Agricultural Jobs in South Korea🇰🇷/කොරියාවේ කෘෂිකර්මාන්ත රැකියා ලක්ෂ ගණනින්🌾🍃🚜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #koreajobs #agriculture #e8visa #parttimejob
    කොරියාවේ කෘෂිකර්මන්ත රැකියා ඕන තරම් තියෙනවා,කොරියාවේ කෘෂිකර්මාන්ත රැකියා ගැන හරියටම දැනගන්න,
    foreign job vacancy,foreign jobs for sri lanka,foreign job for sri lankans,slbfe job vacancy,srilanka news latest,job vacancy,how to apply israel visa,how to apply israel visa online,madaperadiga puwath,how to go abroad from sri lanka,dubai aluthma puwath,sinhala news,srilanka airport reopen.,sinhala latest today,korean job salary,korean traditional food,fishing job in korea,korea job sri lanka,korea job,korean job,korean exam,koreyan job,korean vlog,koriyan vibhagaya,korean street food,korean new job 2023,korean exam tips,koriyan admission,koriyan exam,korea company,rumeniyan job,korean factory,korean prashna,korean travel sinhala,korean exam admission,korean exam paper 2023,korean language,korean life,korean visa,korean exam sinhala,korean job,korean srilanka,korean exam,korean exam srilanka,korean salary,korean most visited cities,korean vlog,koreyan job,how to get a job in seoul,korean exam tips,korean exam admission,korean songs,koriyan vibhagaya,cost of korean visa,korean exam sinhala,koriyan exam,korean street foods,koriyan admission,cost of e9 visa,korea,south korea,seoul jobs 2022,2023 eps topic exam date,daud kim,how to go to korea,seoul trips,eps topic exam
    ‪@SLLangaya‬ 🇰🇷🥰

ความคิดเห็น • 369

  • @user-sy2ws2fh6k
    @user-sy2ws2fh6k หลายเดือนก่อน +19

    ඇත්තටම ලංකාවේ වගේ මේ විදියට් ලූණු වලවල දැම්මොතින් උදේ වෙනකොට ලූණු ටික missing😂😂රට හදන්නනම් අපි හැදෙන්න ඕන මුලින්☝️

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +2

      😁😁😁thank you 😍😍

    • @chamikajayasara3177
      @chamikajayasara3177 หลายเดือนก่อน

      😂සිරාම කතාව... හොර හිතමයි තියෙන්නෙ මේ රටේ බහුතරේකට...😢 රටේ ආර්තිකය ශක්තිමත් වෙලා මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න සෑහෙන්න කල් යාවි...

  • @ChamilaMadushanka-cz4ov
    @ChamilaMadushanka-cz4ov หลายเดือนก่อน +7

    මාරම ලස්සන වීඩීයෝ එකක්❤ එන්න ආස හිතෙනවා මේවා දැක්කම

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you broo😍😍❤👍

  • @LalThushara-en9qn
    @LalThushara-en9qn หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤කොරියාවට එන්න හිතන් ඉන්න මල්ලිලාට ගොඩක් වටිනා වීඩියෝ එකක්

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you broo 🥰🥰😍

  • @user-sy2ws2fh6k
    @user-sy2ws2fh6k หลายเดือนก่อน +4

    ඔයාගේ videos දාපුගමන් අපි බලනවා
    සුපිරියක් අදත්🔥🔥

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Aniwa adarei set ekatama🥰🥰😍

  • @RATHNAYAKA1234.
    @RATHNAYAKA1234. หลายเดือนก่อน +8

    මම දැන් ඉස්කෝලෙ න් කොරියන් ඉගෙනගන්නවා 👍❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +3

      Aniwa malliyaa hodata igena ganna🥰🥰💪👍💗

    • @RATHNAYAKA1234.
      @RATHNAYAKA1234. หลายเดือนก่อน

      @@SLLangaya thanks ayya math agricultural job ehekata thama kamathi ❤🇰🇷🙋

  • @Sahiru_boy
    @Sahiru_boy 4 วันที่ผ่านมา +1

    ඔයා තමා සුපිරිම විඩියො දාන්නෙ 💗

    • @SLLangaya
      @SLLangaya  4 วันที่ผ่านมา

      Thank you 🥰🥰😍❤

  • @MahasenPrasanna-qd7tq
    @MahasenPrasanna-qd7tq หลายเดือนก่อน +6

    Oya thamai man balapu krushikaramathaya paththen thiyena video godak karala thiyenne

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Ou mama thamai mulinma video aran awe👍💪💗🥰

  • @HashanMadusanka-b1k
    @HashanMadusanka-b1k 17 วันที่ผ่านมา +1

    ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක්. Thank you brother ❤🇰🇷. අපිත් මේ කට්ට කන්නෙ ඔය හීනෙ හැබෑ කරගන්න ❤🇰🇷❤❤

