අතුරුගිරියෙ සල්ලි ෆැක්ට්‍රියේ ඇත්ත කතාව, හිටපු පොලිස්පතිගේ හෙළිදරව්ව. truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 2.8K

  • @sanjyasampathwijerathne4754
    @sanjyasampathwijerathne4754 2 ปีที่แล้ว +410

    මේ ප්‍රශ්නේ අතාරින්න එපා චමුදිත අයියෙ.අපි වෙනුවෙන් කොහොමහරි පිලිතුරක් සොයා ගන්න ....

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +3

      හ්ම්ම්

    • @dilmisachinthani2997
      @dilmisachinthani2997 2 ปีที่แล้ว +2

      Aniwaren ! Me waradikarayo hamotama daduwam denna shakthimath neethi paddathiyak aniwaren issarahata ape rate hadenna onimai! A prathipaththi me aragalaye prathipalayak wiya yuthui! Me sare ape wadihitiyo karapu waradda nawatha nokara tharuna api me duushitha deshapalakayo siyallata daduwam diga yuthumai! Mage lassana rata winasha karapu saapaya mulu parliament ekatama wadinna oni😡

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 2 ปีที่แล้ว +3

      Mun okkoma horu mahathayo obatuma rata budusarani

    • @moviesforever8805
      @moviesforever8805 2 ปีที่แล้ว

      Chamuditha, ඔයා වැදගත් මාද්‍යවේදියෙක්. ඕනම කෙනෙක්ට මෙහෙම කතා හදන්න පුලුවන්නේ. කිසිම සාක්ශියක් නැති කෙනෙක්ව ඔයා ඇයි මාද්‍යට ගේන්නේ. මේ doctorට මේ කතාව කියපු කෙනාවත් නෑ. 😅. අපිටත් මෙහෙම කිසිම සාක්ශි නැති කතාවක් ඔබගේ interview ඇවිත් කියන්න පුලුවන්නේ. අවස්තාවාදින්ට මරුනේ ....
      මේ doctor අවුරුදු 4ට කලින් JVP පක්ශේ දිනවන්න stage එකට නැගපු කෙනෙක් ..
      Chamuditha , you are clearly being a guniepig for all the political parties. එක එක පක්ශ වලට මඩ ගහන්න ඔබ නොදනුවත්ව ඔබව වක්‍රාකාරව පාවිච්චි කරනවා....
      th-cam.com/video/sQrn9Ns-Ysc/w-d-xo.html මේ link එක ඒ doctor JVP සහය දෙන විඩියෝ එකක්

    • @maneljayalath8040
      @maneljayalath8040 2 ปีที่แล้ว

      @Hirunika HIRUNIKA zzz

  • @EzView
    @EzView 2 ปีที่แล้ว +289

    මිනිහගේ කතාවෙන් තේරෙනවා සාකාච්ඡා කරලා ආපු කෙනෙක් කියලා. සම්පූර්ණ වීඩියෝ එක බැලුවම හොදට තේරෙනවා. මූහෙන ගේම් කාරයෙක් වගෙයි.

    • @dulanjaperera368
      @dulanjaperera368 2 ปีที่แล้ว +16

      කල් තියාම සාකච්ඡාවට සුදානම් වෙලා තියෙනවා ආයතනය මහින් සුදු හුණු ගාන්න.

    • @rainbowabc3217
      @rainbowabc3217 2 ปีที่แล้ว +3

      👍👍👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +9

      ඔව් පොයිය ගහන්නේ

    • @lalithafernando3369
      @lalithafernando3369 2 ปีที่แล้ว +2

      හ්ම්

    • @kmgamingno6576
      @kmgamingno6576 2 ปีที่แล้ว +2

      Boru kiyann

  • @sajithyasawardana3348
    @sajithyasawardana3348 2 ปีที่แล้ว +168

    ඉලංගකෝන් මහතවයි....
    කරුණු ඉදිරිපත් කරපු.දොස්තර මහතවයි දෙන්නම එකට ගේන්න සාකච්චාවට

  • @sriyalathaisrael595
    @sriyalathaisrael595 2 ปีที่แล้ว +21

    චමුදිත මේ මනුස්සයා කතා කරන විදිහටම පේනවා කතාව ගොතනවා ඇත්ත හංගා ගෙන බොරු කියන්න මොන තරම් උත්සාහ කරනවද කියල බලාගෙන ඉන්න අපිත් තේරෙනවා .නියමයි චමුදිත හරියට වැඩක් කරන්න කොන්දක් තියෙනවා ඔබට ජයවේවා 🌹🌹 .💪💪🔥🔥

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 2 ปีที่แล้ว +107

    යෝජනාවක්...කරුනාකරලා අභිරහස් ලෙස දියවන්නාවේ මියගිය කෙනාගේ තොරතුරු සෙව්වා නම් මේකේ ඇත්ත සොයා ගන්න පුලුවනි.

    • @sriyalatha3946
      @sriyalatha3946 2 ปีที่แล้ว +1

      චමුදිත මහත්තයෝ ඔබතුමාට තෙරුවන් සරණයි🙏 සියළු දෙව්රැකවරණයි...දිිර්ගායුෂ වේවා🏵️ ඔබතුමා වගේ මහත්වරු නොහිටින්න අද මහජනතාව මේවනවිටත් විනාශ වෙලා ඉවරයි එනිසා නැවතත් කියන්නෙ ඔබතුමාට දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 2 ปีที่แล้ว +1

      දියවන්නාවේ ඉන්නවා කිඹුල්ලු එතකොට??

    • @wasalananayakkara3957
      @wasalananayakkara3957 2 ปีที่แล้ว +1

      @@seethadannoruwalage8683 ඒකත් ඇත්ත.ඒත් යම් හෝ තොරතුරක් ලබාගන්න පුලුවනි.ඒ කතාවෙම තියනවා නේද ඒ කාලේ එහෙම අබිරහස්ලෙස මරනයක් වුනා කියලා

    • @zimnahassen1569
      @zimnahassen1569 2 ปีที่แล้ว +2

      When Senarath was asked to come WHY DID HE SEND A THIRD PARTY? BECAUSE HE IS GUILTY HE WON'T BE ABLE TO REPLY.

