Not as Sinhalese, not as Muslim, not as Tamil, not as Burgher, but as SRI LANKANS we are in this together. Let's Build Our Country together as Sri Lankans. Proudly Sri Lankan 💪
@@mallikaisrael9921 yes brother easter day dawase rajapaksha thama bomb eka plan kare muslim minissunwa alnna muslim religion eka thama peacefulma religion in the world may allah swt guide all you to right path
yes brother easter day dawase rajapaksha thama bomb eka plan kare muslim minissunwa alnna muslim religion eka thama peacefulma religion in the world may allah swt guide all you to right path
I’m Buddhist I respect that Islamic leader ... look at the way he is talking and look at way he is looking the problems very bravo person .. we are lucky enough to have this kind of leaders .. I saw him sidddi lebbe
Jathin athara prashnawalata wada agamika gatalu nemeda me.. Ape hamuduruwaru hamoma nemei rate yahapatha wenuwen katha kela ada me denna apahasa keranne katada...
yes brother easter day dawase rajapaksha thama bomb eka plan kare muslim minissunwa alnna muslim religion eka thama peacefulma religion in the world may allah swt guide all you to right path
@@sammurphy4122 they're not Muslims they were made by usa to make people hate Islam same in srilanka Rajapaksa made them they named Muslim names for them and they practiced them to die every Muslim know this they are not muslims!!! We should remove rajapaksa and put sajith anura also a liar!
yes brother easter day dawase rajapaksha thama bomb eka plan kare muslim minissunwa alnna muslim religion eka thama peacefulma religion in the world may allah swt guide all you to right path
I’m a Buddhist, coming from one of the prestigious Buddhist school. I want to tell all my fellow christians and Muslims brothers n sisters all Buddhist are not bad.. they are nice .. every religion has some sort of minority less than 5% toxic n very much extremist.
Brother I am a Muslim but I have lots of Buddhist friends who respect our religion and I respect Buddhist religion too if not I won’t be a Muslim. As a Sri Lankan we have to protect our mother land
This was a very good topic, I love to listen to Brother Charles, we as one nation got to look after each other, our mother land , it’s not only for Sinhalese,Burghers, Muslim o Tamils , it is nice to see all the young generation standing up for theirs and our rights , God bless and stay bless all Sri Lankans ❤️🙏
එදා මෙදා තුර චමුදිත ඔබ කල හොදම වැඩසටහන ඒ වගේම මෙ දෙපලටත් ගොඩක් ස්තුති
Thanks for your All
රැවටෙන්න එපා. මුන් ආපහු සර්වාගමික කතා ගෙනල්ලා ආපහු බෝම්බයකින් කෙලපු දවසට තේරෙයි.
@@sss645y අම්මෝ මෙන්න සාටකෙන් අමුඩෙ ගහපු එකෙක්
@@CREATIVE-SRI-LANNKA ඔබ වැරදියි. ගෝඨාභය අයින් කරන්න ඕන කියන මතයේ මමත් අනිත් අය වගේම ඉන්නවා. හැබැයි භික්ෂුන් වහන්සේටයි පොදුවේ බුද්ධාගමටයි පහර ගහන එකට මම විරුද්ධයි. ජෙනුයින් විදිහට අරගල කරන්න පටන් ගත්ත අය අතරට මේ වගේ පහත් පෙලේ මිනිස්සු රිංගල කරන්නෙ අන්න ඒ වගේ දෙයක්.
මව්ලවීතුමාට...සහ.බ්‍රදර් චාර්ල්ස් ට.ජනතා..ප්‍රනාමය .පුදකරමි ස්තුතියි ජයවේවා
පුලුවන්නම් මේ කියලා තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරන්න. මට ආගමත් එක්ක ප්‍රශ්නයක් නැත. එහෙත් මැල්කම් රන්ජිත් සමග කිසිම විටක එකග විය නොහැක. ඔහු ඇමෙරිකන් එම්බසියේ නළුවෙකි. මෙවැනි උන්, අති උතුම් තෝමස් කාදිනල් කුරේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා නිගරු කරයි. අනෙකුත් සියලුම ආගම් වල නායකයන් දේශපාලනයෙන් තොර ජීවිතයක් ගතකරන විට මේ පුද්ගලයා පමණක් මෙසේ රගන්නේ කුමකටදැයි ඔබට හැර ඕනෑම මෝඩයෙකුට තේරේ. ඔබ කියනා පරිදි අනෙක් කිසිම ආගමක නායකයෙකු මොහු කියනා අයුරු මෝඩ ප්‍රකාශ නොකරයි. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් ට චෝධනා පත්‍ර භාරදී තිබියදීත් මොහු ඉල්ලන්නේ සිරිසේන සිරභාරයට ගන්නකියාය. එය එසේ උවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දෙයක් කෙරීමට නියමිත ක්‍රියාපටිපාටියක් ඇත. මෙවැනි මෝඩයෙකු මුල්පුටුවේ තබාගැනීම අපගේ සභාව විසින් කරනලද ගොන්ම ගොන් වැඩකි. මූ ඉල්ලන දේ සාධාරණදැයි ඔබම කියන්න. තවද යුධ සමයේදී LTTE සංවිධානයට කතෝලික පුජකයන් වන රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන් විවුර්තව සහයෝගය දෙන විට මැල්කම් රන්ජිත් සිටියේ රෙද්ද අස්සෙද. මතකද අපි ඒකාලේ මඩු පල්ලි යනකොට රායප්පු ජෝසප් කරපු වැඩ. ඔවුන් සහයෝගය දුන්නේ මිනිසුන් ජීවත් කරවීමටද. කාත්තන්කුඩි පල්ලියට පහරදී මිනිසුන් සියගණන් ඝාතනය කලේ LTTE සංවිධානය නේද. එතකොට අපේ කතෝලික පුජකයන් කටක් ඇරියද. බෞද්ධයන්ගේ දළදා මාලිගාවට සහ ශ්‍රීමහා බෝධියට පහර දුන්නේ LTTE ය නේද. එතකොට අපි කට අරියාද. එතකොට අපේ සමහර පාදිලියෝ (මැල්කම් රන්ජිත් ද ඇතුළුව) නිකන්වත් කීවද රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන්ට පැත්තකට වෙලා ඉන්න කියා. අවංකවම කියනවානම් LTTE එකේ හිටපු සාමාජිකයන්ගෙන් වැඩි කොටසක් කතෝලික දෙමල බව ඔබ නොදන්නේද. ඇයි ඒවා කතා නොකරන්නේ. ඉන්ගලන්තේ අගමැති එනකොට මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව ඔහුට ලිපි භාරදෙන්න ගියේ කව්ද. ඒ අපේ කතෝලික පුජකයෝ නේද. මේවට උත්තර දෙන්න. මේවා එකල බෞධයෝ සහ මුසල්මානුවන් අපවැනි කතෝලිකයන්ගෙන් ඇසු ප්‍රශ්නය. එකල මේවාට උත්තර මාහට නොතිබිණ. මැල්කම් රංජිත්ට ඇත්තේ වෙනමම න්‍යාය පත්‍රයකි. ඔබ හෝ මම එය නොදනිති. අපි දෙදෙනාම උන්ගේ වහල්ලු පමණි.
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
ස්තුතියි ඔබ දෙපලට
අනේ අපේ රට.බුදර් චාර්ල්ස් මැදිහත් වෙලා හදාදෙන්න. ඔය කතා අහල සේරම පෙලට එයි.
@@geethsathsara9153 ඔවු පෙලට ආපුවාම ඔක්කොම පෙලට තියලා අරියි තොපේ පුකේ. කතෝලික පාදිලියෝයි තම්බි ලේබ්බෙලයි හොද ෆකර් ලා.
