විමලධර්ම මුදලාලිගෙ පුතා මැරුවෙ මෙතන | බත් හැලියට හත්දවසක් පනුවො දැම්මා | වන්ඩුවෙ මෙනුව දුන්නෙ දෙවියො

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • මහා අනුහස් තිබුන යෝධ ගහත් පෙරළුනා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 140

  • @neetharanjani1692
    @neetharanjani1692 หลายเดือนก่อน +42

    හරිම හොද කතාබස් ඔබතුමාගේ වැඩසටහන් සරලයි සුන්දරයි හරවත් වැදගත් බුදු සරනයි

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 หลายเดือนก่อน +63

    මේක හරි ලස්සනයි ආචාර්ය මහාචාර්ය නොවන අත්දැකීම බහුල සාමාන්‍ය මිනිස්සු එක්ක කරන කතාබහ.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน +41

    වන්ඩුවක් කන්න එන්න ඕනි කියලා හිතුනෙ මට විතරද😊

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf หลายเดือนก่อน +16

    නිහතමානී මිනිසුන්ගේ අව්‍යාජ සත්‍ය කතාබහ හරිම.ලස්සන වැදගත් සාකච්ඡාවල් තෙරුවන් සරණයි ඔබ සැමට ...

  • @slcreations4
    @slcreations4 หลายเดือนก่อน +13

    ඇත්තටම හරිම ආසයි අහන් ඉන්න සුන්දර අතීත ආවර්ජනයක් ❤❤🙏🌈

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 หลายเดือนก่อน +20

    මේක ඇත්තටම හාස්කමක් ඇති සිද්ධස්ථානයක් ඔබට බුදුසරණ වේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +9

    රටේ මනා දැනුමැති මෙවන් ඇත්තන්ගෙන් අපිට උගත හැකි දැනුම් සම්භාරය එමටයි....සොබාදහමේ මේ අපූර්වතම මන බන්දනීය තොරතුරු ගෙනැවිත් අපේ සන්තානයන් පෝෂණය කරන "secrets of nature ",අනුරාධ ඇතුළු සැමට ප්‍රණාමය .....🙏❤️🌼

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน +13

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ කියන්නෙ ඕනනෙ.හරිම අපූරුයි... බොහොම ස්තූතියි

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy หลายเดือนก่อน +12

    සොබාදහමේ අනුහස් .. සොබාදහමට අවනත නොවන ජීවිත සදාකාලික නෑ.. ජයම වේවා අනුරාධ අයිය..

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +9

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 หลายเดือนก่อน +7

    ආශාවෙන් බැලුව අවසාන වෙනතුරු 🙏
    තෙරුවන් සරණයි සැම දෙනාටම 🙏

  • @brendanalmeda1665
    @brendanalmeda1665 หลายเดือนก่อน +9

    ගුප්ත බලවේග ක්‍රියාත්මක තැනක්.....🤨 කට වරද්ද නොගෙන ගමන් කළ යුතුය.

  • @user-fg7ke8ef8e
    @user-fg7ke8ef8e หลายเดือนก่อน +11

    හරිම වටිනා වැඩ සටහනක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +9

    මාතර මහ බෝධි රාජයා වගේ බලගතු
    අනූහස් තියෙන දේවස්ථානයක්.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! වාටිනා කතාබාහාක්.❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️

  • @HeshanMadusanka-ze7iz
    @HeshanMadusanka-ze7iz 18 วันที่ผ่านมา +2

    රත්නපුරේ යනකොට අපි ඔතනින් හැමදාම තේ බීලා යන්නේ❤❤❤

  • @Hpdpathirana
    @Hpdpathirana หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 หลายเดือนก่อน +5

    3න් පාරක් බැලුවා ඇහුවා 😮🤔❓🫢 🇨🇦🇱🇰🤔😮😯❤️😍🥰😊🤗💯🥰😍❤️👌👍😊🙏

  • @aroshidesilva1013
    @aroshidesilva1013 หลายเดือนก่อน +9

    මම ඉපදුනේ රත්නපුරේ. මම අවුරුදු 7 වෙනකම් හිටියේ කිරිඇල්ල එක්ක. මම ඒ සුන්දර ළමා කාලයක්. මම දැන් ජීවත් වෙන්නේ ලංකාවේ ඉඳන් ගොඩක් ඈත. මම කවදාහරි ලංකාවට ආවොත් බලන්න ආසයි.😘😘😊😊

