මං හදන්නේ සුපිරිම සොලිඩ් ගිටාර් | මේරියන්ස් රුවන්ගේ වැඩක් මේ කරන්නේ | මාත්‍රා තාල් බෑන්ඩ්වල ප්ලේ කළා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලංකාවේ හොඳම බේස් ගිටාරිස්ට්
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 394

  • @lankaequity8944
    @lankaequity8944 3 หลายเดือนก่อน +25

    මේක තමා රටේ නිෂ්පාදනය .මේක අපේ රටට විතරක් සීමා නොකර ලෝක වෙළඳපොලට යවන්න ක්‍රමයක් ඕන.
    #Made_In_SriLanka 🇱🇰 ❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +46

    අපි නොදුටු රටෙි සැගවුනු වාටිනා ජිවිත හදුන්වා දෙන අනුරාධ මහත්තයාටත් ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +2

      💯✅💯👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
      ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

    • @nuwanganhewa2037
      @nuwanganhewa2037 3 หลายเดือนก่อน

      👍👍👍

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 หลายเดือนก่อน +41

    පට්ටම නිහතමානී සුපිරි මිනිසෙක්...මටනම් guitar play කරන්න දන්නෙ නැහැ ,ඒත් ඔබට අත දීමක් ලෙස අනිවාර්යයෙන් මම එකක් ගන්නවා..ජයෙන් ජයම වේවා ....තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏📯📯📯📯

    • @prasannajud5699
      @prasannajud5699 2 หลายเดือนก่อน +1

      😍💗💗

    • @asangaekanayake3326
      @asangaekanayake3326 2 หลายเดือนก่อน

      ඔන්න කියපු විදිහට ම අද 35,000/= ක් දිලා ගත්තා...ඔබට ජයෙන් ජයම වේවා ....📯📯📯📯📯

  • @kasundelans
    @kasundelans 3 หลายเดือนก่อน +14

    වටින වැඩසටහනක් මේ වගේ අයව ප්‍රසිද්ධ කරන්න ඕනා.. රටට වටින මනුස්සයෝ ❤

  • @kushanrcg8003
    @kushanrcg8003 3 หลายเดือนก่อน +25

    මේ වගේ දක්ෂ වටින මිනිස්සු අපේ රටේ ඉන්නවා කියල අහන්න ලැබුනු එකත් හරිම සතුටක්. එතුමාගේ මෙම ව්යාපරය දිනෙන් දින සාර්ථක වේවා.මෙවැනි වටින චරිත තව තවත් හදුනා දෙන්න ඔබටත් ශක්තිය ලැබේවා!

  • @rashanfernando897
    @rashanfernando897 3 หลายเดือนก่อน +22

    හරිම ආදරණීය මනුෂ්‍යයෙක් මම PLAY කරන්න වාසනාවන්ත උනා ප්‍රසන්න අයියත් එක්ක මාත්‍රා සංගීත කන්ඩායමේ ජයමවේවා ප්‍රසන්න අයියේ ❤❤❤

  • @thetourist175
    @thetourist175 3 หลายเดือนก่อน +10

    වචනෙ පරිසමාප්තියෙන්ම කලාකරුවෙක්...බොහොම ස්තූතී කලා ක්ෂේත්‍රයට කරන දායකත්වයට ❤️❤️❤️

  • @sudanthafernando921
    @sudanthafernando921 3 หลายเดือนก่อน +20

    ප්‍රසන්න කියන්නේ මියුසික් කරපු කෙනෙක් ඔහුට guitar tone එක ගැන මනා අවබොදයක් තියනවා ඒ නිසා ඒ guitar එතාමත් ඉහල ප්‍රමිතියකින් යුක්තවයි ඔහු සාදන්නේ ඔහු play කරපු ඔහුගේ guitar එක professional මටිිටමටම tone එක තියනවා සුභ පතමු ලංකාවෙ පෙරලියක් ඇතිකරන්නට🙏

    • @prasannajud5699
      @prasannajud5699 3 หลายเดือนก่อน

      Thank you ❤🥰👌

  • @shanedirisinghe7100
    @shanedirisinghe7100 3 หลายเดือนก่อน +6

    නිහතමානී හරි සුන්දර මනුස්සයෙක්. ඔබට ජය වේවා..❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 3 หลายเดือนก่อน +6