@@geethsathsara9153 පුලුවන්නම් මේ කියලා තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරන්න. මට ආගමත් එක්ක ප්‍රශ්නයක් නැත. එහෙත් මැල්කම් රන්ජිත් සමග කිසිම විටක එකග විය නොහැක. ඔහු ඇමෙරිකන් එම්බසියේ නළුවෙකි. මෙවැනි උන්, අති උතුම් තෝමස් කාදිනල් කුරේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා නිගරු කරයි. අනෙකුත් සියලුම ආගම් වල නායකයන් දේශපාලනයෙන් තොර ජීවිතයක් ගතකරන විට මේ පුද්ගලයා පමණක් මෙසේ රගන්නේ කුමකටදැයි ඔබට හැර ඕනෑම මෝඩයෙකුට තේරේ. ඔබ කියනා පරිදි අනෙක් කිසිම ආගමක නායකයෙකු මොහු කියනා අයුරු මෝඩ ප්‍රකාශ නොකරයි. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් ට චෝධනා පත්‍ර භාරදී තිබියදීත් මොහු ඉල්ලන්නේ සිරිසේන සිරභාරයට ගන්නකියාය. එය එසේ උවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දෙයක් කෙරීමට නියමිත ක්‍රියාපටිපාටියක් ඇත. මෙවැනි මෝඩයෙකු මුල්පුටුවේ තබාගැනීම අපගේ සභාව විසින් කරනලද ගොන්ම ගොන් වැඩකි. මූ ඉල්ලන දේ සාධාරණදැයි ඔබම කියන්න. තවද යුධ සමයේදී LTTE සංවිධානයට කතෝලික පුජකයන් වන රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන් විවුර්තව සහයෝගය දෙන විට මැල්කම් රන්ජිත් සිටියේ රෙද්ද අස්සෙද. මතකද අපි ඒකාලේ මඩු පල්ලි යනකොට රායප්පු ජෝසප් කරපු වැඩ. ඔවුන් සහයෝගය දුන්නේ මිනිසුන් ජීවත් කරවීමටද. කාත්තන්කුඩි පල්ලියට පහරදී මිනිසුන් සියගණන් ඝාතනය කලේ LTTE සංවිධානය නේද. එතකොට අපේ කතෝලික පුජකයන් කටක් ඇරියද. බෞද්ධයන්ගේ දළදා මාලිගාවට සහ ශ්‍රීමහා බෝධියට පහර දුන්නේ LTTE ය නේද. එතකොට අපි කට අරියාද. එතකොට අපේ සමහර පාදිලියෝ (මැල්කම් රන්ජිත් ද ඇතුළුව) නිකන්වත් කීවද රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන්ට පැත්තකට වෙලා ඉන්න කියා. අවංකවම කියනවානම් LTTE එකේ හිටපු සාමාජිකයන්ගෙන් වැඩි කොටසක් කතෝලික දෙමල බව ඔබ නොදන්නේද. ඇයි ඒවා කතා නොකරන්නේ. ඉන්ගලන්තේ අගමැති එනකොට මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව ඔහුට ලිපි භාරදෙන්න ගියේ කව්ද. ඒ අපේ කතෝලික පුජකයෝ නේද. මේවට උත්තර දෙන්න. මේවා එකල බෞධයෝ සහ මුසල්මානුවන් අපවැනි කතෝලිකයන්ගෙන් ඇසු ප්‍රශ්නය. එකල මේවාට උත්තර මාහට නොතිබිණ. මැල්කම් රංජිත්ට ඇත්තේ වෙනමම න්‍යාය පත්‍රයකි. ඔබ හෝ මම එය නොදනිති. අපි දෙදෙනාම උන්ගේ වහල්ලු පමණි.
ජාතිවාදයෙන් තොර රටක් ගොඩනැගීමේ ආරම්භයයි මේ වගේ වැඩසටහනකට ස්තුතියි චමුදිත අයියා
අඩො මව්ලවිතුමනි නුබමරක්කලදනැතිනම්ම්බන්ද
අඩොමව්ලවිතුමනිනුබමරක්කලයෙක්ද එසේනැතිනමඉංදියන්ජාතිකතම්බියෙක්කදකියානම්මටසැකයක් එයවගේමනුබඅපිවෙනුවෙන්පෙනිසිටින්න ගග නුබටබලයදුන්නේතෙගේඅම්මදඅනේතොසල්ලිවලයකහින තොටකවදබලයදුනනෙඅපිවෙනුවෙන්පෙනිසිටින්නේ
@@mohamadthahirmohamadajumi1994 uba mokekda.pala ponnaya.
👍
@@mohamadthahirmohamadajumi1994 terrorist
Brother Charles පියතුමා අවසාන වශයෙන් කියපු පණිවිඩය ඇහුව ගමන් ඇග හිරි වැටුන
අරගලයට ජය වේවා🇱🇰❤
පයියත් හිරි වැටුනද ?
කුරානයේ මොහොමඩ් කියන මිනිහා දේශනා කල මුළු ලෝකයම මුස්ලිම් කරන්න ඕනේ, අල්ල විස්වාස නොකරන මිනිස්සු කාෆීර්ලා හෙවත් බොරුකාරයෝ උන්ව ජිහාඩ් කරන්න නැතිනම් මරන්න ඕනේ කියන දේශනාව ගැන උඹ මොකද කියන්නේ? ඔය දේසනාව නිසා නේද පාස්කු ප්‍රහාරය ඇතිඋනේ? පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරු මොහොමඩ් කියන එකා නේද? මොහොමඩ් කියන එකාගේ දේශනා නිසා නේද ලෝකේ මුස්ලිම් ත්‍රස්ත වාදය ඇතිවෙලා තිබෙන්නේ. .Brother Charles කියන සින්දු කාරයාට පාස්කු ප්‍රහාරය අමතකද? එක කලේ කවුද කියලා ඌට අමතකද? මේ පාද්ලි බැල්ලිගෙ පුතා මා සමග කතාවට ආවොත් මුට රෙවෙන්න කියලා දෙනවා.බෞද්ද අපි සියලු දෙනාටම මෛත්‍රී කරමු කියනකොට හමබයෝ අල්ලාහු අක්බර් කියාලා අනික් මිනිස්සු මරන්න පටන් ගන්නවා. නවසීලන්තේ පිහියෙන් අන්න හමබයා අල්ලාහු අක්බර් කියා කියා නේද අහිංසක මිනිසුන්ට පිහියෙන් ඇන්නේ . උම්බ්ලාට මොහොම්මඩ් කියන එකා උගන්වලා තිබෙන්නේ ආගම වෙනුවෙන් මැරුනොත් ස්වර්ගෙට යනවා කියලා. ඒ නිසා නේද සහරාන් ඉස්සෙල්ලම මරුනේ? දැන් ඌ කන්‍යාවන් 72 එක්ක හොන්දට හැමනේනවා ඇති නේද? ගොන් මෝඩ හැත්ත. ආ බෝල හමබ්යෝ අරගලයට ජයවේවා කියන්න රටේ තව හම්බ පල්ලි හදන්නද?
පිංසිද්ද වෙනව චමුදිත මහතා මා බලපු හොඳම වැඩසටහන සමස්ථ ජනතා දැනුවත් කිරිම පිලිබද මවුලවි තුමට සහ චල්ස් පියතුමාට හදපිරි ස්තුතිය
චමුදිත ඔබට ස්තුතියි! මෙවන් වටිනා සංවාදයක් සංවිධානය කිරීමට.
