අලියා පෑගුවා මාමා එතනමයි | ඉල ඇට කැඩිලා මල්ලි ඉස්පිරිතාලෙ | බුරපු බල්ලා පස්සෙ අලියා ආවෙ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 พ.ค. 2024
  • තප්පරේට ඔක්කොම ඉවරයි මහත්තයො
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 121

  • @IshanRandika-uv7km
    @IshanRandika-uv7km 24 วันที่ผ่านมา +15

    උඩු පැලේ නිදියගත්තනම්🥹 ඒ මනුස්සය අදත් ජීවත් වෙනව නිවන් සුව ලැබේවා

  • @jayam1429
    @jayam1429 24 วันที่ผ่านมา +20

    අනේ පව් ...
    සියලු සත්වයෝම සුවපත් වේවා !
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    මියගිය තාත්තට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා !
    🪷🪷🪷🪷🪷🪷🪷
    👏👏👏👏👏👏👏

  • @beetanandani243
    @beetanandani243 24 วันที่ผ่านมา +18

    ❤❤❤❤❤❤අනේ පව් මියගිය ගොවි මහත්මයාට නිවන් සුව ලැබේවා

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 24 วันที่ผ่านมา +16

    බලන්නෙම අලි මිනිස් දුක් ගැනවිලි .අපි මේවා ෆෝන් එක බලනවා කිසිම උපද්‍රවයක් නැති ව.අපට බත සරිලන ගොවියා විදින දුක අප්‍රමානයි.කිසිදා මේ වට විසදුම් ලැබේද ❤❤දීර්ගායු ඔබලාට ❤❤❤

    • @thakshisenani3075
      @thakshisenani3075 17 วันที่ผ่านมา

      Aniwarayen...😢😢😢😢dukai ayalage jeewitha gana

    • @pathakmana9854
      @pathakmana9854 16 วันที่ผ่านมา

      Ay kelee vala alingen karadara Bava denagena gahak ude inné neththe

  • @kwkw7563
    @kwkw7563 24 วันที่ผ่านมา +16

    අනේ මේ කතාව අහන් හිටපු මට මෙච්චර දුකනම්උනු අය කොච්චර අැද්ද දෙවියනේ අනේ අරදෙන්නා උදේ ඉදන් මහන්ෂිවෙලා නිදා ගත්තා අලියා පාගනකොට මොනතරම් වේදනාවක්ද මේ මනුෂයන් දුක්විදලා පනබයේ ගන්න එලවලු හො හාල්ටික කොළබට ගෙනත් නිකම් වගේදිලා යනවා පවි මෙවැනි දේවල් අහන්න නොලබේ මියගිය මාමට නිවන් ෂුව අත්වේවා රොහලේ ඉන්න දෙන්නාට ඉක්මන් ෂුවය ලැබෙවා මෙය විඩියොඑක පෙන්වපු අපේ අනුරාධමහත්තයාට ගොඩක් ෂ්තුතියි ගොවිතැන් කරන ෂියලු දෙනාම දෙවියොරැකදේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

  • @srimapiyasena5625
    @srimapiyasena5625 24 วันที่ผ่านมา +8

    උඩ පැලේ නිදා ගත්ත නම් අද ඒ මනුස්සයා ජීවත් වෙන්වා

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 24 วันที่ผ่านมา +10

    අනේ...අහිංසක මිනිසුන්😢.....මේවගේ ස්තාන වල උඩු පැල පාවිච්චි කලානම් ඒ ජිවිත බේරෙනවා...😢😢

  • @neetharanjani1692
    @neetharanjani1692 24 วันที่ผ่านมา +7

    පව් අහිංසක ජීව්ත මේ වගේ දුක හිතෙන කතා අහල මට ඇතිවෙලා

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 24 วันที่ผ่านมา +9

    හරි දුක හිතෙන කතාවක් .....ජිවිතෙ දුක් විදින මිනිස්සු බෙමායි

    • @dineshrathnyaka3135
      @dineshrathnyaka3135 24 วันที่ผ่านมา

      අපිත් එහෙමයි අයියෙ

    • @user-jr5nb8od3j
      @user-jr5nb8od3j 23 วันที่ผ่านมา

      අනේ ඔයාලාට ජෙසු පිහිටය් , බුදු සරනය් .

