නෝනා බේරුනේ අනූනවයෙන් | මෝඩයගේ දවසෙ‍ විතරක් නෙවේ අලියා ආවේ | මං ඕ අයි සී ද කියලා ඌට අදාල නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2024
  • අපේ ගේ චප්පචුරුප්පු කළා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 43

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 หลายเดือนก่อน +4

    මොනතරම් අව්‍යාජ අහිංසක සිතිවිලි ඇති මනුස්සයෝද.....පරිසරයත් එක්ක සතා සීපාවට සලකාගෙන ඉන්න උදවිය....❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +5

    අපි වගේම තමයි අසරණ වන සත්තුන්ටත් කෑම බීම අවශ්‍යයයි.

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 2 หลายเดือนก่อน +7

    මේ කියන කතාවෙන් තේරෙන්නෙ අලියට කෑම නැති නිසා තමයි ගෙදරට එන්නෙ.
    අලින්ට කෑම ටිකක් තියනවනම් සතා ගෙවල් කඩන්නෙ නැහැ.ඉස්සර මිනිස්සු සතුන්ට කෑම දුන්නා.ඒ නිසා තමයි මේ තරම් කරදර නොවුනෙ.
    බඩගිනි උනාම සතා නෙමෙයි මිනිස්සුන් පවා හොරකමට පුරුදු වෙනවා.
    ලෝකෙ මිනිස්සුන්ට වගේම සතා සිවුපාවන්ටත් පිපාසය,බඩගින්න දැනෙනවා.
    සතුන් ඉන්න කැලේ ගෙවල් හදාගත්තම සතුන් කොහෙද ඉන්නෙ.

  • @kalumbandara3052
    @kalumbandara3052 หลายเดือนก่อน +1

    ප්‍රශ්නය තමන්ගේ වෙනකම් උත්තරය දාර්ශනිකයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +6

    හරිම දුකයි .වනසතුන් ගෙවල් බිදලා,කඩලා මිනිස්සුන්ට කන්න තියන දේත් උදුරන් යනවා.ඒ සතුන්ට කන්න .මිනිස්සුත් දුක් විදලා ගන්න අස්වැන්න ගෙදරවත් තියාගන්න විදියක් නැ.සත්තුත් මිනිස්සුත් දේගොල්ලම අසරණයි .වගකිව යුතු අය මෙිවාට සාධාරණව කටයුතු කරන්න ඔනි.😢😢😢❤❤❤🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      අසරණ මිනිස්සු අනේ පවු. දෙපැත්තටම සාධාරණ යූක්තියක් සාධාරණ විසඳුමක් තිබිය යුතුයි.

  • @bisecopelokaya6497
    @bisecopelokaya6497 29 วันที่ผ่านมา +1

    සොබාදාරා ඔක්කොම බලලා තියෙන්නෙ .අනුරාද මහත්තයා

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 2 หลายเดือนก่อน +1

    මෙි හේතුව මම කියන්නන් අපි අවු 20 ක් හිටියෙ ඔය කියන කැලේ එ දවස්වල කැලේ පොඩිඩක්වත් නැහරිම ලස්සන වට පිටාව මිනිස්සු ජීවත් උනේ හේන් කරල අපි යන්නෙ ඉස්සර මහ රෑ ඔය කැලේ කියන දිහාඅපේ ගේ තමයි කෙරවලේම තිබිබෙ මම හමුදාවට ගියේ 2001 තාත්ත නැතිවුන් 2003 පස්සෙ අපි ගෙයක් කුලියට අරන් ගමට අව පස්සෙ හිටිය කටිටීය හේන් එහෙන් මෙහෙන් කර කර හිටිය 2005 හේ මේ ඉඩන් රක්සිත කරා අපි ඉන්න කාලෙ අලියෙක් දැකලාවත් නැ මෙිවට හේතුව ඔය ඉඩන් රක්සිත කරපු එක මම හැම විදියකින්ම බැලුව ඉඩන් ගන්ඩ මෙිව කජු ඉඩන් දෙන්ඩ බැ කියල තමයි කියන්නෙ

