ඥාණක්කා ගහපු ගේම හෙළිවෙයි - භාවනායෝගී භික්ෂුව සියල්ල හෙළි කරයි | ගෝඨාභයගේ ඉරණම සමාධියෙන් හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Meditative monk reveals Gotabhaya's future fate
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Indrawansa_Thero #Political

ความคิดเห็น • 848

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +45

    බෞද්ධ හෙලයන්ට පිහිටට ඉන්නෙ බෞද්ධ හෙලයන්ම පමනයි,ඒත් අපි මේ උතුම් පුන්‍යබූමිය ආරක්ශා කරගැනීමට නම් සියලු ආගමිකයන්ටත් පිහිට වෙමින් බෞද්ධ හෙලයෙක් වශයෙන් මගේ රට ,බුදුදහම රැකගමු🙂🤝🇱🇰🙏☸️🇱🇰

    • @saheliamarabandu7676
      @saheliamarabandu7676 2 ปีที่แล้ว

      th-cam.com/video/8J2akhx4PJw/w-d-xo.html

    • @nimnathdilanka686
      @nimnathdilanka686 2 ปีที่แล้ว +5

      බෞද්ධයෝ ☸️හැටියට අපි එකට එකාවන්ව සිටිය යුතුයි.. අන්තවාදීන්ට බෞද්ධ ශාසනයට නිගරු කිරීමට නොදිය යුතුයි..
      අපේ බෞද්ධ ශාසනය අපි රැකගත යුතුයි ..

  • @anuradharavihari9478
    @anuradharavihari9478 2 ปีที่แล้ว +20

    බුද්ද ශක්තිය බලවත්...ඔබවහන්සේ පවසන සියල්ල සත්‍යයි...ගොඩක් සතුටුයි අපි හැමෝම වෙනුවෙන් මේ දේවල් ගැන කියනවට....බුදුසරණයි දෙවිපිහිටයි ඔබවහන්සේට....

  • @indirasiwratne6550
    @indirasiwratne6550 2 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස ඔබ වහන්සේ දේශනා කළ දේ සත්‍යයයි. මේ හෙළ දීපය බේරා ගැනීමට ත්‍රිවිධ රත්නයේ පිහිට හැර වෙනත් පිහිටෙන් නැත. ඒ බව ඔබ වහන්සේ පසක් කළ සේක. සියලු බෞද්ධ ජනයා මේ වෙලාවේ ඒකරාශි විය උතුය අපේ රට ජාතිය ආගම බෙර ගැනීමට නමුත් අපි ජාතියක් වශයෙන් දෙමළ මුස්ලිම් බර්ගර් වශයෙන් බෙදිය යතු නෑ රටේ සියලු දෙනා සමග බෞද්ධයන් එකට ජීවත්වීමට හොදම අවස්ථාව මෙයයි ඔබ වහන්සේ එයකියදුන්නා තෙරුවන් සරණයි

  • @anuradharavihari9478
    @anuradharavihari9478 2 ปีที่แล้ว +54

    ඔබවහන්සේගේ ඒ වචන වලට පුදුම ශක්තියක් හිතට දැනුනේ..අනේ ඉක්මනින්ම ඒ අද්‍යාත්මික උත්තමයා පහල වෙලා අපේ රට බේර ගනිත්වා..සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏

    • @WasanthiMallika-jo9hr
      @WasanthiMallika-jo9hr 2 หลายเดือนก่อน

      අපේ රටට අවස්‍ය් උත්තම්‍යානන් වහන්සේලා නියමිත කලයට මේ අලුත් පරන්පරාවත් හෙල දිවිප්‍යත් බේරා ගන්නට පහල උ නුවගයි සාඩු ,සාඩු, සාඩු ඔබ වෙනි උතුමානන් වහන්සෙලාට නිරොගි ආයුස ලබා උතුම් චතුරාර්ය සත්‍ය අවබොඩකර ගේනිමට මතකය නුවන බුද්ඩ්ය පහල වේවා ,,

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +76

    හරියටම හරි අපේ හාමුදුරුවනේ ඕකුන් හොරාකාපු සේරම ආපසු ගන්න ඕනා. ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා" තෙරුවන් සරණයි!🙏💐🙏

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 2 ปีที่แล้ว +28

    සහතික ඇත්ත ,අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ එදත් කිව්වා ,අදත් ඔබ වහන්සේ දේසනා කරනවා,සාදු සාදු සාදු 🙏🙏🙏🌸💮🌼නමස්කාර වෙන්න ඕනී අපේ ස්වාමීන් වහන්ස .

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 ปีที่แล้ว +103

    ස්වාමීන්වහන්ස, ඔබවහන්සේට තෙරුවන් සරණයී !!!