    • @arunakumara2347
      @arunakumara2347 หลายเดือนก่อน +2

      ආවොත් නෙවෙයි ඇවිත් බලල යන්න

    • @user-jo9mi3cp9s
      @user-jo9mi3cp9s 22 วันที่ผ่านมา

      ❤❤❤

  • @ManuraKalpa-nh8ho
    @ManuraKalpa-nh8ho หลายเดือนก่อน +4

    මම හැම වීඩියෝ එකක්ම බලනවා. හරිම වැදගත්. ඔබ තුමා ඇතුළු පිරිසට බුදු සරණයි. 🙏

  • @rohanabekumara6569
    @rohanabekumara6569 หลายเดือนก่อน +4

    ❤❤❤ ආසාවෙන් බැලුවා ජය වේවා ඔබ තුමාට ..

  • @isiwaraya
    @isiwaraya 13 วันที่ผ่านมา +1

    වටිනා වීඩියෝවක් . ජය

  • @erangapramesh2506
    @erangapramesh2506 หลายเดือนก่อน +4

    මේ වගේ වැඩසටහන් වටිනවා ස්තුතියි

  • @hewadewage2515
    @hewadewage2515 29 วันที่ผ่านมา +3

    මම අත්වැල්තොට කාලයකින් ව්ස්තර අහන්න ලබුන සතුටුයි බුදු සරනයි ඔයාට සහ මාමට

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 29 วันที่ผ่านมา +2

    සුන්දර සරල , කතා බහ සහ ගැඹුරු අත්දැකීම් ❤❤❤❤❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 13 วันที่ผ่านมา +1

    ලස්සන පරිසරය යන්න ඕන ලංකාවට ගිහාම කිතුල් හකුරු ගේන්න ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏☸️💕💕🇶🇦

  • @sreemathilka9633
    @sreemathilka9633 24 วันที่ผ่านมา +2

    අනේ මන් හරිම ආස කෑමක් කිතුල් හකුරු.. මෙහෙට ගෙන්න ගන්න බැරිද හරිම වෙදගත් වැඩසටහනක් තෙරුවන් සරණයි 🙏🏽🙏🏽

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +7

    විශ්ව බලධාරී වන්ඩූ පිට්ටූවල පූදූම ආශ්චර්යය හාස්කම්.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @user-bh8ti8nl5o
    @user-bh8ti8nl5o 5 วันที่ผ่านมา +1

    Budusaranai mahaththayoo

  • @Linda-kx7sb
    @Linda-kx7sb หลายเดือนก่อน +5

    හරිම ලස්සන කථාවක් 🙏🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 25 วันที่ผ่านมา +1

    මාර ලස්සනයි මෙිවැඩසටහන බොහොම ස්තුති

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ඔබට

  • @heshanmaduranga6554
    @heshanmaduranga6554 23 วันที่ผ่านมา

    Harima wadagath kathawak .

  • @thebestthing2015
    @thebestthing2015 12 วันที่ผ่านมา

    මමත් කලවානේ ඉපදුන අගේ දැනෙන්නේ දැනුයි... පිට රටකට ආවම තමයි ඒ අගේ දැනේනේ... කඩේ මුදලාලි කිව්වා වගේ හකුරු නම් සුපර් බඩු...❤

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 หลายเดือนก่อน +2

    Anuradha We love your programs . Thank you , Theruwan Saranai Anuradha.

  • @ShalikaTissera-cy4yh
    @ShalikaTissera-cy4yh 21 วันที่ผ่านมา +1

    ඇත්තෙන්ම සුහද ශීලී ද්විත්ව සූසං වාදයක්.

  • @namalwithanage7269
    @namalwithanage7269 หลายเดือนก่อน +2

    Budusaranai oba sematama 🙏🙏🙏🙏🙏🙏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 26 วันที่ผ่านมา +1

    ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ.👌👌👏👏👌👌👌

  • @dejavu1754
    @dejavu1754 หลายเดือนก่อน +3

    Me Pin Bime AAscharyamath than penwanawata obathumata godak sthuthi Theruwan Saranai Deergayu Wewa!

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 หลายเดือนก่อน +1

    Very nice ❤

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 29 วันที่ผ่านมา +1

    Beautiful people ❤️. God bless you all members 🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 10 วันที่ผ่านมา +1

    ❤❤❤ maru man nodanna dayak danagatta❤

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 23 วันที่ผ่านมา

    Asawen baluwa ahuwa kathawa sampurna theruwan saranai hamotama oyala

  • @iswaragekusum9996
    @iswaragekusum9996 29 วันที่ผ่านมา +2

    ජයවේවා!