    හරිම ආස හිතුනා අපේ රටේ මෙහෙම ගිටාර් හදන අයත් ඉන්නවනෙ කියලා...
    අපේ රටේ ඉන්න අලුත් ගිටාර් ගන්න ඉන්න අයගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙතුමාගේ ගිටාරයක් මිලදී ගෙන ඒ කර්මාන්තය දියුණු කරන්න ශක්තියක් වෙන්න කියලා...අපේ රටේ හොඳ දේවල් අගය කලයුතුමයි ...
    ගානත් සාධාරණයි ...
    කල් පැවැත්ම ,මොනවා හරි ඩැමේජ් එකක් උනත් හදාගන්න පුලුවන් ...
    දිනෙන් දින දියුණුවට පත්වේවා ...මේ වැඩසටහන ගෙනාපු අනුරාධ මහතාටත් ගොඩක් ස්තූතියි ....
    තෙරුවන් සරණයි සියලු දෙනාටම ....🙏🙏🙏🙏🙏

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 3 หลายเดือนก่อน +26

    අහිංසක නිහතමානී මනුස්සයක් බව දැනුන. ජයවේවා..!

  • @hashisenu9349
    @hashisenu9349 3 หลายเดือนก่อน +4

    අහිංසක නිහතමානී මනුස්සයෙක් ... පව් ඇත්තටම අපෙ රටේ ගොඩක් මිනිස්සුන්ට ..... දක්ශයෙක්.. සුභ පතනව අයියෙ සියලුම දෙ සාර්ථක වේවා ...❤️🙏

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 3 หลายเดือนก่อน +6

    කාටත් බරක් නැති නිහතමානී මනුස්සයෙක්.. හරියන්න ඕනෙ උතුරන්න.. ❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 หลายเดือนก่อน +6

    සුන්දර සිනහවක් .. නිහතමාණි සහෝදරයෙක් සහ පවුලක් ජයවේවා ....

  • @ie191
    @ie191 3 หลายเดือนก่อน +16

    ප්‍රසන්න.....ඔයාට ජිවිතේ දිනන්න අවස්තව ලබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා...❤

    • @Shavindyarashmidini
      @Shavindyarashmidini 3 หลายเดือนก่อน +1

      ❤😊

    • @prasannajud5699
      @prasannajud5699 3 หลายเดือนก่อน +1

      🥰❤️

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 3 หลายเดือนก่อน

      ​@@prasannajud5699 අයියෙ. වැඩක් කරගන්න ඕනෙ ඔයාගෙන්. ඔයාව සම්බන්ද කරගන්න පෝන් නොම්බරයක් දාන්න.

  • @hasithamahagodage5524
    @hasithamahagodage5524 3 หลายเดือนก่อน +13

    SUNFLOWER TAAL Band එකේ හිටපු බේස් ගිටාර් වාදන ශිල්පියා.. ප්‍රසන්න අයියා ජයවේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +11

    සුපිරි. මෙය දියුණු කර ගැනිමට ශක්තිය හා උදවු උපකාර ලැබෙිවා !!! රටට ඩොලර් ගේන රටෙි වාටිනා සමිපත් .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ජයෙන් ජයම වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️🌹🌹🌹

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 3 หลายเดือนก่อน +7

    හරිම සුන්දර නිහතමානි මිනිසෙක්. කොහොම ද මෙතුමව සම්බන්ධ කර ගන්නේ?

  • @sarusaara9402
    @sarusaara9402 2 หลายเดือนก่อน +3

    ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් ඔබෙන් අනිවාර්යයෙන්ම ගිටාරයක් මිලදී ගන්නවා. චැනලය කරන ඔබටත් බෙහෙවින් ස්තුතියි, මේ වගේ දක්ෂයෙක් රටට හදුන්වා දුන්නට.

  • @LoveYouSriLanka
    @LoveYouSriLanka 3 หลายเดือนก่อน +8

    සුපිරි❤❤❤
    රටට ඩොලර් ගේන්න පුලුවන් ක්‍රම ඇති තරම්,,, කව්රුහරි අත දුන්නොත් ගොඩ..
    ජයෙන් ජය ප්‍රසන්න අයියා..

