Ehema atvala abad tiyena aya koreavata ganne na malayo. Agillaka adayak tibunath ganne na kiyala tama kiyannee. koreavata vada hoda rataval one taram tiyenava. vena ratakata yanna try karala balahan malayo . Mehe vada tikak amarui godak mahansivenna onee. Oya mehe avath oyata godak amaruvei vada karaddii. Monava hari danaganna onenam. VIJITH GAMHEWA fb ekata msg ekak danna
Esambandava mata loku danimak naa bro. Eth ehema enavanam. Student visa ehekata enna vennee. Ehema avith. Work karanna amarui. Jod visa ehekin koreyavata enna nam anivaryenma. exam eka karannama venavaa
@@koreanjob mulinma awe kim job eketa athana masa 6k weda kara,sisan eka iwara unama rasne kaleta weda ne padi denne kiyla liuma dunna, help ekak denna fam job ekak hoyala
Niyamai
අමිල අයිය 😍❤
ඇත්තටම සුපිරී කොල්ලෙක් රට ඉඳන් තවත් එකෙකට එන්න ලොකු වටින වචන ටිකක් කිව්වා හදවතින්ම ආදරෙයි සහෝදරයා ❤️
Thank you brother ❤️👍🏻
P
මාතර කොල්ලෙක් ❤
❤️👍🏻🫡
අපි දැන් ඇඩ්මිෂන් ගන්න හදන්නේ. එතකොට අපි මේ ගොඩබිම ෆාම්වලට එන්න ඇඩ්මිෂන් එකේ තෝරන්න ඕනෙ..01 මුහුදු වගාව 02 ගැඹුරු මුහුද නොගැඹුරු මුහුද. මේ දෙකෙන්.
Godabima assrita kiyala ekak tibuna issara. Natath oya torana evagenma job labenne kalaturakin enisa e gana vadiya hitanna epa
සුපිරි අයියේ ඔයාලා වගේ මිනිස්සු නිසා තමයි තාමත් ලංකාවට Agreement එකක් එන්නේ.. කට්ට කාලා එකම තැන ඉන්න නිසා.. ආදරේයි 🔥
Thank you bro 👍🏻❤️
Goodak asarana weala einn mama mea vidiyoo karana aiya hari madihath weala wadakarana keanek sambanda karala deanawada budusarani
මාතර ගැම්මක් 😍😍
❤️👍🏻
තෙරුවන් සරණයි
❤️👍🏻
💐💐💐💐💐
❤️👍🏻
Mama koriya edala dan lankawea einnea wayasa nathi nisa 2019 deewara exsam kara
aiye mamath deewara web eke inne thama agriment awe na puluwannam agriyak ganna udawwak karannako loku.pinak
Ane malayo apita ehema agreement evanna baa
සුපිරි 🔥
❤️👍🏻
Eka pasweala wayasa nathinisa thami deewara exsam karuwea mama 2023 12 masea web ekean ain weanawa
❤❤❤
❤️👍🏻
Aiye man deevara danata veb eke mata 38 lankaveth muhudu thama yanne
Mata deewara agrimeant eakak awe eath tama forved une nha masa 3nakata lagai
Lankavata Agreement apu pilivelata tama yavannee. Bayavenna epa oyatath lagadima yanna set veii
Sounds tikak madi
❤️❤️
❤️👍🏻🫡.
Aiyee man acsidant wela atha nawanna diga arinna baa.eet oona bara wadak puluwan exam karala Enna Bari weida
Ehema atvala abad tiyena aya koreavata ganne na malayo. Agillaka adayak tibunath ganne na kiyala tama kiyannee. koreavata vada hoda rataval one taram tiyenava. vena ratakata yanna try karala balahan malayo . Mehe vada tikak amarui godak mahansivenna onee. Oya mehe avath oyata godak amaruvei vada karaddii. Monava hari danaganna onenam. VIJITH GAMHEWA fb ekata msg ekak danna
Brother got job or no please tell me
🙏♥️♥️♥️♥️
❤️👍🏻
මම ලංකාවේ ඉදන් 150000 ක වගේ පඩියක් ගන්නො ඊට අමතරව මෙඩිකල් බෝනස් ඕටී ගන්නව මම රට එන එක තේරුමක් තියෙද නැද්ද පැහැදිලි කිරීමක් අවශ්‍යයි රට එන්න ලොකු වියදමක් යනවද
Ado.. amila aiya...