  • @manjulabandara6411
    @manjulabandara6411 หลายเดือนก่อน +1

    Hoda wadak man asawan balana wadak Budusarani

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 26 วันที่ผ่านมา +1

    Thanks ❤❤❤

  • @ChefRohana
    @ChefRohana 25 วันที่ผ่านมา

    Good story

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 21 วันที่ผ่านมา

    ඔබ වගේම සුන්දරයි වැඩ සටහනත්

  • @user-vr2il9jv6k
    @user-vr2il9jv6k 26 วันที่ผ่านมา +2

    Lassanai athita katha ahan Inna Asia😀😀

  • @DarshanaManage
    @DarshanaManage หลายเดือนก่อน +2

    👍👌

  • @pearlsofeurope
    @pearlsofeurope 14 วันที่ผ่านมา

    උදේ හවස ගමන් කරපු තැනක්. පොඩ් කඩේ කාලේ ඉදලම ඔය වන්ඩුව මමත් කාල තියෙනව. මිහිර් අමිහිරි මතකයන් අවුස්සනව මේ වීඩියෝ එක

  • @vernonsubandriyo9267
    @vernonsubandriyo9267 หลายเดือนก่อน +1

    A true story ❤❤❤❤❤❤❤❤❤❤.

  • @user-ui8eu2qw5x
    @user-ui8eu2qw5x 27 วันที่ผ่านมา +1

    Ahan enna harima Asa hithuna

  • @user-bz4nh6yh5g
    @user-bz4nh6yh5g หลายเดือนก่อน +1

    👍

  • @rukshankavinda7749
    @rukshankavinda7749 หลายเดือนก่อน +1

    Gama❤

  • @charifdocharifdo
    @charifdocharifdo หลายเดือนก่อน +2

    Kuuduwa Ellanna giya minisun thun denaa marine ai?

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +1

    Ape ammith delwala game e patteth yanna.hari lassana gamak.

    • @user-qh7jk5se2p
      @user-qh7jk5se2p หลายเดือนก่อน

      Api Matara Bodhiya kittuwa,ane ape peththeth enna.

  • @madavimadavi6630
    @madavimadavi6630 17 วันที่ผ่านมา +1

    Theruwan sarani

  • @enlightenbeing2225
    @enlightenbeing2225 หลายเดือนก่อน +4

    බල්න්න බලන්න ආසහිතේනවා ❤

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 25 วันที่ผ่านมา

    Riyal...💗

  • @tharindueranga2819
    @tharindueranga2819 หลายเดือนก่อน +2

  • @suminda8308
    @suminda8308 29 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍👍

  • @sanitasanita7662
    @sanitasanita7662 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 หลายเดือนก่อน +2

    🙏🌺🌺🌺

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 29 วันที่ผ่านมา

    Me wage Wada Satahan Tawa oni oba samata ❤❤🇱🇰🇱🇰🌹

  • @pushpaindrani6634
    @pushpaindrani6634 หลายเดือนก่อน +2

    ඔබට ස්තුතිවන්ත වෙනවා

  • @user-dl5fs9iq9w
    @user-dl5fs9iq9w หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lasandashyamali8073
    @lasandashyamali8073 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 26 วันที่ผ่านมา +1

    ❤❤

  • @niranjalaranasinghe7708
    @niranjalaranasinghe7708 16 วันที่ผ่านมา

    දක්ෂ නිවේදකයෙක්
    දැකීමත් සතුටක්

  • @user-qh7jk5se2p
    @user-qh7jk5se2p หลายเดือนก่อน +1

    OBATATH,OBE PAVULE SIYALU DENAATATH,OBE NAALIKAAWATATH SUMANA SAMAN DEVI PIHITAI ANURADHA MALLI!
    Trip yana vitadi limit ekak nethiwa penirasa(sweets) dewal wala rasa balanna nitharama lebeema saamaanya deyak.
    Namuth oba denma indala ewwa adu karanna,prawesam wenna!.
    Mama den ewwa nisaa vindawanawa.
    Enisaa obata neerogee suwayath pathanawa!