    • @wasalananayakkara3957
      @wasalananayakkara3957 2 ปีที่แล้ว

      @@zimnahassen1569 exactly 👍

  • @donudumullage9538
    @donudumullage9538 2 ปีที่แล้ว +134

    මු හොරුන්ව ආරකෂා කරනවා කියලා හොදට දැනනවා

    • @prasannavithanachchi7461
      @prasannavithanachchi7461 2 ปีที่แล้ว

      ඌ කියයි ද ඔව් ඇත්ත කියලා, රටේ ඩොලර් නැති වෙන්න වෙන සැක සහිත දෙවල් වෙන කියනවද? පිරින්ටි කරලා
      මාරැකරල ලොඩි එකම රටෙන් පැන්නූවා😁 සරළයි

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 2 ปีที่แล้ว +67

    Doctor කිව්වෙ ඇත්ත මේයා දැන් බබා වෙනවා

  • @sinhalaya9029
    @sinhalaya9029 2 ปีที่แล้ว +102

    කෙරුවනම් අහුවෙන්න කරයි ද, විස්වාස කරන්න පුළුවන් දෙයක්, පට්ට සංවේදී තේරෙනවා හොදටම

  • @DiyonGregory
    @DiyonGregory 2 ปีที่แล้ว +48

    මාරුවට කඩේ යන CEO කෙනෙක්, තමන්ගේ පවුලත් පවා දෙයි වරධාන වරප්‍රසාද වෙනුවෙන් 😥😥

  • @isurumaduranga5010
    @isurumaduranga5010 2 ปีที่แล้ว +4

    මේක නවත්තන්න එපා දිගටම කරගෙන යන්න චමුදිත

  • @athulasiriwardana6914
    @athulasiriwardana6914 2 ปีที่แล้ว +258

    චමුදිත ඔබ වැනි කොන්ද පන තියෙන දරුවෝ විශේෂයෙන් මාධ්‍ය වේදීන් දහස් ගණනින් මේ පොලවේ පහල වේවා 🙏🏼

  • @sameerapathumhewawasam1405
    @sameerapathumhewawasam1405 2 ปีที่แล้ว +354

    ඩොක්ටර් කියන්න ඇත්තෙ සම්පුර්ණ ඇත්ත වෙන්න පුළුවන්

    • @arunalufashion6424
      @arunalufashion6424 2 ปีที่แล้ว +9

      වෙන්න පුලුවන්...පිලිතුර අඩමානයි.දොස්තර කිවුවෙත් ඕකමයි.ලෙඩෙක් මෙහෙම කිවුව හැබැයි මමනම් ඇත්තද කියල මම දන්නෙ නැහැ කියල.තේ කෝප්පෙ කිඹුල්ලු දැකීම JVP එකේ සාමාන්‍ය සිරිතක්

    • @sungem2184
      @sungem2184 2 ปีที่แล้ว +7

      This man is lying through his teeth. What Dr Ranil jayasenas revelation may be absolutely true

    • @kumarifanando4446
      @kumarifanando4446 2 ปีที่แล้ว +4

      එයා ඇරියස් එකක් කවර් කරනවා කියලා මටනම් හිතෙන්නෙ

    • @prasannavithanachchi7461
      @prasannavithanachchi7461 2 ปีที่แล้ว +8

      ලංකාවේ ඩොලර් වලට උනෙ ඕන තමා කියල ඕන ගොනෙකුට තෙරෙනවා . සැකයක් නැත්නම් කිසිම දෙයක් එලිවෙන්කෙ නෑ

    • @sidanthamudalige9069
      @sidanthamudalige9069 2 ปีที่แล้ว +6

      ගින්නක් නැතුව දුමක් නගින් නෑ නෙද?

  • @rinozashashika7082
    @rinozashashika7082 2 ปีที่แล้ว +79

    චමුදිත ඔබ කරන්නෙ මේ රටට සෙවයක් හැම මද්ඨවෙදියෙක්ම ඔබ වගෙ නිර්භීත නැහැ අගය කරනවා ස්තුතියි ඔබට බොරු ගොතනවා අපේ අරගලයට ජයවේවා

  • @ushawijesinghe
    @ushawijesinghe 2 ปีที่แล้ว +7

    චමුදින මහත්මයා , ඔබ තුමා වගේ නිර්භීත , නිහතමානී මාධ්‍යවේදියෙකු අපේ මාතෘ භූමියට බිහිවීම ගැන අපි ආඩම්බර වෙනවා මෙන්ම සියළු ජනතාවට ඔබ හයියක්.
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියල කියමනක් තියෙනව නේ.
    අනිවාර‌්‍යයෙන්ම හොර සල්ලි අච්චු ගහලා ලංකාවේ ඩොලර් ටික එකතු කර ගන්න ඇති.
    ඔබ තුමාට විශ්වයේ ආශීර්වාදය සහ විශ්වයේ ආරක්ෂාව ලැබේවා!🙏
    ඔබ තුමාට උතුම් තෙරුවන් සරණයි!🙏

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 ปีที่แล้ว +31

    නීතිඥ මහත්වරුනි කරුණාකර මේ හොරකමට මැදිහත් වෙන්න .මෙය ජාත්‍යන්තරයට ගෙනයන්න. යටයන්න ඉඩදෙන්න එපා

    • @ashokadewinuwara734
      @ashokadewinuwara734 2 ปีที่แล้ว

      මෙය යට නොගසා ඇත්ත මිනිසුන්ට පැහැදිලි කරලා dina .chamuditha ඔබට jaya.

  • @sankamadu5239
    @sankamadu5239 2 ปีที่แล้ว +321

    ඔබ තරමි එඩිතර මිනිසෙක් මම දැකලා නැ ....ඔයාට ගෙදරට මොනදේ කවුරු කරත් පසුබට නොවි ඉදිරියට යන ගමනට සුභ පතනවා නියම සිංහයෙක් සිංහ හඩක් සදා ජය

    • @KasunBaba
      @KasunBaba 2 ปีที่แล้ว

      මූත් රාජපකිරිල්ලන්ගේ ජඩ මාධ්‍ය බලකායේ සාමාජිකයෙක් තමයි. ඔච්චර අන්දෙන්නෙපා මුන්ට. මූ කරන්නේ නෙගටිව් මාකටින්. මුලින් බැනල ඌව ප්‍රසිද්ද කරලා පස්සේ බැන්නේ වැරදිලා. එයාල එහෙම නෑ කියල සොරි කියල මුලින් බැනපු එකාව සුද්ද කරනවා. නැත්තම් කලින් දොස්තරගේ කතාව දාන්න කලින් මේ මිනිහටත් කතාකරලා ඉලන්ගකොන්ටත් කතාකරලා ඇත්ත නැත්තම් හොයලානේ වාර්තාකරන්න ඕනි.

    • @KasunBaba
      @KasunBaba 2 ปีที่แล้ว

      මූගේ ගෙදෙට්ට ගූ ගූ ගහගත්තෙත් මූම වෙන්න ඕනි. එකෙන් මූ ආණ්ඩු විරෝදියෙක් විදියට පොඩි කාඩ් එකක් හදාගන රාජපකිරිල්ලන්ට හොද කියලා මිනිස්සු රවටනවා. මොකද එහෙම නැතුව දිගටම ක්ක්දෙ ගියොත් මිනිස්සු පිළිගන්නේ නැතිවෙනවනේ. වීරවන්සයයි මන්ගන්පිලයයි රගපාන්නෙත් මේ වගේම නාටකයක් තමයි

    • @thilakchandradatta5593
      @thilakchandradatta5593 2 ปีที่แล้ว

      Qqqqqppqqp

    • @sanlo141
      @sanlo141 2 ปีที่แล้ว

      සිංහයො කියන්නෙ සත්තු ජාතියක්නෙ..චමුදිත ඔයා කැලේ සතෙක් වගේලු මෙන්න මෙයා කියන්නෙ

    • @indraniliyanagamagee7578
      @indraniliyanagamagee7578 2 ปีที่แล้ว

      Satek newei sinhayek

  • @lakshmanperera9791
    @lakshmanperera9791 2 ปีที่แล้ว +409

    හිටපු පොලිස් පති කතාකරන්නෙ බොහෝම කල්පනාවෙන් ඒකෙන් පේනවා මෙතන හොරයක් තියෙන බව.ඩොක්ට කිව්වේ සත්‍යක් බව වැටහෙනවා.