  • @gvpsjayasena5618
    @gvpsjayasena5618 2 ปีที่แล้ว +23

    ව්ෂ්වයේ ආශිර්වාදය නොඅඩුව ඔබ වහන්සේට ලැබී අපේ අපේ ලංකාව බේරා ගැනීමට ආශිර්වාදය නොඅඩුව ලබාදීමට හැකි වේවා !අපිත් ඔබ වහන්සේ ගේ මග අනුගමනය කරනවා.

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 ปีที่แล้ว +83

    🇱🇰 සිංහල බෞද්ධ නායකයෝ අද බෞද්ධයන් වම අසරන කරා...උතුම් බුදුන් සක්විති රජකම අතහරියා සත්‍ය අවබෝධ ය පිනිස .....බුද්ධිමත් තීරන ගන්න....බුද්දිමත් පිරිසක් පරිපාලනය සදහා තෝරාගන්න ...

    • @krishsingz3829
      @krishsingz3829 2 ปีที่แล้ว +2

      Rajapaksala niyama baudda nemei..owun okkoma katholika ...ewagemai chandrika. Mei okkoma boruwata power eka ganna budu dahama walada gaththa aya

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

      Rajapassala bawdda nemei,pawl pitin kalawam, unta oona darmayak naha,ganige edan hora kamata bahapu pal horu,siwrath payata paagan suwamin vahanselath unge pa sodanna mula kala,ekai rajapassala passe siwru daan giya undalata yanawa ooi mehe enawa ooi kiyala katha karala balallu vage hamuduruwanwa payata paagan hitiye,un vahanselage varadi unge passa paththe ula kanna giyata,ratai vinasa une,👌

  • @accesstelecom1961
    @accesstelecom1961 2 ปีที่แล้ว +34

    තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස අද්භූත පස්සේ යන සියලුම අයට හොද අදර්ශයක් බුදුන් ඇර කිසිම කෙනෙක් විශ්වාස නොකරමි ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @sltechnology7383
    @sltechnology7383 2 ปีที่แล้ว +65

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว +1

      Teruwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jandrajandra1554
    @jandrajandra1554 2 ปีที่แล้ว +35

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා පර්ථන කරන බෝධියකින් නිර්වානය ලබත්වා සාදු සාදු සාදු

  • @gangaalmeda8608
    @gangaalmeda8608 2 ปีที่แล้ว +111

    ව්ශ්වශක්තියෙන් මගේ රට සුවපත් වේවා ! සියලු සත්වයො සුවපත් වේවා !🙏🏽🙏🏽🙏🏽

    • @linalll1646
      @linalll1646 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @linalll1646
      @linalll1646 2 ปีที่แล้ว +1

      Kuwait

  • @chathuchathu3275
    @chathuchathu3275 2 ปีที่แล้ว +80

    බෞද්ධයකු වී ඉපදීම .මා.පෙර.කල.පිනකි🙏❤️❤️

    • @MRSHUBA
      @MRSHUBA 2 ปีที่แล้ว +2

      Sadu sadu sadu. Apa wasanawanthi

    • @srilankarastafarimovement1239
      @srilankarastafarimovement1239 2 ปีที่แล้ว

      එතනම අල්ලාගැනීම

    • @chathuchathu3275
      @chathuchathu3275 2 ปีที่แล้ว

      @@srilankarastafarimovement1239 තේරුන්නේ.නෑ...

    • @draculadracula7037
      @draculadracula7037 2 ปีที่แล้ว

      ඇත්ත එත් භාවනා යෝගී කියමින් රටේම ඕපාදුප කථා කරන දුශ්ශීල යින්ගෙන් පදනමක්‌ නැති දේශපාලන බන අසන්න වීම පෙර කරුමයකි. භාවනා යෝගී කියන්නේ සිත ද්වේශයෙන් මෝහයෙන් මුදවා ගෙන සිත එක යහපත් අරමුණ තබා ගැනීමයි. මේ කාලකන්නි පවිටු චීවරධාරියා තමන් භාවනා යෝගී කියාගෙන මිනිසුන් ගේ සිතට වෛර ඇති කරනවා නේද?

    • @draculadracula7037
      @draculadracula7037 2 ปีที่แล้ว

      @@chathuchathu3275 " තේරුනේ නැහැ "? දහම් පාසැලකට අඩිය වත් තිබ්බේ නැද්ද? බොහොමයක් උප්පතියෙන් බෞද්ධයෝ උන අයගේ ආගමික දැනීම ඔහොම තමයි.