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 2 หลายเดือนก่อน +1

    Sri Lanka beautiful country ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chalikadilshan3737
    @chalikadilshan3737 2 หลายเดือนก่อน +1

    Minissu ahinsakai mn hithanne සතාට wada minissu වටිනවා me tharam අලාභ හානි karalath saththunta karadarayak kalanam me .minissu bandana gatha .karai

  • @user-ks3ev1tg1c
    @user-ks3ev1tg1c 2 หลายเดือนก่อน +1

    these programs are valuable

  • @Indrani-S2022
    @Indrani-S2022 2 หลายเดือนก่อน +1

    වී මලු කිහිපයකට යන වියදම සහ ගෙවල් කැඩීම හා ජීවිත හානිය පිළිබදව ගණනය කිරීමක් කර සසදා බලන්නේ නම් සහජීවනයේ වටිනාකම මේ මිනිස්සුන්ට වැටහේවි. මේ ගම්වල සෑම මනුස්සයෙකුටම ඉතා විශාල බිම් කොටස් තිබේ. එයින් කොටසක අලින් සදහාම වූ ගස් ටිකක් වවා තැබීම (කෙසෙල්, උක්, කොස් වැනි), හැම දෙයක්ම පාහේ ඉබේ හැදෙන (වෙන රටවල් වල බිමි හා සසදන විට) අපේ රටේ මිනිසුන්ට නොහැකිවීම කණගාටුවට කරුණකි. වන ජීවී මිනිසුන් බඩගෝස්තරය සදහා අලි වෙඩි සහ තුවක්කු භාවිතා කර අලි කුලප්පු කරනවිට ඒ මිනිසුන්ට සමාන බුද්ධි මට්ටමක ඉන්නා ඉහළ නිළධාරීන්ද තව තවත් තුවක්කුකරුවන් බදවා ගැනීමෙන් මෙම ප්‍රශ්නය විසදිය හැකි යැයි සිතීම අසරණ වනසතුන්ගේ අභාග්‍යයකි. රක්ෂිත කියා කොටු කරගත් ප්‍රදේශවල නිසි කළමණාකරනයක් නැති බැවින් අලින්ට ඒවායේ කෑමට යමක් නැතිවීම පුදුමයක් නොවේ. දෙමළ යුද්ධය වගේ ලංකාවේ මිනිස්සු හැමදාම කළේ පැලැස්තර විසදුම් (අලි වෙඩි සහ වන ජීවි මිනිසුන්) ඉල්ලා කන්කෙදිරි ගාන එකත් ඊට පස්සේ එයින් විසදුමක් නැති තැන හඩා වැටෙන එකත්. ඊට වඩා පහසු සහ ප්‍රායෝගික ක්‍රමය සතා සිවුපාවාටත් කෑමට යමක් වවා තමනුත් අනතුරක් නැතිව ස්වාධීනව (වන ජීවී මිනිසුන් නැතිව) සහ සහයෝගයෙන් ජීවත්වීම බව මේ මිනිසුන් අවබෝධ කරගන්නා තෙක් හා සතා සිවුපාවාට මිනිසුන් මෙන් වගා කටයුතු කරගෙන කෑම සපයා ගත නොහැකි බව ඒත්තු ගන්නා තුරු මෙවැනි අලි අනතුරු පිළිබදව අපට නිතරම අහන්න ලැබේවි. මෝඩකමට මෙන්ම ආත්මාර්ථකාමී බවටද බෙහෙත් නැත.