    • @SLLangaya
      @SLLangaya  16 วันที่ผ่านมา

      Thank you 🥰😍👍💪

  • @YoutubeSh-x3x
    @YoutubeSh-x3x หลายเดือนก่อน +2

    අද තමයි ඔයාගේ චැනල් එක හම්බුනේ... brother ඔයාට ලොකු දුරක් යන්න පුලුවන්... keep it up bro🎉❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you broo🥰🥰😍

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 27 วันที่ผ่านมา +2

    Harima lassanai Malli video eka onna udauwakuth kala idiriyata yanna subapathanawa yaluwa... parissamin weda karanna

    • @SLLangaya
      @SLLangaya  27 วันที่ผ่านมา

      Thank you 😊👍💪🥰

  • @CrazyGirl-cw9df
    @CrazyGirl-cw9df หลายเดือนก่อน +10

    සුපිරි අයියේ ඔයාගෙ advice ගොඩක් වටිනවා....මගේ agreement එකත් ආවා E8
    කොරියාවේදි set වෙමු අයියේ💪💪

    • @media2019
      @media2019 หลายเดือนก่อน

      ලබන නොවැම්බර් මාසේ යන සෙට් එකටද යන්න ඉන්නෙ ඔයා?

    • @CrazyGirl-cw9df
      @CrazyGirl-cw9df หลายเดือนก่อน +1

      ඔව් brother

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Congratulations nangi🥰🥰😍

    • @Nalakawijesooriya-r4e
      @Nalakawijesooriya-r4e หลายเดือนก่อน

      E8 visa walatada yanne

    • @media2019
      @media2019 หลายเดือนก่อน

      @@CrazyGirl-cw9df congratulations sister.

  • @yeshansasun7815
    @yeshansasun7815 หลายเดือนก่อน +4

    සුපිරියක් තමයි ඉතිං ❤️❤️❤️

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you 🥰😍👍💪

  • @user-vm5wd8br2h
    @user-vm5wd8br2h หลายเดือนก่อน +6

    මේ මාසෙ අන්තිම 67 දෙනෙක් කොරියාවට යනව E8 visa වලින් කිම් රැකියා සදහා තමයි යන්නෙ...

    • @kmimalkanthi-sz6th
      @kmimalkanthi-sz6th หลายเดือนก่อน

      Kohomada apply karanne kiyala kiyanna puluwanda

    • @user-po7sm3lb8u
      @user-po7sm3lb8u หลายเดือนก่อน

      Ewatada gane

    • @user-vm5wd8br2h
      @user-vm5wd8br2h หลายเดือนก่อน

      @@user-po7sm3lb8u ඔවු

    • @mithu7788
      @mithu7788 หลายเดือนก่อน

      ධීවර වලට 67ක් යන්නෙ...

    • @JanakaPradeep-qs2cu
      @JanakaPradeep-qs2cu 28 วันที่ผ่านมา

      Putha mama hitiya kale live video danna thibunanam mama lassana video danawa . Pinili house Wala wada kala aurudu ganak .Dan ena kollanta oya kiyanawa wage wadiwelawath inna baha kiyanawa lajjai

  • @c-tech9890
    @c-tech9890 หลายเดือนก่อน +5

    මේ video දකිද්දි පට්ට ගැම්මක් දැනෙන්නෙ.කවදකහරි කොරියාවට එනවමයි අයියෙි.....❤❤❤❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you malliyoo🥰🥰😍

  • @rashmikanadishan5817
    @rashmikanadishan5817 หลายเดือนก่อน +2

    ආදරෙයි ..මමත් එන්න තමා ඉන්නේ ගොඩක් වටිනවා.. ❤️ E8 Walin thawa visthara tikak issarahata danna supiri video ekak❤️❤️👈👈

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you set eka, aniwa dannam😍😍👍🥰

    • @NaveenPramodya
      @NaveenPramodya หลายเดือนก่อน

      Mamath apply kara thama na ban

    • @dilanwr8191
      @dilanwr8191 หลายเดือนก่อน

      @@NaveenPramodya khenda apply kre

    • @user-vm5wd8br2h
      @user-vm5wd8br2h หลายเดือนก่อน

      @@rashmikanadishan5817 මේ මාසෙ යනව 67 දෙනෙක්

    • @NaveenPramodya
      @NaveenPramodya หลายเดือนก่อน

      ​@@dilanwr8191mata call ekak dahan visathara kiyannam.

