මගේ රැකියාව පඩිය 🇰🇷🇱🇰💶/Korean job/ranga vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කොරියාවේ මම වැඩ කරන කම්පැනිය බලන්න යමු
    මෙතන නිශ්පාදනය කරන්නේ කොරියාවේ කිම්චි කියන කෑම වර්ගය දන්න බකට් එකක්.
    #rangavlog#koreanvisa#koreanjob#

ความคิดเห็น • 633

  • @rangavlog788
    @rangavlog788  ปีที่แล้ว +113

    ඔයාලා මොනවගේ වීඩියෝ වලටද කැමති කමෙන්ට් කරන් යන්න ❤️🇰🇷

    • @minulanishel8632
      @minulanishel8632 ปีที่แล้ว +10

      Mart vloge එකක් කරන්නකො😍

    • @ashen9160
      @ashen9160 ปีที่แล้ว +12

      කොර්යාව ට milunm එන අයට krnna ඕනා දේවල් gana ව්ලොග් එකක් karna අයියා ජය අයියා

    • @kawalam5857
      @kawalam5857 ปีที่แล้ว +5

      අයියෙ 2023වෙද්දි අපිට කොරියාවට එනවනම් ලංකාවෙ වියදම් වෙන ගාන ගැන video එකක් ඔනි

    • @jaanakaruwan4967
      @jaanakaruwan4967 ปีที่แล้ว +2

      යාලුවො කරන වැඩත් දාන්ඩ

    • @Reverb_Lk
      @Reverb_Lk ปีที่แล้ว +3

      Shopping vlog

  • @hirushavlogs435
    @hirushavlogs435 ปีที่แล้ว +48

    වැල්වටාරම් නැතිව කෙලින්ම වැඩේ කරනවා අය්යේ ඔයා.. පට්ට 🌎❤🇰🇷 තව ඉතිම් විබාගේ ගැන තමා අය්යෙ.. පාඩම් කරපු විදි Exam එකට මුන දිපු විදි එහෙම.
    තව දෙයක් ඔයත් එක්ක ඉන්න ලන්කාවේ කොල්ලෝ කොරියන් ඇවිදින් ගොඩ ඇවිදින් තියෙන විදිහ. එයාලා ජිවිතේ සාර්ථක කරගත්ත විදි එහෙම ගේන්න අය්යෙ..
    පාඩන් කරන අපිට ඒක පට්ට මෝටිවෙට් එකක් අය්යේ.. 🇰🇷❤🌎
    ජය වේවා.බුදු සරනයු 🌎❤🇰🇷

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +63

    පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉමු 🇰🇷❤️ අපිත් ඉක්මනටම එනවා 🇰🇷❤️

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +8

      ජයවේවා ඔයාලාට ඉක්මනින් එන්න ලැබෙයි

    • @thimashamadushan9547
      @thimashamadushan9547 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්..🇰🇷❤️

  • @ranganaprasad8316
    @ranganaprasad8316 ปีที่แล้ว +19

    ජීවිතය ජයගන්න කොරියාව ට අපූ ඔයාට ජය වේවා

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී

  • @epicboysanitha2068
    @epicboysanitha2068 ปีที่แล้ว +41

    අය්යා පට්ට කට්ටක් කන්නේ තනියම මැශින් දෙකක් පාලනය කරනවා..❤️❤️❤️‍🩹 respect

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +10

      ඔව් ඒත් අමාරු නෑ වැඩ

    • @gnccreations277
      @gnccreations277 ปีที่แล้ว +4

      Plastic injection molding ( below molding machine)

  • @priyanthakumara3914
    @priyanthakumara3914 ปีที่แล้ว +11

    වීඩියෝ එකක් කරනකොට කොරියන් වචන ගොඩක් එක්ක කතාව කරනවනම් අපිටත් වචනයක් හරි අල්ලගන්න පුළුවන්
    🙏👍

  • @dirusha
    @dirusha ปีที่แล้ว +13

    පරිස්සමෙන් වැඩ කර ගන්න අයියේ. Exam එකට පාඩම් කරපු විදිහත් වීඩියෝ එකක් කරන්න පුළුවන්නම් ගොඩාක් හොදයි අයියේ.ජයවේවා 💪❤️ බුදු සරණයි 🙏🙏