  • @siryalatha8274
    @siryalatha8274 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි.පින්වත් සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.🙏🙏🙏 සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා.සියලුම දෙනාගේ ආශීර්වාදය මව්බිමට ලැබේවා.සියලු සත්වයෝ සුවපත් වේවා.ධාර්මිකව රට පාලනය කරන්න පින්වත් උතුමෙක් පහලවේවා.ඔබවහන්සේලා ගේ ආශිර්වාදය දසත පැතිරේවා.සාධූ සාධූ.සාධූ.මම හදවතින්. ලෝසත්වයාටද මව්රට ද ආශීර්වාද කරනවා.පිටරටක සිටියත්. රටවෙනුවෙන්කැප කරන සියලුම සුවාමින්වහන්සේලාට නැවතත් මාගේ.නමස්කාරය වේවා.රට බේරගන්න ගිය සියලුම දරුවන් තුරුණුවන් ආශීර්වාදය දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.බුදුසරණයී.

  • @chamindasilva8221
    @chamindasilva8221 2 ปีที่แล้ว +27

    මගේ රට ආරක්ෂා වේවා ! බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන සංඝ රත්නයට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නොවඩුව ලැබේවා!

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 2 ปีที่แล้ว +11

    අපිට අපි විතරයි ගොඩක් පිං දැනුවත් කිරීම ට ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා .. තෙරුවන් සරණයි

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +31

    තෙරුවන් සරනයි නමෝබුද්ධාය පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා හරිම වැදගත් දේශනා වක් මේ රටේ මිනිස්සු කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා සියලුදෙනාටම සිත්වල තතාගත ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @malajayasekara2642
      @malajayasekara2642 2 ปีที่แล้ว

      Obe wahanssete pin
      Sahane daaai anaaagethyeke
      Pere lakunu keewate

    • @dayanandawickramasinghe3805
      @dayanandawickramasinghe3805 2 ปีที่แล้ว

      Please

    • @sahradevi3317
      @sahradevi3317 2 ปีที่แล้ว

      , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 ปีที่แล้ว +45

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +54

    අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏❤❤

  • @supunilpatabadige7133
    @supunilpatabadige7133 2 ปีที่แล้ว +51

    මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙋🙋🙏 ප්‍රථමයෙන්ම අපේ හාමුදුරුවන්ට නමස්කාර වේවා 🙏🙏 ඔබ වහන්සේ සත්‍ය කතා කරන ඔබ වහන්සේට මගේ නමස්කාරය හර්දයාංගම ස්තුතිය බෞද්ධයෙක් වශයෙන් සතුටු විය හැකි ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා ඉස්සරහ ය

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +3

    ගෞරවනීය පින්වත් ආර්‍යන් වහන්ස ඔබ වහන්සේ දෙසූ දේශනාව ඉතාම වටිනවා . එහෙමයි , අපෙ හාමුදුරුවනේ ,අපිට බුදුන් සරණ හැර වෙන සරණක් නැහැ . පින් සිත් ඇත්තෝ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනිත්වා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @nandanidisa1031
    @nandanidisa1031 2 ปีที่แล้ว +162

    සම්පුර්නයෙන් ඇත්ත අපිට කිසිම කෙනෙක් ගෙන් පිහිටක් නැහැ,අපිට බුදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @manolivera4813
      @manolivera4813 2 ปีที่แล้ว +1

      ❤☸️

    • @draculadracula7037
      @draculadracula7037 2 ปีที่แล้ว +2

      බුදුන්ගේ පිහිට ආරක්ෂාව ලබන්න බැහැ. දැන් බුදුන් කෙනෙක් නැහැ. බුදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ( අපි කියන ආකාරයට ) නිවනට ගියා. උන් වහන්සේගේ ධර්මය අනුගමනය කර සසරින් මිදෙන්න. භාවනායෝගී කියමින්, සිල් අරගෙන අනුන්ගේ ඕපාදුප සොයන උපාසක උන්දැලා වගේ මේවගේ අනුන්ගේ ඕපාදුප සොයන භික්ෂුන් පසු පස්සේ නොයා හරියට ධර්මය තේරුම් ගන්න. ඔබලා වගේ අය තමයි සසජාතකය අහලා හවා ගිනි ගොඩට පැන්න කියන කොටත් සාධු කියන්නේ

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      බුදුන් නිකම්ම නිවන් දැක්කෙනෑ මනුසතාට පාරපෙන්නලා ගියේ ඒපිහිට කාගෙන් ලැබෙන්නෙද අනික බුද්න්ගේ ජීවමාන දාතුන් වහන් සේනමක් රුවන්වැලිසෑ දාගැබේ වැඩසිටි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +41