  • @sasith3666
    @sasith3666 หลายเดือนก่อน +2

    ගැම්මක් සුද්දා❤❤❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you broo 🥰🥰😍❤

  • @user-vm5wd8br2h
    @user-vm5wd8br2h หลายเดือนก่อน +3

    ගොඩක් අය ඒජන්සි වලට අහු වෙලා තියෙනව සල්ලි එහෙම දීල බත්තරමුල්ල ග්ලෝබල් එකෙන් සල්ලි එහෙම අරගෙන තාම හරියට විස්තරයක් කියන්නෙත් නෑලු ගිය මාසෙ ඉදන් යවනව කිය කිය කල් දානවලු යන අය ඒජන්සි වලින් යන්න ඉන්නව නම් පොඩ්ඩක් හොයල බලල යන්න,, .

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Aniwa brooo, thank you 🥰😍💪👍

    • @kulinalakmal505
      @kulinalakmal505 21 วันที่ผ่านมา

      බත්තරමුල්ල ග්ලෝබල් අයතනයේ ඉන්නේ ඕක්කොම හොරු....💯 කවුරුත් අහුවෙන්න එපා ලස්සන හීන මවනවා ( සුදත් අබේසිංහ ) කියන වoචා කාරයා ඒක නිසා තමන්ගේ සල්ලි එතනට දීලා තියෙනවා නම් ඉක්මනට ඉල්ල ගන්න , අහිංසක මිනිස්සුන් ව ගොනා කරලා සල්ලි ගරන වoචා මිනිස්සුන්ට අහු වෙන්න එපා.... , ඔය ග්ලෝබල් අයතනය අඩුම තරමේ රෙජිස්ට්‍රාර් කරලා වත් නෑ අනේ මිනිසුනේ උන්ට නම් ඇන්දෙන්න එපා ❤❤🙏🙏🙏

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on หลายเดือนก่อน +2

    Lassanai adath vedio eka.👌👌❤️❤️

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you 🥰🥰😍

  • @akilaniroshan8563
    @akilaniroshan8563 หลายเดือนก่อน +2

    Supiri aiye adath ❤️🎉🍃parissamin inna ❤️

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Thank you brooo 😍😍🥰

  • @kavindisesirini
    @kavindisesirini หลายเดือนก่อน +2

    ලස්සනයි video එක ❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you 😍😍🥰

  • @kumariketiyapage1155
    @kumariketiyapage1155 หลายเดือนก่อน +2

    Congratulations ❤❤❤ thawath me wage videos daanna

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you 🥰🥰💪👍

  • @CrazyGirl-cw9df
    @CrazyGirl-cw9df หลายเดือนก่อน +2

    1st comment eka magen❤❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thanks nangiya🥰🥰😍

  • @tharidurushantha6851
    @tharidurushantha6851 หลายเดือนก่อน +2

    සුපිරි අයියේ ❤️✌️

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you malliyaa 🥰😍❤

  • @user-ki6jd9lj1b
    @user-ki6jd9lj1b 20 วันที่ผ่านมา +1

    Matath asai Anna harima lassanai math asai oya wage wada walata

    • @SLLangaya
      @SLLangaya  20 วันที่ผ่านมา

      Thama meweda karanna lankawen kattiya ganne. Neee. issarahata ganivi me ,prat time job, e8 visa ekenenna puluwan issarahata ena vidiya kiyannam. 💪👍

  • @දුරුතු
    @දුරුතු 17 วันที่ผ่านมา +1

    අදයි අයියෙ ඔයාගෙ චැනල් එක හම්බ වුනේ ❤

    • @SLLangaya
      @SLLangaya  16 วันที่ผ่านมา

      Ela brooo 🥰🥰💪❤🇰🇷

  • @chana5225
    @chana5225 หลายเดือนก่อน +1

    නියමයි කොල්ලෝ

    • @SLLangaya
      @SLLangaya  29 วันที่ผ่านมา +1

      Thank you 👍💪❤

  • @nimeshnawasanka2392
    @nimeshnawasanka2392 หลายเดือนก่อน +2

    Bravo 😍👍

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Broo🥰😍💪👍

  • @user-ov1ol8wi5g
    @user-ov1ol8wi5g 27 วันที่ผ่านมา +3

    Lankawata wathu visa enakota aye poddak danuwath karanna aiyr loku උදව්වක්

    • @SLLangaya
      @SLLangaya  27 วันที่ผ่านมา

      Aniwa kiyannam 😍👍💪💪

  • @LasithaSudarshana-y6j
    @LasithaSudarshana-y6j 15 วันที่ผ่านมา +2

    අයියේ කොරියාවට එන්න මෙඩිකල් ගන්න කොට අපේ උස බලපානවද මට 5.2 අඩි මට ඔහෙ එන්න බැරිද අයියේ ඔටෝමොබයිල් පැත්තෙන් 😊

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      Eka wediya bala panne ne brooo💪❤