    • @sandamali6589
      @sandamali6589 2 ปีที่แล้ว +21

      අනිවාර්යයෙන්ම..පාඩම් කරගෙන එකම දේ කිව්වෙ..

    • @navodvikasitha2428
      @navodvikasitha2428 2 ปีที่แล้ว +2

      Ammo ammo metana #sherlok la .... Okkoma dannwa...

    • @wasanavkuruppuarachchi8940
      @wasanavkuruppuarachchi8940 2 ปีที่แล้ว

      Apitath yam siddi tiyena bawa kiwa yuthui me sambandawa..salli print kala kathawa aththa neththa kese wethath promotional talks waladi rathna books waladi president sambanda ayathanayak bawa kiyamin apawa denuwath kala heti mathakay.ape bookshopwala invoices pawa pribt xcel namin enne.promate books wagema rathna books serama enne print excell invoice haraha

    • @Notatallcopyrightmusic
      @Notatallcopyrightmusic 2 ปีที่แล้ว +14

      පොලිස්පති හොරෙක් ඌ මේක ගිලලා ඩොක්ට අදුරන්නෙ නෑ කිව්වා ඒවගේම චෝදනාව පරතික්ශේප කරනවා කියලා කිව්වෙ ඌට කරපු චෝදනාවක් නෑනෙ ඌ කියන්න ඕනෑ මම එහෙම කතාවක් කිව්ව නෑ කියලා විතරයි ..අර අහිංසක පිවිතුරු මනුස්සයා හිර කරන්න මුන් ඔක්කොම එකතුවෙලා චමුදිත ටත් හෙන බලපෑමක් වෙලා තියෙනවා දැන් මේවගේ ඉන්ටවිව් එකක් කරපං කියලා ....ඡමුදිතටත් හරි එකෙන් හම්බවේවි..

    • @Samanthahr
      @Samanthahr 2 ปีที่แล้ว

      eken Dr kiwwe atha bawa penawa nam ithin mokuth investigations ona nehe, pissu katha

  • @kalumlowe4214
    @kalumlowe4214 2 ปีที่แล้ว +186

    චමුදිත ඔබ තුමාට ජය!!

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +2

      Chamudith sirta tistun kotiyak budu ssransi.

  • @dasunanuranga3857
    @dasunanuranga3857 2 ปีที่แล้ว +30

    ජීවිතයක් අවදානමේ දාගෙන බොරුවක් කියන්න ඉදාරිපත් වෙන්න,, අඩුම අන්ත දුගියෙක්වත් ඉදිරිපත් වෙන්නෑ. එහෙම තියෙද්දි විශේෂඤ්ඥ වෛද්‍ය ⁣වරයෙක් ජීවිත අවදානමකට දාගෙන බොරු කියන්න ඉදිරිපත් වෙන්නෑ. අනික ගින්නක් තියෙනකොට තමා බොහෝ අවස්ථාවල දුම් නගින්නෙ. මොකක්මහරි තියෙනව,,,, සඟවන බවක් පේනව. චමුදිත මහත්මයා තව තවත් විස්තර අවශ්‍ය වෙනව. මේ සිදුවීම සම්බන්ධව දන්න අය ඉන්නවනම් නිර්නාමිකව හෝ දැනුම් දෙන්න.

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +8

    සල්ලි,බලය ඔය දෙකට හැමෝම යටයි මහත්තයෝ💔💔ගොත ගහන්නෙ ඇයි හිටපු පොලිස්පතිතුමණි💔🙄

  • @sarasubasi8317
    @sarasubasi8317 2 ปีที่แล้ว +73

    එන අලුත් ආන්ඩුව මුන් අත්අඩංගුවට ගෙන මාස තුනක තුළ ඇත්ත ඉදිරිපත් කරන්න

  • @lydroxide8057
    @lydroxide8057 2 ปีที่แล้ว +80

    *මේ වීඩියෝ එක අප්ලෝඩ් කරල විනාඩි 30 යන්න කලින් මේ ආයතනයේ හොද කියල, කොමන්ට්ස් විශාල ගනනක් වැටුන, රැවටෙන්න එපා, මේක යට ගේමක් අනිවාරෙන් යනව... බොරුනම් බලන්න* වෛද්‍ය තුමා කිව්ව කතාව හරි... අයිති කාරයටට මූන දෙන්න බැරි නිසා, lawyer කෙනෙක් වගේ පොරක් එව්ව, හැම එක්කටම නෑ, බෑ කියන්න... චමුදිතට තියෙන්නෙ ආයි අර වෛද්‍යතුමා සමග ඉන්ටවිව් එකක් තියන්න...

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +103

    මේක ඇත්ත කියලා දැන් නම් හොදටම පැහැදිලියි. ඕන කෙනා වෙනුවට හොදට කතා කරන්න පුලුවන් කෙනෙක් ඇවිත්. අනේ අපේ රට මේ තරම්වත් තියන එක ගැන තමයි පුදුම. ස්තුතියි Dr. රනිල් හා චමුදිත...

  • @Pabasara555
    @Pabasara555 2 ปีที่แล้ว +12

    ඇත්ත ඔහුගේ කටින්ම කියවුනා. ඔබේ කතාවයි මගේ කතාවයි ඇත්ත කතාවයිලු.ඉතින් ඔහු කියන්නෙත් බොරුවක් කියලා ඔහුම කීවා👌
    වැරැද්දක් කරලම නැත්නම් කෙලින්ම කියන්න පුළුවන්නේ ආයතනයේ නම සදහන් කරලා මෙවැනි බරපතල චෝදනාවක් කරාට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා කියලා ඔහුට විරුද්ධව.

  • @ravindrahegoda593
    @ravindrahegoda593 2 ปีที่แล้ว +21

    චමුදිත මහත්මයා ඔබට හැකිනම් 2015 මාර්තු මාසේ ඊතලය සඟරාව සොයා ගෙන කියවන්න.. 09 වැනි පිටුව. යම් හෝඩුවාවක් ලැබෙයි කියා සිතෙනවා...