👍🏻❤️
🥰
👍🏻❤️
Aththama kiyannada eya wadiya witsthara kiyanna kamathina katha karana widihen kiyanna puluwan 😢
Agrimant ekak eida vayasa vadi nisa
Mu joint ekk gahalada inne bn
අමිල බ්‍රෝ..😊
👍🏻❤️
Ane aiye job ekak hoyala dennakoo deewara. Mage husband ta. Korea awth masa 3k wenneth na. Company eka wahila wada nathiwa..sajamnim liuma deela aiye iye. Visa card eka hadala deelath na. Dan yousu center eke inne. Ada sinchon una. Puluwaninam wada thiyena thanakin job ekak hoyala denna.e wenuwen api oyata watinakamak denawamai.aniwarenma.plz loku pinak
🌹🌹🌹❤❤❤💪💪💪
❤️👍🏻
මාත් පෙරේදා දීවර එක්සෑම් කරා මට ලකුණු 150 ක් තියෙන්වා .ඇති වෙයිනේද අයියේ .බුදු සරණයි.ඔයාලට පරෙස්සමින් ඉන්න...
150 ativei. Kohomath divara adulakunuvalin ganne
Supiri machan gamak ghgnim bs dp💖💪
ධීවර exam තිබ්බ d
Tamana nha. Ilagata tiyenne nishpadana ekak
Good luck brother 🎉️🎉️
නම මොකක්ද
අම්ල අයියා අපේ එකා එනවා මම ආයිත් පාරක් ❤️❤️❤️
👍🏻❤️
Grils la lankawe gannawada owata?
Ouu. Gannava
Ayya kellnta deewara ena eka amauda.video ekak kr
කොරියන් විභාගය ලියන්න කලින් බලල දැනුවත් වෙමු. @koreanjob
th-cam.com/video/d-2Eymu4DUo/w-d-xo.html
කතා කරන අයට දෙන්න Mic එකක් ගන්න..කියන දේවල් ඇහෙන්නෙ නෑ හරියට
👍🏻
ධීවර අංශෙට ඉල්ලුවම ඒකෙ තියෙනවද වෙන වෙනම අංශ අපිට ඉල්ලන්න.
මං අදහස් කලේ ගැඹුරු මුහුදෙ සහ ගොඩබිම වගේ අංශ
Ouu ehema tiyenavaa.
Aiya mage kakulata palate එක dala thiyana mata anna puluawana de
Oyata baravada ehema karanna puluvanda
Ow aiya. Mn danat excavatare oparater kenak vidhat dan wada aiya
Medical karaddinam ova balanne naa. Oyata mahansivela vada karanna puluvannam. Baya natuva exam eka karanna
Thanks aiya. Aiya lanaka madicla ekk gana puluawana nede
Ouage Facebook link eka evannako api kata karamu
අයියේ දීවර එකේද පඩි හොද, නිශ්පාදන පැත්තෙන් ගියොත්ද?
Hodata vada karanna puluvannam Dekema padi hodaii. Divara vada tikak amarui
අමිල අයිය❤️❤️
👍🏻❤️
Man songun wala inne
Pada tok nathai Hoda kollek Good
❤️👍🏻
අයියා මොනවා හරි කරලා වගෙ 😂
Sojuvak gahanna set vela hitapu velave me video eka kalee. Aiyooo🫣😐
Aiye ganu lamaeta diwara anna puluwan da 2024 exam liuwoth apita anna puluwan da
Ayye usa prashnyk wenwda
Naa usha prasnayak venne naa. Vishesea divaravalata usa prasnayak venne naa
Aiye job nadda farm eke mage husbandta
Danata nha malayo tibunoth kiyannam
ගහල ඉන්නෙ හොදට 😂😂😂
🤭👍🏻❤️
aiye muhudu wagwa kiynne oya wage job waltda.