රටේ අහිමි වූ සාමය, නැවතත් සැබෑ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආරම්භයකට මුල පිරීම රටේ අනාගතයේ ජයග්‍රහණයයි❤️
පුලුවන්නම් මේ කියලා තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරන්න. මට ආගමත් එක්ක ප්‍රශ්නයක් නැත. එහෙත් මැල්කම් රන්ජිත් සමග කිසිම විටක එකග විය නොහැක. ඔහු ඇමෙරිකන් එම්බසියේ නළුවෙකි. මෙවැනි උන්, අති උතුම් තෝමස් කාදිනල් කුරේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා නිගරු කරයි. අනෙකුත් සියලුම ආගම් වල නායකයන් දේශපාලනයෙන් තොර ජීවිතයක් ගතකරන විට මේ පුද්ගලයා පමණක් මෙසේ රගන්නේ කුමකටදැයි ඔබට හැර ඕනෑම මෝඩයෙකුට තේරේ. ඔබ කියනා පරිදි අනෙක් කිසිම ආගමක නායකයෙකු මොහු කියනා අයුරු මෝඩ ප්‍රකාශ නොකරයි. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් ට චෝධනා පත්‍ර භාරදී තිබියදීත් මොහු ඉල්ලන්නේ සිරිසේන සිරභාරයට ගන්නකියාය. එය එසේ උවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දෙයක් කෙරීමට නියමිත ක්‍රියාපටිපාටියක් ඇත. මෙවැනි මෝඩයෙකු මුල්පුටුවේ තබාගැනීම අපගේ සභාව විසින් කරනලද ගොන්ම ගොන් වැඩකි. මූ ඉල්ලන දේ සාධාරණදැයි ඔබම කියන්න. තවද යුධ සමයේදී LTTE සංවිධානයට කතෝලික පුජකයන් වන රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන් විවුර්තව සහයෝගය දෙන විට මැල්කම් රන්ජිත් සිටියේ රෙද්ද අස්සෙද. මතකද අපි ඒකාලේ මඩු පල්ලි යනකොට රායප්පු ජෝසප් කරපු වැඩ. ඔවුන් සහයෝගය දුන්නේ මිනිසුන් ජීවත් කරවීමටද. කාත්තන්කුඩි පල්ලියට පහරදී මිනිසුන් සියගණන් ඝාතනය කලේ LTTE සංවිධානය නේද. එතකොට අපේ කතෝලික පුජකයන් කටක් ඇරියද. බෞද්ධයන්ගේ දළදා මාලිගාවට සහ ශ්‍රීමහා බෝධියට පහර දුන්නේ LTTE ය නේද. එතකොට අපි කට අරියාද. එතකොට අපේ සමහර පාදිලියෝ (මැල්කම් රන්ජිත් ද ඇතුළුව) නිකන්වත් කීවද රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන්ට පැත්තකට වෙලා ඉන්න කියා. අවංකවම කියනවානම් LTTE එකේ හිටපු සාමාජිකයන්ගෙන් වැඩි කොටසක් කතෝලික දෙමල බව ඔබ නොදන්නේද. ඇයි ඒවා කතා නොකරන්නේ. ඉන්ගලන්තේ අගමැති එනකොට මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව ඔහුට ලිපි භාරදෙන්න ගියේ කව්ද. ඒ අපේ කතෝලික පුජකයෝ නේද. මේවට උත්තර දෙන්න. මේවා එකල බෞධයෝ සහ මුසල්මානුවන් අපවැනි කතෝලිකයන්ගෙන් ඇසු ප්‍රශ්නය. එකල මේවාට උත්තර මාහට නොතිබිණ. මැල්කම් රංජිත්ට ඇත්තේ වෙනමම න්‍යාය පත්‍රයකි. ඔබ හෝ මම එය නොදනිති. අපි දෙදෙනාම උන්ගේ වහල්ලු පමණි.
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
චමුදිතට අසුචි ගහල මදි.
උඹලාගෙන් ඉස්තුතිය ලැබෙන කොට සිංහලයාගෙන් ඌට අසුචි ලැබෙනවා.
ආදරණිය මවුලවි තුමනි ඔබ අපේ රටට ආදර්සමත් චරිතයක් ආගමික නායකයෙක් අපි ඔබට ආදරෙයි ජාතියේ පුණාමය අපි පුදකරන iii
💗💗💗💗💗🙏🙏🙏🙏🙏👍🏽👍🏽👍🏽
🙏🙏🙏🙏🙏
මේ අරගලයට පණ පොවන සංඝයා වහන්සේලා ගොඩක් ඉන්නවා. රට වෙනුවෙන් ඉදිරියට ආ ඒ බුදු පුතුන්ට මගේ ගෞරවය ❤
❤❤❤❤
පුලුවන්නම් මේ කියලා තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරන්න. මට ආගමත් එක්ක ප්‍රශ්නයක් නැත. එහෙත් මැල්කම් රන්ජිත් සමග කිසිම විටක එකග විය නොහැක. ඔහු ඇමෙරිකන් එම්බසියේ නළුවෙකි. මෙවැනි උන්, අති උතුම් තෝමස් කාදිනල් කුරේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා නිගරු කරයි. අනෙකුත් සියලුම ආගම් වල නායකයන් දේශපාලනයෙන් තොර ජීවිතයක් ගතකරන විට මේ පුද්ගලයා පමණක් මෙසේ රගන්නේ කුමකටදැයි ඔබට හැර ඕනෑම මෝඩයෙකුට තේරේ. අඩුම වශයෙන් යුධ සමයේදී LTTE සංවිධානයට කතෝලික පුජකයන් වන රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන් විවුර්තව සහයෝගය දෙන විට මැල්කම් රන්ජිත් සිටියේ රෙද්ද අස්සෙද. මතකද අපි ඒකාලේ මඩු පල්ලි යනකොට රායප්පු ජෝසප් කරපු වැඩ. ඔවුන් සහයෝගය දුන්නේ මිනිසුන් ජීවත් කරවීමටද. කාත්තන්කුඩි පල්ලියට පහරදී මිනිසුන් සියගණන් ඝාතනය කලේ LTTE සංවිධානය නේද. එතකොට අපේ කතෝලික පුජකයන් කටක් ඇරියද. බෞද්ධයන්ගේ දළදා මාලිගාවට සහ ශ්‍රීමහා බෝධියට පහර දුන්නේ LTTE ය නේද. එතකොට අපි කට අරියාද. එතකොට අපේ සමහර පාදිලියෝ (මැල්කම් රන්ජිත් ද ඇතුළුව) නිකන්වත් කීවද රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන්ට පැත්තකට වෙලා ඉන්න කියා. ඇයි ඒවා කතා නොකරන්නේ. ඉන්ගලන්තේ අගමැති එනකොට මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව ඔහුට ලිපි භාරදෙන්න ගියේ කව්ද. ඒ අපේ කතෝලික පුජකයෝ නේද. මේවට උත්තර දෙන්න.
වැදගත් පැහැදිලි කිරීම් සමග.. ශිෂ්ට සම්පන්නව සිදුකල ඉල්ලීම්.. සියලු දේශපාලකයින් හට එල්ල කල කනේ පහරක්..
රටක් ජාතියක් ලෙස අපි අපේ මතෘ භූමිය ආරක්ශා කරගමු... එකම ජාතියක්.. එකම මව්බිමක්... ❤️❤️❤️❤️❤️❤️
අනේ ආයේ නම් අපේ රටේ ජාති බේදය එපා එක අම්මා ගේ දරුවෝ වගේ හැම දාම සතුටින් සමගියෙන් සාමයෙන් ඉන්න ලැබේවා ඇත්තටම සතුටුයි
එක රටක් එක නීතියක්?