  • @chalanamadusha7970
    @chalanamadusha7970 หลายเดือนก่อน +2

    දවසක එනෝ අයියා බලන්න ❤️🥺🥳

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Aniwa malliyaa 🥰🥰

    • @chalanamadusha7970
      @chalanamadusha7970 หลายเดือนก่อน

      @@SLLangaya Good Job 👍

  • @SirinandaRubasinghe
    @SirinandaRubasinghe 23 วันที่ผ่านมา +1

    Niyamai.💪Math enna try karana gaman 🇰🇷

    • @SLLangaya
      @SLLangaya  20 วันที่ผ่านมา +1

      Aniwa gemak gahamuu😍🙏💪❤

    • @SirinandaRubasinghe
      @SirinandaRubasinghe 20 วันที่ผ่านมา +1

      @@SLLangaya 💗

  • @sbfashion2929
    @sbfashion2929 16 วันที่ผ่านมา +1

    Brother Israel hwri yanna hithsn ididdi meka dakke. Israel yannath danna puluwan uparima try eka damma eth thama bari Una Brother. Korean enna thamai asawa thibbe eth Mt echchara time ekak ganna bha thiyena prashnath ekka.msta dsn 27i babala 3n denek innewa. Mm buisness kare lost una mw.dn ambalangoda wife ge game inne. Brother exam nokera enna puluwanam Mt help ekak denna sure wdk nam Mt salli tikak wiyadam karala enna puluwan.plz reply Brother ❤

  • @chalanamadusha7970
    @chalanamadusha7970 หลายเดือนก่อน +2

    බුදුසරණයි ❤️

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Malliyaa 🥰🥰❤

  • @user-yw7yo7jd7e
    @user-yw7yo7jd7e หลายเดือนก่อน +2

    우리가족 찍어줘서 고마워요..
    울아버지랑 어머니 오래오래 간직할께요..
    진심으로 감사해요..

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      감사합니다, 😍😍🇰🇷🙆‍♂️

  • @indikasanath6555
    @indikasanath6555 หลายเดือนก่อน +2

    Ela mchan❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you broo 🥰🥰😍

  • @sampathkeb
    @sampathkeb หลายเดือนก่อน +2

    Anyo Haseyoo,,,,,,,,, malliyo ❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      안녕하십니까, 🥰🥰😍aiyee

    • @sampathkeb
      @sampathkeb หลายเดือนก่อน

      @@SLLangaya please reply to my email..

  • @SiyathLanka
    @SiyathLanka 27 วันที่ผ่านมา +2

    Ape inna kaleth. Oya wage kawadawath. Badu mila wedi winner ne

    • @SLLangaya
      @SLLangaya  27 วันที่ผ่านมา

      👍💪🥰😊

  • @lakmaliwithanage7
    @lakmaliwithanage7 15 วันที่ผ่านมา +1

    ❤❤

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      🥰🥰👍💪🤩

  • @withyouManju
    @withyouManju 15 วันที่ผ่านมา +1

    👍👍👍

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      🥰🥰🥰💪

  • @bpk147
    @bpk147 หลายเดือนก่อน +2

    Congratulations

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you 😍😍🥰💪👍

  • @pasinduhasinthagk5608
    @pasinduhasinthagk5608 หลายเดือนก่อน +2

    Ayya 🥰😍

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Malliyaa 🥰🥰😍❤

  • @user-js5ln8hz6r
    @user-js5ln8hz6r หลายเดือนก่อน +2

    අපිට E8 ඇග්ග්‍රෙමන්ට් ගැන විඩියෝ එකක් ගෙන්න බලන් ඉන්නව මල්ලියො.කීදෙනෙක්ට එන්න පුලුවන්ද?ඒ එන සෙට් එකෙන් පස්සේත් අපෙ රටෙන් ගනිවිද?එන්න ගාන කියක් විතරද යයිද?දැනට දෙස පාලන මට්ටමෙන් විතරද එන්න පුළුවන්

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Aniwa ilaga sathiye video eka aran ennam 👍👍😍

  • @SiyathLanka
    @SiyathLanka 27 วันที่ผ่านมา +2

    Woow

    • @SLLangaya
      @SLLangaya  27 วันที่ผ่านมา

      Thank you 🥰😍💪👍

  • @KmggppKulasekara-wu5ro
    @KmggppKulasekara-wu5ro หลายเดือนก่อน +2

    Ft❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you 🥰🥰😍

  • @user-hb9pu3cj9o
    @user-hb9pu3cj9o หลายเดือนก่อน +2

    Langaya tv
    사랑해요

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      감사합니다 🥰🥰😍❤

  • @isurutharanga9492
    @isurutharanga9492 12 วันที่ผ่านมา +1

    Saho aththtama me E8 visa kiyala agriculture walata gannawada? Meka videsa sewa aka sambanda welada karanne. Neth nam private da? Me visa akata apu aya innawada? Information plz.