  • @sadamalisadamali3237
    @sadamalisadamali3237 24 วันที่ผ่านมา +9

    බැල්ලි ට ගහන්න එන්න ඇත්තේ මොකද අලි බල්ලෝ දැක්කම එලවනවනේ මොනවා උනත් තවත් ජිවිතයක් ඉවරයි

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 23 วันที่ผ่านมา +5

    ඉතාමත් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි. බොහොම අසරණ අවංක ගොවිමහතෙක් . මෙම අනතුරින් තම ජීවිතය අහිමි වූ ගොවි මහතාටද නිවන් සැප ලැබේවා.! මෙවැනි දේ වීමට පළවෙනි හේතුව නිසි කළමනාකරණයක් නැති නිසා. අපට වන අලින්ට දොස් කියන්න බෑ මේ ඔවුන්ගේ නිජබිමයි. වන අලියා යනු අප රටකට ඇති සම්පතක්. පවතින්නා වූ රජය සතු යුතුකමක් මේ සියලු දෙනාටම සාධාරණ විසඳුමක් ලබා දෙන එක.

  • @user-em6cl4ce2s
    @user-em6cl4ce2s 24 วันที่ผ่านมา +10

    අනෙ හරිම දූක හිතෙන කතාවක් 😢❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 24 วันที่ผ่านมา +9

    විසඳුමක් නැති ප්‍රශ්න මැද දිවි ගෙවන මිනිස්සු.......දුකයි ඉතින්,

  • @NuwanWalisadeerage
    @NuwanWalisadeerage 24 วันที่ผ่านมา +9

    හැත්තෑ හය අවුරුද්දක් මාරුවෙන් මාරුවට රට අගාධයකට දැමූ පාහර දේශපාලුවන් ඉන්න රටේ අසරණ මිනිස්සු 😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 24 วันที่ผ่านมา +4

    හරිම දුක හිතෙන කතාවක්.හරිම සංවෙදීයි .මෙි සිදුවිමි වලින් අහිංසක මිනිසුත් ගොඩාක් දුක් විදිනවා .හරිම දුකයි .❤❤❤😭😭😭😭

  • @SadeeraSampath-bg4ur
    @SadeeraSampath-bg4ur 24 วันที่ผ่านมา +9

    ⁣😢😢😢 හුස්ම නැවතුනා මොහොතකට

  • @latasalan4900
    @latasalan4900 10 วันที่ผ่านมา +1

    මීයගිය අයට නිවන් සුව ලැබේවා අසද්දව ඉන්න දෙනාට ඉක්මන් සුවය ලැබේවා

  • @affordbay6700
    @affordbay6700 24 วันที่ผ่านมา +9

    අපිලිවෙල ගොවිබිම් හා රක්ෂිත .

  • @visakadampali6371
    @visakadampali6371 24 วันที่ผ่านมา +3

    අනුරාද මහතයො ඔයාගේ කථාවිලසයට හිනා යනවා තෙරැවන් සරනයි

  • @pasidupasidu3603
    @pasidupasidu3603 24 วันที่ผ่านมา +5

    අලියට හොද . මතකයක් තියෙනවා. මොකාක් හරි දෙයක් කරලා තියෙනවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾 ඒක නම් ඇත්ත තමා මමත් අහල තියෙනවා.🫣😌😒

  • @jdsnfj1113
    @jdsnfj1113 20 วันที่ผ่านมา +2

    දෙබලක් අස්සේ ඉන්න දෙයියෝ මිත්‍යා මත වෙන්න තියෙන දේවල් වෙනවා අලිය මොකක් හරි කේන්තිය කින් ඉන්න ඇති සියළුම දෙනාට ජෙසු පිහිටයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 16 วันที่ผ่านมา +1

