa balanna loketa pennna...awoth kiynnn ...

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 11 หลายเดือนก่อน

      🥺

    • @warunakachamiranga9795
      @warunakachamiranga9795 11 หลายเดือนก่อน

      ආ ඔය කරල තියෙන්නෙ

    • @fox_c_gaming
      @fox_c_gaming 11 หลายเดือนก่อน

      Hide wela na kiyala sure nee

  • @yakdessalk
    @yakdessalk 11 หลายเดือนก่อน +39

    ඒ කොළ පාට...වැස්සට පස්සෙ තිබ්බ fresh ගතිය.... මාරම ගති 💚

  • @nadeeshaperera2961
    @nadeeshaperera2961 11 หลายเดือนก่อน +7

    ලංකාවේ නැති අපිට මේ දැනෙන හැගීම නමි වචන වලට පෙරලන්න අමාරුයි, ස්තුතියි මල්ලී❤❤❤

  • @dinethrasawbhagya3199
    @dinethrasawbhagya3199 11 หลายเดือนก่อน +28

    ඒ කොළ පාට පරිසරය, දියඇල්ලේ වතුර වැටෙන sound එක මාරම ලස්සනයි අනේ....වෙනම ලෝකයට අරන් යනවා වගේ..අයියා travel karana තැන් හරිම ලස්සනයි..පරිස්සමින් අයියේ .බුදුසරණයි ❤

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. 11 หลายเดือนก่อน +3

    හරි ම ලස්සනයි.ලස්සන තැන් අපට පෙන්නනවා වගේ ම ඔයත් පරිස්සම ගැන හිතන්න.සමහර තැන් දකිද්දිත් බය හිතෙනවා.බුදු සරණයි.පරිස්සමෙන්.💙🌍🌳💐

  • @sahanbanuka9750
    @sahanbanuka9750 11 หลายเดือนก่อน +1

    Supiri video ekak kollo ❤ pattama lassanay

  • @chamodikavishka6284
    @chamodikavishka6284 11 หลายเดือนก่อน +3

    ඒ ලස්සන කොලපාට ගමට ලස්සන බලන්න අපිත් ඔයා එක්ක ගියා.. හිතේ තියෙන feeling වචන වලට හරවන්න අමාරුයි .. පට්ට...වැඩේ සුපිරියක් ... ජයෙන් ජය..🌳🌳❣️

  • @sunilxcode
    @sunilxcode 11 หลายเดือนก่อน +5

    කදුකර වනන්තරේ දිය දහරා හෙමින්
    සැරේ කඩා හැලෙන🌹සිරිසිරි පොද මල් වරුසාවේ මිහිදුම්
    සේල ගලා බසින🌻අහස් ගගෙන් බැසගෙන ඔබේ සොදුරු
    දසුන් මවන 🍀ලක්දෙරණේ සිරි අසිරිය සැමදා අප
    හට වාසනා 🌸🌻🏵

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน

      ලස්සනයි 💙❤🍃

  • @chamaraadikari
    @chamaraadikari 11 หลายเดือนก่อน +1

    ඒ පරිසරය, කොල පාට,වතුර,වැස්ස පස්සෙ එන ලස්සන.❤

  • @nayanarukmali7397
    @nayanarukmali7397 11 หลายเดือนก่อน

    Lassanayi malli godak budu saranayi parissamata hemadema hodin karaganna malli.

  • @samanthafernando5402
    @samanthafernando5402 11 หลายเดือนก่อน

    marama lassanai. oyata siyalu deviyange shakthiya arakshawa labewa mallita

  • @Kaweedias
    @Kaweedias 11 หลายเดือนก่อน

    මාරම ලස්සනයි අයියේ .. ❤️

  • @akilavishwajith3917
    @akilavishwajith3917 11 หลายเดือนก่อน

    විඩියො එක නියමයි අයියෙ
    ජය වේවා
    පරිස්සමින්🥰🌿♥️

  • @jananimadushani4375
    @jananimadushani4375 11 หลายเดือนก่อน

    Woow මාරම ලස්සනයි. වෙනම ලෝකයකට ගියා වගේ💚🍃

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 11 หลายเดือนก่อน

    නියමයි parisamin budusarani 👍❤️📷

  • @pramodthikshana8631
    @pramodthikshana8631 11 หลายเดือนก่อน

    drone shots මරු
    👌

  • @user-vn2cl5xr1o
    @user-vn2cl5xr1o 11 หลายเดือนก่อน +2

    ඒ තැන නම් මාර ලස්සනයි ❤

  • @user-pd3vj3qk8j
    @user-pd3vj3qk8j 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .බුදු සරණයි පරෙස්සමින් .