    ඔබ වහන්සේ දැන් නියම මගට පැමිණ තිබෙනවා හරිම සන්තෝෂයි

  • @v_sha05
    @v_sha05 2 ปีที่แล้ว +39

    දිර්ගායු ඔබවහන්සේට.තෙරුවන් සරනයි

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..කියපුවා ඔක්කොම හරි යා ගෙන එන්නේ ...
    මගේ මව්බිමට ජයවේවා ..🙏🙏🙏🙏
    සන්නස්ගල කියන මූසිකයා චාල්ස් වගේ උන් හීන් නූලෙන් බුදුදහමට පහර ගහන්නේ ..අන්තිමට උන්මත්තක වෙලයි නවතින්නේ ..
    අති උතුම් කියා ගන්නා කාදිනල්වරු කීප දෙනෙකුත් ඉන්නවා. .
    මෙයාලගේ සුරතල් වැදි බණ වලට රැවටෙන්න එපා මෝඩ ඇතැම් බෞද්ධ පිරිස්..උත්තම සද්ධර්මය ඇර යතාර්ථයක් මේ සක්වල කොහෙවත් නෑ.
    තියනවනම් හොයලා ඔප්පු කරපල්ලා ..

    • @kanthisilva3592
      @kanthisilva3592 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malshamalsha4358
      @malshamalsha4358 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් akagai

    • @antonfernando7588
      @antonfernando7588 2 ปีที่แล้ว

      Gon harakek ,, අනිවාර්යයෙන් 69,laksaye එකෙක් ,, gon vahalek ,කොන්ද pana නැති napunsakayek උඹ,

    • @සදතාරුකා
      @සදතාරුකා 2 ปีที่แล้ว

      @@antonfernando7588 උබයි නපුංසක ..බුද්ධාගම විනාශ කරන චාල්ස් සන්නස්ගල අතිඋතුම් කියා ගන්නා තොප්පි කාරයෝ ..එක්ක එකතු වෙන එවුන් ඔක්කොම දේශද්‍රෝහින් ..
      උන් ඔය රගන්නේත් අතීතයේ ඉදලා සංඝරත්නය පෙරටු කොටගෙන බේරා දුන්නු රට.සුද්දා ගෙන් රට බේරාගන්න ඔය නිරාගමිකයෝ හිටියද...සිංහල විරුවෝ බේරා ගත්තේ ..ක්‍රිස්තියානිය වැළද ගනියව් කියලා බොදු දරුවන් උඩ දාලා වෙඩි තියාපු පරම්පරාවේ එවුන් තමා අද ඔතන විජාතික බලවේග වල සල්ලි වලට කකා බිබී නටන්නේ ..බෞද්ධ රට නැති කරන්න හදන්නේ ..කුරුස කාරයෝ බහුතරයක් මේ රට බෞද්ධ රටක් වීම ගැන යටිහිතේ කුරිරු ඉරිසියාවක් තියනවා..
      ඒවා තමයි ඔය ගෝල්ෆෙස් පිටියේ දිග හරින්නේ..උබ නපුංසක නෙවෙයි නම් ඒක තේරුම් ගනින් ..
      මට දෙශ්පාලුවන් තිත්තයි ..මම කොහොමද 69 යේ එකෙක් වෙන්නේ ..
      මම දැනට අවුරුදු 4 ක් විදේශයක ඉන්නේ ..උන්ට චන්දේ දුන්නු දා ඉදලා ගණන් හදලා බලපන් මම හිටියද කියලා ..නිකම් රගන්නේ නැතුව ඉදපන් ..අපිත් කැමතියි රටට හිතැති එඩිතර නායකයෙක් එනවට ..හොරුන්ට නෙවෙයි ..
      එච්චරයි ..කොමන්ට් එක අස්සේ වැළලෙන්න එන්න එපා ආයේ.

    • @judepriyantha9433
      @judepriyantha9433 2 ปีที่แล้ว

      Agam beda dan wath athaharanla anith nayakinwa viwechanaya nokara ratata wela tiyena deya balapiyau

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +12

    සාදු ..සාදු ..සාදු ....!!!"
    ඔබ වහන්සේ සම්පූර්ණ ඇත්⁣ත
    තෙරුවන් සරනයි ...!!!