💯💯👌
සාමකාමී ප්‍රජාව වැඩි වුනාට පස්සෙ බලමුකො සමගිය.5🤣
සිංහල එවුන් එහෙම හිතනවා උන්ට වෙන රටක් නැති නිසා අනික් හැම එකාටම වෙනත් රටක වාස භූමියක් තියෙනවා උන්ට ඕන ඒවා පෝෂණය කරගන්න මේ භුමිය සුරගෙන කන්න 😄😄😄
@@Adventure_Seeker2177 උඹ හරි 😄😄😄මේවා කුට උපක්‍රම 😄😄 වැඩේ ඉවරවෙලා බලය ගත්තට පස්සේ ලස්සන ට ජාති ආගම් වෙන් කරයි 😄😄
අන්න හොදම වැඩේ .ආඩම්බරයි බ්‍රදර් චාල්ස් ඔතනට ආපු එක ගැන.ඔබ සැමට දෙවි රැක වරනයි
Tope brother keliya ape agamata
🇱🇰❤💯
කවුද ඵකෙක් RvBrotherටත්බැනලා දැක්කද හරිම කැත හිත
@@kabats9003 රාජපක්ෂ දරුවෝ
අනිවාර්යෙන්ම ඔය 225 ම විගණන කලයුතු අතර අහිංසක ජනතාවගෙ සොරාගත් ධනය නැවත වරක් එම ජනතාවට ලබා ගන්න නීතිමය ක්‍රියාමාර්ග කරා යා යුතුයි වර්තමානයේ ජනතාව විදින දුක දැක්කාම හරිම කනගාටුයි ජනතාව නොමැ රි මැරෙනවා දවස ගෙවා ගන්න .චමුදීතට ගොඩක් ස්තූතියි මෙ වගේ වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන.
මම සිංහල බෞද්ධයෙක්. හැමදාම මම කිතු, මුස්ලිම් අයට ගරු කලා. අදටත් එහෙමමයි. මේ රට කෑවේ සිවුරු යට හැංගුන කාලකන්ණි. මේ දෙන්නම කියන දේ ඇත්ත. 👍👍
ඔබතුමාගේ වැරැද්දක් නෑ. ඒ කාලේ උපත්පාලනය දියුණු නෑ.
හම්බයෙක්ද ?
තෝ බුද්ධාගම අතඇරල පල ඒ ආගමකට
අනිවාර්යයෙන් ❤
ආගම් ජාති බේදිම් පැත්තකින් තියලා සියලු දෙනාම රට ජාතිය වෙනුවෙන් පෙනිසිටිය යුතු කාලය ඇවිල්ලා. ස්තුති චමුදිත මහත්මයා අසරණ මිනිස්සු වෙනුවෙන් පෙනිහිටිනවට
චමුදිත මහත්තයා....දැන්වත් රට වෙනුවෙන් මාධ්‍ය හසුරුවමු
👍
💯💯
අනිවාර්යයෙන්ම
හිරු නිව්ස් නාලිකාව මොහුගේ නෙවේ
රේනෝ සිල්වා ගේ
Hiru news.
සාමකාමිව ඉදිරිපත්වීම ගැන චමුදිත මහතාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට
මවුලව් තුමාට සහ බ්‍රද චාල්ස් තුමන්ලාට අපගේ ප්‍රනාමය ආදරෂමත් චරිත දෙකක් කෙලින් කථා කරන ඔබ තුමන්ලාට ආදරෙයි හැමදාමත්
Hamba urai, Kurusa pakayai
Not as Sinhalese, not as Muslim, not as Tamil, not as Burgher, but as SRI LANKANS we are in this together. Let's Build Our Country together as Sri Lankans. Proudly Sri Lankan 💪
wellsaid and welldone. GOD bless you. 👌👌👌👌👌👍👍👍👍
You're quite right Deepika but is this the time to have this discussion.
I don't think so
Aniwarayen..
මුස්ලිම් එවුන් මහජාතිය වෙලා හිටියනම් බලන්න තිබ්බ සහජීවනය 🤣
Really I'm proud of you comment we are Srilankan
චමුදිත, ඔබ අවංක නිහතමානී සැබෑ සත්‍ය විවෘතව සංවාදය ක් ඉදිරිපත් කලේ. චමුදිත ඔබටත් බ්‍රදර් සහ මව්ලවි විද්වතුන් දෙපලටත් බොහෝමත් ස්තුතියි.
ජාතිබේදයක් නැතිව මේ වගේ සියළු දෙනා එකතුවෙලා සමගිව රට ගොඩගනිමු.
🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏❤❤❤
සිංහල බෞධ්‍ය කිව්වම, සිංහල ක්‍රිස්තියානි ට මොකද වෙන්නේ? ජාතිවාදය අවුසන්න කියල, ත්‍රිපිටකයේ කොහෙද දන්නේ නැහැ, ලියල තියෙන්නේ?
අද කාලේ සිවුර කියන්නෙ "රජයේ යුනිෆෝම්" එකක් මිසක්
බෞද්ධයාට නිවැරදි පාර පෙන්වන, සිවුරක් නොවේ!
බෞද්ධය ධර්ශනයේ කියනවා, මෙහෙම: පින්වත "නුඹ" නිවුනොත් අනිත් අයත් "නිවෙනවා"!
දැන් පේනවද, මේ නඩේ "නිවන" ගැන "බණ කිව්වට", කරන්නෙම "පත්තු" කරන එකමයි!
🙏🙏🙏🙏🌹🌹🌹
@@mallikaisrael9921 yes brother easter day dawase rajapaksha thama bomb eka plan kare muslim minissunwa alnna muslim religion eka thama peacefulma religion in the world may allah swt guide all you to right path
ඒය සත්‍යයක් මම ඉස්ලාම් භක්තික සැමියෙක් විවාහ කර ගන්න යන විට බොහෝ සේ කරදර වලට මුහුණපාන්න සිද්ධ වුණා
ඔබතුමන්ලාගේ මෙහෙය අති විශාලයි..
අපි හැමෝම ආදරෙයි🇱🇰🙏❤️🇱🇰🙏❤️🇱🇰🙏❤️🇱🇰🙏❤️🇱🇰🙏❤️🇱🇰🙏❤️🇱🇰🙏❤️🇱🇰🙏❤️🇱🇰🙏❤️
අපිට සතුටුයි සියලුම ජාතීන් එකමුතු වෙලා ඉන්න එක ගැන . මේ බව තේරුම් අරගෙන ජාති ආගම් භේද වළ දාන්න ඕන . ජය වේවා සැමටම ! අපේ රට දිනවමු . ජනතාවට ජය වේවා !!
කොහෙද යකෝ සියලු ජාතීන් මෙතන ඉන්නෙ? හම්බයෙකුයි, කුරුසකාරයෙකුයිනෙ ඉන්නෙ
@@thinkerdemetri2326 යකෝ මිනිස්සුන්ට කතාකරන්න ඉගෙන ගනිල්ලා .
@@thinkerdemetri2326 හූත්තෝ හම්බයෝ ඉන්න හින්දා තොගේ ලබ්බ රිදෙන්නෙ නැතුව යන්න තෙල් හම්බෙන්නේ.කුරුස කාරයොත් නැත්තම් තොට ඩොලර් උත් නැහැ.වෙන මියන්මාරෙන් ඇවිල්ලා දීපු පුකක් නාහබන්
අනේ චමුදිත. මේ වගේ තුට්ටු දෙකේ පහත් වැඩ කරන්න එපා.