    හරිම සෝචනිය කතාවක්

  • @NuwanLakshan-qm7ys
    @NuwanLakshan-qm7ys 3 วันที่ผ่านมา +1

    මෙතන තිබ්බෙ කැප් එක විතරක් පත්තු උන සීන් එක

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h 24 วันที่ผ่านมา +25

    බැල්ලී ගැට ගහල තිබ්බ එක වැරදියී ලිහල තියන් එපැයී

    • @damithboange456
      @damithboange456 24 วันที่ผ่านมา +3

      Athkota aliya aavama dena ganne kohomada

    • @user-bu9qo3cy8h
      @user-bu9qo3cy8h 23 วันที่ผ่านมา +2

      අලියා ආවනම් බැල්ලී බූරනව කොහොමත් ඌ ඉන්නව ඒ අවට

    • @user-re1fv6mk7i
      @user-re1fv6mk7i 8 วันที่ผ่านมา

      Ekenma.....ballige sin eka thama othana sin eka

  • @SandraSrilangka-kc1og
    @SandraSrilangka-kc1og วันที่ผ่านมา +1

    අනේ දෙවියනේ පවු

  • @chandraherat1706
    @chandraherat1706 23 วันที่ผ่านมา +2

    අනෙ පව්.නිවන් සුවලැබේවා .

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 21 วันที่ผ่านมา +2

    මේ කුඹුර මගේ මීට ටික කලේකට කලින් මම මගේ හිතවතෙකුත් රෑ පැලේ ඉද්දි ඔය අයුරින් ම අලියා අපිට ගහන්න අවා ඒදා අපි දෙන්නා බේරුනේ අවට කුඹුරු වල පැල්වල හිටිය මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න ඒයාලා නොසිටියා නම් අද මම ජිවතුන් අතර නෑ .මගේ පියාද ඒ අනතුරටම මූන දුන්නා ඔය දැන් පැල හදලා තියන තැනදිම .දෙවියන් ට පින් සිද්ද වෙන්න මගේ පියත් ඒදා දිවි බේරාගත්තා .දැන් මගේ පියා ජිවතුන් අතර නෑ . මගේ සොයුරා තමයි ඒ කුඹුරු වල දැන් වැඩ කටයුතු කරන්නෙ . අපේ පලාතේ හැම තැනම ඔය අලි කරදර තියනවා කන්නක් තිස්සෙම රෑ දවල් නැතුව මහන්සි වෙලා පැල් රැකලා ගෙදරට ගන්න බව බොග ටිකත් අලි ඇවිල්ලා ඒක රැයින් ගෙවල් කඩලා අර බව බොග කාලා ගෙවල් වල මිනිස්සුත් මරලා යනවා ඉතින් කාට මේවා කීවත් අද වෙනතුරු මේ අලි කරදර නතර කරන්න ඉස්තිර විසදුමක් නෑ . සමහර අය මේ සටහන බලලා කියනවා අලිගෙ වාස භූමිය මිනිස්සු අල්ලා ගෙන කියලා ඒත් හරියටම අලි ගැන තොරතුරු දන්න අය දන්නවා අපේ රටේ 1970 - 1990 . ගනන් වල අපේ රටේ අලි කොච්චර ද හිටියේ දැන් කොයි තරම් බෝවෙලා ඉන්නවා ද කියලා අනික් අපි ඉන්නේ අපේ පරම්පරාවේ ම උපන් ගම්වල .අපේ පලාතේ සිටින අය ජිවත් වෙන්නේ
    ගොවිතැන් කරලා පව් ඒ අය හැම කේනෙක්ම වගේ ජිවත් වෙන්නේ ගොවිතැන් කරලා .ඔබ ටිකක් හිතලා බලන්න උදේට ඉස්කෝලේ යන දරුවෝ .රැකීයා වලට යන අය . පෝයට පන්සලට සිල් ගන්න යන අය ඒයාලා මොන පවක් කරලද මහමග අලි ගහලා මරලා දාන්න තරම් .