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 13 วันที่ผ่านมา +1

    Modayo wage haserene watak gaha gana.. ehma nethinam lokugal watetada gana

  • @user-wr7kx3jm5d
    @user-wr7kx3jm5d 2 หลายเดือนก่อน +1

    Me minissu hari ahinsakai

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 2 หลายเดือนก่อน +2

    මිිනිස්සුත් දුක් විදිකව සතුනුත් දුක් විදිනව. මේ ගැටලුවට කවදා පිලියමක් ලැබෙයිද

  • @lasandashyamali8073
    @lasandashyamali8073 24 วันที่ผ่านมา

    ❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 2 หลายเดือนก่อน +2

    🙏🌺

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 2 หลายเดือนก่อน +1

    අප්පට සිරි මෙි 25 නෙ අපේ ලගටම අවනෙ

  • @user-bk4ok9xw9j
    @user-bk4ok9xw9j 2 หลายเดือนก่อน +1

    Me gedara bitti wala paata wenas karanda kiyanda.alu paata hodanaa.duka vetarai

  • @jumanji5239
    @jumanji5239 2 หลายเดือนก่อน +1

  • @chanukapradeep3519
    @chanukapradeep3519 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 หลายเดือนก่อน

    දෙගොල්ල ම අසරණ යි.🥲

  • @PnS_2023
    @PnS_2023 2 หลายเดือนก่อน +1

    🐘✈

  • @user-kq3vt5xt3i
    @user-kq3vt5xt3i 2 หลายเดือนก่อน +1

    පැය 2ට views 2000yi man kiwwani sir shot video danna kiyla

  • @visalsamarawickrama9721
    @visalsamarawickrama9721 2 หลายเดือนก่อน +1

    asarana minissuda ?saththuda ? Palakayoda
    ????

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 หลายเดือนก่อน +1

    Budu sarani ❤😢🙏

  • @sprodrigo146
    @sprodrigo146 2 หลายเดือนก่อน +1

    අලි ප්‍රශ්ණ තමයි.ජයවේවා කිව්වේ අලීන්ටද.පොලිස්සියටත් ගේම දුන්න නිසා😂.

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️👍

  • @hananmoh9811
    @hananmoh9811 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏

  • @roshanfernando3869
    @roshanfernando3869 หลายเดือนก่อน

    Koheda ne

  • @slLOARD
    @slLOARD หลายเดือนก่อน +3

    Ara ganu kena madin paninava paninava ivarayak na 😂😂😂😂

    • @slLOARD
      @slLOARD หลายเดือนก่อน

      😅

  • @ThilinaPathum-du4dl
    @ThilinaPathum-du4dl 2 หลายเดือนก่อน +1

    Lasani

  • @user-zk4mn4mm9p
    @user-zk4mn4mm9p 2 หลายเดือนก่อน

    Anurada surgery wadasatana mn balnna asai❤❤❤❤

  • @dilanperera973
    @dilanperera973 2 หลายเดือนก่อน +1

    🥺🥲

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 2 หลายเดือนก่อน

    මෙිවට සමිපූර්නයෙන්ම වග කියන්ඩ ඔිනි මෙි මෝඩ පාලකයො ඉඩන් ටික කැලේ වෙන්ඩ දීල හෙන හතම ගහනව කරපු අපරාදෙට මම කොචිචර දැගලුවද අපේ ඉඩන් ටික ගන්ඩ අපි ජීවත් වුනේ ඔය ඉඩන් වලින්

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +1

    මේ නගරාසන්න එවුන් ටිකක් ඉන්න වා උන්ට මේ අලි ගැන හරීම කනගාටුයි යකො තොපි මේ අලින්,රිලව් වගේ සතුන්ගෙන් ගොවියන් අසරණ මිනිසුන් දුක්විදින හැටි බලපල්ලා ,මේ අලි සියලු දෙනා කොටුකර ලා කොහාට හරි දාන්ට ඕනේ කැමති එවුන් ගිහිල්ලා සල්ලිදීලා බලපියව් කියලා

  • @kalumbandara3052
    @kalumbandara3052 หลายเดือนก่อน

    ප්‍රශ්නය තමන්ගේ වෙනකම් උත්තරය දාර්ශනිකයි

  • @pasindupapasindumadushan9756
    @pasindupapasindumadushan9756 2 หลายเดือนก่อน

    ❤❤❤