  • @asokawijayaratne332
    @asokawijayaratne332 3 หลายเดือนก่อน +7

    හොඳම වටිනාකමක් ඇති පුද්ගලයා ඔබතුමාට ගොඩක් දියුණුවට පත්වෙිවා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @starwings8984
    @starwings8984 3 หลายเดือนก่อน +7

    මමත් ගෙන්වේ රටින්....ඒක පරිස්සමට ෆ්ලයිට් එකේ ගේන්න ලොකු මදලකුත් අය උනා.......කොහෙත්ම දැනගෙන හිටියෙ නැහැ මෙහෙම දෙයක් කරන වටිනා මහත්මයෙක් ගැන ....ගොඩක් සතුටුයි ඒ ගැන ....ස්තූතියි ඔබතුමන්ටත් මේ වටිනා චරිතය ලොවකට හදුන්වා දීම ගැන .

  • @RohanWickramaarachchi
    @RohanWickramaarachchi 3 หลายเดือนก่อน +7

    සුන්දර මිනිසෙක්.සුන්දර පවුලක්.සුන්දර programme එකක්🎸🎸

  • @harrywijekoon6254
    @harrywijekoon6254 3 หลายเดือนก่อน +11

    සුන්දර මිනිසෙක්.සුන්දර පවුලක්.සුන්දර programme එකක්❤❤❤ජයවේවා.....

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 3 หลายเดือนก่อน +9

    මචං අනුරාධ... වැඩේ හොඳට යනවා... මරු...ජය...😇👌💜

  • @GeniusViral
    @GeniusViral 3 หลายเดือนก่อน +9

    මේ අයියව හම්බෙන්න යන්න ඕන. මට ගිටාර් 2 ඕන ❤

  • @sajithchameera2908
    @sajithchameera2908 3 หลายเดือนก่อน +7

    වීඩියෝ එකක් දානකොට කැප්ෂන් එකට පහලින් විස්තර දානවනම් වටිනවා. (ලිපිනය දුරකථන අංකය)

  • @gfw2095
    @gfw2095 3 หลายเดือนก่อน +5

    මේ වගේ දක්ශතා ඇති මිනිසුන් ලෝකෙ ට ගෙනියන අනුරාධ මහත්මය ඔබට ස්තුතියි ,

  • @all_game606
    @all_game606 2 หลายเดือนก่อน +2

    හරිම නිහතමානී නිර්මාණකරුවෙක්...🙏❤️🎁🥰🥰🥰🥰

  • @user-kn4gn3js8k
    @user-kn4gn3js8k 2 หลายเดือนก่อน +2

    ජීවිතෙ මම දැකපු නිහතමානි අවංක මනුස්ස කම පිරුනු සුන්දර මනුස්සයෙක් වගෙම අති දක්ශ කලාකරුවෙක්.....ජය වෙන්නම ඔනෙ....❤❤❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 หลายเดือนก่อน +11

    ඩොලර් සාගරයක් ❤❤❤❤❤❤👑️

  • @Romaceylon1993
    @Romaceylon1993 3 หลายเดือนก่อน +2

    ඒ අහිංසක නිහතමානීකම අව්‍යාජ බව..❤❤
    ලංකාවේ අහිංසක කලාකාරයෙක් ❤❤

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 2 หลายเดือนก่อน +2

    Thank you for introducing this talented man❤

  • @bavenwithanage7086
    @bavenwithanage7086 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටින පුද්ගලයෙක් නෙ බලන් ගියාම.... හරිම සතුටුයි මේ පුද්ගලය ගැන.. ජයෙන් ජයම වේවා...! ❤❤❤

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 3 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි පිටරට ඒ වා දැකල තියනව ටියුබ් එකෙ.හොදනිර්මාන කරුවෙක් තෙරුවන් සරණයි ලිපිනය දාන්න දු.ක.අංකය සමග

    • @secretsofnatureSL
      @secretsofnatureSL  3 หลายเดือนก่อน

      වැඩසටහන බලන්න හමුවෙයි.❤️

  • @nadunsampath357
    @nadunsampath357 3 หลายเดือนก่อน +4

    හිත හොද කෙනෙක් කියලා පේනවා දැක්ක ගමන් 👍👍👍

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 หลายเดือนก่อน +3

    ඉතා අහිංසක තරුණයෙක් සියලු දේවල් සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @asanthachandralal8844
    @asanthachandralal8844 3 หลายเดือนก่อน +2

    Thanks for bringing these kind contents . Only few people doing these different kind of videos.