  • @dream2ceylon
    @dream2ceylon 11 หลายเดือนก่อน

    My favourite channel solo hiker keep it up congrats for more mile stone for your dream stay safe more blessing.

  • @Travel_Pissa714
    @Travel_Pissa714 11 หลายเดือนก่อน

    ජය වේවා අයියේ....!❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 11 หลายเดือนก่อน

    Waaaaaaaawww මල්ලි ඒක නම් මාරම ලස්සනයි

  • @travelaya_777
    @travelaya_777 11 หลายเดือนก่อน

    ඒකත් සුපිරි හොඳේ solo hiker 💕💕💕💕💕යි ඉතින් දිගටම travel ටික කරගෙන යන්න ඉතින් 🔥🔥 ක් වගේ පරිස්සමෙන් කල්පනාවෙන්

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...

  • @dinushikadinurukshi3252
    @dinushikadinurukshi3252 11 หลายเดือนก่อน

    වැස්ස වැටිල ගස් කොල පාට වෙලා.හරිම ලස්සනයි 🌿

  • @Walkersumith
    @Walkersumith 6 หลายเดือนก่อน

    එක දිගට බැලුවා සුපිරි 👍👍

  • @niroshaniluu9476
    @niroshaniluu9476 11 หลายเดือนก่อน

    බුදුසරණයි මල්ලි

  • @chandramaliweerasinghe9522
    @chandramaliweerasinghe9522 11 หลายเดือนก่อน

    ලස්සන් වැඩ සටහනක් ආසාවෙන් බලවා තෙරුවන් සරණයි

  • @mirzaintakhab6020
    @mirzaintakhab6020 11 หลายเดือนก่อน

    Beautiful netural drown video 👍

  • @menakawijeweera634
    @menakawijeweera634 11 หลายเดือนก่อน

    Gammak Thama Aiyye Ithim.Oyage Videos.

  • @anomajayalath7084
    @anomajayalath7084 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.
    ඔයා පරිස්සමින්.❤
    බුදු සරණයි.!!!

  • @nimashadiwelhena7569
    @nimashadiwelhena7569 11 หลายเดือนก่อน +2

    කඩිඇල්ලෙන මාරම ලස්සන තැනක් 🍃💦.

  • @dinux1331
    @dinux1331 11 หลายเดือนก่อน +1

    හිනා යන මතක ගොඩාක් තියෙන ලස්සනම තැනක්❤️🌏

  • @nalinahenna7995
    @nalinahenna7995 11 หลายเดือนก่อน

    උදේම බැලුවා මාර ලස්සනයි හිතටත් මාර ෆීල් එකක් එන්නෙ ජය වේවා ඔයාට..

  • @YT_Chariya
    @YT_Chariya 11 หลายเดือนก่อน +1

    මරු අයියේ❤❤❤❤❤

  • @chamarasandunphotography7217
    @chamarasandunphotography7217 11 หลายเดือนก่อน +1

    Congratulations solohiker 100k 😊

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 11 หลายเดือนก่อน

    Thank you harima watinaa deewal apita balanna bari godak deewal api dakinne oya nisai putha

  • @Sk-bl1pi
    @Sk-bl1pi 11 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ...💫💫