    • @SLLangaya
      @SLLangaya  11 วันที่ผ่านมา

      Eka hariyata danne godak aya apply karala hariyata visthare kiyannam kattiya awama❤💪

  • @dinushaindika1399
    @dinushaindika1399 หลายเดือนก่อน +2

    Man denata Kuweit ake inne mata anna asai me weda walata man asai E8 vissa ganne kohomada

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Ehemanam enna beri wei, oyata vacation visit ekak enna puluwan. Koriyan walata💪👍

  • @manjuladasanayaka5005
    @manjuladasanayaka5005 27 วันที่ผ่านมา +2

    E8 awama vacation maasa 4...november to february da?

    • @SLLangaya
      @SLLangaya  27 วันที่ผ่านมา

      November wala thamai gannawa kiyanne. Kim thiyenne e kaletane😊

  • @Dev-HN
    @Dev-HN หลายเดือนก่อน +2

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      😍😍❤

  • @Madurangawarnakulasuriya0
    @Madurangawarnakulasuriya0 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      🥰🥰😍

  • @chalanamadusha7970
    @chalanamadusha7970 หลายเดือนก่อน +2

    මගේ ❤️🥺

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Malliyaa 🥰🥰😍

  • @dinujaya_isuru
    @dinujaya_isuru หลายเดือนก่อน +2

    Shipbuilding gana vedio ekk krndko

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Lagadima aragena ennam.🥰😍❤👍

  • @lahirugayashan6927
    @lahirugayashan6927 27 วันที่ผ่านมา +2

    කෘෂිකර්මය වල වැටුප කොහොමද

  • @VikumDeshan-xs4yh
    @VikumDeshan-xs4yh 28 วันที่ผ่านมา +2

    Math dala thiyenne kushi karama visa ekata .masa 8 iwara unama aye enna barida apita

    • @SLLangaya
      @SLLangaya  27 วันที่ผ่านมา

      Lankawata gihin aye enna puluwan.💪👍

  • @Thilini-xl8ty
    @Thilini-xl8ty หลายเดือนก่อน +2

    E8 walata gnne 11මාසෙ නම් ඒ ගැන video akak gennko aiye

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +2

      Ilaga sathiye agreement gena video dannam 🥰🥰😍❤

    • @Thilini-xl8ty
      @Thilini-xl8ty หลายเดือนก่อน

      Thnk you aiye❤️

    • @user-vm5wd8br2h
      @user-vm5wd8br2h หลายเดือนก่อน

      @@Thilini-xl8ty මේ මාසෙ යනව 67 දෙනෙක්

    • @Thilini-xl8ty
      @Thilini-xl8ty หลายเดือนก่อน

      @@user-vm5wd8br2h athkota kattiya gththda.. Agancy walin da kttiywa gththe

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf หลายเดือนก่อน +2

    🎉🎉🎉

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      🥰🥰😍

  • @user-go5yw4we2e
    @user-go5yw4we2e หลายเดือนก่อน +2

    👍

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      🥰🥰😍

  • @user-kn7iu3in6v
    @user-kn7iu3in6v หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      🥰🥰😍

  • @Chathulasanthi
    @Chathulasanthi 28 วันที่ผ่านมา +2

    Siyata kiyannako mawath ganna kiyala😊

    • @SLLangaya
      @SLLangaya  27 วันที่ผ่านมา +1

      Ha mama kiyannam😊😊

  • @Sahiru_boy
    @Sahiru_boy 4 วันที่ผ่านมา +1

    E 8 වීසා කියන්නෙ විබහගෙ නැතුව එන එකක් ද

    • @SLLangaya
      @SLLangaya  4 วันที่ผ่านมา

      Ou exam nethuwa enne agriculture walata🥰🥰❤💪

  • @pasinduhasinthagk5608
    @pasinduhasinthagk5608 หลายเดือนก่อน +2

    Web inne awama set wemu ❤️

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Adareii brooo. Ikmanata set wevi. Aniwa🥰🥰😍❤

  • @hadakararajadahana
    @hadakararajadahana 9 วันที่ผ่านมา +1

    Mlliyo fram wala job walta exam aka ලියන්න ඕනි mada

    • @SLLangaya
      @SLLangaya  8 วันที่ผ่านมา

      Malu farm da exam one. E8 visa enawanam vitharai exam one neththe🥰😍❤

  • @NaveenPramodya
    @NaveenPramodya หลายเดือนก่อน +2

    V8 visa eken awoth eke masa 8 iwara unahama eka thawa dig kara gann barida apiwa gann boss ehem karala denn nathi weida. Aniwa masa 8 aye lankawat enna oneda plzzz uththrak kiynawda..

