කන්ටේනර් පෙට්ටි වල කාමර හොදයිද? | Container Rooms | South Korea | Working place | Room vlog 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 161

  • @Madura2646
    @Madura2646 2 ปีที่แล้ว +80

    මාත් 2011 මුලින්ම ආපු ගමන් හිටියෙ කන්ටේනර් පෙට්ටියක.කිසිම අවුලක් නැ.වැඩට ගිහින් ඇවිත් නිදාගන්න එක විතරයි කාමරේකින් බලාපොරොත්තු උනේ.අපි තුන් දෙනෙක් එකට ආවත් තුන් දෙනාව දැම්මෙ වෙන රටවල් වල අය එක්ක කාමර 3ක.ඒකට හේතුව ඒ දවස්වල භාශාව බැරි එක.කතා කරන්න පුරුදු වෙන්න තමයි පුජන්නිම් එහෙම කරෙ.සෑහෙන වටින වැඩක් ඒකනම්.කාමරෙන් එළියෙ තමයි බාත්රූම් තිබුනෙ.සීතල කාලෙට නාලා කාමරේට එන්නෙ උසේන් බෝල්ට් වගෙ 😄😄.උයන්න දුන්නෙ නැ.කම්පැනි එකේ ගෑස් තියෙන නිසා.කොරියන් කෑම තමයි තුන් වේලටම කෑවෙ.යාලුවෙක්ගෙ කාමරේකට ගියොත් එහෙම නැත්නම් නිවාඩු දවසක ලන්කාවෙ රෙස්ටුරන්ට් එකකට ගියොත් තමයි අපේ කෑමක් කන්න උනේ.ඒ දවස්වල ඉදල කට්ට කන්න පුරුදු උන නිසා අවුරුදු 11ක්ම කිසි අවුලක් නැතිව ඉන්නවා.එන්න ඉන්න අයත් මේවට පුරුදු වෙන්න ඔලුව හදාගෙන එන්න.

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว +6

      Thanks yalu visthare pahadiliwa kiuwata..❤

    • @rajithanilanka8823
      @rajithanilanka8823 ปีที่แล้ว +2

      ඕකේ ලන්කට්

    • @jayanisilva8615
      @jayanisilva8615 ปีที่แล้ว

      @@rajithanilanka8823 🤣🤣🤣

    • @Madura2646
      @Madura2646 ปีที่แล้ว

      @@rajithanilanka8823 උඹට කොරියාවට කවදාවත් එන්න බැ

    • @anurabandara996
      @anurabandara996 ปีที่แล้ว

      Mamath 2011 giye

  • @කොරියන්සිහිනය-ෆ9ඹ
    @කොරියන්සිහිනය-ෆ9ඹ 2 ปีที่แล้ว +36

    සුපිරියටම තියනවා🇰🇷🇰🇷🇰🇷හැමෝගෙම කොරියන් සිහිනය සැබෑ වේවා බුදු සරනයි🇰🇷

  • @achinthadilshan4118
    @achinthadilshan4118 ปีที่แล้ว +28

    කන්ටනර් පෙට්ටියක් නෙවෙයි හොටල් එකක් වගෙ ඒ කාමරෙ මාරම පිලිවෙලට තියාගෙන ඉන්නො ❤👍

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 ปีที่แล้ว +37

    කන්ටේනර් පෙට්ටි උනාට සුපිරියට තියනවා...

    • @epicboysanitha2068
      @epicboysanitha2068 2 ปีที่แล้ว +1

      මදු අය්යා..

    • @kalanapathum
      @kalanapathum ปีที่แล้ว

      කිය කිය ඉන්නේ උබත් හදාගනික්කෝ පෙට්ටියක ගෙයක් මැරිය තෝ කන්ටේනර් පෙට්ටියී හුස්මගන්ඩ බැරුව හිරවෙලා හුත්ත පෙට්ටියේ😁😁😁😁😁