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      ජයවේවා මල්ලි

  • @yomalrajapaksha1184
    @yomalrajapaksha1184 ปีที่แล้ว +13

    හරිම නිහතමානි කොල්ලෙක් ආදරෙයි🤍😇

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී

  • @sasindushiwanka3584
    @sasindushiwanka3584 ปีที่แล้ว +7

    බුදු සරණයි අයියා හොදට වැඩ ටික කර ගන්න අපිත් වාසනාව තිබ්බොත් අනිවාරෙන්ම හීන දිනන්න කොරියාවට එනවාමයි

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      වාසනාව තියනවා ඔයාලාට එන්න පුළුවන් කොරියාවට

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 5 วันที่ผ่านมา +1

    ලංකාවේ කොල්ලො ගැන ආඩම්බරයි. මම විශ්‍රාමික කෙනෙක්.

  • @e-swarnakula4651
    @e-swarnakula4651 ปีที่แล้ว +7

    ඇත්ත කියන කොල්ලෙක්

  • @malandarsha9748
    @malandarsha9748 ปีที่แล้ว +15

    මේ වැඩ දැක්කම සතුටුයි..මාත් ලංකාවේ ඉන්ජෙක්ශන් මෝල්ඩින් තමා කරන්නෙ..

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      ජයවේවා සහෝ

  • @newshows3916
    @newshows3916 ปีที่แล้ว +5

    බුදුසරණයි අයියේ🙏❤️පරිසමෙන් වැඩ කරන් පලයන්

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී

  • @dayanabishek8620
    @dayanabishek8620 ปีที่แล้ว +10

    අයිය ලස්සනට ගේම ගහන් යනව බුදු සරණයි! පරිස්සමට♥️👍 . මාත් exam පාස් වෙලා කොහොම හරි එනව.

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      ජයවේවා මල්ලි

  • @BhanukaAnuhas
    @BhanukaAnuhas ปีที่แล้ว +6

    කාගෙවත් වීඩියෝ බැලුවට ඔයාගෙ තරම් පැහැදිලි උන්නෑ අයියෙ. Exam එක කරපු විදිය පාඩම් කරපු විදිය කෝමද ගොඩ දාගත්ත විදිය ඒවත් time එකක් සෙට් උනොත් දාන්න. ජය වේවා පරිස්සමෙන් ❤️

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      හරි මල්ලි ❤️❤️

  • @epicboysanitha2068
    @epicboysanitha2068 ปีที่แล้ว +5

    පරිස්සමින් අය්යේ වැඩ ටික කරගන්න ..බුදු සරණය්

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී ❤️❤️

  • @hellobro7470
    @hellobro7470 ปีที่แล้ว +11

    අම්මෝ අයියේ මැෂින් වලිං වැඩ කරද්දි පරිස්සමට ඈ....හොඳ අවදානෙං ඉන්ඩ❤❤

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +2

      ඔව් අවදානය තියෙන්න ඕනි

  • @supunbandara7411
    @supunbandara7411 6 หลายเดือนก่อน +2

    අයියේ නැවු තැනීම සම්බන්දෙන් ඕනි වීඩියෝ එකක් ❤

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +5

    වටිනා වීඩියෝ එකක් අයියා . පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න බුදු සරණයි අයියා .❤️! .කොහොම හරි මමත් එනවා 🥺🥺🥺🥰

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී.ඉක්මනින් එන්න ලැබෙයි ඔයාලාට ❤️❤️✈️

    • @gihannayanajith1458
      @gihannayanajith1458 ปีที่แล้ว +1

      @@rangavlog788 aiye visa nathicjob thiyenawada

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      @@gihannayanajith1458 ඔව් එහෙම ජොබ් තියනවා

  • @Sinhala_Rap_Collection
    @Sinhala_Rap_Collection ปีที่แล้ว

    මගෙත් හීනයක් තියෙනව කොරියාවට එන්න. මමත් අයියා වගේම Machine 11ක් එක්ක වැඩ කරන්නෙ ලංකාවේ පොලිතින් ෆැක්ටරි එකක.. Day,Night Shift එකට. මාරම කට්ටක් කන්නෙ ඉතින්. දවසකට LDP ඇට ටොන් 1.5ක් වගේ අනනව. අඩු පඩියකට වැඩිපුර වැඩ මම නම්. කෝමහරි exam කරලා ගොඩයන්න කොරියන් එන්න තමයි Try එක.. Thank You හීනෙට යන්න පාර පෙන්නුවට. ❤️🙏