  • @universewithyou
    @universewithyou 2 หลายเดือนก่อน

    හිත හැදුන පිං 😊බුදුසරනයි

  • @dayanabishek8620
    @dayanabishek8620 11 หลายเดือนก่อน +2

    නියමයි අයියෙ පට්ට ලස්සනයි ❤️👌😗

  • @Thathofficial603
    @Thathofficial603 11 หลายเดือนก่อน

    මං මුලින්ම ඔයාගෙ වීඩියෝ බලද්දි 78 ගාන්ක් හිටියෙ සබ්ස්ක්‍රබස්ලා දැන් 100k පට්ට ඈ

  • @himsaragayashan5406
    @himsaragayashan5406 11 หลายเดือนก่อน

    පරිස්සමින් අයියේ ආසම චරිතේ video එකක් දානකන්මයි බලන් ඉඳියෙ

  • @chamz_world
    @chamz_world 11 หลายเดือนก่อน

    Apith awa balanna. ඇත්තටම ලස්සනයි

  • @dimuthukanchana4897
    @dimuthukanchana4897 11 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ ..අද video එකත් නියමයි අයියේ .....🍃🍃

  • @Shanthi11073
    @Shanthi11073 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මල්ලි...

  • @swarnamanel5642
    @swarnamanel5642 2 หลายเดือนก่อน

    පරිස්සමින් පුතේ බුදු සරණයි

  • @kaveeshashenali6930
    @kaveeshashenali6930 11 หลายเดือนก่อน

    ඔයා මෙහෙ ඇවිල්ලා 😍❤️මාරම ලස්සනයි 🍃🍃🍃🍃

  • @MinoshiMalshi-rn4gw
    @MinoshiMalshi-rn4gw 11 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ❤️❤️🥰

  • @deenalochani6715
    @deenalochani6715 11 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ ❤😊

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉niyamai malli

  • @wageeshapriyasad48
    @wageeshapriyasad48 11 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් පිං අයියා ...අපේ රටේ සුන්දරත්වය,,හැම කෙනෙකුටම බලන්න පුලුවන් විදියට මෙහෙම සලස්වනවට..🍃🍃❤️👌 තෙරුවන් සරණයී

  • @ravidumalshan6704
    @ravidumalshan6704 4 หลายเดือนก่อน

    Patta thanks muchan

  • @travelwithPrasad.
    @travelwithPrasad. 8 หลายเดือนก่อน

    මාර ලස්සනයි .

  • @thusharanilmini463
    @thusharanilmini463 11 หลายเดือนก่อน

    පට්ටම ලස්සනයි.😊❤ අපිට දිගටම ලස්සන පරිසරයෙ වීඩීයෝ බලන්න සෝලෝ පරිස්සමට ට්‍රැවල් කරන්න🍃💚 වීඩියෝ එකෙන් උනත් ඇත්තටම වගේ අපිත් පරිසරය විදිනවා💚

  • @thilinahaseta4235
    @thilinahaseta4235 11 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ ❤

  • @nipuniishara2879
    @nipuniishara2879 11 หลายเดือนก่อน

    ඒ ලස්සන 🌿🍃💚

  • @lalithgamage3951
    @lalithgamage3951 11 หลายเดือนก่อน

    Harima lassana video ekak. Thanks.

  • @pramoddushmantha9026
    @pramoddushmantha9026 11 หลายเดือนก่อน +1

    Ape lassana gama ❤❤❤

  • @hirunirashmika539
    @hirunirashmika539 11 หลายเดือนก่อน

    ඒ පරිසරය හරිම ලස්සනයි .😍😍❤️කොළ පාට ලෝකයක්..ඒ ලස්සන ඇස් දෙකෙන් විදින්න ලැබෙන එක වාසනාවක්..😍❤️🤗

  • @dulanjaleepathirana
    @dulanjaleepathirana 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 11 หลายเดือนก่อน

    Congratulations Soloo 100K🤩💚

  • @janadarikariyapperuma
    @janadarikariyapperuma 11 หลายเดือนก่อน +10

    අව්‍යාජ මිනිස්සු හමු උනාම අයියා....❤❤❤ ඒ දියඇල්ල ❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน

      🍃💙❤

    • @user-jn2le5uk8g
      @user-jn2le5uk8g 11 หลายเดือนก่อน

      help ekak vidihata amaruven gada yana mage frend ge channal ekath subscribe karapanko

  • @ntcreations3741
    @ntcreations3741 11 หลายเดือนก่อน

    තව ලස්සන තැන් තියනව කොත්මලේ වටේටම ❤ හැමතැනකටම යන්න. ඔයා විදින අත්දැකීම අපි එක්ක බෙදාගන්නවට ගොඩක් පිං ❤