    • @epicboysanitha2068
      @epicboysanitha2068 ปีที่แล้ว

      @@kalanapathum 👎👎👎👎👎👎

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +8

    ලංකාවෙ ඉතින් හොදට ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා ආස ගමනක් යන්න බෑ බඩුවක් ගන්න බෑ පට්ට ගනන් අඩුම තමන්ගෙ වාහනේක ගමනක්වත් යන්න හිතෙන්නැති තත්වයක් තියෙන්නේ වාහන කැඩුනොත් පාර්ට් පට්ට ගනන් එහෙම බැලුව්වොත් හොද වැටුපක් හම්බවෙනවනම් කන්ටේනර් පෙට්ටියක නෙවෙයි පාරෙ හිටියත් අව්ලක් නෑ

  • @pknara2152
    @pknara2152 2 ปีที่แล้ว +19

    කොරියාවෙ යන්න ඉන්න අයට ගොඩක් වටින වීඩියෝ එකක්..❤️

  • @ganjlikc9291
    @ganjlikc9291 ปีที่แล้ว +7

    Container එකක් ඇතුලේ වුනත් හොද පහසුකම් තියෙනවා නේද.. ඔයාගෙ යාලුවා නම් ගොඩාක් හොදට පිලිවෙලට පිරිසිදුව එතන තියාගෙන ඉන්නවා 💜️ ලස්සනයි
    ජය වේවා !!

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +10

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් .බොහෝම ස්තූතියි මල්ලී .ජයවේවා කියලා පතනවා බුදු සරණයි දෙවි පිහිටයි ඔබට 🙏

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +7

    ගොඩාක් හොද වීඩියෝ එකක් 👍

  • @achiraprabath332HK
    @achiraprabath332HK ปีที่แล้ว +4

    සුපිරී vedio එක අයියා short and sweet😍😍😍

  • @fooddilex
    @fooddilex ปีที่แล้ว +5

    Apith inne container, petti wala thamai

  • @shashikadissanayaka
    @shashikadissanayaka ปีที่แล้ว +1

    මොන විදියෙ කම්පැනියක වැඩ කරා උනත් , කොරියා ඉන්න ලංකාවෙ අපේ කොල්ලෙක්ගෙ යුතුකම , වගකීම වෙන්න ඕනෙ තමං කොරියාවට ආවා වගේම තවත් අපේම රටේ කොල්ලන්ට කොරියාවෙන් ගොඩයන්න පාර කපන එක.😎 වෙන රටවල් වල උන්ට යන ඇග්‍රිමන්ට් ටික ලංකාවෙ අපේ කොල්ලො පැත්තට හරවන්න කම්පැනියක මහ ගොඩක් ඉන්න ඕනෙ නෑ මචං. ගේම ගහන්න පුලුවන් එකෙක් හිටියත් ඇති... පුලුවන් විදියට තවත් එකෙක්ගෙ හීනයක් පාට කරන්න උදව් වෙමු 💪 , සජංනිම්ලා දැනුවත් කරමු.... ගොඩ යන්නෙ අපේම රටේ අපේම කොල්ලො.... 😍 9/11 edala 9/26 wenakan sajanimla register karanawa eka nisa danna danna hamotama kiyala chans ekak aran denna godak pin🙏🙏🙏🙏

  • @dayanabishek8620
    @dayanabishek8620 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් බුදු සරණයි අයියෙ පරිස්සමට වැඩ කරන්න . 👍 මාත් කොහොම හරි එනව exam pass wela ♥️

  • @nimeshachalanga7702
    @nimeshachalanga7702 2 ปีที่แล้ว +6

    කන්ටේනර් පෙට්ටියෙත් අවුලක් නෑ...එන්න තියනවනම් පාරේ හරි ඉන්නවා අයියේ.🥺

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว +1

      Ikmanin enna labenna kiyala prarthana karanawa malli..❤

  • @roshansandakelum
    @roshansandakelum ปีที่แล้ว +1

    අඩේ ඒකෙ කිසි අවුලක් නෑනෙ bn supiti pot ekak❤

  • @가니두Nawangjana
    @가니두Nawangjana 23 วันที่ผ่านมา +1

    Ayye bike ganath video ekak genna puluwanda ❤❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරීමක්

  • @sewwandi6232
    @sewwandi6232 ปีที่แล้ว +12

    අපේ අයියගේ room එක.💜️

  • @slwide7507
    @slwide7507 2 ปีที่แล้ว +5

    ලංකාවේ කොල්ලෝ කන කට්ට දැක්කම දුක හිතෙනවා.