මේ රටේ තෙල් නෙ ගෙස් නෙ තොපි ජාතිවාදය ඖසස්පලලා
හොරකන් කරපුවනම් අනිවාර්යයෙන්ම ගන්නම ඕනේ... විඝණනයක් ඕනේමයි💪🇱🇰
මෙ වැඩ සටහන තුළින් සියලුම දෙනාටම සත්‍යය මොකක්ද කියලා වැට හෙනවා ඔබ දෙපලටම god bless you එකමුතු කමෙ සන්කෙතයි
චාල්ස් තෝමස්, සන්නස්ගල වැනි බෞද්ධ විරෝධීන් හදන්නේ අරගලයට මුවා වෙලා බෞද්ධයන්ගේ බ්‍රේන් වොශ් කරන එක. දැන් ආපහු සර්ව ආගමික කතා එන්න පටන් ගෙන. මේ අනතුර අපි හඳුන ගන්න ඕන. කතාවක් තියෙනවනේ සිංහලයන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා. ආපහු මතක් වෙන්න නම් තව බෝම්බයක් කන්න වෙයි. සිහි නුවණින් කටයුතු කරලා මේ අනතුරෙන් මිදෙමු.
චමුදිත මහත්මයා, තමන්ට හැකි තරමින් රට වෙනුවෙන් ඉදිරිපත් වෙන ඔබතුමා විරුවෙක් වශයෙන් ඉතිහාස ගතවෙනවා දැකීම අපේ එකම ආශාවය් 🙏🙏🙏
සුපිරිම වැඩසටහනක් ඉතාමත් වැදගත්. මට ඉතාමත් සතුටක් දැනෙන කාරනය වන්නේ මෙම ජන අරගලය තුල කිසිම ජාතිවාදයක් නැති ඒක. සියලු ජාතීන් ඒකට ඒකතු වී කරන ජන අරගලයට ජය.
ඔයාගේ වයස කී්‍යද? නාකි පොන්නයෝ එක්ක වාද කරන්න කැමති නෑ. ඒකයි.
ඔව් ඔව් සියලු ජාතීන් එකතු වෙලා බෞද්ධයන්ට ගහනව
@@visulakavinda5659 බූරුවා තො මොන බූරුවෙක්ද කියලා මට තේරෙන්නේ නැ හරකෙක් වගේ කාතා කරන්න ඒපා ගොං බූරුවො
@@thinkerdemetri2326 බෞද්ධයන්ට ගහනවා නෙවෙයි හාමුදුරුවරු ටික දෙනෙක් කරන වැඩ නිසානේ මෙහෙම වෙලා තියෙන්නේ
@@lmamilapriyantha6319 ගණන් ගන්න එපා! ඒගොල්ලො නිශ්ශංකගෙ රු. 5000 ගත්ත අය වෙන්න ඇති.
ජාතිභේදය අවුස්සලා අරගලය විනාශ කරන්න හදන්නේ.
සිංහල ,දෙමළ ,මුස්ලිම් අපි හැමෝම අපේ සහෝදරයෝ ❤️❤️ආයි ජාතිවාදය කියලා අපි අසමගි කරන්න හදන්න හිතන්නවත් එපා ✋#GoHomeGota අරගලයට ජයවේවා ❤️❤️
එකෙන්ම🇱🇰❤
❤️
සුපර් මල්ලි
apita jathiwadayak aya onama naaa ape rata api okkoma akathuwela goda ganna oni ☸️🕉️☪️✝️♥️♥️♥️
Go home gota කිවුවට මදි. Sajith, Maithree, Anura Ranil, Selvanayagam don’t come තිවගත් තියන්න. මුන් ඔකිකොම හොරු.
අපි දිනලා ඉවරයි. සමගිය තරම් දිනුමක් නෑ. ස්තුතියි සහෝදර සැමටම. ඉස්සරම අපි සමගියෙන් හිටපු කාලේ මතක් උනා. ආයේනම් අපි වෙන්කරනවා බොරු.අපි එකතු වෙලා රට බේර ගමු...
ඔය සමගිය 2050 විතර බලමුකො.😜
මේක සමගියක් නෙව්ව්‍යි බන් බව්ද්ද අපිට කෙලවන plane එකක්
@@maliya766 ඔව් උබලට කෙලවන plan එකක් තමයි..හරියට ඉන්දුනීසියා,පකිස්තානනෙ,බංගලාදේශය වුනා වගේ.😜😁
yes brother easter day dawase rajapaksha thama bomb eka plan kare muslim minissunwa alnna muslim religion eka thama peacefulma religion in the world may allah swt guide all you to right path
අනිවාර්යෙන්ම ! ජාති වාදය නැති කල යුතුය. එය කිරීමට හැක හොඳම මාර්ගයක් වන්නෙ ජාතීන් අතර විවාහ ඉතාමත් වැඩි ප්‍රමාණයක් සිදු කිරීම මඟින්. මම උපතින් බෞද්ධ කාන්තාවක් නමුත් මම ඉස්ලාම් භක්තික සැමියෙක් විවාහ කරගත්තා . එසේම අද මම ඉස්ලාම් දහම අදහනවා . ලංකාවේ ඇති ජාතිවාදය නැති කළ හැකි හොඳම මාර්ගයක් වන්නේ ජාතීන් අතර විවාහ සිදු කිරීම
සමගිව වැඩ කරමු .ඔබතුමාලා හරි දේ කතා කරන්නේ .එයට ස්තුතියි
Hambayekda?
ඔබතුමාගෙ සාකචිචාව හරිම අාසාවෙන් අැහුවා හරිම අාඩමිබරයි පක්ෂ පාට භේදයකින් අාගමි කුල මල බෙිදයකින් තොරව හැමොටම ඒකම විදිහට ජිවත් වෙන්න රටක් හදන්න දරන උත්සාහය පිලිබද රටටම හඩ නගා දැනුවත් කලාට ගොඩක් වටිනාම දැනුවත් කිරිමක් තමයි අද අපි අැහුවේ අරගලයට ජයෙන් ජයම වෙිවා🙏🙏🙏
බොහෝම වැදගත් වටිනා කතාබහක් ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි
💯🙏🙏🙏
තෙරුවන් සරණයි බුදු සරණයි ජේසු පිහිටයි සලාම් අලේකම් තියෙන වචන වලක් තියෙන්නෙ ආගම්වාදය ජාතිවාදය. දියුණු රටවල මිනිස්සු ආගම්වාදී ජාතිවාදී වචන පාවිච්චි යඅඩුයි
මේ කාලකණ්ණි දේශපාලන අපතයින් සහ උන්ගේ චීවරධාරී කහ සුරතලුන් නිරුවත් කිරීම පිළිබඳ ඔබ දෙපොළට බොදුණුවෙක් වශයෙන් මගේ ප්‍රණාමය .
අනේ පල හම්බය
උබල වගෙ කාලකනි වේස බල්ලො හින්ද තමා මේ රටට මෙහෙම උනේ .ලන්කාවෙ මුස්ලිම් මිනිහට හම්බය. දෙමල.කියල මැදපෙරදිග ගැනි යවල .වලන් හොදන්ඩ
ජේසුගෙ පොන්නයා
@@nuwanviduranga5443
අනේ උබ දන්නව ද මගෙ ගෑණි ගැන ?
kisthiyani ponnoyonvtai muslim harakuntai
ගරු පූජක තුමනි.. මම බවුද්ධයෙක් විදියට ඔබතුමන්ලාට අපගේ ගව්‍රරවය🙏🙏🙏🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰
හරිම ලස්සනයි.කියන සෙරම හරි. සහොදරවරුනි මෙකත් අහන්න.මේ හොරකම් වලට වගකිය යුතු සියලු දෙනාම යැවිය යුතුයි.සියලුම මුදල් ආපසු ගෙන්වා ගත යුතුමයි.මේ එකමුතුව හැමදාම පවතීවා.දෙශපාලකයන්ට ඔබව වෙන් කරන්ට දෙන්න එපා .