  • @Money12126
    @Money12126 ปีที่แล้ว +3

    බුදු සරණයි ! දේවි පිහිටයි ! ජයෙන් ජය බ්‍රෝ

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී

  • @dhammikaperera4059
    @dhammikaperera4059 ปีที่แล้ว +2

    මේ ජොබ් එකක් පහත කරනවා නෙමයි.
    එත් ලංකාවේ මොලකාරයෝ මේ වගේ ජොබ් වලට යන්න ඕනේ නැහැ.
    එකක් බොහොම ලගදි මේ ජොබ් නැති වෙන්ව ai අවට පස්සේ.
    අනික් දේ තමයි ලංකාවේ මොළ ටික මීට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්....
    leth machine ගැන ඉගන ගන්න ඕනේ, එක පව්ව්චි කරන්න දැන ගන්න ඕනේ, එත්
    එක work for living කර ගන්න එපා.

    • @raveendrarupasinghe6685
      @raveendrarupasinghe6685 ปีที่แล้ว

      මොල තියාගෙන ලංකාවේ හිටියා කියල ලැබෙන දෙයක් නෑ.හොදට සල්ලි හම්බ කරලා පහසුවට ජීවත් වෙන්න පුලුවන් ...

  • @di__la2878
    @di__la2878 ปีที่แล้ว +12

    Exam එකෙ පාඩම් කර විඳිය තව අවිත් අපිට අනිවරෙන් කරගන් ඕනි දේවල් ටිකක්😌

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +2

      හරි මල්ලි

  • @dumindathilak7938
    @dumindathilak7938 ปีที่แล้ว +4

    මගෙත් ලොකුම එකම හීනෙ අයියෙ ඔයා වගේ කොරියන් ගිහින් වැඩකරල සල්ලි හොයන්න ❤️👍.
    ඔයා ගෙ විඩියො මාරම ක්ලිය අයියෙ 👍👍❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +2

      ඔයාගෙ හීනය ඉක්මනින්ම හරියයි ❤️❤️❤️✈🇰🇷

    • @dumindathilak7938
      @dumindathilak7938 ปีที่แล้ว

      @@rangavlog788 තැන්ක්ස් අයියෙ,පරිස්සමට වැඩටික කරන් ඉන්න ❤️❤️🇰🇷🇰🇷🇰🇷

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +2

    මුලින් වීඩියෝ එකගන්න පස්සෙ එඩිට් කරන වෙලාවට වොයිස් කරන්න.❤️

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +2

    💗💗💗සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා💖💖💖

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී ❤️

  • @ashen9160
    @ashen9160 ปีที่แล้ว +2

    අවා අවා ඉල්ලපු විඩියො එක ජය ජය 🇱🇰🇰🇷🇰🇷🇰🇷

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🇰🇷

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +2

    බුදුසරණයි අයියා පරිස්සමින් වැඩ කරන්න 💓

  • @user-wx1fc5cc2k
    @user-wx1fc5cc2k ปีที่แล้ว +1

    ඔයාගෙ සල්ලි ලංකාවෙ ඉතුරු කරලා හොද ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන් ක්‍රමයක් තියෙ අයියෙ...සදාහරිත plantations අපි...😊 අයියට හොද ඉන්වෙස්මන්ට් ප්ලැන් එකක් තියෙනව අපි ලග හැම අවුරුද්දකම profit එක ගෙවන..අයියගෙ නම්බර් එක දෙන්න විස්තර ටික දෙන්නම්😊

  • @themiyabandara7809
    @themiyabandara7809 ปีที่แล้ว

    අයියා ඔයා නං මාරම nihathamani කෙනෙක්. Video ඔක්කොම බැලුවා සුපිරිම chritayak 🤟

  • @romeshlakmal9108
    @romeshlakmal9108 ปีที่แล้ว +1

    ඇයි බ්‍රෝ කියන්නේ නැත්තේ කොල්ලන්ට කන්න වෙන කට්ට කන්ටේනර් පෙට්ටි වල ගැහි ගැහි නිදාගන්න වෙන දේවල් මෙහෙ පඩි අඩු වෙලා මාසේ ලයින් කරගන්න බැරි වෙන ඒවා හැම එකාටම එන්න කියනවා ඔයාලා ආව නිසා A3 දාලා ඉන්න අයත් ඇවිත් කට්ට කන්න බැරුව ගිහින් කම්පැනි මාරු කරලා සජානිම්ලා ආයේ ලංකාව අත ඇරියොත් මොකද කරන්නේ මෙහේ කොල්ලොන්ට ඒ නිසා ඇත්ත තත්වේ කියන්නේ සල්ලි වගේ එනකොට සෙට් වෙන ජීවිතේ කියලා