  • @epicboysanitha2068
    @epicboysanitha2068 2 ปีที่แล้ว +5

    කන්ටේනර් පෙට්ටි සුපිරි

  • @Ruwan-mx1wz
    @Ruwan-mx1wz ปีที่แล้ว +1

    අලුතෙන් එන ඔයාලා දන්නෙ නෑ ඉස්සර ඔහොම නෑ දැන් හැමදේම අලුත් කන්ටේනර් කියලා නෑ හොදට තියනවා වල ටොයිලට් එකක් පෙන්නපන් දැකලා නැති අයට. එහෙමයි කොල්ලො ජිවත් උනේ

  • @PASINDU676
    @PASINDU676 ปีที่แล้ว +1

    යාලුවගෙ කම්පැනියෙ වීඩියෝ එකකුත් කරමු 😁👍

  • @SLSamaje
    @SLSamaje 2 ปีที่แล้ว

    හොද වැඩක්...ලස්සන වීඩියෝ ටිකක්

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว +1

    මේකෙ ගොඩක් අය මැසේජ් දාල තියනව මරැනෙ, ලස්සනට තියෙනවනෙ , ආවොත් පාරෙ හරි ඉන්නව කියල . කොරියාවෙ පාරෙ ඉන්න පුලුවන් මාස තියෙන්නෙ මාස හතරක් වගේ තමයි .. අනිත් ටිකේ කම්පැනියෙත් ඉන්න අමාරැයි ..සීත කාලෙනම් කොහොමත් අමාරැයි . මේව ලස්සන උනාට වැඩක් නෑ .. A/C එ⁣ක හරියට වැඩ නැත්නම් රස්නෙ කාලෙදි සැපයි.. හීට් එක හරියට වැඩ කලේ නැත්නම් මැරෙන්න තමයි වෙන්නෙ .. ඕවයෙ තියෙන්නෙ යකඩ ප්ලේට් එකක් ..ඒකත් මුලු පෙට්ටියේම නෑ එක පැත්තක විතරයි තියෙන්නෙ .. ඒක හීට් වෙලා වැඩිඋනාම පිච්චෙනවා. හරියට කොත්තු තැටියක් උඩ ඉන්නව වගේ..අඩුනම් ඒක කතාකරල වැඩක් නෑ . වතුරෙන් හීට් වෙන ඒවා තියෙනවද කියන්නනම් මම දන්නෑ .. ඕකෙ ජීවත් වෙනකොට පේන සුන්දරත්වය නෑ .. තනිකරම අමු කට්ටක්...

  • @කොරියන්සීහිනය-ඣ2ඣ

    වීදී කැම විඩියෝ එකක් දන්න අයියා

  • @ishanupulsameera1049
    @ishanupulsameera1049 2 ปีที่แล้ว +2

    වාසි. රෑම් එකක්නේ. ❤ කන්ටේනර් උනාට

  • @harshimahesha9281
    @harshimahesha9281 2 ปีที่แล้ว +1

    මගේ husband 3yr හිටියේ කන්ටෙනර් පෙට්ට්‍ යේ

  • @nilminithushari5358
    @nilminithushari5358 ปีที่แล้ว

    ගැම්මක් තමයි ...😀

  • @SLbeach
    @SLbeach 2 ปีที่แล้ว +3

    Supiri machan❤

  • @thilankamanosha3614
    @thilankamanosha3614 2 ปีที่แล้ว +1

    Niyamai aiya adarei

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว

    බුදුසරනයී ඔයාට අයියේ

  • @rashinhanguk660
    @rashinhanguk660 ปีที่แล้ว

    Happy to see you...nice video

  • @prasadrathnayake360
    @prasadrathnayake360 ปีที่แล้ว

    Dn inna kollanta mona prashnada, container box wala dn pahasukam thiyanawa. Ape kaala hariyata naaganna wathura na, mulin 2k 3k nawoth payak 2k inna wenawa, Uyanna thibune kapapu container box 1ka 2005, 6, 7, 8 kiyanne kollo patta kattak kawa kalayak. Dn ahema na. Hari santhosai, weda karana kollo sape inna oni.Jaya wewa hamotama.