Please,
Niyamai 😭🙏🙏🙏🙏🙏
Yes
සහොදරයො වගේ ඉන්න පුලුවන් හලල් බැන්කු හලාල් කෑම මද්‍රසා පාසල් නවත්තන්න ඕන එදාට පිලිගන්න පුලුවන් උබල මේ රටේ මිනිස්සු කියල එතකන් මොකා පිලිගත්තත් මමනම් පිලිගන්නෙ නෑ
කදුළු විතරද ආවේ. ඔතන ඉන්න පාදිලියයි තම්බියයි හොද වැඩකාරයෝ. උන්ගේ එකෙන් පාරක් කෑවනම් යටිනුත් ගොඩක් සෙවල වගේ කදුළු එයි. පැය හතර පහක් යනකල් නවතින එකක් නෑ. අනේ හුකේ. ලියලා තියෙන දේවලින්ම තේරුම්ගන්ට පුළුවන් බුද්ධියේ මහිමය.
මේ වගේ වැඩසටහනක එකා මෙන් එකම හැගීමකින් කමෙන්ට්ස් දාල තියෙනව දැක්කම හරිම සතුටක් දැනෙනව . රජ කම් කලත් කල කම් පලදෙනව කියන දේ හැම මිනිසෙකුටම ලොකු ආදර්ශයක්
Samanaya muslim minissu akka ape bedayak na sama kami muslim minissu
Asse hangila enna saharanla isi karayo jihad karayota viruddawa hada naguwe. Aka patala ganna apa.
ඉතාමත් වැදගත් වැඩසටහනක්, මේ රටේ තව දුරටත් ජාති බේදය එපා!
දේශපාලුවන් බෙදා වෙන කල සියලු ජාතීන් නැවත එකතු වීම සිදු වෙමින් පවතී,
චමුදිත මහතා, මවුලවි තුමා සහ චල්ස් පියතුමාට හදපිරි ස්තුතිය.
Charles Brother not Father 😄
චාල්ස් තෝමස්, සන්නස්ගල වැනි බෞද්ධ විරෝධීන් හදන්නේ අරගලයට මුවා වෙලා බෞද්ධයන්ගේ බ්‍රේන් වොශ් කරන එක. දැන් ආපහු සර්ව ආගමික කතා එන්න පටන් ගෙන. මේ අනතුර අපි හඳුන ගන්න ඕන. කතාවක් තියෙනවනේ සිංහලයන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා. ආපහු මතක් වෙන්න නම් තව බෝම්බයක් කන්න වෙයි. සිහි නුවණින් කටයුතු කරලා මේ අනතුරෙන් මිදෙමු.
පුලුවන්නම් මේ කියලා තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරන්න. මට ආගමත් එක්ක ප්‍රශ්නයක් නැත. එහෙත් මැල්කම් රන්ජිත් සමග කිසිම විටක එකග විය නොහැක. ඔහු ඇමෙරිකන් එම්බසියේ නළුවෙකි. මෙවැනි උන්, අති උතුම් තෝමස් කාදිනල් කුරේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා නිගරු කරයි. අනෙකුත් සියලුම ආගම් වල නායකයන් දේශපාලනයෙන් තොර ජීවිතයක් ගතකරන විට මේ පුද්ගලයා පමණක් මෙසේ රගන්නේ කුමකටදැයි ඔබට හැර ඕනෑම මෝඩයෙකුට තේරේ. අඩුම වශයෙන් යුධ සමයේදී LTTE සංවිධානයට කතෝලික පුජකයන් වන රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන් විවුර්තව සහයෝගය දෙන විට මැල්කම් රන්ජිත් සිටියේ රෙද්ද අස්සෙද. මතකද අපි ඒකාලේ මඩු පල්ලි යනකොට රායප්පු ජෝසප් කරපු වැඩ. ඔවුන් සහයෝගය දුන්නේ මිනිසුන් ජීවත් කරවීමටද. කාත්තන්කුඩි පල්ලියට පහරදී මිනිසුන් සියගණන් ඝාතනය කලේ LTTE සංවිධානය නේද. එතකොට අපේ කතෝලික පුජකයන් කටක් ඇරියද. බෞද්ධයන්ගේ දළදා මාලිගාවට සහ ශ්‍රීමහා බෝධියට පහර දුන්නේ LTTE ය නේද. එතකොට අපි කට අරියාද. එතකොට අපේ සමහර පාදිලියෝ (මැල්කම් රන්ජිත් ද ඇතුළුව) නිකන්වත් කීවද රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන්ට පැත්තකට වෙලා ඉන්න කියා. ඇයි ඒවා කතා නොකරන්නේ. ඉන්ගලන්තේ අගමැති එනකොට මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව ඔහුට ලිපි භාරදෙන්න ගියේ කව්ද. ඒ අපේ කතෝලික පුජකයෝ නේද. මේවට උත්තර දෙන්න.
@@sss645y ඔයාගෙනම් බ්‍රේන් එක වොශ් වෙලා වගේ නේ
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
I’m Buddhist I respect that Islamic leader ... look at the way he is talking and look at way he is looking the problems very bravo person .. we are lucky enough to have this kind of leaders .. I saw him sidddi lebbe
masked man
පිට රටක සිටියත් ශ්‍රී ලාංකික හැමෝම එකට එකතු වෙලා නිතිය සදාරණය උදෙසා කරන අරගලයට බොහොම ස්තුති. ඔය හොරකම් දුෂණය නැතිනම් අපි තවමත් ලංකාවේ අපේ ශ්‍රමයෙන් ඩොලර් විශාල මුදලක් ලංකාවට එන්න තිබ්බ. ඔය සමගිය දිගටම තියාගෙන් ලංකාව විනාස කරපු හැමෝටම නිතිය ක්‍රියාත්මක වේවා, ඔව්න් සියලු දෙන ඇප රහිතව බන්දනාගත වේවා, ඔව්න් සතු දේපල විකුණා විදේශ ණය හැකිතාක් පියවන්න හැකිවේවා.
මේ රටේ තව දුරටත් ජාතිවාදය නොමැත.... කොන්ද පන ඇති ජනතාවනි අපි සියල්ලෝම නිර්භයව අපේ ඉල්ලීම් වලට යමු අරගල භූමියට... ජය වේවා
Jathin athara prashnawalata wada agamika gatalu nemeda me..
Ape hamuduruwaru hamoma nemei rate yahapatha wenuwen katha kela ada me denna apahasa keranne katada...
Eka aththa 🇱🇰🇱🇰🙏🙏🙏💪💪💪💪💪💪💪💪❤❤❤❤💪💪💪💪💪
Hamduruwo desapalanya karanna giye ai hamudurwo jathiwadaya athi karanawa .
මෙයට බෞද්ධ දහම අදහන්නන් වග කිව යුතුය
@@wmlakmali1169 ජාතීන් අතර විවාහ සිදු කළ යුතුයි
අපේ රටට අවශ්‍ය වැඩසටහනක් ජය වේවා
Janatha aragalayata jayen jaya wewa
ජය වේවා හදවතේ ලේයින් ❤💪
සිංහල බෞධ්‍ය කිව්වම, සිංහල ක්‍රිස්තියානි ට මොකද වෙන්නේ? ජාතිවාදය අවුසන්න කියල, ත්‍රිපිටකයේ කොහෙද දන්නේ නැහැ, ලියල තියෙන්නේ?
අද කාලේ සිවුර කියන්නෙ "රජයේ යුනිෆෝම්" එකක් මිසක්
බෞද්ධයාට නිවැරදි පාර පෙන්වන, සිවුරක් නොවේ!
බෞද්ධය ධර්ශනයේ කියනවා, මෙහෙම: පින්වත "නුඹ" නිවුනොත් අනිත් අයත් "නිවෙනවා"!
දැන් පේනවද, මේ නඩේ "නිවන" ගැන "බණ කිව්වට", කරන්නෙම "පත්තු" කරන එකමයි!
අරගලයට ජය වේවා. මිනිස්සු නිවටයි. ආයෙ අයෙ මුන්ට ඡන්දෙ දෙනව. මින් මතුවට මුන් එකකුටවත් ඡන්දය පාවිච්චි නොකර ඉමු. 225 ම හිර ගෙදරට ගාල් කරමු.