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Ou masa 8n lankawata yanna one gihin aye genna ida thiye ethanata. Hodata weda karoth👍👍

    • @NaveenPramodya
      @NaveenPramodya หลายเดือนก่อน

      ​@@SLLangayaaye awilla mawa ganna kochchra kal yawida..

  • @user-vm5wd8br2h
    @user-vm5wd8br2h หลายเดือนก่อน +2

    👍👍👍👍❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      ❤😍🥰

  • @lashankavidu5835
    @lashankavidu5835 11 วันที่ผ่านมา +1

    අයියෙ කෘෂිකාර්මික රැකියා ලංකාවට නැත්ද

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา +1

      Lankawata deela thiyenne. Eth kauruth awe ne thama apu gaman oyalawa denuwath karannam🥰

  • @kmimalkanthi-sz6th
    @kmimalkanthi-sz6th หลายเดือนก่อน

    삼촌에게 나를 데려가라고 전해주세요, 큰 도움이 됩니다.

  • @lashankavidu5835
    @lashankavidu5835 11 วันที่ผ่านมา +1

    කෘෂිකාර්මික විභාග ලංකාවේ නැත්ද

    • @SLLangaya
      @SLLangaya  10 วันที่ผ่านมา

      Nene.

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 หลายเดือนก่อน +2

    Mru ✨️

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you broo 😍❤🥰

  • @gihani1233
    @gihani1233 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      😍😍💪👍

  • @user-ki6jd9lj1b
    @user-ki6jd9lj1b 20 วันที่ผ่านมา +1

    Danata kuwaite mata wayasa.46i

    • @SLLangaya
      @SLLangaya  20 วันที่ผ่านมา

      Hariyatama kattiya awama kiyannam ena vidiya . 55 wenakam puluwan kiyala kiyanawa.

  • @AkilaMadusanka-oq7xm
    @AkilaMadusanka-oq7xm หลายเดือนก่อน

    Marune awa vidiya poddk kiynnako❤

    • @SLLangaya
      @SLLangaya  29 วันที่ผ่านมา

      Mama nam awe e9 visa. 👍💪❤

  • @amalyasith5716
    @amalyasith5716 หลายเดือนก่อน +2

    Langaya ❤

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Broo 😍😍🥰💪❤💗

  • @SILENTKILLER12624
    @SILENTKILLER12624 21 วันที่ผ่านมา +1

    Nishpadanada salary wadi krushi karmantheda ayiye

    • @SLLangaya
      @SLLangaya  21 วันที่ผ่านมา

      Nishpadana padi hodai💪💪👍❤

  • @kavindukrishmal6430
    @kavindukrishmal6430 หลายเดือนก่อน +1

    ලංකාවෙන් කෘෂිකාර්මික වැඩ වලට කට්ටිය අරන් ද? තාම නැද්ද?

    • @user-vm5wd8br2h
      @user-vm5wd8br2h หลายเดือนก่อน

      @@kavindukrishmal6430 තාම කවුරුත් ගියෙනම් නෑ ගොඩක් අය ඒජන්සි වලට නම් අහු වෙලා....

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      11 mase thamai gannawa kiuwe. Mage video eka visthare dala thiye,

    • @kavindukrishmal6430
      @kavindukrishmal6430 หลายเดือนก่อน

      @@SLLangaya Ada yanawa set ekak agriculture walta 60k

    • @user-vm5wd8br2h
      @user-vm5wd8br2h หลายเดือนก่อน

      @@SLLangaya මේ මාසෙ අන්තිම වෙද්දි සෙට් එකක් එනව E8

    • @THUSHI1234
      @THUSHI1234 หลายเดือนก่อน

      ​@@kavindukrishmal6430 e gen visthara ikak kiyan puluwnd okakd agency eka

  • @user-vw9ux8xl3f
    @user-vw9ux8xl3f หลายเดือนก่อน +2

    Enna kramayak nedda drone walin agriculture cose akak karala inne

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Mama hariyata danne. Yaluwo awma denuwath karannam. Hadissi wenna epa. Visthara dennam.👍

  • @HeesaraLakshitha
    @HeesaraLakshitha หลายเดือนก่อน +2

    Maru aiyee ❤️😍 exame krl okkoma krl inne thama web ekt watune na 😒

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Lagadima set wei bala poroththuwen inna🥰🥰😍❤👍

  • @dasunsaumya6466
    @dasunsaumya6466 หลายเดือนก่อน +1

    E8 විසා ව්ලට ගන්නේ නෑනේද අයියා😢...ගන්නවා ගන්න්වා කිව්වට...මිනිස්සු හොරුනට නම් අහුවෙලා ඉන්න්වා සල්ලිත් දීලා සමහරු😢