  • @indramg3331
    @indramg3331 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ඉතාමත් වටිනා දේශනාව ක් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධවේවා මේ ගෞතම සසුනේම උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏බුදුගුණ අනන්තයි බුදු ගුන සත්‍යයි ඒ සත්‍යානුබාවයෙන් මාගේ මව්බිමට සෙත් වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @NishakaWickrama
    @NishakaWickrama 2 ปีที่แล้ว +53

    තෙරැවන් සරණයි ඔබවහන්සේට! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mayuripabodhayasenapathi6324
    @mayuripabodhayasenapathi6324 2 ปีที่แล้ว +21

    ලැබුවා වූ නව වසර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!! සාධූ.සාධූ.සාධූ....!!!🙏🙏🙏🙏🙏

  • @janakinilanthi7491
    @janakinilanthi7491 2 ปีที่แล้ว +11

    ලොව්තුරා බුද්ධ බලයෙන්, දලදාහාමුදුරැවන්ගෙ පිහිටෙන් මේ ලංකාද්විපය යළිත් පෙර තිබු සමුර්දිමත් තැනට ගේන්න..මේ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว +21

    බුදුසරණයි හාමුදුරුවනේ සම්පූර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ මෙ .මිථ්‍යාදෘෂ්ටික රට.
    බෙරා ගන්න අපෙ..හාමුදුරුවනේ බුදුසරණයි

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +38

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඒ දේවල් කල යුතුයි

  • @andriyastudio4223
    @andriyastudio4223 2 ปีที่แล้ว +3

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කියන කතාව ඇත්ත. මම කතෝලිකයෙක්. ඔබ වහන්සේට
    බුදුසරණයි!
    ජේසු පිහිටයි !

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ...අවබෝද ලබාදුන් ඔබවහන්සේට නීරෝගි සුවයලැබේවා ...සම්බාසම්බුදු සරනයි.

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 2 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි ඔබවහන්සේට......🙏🙏🙏🙏🙏

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว +15

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා අපේ ස්වාමින් වහන්ස.

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +27

    🙏🙏🙏සුවාමින්වහන්සේට අපේ රට ඇතුළු ලෝකයේ සැම රටක්ම ආරක්ෂා වේවා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 ปีที่แล้ว +38

    සහතික ඇත්ත. 🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +14

    උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වේවා

  • @suryasinhawansha
    @suryasinhawansha 2 ปีที่แล้ว +39

    මා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,,නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා ,,,නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ashokalalani901
      @ashokalalani901 2 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @madupj6687
    @madupj6687 2 ปีที่แล้ว +34

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ golfacei පිටියට වඩින්න. මාර්ගය ඔව්න්ට පහදා දෙන්න. මේ අවස්ථාව මගහැරගන්න දන්න එපා.

    • @Awiya227
      @Awiya227 2 ปีที่แล้ว

      Ow swaminwahansa,pin

  • @kuwt6008
    @kuwt6008 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +6

    සහතික ඇත්ත හාමුදුරුවනේ !!අපිට රටක් ඕනෙ!! ඔබවහන්සේට තෙරුවන් සරණයි ..!!! 🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +20

    ඉතාම වැදගත් හාමුදුරුවනේ 🙏🙏

  • @MaMa-px2hp
    @MaMa-px2hp 2 ปีที่แล้ว +11

    සම්පූර්ණම ඇත්ත අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +31

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කිව්වේ සත්‍යක් මම මුල ඉදන් ඇහුවා.

  • @sajeewabandara4494
    @sajeewabandara4494 2 ปีที่แล้ว +77

    සාදු සාදූ සාදූ වටාපත භයානකයි හාමුදුරුවනේ මිත්‍යා දෘෂ්ටික යන්ට ඔබ වහන්සේගේ වචනය සත්‍යයි විශේෂ යෙන් බෞද්ධ භික්ෂුව ගැන කියන අදහස හරියටම හරී අද මිසදුටු හාමුදුරුවරුන් නිසා බල ලෝබීන්ගේ බුද්ධාගම ගොදුරක් බවට පත්කල දුශ්ෂීල චීවර දාරීන් නිසා බැනුම් අහන්නේ සමස්ත භික්ෂු පිරිසම නේද ඇයි භික්ෂුවට බුදුරජානන් වහන්සේ දේශනාකල ධර්ම මාර්ගයේ යන්න බැරි ?

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว

      හරියටම කිව්වා

    • @priyankalalani311
      @priyankalalani311 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +4

    එයයි සත්‍ය අපේ පින්වත් හාමුදුරුවනේ බොහොසේ පින් ඔබවහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි උතුම් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා. උතුම් විශ්ව ශක්තියේ බලයෙන් අපේ රටට යහපතක්ම වේවා. තෙරුවන් සරනයි සාදු..සාදු . සාදු...

  • @shishirafahes6273
    @shishirafahes6273 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සම්මා සම්බුදු සරනයි ස්වර්ණමාලි මහා රජානන් වහන්සේගේපිහිටයි ජය්සිරිමා සමිදුගේ පිහිට දළදා සමිදුගේ පිහිට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට දිර්ගායුස ලැබේවා

  • @a.e.ranawaka5130
    @a.e.ranawaka5130 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි උතුම් ධර්මයේ හැසිරෙන ස්වාමින් වහන්සේ කලකට පසුව අප අසපු හිතට ශක්තියක් වුණා ඔබ වහන්සේ තෙරුවන් සරණයි දිර්ගායූ වෙවා

  • @sahampathikumarasinghe703
    @sahampathikumarasinghe703 2 ปีที่แล้ว +21

    තෙරුවන් සරනයී ස්වාමීන්වහන්සේ දිර්ගායුවෙවා නිරෝගීව ලැබේවා ......