    • @secretsofnatureSL
      @secretsofnatureSL  21 วันที่ผ่านมา

      ඔබේ අංකය යොමු කරන්න ස්තූතියි

  • @srimapiyasena5625
    @srimapiyasena5625 24 วันที่ผ่านมา +3

    මනුස්සයෝ උඩ පැල හදලා තියෙද්දි ඇයි නිදාගත්තේ හැම මිනිසුන්ම නිදා ගන්නේ ගහ උඩ

  • @shanakatissera4505
    @shanakatissera4505 5 วันที่ผ่านมา +1

    පව් මේ මිනිස්සු😢

  • @nuwan7477
    @nuwan7477 24 วันที่ผ่านมา

    තෙරුවන් සරණයී

  • @user-re1fv6mk7i
    @user-re1fv6mk7i 8 วันที่ผ่านมา +1

    Ballita gahanna ave aliya

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 23 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි

  • @pererafrank6470
    @pererafrank6470 23 วันที่ผ่านมา +3

    අනික ...මේ ගොවියෝ එයාලගෙ මුර මඩු බිම හරි ගස්සවා තියෙන විඳිය බැලුවාම...මෝඩ විදියට අහුරා ගෙන තිබෙනවා...අංශක 360 ට බලන්න පුළුවන් විඳිය ට මුර ඵලක් වෙන්න ඕනේ ඒක...ඒවාගෙම මුර පොළේ ඉන්න අයගේ arakshawata bako yanthrayak හෝ යොදාගෙන maduwa වටේටම ම ගැඹුරු අගලක් kapanna ඕනේ අලියාට එන්න බැරි විඳිය ට...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 วันที่ผ่านมา

      අනේ පවූ දෙවියනේ.රට ජාතියට කන්න බත් දෙන අපේ අසරණ අහිංසක දූප්පත් ගොවි රජවරු.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 วันที่ผ่านมา

      ඔබ සැමටම බූදූ සරණයි. සියළු දෙවියෝ ඔබසැම ආරක්ෂා කරත්වා!!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 16 วันที่ผ่านมา

    මෙි වැඩසටහන මෙහෙයවන මල්ලිත් සාකචිජාවත් ඉතාම හොදයි

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 24 วันที่ผ่านมา +2

    මම බොහෝ දුරට හිතනවා අර ඌරැ මස් කතාවයි අලියට කැප් තුවක්කුවකින් වෙඩි තිබ්බා කියන කතාවයි.අනික ගොඩක් අය ඇඟට අමාරැයි කියල බොනවා.තමන්ගෙ නොසැලකිමෙන් මේ දේවල් වුනාද?.

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 24 วันที่ผ่านมา +2

    ❤❤❤❤👍👍👍

  • @user-ui8eu2qw5x
    @user-ui8eu2qw5x วันที่ผ่านมา +1

    Niwan suwa labawa oba thumath parissamin

  • @srilankacyprus520
    @srilankacyprus520 21 วันที่ผ่านมา +1

    පවු .අසරනයො කෑලේ කොටසක් කෝහෝමත් වනසතුන්ට අයිතියි උන් කියාලා කොහේ යන්නද?

  • @chanukanadunge7955
    @chanukanadunge7955 19 วันที่ผ่านมา +1

    ඔක්කෝටම ඉස්සෙල්ලා මිත්‍යවෙන් මිදෙන්න ඕන මේ අහිංසක මිනිස්සු උඩ පැලැක් තියාගෙන බිම බුදියලා දේව සාප ගැන කතාකරනවා

  • @kanti7069
    @kanti7069 23 วันที่ผ่านมา +1

    Ane deveyane ahensaka menesun newan suwa lebewa anekuth hemotama theruwan saranai

  • @chandrakularathna2026
    @chandrakularathna2026 19 วันที่ผ่านมา +1

    Anee pau niwan suwa lebewa

  • @kliyanage211
    @kliyanage211 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @thusaramadusanka6319
    @thusaramadusanka6319 24 วันที่ผ่านมา +1