  • @ksgamage7731
    @ksgamage7731 11 หลายเดือนก่อน +2

    මාරම නිදහසක් දැනෙන්නෙ අයියගෙ vlogs බලනකොට 💚🙏 addict වෙලා ඉන්නෙ දැන් නම් 🤝😊❤️

  • @mrdasu4180
    @mrdasu4180 11 หลายเดือนก่อน

    Congratulations 100k walata❤

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 11 หลายเดือนก่อน

    Beautiful Sri Lanka. Thanks, Solo. Take an umbrella with you. 🌂 😊

  • @gmstheater6540
    @gmstheater6540 11 หลายเดือนก่อน +2

    අම්මෝ'හ් ඒ කොළ පාට පරිසරයෙ ලස්සන.. 💚
    අපිට මේ ලස්සන පෙන්නනවට සෝලෝ අයියට පිං..🙏❣️

  • @lakshikaudayangani7237
    @lakshikaudayangani7237 10 หลายเดือนก่อน

    Oya meheth awillane..ane lassanata demala katha karanawa aiye.aha innath asai.💙💙❤️😘.

  • @KaushalyaDewmini-kq1hl
    @KaushalyaDewmini-kq1hl 11 หลายเดือนก่อน +2

    පරිසරයේ ලස්සන ඇත්තටම අපි විදිනවා වගේ දැනෙනවා💚 කොලපාට ලෝකයක් 😍බුදුසරනයි අයියා 🖤

  • @devikapriyadarshini6107
    @devikapriyadarshini6107 11 หลายเดือนก่อน

    Good luck Malli oyata

  • @Vibrant_441
    @Vibrant_441 11 หลายเดือนก่อน

    Video eka lassanai bro❤

  • @nipunkavinda3154
    @nipunkavinda3154 11 หลายเดือนก่อน +2

    අපේ ගම 💚

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 11 หลายเดือนก่อน

    කියලම නිමකළ නොහැකි මාරම චමත්කරම පරිසරයක් 🙏🙏🙏🙏💞💞💕💞💞💞💞තැන්ක්ස් මචං....

  • @ZenuFF114
    @ZenuFF114 11 หลายเดือนก่อน

    මාරම ලස්සනයි.❤❤❤❤❤🎉

  • @hdm7488
    @hdm7488 11 หลายเดือนก่อน

    පට්ට 🎬❤🎥🤟

  • @chalanamayura389
    @chalanamayura389 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ❤❤❤

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o 11 หลายเดือนก่อน

    Thanks saw us to beautiful Sri lanka, take Care good luck. 👍

  • @samanthabandara7097
    @samanthabandara7097 11 หลายเดือนก่อน

    ඔයත් එක්කම අපිත් ගියා ගොඩක් වින්දා පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @kavishmanavindi5904
    @kavishmanavindi5904 11 หลายเดือนก่อน +1

    සුපිරි ❤👌

  • @universewithyou
    @universewithyou 2 หลายเดือนก่อน

    ලස්සන ෆිල්ම් එකක් බැලුව වගේ

  • @magicworld3093
    @magicworld3093 11 หลายเดือนก่อน +2

    ❤ අපි හරි පිංවන්තයි මෙහෙම ලස්සන තැන් දකින්න
    අනිවාර්යයෙන් යන්න ඕන දවසක ❤

  • @devdunuparanamana
    @devdunuparanamana 11 หลายเดือนก่อน

    මචන්! ❤

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 11 หลายเดือนก่อน +2

    Drone shots ටිකනම් නියමයි අයියෙ.අනෙ මන්දා ඒක බලද්දි කියන්න තේරෙන්නෙ නෑ අමුතුම feel එකක්.ඒ පරිසරයත් එක්ක වටවෙලා තියන දිය ඇල්ල මාරම ලස්සනයි.හිතම නිදහස් වෙනවා ඒ ටික දැක්කම.මේ වගේ ලස්සන තැන් කොච්චර ලංකාවෙ තියනවද.අපිට ඉතිම් ඔච්චර දුර යන්න බැරි උනත් ගියා වගේ තමයි මෙහෙම දකිද්දි.ඇත්තටම ඒකටනම් තෑන්ක්ස් අයියෙ...drone shots ටික යද්දි ඒ එන music එකත් එක්ක මාරම මාරම ලස්සනයි..ඒ අස්සෙන් තව ලස්සන සිංදු කියන වොයිස් එකකුත් ඇහෙනො ලාවට.😊තවත් ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝස් අරන් එන්න.පරිස්සමට .බුදු සරණයි .🙏