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +92

    රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් respect you chamudhitha ♥️♥️

  • @සිංහලයා-ෂ3ෂ
    @සිංහලයා-ෂ3ෂ 2 ปีที่แล้ว +28

    නියමයි චමුදිත නියමයි👍 අහන එක කෙලින්ම අහනවා. ජයවේවා

  • @suchinthaalahakoon3367
    @suchinthaalahakoon3367 2 ปีที่แล้ว +68

    මේ discussion එක දිගටම බලන්න ඕනේ නැහැ. මූ කියන්නේ පට්ට බොරු කියලා හොදටම තේරෙනවා. Program එක දිගටම බලලා වැඩක් නැහැ.

    • @LSD97123
      @LSD97123 2 ปีที่แล้ว +5

      විනාඩි දෙක තුනක් බලද්දි මටත් ඒක තේරුනා

  • @donj.christy2308
    @donj.christy2308 2 ปีที่แล้ว +2

    ගෙනාවෙ නැත්තෙ උනූත් ඒවාට එකතූයි චමූදි දිගටම සොයා බලලා අපිව දැනුවත් කරන්න.

  • @sanathkakulpura133
    @sanathkakulpura133 2 ปีที่แล้ว +316

    අධිආරක්ෂිත කලාප තුල මොනතරම් දේ සිදුවී තිබේද අදටත් හෙලිනෙව්

    • @emmanuelsilva9389
      @emmanuelsilva9389 2 ปีที่แล้ว +12

      කෙලින්ම කියලා දාමු.ලසන්ත මැරුවෙ,තාජුඩීන් මැරුවෙ අධිආරක්ශිත කලාප තුලයි.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +6

      එවා වල තමයි ඔක්කොම සෙල්ලම් වෙන්නේ කොහොමත්

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 2 ปีที่แล้ว +61

    මූ හිතාගන්න ඉන්නේ මිනිස්සු කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා ..........

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 2 ปีที่แล้ว +2

    චමුදි මහත්තයා නුබට ජය බුදුසරනයි

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +53

    ලංකාවේ ඉන්න හොදම දක්‍ෂතම රහස් පරීක්‌ෂක කියලා මට හිතෙනවා චමුදිත කියන එඩිතර සිංහයා, ආපු මහත්තයා හරියට කෙලින් බලල කිසිම උත්තරයක් දුන්නෙ නෑ, ඇස් දෙකෙන් පේනවා අවංක ද නැද්ද කියලා,

  • @senadeeragamini4913
    @senadeeragamini4913 2 ปีที่แล้ว +142

    දැන් පේන විදිහට ජනතා අරගලය අල කරන්න විවිධ කණ්ඩායම් බැහැල වගේ ජනතා අරගලය විධිමත් ලෙස කරගෙන යමු. ඉදිරියට ආ විරුවන් රකිමු.

    • @3561space
      @3561space 2 ปีที่แล้ว

      මුන් ඔක්කොම බොරු පතුරනවා ..අන්තිමට ඔය චෝදනා ඔප්පු නොවෙනකොට ජනතාවට ඒත්තු යනවා හොරා හොරකන් කලේ නැහැ කියලා .
      අන්තිමට අරගලයට යන අවධානය මේ කුනුගොඩ වල් වල්‍රට යන්නෙ.

    • @anolaliyanage6088
      @anolaliyanage6088 2 ปีที่แล้ว +1

      Great 👍 job

    • @hadapangodadarmasiri2519
      @hadapangodadarmasiri2519 2 ปีที่แล้ว

      Really thief

  • @SANDHARUWAN1
    @SANDHARUWAN1 2 ปีที่แล้ว +80

    බොරු කියන්න ඉගෙන ගෙන එන්න. ඒ කතාව ඇත්තක් බව ඔබ විසින්ම ඔප්පු කරනවා...

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 2 ปีที่แล้ว +5

    ගමේ මිනිස්සු න්ගෙන් අහන්නලු. අදි ආරක්ශක කලාපයක් නම් ගමේ මිනිස්සු හෝ වෙනත් පුද්ගලයෙක් යන්නේ කොහොම ද තවද මිනිස්සු 497 කගේ රැකියාව ගැන කිවුවා.

  • @ranilasanka8337
    @ranilasanka8337 2 ปีที่แล้ว +37

    චමුදිත මැතිතුමනි ස්තුතියි ඔබට අද ඇවිත් ඉන්නේ නියම වොශින් මැශින් එකක් කතාවෙන් ඔප්පු වෙනවා ඩොක්ටර් කිව්වෙ ඇත්තක් බව

    • @jesudaas7238
      @jesudaas7238 2 ปีที่แล้ว

      Degatama yamu jays Obama god bless u

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +64

    උදාහරණ කොච්චර දුන්නත් මෙතන තියෙන්නෙ මහලොකු බැරෑරුම දෙයක් මේක ලේසියෙන් අතාරින්න එපා.

    • @ryooe4964
      @ryooe4964 2 ปีที่แล้ว

      මානසික ආතතිය 🤣🤣🤣?වරකො නීතියට ,අපි උසාවි එන්නේ මානසික ආතතියෙන් ඉන්නා ලක්ෂ ගානක් ජනතාව සමග.

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +78

    අනේ අපි නොදන්නා Live....
    ගාමිණී සෙනරත් බබා...😣😣😣😣

    • @SUBHARATHITV
      @SUBHARATHITV 2 ปีที่แล้ว

      ඔයා ගොඩක් වීඩියෝ වල කමෙන්ට් කරනවා නේද. කව්ද පඩි ගෙවන්නේ

    • @nethmi.249
      @nethmi.249 2 ปีที่แล้ว +3

      @@SUBHARATHITV ngo එකෙන් 😂😂😂😂

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +4

    මේකේ ඇත්ත එළිකරන්න තව වීඩියෝ දෙක තුනක් කරන්න වෙයි වගේ 😄😄

  • @sumedhachandani2150
    @sumedhachandani2150 2 ปีที่แล้ว

    චමුදිත ආඩම්බරයි සහෝදරයා ඔබ වැනි නිර්භීත චරිතයක් වසනාවන් 👌👌👌❤️❤️❤️ තෙරුවන් සරනයි ආදරෙයි හැමදාම

  • @welcometoournest3954
    @welcometoournest3954 2 ปีที่แล้ว +33

    ගාමිණි සෙනරත් මුදල් අවභාවිතය පිලිබද නඩුවකට සම්බන්ධ උනානෙ.වැරදිකරු නොවුනු බව ඇත්ත.
    කොහොමත් රන්ජන්ල ඇතුලට යනව..
    ගාමිනිලා නිදහස් වෙන්ව

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +127

    මෙි රටෙි කොපමණ නමි අහුවෙලා තියනවාද පරිගණක හා ප්‍රින්ටර්ස් යොදාගෙන මුදල් මුද්‍රණය කළ අවස්ථා...... !