  • @letsseenow6379
    @letsseenow6379 3 หลายเดือนก่อน +3

    හොඳ මනුස්සයෙක් වගේ පේනවා....
    ජයවේවා ඔබට🎉

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 หลายเดือนก่อน +3

    Desapaluvoi,sallikarayoi(Yamaha) nagitinna denne naha.

  • @buddikamanage
    @buddikamanage 3 หลายเดือนก่อน +3

    All the best. One day we like to see your brand in the international market😍

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 3 หลายเดือนก่อน +2

    සුපිරි අයියේ. ඔයාට පින් රටට මේ වගෙ වැඩ්ඩෝ අදුන්වා දෙනවට. බුදු සරණයි පරිස්සෙමෙන් වැඩ ටික කරගෙන යන්.

  • @tharidudinuka2267
    @tharidudinuka2267 3 หลายเดือนก่อน +1

    නිහතමානි හිත හොද දක්ශයෙක්...❤️❤️❤️

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද 3 หลายเดือนก่อน +3

    ජයවේවා..අපේ දේවල් ඉදිරියට ගෙනයන්න ඔබට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව..

    • @prasannajud5699
      @prasannajud5699 3 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 3 หลายเดือนก่อน

      ​@@prasannajud5699අයියෙ ඔයාගෙ නොම්බරය දාන්න

  • @GayanganiLalanasiri-um6eo
    @GayanganiLalanasiri-um6eo 3 หลายเดือนก่อน +2

    සුන්දර නිහතමානී සහෝදරයෙක්....ජය වේවා ❤❤❤

  • @sooriyakumara7409
    @sooriyakumara7409 3 หลายเดือนก่อน +2

    Supiri wadak budu saranai oyalatha

  • @jaylow.r35
    @jaylow.r35 3 หลายเดือนก่อน +2

    Such a humble & talented man ♥️ keep it up n Good luck 👍🏻

  • @nireshferdinando8751
    @nireshferdinando8751 3 หลายเดือนก่อน +2

    ජය වේවා ❤සහෝදරයා ,අයීයේ බුදු සරණයී

  • @sampathwalpola3263
    @sampathwalpola3263 3 หลายเดือนก่อน +2

    Ada wadasatahana gana pattama sathutui bro. Ape sahurdainta jayamawewaa ...

  • @System81music
    @System81music 3 หลายเดือนก่อน +1

    Bass player! no wonder! great talent! Proud of you brother!

  • @piyethrodfernando6291
    @piyethrodfernando6291 3 หลายเดือนก่อน +6

    අපේ ප්‍රසන්න අය්ය. හලාවත අපේ කොල්ලෙක්.

  • @indikapriyankara5295
    @indikapriyankara5295 2 หลายเดือนก่อน +2

    Jayawawa

  • @MaduniDarshika-gt3oy
    @MaduniDarshika-gt3oy 3 หลายเดือนก่อน +1

    අම්මටසිරි ප්‍රෙසන්න අයියා මන් පොඩි කාලය ඔයාලගෙ ගෙදර හිටියා විනෝදනී මිස්ගේ ගෙදර කොලබ රනිල් මල්ලි මම එනවා ඔයා මීට් වෙන්න ජය වේවා සුබ අනාගතයක් ජේසු පීහීටයි

  • @sandaruwandayarathna
    @sandaruwandayarathna 3 หลายเดือนก่อน +2

    චරිතයක්,ජය ම වේවා..♥️🍃

  • @gayanmadhuka3512
    @gayanmadhuka3512 3 หลายเดือนก่อน +2

    Supiri aiya…siyalu de hariyanna one..Jaya wewa

  • @user-le4qz1ys9g
    @user-le4qz1ys9g 3 หลายเดือนก่อน +2

    Prasannage maniyan chilaw st, mariys colege eke ticher kenek dannawada .hoda guru mathawak.jayawewa prasannaya