  • @SwarnaLatha-ji1fe
    @SwarnaLatha-ji1fe 24 วันที่ผ่านมา +3

    පවි

  • @SwarnaLatha-ji1fe
    @SwarnaLatha-ji1fe 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @user-uj3js2ko2d
    @user-uj3js2ko2d 17 วันที่ผ่านมา

    අපේ ගමේ මේ සිද්දිය උනේ.පව් එ මාමා

  • @samearaa8434
    @samearaa8434 9 วันที่ผ่านมา +1

    මට කියන්න තියෙන්නේ එක දෙයයි දේව කෝපයක් නෙමෙයි මේගොල්ලෝ හොඳට දෙයිය බුදුන් අදහන අය අරයාගේ ආවිස ඉවර වෙච්ච තැන එයා ගියා බල්ලු ගැටගහලා තියන්න එපා ටෝච් එක අල්ලන්න එපා අර මිනිස්සු බලන්න අලි ඇවිල්ල කියලා අර මිනිස්සු අලියව මේගොල්ලෝ ළඟටම පන්නලා යන්න ගියා තියෙන ඉරිසියාවට තව ඉදිරියටත් මට කියන්න තියෙන්නේ එක දිහා දෙවියන් බුදුන් විශ්වාස කිරීමත් සහ සුනඛයන්ව ගැටගහලා තියන්න එපා කෝප කරන විදිහට මෙයා ඇවිල්ල තියෙන්නේ කවුරු හෝ බිල්ලට ගන්න මං තමා මියගිය කෙනාට නිවන් සැප ලැබේවා

  • @sugathsamantha2565
    @sugathsamantha2565 7 วันที่ผ่านมา +1

    Saththu marala hari munge sathuta loke allanna,salli salli salli nisa 😢😢😢😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 24 วันที่ผ่านมา +1

    ඇත්තටම හරිම දුකයි .😭😭😭

  • @upalifernando8778
    @upalifernando8778 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @sriyanimallika3792
    @sriyanimallika3792 20 วันที่ผ่านมา +1

    Niwan.suwa.lebewa

  • @YasiruBandara-ru5zp
    @YasiruBandara-ru5zp 24 วันที่ผ่านมา +1

    ගහ උඩ හිටිය නම් මොකුත් වෙන්නෙ නැනෙ

  • @damithkaushalya
    @damithkaushalya 24 วันที่ผ่านมา +2

    තිරිසන් සතා ගහද්දි දෙයියො කෝපවෙලා අරක මේක කියන්නඑපා තිරිසනා තිරිසනාම තමයි.උන් කැලේ සත්තු

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b 20 วันที่ผ่านมา +1

    Aiyoo...pau..ayaga..walawa😢😢😢😢😢😢😢😢😢

  • @aasumith6618
    @aasumith6618 23 วันที่ผ่านมา +2

    ඔක.කසිප්පු.වඩියක්ලු

  • @pitigalapathma6650
    @pitigalapathma6650 24 วันที่ผ่านมา +2

    බල්ලා ඇයි බැන්දේ

  • @ruwankosala
    @ruwankosala 3 วันที่ผ่านมา +1

    Matat aliyek ghala ela ata 10k kedila den suwa wemin enne.mni marana aliya sadda netuwa anne matat pele eddi passen avit hoden alla kakule gha gatta. Oya. Okkoma wenna vinadi 10 yak wat une nhe . Mni maranna prudu unu ali mni maranawa mat anu nawayen berila enne tamat hariyata negitala wedek palak kara ganna bhe.......