  • @kemptengineeringpvtltd9686
    @kemptengineeringpvtltd9686 2 ปีที่แล้ว +70

    දැන් හොර සල්ලි ගෙවල් වලත් print කරනවා ..මේකා කියන්නේ පච වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මොකෝ රාජපක්ෂලගෙ හැටි ජනතාව හොදටම දන්නවා ඕවගෙ ඒවද උන් කරලා තියෙන්නේ

    • @moviesforever8805
      @moviesforever8805 2 ปีที่แล้ว

      Chamuditha, ඔයා වැදගත් මාද්‍යවේදියෙක්. ඕනම කෙනෙක්ට මෙහෙම කතා හදන්න පුලුවන්නේ. කිසිම සාක්ශියක් නැති කෙනෙක්ව ඔයා ඇයි මාද්‍යට ගේන්නේ. මේ doctorට මේ කතාව කියපු කෙනාවත් නෑ. 😅. අපිටත් මෙහෙම කිසිම සාක්ශි නැති කතාවක් ඔබගේ interview ඇවිත් කියන්න පුලුවන්නේ. අවස්තාවාදින්ට මරුනේ ....
      මේ doctor අවුරුදු 4ට කලින් JVP පක්ශේ දිනවන්න stage එකට නැගපු කෙනෙක් ..
      Chamuditha , you are clearly being a guniepig for all the political parties. එක එක පක්ශ වලට මඩ ගහන්න ඔබ නොදනුවත්ව ඔබව වක්‍රාකාරව පාවිච්චි කරනවා....
      th-cam.com/video/sQrn9Ns-Ysc/w-d-xo.html මේ link එක ඒ doctor JVP සහය දෙන විඩියෝ එකක්

  • @juliapanditha6926
    @juliapanditha6926 2 ปีที่แล้ว

    චමුදීත
    ඇත්තටම හරිම ඵඩීතර වීදීහට කතා කරනවා
    ජය.
    පරිස්සමට

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +2

    Hats off to the strength of your character Mr Ashan Patabadige... 24:42

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +141

    මිනිස්සු දිගටම බල කරන්න ඕනෙ මොවුන් යන්නත්
    සියලුම මැති ඇමති වරු ඉහල රාජ්‍ය නිලදාරින්
    ධනපති පංතිය විගනනය කර සියලුම මුදල් දේපල නැවත අයකරගැනීමකින් තොරව සක්කරයටවත් වෙන විකල්පයක් නැත මේ රට මේ වැටී ඇති තැනින් ගොඩ ගන්න❤️🙏🏾

    • @samanwijesuriya1880
      @samanwijesuriya1880 2 ปีที่แล้ว +4

      Ammata hukanna onii me desha palayo

    • @siripalasooriyarathna9079
      @siripalasooriyarathna9079 2 ปีที่แล้ว +4

      ඕකා.හොරෙක්.කාලකන්නි බල්ලට.ගහල.පන්නන්න.ඕනෑ.ඔවුන්.පාරෙ.බැහැල .යද්දි.ගහන්න..ඕනෑ

    • @chanchaladewmini8871
      @chanchaladewmini8871 2 ปีที่แล้ว +3

      Very good

  • @ishandineka9308
    @ishandineka9308 2 ปีที่แล้ว +5

    පැට්‍රිය ඇතුලේ මොනව වෙනවාද කියල වටේ මිනිස්සු කොහොමද දන්නේ...ඕක ඇතුලෙත් වෙනම කෑල්ලක ඕක කරන්න ඇති....අපිට මතකයි දියවන්නාවෙන් මිනිහක් හමු උනා..ඒ කවුද

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og 2 ปีที่แล้ว +1

    චමුදිත මහත්තයෝ ඇත්ත හෙලි කරාට ඔබ තුමාට පින්,, අරූගෙ මූන දැක්ක ගමන් පේන්නේ රගපෑමක්,,,එහෙම කරන එක සාදාරනයි ,නැත්තම් සොරි තමයි ,,,😢😢😢😢😢

  • @gisinainduwara2692
    @gisinainduwara2692 2 ปีที่แล้ว +102

    වෛද්‍ය රනිල් ජයසේන සමග නැවත කතාබහක් කරන්න කියල ඉල්ලනව. විශේෂයෙන්ම හිටපු පොලිස්පතිතුමා සම්බන්ධව

  • @isurumohotty9381
    @isurumohotty9381 2 ปีที่แล้ว +34

    වැඩ කරන හාරසිය ගානටයි ගමේ මිනිස්සුන්ටයි ගමේ පංසලටයි කිය කිය සල්ලි අච්චු ගහන්න තරම් බබ්බුද මේ කට්ටිය...

  • @innovatorai
    @innovatorai 2 ปีที่แล้ว +66

    ඇත්ත මොකක්ද බොරුව මොකක්ද , මේකෙන් අතරමං වෙන්නේ කවුද? . චමුදිත , ව්‍යවසායකයෙක් ට අවස්ථාවක් දෙනවා නම් මම කැමතියි ඔබ සමග සාකච්ඡාවකට .

    • @shanwishwajith1562
      @shanwishwajith1562 2 ปีที่แล้ว +21

      අතරමං වෙන්න දෙයක් නම් නෑ රාජපක්ෂලා හොරු කියලා රටම දන්නවා නේත

    • @hussainbadurdeen1781
      @hussainbadurdeen1781 2 ปีที่แล้ว

      Karma.....

    • @hussainbadurdeen1781
      @hussainbadurdeen1781 2 ปีที่แล้ว

      Karma ...

  • @zaidahmad5790
    @zaidahmad5790 2 ปีที่แล้ว

    Chamuditha ayyage හරස් ප්‍රශ්න ටිකනං.!🔥😂අසරණයි

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +1

    Very good information thank you

  • @pradeeppathiraja5374
    @pradeeppathiraja5374 2 ปีที่แล้ว +92

    Chamuditha සහෝදරයා මේක ඇත්තටම ගොඩක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් , කතාවක් ඒ වගේම තමයි ඔබ ළඟ හිටපු පොලිස්පති තුමා එක්ක හිටපු සංවාදයත් ඒ වගේම ඔහු ප්‍රකාශ කරන දේ තුළත් ඇත්තක් තියෙනවා මම ප්‍රකාශ කරන්න නමුත් කියපු දේ තුළ යම් යම් ඇත්තක් තියෙනවා කියලයි එවකට සමාජයේ ලොකු කතාබහක් තිබුණා එය සියලුම මාධ්‍යන්ගෙන් නොව පුවත්පත් මාධ්‍ය තුලද වාර්තා වුණා නමුත් මං ඔබට ආරාධනා කරනවා ,Doctor නැවත සංවාදයට කැඳවලා ඔහුගෙන් IGP ඉලංගකෝන් ට කොට කතා කරාද නැද්ද කියන දුරකථන විශ්ලේෂණ වාර්තාවක් රැගෙන එන ලෙසත් එය සමාජගත කරන ලෙසත් එයින් ඇත්ත නැත්ත ගොඩක් එලියට එයි,

    • @ranjithranjith6603
      @ranjithranjith6603 2 ปีที่แล้ว +5

      Yes thats very good idea

    • @ayomakuruppu6060
      @ayomakuruppu6060 2 ปีที่แล้ว

      @@ranjithranjith6603 a

    • @dulanjaperera368
      @dulanjaperera368 2 ปีที่แล้ว +5

      දොස්තර මහතා කියුවේ එක දෙයක් විතරයි තව ගොඩක් දෙවල් ඔය ආයතනය තුල වුනා. වාහන අවභාවිතය වගේ දෙවල්. ඔය ආයතනයේ අයිතිකරු හොද වැදගත් මහත්මයෙක්. එතුමාට උනේ ගිරවුන් දෙන්නගේ ජාතක කාතාවේ උනා වගේ දෙයක්.