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 2 ปีที่แล้ว +39

    අකිඋත්තම අපවත් වී වදාල බලංගොඩ ආනන්ද මෛතිු යතිවරයානන්වහන්සේගේ ආශිර්වාද යෙන් අපට යහපත් පාලකයෙකු පහල වෙයි නුදුරු දිනකදි
    තෙරුවන්සරනයි

    • @peshalasandakelum7454
      @peshalasandakelum7454 2 ปีที่แล้ว

      th-cam.com/video/8J2akhx4PJw/w-d-xo.html

    • @saheliamarabandu7676
      @saheliamarabandu7676 2 ปีที่แล้ว +1

      th-cam.com/video/8J2akhx4PJw/w-d-xo.html

    • @ranilperera6175
      @ranilperera6175 2 ปีที่แล้ว

      Oba thumage kathawa eththa. Eth Tikal kuhaka Katha Tikal kiwwa. Cardinal thumath brother chalesuth Budda dharmaye Agata ai kiyanne. OBA THU. AGE KUHAKAKAMA NETHIKARAGA GANNA.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว

      Jesus vahanseta nowei kiwve.rome adirajjya paalanayata sambanda ayatai.mokada Jesus vahanse dan ussan pennuwata un vahanseta vada Dunne Rome adirajyawadinmai.ethana thamai looka mudal ekathu vana thana.mahinda raja pakshath sambandawa giye.ethana Darmayak naha.veladamak thibenne.mama giya vathikano,

  • @kanchanasanjeewani2640
    @kanchanasanjeewani2640 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    මගේ රටට දළදා සමිඳු පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +30

    පිංසිද්ද වෙනවා හාමුදුරුවනේ ....
    අපිට රටක් ඕනෑ හාමුදුරුවනේ ....🙏🙏

  • @niramanirama5938
    @niramanirama5938 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවෝනේ .ගොඩක් වටිනා බන ටිකක් සාදු සාදු සාදු .🙏🙏🙏

  • @dayanidayani5910
    @dayanidayani5910 2 ปีที่แล้ว +17

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 2 ปีที่แล้ว +18

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ .

  • @madhudissa6840
    @madhudissa6840 2 ปีที่แล้ว +7

    තෙරුවන්ගේ ආශීර්වාදයෙන් එය ශක්තියක් වේවා ස්වාමින් වහන්ස

  • @mallikagunasekara4091
    @mallikagunasekara4091 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! සැබවින්ම හරවත් දේශනාවක්. මව්බිමත් නූපන් අනාගත පරපුරත් විනාශ මුඛයට අැද දමන අමන දේශද්‍රෝහීන්ගෙන් තම රට බේරා ගැනීමට පෙළ ගැසී අනේක දුක්පීඩා මැද නිරායුධ අරගලයක යෙදී සටන් වදින තරුණ දූ පුතුන්ගේ හෙට දවස සහ ජීවිත අවදානම ගැන දැවෙමින් තිබූ සිතට එ් දේශනාව යම් තරමකින් හෝ සහනයක් අස්වැසිල්ලක් වුණා. බොහෝම පිං

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +2

    හිතට මහා පුදුමාකාර සැනසීමක් ලැබුනා අපේ හාමුදුරුවනේ. මුලු ලෝකයටම සාමය උදාවී සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. සාදු.... සාදු... සාදු... 🙏🙏🙏

  • @12386sfghj
    @12386sfghj 2 ปีที่แล้ว +1

    Suwamin wahansa oba wanseta budu saranai.me mage rata bera gannata hekiwewa.siyaluma samyak dewiwarunge rekawaranaya lebi me mage maw bima a dushithayangen araksha wewa🙏🙏🙏

  • @monicaco6991
    @monicaco6991 2 ปีที่แล้ว +22

    තරුවන් සරනයි ස්වාමින් වහන්සේට ඩේර්ගායුස ලබේවා

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 2 ปีที่แล้ว +10

    මගේ රටට ත්‍රිවිධ රත්නයේ සරණයි
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ ගැන හරිම සතුටුයි
    බුදු සරනයි🙏🙏🙏🙏🙏

  • @chandaniperera9506
    @chandaniperera9506 2 ปีที่แล้ว +1

    සාදූ🙏🙏🙏 සාදූ🙏🙏🙏 සාදූ🙏🙏🙏 .තෙරැවන්සරණයි හාමුදුරුවනේ .සහතික ඇත්ත කතාව .