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 24 วันที่ผ่านมา +1

    Ane paw 😥🙏

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 24 วันที่ผ่านมา +2

    නිකංවත් කියන්නෑ මේ කොහෙද කියල😇

    • @darmadasadarmadasa9686
      @darmadasadarmadasa9686 20 วันที่ผ่านมา

      මේ ගල්ගමුව . මීගලෑව. අන්දරවැව කියන ගම .මේ කුඹුර තියන හරියට ඉස්සර කිවේ හීනුක්වැව කියලා 26 ඇලේ කෙරවලේම තියන කුඹුර මේක අපේ .මමත්. මගේ පියත් ඔය විදිහටම අලි නිසා විවිධ කරදර වලට මූණ පෑවා මේ කුඹුරේ දි . අපිත් හරි අමාරුවෙන් ජිවත් බේරා ගත්තෙ . ඔය දුක් කරදර හැමදාම විදින්න බැරි නිසා මම රට ආවා දැන් ඉන්නේ කුවේට් වල .ඔයාට තවත් විස්තර දැන් ගන්න ඕනේ නම් මේ නමින් ඇති පලවෙනි කමේට් ඒක බලන්න . ස්තූතියි ඔයාට .

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 10 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢❤❤❤

  • @sakunthalarani7246
    @sakunthalarani7246 11 วันที่ผ่านมา

    Niwan suwA

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 24 วันที่ผ่านมา +2

    Satunta ayiti වන rajadahana waradda etanada

  • @user-sb2dw8iq8w
    @user-sb2dw8iq8w 5 วันที่ผ่านมา +1

    Deoyane mathath aliya gehuwa sirimak wathune na mama wethuna saikalaya eisikkarala u giya mama den kuwet inne den awrudu 2 k wenaw aliya gahala mama mahawa uta pin sidda wenna mama hamba karagannawa pin karala utha anumodam karanawa thirisan athmayak lebenna kiyala bs

  • @user-zx5xi1lc1y
    @user-zx5xi1lc1y 24 วันที่ผ่านมา +1

    Ane deviyane Ali karadara valin godak duk vidinava pav jivath vennane me hamadema

  • @chanukapradeep3519
    @chanukapradeep3519 24 วันที่ผ่านมา +1

    😢😢😢

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 วันที่ผ่านมา +1

    🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 24 วันที่ผ่านมา +1

    Paw😢😢😢😢

  • @user-bj5dm6kf4z
    @user-bj5dm6kf4z 24 วันที่ผ่านมา

    Gaha udata wela enna

  • @randimarajapaksha
    @randimarajapaksha 9 วันที่ผ่านมา +2

    බල්ලා හින්දා අලියා අවෙ...බල්ලා ලිහලා තිබුනා නම් ඔක වෙන්නෙ නෑ ..

  • @user-ob6mu3ec5b
    @user-ob6mu3ec5b 24 วันที่ผ่านมา

    Koheda mee

  • @samanthalekamge2995
    @samanthalekamge2995 17 วันที่ผ่านมา

    ⁣අනේ හරිම දුකයිඅපේ කර්මය කර්මය නේද

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d 22 วันที่ผ่านมา +1

    😭😭

  • @damithkaushalya
    @damithkaushalya 24 วันที่ผ่านมา +1

    සජියා ඒදන්ඩෙ ගියා වගේ😂😂😂😂

  • @sugathsamantha2565
    @sugathsamantha2565 7 วันที่ผ่านมา +1

    Alith ekka satan karanna ynna epa yako 😢😢😢munta pissu

  • @deshithanirman9483
    @deshithanirman9483 24 วันที่ผ่านมา +1

    😢😢😢😢

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 17 วันที่ผ่านมา

    Kalekin

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 24 วันที่ผ่านมา

    Pahara desa paluwanqe warai nisa minisai sathai dennatama yana enaman nathi una.asarana minisunqe sathunqe jiwitha winasa wenawa.😢😢

  • @chanakadarshana78
    @chanakadarshana78 24 วันที่ผ่านมา

    Mata hithanne touch eka gahapu eka thama awla. Bally badapu ekath weradi.

  • @nadimadinadi8641
    @nadimadinadi8641 24 วันที่ผ่านมา +1

    😪😪

  • @vishakathennakoan3948
    @vishakathennakoan3948 15 วันที่ผ่านมา

    Ara ahinsaka sathath badala dala

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 5 วันที่ผ่านมา +1

    N😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-vw8sf7og6d
    @user-vw8sf7og6d 20 วันที่ผ่านมา

    Oya monawa kiwwath meyala athin e aliyata ho alinta hiriharayak Wela athi.