  • @niroshanalakshitha8202
    @niroshanalakshitha8202 3 หลายเดือนก่อน +1

    ජයවේවා බුදු සරණයි ❤❤❤❤🔥

  • @user-hh1ui2py1t
    @user-hh1ui2py1t 3 หลายเดือนก่อน +1

    Ape de hodama hekiyawen hadana mahathmayage hema dema sharthaka wewaaaa

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 3 หลายเดือนก่อน +2

    Prasanna kiyanne hitha honda ahinsakayek. A wagema honda hakiyawak thiyena kenek. Hondama bass guitarist kenek. Dakshayek.. manussakama uparimayen thiyena supiri kollek. Dewi pihitai parasanna. Jaya wewa

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 3 หลายเดือนก่อน +2

    Ape rate minussunta loku haiyak dena channel ekak ❤

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 3 หลายเดือนก่อน +5

    මෙයා හදන guitar එකේ sound එක පට්ට ලස්සනයි..එල කොල්ලෙක්..😂😂❤❤

  • @sirijayaweera2433
    @sirijayaweera2433 3 หลายเดือนก่อน +1

    Born tallent. Great. Wish him all the best.

  • @lasachandima
    @lasachandima 3 หลายเดือนก่อน +3

    ශිරාන් අයියා මොරටුවේ නෙමෙයි කැස්බෑව , එයා කරන්නේ ගොඩාක් රෙපයාර් වැඩ , ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් වල ගිටාර් වාදනය කරන සියල්ලෝම එන්නේ ඔහු ලගට , ඔහු අති දක්ෂයෙක් , පුළුවන් නම් ඔහුගේ වීඩියෝ එකක් අරගෙන එන්න 🙏

    • @dushankafonseka1076
      @dushankafonseka1076 3 หลายเดือนก่อน

      මොරටුවේ එමීශ ෆනෑන්ඩු හදනවා

  • @Sumila_Gunathilaka
    @Sumila_Gunathilaka 3 หลายเดือนก่อน +2

    සුපිරි වැඩකාරයෙක් 😍❤

  • @dineshcmr5566
    @dineshcmr5566 3 หลายเดือนก่อน +3

    ඔටුන්න 👑 පැත්තකින් තියපු බේස් කිංග් කෙනෙක්.. ❤ අදයි දන්නෙ...

  • @lokawasiya
    @lokawasiya 3 หลายเดือนก่อน +3

    සුන්දර මිනිසෙක්.සුන්දර පවුලක්.සුන්දර programme එකක්ජයවේවා....patta waddek

  • @Umesh.650
    @Umesh.650 3 หลายเดือนก่อน +3

    Supiri weddek❤❤❤ niyamai ❤ Jaya wewa

  • @susilgomis1
    @susilgomis1 3 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක්. 👍 මේ ව්‍යාපාරය තව ප්‍රචලිත වෙන්න ඕනේ.

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 3 หลายเดือนก่อน +2

    අනුරාධ දේවප්‍රිය අයියේ ඔයානම් කියන්න දෙයක් නැ වටිනා කියන කෙනෙක් මුලු මහත් ලෝකයාටම පෙන්නුවා

  • @chanukasuneth-rd8dj
    @chanukasuneth-rd8dj 3 หลายเดือนก่อน +3

    jayaen jayama wewa ❤❤❤

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l 3 หลายเดือนก่อน +1

    Mage friend kenek innawa gitar hadanne supiri waddek...

  • @lalithwijey411
    @lalithwijey411 3 หลายเดือนก่อน +2

    malli obata suba pathum , athi daksha , nihathamani charithayak , devi pihitai

  • @nalinabeysinghe1083
    @nalinabeysinghe1083 3 หลายเดือนก่อน +2

    ඔබේ නිෂ්පාදනය වැඩි වැඩියෙන් ප්‍රචලිත වේවා..!!

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 3 หลายเดือนก่อน +2

    මාත් subscribe කරා ඔයාගෙ channel එක ඇත්තටම .වටිනා ක්‍රියාවක් .

  • @chathuraperera7033
    @chathuraperera7033 3 หลายเดือนก่อน +3

    Made in srilankan ❤

  • @jayarecordsofficial
    @jayarecordsofficial 3 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක් !