Me godabima assrita divara rakiya
ඉලෙක්ට්‍රොනික පැත්තට job තියෙනවා ද අයියේ 🙏🙏🙏
Ehema na macho. Tiyenne nishpadana. divara. idikirim kiyana category tunen
Aiye oya mathara koheda...oyage fb inne amila kiyalamada
Dikwella. Vijith gamhewa fb
Matara kollek hadawathinma satutui mamath matara
Degree ekak krla koriyavt enna puluvn da
Esambandava mata loku danimak naa bro. Eth ehema enavanam. Student visa ehekata enna vennee. Ehema avith. Work karanna amarui. Jod visa ehekin koreyavata enna nam anivaryenma. exam eka karannama venavaa
Deewara job karana kauru hari mata katha karanna
85 අයියේ අසූපහ මදි නේද
Madhi bro
අයියෙ ගොඩබිම් දාලා විබහගෙ ලිව්වාම ඒත් කොරියාවට ආවාම මුහුදු යන්නත් සෙට් වෙනවා කියන්නෙ ඇත්තද
Samahara vita ehema venna puluvan. Ehema unath e hamadekatama visadim tiyenava. Ovagana vadiya hitanne natuva kohema hari korea valata enna balanna
ඔව් . අපිත් ඉල්ලුවේ ගොඩබිම ආශිත මත්ස්‍ය වගාව. අපිටත් ආවේ මුහුදු යන්න . බයවෙන්න එපා. යන්නයි ඕනා . හැමදේටම හුරුවෙන්න ඕනනේ
❤️👍🏻thanks bro
@@funnykidslanka4499 ලකුනු කියක් වගෙ ගතද අයියෙ ඔයා
@@funnykidslanka4499 අයියෝ පීනන්න බැරි අය පව් 😢😢
Salary
Laksha 5.6.7 vage
Maka awulak na
මේ වගේ ෆාම් එකක වේකන්සි එකක් තියෙනව නම් මට රිප්ල්යි කරන්න මම ජෙල්ලොනම්දෝ ඉන්නෙ
Panpori janaka2
❤️🫣🫢
ධීවර වලට පඩි කීයක් වගේ හම්බෙනවද අයියෙ.නිෂ්පාදන වලට වඩා අඩුයිද
Nispadana valata vada padi vadi tsnuth tiyenava adu tanuth tiyenava. Vada amaru tan vala padi vadii(laksha 7k 8k) vada lesi tanvala padi adui(laksha 5k 6k)
අයියෙ මම කොරොනා වැක්සින් එකක් වත් විදලා නැ 2023 ලියන්නෙ එන්න හබුනොත් එක අව්ලක් වෙයිද
Giya auruddenam vaccine eka baluva. Me auruddeth godak durata. Vaccine eka vidalada kiyalabalavii
@@koreanjob 2023 ayiye ethakotanam awalk nethi wei neda thawa awurudakmane
E veddinam aulak nativei godak durata
@@koreanjob hari aiye 💕
මාතර කොල්ලෙක්🥰👍👑️
❤️👍🏻
Math aggriment enakan inne
Lagadima evii. Labana auruddata kota eka vadikaarala tiyenne
Gehenu ayath ganida
Girls lath gannava. Puluvannam koreyan valin apiva koreavata ganna kiyala video ekak karala korean Group valata tak karanna. Divara hamotama kiyanna
අයි ෙය් මට එන්න ඔින ෙකල් ෙලාන්ට ෙමානවද ති ෙයන වැඩ දිවර පැත් ෙතන් අා ෙවාත්
Girl la gannava. Godabima tiyena Farm valata ganne. Malu farm bello garm. evage evata
ගංජ ගහලද😅
e wage bn😉
අමිල අයියා කොහෙද දැන් ඉන්නෙ කගෙන් ගියාද ඔයා
Amia aiya dan yonvarivala innee
මේකටද මුහුදු වගාව කියන්නෙ
Nhaa. Me godabima assrita
Prashna ahanna kena buddimath.uththara dena kenaa hariyata kelin kiyanne naha.
👍🏻❤️
බෙල්ලො ෆම් වැටෙන්නෙත් දිවර අන්ෂෙටද
Ouu. divara ansheta
බෙල්ලො ෆාම් වගේ එකකට එන්න දීවර exam addmition එකට තෝරගන්න ඔනි මුහුදු වගාවද නැත් නම් නොගැබුරු හා ගැබුරු මුහුද කියන කැෂේත්රයද අයියෙ?
Issaranam tibune godabima assrita divara rakiya kiyalaa.
දැන් තියෙන්නෙ මෙහෙම
ධීවරවල මත්ස්‍ය වගාව තෝරල exam එක දැම්මොත් ඒත් මුහුදේ මාලූ අල්ලන්න යන්න ඔනාද..me para diwara admition ganna haduwe.
Samaharakvita api torana ekebma apita job eka hamba novennath puluvan
Muhudu yanna unoth thama kalawenna
මත් දිවර ඉන්නෙ .නැද්ද බෙල්ලො ෆාම් එකක් හොයාගන්න
Danatanam na. Jobak det unoth kiyannam
Aiye bello fam ekek nedda danna thenak,liuma arn inne
@@koreanjob mulinma awe kim job eketa athana masa 6k weda kara,sisan eka iwara unama rasne kaleta weda ne padi denne kiyla liuma dunna, help ekak denna fam job ekak hoyala
කොරියන් exam කරන්නම ඔිනේද කොරියන් එන්න
Working visa yannanam exam karannama onee
@@koreanjob එහෙමද
Mu monava Hari gahalada inne 😂💔
Matath okama hithuna
කෙල්ලොන්ට මොනාද කරන්නේ තියෙන්නේ ...grils දිවර exam ලිව්වට අවුලක් නැද්ද
Aulak naa. farm vala vada tama godak durata girls lata set venne
Girlslata mona wage wedada tiyenne diiwara aawama..
apitath agriyak ewannko...deewara kellek😂😂😂
Koreave divara visa inna adurana kenek nadda
Nene aiye.adurana kenek innawa nam puluwanda
Divara vibahage liyapu ganulamai vadiya nati nisa oyage vistara meheta euvama ehema torala ganna puluvann.