  • @harshaniharshani3929
    @harshaniharshani3929 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @simplecapital5518
    @simplecapital5518 2 ปีที่แล้ว +20

    Theruwan saranai swamin wahansa 🙏🙏🙏

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේගේ ආශිර්වාදය එලෙසම ඉටුවේවා. තෙරුවන් සරණයි . සබ්බේ සත්තා සුඛී හොන්තූ 🙏🙏🙏

  • @rohinijayasekara2730
    @rohinijayasekara2730 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ රටේ මිනිසුන් ට හුස්ම ගන්න පුළුවන් පරිසරය ක් උදා වෙවා

  • @lalfonseka9943
    @lalfonseka9943 2 ปีที่แล้ว +6

    Great to hear and need to guide all our Sri Lankan to be optimistic and and wise. Never think of any violent action for any reason and we all have to maintain 100% discipline.
    Remember we Sri Lankans are very lucky . ( count the Blessings not the trouble ).
    1. We all Sri Lankans become one.
    2. Respect each other honestly.
    3. Remember enemy is very active and clever, so they may use different strategy. So you should be very clever.
    4. We will win this battle. But we have to plan the next strategy.

    • @erusiruscirusburusokas981
      @erusiruscirusburusokas981 2 ปีที่แล้ว

      If you know your self know the enemy... You ll never looses any

    • @mwveenitha5784
      @mwveenitha5784 2 ปีที่แล้ว

      It's true. I also agree with you.

    • @mwveenitha5784
      @mwveenitha5784 2 ปีที่แล้ว

      It's true. I also agree with you.

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 2 ปีที่แล้ว +2

    පලමුව සියලුම දේශපාලන කාරයෝ ගේ දේපොල රාජසන්තක කරන්න.දෙවනුව තමන්ගේ දේපොල වලට නිවැරැදි ලෙසින් උපයාගත් ආකාරය ඉදිරිපත් කර එම දේපොල වලට නියම හිමිකම් පෙන්වාදී පවරා ගන්න

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 2 ปีที่แล้ว +10

    සියළු සත්වයෝ සුවපත් වේවා. යහපතක්ම වේවා. මගේ රට ධර්ම රාජ්‍යයක් වේවා.

  • @kanthikanthi979
    @kanthikanthi979 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි මෙය ශක්තිය පිළිගෙන බුදු දහමට නැඹුරු වේවා සියලු දෙනාම බුදුන් වැඩිය මගේ මව්බිම රැකදේවා

  • @vijithangakeerthiwardanade7298
    @vijithangakeerthiwardanade7298 2 ปีที่แล้ว +10

    සංග රත්නය පිළිබඳ මත ගොඩ නගන්නේ සන්නස්ගල මහතා විය හැකි යි

  • @samnthiramya8828
    @samnthiramya8828 2 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා මේ ධර්මත් දිපය බුදුන්ගේ පාද ස්පර්ශ වූ මේ පිං බිම විෂ්වයේ ආශිර්වාදයෙ සුරැකෙවා බුදු සරණයි

  • @pushpawajira1620
    @pushpawajira1620 2 ปีที่แล้ว +22

    ජාතියේ හඬ අවධිකිරීම පිලිබඳව හෘදයාංගම ස්තුතිය..
    කිසිම දේශපාලකයෙක් වෙනුවෙන් භික්ෂුන් පෙනී නොසිටිත්වා

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐☸️☸️☸️☸️☸️
    මගෙ ලක්මැණිට දළදා සමිඳු පිහිටයි
    මෙි පිංබිමට සැනසිම ලැජ්ජයි ...

  • @kumaiddalena4059
    @kumaiddalena4059 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබ වහන්සේ දේශනා කරන ධාර්මිශ්ට නායකයෙක් තව වසරක් තුල්දී මේ බුද්ධ දේශයට පැමිණ අසරණ වූ ල්ක්වාසී ජනතාව වෙනුවෙන් නායකත්වය ගැනීම පිනිස එතුමා දැනටමත් ධර්මානුකූලව දිවි ගත කරනු ඇත. නිසි කාලය එල්බෙද්දී එතුමා පැම්ණෙනු ඇත. එතෙක් මේ දේශය උපුල්වන් දෙවියන් විසින් ආරක්ෂා කරනු ඇත. සැමට තෙරුවන් සරණයි