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      ඔයා කියන තරම් කට්ටක් නෑ

    • @romeshlakmal9108
      @romeshlakmal9108 ปีที่แล้ว

      එතකොට මස 2න් 3න් කම්පැනි මාරු ක්‍රන්නේ එතකොට කෙමිකල් එක්ක වැඩ කරන ඒවා සෙට් වුනොත්?

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      @@romeshlakmal9108 හැම දේම අසුබවාදිව හිතන්න එපා සහෝ කොරියාවේ අවොත් කට්ටක් කන්න ඕනි තමයි

    • @romeshlakmal9108
      @romeshlakmal9108 ปีที่แล้ว

      නෑ අයියේ එහෙම එකක් නෙවෙයි කට්ට කන්න බැරි අය ඇවිත් මෙහේ කොල්ලන්ට චාන්ස් එක නැති වුනොත් අපේ අයටමනේ ඒකේ අවාසිය

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    ලස්සන වැඩක්

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 ปีที่แล้ว +6

    පරිස්සමෙන් වැඩ ටික කරගෙන යමු මචං 🇮🇱 ඊශ්‍රායල් සිට 🙏

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී

  • @frame9236
    @frame9236 ปีที่แล้ว +1

    Injection mold, lankawe kollonta operate kral dena padiya nm anthimai, a athin lankawe nm jeewath wena eka gana deparak hithanna oni

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

  • @disnadisna5303
    @disnadisna5303 2 หลายเดือนก่อน

    බුදු සරණයි පුතේ පරි සාදමින් වැඩ කරන්න පුතේ

  • @dilshanwijegunawardana
    @dilshanwijegunawardana ปีที่แล้ว +2

    පරිස්සමෙන් යමු සහෝදරයා ❤️ රුමේනියා වල සිට

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී ❤️

  • @kumarikumari2709
    @kumarikumari2709 ปีที่แล้ว +2

    පරෙස්සමින් වැඩ කරන්න තෙරුවන් සරනයි

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී

  • @oshithboy5689
    @oshithboy5689 ปีที่แล้ว +2

    කයිවාරු නැ, ලොකු ටෝක් නැ සරලයි පැහැදිලි තෙරුවන් සරණයි පරිස්සමෙන් වැඩ කරන්න පුලුවන්

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී ❤️❤️

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ඇත්ත කියන කෙනෙක් වගේ පේන්නේ

  • @lakshanweerasinha4454
    @lakshanweerasinha4454 ปีที่แล้ว +2

    මාත් ලන්කාවෙ ඔය වගෙ මැශින් එකක වැඩ කරන්නේ, හැබයි ඔච්චරම සංකීර්ණ නෑ, ඔය system එකමයි අයියෙ තියෙන්නේ,

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว

    අනු හස්මිකා සරකම් මිදා මම කොරියන් අය සමග ලංකාවේ වැඩ කරලා තියෙනවා ,ඔබ විශේෂයෙන් අපේ රජයේ සේවකයන් කාලකණ්ණි එවුන් ට කියලා දෙන්ට ඔබලා කොයිතරම් හොදින් මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරන වා ද කියලා මම කොරියාව ට ගිහිල්ලා තියෙනවා ඔහුන්ගේ කැපවීම සහ වැඩ කීරිම දැකලා තියෙනවා ඒ නිසා ඔබ අපේ කාලකණ්ණි හැත්ත ට කියලා දෙන්ට

  • @IsCoN-vz9um
    @IsCoN-vz9um 3 หลายเดือนก่อน +1

    අය්යෙ කොරියාවෙ බරපතල නැති වැඩ නැද්ද

  • @anushadeepani9831
    @anushadeepani9831 11 หลายเดือนก่อน +1

    අනේ අයියෙ මට ඔයා එක්ක කතා කරන්න ඕන අනෙ අයියාගෙ නම්බර් එක වැඩ කරන්නේ නැහැ වැඩ කරන එකක් දෙන්නකො please 🥺🥺