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 ปีที่แล้ว

    Superb bro..jayawewa..

  • @ciaoran
    @ciaoran ปีที่แล้ว

    Niyamai malli❤

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว +1

    බුදුසරනයි.පරේස්සමට.ඉන්න.පන

  • @tharidudissanayake8958
    @tharidudissanayake8958 ปีที่แล้ว

    Aiya tnx asawen hitiye oya wage ekk ballan

  • @chandikasandaruwan164
    @chandikasandaruwan164 ปีที่แล้ว

    ඇත්තටම හිතට වැදුණා.. අයියා ඔයා ලංකාවෙ කොහෙද. ඔන්න චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කලා.

  • @hrusl6067
    @hrusl6067 ปีที่แล้ว +2

    A/c එක company එකෙන් දෙනවද නැත්තන් අපි කාබරේ හයි කරගන්න ඕනෙද

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Godak durata hai karala denawa.nathi than thiyennath puluwan..

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 2 ปีที่แล้ว +2

    Api inneth පෙට්ටියක් atule thamai sahooooo...dan aurydu 8 k

    • @lakshan7914
      @lakshan7914 2 ปีที่แล้ว

      සිරාවටම 😵

  • @rashmikeshara4164
    @rashmikeshara4164 5 หลายเดือนก่อน

    මට දැනගන්න දෙයක් තියනවා මමයි තව යාලුවෙකුයි කොරියාවෙ ආවොත් එක කාමරයක් ගන්න පුලුවන් ද අඩුවට, ගෑනු ළමයි

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  5 หลายเดือนก่อน

      Ekama company ekata enna puluwan unoth puluwan

  • @gihankostha4160
    @gihankostha4160 2 ปีที่แล้ว +4

    කොරියාවට ඇවිත් පාරේ ඉන්න හම්බුනත් එකත් සැපයි🙂😊

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว +2

      Ikmanin enna lebenna kiyala prarthana karanawa malli..❤

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว

      හිගන මානසිකත්වයක් පොන්නයට තියෙන්නෙ 🔥

  • @hashanajayasekara7013
    @hashanajayasekara7013 2 ปีที่แล้ว +1

    aurudu 4.7k pettiye hitiye..e jiwthe🙂🙂🙂

  • @nayomidarshika7908
    @nayomidarshika7908 2 ปีที่แล้ว

    Superb explanation

  • @bgcharith9578
    @bgcharith9578 ปีที่แล้ว

    Budusaranai paressamen samee

  • @indikaharshani3669
    @indikaharshani3669 2 ปีที่แล้ว +2

    Wowww 💕

  • @thanua223
    @thanua223 2 ปีที่แล้ว

    Samahara Aya pennana sihina lokema newei tiyenne kiyana EKA good. Mokada minussu. Pennannema. Loku paradisayak. Kiyana EKA. Itin. Depattama pennana eka gret

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 ปีที่แล้ว

    හරි සෝක්නෙ

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว

    මාත් එනවා ඉක්මනට 🔥

  • @kalanapathum
    @kalanapathum ปีที่แล้ว +2

    අයියේ කන්ටේනර් පෙට්ටිය ඇතුලේ ඉදන් අතේ ගහනකොට පෙට්ටිය හෙල්ලෙනවද අනේ කියන්නකෝ මට 😁😁😁😁😁

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 2 ปีที่แล้ว +1

    මමත් හිටියේ කන්ටේනර් පෙට්ටියක තමයි. අව්ලක් නෑ හොදට තිබුනා. අපි හොදට තියා ගත්තා.
    පොඩි ප්‍රස්නය ක් තියනවා අහන්න. කොරියාවේ ඉදල ඇවිත් දෙවෙනි වතාවට යන්න හදන අය යවන්නේ නෑනේ මෙහෙන් අලුත් අය විතරයි යවන්නේ .ඒ ඇයි

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว

      Dewani para ena ayath innawa.mage yaluwekuth awa giya sathiye.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว

      @@samiyaslvlogs6672 පොඩි ප්‍රමානයක් තමයි දෙවෙනි පාර එන්නෙ. ලන්කාවෙ න් දෙවෙනි පාර එන අයව හිර කරල අලුත් අය විතරයි එවන්නෙ.