  • @user-rd7ki2oc2x
    @user-rd7ki2oc2x 5 วันที่ผ่านมา +1

    Wachala,kamata,keyawanna,apa,oye,

  • @renukadamayanthi554
    @renukadamayanthi554 24 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢

  • @samsonpalitha4351
    @samsonpalitha4351 22 วันที่ผ่านมา +1

    PAWE APPA ME MONISSU BRO

  • @mihiraslv7568
    @mihiraslv7568 17 วันที่ผ่านมา

    deiya debala asse kiyanne dewal hithta enawa one ne deiyo kana welda hitiye

  • @pererafrank6470
    @pererafrank6470 24 วันที่ผ่านมา +1

    බලන් යන කොට යකෝ අලියා කියන්නේ නියම garilla යුද මොලයක් තියෙන ක්ෂණික wihidum බළකාය පුහුනුව ලබපු එකෙක් නේ...😮😮
    අනේ මේ දුප්පත් ගොවිතැන් mahahatthuru න් ට රටේ හොර දේශ පාළුව න් ගෙ වත් pullear දෙවියන්ගේ වත් පිහිටක් නැතිව දුක් විඳිමින් නිදි මර මින් කර න ජාතික මෙහෙය ට කාගෙවත් agaimak නැති හැටි..හරි pauw...මේ youtube නාලිකාවක් හරි තියෙන එක ලොකු දෙයක්...එතුමා ට ස්තූතියි...ගොවි mahathunta අපේ කනගාටුව....😢😢😢

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 17 วันที่ผ่านมา

    Oya Alinam mat panna ba

  • @priyankagunavati9889
    @priyankagunavati9889 24 วันที่ผ่านมา +1

    Ane.maka.nam.dewa.kopayakmay.miya.giya.mamata.niwan.suwa.anak.dannata.ekmansuwa.labewa.taruwansaranay jasupihitay

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 24 วันที่ผ่านมา +2

    අලිංගෙ තැංවල මුං ලැගල දැං වැලලෙන්න හදනව 🤮

    • @kwkw7563
      @kwkw7563 24 วันที่ผ่านมา

      අනේ ඔයානම් කවුරැඋනත් හිතක් පපුවක්නැ ගොවිතැන් කරලා රටට කන්න දෙන්නේ ගොවියො තමා පුටු වල ඉදන් හම්බකලත් කන්න නැත්නම් වතුර නැත්නම් මැරෙනවා හලොනැවත ඔයකතාව කියන්න එපා තිරිෂන්නුත් ඉන්න ඔන මනඅෂයනුත් ඉන්න ඔන

  • @achini15
    @achini15 23 วันที่ผ่านมา +1

    Aney pawey asarana minissu Mey parliament eke inna unta threnne nahane

  • @priyanthasilva602
    @priyanthasilva602 24 วันที่ผ่านมา +4

    76 වසරක පරිසර පාලනයේ සාපයෙන් බැටකන අහිංසක ගොවියෝ. 😢

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho 24 วันที่ผ่านมา

    Me ankal mata sakai

  • @gihanudayajith3744
    @gihanudayajith3744 24 วันที่ผ่านมา

    Minissu wediwenawa kelee eliwenawa, Ali wediwenawa alinta inna kelee aduwenawa. Ali minissu degollama pawu. Arambhaya 1937 Kelee raja nohoth Gaspiya DS.