  • @rakithaliyanage2980
    @rakithaliyanage2980 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Ruwan1440
    @Ruwan1440 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @priyanthasilva602
    @priyanthasilva602 26 วันที่ผ่านมา +1

    යුරෝපයේ සිට සුබ පැතුම් ❤

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 26 วันที่ผ่านมา +1

    💐🙏💕💕

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 หลายเดือนก่อน +1

    💐❤😇🙏

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v หลายเดือนก่อน +1

    ❤❤❤❤❤b s

  • @susilapadmini2892
    @susilapadmini2892 4 วันที่ผ่านมา

    මේ අපේ අම්මගෙ මහ ගෙවල් තිබුණු හරිය.ඉස්සර සමන් දේවාලෙ කපු මහත්මයා මගෙ ලොකුමාමා චන්ද්‍රසේන..හැමෝම දන්නවා එයාව.දැන් නම් ජීවතුන් අතර නැහැ.ඔය ආරි අය්යව එහෙම හොඳට දන්නවා මම.මාව නම් මතක නැතුව ඇති.මොකද විවාහයෙන් පස්සෙ ආයෙ එහෙ ගියෙ ලොකු මාමගෙ මළ ගෙදරට.අපේ පුංචි අම්මා එහෙම තවම ඉන්නෙ ඒ හරියෙ.ඔය බෝක්කුවෙන් උඩට යන පාරෙ ලොකු මාමගෙ ගේ තියෙන්නෙ

  • @AmilaKumara-lo3hw
    @AmilaKumara-lo3hw หลายเดือนก่อน +1

    Mamath hapuna oya pare palamak uda oya palama s akura hada ekakda

  • @AmilaKumara-lo3hw
    @AmilaKumara-lo3hw หลายเดือนก่อน +1

    Amila

  • @kavinduanjana7055
    @kavinduanjana7055 14 วันที่ผ่านมา

    Ape kama reduna wedasatahanak

  • @user-ct5lu3cz4o
    @user-ct5lu3cz4o หลายเดือนก่อน +1

    Meka rawan arjchanwa Bawa dhana ganna

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn 27 วันที่ผ่านมา +1

    Aiyanayaka muttage adawiyata yannako haskam balanna

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw 28 วันที่ผ่านมา +1

    Matath me vidio on karaame iwerawenala nawatthanne hithenne na

  • @pwmal2602
    @pwmal2602 หลายเดือนก่อน +1

    Oba thumata bohoma sthuthi 🙏

  • @pradeeprathnayaka2794
    @pradeeprathnayaka2794 24 วันที่ผ่านมา

    Ankalut nai arinawa eti wenna deiyo kiyala kenek den loke ne

  • @kumirkumir3510
    @kumirkumir3510 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @nandananda3503
    @nandananda3503 หลายเดือนก่อน +1

    Akam ten kataa nokar pResaryat pennnn

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 หลายเดือนก่อน +1

    😆😆🏆🏆👋👋👋👍👍👍

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @nimperera9473
    @nimperera9473 20 วันที่ผ่านมา

    Hard to believe the tree is not there anymore :(

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk 29 วันที่ผ่านมา +2

    Pakay neethi daysapaluwanta neha neda

  • @madhuramallika9828
    @madhuramallika9828 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lelahlelah6954
    @lelahlelah6954 17 วันที่ผ่านมา

    👍👍👍🙏🙏🙏🌹🌹🌹❤❤❤

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 29 วันที่ผ่านมา +1

    වන්ඩුවක් තන්න ආසයි. හාස්කම් ඇති

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s 19 วันที่ผ่านมา

    Panduru daala dewa prathimawata pitipassa harawala yanna epa pinwathuni..paw pirenawane.😔😔😔

  • @nishaniwilliam7220
    @nishaniwilliam7220 25 วันที่ผ่านมา

    Apith methanin hakuru tea bila thiyenawa. Harima rasai

  • @user-du1bd5gm8u
    @user-du1bd5gm8u 29 วันที่ผ่านมา +1

    බාස්නාහිර පාලාතෙයි සබරගමුව පලාතෙයි මායිම තමයි ඔතන

  • @lifeofarosh
    @lifeofarosh หลายเดือนก่อน +1

    භූමාඨ දෙවි කෙනෙක් ඇති ඒ ගහ ඇසුරු කරගෙන.

  • @dahampasala4734
    @dahampasala4734 หลายเดือนก่อน +7

    ස බබ පා ප සස අ ක ර ණං
    කු ස ල සස උ ප ස මප දා
    ස චි තත ප රි යො ද ප නං
    එතං බුඬා නු සා ස නං