😥😥 manufacture ayata berida
Web eke Manufacturing aya godak inna nisa ehema torala ganna amaruii.
Tattoo thibunoth koriya yanna barida
Tattoo tibunata prasnayak naa.
@@koreanjob 🥰🥰🥰🥰🥰🥰
Korean enna masa hayak atulata kansa bila tibunoth nam loku aulak venavaaa
Machan danne nathuwa eka paarak pawichchi karala thibunoth mokada wenne ?
@@harshapathum6103 ehama aulak wenne 6month athulatha use karala thibunoth witharai machan.
අවුරුදු 10k කොහොමද inne😍.අවුරුදු 4 i නේද inda denne.
Antima aurudda ekama Company eheka hitiyoth lankavata gihin aye 4.10 enna puluvan. Exam nikaraa
@@koreanjob ලංකාවට awith කොච්චර kal idala aye yanda පුළුවන්ද
Masa 3kin 4kin. videsha seva eken dena dineta yanna one
@@koreanjob thanks☺️
යකෝ අහපන්. අමාරු නෑ. නිකන් ඉන්ඩ තියෙන්නේ. කොරියන් යන්ඩ tami අමාරු
❤️👍🏻😃
🤣🤣🤣
කීයක් ගන්නවද කොරියන් යන්න
korea වට ජොබ් වීසා එකට එන්න නම් අනිවාර්යෙන්ම කොරියන් එක්සෑම් එක පාස් වෙන්න ඕන
Exam පාස් වුනොත් කියද,ගාන එන්න
Laksha hatara hamarskvitara yanava. Salli natnam Bank loan ekak denavaa
මුදල් ගැන
Aluta apu kenekta laksha 5k vitara padi ganna puluvann
නම්බර් එක දානවද
Facebook. vijith gamhewa
😘
Me aiyage f.b eka dennako
@@danushkadilshan5885 vijith gamhewa
Aha dakune kollek a.othana vecansi thiyenawada. Number ekak dennako.
Apita lanvave ayava ganna ba macho. Koreave inna kenektanam jobak set karanna puluvan
Ou aiya korea inne my husband eyata udauwak karala dennako.diwara inne
Godak pinsidi wei udau kaloth.
Avilla koccara kalda
Masa 3k
සද්දේ ඇහෙන්නේ නෑනේ
Sorry bro. farm eke sadde nisa mama katakarana eka aduven ahenne
මේකා කිසි දෙයක් පැහැදිලිව කියන්නේ නෑ.🤣
🤭❤️👍🏻
පණ්ඩිත #ත්තෙක්, අහන දේට නෙමෙයි කියන්නේ වචන ගිලිනවා. මූගේ හිතේ ඇති හිටපු අවෘදු ගාන කීවොත් අපි ඇවිත් මූව එක්ක යයි කියලා 🤣
😂❤️👍🏻❤️
❤️❤️දිනේශ් ගමගේ කියලා රැවටිලා ආපු එවුන් කෝ😂😂😂😂😂😂😂
Math hithuwa
@@nishalakrandi2272 😂😂😂
😂❤️👍🏻
2023 exam කරන්න ඉන්නේ අයියේ දීවර..ඇත්තටම දැන් දීවර පඩී කොහොමද...
Me aurudde aluta ena kenekta laksha pahak vitara ganna puluvn. Kal yaddi tavavadikaraganna puluvan
සාමාන්‍යයෙන් වැඩිම උපරිම පඩි කොහොමද.🙂
Hodata vada danna aya laksha 10 k 12 k gannava
දීවර අයද
divara nishpadana idikirim oya tunemaa
කිසිම දෙයක් ඌ පැහැදිලිව කියන්නෑ
❤️😐👍🏻
Guli kalada ban yanne koheda malle pol 😁😁😁
👍🏻🫢❤️
වියදම ගැන කියන්නකෝ
Room ekaa. Wi-Fi. Kamata salli e hamadeyakma sajannim denavaa
චොම්බොක් මානි ඉස්සයො ඉල් චරේ අම්ල හන්නිම්
❤️
දූ හුත්😂
මේ අයියගේ නම්බර් එක දෙන්න පුලුවන්ද
Facebook facebook.com/amila.kumara.5209
❤
👍🏻❤️
❤❤❤
❤️👍🏻
❤
❤