  • @round2hellbackup901
    @round2hellbackup901 9 หลายเดือนก่อน

    Injection moulding machine අපි අඩු පඩියට මෙහෙ වැඩ මේ මැශින් වල

  • @SL-UNLIMITED
    @SL-UNLIMITED ปีที่แล้ว

    ලංකාවේ plastic injection molding පඩිය basic එක 15000 😅

  • @chamilapathirana7354
    @chamilapathirana7354 ปีที่แล้ว +1

    පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න..
    තෙරුවන් සරණයි !

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී

  • @alloraproduction5279
    @alloraproduction5279 10 หลายเดือนก่อน

    සැරි සරන්නා වගේම ඔයත් නිහතමානි බව පේනවා ❤😊ටැම්ක්ස්

  • @mangalamallikarachchi6051
    @mangalamallikarachchi6051 ปีที่แล้ว +1

    Jaya Wewa Aiye math Enawa Ikmantama Ohe Bs ❤🇰🇷

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      ජයවේවා සහෝ

  • @VU11-11
    @VU11-11 5 หลายเดือนก่อน +2

    ❤❤Ft

  • @KiriyaZZ
    @KiriyaZZ ปีที่แล้ว

    කොරියන් එන්න මෙඩිකල් එකට ගංජා ගහපුවා අරවා මේවා සීන් ගැන ඇත්ත වීඩීයෝ එකක් දාන්න 😙

  • @tharindumusic2690
    @tharindumusic2690 5 หลายเดือนก่อน +1

    අයියේ ​ටෙක්ස්ටයිල් කමිිපැනි හොදයිද

  • @K_a_v_i_ya
    @K_a_v_i_ya 8 หลายเดือนก่อน

    Exam එකට පාඩම් කරපු විදිය කියන්න පුලුවන්ද පාඩම් හිටින් නැනෙ😢

  • @sameeradisanayaka8906
    @sameeradisanayaka8906 ปีที่แล้ว +1

    ලගදිම එනව 😍

  • @hashanvimukthi4859
    @hashanvimukthi4859 ปีที่แล้ว +5

    සුපිරි සහෝදරයා...පරිස්සමින් වැඩ කරන්න...බුදු සරණයි...!!!

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී ❤️

  • @Koriyansihinaya6417
    @Koriyansihinaya6417 7 วันที่ผ่านมา

    මේ company එක කොහෙද තියෙන්නේ අයියා.

  • @user-xd7kb9dt4u
    @user-xd7kb9dt4u 5 หลายเดือนก่อน +1

    2025 man vibage liyanna inne aiye

  • @pramodkumara8888
    @pramodkumara8888 ปีที่แล้ว +5

    ඔයාට ජය පරිස්සමෙන් වැඩ කරන්න 💛🧡

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී

  • @Mood_official_
    @Mood_official_ ปีที่แล้ว +1

    Aiye Korean job valata lankaven ganiddi usa balanavada.

  • @sunilavithanage9971
    @sunilavithanage9971 ปีที่แล้ว +1

    Owa weda machan api kapu katu apitath wada katu kapu un inwa

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 ปีที่แล้ว

    මරු අයියේ වීඩියෝ එක දිගටම ලස්සන වීඩියෝ කරන්න අපි වෙනුවෙන්. මට ජනවාරි exam තියෙන්නේ අයියේ එන්න වාසනාව තිබුනොත් හම්බ වෙමු

  • @ayeshadilru9121
    @ayeshadilru9121 ปีที่แล้ว +1

    අයියෙ කොරියන් ගිහින් වයිෆ්ව ගන්න පුලුවන් ද. කොරියන් වලට

  • @artofbinary5503
    @artofbinary5503 3 หลายเดือนก่อน +1

    Supiri waddek

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 10 หลายเดือนก่อน

    Aiye koriyave vada godak amaruda. Epa enavada. Job gana video ekak karannako. Budu saranai