    • @user-vm5wd8br2h
      @user-vm5wd8br2h หลายเดือนก่อน

      @@dasunsaumya6466 මේ මාසෙ යනව සෙට් එකක්

    • @dilanwr8191
      @dilanwr8191 หลายเดือนก่อน

      ​@@user-vm5wd8br2h මැයි ඉදන්ම යනවා😂

    • @user-vm5wd8br2h
      @user-vm5wd8br2h หลายเดือนก่อน

      මේ මාසෙ අන්තිම 67 දෙනෙක් යනව

    • @dilanwr8191
      @dilanwr8191 หลายเดือนก่อน

      @@user-vm5wd8br2h දීවර

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Eka thamai . Yaluwo awama mama denuwath karannam. Ethakan inna. Horunta ahuwenna epa. Mama danna tharamin gannawa kiyanne 11 mase.

  • @RamalThilinda
    @RamalThilinda 9 วันที่ผ่านมา +1

    Brother e8 visa eken ena widiha kiyannako

    • @SLLangaya
      @SLLangaya  8 วันที่ผ่านมา

      Aniwa kiyannam🥰🥰❤

  • @user-vx5en5wt8e
    @user-vx5en5wt8e หลายเดือนก่อน +2

    1:apit asai ennna

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Aniwa geemak gahamu🥰🥰👍💪

  • @isankasiriwardhana2301
    @isankasiriwardhana2301 17 วันที่ผ่านมา

    E 8 visa walata yana ayata kisima karadarayak nethuwa weda karanna puluwan da malli.mokada korean language eka beri.nisa.

  • @nuwangamage1634
    @nuwangamage1634 25 วันที่ผ่านมา +1

    Exsam කරන්නේ නැතුව එවනවා කියන්නේ ඇත්තද අයියා

    • @SLLangaya
      @SLLangaya  23 วันที่ผ่านมา

      Thama kauruth awe neee. Hebeiii. Ehema gannawa kiyala kiyala thiyeii👍💪

  • @InokaKumuduni-b5y
    @InokaKumuduni-b5y 20 วันที่ผ่านมา

    Malli mama agriculture wada karanne. Mama kamathi koriyawata anna farm worker job akakata mata anna awasthawak hadala dennako

    • @SLLangaya
      @SLLangaya  18 วันที่ผ่านมา

      Mata kaurth genna ganna be. Enavidiya kiyala denna puluwan💪

  • @Bvlog-st4il
    @Bvlog-st4il หลายเดือนก่อน +1

    E8 visa ලංකාවට ලැබිල නේද.. 68 මේ මාසෙ යනව

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Good luck 🥰🥰💪👍💗

    • @user-vm5wd8br2h
      @user-vm5wd8br2h หลายเดือนก่อน

      @@Bvlog-st4il ඔවු මේ මාසෙ අන්තිම යනව සෙට් එකක්

  • @chenukadulneth8856
    @chenukadulneth8856 16 วันที่ผ่านมา +1

    Kamati enna

    • @SLLangaya
      @SLLangaya  15 วันที่ผ่านมา

      Issarahata kiyannam hrima vidiya🥰🥰😍

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 หลายเดือนก่อน +1

    E8වලට වයස් සීමාව මොකද්ද මල්ලි..👍🙏🙋

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      18, 55 athara 💪👍

  • @ThusharaMallawa-uu2gz
    @ThusharaMallawa-uu2gz หลายเดือนก่อน +2

    E8 vis akan lankwan tham aknkwath yawala ne apith cos kerala enna tham mokuth ne ne

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Ou godak aya mage page ekata m dala thibba. Apu hetiye oyalawa denuwath karannam. 🥰🥰😍❤

    • @user-vm5wd8br2h
      @user-vm5wd8br2h หลายเดือนก่อน

      @@ThusharaMallawa-uu2gz මේ මාසෙ අන්තිම 67ක් යනව

  • @isurumadushan9919
    @isurumadushan9919 หลายเดือนก่อน +1

    කොරියාවෙ වැඩිහිටියො හරිම හොදයිවගේ

    • @SLLangaya
      @SLLangaya  27 วันที่ผ่านมา

      Ou harima hodai😊👍❤💗

  • @InokaKumuduni-b5y
    @InokaKumuduni-b5y 20 วันที่ผ่านมา

    Malli farm worker job akakata anna awasthawak denna barida oyAta

    • @SLLangaya
      @SLLangaya  18 วันที่ผ่านมา

      Mata kauruth genna ganna be💪💪

  • @NimashaSewwandi-e6y
    @NimashaSewwandi-e6y 20 วันที่ผ่านมา

    Language eka nathuwa me dawas wala rajayen agriculture walata yawanawa.e gena wistrk kiynn puluwanda dannwa nm