Comment දකිද්දී කදුලු ආවා.මේක තමා මං දැකපු හොදම අලුත් අවුරුද්ද ...මේ තරම් එකමුතුකමක්..❤ අපි හැමෝම එකා වගේ ඉන්නවා නම් අපි දිනලා ඉවරයි
අනිවාර්යෙන්ම ඔබ දකින ඒ සමගිය රැක ගැනීමට නම් ජාතීන් අතර විවාහ වැඩි වශයෙන් සිදු කල යුතුය
@@puyumikadhewmiazurzer7488 තෝ කලවම් බැල්ලියක් නෙ
ආනේ ඇත්තද? දැන් කඳුලු එනව නම් ඉකි ගහ ගහ අඬන්න වෙයි තව බෝම්බයකින් කෙලපු දවසට
@@sss645y බෝම්බ ගැහුවෙ කව්ද කියලා ඔප්පු වෙලා ඉවරයි..මාත් කතෝලික තමා...ඔහොම හිතන මිනිස්සු ඉන්නකල් ජාතිවාදට නැති වෙන්නෙ නෑ..අනික ඒක මගෙ අදහස.ඒක ඔයාට අදාල නෑ
@@sss645y උබ ඉන්නේ කොහෙද බන් උබට බෝම්බයක් ගහන්න ඔනේ ඉස්සල්ලම
දේශපාලුවන් බෙදා වෙන කල සියලු ජාතීන් නැවත එකතු වීම අප මෙතෙක් ලැබූ විශාලම ජයග්‍රහණයයි.
yes brother easter day dawase rajapaksha thama bomb eka plan kare muslim minissunwa alnna muslim religion eka thama peacefulma religion in the world may allah swt guide all you to right path
දේශපාලුවන් කරන නරකමදේ තමයි ගම්මාන ජනපද හදල එක ජාතියක නැත්නම් ආගමක අය විතරක් ජනයා බෙදා වෙන්කර පදිංචි කරවන හක. උදාහරනය බදුර්දීන්ගෙ විල්පත්තුව. සිංගප්පූරුවෙ ලී ක්වාන් චීන බංගලි ඉන්දියන් වගේ බෙදී පැල්පත්වල හිටිය මිනිසුන්ට තට්ටු ගෙවල් හදල ජාත් භේද ඇති නොවෙන්න උවනාවෙන්ම හිතාමතා හැම නිවාස සංකීර්නයකම ජාති ආගම් කලවම් කරලයි ගෙවල් බාරදුන්නෙ. ඒකෙන් ඒ රටේ ජාති භේදයක් නෑ. ලංකාව බෙදල සිංහල කැරලි නවත්වන්න ඉංග්‍රිසි පාලනේ කාලෙ කිසිම සිංහලයෙකුට යාපනේ දේපල මිලට ගැනීම තහනම් කරල දාපු තේසවලමෙි නීතිය අදත් වලංගුයි. ලංකාවෙ තවමත් නීතියෙන්ම ජාති වෙන්කරල.
@@ahmedmasood9353 අයිසිස් එකත් peacefulද?
@@sammurphy4122 they're not Muslims they were made by usa to make people hate Islam same in srilanka Rajapaksa made them they named Muslim names for them and they practiced them to die every Muslim know this they are not muslims!!! We should remove rajapaksa and put sajith anura also a liar!
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
තෙරුවන් සරනයි ජේසු පිහිටයි අල්ලලා දෙවියන්ගේ පිහිටයි ඔයාලා තුන්දෙනාටම චමුදි නිදුක් නිරෝගී වේවා ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න 🇦🇪
අනිවාර්යෙන් මේ මවුලවි තුමාටද අපී හැමදාම දන්නවා 2000යේ ඉදලා දන්නවා කතාන්කුඩියේ කල්මුනේ නින්දුර් ප්‍රදේස වල රැකියාවක් කලේ නමුත් මං අද ලස්සන ට ඉන්නේ මුස්ලිම් බෝස්ලා නිසා මට කවදාවත් එක අමතක කරන්න බැ වමුදිත සර් නියමයි වැඩ සටහන අවංකවම සිංහල මුස්ලිම් දෙමළ සියළුම දෙනාට ආදරේ
අනේ ඇත්තට? තෝ එහෙ බැරිවෙලාවත් පදිංචි වෙන්න හැදුවෙ නැත්තෙ හොද වෙලාවට . නැත්නම් තොගෙ බෙල්ල කපයි
🙏 ස්තූතියයි චමුදිත ස ර්. මෙවැනි උතුම් මිනිස්සුන්ට සවන් නොදීමේ විපාක අද තමන්ගේ දාඩිය මහන්සියෙන් ජීවත් උන අහින්සක ජනතාව විදිනවා.
ඔව් ඔව් මුන් වගේ ආගමික ත්‍රස්ත්වාදින්
මේ සහජීවනය මගේ සිහිනයක් 🥺 කදුලු පිරි දෙනෙතින් බැලුවේ මේ වැඩසටහනේ අවසානය
❤
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
ස්තුතියි මව්ලවිතුමණි බ්‍රදර් චාල්ස් තුමණි හරවත් සංවාදයක් ඉදිරිපත් කලාට.
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
ජාති ආගම් බේදයක් නැතුව එකා වගේ අපි දැන්වත් එකතු වෙමු.සිංහල ,දෙමළ ,මුස්ලිම් අපි හැමෝම සහෝදරයෝ වගේ ඉමු.හොරා කාපු උන්ගෙන් මේ රට බේරගමු.ආදරෙයි ❤ ❤ ❤ හැම ජාතියකටම හැම ආගමකටම .
තෙරුවන් සරනයි ......
චමුදිත අයියේ පුලුවන්නම්...තරුණ තරුණියෝ ටිකක් ගෙනත් කතාවක් කරමු...විශේෂයෙන් අරගලයේ ඉන්න අය...
👍
Anivaaaa
ඔබ තුමන්ලා සැමට යහපතක් වේවා ජන අරගලයට ජය නියතයි 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
yes brother easter day dawase rajapaksha thama bomb eka plan kare muslim minissunwa alnna muslim religion eka thama peacefulma religion in the world may allah swt guide all you to right path
ඹය චමුදිත කියන එකා ගොටගෙ එකෙක්
ෟචමුදිත කියන්නෙ මහාගොනෙක්
චමුදිත තොට කියනදෙ තෙරෙන් නැද්ද අපිටත් තෙරෙනවා
Jayen jaya samata chamuditha mewani dewal thawa thawath idiriyata karanta shakthiya labewa ✌️✌️
ජාතීවාදි නොමැති srilankawak හෙට දිනයෙ උදාවේවා.චමුදිට ගොඩාක් ස්තුති.බ්‍රදර් චාල්ස් සහා මවුලි තුමාට අපෙ ස්තුති මෙවැනි හරසර වැදගත් කතාවක් කලාට මුලුමහත් ස්‍රීලාන්කිකයන් උදෙසා ස්තුති
චමුදිත ඔබට ස්තුතියි! මෙවන් වටිනා සංවාදයක් සංවිධානය කිරීමට.