  • @round2hellbackup901
    @round2hellbackup901 9 หลายเดือนก่อน

    කවලම් කරන්නේ pp වලට මාස්ටර් බැජ් මාස්ටර් බැජ් එකෙන් තමයි කලර් එක එන්නේ

  • @sithumravihansa1475
    @sithumravihansa1475 ปีที่แล้ว +1

    Api flight eken awith bassata passe api mokkd krnna oni ,ethana idn poddak pahadili karanawada brdh❤️

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      ඔයාලව ගන්න කෙනෙක් එනවා

  • @madumanathunga9858
    @madumanathunga9858 ปีที่แล้ว +2

    බුදු සරණයි අයියේ ඔයාටත්

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී ❤️❤️❤️

  • @kanishka1949
    @kanishka1949 ปีที่แล้ว +1

    තව ඉස්සරහට වීඩියෝ ඕන අයියේ ❤️❤️❤️

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      දිගටම වීඩියෝ ගේනවා

  • @dinukasanjaya53
    @dinukasanjaya53 ปีที่แล้ว

    අයියෙ කොරියන් exam එක කරන විදිහයි exam කරාට පස්සෙ ජොබ් එකක් සෙට් කරගන්න විදිහයි පොඩ්ඩක් පැහැදිලි කරන්නකො🙂මේකටම කමෙන්ට් එකක් දාන්නකො පැහැදිලි කරලා පොඩ්ඩක්

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      Exam පාස් කරගතාම අනිත් වැඩ හරි අපිට ජොබ් හොයන්න ඕනි නෑ

  • @hirushaudayanga9398
    @hirushaudayanga9398 ปีที่แล้ว +1

    අයියා මාත් දැන් cls යනවා මට වෙල්ඩින් වලට NVQ 3 සහතිකෙකුත් තියෙනවා ලංකාවෙ අවුරුදු දෙකක පල පුරුද්ද ඔනමද කොරියන් වල වෙල්ඩින් වලට එන්න 🥺 මම කොරියන් කොස් එක අතාරින්න හදන්නෙ හිතා ගන්න.බැරි නිසා ඉක්මනින් රිප්ලයි එකක් ඕන්

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      පලපුරුද්ද ඕනි නෑ ඇවිත් වැඩ කරන්න පුළුවන්නම්

  • @minulanishel8632
    @minulanishel8632 ปีที่แล้ว

    ඇත්තටම video එක සුපිරි❤️ එන්න ආසාව තා වැඩි කරනො

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      ජයවේවා ඉක්මනින් ඔයාලාට කොරියාවට එන්න ලැබෙයි ❤️❤️✈️

  • @Crafts_and_Tech_DIY
    @Crafts_and_Tech_DIY ปีที่แล้ว +1

    Jayaweewa ❤️👌

  • @seniruyasas5973
    @seniruyasas5973 ปีที่แล้ว

    පරිස්සමෙන් වැඩ කරන්න සගෝ ජය වේවා❤😍

  • @user-mi3ui3fw5y
    @user-mi3ui3fw5y 7 หลายเดือนก่อน

    අයියෙ නිවාඩු එහෙම ගන්න පුලුවන්ද .මම දන් නැති නිසා ඇහුවෙ😊

  • @arunmadushan
    @arunmadushan ปีที่แล้ว

    Parissamin weda karan yanna aiye all the best ❤

  • @lepanhar9350
    @lepanhar9350 11 หลายเดือนก่อน

    අද තමයි දැක්කේ විඩියෝව සබි කලා ඔිං......

  • @chathurasandaruwan9504
    @chathurasandaruwan9504 ปีที่แล้ว +1

    Injection moulding machine ලංකාවේ කරන්නෙත් ඔය job එක පඩියේ වෙනස තමයි💗

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +2

      ලංකාවේ අය මහන්සි වෙන තරමට පඩිය ලැබෙන්නේ නැති එක තමා අවුල

    • @chathurasandaruwan9504
      @chathurasandaruwan9504 ปีที่แล้ว +1

      @@rangavlog788 ඔයා පෙන්නුවා වගේ ලොකු machine එකේ පැය 12ක් වැඩ පඩිය 35000/- දුක තමා korean එන්නවත් බලමු