    • @SLLangaya
      @SLLangaya  18 วันที่ผ่านมา

      Thama kauruth awe nam neee. Awa gaman mama denuwath karannam oyalawa😍🥰👍💪

  • @susanthalakmal1748
    @susanthalakmal1748 17 วันที่ผ่านมา +1

    😄

    • @SLLangaya
      @SLLangaya  16 วันที่ผ่านมา

      🥰🥰💪

  • @prabhathgunarathna7415
    @prabhathgunarathna7415 หลายเดือนก่อน +2

    aiye oyath agri walatada gihin inne

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Ne malli mama e9 visa eken awe😍😍🥰

  • @satan4968
    @satan4968 หลายเดือนก่อน

    apen 1laks illala thiyenawa agrement eka dawasata ithuru ewa denna kiuwa.wede sure da danne na.ekat mk api

    • @SLLangaya
      @SLLangaya  29 วันที่ผ่านมา

      Thama ganne ne. 11 mase thamai ganne mama danna tharamata. Eth mulin ganne 150, 200 kalabala wenna epa issarahta visthara dennam💪👍❤

  • @Sagithdimantha
    @Sagithdimantha หลายเดือนก่อน +1

    කම්පැනියේ වැඩ කරන ගමන් පිට වැඩත් කරන්න පුලුවන්ද අයියේ

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Ehema neethiyen thanam. Ithin. E unata karanawa godak aya. Amathara gannak hoyaganna😍😍

    • @Sagithdimantha
      @Sagithdimantha หลายเดือนก่อน

      @@SLLangaya ආ හරි අයියේ දැනගන්න ඇහුවේ මාත් ආවම කරනවා එහෙනම්

  • @udithasadaruwan2405
    @udithasadaruwan2405 หลายเดือนก่อน +1

    E8...visa wede hari yay neda aiye..kos karala okkama karala inne..

    • @udithasadaruwan2405
      @udithasadaruwan2405 หลายเดือนก่อน

      ඔව්.et thama hriyaya yawana dawasak mokut ne..yawanawa kiyanawa vitaray.

    • @dilshanlakshika7413
      @dilshanlakshika7413 หลายเดือนก่อน

      Mokadda agency eka machan

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Mama danna tharamin 11 mase thamai ganne mama video eke dala thiyene. Ita kalin awoth mama oyalawq denuwath karannam. 👍💪

  • @HashanLayantha
    @HashanLayantha 20 วันที่ผ่านมา

    Vande Mataram Yadav gana Foundation Apne Mathe per Kiya dhandha karana

    • @SLLangaya
      @SLLangaya  18 วันที่ผ่านมา

      Pehedili ne m eka💪

  • @Nayani2834
    @Nayani2834 หลายเดือนก่อน +2

    Malli e8 visa walin enna salli kiyak ganna wada rajayen lon denavada

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Mama,egena hariyata dnne ne. Yaluwo mage fb page ekata m dala thibuna lon denawa kiyala rajayen. Giyata passe gewanna.

    • @Nayani2834
      @Nayani2834 หลายเดือนก่อน

      ​@@SLLangaya umandave training danava kiuva eka aththada hoyala kiyannako

  • @SubaniSubhasingha
    @SubaniSubhasingha 27 วันที่ผ่านมา +1

    පුතා ..ඔයාගේ ෆ්බ් එක කොහොමද තියෙන්නේ

    • @SLLangaya
      @SLLangaya  27 วันที่ผ่านมา

      @SLlangaya kiyala gehuwama evi❤💗

  • @DamithDilhara
    @DamithDilhara 22 วันที่ผ่านมา +1

    Aiye awe mona da කෘශිකර්මාන්ත දර්

    • @SLLangaya
      @SLLangaya  21 วันที่ผ่านมา

      Me malli mama e9 visa awe.😍😍👍

    • @DamithDilhara
      @DamithDilhara 21 วันที่ผ่านมา

      Ah den mona da karanne aiya

  • @user-yp7fp8rx8l
    @user-yp7fp8rx8l หลายเดือนก่อน +1

    මචං අයෙත් කෝටා එකක් එන්නේ කොයි මාසෙද

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Issarahata kiyannam broooeka❤👍

    • @user-yp7fp8rx8l
      @user-yp7fp8rx8l หลายเดือนก่อน

      @@SLLangaya මග බලන් ඉන්නවා ...👍❤

  • @dinujaya_isuru
    @dinujaya_isuru หลายเดือนก่อน +1

    Part time oyavge job krnd puluvanda company vl vada krn kenekt

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน +1

      Maha lokuwata hoyanne ne, hemoma set unoth karanawa prat time, godak aya karana aya innawa.