  • @user-tw4gd2kt5t
    @user-tw4gd2kt5t 17 วันที่ผ่านมา

    Meyal aliyat mokak hari deyak kalin karla thibila thiynwa aeki aevitha pali gathe

  • @premarathna7177
    @premarathna7177 24 วันที่ผ่านมา +1

    Wery.inosat.peoples.live.in.more.than.problem.political.learders.should.know.sole.that.problem

  • @pererafrank6470
    @pererafrank6470 24 วันที่ผ่านมา +1

    මේකයි කවුරුත් එළිපිට නොකියන දේවල් තිබෙනවා....දැං පොදක් හිතන්න...Australia රටේ කාළයක් පුරාවටම kimbullu මැරි ම නීතියෙන් තහනම් කරලා තිබුණා..ඉතින් කාළයක් ගියාට පස්සෙ මොකද උනේ කිඹුල් ගහන ය වැඩි වෙලා මිනිස් ජීවිත vishala ලෙස උන්ට බිලි වෙන්න පටන් ගත්ත..ඒ රටේ උගත් මොලයක් තියෙන ආණ්ඩුව තීරනයක් ගෙන kimbullu මැරි මට එරෙහිව තිබුණු නීති සංශෝධනය කෙරුව...යම් වැඩ පිලිවෙලක් yeduwa...
    නමුත් ලංකාවේ ඉන්න දූෂිත මොට්ට ...රටේ ප්‍රශ්න හිතන්න හිතක් නැති වෙලාවක් නැති කමකට නැති දේශ පාළුව න් ගෙ ආණ්‌ඩුවට...ඕවා තේරෙන්නේ නැහැ...මිනිසුන් ගෙ ලෝක ජනගහනය වැඩිවෙලා එයට විසදුම් රහසින් ජාත්‍යන්තර මට්ටමින් යොදවන කාලයක තමයිලු දැන් අපි හැමෝම ජීවත් වෙන්නේ...උපායමාර්ගික බොහෝ ක්‍රමවේද ....ලොව වටේම මිනිසුන් වද කිරිමේ ..කලකට අපි අවුදින් තියෙන්නේ...ඉතින් ශ්‍රීලංකා ආණ්‌ඩුව ද එයට සහාය රහසින් ලබා දි තිබෙන වකවානු වක...අලි gahanaya..වෙනුවට මිනිස් gahanaya අඩු කරමින් තියෙන්නේ...හෙමින් සර් 😂😂😢😢😮😮😮
    විහිළුවක් නෙමෙයි තිත්ත ඇත්ත කිව්වේ...
    දැක්කනේ ලෝකෙම ඉන්න දේශ පාළුව න් සෙට් එක..බුද්ධි අංශ ලොක්කෝ...ලෝක සෞඛ්‍ය සංවිධානය..මුන් සේරම එකතු වෙලා COVID19 වසංගතය Pathurawala ලෝකෙම වටේටම මරපු කෝටි ගානක මිනිස් ජීවිත මරාදමන්න කරපු බබා HUKUM රංගන ය...දේශීය වෙද මහත් වරුන් ව 6 මාසය ක් හිරේ දමන්න gasat ගහපු ගෝඨාභය මහින්ද ආණ්ඩුවේ වැඩ...බුද්ධි අංශ විසින් උන්ගේ ඉත්තෙක් ව dammawala...අටමස්ථාන දි පති බුද්ධි අංශ හාමුදුරු ලොක්ක ව dammawala...ධම්මික paniya ප්‍රසිද්ධ කරලා අන්තිමේදී හෙළ වෙද කම වළක්වන දුෂ්ට උපාය ගැන එහෙම මතක නේ..නේද !!! අා අා...
    ඉතින් මං කියපු දේවල් බොරු නෙමේ කියලා....ඔය අලි ප්‍රශ්නය ට රජය දක්වන udasina භාවය තේරුම් ගන්න...
    තිරයෙන් පිටුපස ලොකු කතන්දර ය ඔන්න මං කියුවා....😢😢

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 22 วันที่ผ่านมา

      Ochchra loku Kathwak kiwwa
      Elephant la marala dapalla
      Australia wala corcadail ta kala wage

  • @Viewofmine1
    @Viewofmine1 17 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-hv9ey3zc1p
    @user-hv9ey3zc1p 24 วันที่ผ่านมา

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 24 วันที่ผ่านมา +1

    Paw😢😢😢😢