  • @travisfox9939
    @travisfox9939 11 หลายเดือนก่อน

    Wow mali nice video sri lanka is so beautiful

  • @chathurisewwandi3831
    @chathurisewwandi3831 11 หลายเดือนก่อน +10

    හැමදේකම මතුපිට නැතුව, ඒ දේ ලස්සන ගැඹුරින් දකින්න හැමෝටම බෑ ...❤
    පුංචි දේ ඇතුලෙත් තියෙන මිහිරියාව විඳින්නත් හැමෝටම බෑ...🌼
    ඒ වගේම ඒ දේ අනෙක් අයටත් තමන්ට දැනුනු විදියට දැනෙන්න දෙන්නත් හැමෝටම බෑ..💫
    අයිය වගේ හැමෝටම හැමදේකම ආදරණීය පැත්ත විතරක්ම දකින්න පුලුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද?....🧚🍃

  • @isurumihiranga444
    @isurumihiranga444 11 หลายเดือนก่อน

    ආදරෙයි කොල්ලො ❤

  • @udithwiratunga9438
    @udithwiratunga9438 11 หลายเดือนก่อน

    Wade nam lassani habi loku risks aran thiyanawa karana deyak parissmin jayawewa

  • @dinushadilrukshi7499
    @dinushadilrukshi7499 11 หลายเดือนก่อน

    Wessath ekka e feel eka
    Wow..... Niyama dawasak 😍😍😍😍

  • @Hemali_Lakshika
    @Hemali_Lakshika 11 หลายเดือนก่อน +5

    ඒ කොළ පාට පරිසරයත් එක්ක ඇස් වලට දැනුන සනීපේ කියලා වැඩක් නෑ....🥺❤

  • @WSBandara92
    @WSBandara92 11 หลายเดือนก่อน

    සුපිරියි සහෝ 👍 💪 💪 💪 💪 💪 💪

  • @randaa.6891
    @randaa.6891 11 หลายเดือนก่อน

    Niyamai eka venamama feel ekak❤❤❤❤

  • @maduka_s
    @maduka_s 11 หลายเดือนก่อน

    ලංකාවෙි ලස්සනම පැත්තක් 💚🍀

  • @malkalakshani3941
    @malkalakshani3941 11 หลายเดือนก่อน

    මාරම ලස්සනයි.🌳🌳🌱🏞️

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 2 หลายเดือนก่อน

    Saralakama ugathkame hari lassana abaranayak.❤

  • @island.pearl987
    @island.pearl987 10 หลายเดือนก่อน

    Thank you solo hiker 😊💚🌱

  • @oshanvlogs7861
    @oshanvlogs7861 11 หลายเดือนก่อน

    My favorite traveler❤ 🥰

  • @erandilanka8316
    @erandilanka8316 11 หลายเดือนก่อน

    ඒක මරු කියලා වැඩක් නෑ ☔ නිසා තියෙන fresh ගතිය ඒ සීතල video එක පුරාවටම සුපිරියටම දැනනවා. ඒක video එකක් බැලුවට වඩා live මම එතන හිටියා වගේ thank u 😁

  • @AshanNethsara-br8ck
    @AshanNethsara-br8ck หลายเดือนก่อน

    Mara ලස්සනයි

  • @tharuka3245
    @tharuka3245 11 หลายเดือนก่อน

    ලස්සන 🥺❤️

  • @TharushiSandareka-kz5vf
    @TharushiSandareka-kz5vf 11 หลายเดือนก่อน +2

    Our beautiful country💚

  • @dulikadananjale5905
    @dulikadananjale5905 11 หลายเดือนก่อน

    Lassni ane 🥰😍 parissamen aiyah ❤