    • @devikakumudini6648
      @devikakumudini6648 2 ปีที่แล้ว

      Oya okkoma eka thanakata genna.. than thanwala katha karala wadak naa.. parshawa siyalla eka mohothaka interview karanna.. aththa naththa soyaganna pluwan ethakota

    • @devikakumudini6648
      @devikakumudini6648 2 ปีที่แล้ว

      Durakathana reports wadak naa

  • @dasunnawodya
    @dasunnawodya 2 ปีที่แล้ว +123

    හිටපු පොලිස්පති හරි පරිස්සමට උත්තර දෙන්නෙ...සමහර විට බය ඇති තමන්ට හරි පවුලෙ කෙනෙකුට හරි කරදරයක් වෙයි කියලා..

    • @tharuliimaya9306
      @tharuliimaya9306 2 ปีที่แล้ว +1

      මුන් බලයේ ඉද්දී කියන් නෑනේ

    • @ushawijesinghe
      @ushawijesinghe 2 ปีที่แล้ว +7

      ඔව් ඒක ඇත්ත. එයා පොලිසියෙ ලොක්කෙක් වුණත් කිසිම එඩිතර කමක් නැතුව ඇති.සමහර විට රජයෙන් මෙයාලට හොර සල්ලි කුට්ටියකුත් දෙන්න ඇති. ශල්‍යවෛද්‍යවරයාටත් මෙයාල මොනව කරයිද දන්නෙ නෑ.
      ශල්‍යවෛද්‍යවරයා කියන දේ පොලිස් ලොක්ක කෙලින්ම ප්‍රතික්ෂේප කරන්නෙ කථාව ඇත්ත නිසා.
      හොරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් නෑ කියනව වගේ , ඔබ තුමාට මේක ඔප්පු කරගන්න ලේසි වෙන එකක් නෑ. මට නම් හිතෙන්නෙ Dr කියන්නෙ ඇත්ත කියලා. ඒ දවස් වලම මේක ඔබ තුමාට දැනගන්න පුලුවන් වුණා නම් , අද මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා.
      අනේ ඔබතුමා ගොඩක් පරිස්සම් වෙලා ඉන්න.
      අපි හැමදාමත් ආදරෙයි❤️❤️❤️
      ඔබ තුමාට සියළුම දෙවියන්ගේ ආරක්ෂාව සහ විශ්වයේ ආශීර්වාදය ලැබේවා!🙏
      ඔබ තුමාට උතුම් තෙරුවන් සරණයි!🙏

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 2 ปีที่แล้ว

      amu ponna sipayyek. mun wage kalkanni ballo wage marala danna one.

  • @ashenmadushan2039
    @ashenmadushan2039 2 ปีที่แล้ว +94

    බුද්දිමත්ව බලද්දි ඩොක්ටර් නිවැරදියි. ඔහුට වහාම ආරක්ශාවක් ලබා දිය යුතුයි.

    • @AM-cv5nk
      @AM-cv5nk 2 ปีที่แล้ว +2

      Yas 🙏😩

    • @moviesforever8805
      @moviesforever8805 2 ปีที่แล้ว

      Chamuditha, ඔයා වැදගත් මාද්‍යවේදියෙක්. ඕනම කෙනෙක්ට මෙහෙම කතා හදන්න පුලුවන්නේ. කිසිම සාක්ශියක් නැති කෙනෙක්ව ඔයා ඇයි මාද්‍යට ගේන්නේ. මේ doctorට මේ කතාව කියපු කෙනාවත් නෑ. 😅. අපිටත් මෙහෙම කිසිම සාක්ශි නැති කතාවක් ඔබගේ interview ඇවිත් කියන්න පුලුවන්නේ. අවස්තාවාදින්ට මරුනේ ....
      මේ doctor අවුරුදු 4ට කලින් JVP පක්ශේ දිනවන්න stage එකට නැගපු කෙනෙක් ..
      Chamuditha , you are clearly being a guniepig for all the political parties. එක එක පක්ශ වලට මඩ ගහන්න ඔබ නොදනුවත්ව ඔබව වක්‍රාකාරව පාවිච්චි කරනවා....
      th-cam.com/video/sQrn9Ns-Ysc/w-d-xo.html මේ link එක ඒ doctor JVP සහය දෙන විඩියෝ එකක්

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 2 ปีที่แล้ว

    චමුදිත අනේ ඔබ තුමා මේ කතා කරන්නේ අවදානම ගන්නෙ අපි හැමෝම වෙනුවෙන්.. ඔබ තුමාගේ දෙමව්පියන් නිවන් මගට යන්නට ඔබ බිහිකල පිනම ඇති..ඔබේ බිරිද දරුවන් පවා නීරෝගී වේවා..ඔබව සියලු දෙවියන් ආරක්ශා කරත්වා. අපි ඔබට හදවතේ ගැබුරින්ම ආදරෙයි..ඒත් මේ දුශ්ට ලෝකෙ ඔබ ගැන අපට බයයි..ආඩම්බරයි ඔබ ගැන..හදවතේ වීරයෙක් ඔබ..

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 2 ปีที่แล้ว +8

    හිටපු පොලිස්පති ගේ ප්‍රකාශය පිලිගන්න බැහැ.මොකද කතාව ඇත්ත නම් පොලිස්පති සේවය පැහැර හැරීමේ චොදනාවට උසාවි යා හැක.ඔහුට කියන්න තියන එකම දේ තමයි බේරෙන්න " නෑ " කියන එක.

    • @chathuralakshan542
      @chathuralakshan542 2 ปีที่แล้ว +1

      hitapu policepathi thuma gena nodena thama itin oya comment eka dala thiyenne. Sri lanka policiye police niladarin pawa wediyenma gaurawa karana niladariya. kisima deshapalakayekuta aduma gane janadipathitawath nemune nethi aduma gane amathi kenektawath sir kiyala weda wetune ne garu amathithuma kiyala nambu pitin katha kale

    • @wasalananayakkara3957
      @wasalananayakkara3957 2 ปีที่แล้ว

      @@chathuralakshan542 අපි බලමු.අපි හොයනවා ඒ අබිරහස්ලෙස මිය ගිය කෙනාගේ වතගොත.එදාට බලමු.