  • @sasindumihiran5373
    @sasindumihiran5373 2 ปีที่แล้ว

    මාත් ඉන්නෙ කන්ටේනර් පෙට්ටියක හැබැයි පහසුකම්නම් මොනවත් නෑ මෙට්ටයක් විතරයි තින්නේ

  • @llanthllsth3040
    @llanthllsth3040 2 ปีที่แล้ว +2

    අද විඩියො කරලා අදම දැම්මා නේ

  • @dinukasadanuwan6675
    @dinukasadanuwan6675 ปีที่แล้ว

    Niyamai ❤️❤️❤️

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 ปีที่แล้ว +2

    බෙල් සද්දෙ අයින් කරමු, වෙන එකක් දාන්න ටාං ටාං ගනකොට phone එකත් එක්ක විසි කරන්න හිතෙනව 🤐

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว +3

      Ok bro. Issarahata ehema karannam.thanks❤

  • @geethshan94
    @geethshan94 ปีที่แล้ว +1

    යකෝ ගෙදර වත් නැති සැප ඒකෙ තියනවනෙ...

  • @Rashi-to1yc
    @Rashi-to1yc 9 หลายเดือนก่อน

    Aiye korean wada karanna ganu lamaita company wen nawathan denne nadda

  • @samithmayura3801
    @samithmayura3801 2 ปีที่แล้ว +1

    Korea wala hodama kmare tama cantainer room

  • @DisnaLakmali-bh3hm
    @DisnaLakmali-bh3hm ปีที่แล้ว

    අයියෙ කෙල්ලොන්ට කම්පැණිය අැතුලෙන්මද කාමර ලැබෙන්නෙ

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Athule Kamara hambawena ewath thiyenawa. Eka eka company wala hatiyata thamai...

  • @thathsaramax3574
    @thathsaramax3574 ปีที่แล้ว

    math enna inne kiyanna puluwanmda

  • @Sithubole
    @Sithubole 2 หลายเดือนก่อน

    ගැහැනු අයටත් එහෙමද ?

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 หลายเดือนก่อน

      @@Sithubole dan ow denne na.thahanam....

  • @rakuzagaming6715
    @rakuzagaming6715 ปีที่แล้ว

    Koreawata apu gaman palaweni mase wiyadamata api salli aran enna oneda lankawen

  • @Rashi-to1yc
    @Rashi-to1yc 9 หลายเดือนก่อน

    Centenar petti ganu lamaintath denawada aiye

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  9 หลายเดือนก่อน

      Aluthin nam denne na dan.me lagadith lankawe kollek nathi una centenar pettiyaka idala.

  • @newsltv3157
    @newsltv3157 2 ปีที่แล้ว

    Dan koriyawe contenar petti thahanam karala neda thiyenne.

  • @exploringthebeautyofomanmu1334
    @exploringthebeautyofomanmu1334 ปีที่แล้ว

    Nice Bro , Who much should be salary and duty hrs for fish forming job , this is easy job then factory job ,reply please..thanks

  • @uthpalaindeewari9129
    @uthpalaindeewari9129 ปีที่แล้ว

    married couple akakata enna thanak kohomada hoyaganne.

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Ehema hoyaganna aulak wenne na apartment ona tharam thiyenawa...

  • @all-things223
    @all-things223 2 ปีที่แล้ว

    පාතේගම සමීර අයියා

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 5 หลายเดือนก่อน

    Den ena ayata contender petti hambenne nene

  • @yasidu4069
    @yasidu4069 ปีที่แล้ว

    Mata nan oya eka pettiya ai hodatama vadith ekka

  • @sasindudilshan733
    @sasindudilshan733 ปีที่แล้ว +1

    Nawathina thena free denawada company eken

  • @sitharadinithi8396
    @sitharadinithi8396 ปีที่แล้ว

    Me hunguk wala කොහෙද

  • @manidudilsara837
    @manidudilsara837 2 หลายเดือนก่อน

  • @thathsaramax3574
    @thathsaramax3574 ปีที่แล้ว

    yana hamotama oya vidiyta kama pahasukamakma denawada room ekta

  • @nalakasanjiwa542
    @nalakasanjiwa542 2 ปีที่แล้ว

    malli mata 36 wayasa mama 2023 exam liyanawa wayasa wadi nisa re entri enna barida thanks.