    • @shifumaster1267
      @shifumaster1267 ปีที่แล้ว

      Ow math lankawe plastic ekak weda kara qulity beluwe padi madi

  • @nuwanthikakumari6088
    @nuwanthikakumari6088 ปีที่แล้ว

    Budu saranai ...parissamin wada tika karan innaa...❤️❤️❤️

  • @rukmansl7747
    @rukmansl7747 ปีที่แล้ว +1

    අයියා මම ඔය මැසින් වල වැඩ ටිකක් දන්නවා ඔයාලගෙ කම්පැනියේ ජොබ් එකක් සෙට් කරගන්ඩ බැරිද 🙏🙏

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      කට්ටිය ඉන්නවනේ දැන්

  • @madurangapasindu2859
    @madurangapasindu2859 ปีที่แล้ว

    Parissamin wada karanna aiye... දළදා සමිදු පිහිටයි!!!

  • @chmaramadusanka1391
    @chmaramadusanka1391 ปีที่แล้ว

    ❤❤ පරිසමෙන් aiye god bles යු

  • @roshanagamage3359
    @roshanagamage3359 ปีที่แล้ว +1

    කොහොම හරි එන්න තමා උත්සාහකරන්නෙ 😍❤️

  • @yorinsajithafonseka2689
    @yorinsajithafonseka2689 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @alonewithmusic4610
    @alonewithmusic4610 ปีที่แล้ว

    Elama sago budusaranai

  • @maduraamarasingha3359
    @maduraamarasingha3359 ปีที่แล้ว

    Parissamen deiyoo.. THERUWAN SARANAI KORIYAWE INNA HAMOTAMA. API Qatar walin..

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූති

  • @sachinikaushalya5465
    @sachinikaushalya5465 ปีที่แล้ว

    Godak hodai aiye oyage videos issrahata thawath hoda video genna goodluck godbless you ❤️

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී ❤️

  • @sanjeewamadusha6058
    @sanjeewamadusha6058 ปีที่แล้ว +3

    පරිස්සමෙන් වැඩ කරන්න අයියා😘😘😘😘😘😘😘😘😘😘

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 ปีที่แล้ว +1

    Ela yaluwa

  • @Ek-mp7pp
    @Ek-mp7pp ปีที่แล้ว +1

    Parissmn weda tika karanna.budusaranai

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      ඔයාලත් පරිස්සමෙන්

  • @Ravan8siiw
    @Ravan8siiw 7 หลายเดือนก่อน

    Aiye oya day and night wada krnn puluwann company ekak oy hoygthr kohomd❤

  • @mixpickle0330
    @mixpickle0330 ปีที่แล้ว +1

    පරිස්සමින් රත්තරන් බුදුසරණයි ❤❤❤

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว +1

      ඔයාලත් පරිස්සමෙන් ❤️❤️

  • @PiyankaraUdugoda
    @PiyankaraUdugoda 4 หลายเดือนก่อน +1

    Mara kollek hariyanna ona oyata

  • @Gaweshakaya7
    @Gaweshakaya7 10 หลายเดือนก่อน

    අයියා වාහාන එලවන්න බැරි මට. කොරියන් ආවොත් ඔය වගෙ වාහාන එලවන්න වෙයිද ?

  • @chanukadilshan4613
    @chanukadilshan4613 ปีที่แล้ว

    Ela .parissmata wada karan yanna.apith ekmantama enwa.

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී

  • @amilapriyasad3736
    @amilapriyasad3736 ปีที่แล้ว

    Teruwan saranai. Parisamen weda karapan bro.

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      thank you ❤️❤️❤️

  • @heshannavod1958
    @heshannavod1958 ปีที่แล้ว

    කොරියාවට ගියාමද job සෙට් කරන්නේ

  • @maliyaentertainment347
    @maliyaentertainment347 ปีที่แล้ว

    Thanks bro for your video.good luck.

  • @ruwangamage2005
    @ruwangamage2005 ปีที่แล้ว

    නියමයි බ්‍රොරො පරිස්සමෙන් තෙරුවන් සරනයි

  • @dilshankaushika1999
    @dilshankaushika1999 ปีที่แล้ว +1

    tetoo gena one❤

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පරිස්සමට ජයවේවා ♥️♥️♥️♥️

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී

  • @dilshanmadusanka3403
    @dilshanmadusanka3403 ปีที่แล้ว +1

    පරිස්සමින් අයියේ ❤️

    • @rangavlog788
      @rangavlog788  ปีที่แล้ว

      බොහොම ස්තූතී