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 3 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤ රටට වටින මිනිස්සු

  • @samithadushmantha9617
    @samithadushmantha9617 3 หลายเดือนก่อน +1

    Niyamai ❤️

  • @aravindchandana6911
    @aravindchandana6911 3 หลายเดือนก่อน +2

    තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ❤

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 3 หลายเดือนก่อน +1

    නියම වැඩක්‌ ජයවේවා..! මිත්‍රයා.👌

  • @priyanthasilva602
    @priyanthasilva602 3 หลายเดือนก่อน +2

    අපේ රටේ නිෂ්පාදනය ගැන අඩම්බරයි ❤

  • @sanjukulathunga5126
    @sanjukulathunga5126 3 หลายเดือนก่อน +2

    නියමයි හොඳ වැඩක් දක්ශයෙක්...❤❤🎉

  • @LoveYouSriLanka
    @LoveYouSriLanka 3 หลายเดือนก่อน +1

    නියම වැඩක් අනුරාධ මහතා❤

  • @UPUL998
    @UPUL998 3 หลายเดือนก่อน +1

    හොඳ හදවතක්..⁣කවද හරි හොඳ brand එකක් වෙන්න ඕන..මමත් හැදුවා ගිටාර් එකක් ගොඩක් කාලෙකට ඉහත..කාලය වෙලාව තිබුනෙ නෑ..ආයෙ ඒ වැඩ කරන්න

  • @rashanfernando897
    @rashanfernando897 3 หลายเดือนก่อน +2

    ප්‍රසන්න අයියා ජයමවේවා ජේසු පිහිටයී ❤❤❤

  • @krishanthakarunarathne6011
    @krishanthakarunarathne6011 3 หลายเดือนก่อน +3

    Good job.

  • @thusithaudayakantha9119
    @thusithaudayakantha9119 3 หลายเดือนก่อน +3

    ජය වේවා ! ❤❤❤

  • @amithersan9253
    @amithersan9253 3 หลายเดือนก่อน +3

    Budusaranae ❤❤❤❤

  • @weenasfernandhgdgso9967
    @weenasfernandhgdgso9967 2 หลายเดือนก่อน +1

    Mage පුතාට එකක් ganna හිතාගෙන හිටියේ ,,dan oba thumagen ගන්න puluvan ,,thanks for vidio ,,

  • @dinukason1
    @dinukason1 3 หลายเดือนก่อน +2

    Awesome 💚

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon 3 หลายเดือนก่อน +5

    රටින් ගෙන්නන්න ඕනි නෑ guys අපි අපේ දේ ගමු. ❤🙏

  • @LIOJAM
    @LIOJAM 3 หลายเดือนก่อน +2

    Wow Super

  • @harshamadusanka
    @harshamadusanka 3 หลายเดือนก่อน +2

    ලගදිම ගන්න ඉන්නෙ එකක් සල්ලි එකතු කරන් යන ගමන් මෙයාගෙන්ම තමයි ගන්නෙ❤

  • @disl4007
    @disl4007 3 หลายเดือนก่อน +4

    මෙ වගේ දක්ශ මිනිස්සු වැඩි උන දවසට ලන්කාව දියුනු වෙයි, ලන්කාවට විවිද දක්ශා තියෙන නිපද වන්නන් අවශයයි,

  • @uththiya
    @uththiya 3 หลายเดือนก่อน +1

    අව්‍යාජ අහිංසක දක්ශ මනුස්සයෙක් ...ජයෙන් ජයම වේවා...

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm 3 หลายเดือนก่อน +1

    Kohenda Aiye me manik hoyaganne...niyamai..adambarai..ape rate minissu gana

  • @Prasad-z2x
    @Prasad-z2x 3 หลายเดือนก่อน +2

    Guitar price කොහොමද ???danaganna පුළුවන් da

  • @dilshanfernando1131
    @dilshanfernando1131 3 หลายเดือนก่อน +2

    Jayawewa prasanna ❤️

  • @dileepamunasingha8820
    @dileepamunasingha8820 3 หลายเดือนก่อน +3

    මෙහෙම නියම වැඩ දන්න, වැඩ දාන චරිත ඉන්නකොට මොකටද රටින් මේ බඩු ගේන්නේ ?

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 3 หลายเดือนก่อน +2

    ඔබට ජය ප්‍රසන්න ❤❤❤❤