  • @anwranwranwr1530
    @anwranwranwr1530 2 ปีที่แล้ว +106

    චමුදිත වසර ගාණකින් අද හොඳටම
    හිල් පොල් කට්ටෙන් නෑවා..😂😂😂😂😂😂😂😂😂 චමුදිත අත ඇරියේ නෑ මෙයා දීපු පට්ට ගේම කොහොමද 😊😊

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +51

    මුන් හොරකම් කරපු සල්ලි කොහොමහරි ගන්න ඕනෑ

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 หลายเดือนก่อน

    රටට යහපත් කාලයක් උදාවේවා....

  • @awishkamadushan3097
    @awishkamadushan3097 ปีที่แล้ว

    ජය වේවා චමුදිත

  • @kasunchameerawalisundara2093
    @kasunchameerawalisundara2093 2 ปีที่แล้ว +107

    අශාන් ඔබ කිව කතාව එත හොදින් නිර්මාණය කර ලාදක් බව පෙනී යයි දෙනක ඔබටද දියවනවේ පා වේමට සිදුවනු ඇත.......ඔබත් මේ අවස්ථාවේ මහත් අපහසු තවයකින් සීට්

    • @sandafernando9209
      @sandafernando9209 2 ปีที่แล้ว +1

      Anivaryen game horu.

    • @devikawijayabandara7941
      @devikawijayabandara7941 2 ปีที่แล้ว +2

      අනේ පව් අහිංසක මිනිස්සු පරාන බය නිසා අසරනවෙන තරමක්

    • @rameshnaullage6007
      @rameshnaullage6007 2 ปีที่แล้ว +1

      ඇත්තක් කියන්නද මෙයා අශාන් නෙවෙයි නම..

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 2 ปีที่แล้ว +52

    සැලසුම් සහගතව බොරුවක් ගොතාගෙන with චමුදි තත් සමග මේ පින්ටින් සමාගමේ නියෝජිතයා කරන ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බව තහවුරු වෙනවා

  • @lahirukodi4493
    @lahirukodi4493 2 ปีที่แล้ว +35

    ස්තුති චමුදිත මහතා

  • @eruzadhassim8987
    @eruzadhassim8987 2 ปีที่แล้ว +1

    Muditha you are a great person. Yakkun samaga geevithe.

  • @AM-cv5nk
    @AM-cv5nk 2 ปีที่แล้ว +133

    රාජපක්ෂලාගේ අසූචි හොදයි කියන කොටසක් අපේ රටේ නැතිවම නොවේ හැබැයි ඊට වැඩිය ජන අරගලය බලවත්🙏🙋❤️

  • @udarialmeda1405
    @udarialmeda1405 2 ปีที่แล้ว +3

    අපේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ බත් පත නැති කරපු ,අපේ රටේ දරුවන්ගේ අනාගතය නැති කෙරුව කාලකණ්ණි තොපි සේරමට යි,තොපේ දරුවන්ටයි හෙන ගහපිය

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 2 ปีที่แล้ว +33

    දොස්තර මහත්තයාගේ සාකචිඡාවදි පොලිස් පතිට කතා කරන්න තිබුනේ

  • @niroshanperera8930
    @niroshanperera8930 2 ปีที่แล้ว +39

    ඔය ඩොක්ටර් මම අවුරුදු 20 තිස්සෙම දන්නවා.. එයාට බොරු කියන්න බෑ.. වෛද්‍ය සභාවේ ප්‍රශ්න එනවා..

    • @lalithafernando3369
      @lalithafernando3369 2 ปีที่แล้ว

      අා ඒක හොද අාරංචියත් මේක අැත්තම කතාවක් පිලිගන්න වෙනවාමයි

  • @isurg_
    @isurg_ 2 ปีที่แล้ว +27

    ආණ්ඩුව පෙරලුනාම හොරකම නවතින්න ඕනලු. ආණ්ඩු දෙකේම හිටියේ හොරුනේ😂.

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 2 ปีที่แล้ว +1

      යහපාලනයට ආාපු ජනාධිපති ඉක්මනටම ආපසු රාජපක්ෂලා වෙනුවෙන් වැඩකලා. ඒක තමයි රාජපක්ෂලා ගේ දක්ෂතාවය.

  • @TimeToCinemaSL
    @TimeToCinemaSL 2 ปีที่แล้ว

    චමුදිත සර් සුපිරි, හැම කරුණක්ම තර්ක කරනවා😍

  • @thisarinisansla1103
    @thisarinisansla1103 2 ปีที่แล้ว

    නියමයි චමුදිත අන්කල්...කොන්ද පන තියෙන ලංකාවෙ එකම මාද්‍යවේදියා ..respect..👌👌👌👌👍👍👍

  • @chandikapushpakumara3278
    @chandikapushpakumara3278 2 ปีที่แล้ว +37

    ජය නියතයි චමුදිත ඔබට..නියම මාධ්‍ය වේදියා....

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +13

    ඉතා ම පැහැදිලියි “දී කිරට බළලෙක් සාක්කි” දෙන බව. ගාමිණී සෙනරත් සහ එදා ඔහු ගේ දේශපාලන බලය ගැන රටම දනී. වෛද්‍ය වරයා ගේ හෙළිදරව්ව පහසුවෙන් ඉවත දමන්න බෑ. සත්‍යය හෙළිදරව් වීම කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණි. තව ඉදිරියට යන්න. ස්තුතියි චමුදිත.

  • @padmimanik
    @padmimanik 2 ปีที่แล้ว +48

    මේතුමා තනිකරම චමුදිතව අන්දන්න හදන්නෙ කියලා පෙනවා ,බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගෙ....

  • @jeewakasampath2434
    @jeewakasampath2434 2 ปีที่แล้ว +2

    සල්ලි අච්චු ගහල තමයි කියලා.. ලාවට වගේ තේරෙනවා නේද චමුදිත සහෝදරයා.. ආදරෙයි චමුදිත..
    රනිල් ජයසේන කියපු එක 100% නැතත් 99% ක්‌ ඇත්ත කියලා මට හිතෙනවා..

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +1

    නියමයි චමු උබ කොන්ද පන තියන එකෙක් 🙏

  • @lalithafernando3369
    @lalithafernando3369 2 ปีที่แล้ว +29

    Niroshanකියල මහත්මයෙක් අවු 20විතර මේ ඩොක්ටර්ව අදුනනවලු ඵයා කවදාවත් බොරැ කියන්නෙනැලු
    ඒනිසා මේක කතාව අැත්තව.ජයවේවා

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +36

    ඒ ඩොක්ටර්.කවදාවත් බොරුවට එහෙම ප්‍රකාස කරන කෙනෙක් නෙමේ.. හරි අවංක මහත්මයෙක් ..ගම්පහ ජනතාව දන්නව ...