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 ปีที่แล้ว

    Supiri

  • @chathuranganuwan4328
    @chathuranganuwan4328 9 หลายเดือนก่อน

    Ado niyamine owa Mon a katuda

  • @buddhikagayan1102
    @buddhikagayan1102 ปีที่แล้ว

    ඇයි මේ පාරවල් වල වාහන අඩු....

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Company vitarai me hariye thiyenne. Niwadu dawas walata ohoma thamai

  • @hashanmadushanka2189
    @hashanmadushanka2189 2 ปีที่แล้ว

    Kauda bn yaluwa.

  • @filmpissa1672
    @filmpissa1672 ปีที่แล้ว

    Ubata kiyak hambenawada

  • @DilaTv
    @DilaTv ปีที่แล้ว

    Ela

  • @chandanapradeep9295
    @chandanapradeep9295 ปีที่แล้ว

    හොදයි ❤

  • @tharukamadusanka9910
    @tharukamadusanka9910 ปีที่แล้ว

    බඩු ත් එක්කම ද කන්ටේනර් පෙට්ටිය හම්බෙන්නෙ

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Eka eka company walin salakana vidiya wenas.ewa kiyala hadaganna puluwan

  • @thusitha5831
    @thusitha5831 2 ปีที่แล้ว

    Matanam gall guhawak hari kamak na

  • @dananjaya2305
    @dananjaya2305 ปีที่แล้ว +1

    Wooow ❤️

  • @lakshithachathuranga1912
    @lakshithachathuranga1912 2 ปีที่แล้ว

    Me koheda? Brother.. palatha..
    Gyeongsang da?

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 ปีที่แล้ว

    Aiye koriyave vada godak amaruda

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Lesi ewath thiyenawa. Set wena hatiyata thamai ithin. Amaru ewa wadi...

  • @kwtkwt6764
    @kwtkwt6764 ปีที่แล้ว

    👍❤👍

  • @Mr_Janith
    @Mr_Janith 2 ปีที่แล้ว

    ❤😍

  • @tishanlakruwan1251
    @tishanlakruwan1251 2 ปีที่แล้ว

    👍👍👍

  • @skeyeceylon
    @skeyeceylon ปีที่แล้ว

    🤟🤘

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว

    💗💗💗💗💗🔥🔥🔥🔥💗💗💗💗

  • @leogaming5379
    @leogaming5379 ปีที่แล้ว +1

    සහෝ exam කරල එන්න බලගෙන කොච්චර කල් වගේ ඉන්න වෙනවද....?

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  ปีที่แล้ว

      Ehema ithin kiyanna ba mehen ganna vidiyata thamai..

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k ปีที่แล้ว

    Koreawe me koheda

  • @chalanajeonghwan1029
    @chalanajeonghwan1029 ปีที่แล้ว

    Wonju neada mea

  • @akilasewwadi
    @akilasewwadi 2 ปีที่แล้ว

    Oke rasne nedda

  • @dasunavlogs7298
    @dasunavlogs7298 2 ปีที่แล้ว

    💐💐💐💐👊

  • @sandarajini1790
    @sandarajini1790 2 ปีที่แล้ว

    Ayye dan lankawe ganu lamainta agreement enawada

    • @samiyaslvlogs6672
      @samiyaslvlogs6672  2 ปีที่แล้ว +1

      Tikak enawa.issarahata wadiyen ei.labana aurudde ganna ganath wadi karala godak

  • @kumarikumari8217
    @kumarikumari8217 ปีที่แล้ว

    Oyawa contact karaganne kohomada

  • @Rashi-to1yc
    @Rashi-to1yc 9 หลายเดือนก่อน

    Centenar petti ganu lamaintath denawada aiye

  • @maleeshasha
    @maleeshasha 10 หลายเดือนก่อน