  • @nishanthaperera9283
    @nishanthaperera9283 2 ปีที่แล้ว +2

    අනෙ ඒ වටිනා උත්තමයා එන්නේ කවද්ද.විශ්වයෙ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @nimalanurudda3855
    @nimalanurudda3855 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @sudharmarathnayaka1705
    @sudharmarathnayaka1705 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ මිනිසුන් වටාපත ගැන කතා කරන්නේ මේ ඝන මුදලාලිලා ටිකක් v 8 වලට බලලෝබීව කරන වැඩ නිසා ඔක්කොටම කලින් මේ චීවරයටත් බුද්ද සාසනයටත් නිගා කරන මේ චීවරදාරින් ටික එලවන්න ඕනේ

  • @jayanthimallika6057
    @jayanthimallika6057 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    අනන්ත බුදු ගුණ බලයෙන්,උතුම් තෙරුවන් ගුණ බලයෙන් රුවන්වැලිසෑයේ විශ්ව ශක්තියේ බලයෙන් ලක් වැසියන් සියලු දෙනාම සුවපත් වේවා!!!

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 ปีที่แล้ว +14

    අසල්වාසියා යනු ගෙදර අල්ලපු ගෙදර අය පමනක් නෙමෙයි ....තමාකොයි මොහොතේ කොතනක සිටියත් තමා ලග ඉන්න මනුශ්සයා ....

  • @malaniwijesingha6089
    @malaniwijesingha6089 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
    🙏🙏🙏

  • @madumadu935
    @madumadu935 2 ปีที่แล้ว +7

    APA රටට Siyalu ASIRWADAYA නොඅඩුව LABAWA බුදු Saranai නිදුක් නිරෝගී සුවය LABAWA

  • @thilangikaabtkumari8878
    @thilangikaabtkumari8878 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාගේ මෙන්ම බුද්ධ ශ්‍රාවක පංසීයක් නමකගේ සියලුම ශක්තීන් හා ප්‍රඣාව ලැබී බුදුවරු පංලක්ෂයකගේ ශක්තිය හා ප්‍රඣාව ලැබී බුද්ධ ශක්තීන් ගේ හෙවත් විශ්ව ශක්තියේ අනන්ත සත්‍යානුභාව බලයෙන් රැකවරණය හා නීරෝගි සම්පත උදාවී සසර කුසල් වහ වහා ඉස්මතු වී පතන බෝධියකින් විදර්ශනා ඣාණය පහළ වේවා !!! තෙරුවන් සරණයි

  • @indusharma1404
    @indusharma1404 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි..ලක්මාතාවට ජය වේවා..🙏

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි oba වහන්සේගේ වචන ටික කනට මිහිරියි අහන් ඉන්න ආසයි

  • @hmm6255
    @hmm6255 2 ปีที่แล้ว +6

    තෙරුවන්. සරනයි. අපේ. හාමදුරුවන්ට

  • @arunashantha3882
    @arunashantha3882 2 ปีที่แล้ว

    ඔබ වාන්සේට පින් බුදු සරණයි පින්වත් මෙි දැනුවත් කිරිම .ස්තුතියි .

  • @sunendramudunkotuwa5424
    @sunendramudunkotuwa5424 2 ปีที่แล้ว +2

    වටාපත භයානක දෙයක් බවට මිනිසුන්ගේ සිත් තුල හැගිමක් අතිකලේ සුළු සංඝයා වහන්සේලා පිරිසක්.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +2

    මම නම් හැමදාම මුලූ ලෝකෙටම සුවපත් වෙන්ඩ කියල හැමදාම පතනව අපා ,දෙපා,සිව්පා,බහුපා සියලු දෙනාගෙම මේ මෝහය,ද්වේසය ,ලෝබය දුරු වේවා කියල පතනව,මිත්‍යාදුස්ටිය අප්‍රිය කෙනෙක් ,හැබයි ඔය ජවිපෙ ,යූඑන්පී ආපු ගමන් කරන්නෙ වටාපතට අත තියන එක,ඔවුන්ගෙ මුල්ම කාර්‍ය එයයි,225ම අයින් කරල හොද බුද්දිමත් නායකයෙක් අපට ලැබේවා

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @warshaniliddamalgoda1259
    @warshaniliddamalgoda1259 2 ปีที่แล้ว +5

    Eseya hamuduruo . Theruwan saranai 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว

    අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේ ගේ මේ උතුම් සත්තරක් කියා වේන් ජය ලැබේනවා මයි දෝර්ණයක් දන්තධාතුන් වහන්සේලා වැඩසිටින සෝවරණ මාලි මහා සැය භුමිය තුල් එකානතයෙන්ම සත්‍ය ජය ලබනවා මයි අපේ උතුම් වු චතුරාර්යසත්‍ය එ තරම් සත්‍යයයි එ තරම් බලවත් සාධාරණයි 🙏🙏🙏

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 2 ปีที่แล้ว +2

    විශ්ව ශක්තියේ බලයෙන් මගේ රට සුවපත් වේවා 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