  • @renukare8154
    @renukare8154 2 ปีที่แล้ว +2

    කරලම තියෙනවා

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 2 ปีที่แล้ว +1

    හොදට හදාගෙන.... පිටපත ලස්සනටම ගෙනත් තියනවා.. මු පට්ටම විදිහට කඩේ යන පොරක් එකේ දෙකක් නැහැ... අනික හිටපු පොලිස් පති එහෙම දෙයක් වෙලා තිබුනත් මාද්‍යට කියන්නේ නෑ කිව්වොත් උටත් ෂොට් ඒක හම්බෙනවා කියාලා දන්නවනේ... හැබැයි අර මරපු මනුස්සයා ගැන තොරතුරු ගත්තොත්... බලන්න පුළුවන් ඒ කෙනා මේ ආයතනයේ වැඩ කරලා තියනවද කියලා.. එහෙම වැඩකරලා තියනවනම් බඩුම තමයි.. හැබැයි මේ සීන් ඒක හරිම පිළිතුරක් ලැබෙනකන් ඉස්සරහට ගෙනියන්න.... චමුදිත ඔබ වැනි නිර්බිත මාද්‍ය වේදියෙක් ගැන අපිට ඉතාමත් සන්තෝසයි... ඔබ‍ට ජයවේවා... ඉදිරියටම යන්න.. 💪💪💪

  • @anurasenarath567
    @anurasenarath567 2 ปีที่แล้ว +28

    ඔබතුමාට දෙවිපිහිටයි දීර්ගායු වේවා

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +32

    මු ගාමිණී සේනාරත් වගේම කපටියෙක්..

  • @nethusinhalajock1739
    @nethusinhalajock1739 2 ปีที่แล้ว

    Mona police pathith බලයට යටයි chamuditha aiye අනිල් ජයසිංහ doctor kathanna හැකියාව ලස්සනට nethiwenna පුළුවන් eth එතුමා kathakare හදවතේ වේදනාවෙන් kiyalla mekka බලන ඕනේ කෙනෙකුට තේරෙනවා ekka තමයි sathya..eka ඒකගෙ සල්ලි baleta wachanna හසුරුවන oya වගේ cco පඳුරු යට ඕනේ තරම් ඉන්නවා ......balathanhawen පෙළෙන unnta oya වගේ වැඩසටහනkata sudannam wenna ekka podi දෙයක් chamuditha අයියෙ ....oya genna godak adambarai අපි හැමදාමත් ඔබතුමා ළඟින් ඉන්නවා good luck ........

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 ปีที่แล้ว

    Chamuditha oya ape රටේම inna loku සම්පත් ...රටම වෙනුවෙන් ඇත්ත katha karana එඩිතර sinhayek ...paressamin වැඩ karanna ...budu saranai ....🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @janakaeranda3278
    @janakaeranda3278 2 ปีที่แล้ว +28

    ඕකට කියන්නේ හොරාගෙ අම්මාගෙන් පේන අහනවා කියලා ඔච්චර අරක්ශාවක් තියෙන්නෙ හොර වැඩ කරන නිසා නෙවෙයිද?

  • @anojathoradeniya527
    @anojathoradeniya527 2 ปีที่แล้ว +18

    CBO තනිකරම කරන්නෙ තමන්ගෙ පාර්ශ්වය සුද්ධ කරනවා පිළිවෙළට.හොඳ කතිකයෙක්.

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 2 ปีที่แล้ว +1

    ඒ කාලේ ගහන්න ඇති... දැන් නැතුව ඇති.. දැන් cctv බලලා හොයන්න පුලුවන් ද😂

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 2 ปีที่แล้ว

    VERY well answered very well answered a great person Chamuditha you will have to learn from him

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว +11

    විශිෂ්ටයි චමුදිත. ඔබගේ සේවය රටට වටිනවා. හිටපු පොලිස්පතිත් අනාගත්තා. එයායි ඔය ඉන්ටවිව් එකට ආපු දේශ දේශද්‍රෝහියයි සම්පූර්ණයෙන්ම කිව්වේ බොරු. උන් හිතනවා නං හිතනවා නං අපි මෝඩයෝ කියලා ඒක හරිම වැරදීමක්. මුන් ඔක්කොටම හෙනම ගහනවා මේ කරපු අපරාධයට

  • @nilminimuthunayake2613
    @nilminimuthunayake2613 2 ปีที่แล้ว +26

    හැම වෛද්‍යවරයෙක්ම සංවේදී වෙනවා. මොකද රෝගීන් සමගම ගැවසෙන නිසා. ඔබත් රෝගීවෙන දවසක් එයි. එදාට වෛද්‍යවරයකුගේ භුමිකාව මොකක්ද කියල තේරුම්ගනි.

  • @nilukalakmali8585
    @nilukalakmali8585 2 ปีที่แล้ว

    ලස්සනට මෙයා එයාලගෙ සයිඩ් එක ක්ලියර් කරනව🤣 ජය චමුදිත ඔබට

  • @chathuribhagya7267
    @chathuribhagya7267 2 ปีที่แล้ว +1

    රනිල් සර්ට සහ චමුදිතට ජය..

  • @HiddenHacks
    @HiddenHacks 2 ปีที่แล้ว +35

    රටේ දෙනට පවතින උද්ධමන සහ අර්බුධය ගෙන බලධ්ධි, ඇත්ත කතාව හිතාගන්න පුළුවන්.

  • @chandrikap919
    @chandrikap919 2 ปีที่แล้ว

    බුදු සරණ i

  • @theekshanapinidupinsara9919
    @theekshanapinidupinsara9919 2 ปีที่แล้ว

    අපේ චමිදිත මාහතාට ජයවෙිවා ......

  • @lasithgunasekera.1767
    @lasithgunasekera.1767 2 ปีที่แล้ว +19

    දියවන්නාවෙ මියගිය පුද්ගලයාගෙන් පටන් ගමු. අවසානය හමු වෙන තුරු 🧐

  • @sonicesb
    @sonicesb 2 ปีที่แล้ว +210

    පට්ට නිර්මාණයක්. ආයතනයක, shares නැති සේවකයෙක් මෙහෙම ඉලන්කන්ඩ ආවා දැක්කමයි... මූට හොඳ ගානක් දීලා ඇති!

    • @diruchandrasekara4576
      @diruchandrasekara4576 2 ปีที่แล้ว +1

      👍

    • @sidanthamudalige9069
      @sidanthamudalige9069 2 ปีที่แล้ว +12

      යම් අයතනයකට චොදනවක් ආ විට එම අයතනයේ හිමිකරු ඒ වෙනුවෙන් කතා කලයුතුයි .පඩි ගන්න සෙවකයෙක් එවල රටේ ජනතාව නොමග යවන්නඩද මේ හඩන්නේ.

    • @dulanjaperera368
      @dulanjaperera368 2 ปีที่แล้ว +9

      දැන් ඔය ආයතනය පාලනය කරන්නේ ගාමිණී සෙනරන්ගේ මල්ලි ශනිල් සෙනරත්. ඔය සේවකයා ඔකේ වැඩ කරන කෙනෙක් කුලියට කහින්න එවලා.

    • @lydroxide8057
      @lydroxide8057 2 ปีที่แล้ว +1

      @Hirunika HIRUNIKA please meke time stamp ekak ekka comment ekak danna minissunta penna