රටේ අහිමි වූ සාමය, නැවතත් සැබෑ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආරම්භයකට මුල පිරීම රටේ අනාගතයේ ජයග්‍රහණයයි
ජය වේවා 🙏🇱🇰 සියලු දෙනාටම 🙏 ඉදිරියට යන්න ඇත්ත 🇱🇰🙏 කතා කරන්න 🙏🇱🇰🙏🇱🇰ජමුදිත සර් ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
අරගලයෙන් රටේ ඇති වුන වෙනස මෙන්න මේකයි.ආදරය අරන් අරගලය දිගටම යමු ❤️
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
සියළුම ආගම් වල එකමුතු කමේ වටිනාකම් මිනිසත් බව අගනා බව පෙන්වා දුන් අරගලය. මේ එකමුතු කම සැමදාම පවතින්න ඕනි දෙයක් එතකොට යුක්තිය සමග යන්නට පුළුවන් හරි මඟ.මේ හැමෝම හැමගේම අත්වැල් බැඳන් පෙන් වූ මේ මඟම යන්නට හැකි වේවා ඉදිරියටත් . රටට ජාතියට නියම මාධ්‍යවේදීයෙක් හැටියට වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ කරනා අගනා මෙහෙයට ප්‍රණාමය
හොඳම සාකච්ඡාවක් 👍
සිවුරු ඇදගත්ත ස්වල්ප දෙනෙක් සාසනයම විනාශ කරනව
තෝ හම්බයෙක්ද ?
@@rajithasamarasinghe2682 වැදගත් භාශාවක්. ඔබේ අධ්‍යාපන මට්ටම විහිදාදැක්වෙනව 😅😅
@@atharWeerasooriya465
බුද්ධාගමට ගහනකොට ඒක වැදගත් සාකච්ඡාවක් නේද ?
@@rajithasamarasinghe2682 බුද්ධ ධර්මය ගැන ඉගෙනගෙනින් මචන් මුලින්.
ඊටපස්සෙ අවබෝධ වෙයි, බුදුන් වදාල සැබෑ බුදුදහම මොකක්ද කියල 👍
@@atharWeerasooriya465
උබ ඉගෙන ගෙනද කතෝලික පාදිලියොයි හම්බ ත්‍රස්ත්වාදිනුයි එක්ක එකතු වෙලා බුද්ධාගමට අපහාස කරන්නෙ?
මේ සමගිය ජීවිතය පුරා පවතීවා.දරුවනෙ මේ ඉල්ලිම් වලට කන් දෙන්න.සියලුම වගකිව යුතු හොරු ගෙදර යා යුතුමයි.
Pala huttho yanna
🇱🇰🦁♥️
💗💗💗💯💯💯🙏🙏🙏
සිංහල බෞධ්‍ය කිව්වම, සිංහල ක්‍රිස්තියානි ට මොකද වෙන්නේ? ජාතිවාදය අවුසන්න කියල, ත්‍රිපිටකයේ කොහෙද දන්නේ නැහැ, ලියල තියෙන්නේ?
අද කාලේ සිවුර කියන්නෙ "රජයේ යුනිෆෝම්" එකක් මිසක්
බෞද්ධයාට නිවැරදි පාර පෙන්වන, සිවුරක් නොවේ!
බෞද්ධය ධර්ශනයේ කියනවා, මෙහෙම: පින්වත "නුඹ" නිවුනොත් අනිත් අයත් "නිවෙනවා"!
දැන් පේනවද, මේ නඩේ "නිවන" ගැන "බණ කිව්වට", කරන්නෙම "පත්තු" කරන එකමයි! !
@@somalathahapangamege1098 පුන්නක්කු නැති ව තප්පුලන ගවයෙක්. අපි සිංහල මුස්ලිම් බේදයක් නැතුව සටන් කරන්නෙ අපට නොව අපගේ මතු උපදින ලාංකික දරුවන් වෙනුවෙන් බව මතක තබා ගන්න
නියමයි. ඔබ. සැමට. දෙව්. පිහිටයි. අපේ. රට. බේරගමු. මේ. ලොක. හොරුන්
චාල්ස් තෝමස්, සන්නස්ගල වැනි බෞද්ධ විරෝධීන් හදන්නේ අරගලයට මුවා වෙලා බෞද්ධයන්ගේ බ්‍රේන් වොශ් කරන එක. දැන් ආපහු සර්ව ආගමික කතා එන්න පටන් ගෙන. මේ අනතුර අපි හඳුන ගන්න ඕන. කතාවක් තියෙනවනේ සිංහලයන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා. ආපහු මතක් වෙන්න නම් තව බෝම්බයක් කන්න වෙයි. සිහි නුවණින් කටයුතු කරලා මේ අනතුරෙන් මිදෙමු.
ඔබ දෙපලට සහ චමෝදිට තෙරුවන් සරණයි
පුලුවන්නම් මේ කියලා තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරන්න. මට ආගමත් එක්ක ප්‍රශ්නයක් නැත. එහෙත් මැල්කම් රන්ජිත් සමග කිසිම විටක එකග විය නොහැක. ඔහු ඇමෙරිකන් එම්බසියේ නළුවෙකි. මෙවැනි උන්, අති උතුම් තෝමස් කාදිනල් කුරේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා නිගරු කරයි. අනෙකුත් සියලුම ආගම් වල නායකයන් දේශපාලනයෙන් තොර ජීවිතයක් ගතකරන විට මේ පුද්ගලයා පමණක් මෙසේ රගන්නේ කුමකටදැයි ඔබට හැර ඕනෑම මෝඩයෙකුට තේරේ. අඩුම වශයෙන් යුධ සමයේදී LTTE සංවිධානයට කතෝලික පුජකයන් වන රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන් විවුර්තව සහයෝගය දෙන විට මැල්කම් රන්ජිත් සිටියේ රෙද්ද අස්සෙද. මතකද අපි ඒකාලේ මඩු පල්ලි යනකොට රායප්පු ජෝසප් කරපු වැඩ. ඔවුන් සහයෝගය දුන්නේ මිනිසුන් ජීවත් කරවීමටද. කාත්තන්කුඩි පල්ලියට පහරදී මිනිසුන් සියගණන් ඝාතනය කලේ LTTE සංවිධානය නේද. එතකොට අපේ කතෝලික පුජකයන් කටක් ඇරියද. බෞද්ධයන්ගේ දළදා මාලිගාවට සහ ශ්‍රීමහා බෝධියට පහර දුන්නේ LTTE ය නේද. එතකොට අපි කට අරියාද. එතකොට අපේ සමහර පාදිලියෝ (මැල්කම් රන්ජිත් ද ඇතුළුව) නිකන්වත් කීවද රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන්ට පැත්තකට වෙලා ඉන්න කියා. ඇයි ඒවා කතා නොකරන්නේ. ඉන්ගලන්තේ අගමැති එනකොට මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව ඔහුට ලිපි භාරදෙන්න ගියේ කව්ද. ඒ අපේ කතෝලික පුජකයෝ නේද. මේවට උත්තර දෙන්න.
මේ රටෙ ජාතිවාදය ආගම්වාදය විනාශවෙලා හැම ජාතියක්ම සහෝදරයන් වගෙ ජීවත්වෙන්න පුලුවන් රටක් බිහිවේවා!🥺❤️
අරගලයට ජයවේවා!!❤️
@@chinthakathiseera32 ow
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
එහෙම වෙන්න නම් පර දෙමල්ලු රටේ 2/5 ඉල්ලන එක නවතින්න ඕනේ, පර හැමබ්යෝ මේ බෞද්ද රට මුස්ලිම් කරන කර එක නවත වන්න ඕනේ? හමබ්යෝ ළමයි හාවෝ වගේ වදන එක නවත්වන්න ඕනේ. උන්ගේ ළමයි භුක්ති විඳින්නේ සිංහල අපි පවුල් සීමාකරගෙන අනාගත අපෙදරුවන්ට ඉතිරි කර සම්පත් කියාලා උම්බ්ලාවගේ ගොන්නුන්ට පෙනෙනෙන්නේ නැහැ උඹලාට පෙවාදෙන්න කෙනෙකුත් නැහැ. පර දෙමළා මේ සිංහල බෞද්ද රටේ 2/5 ක් වෙනම රාජ්‍යක් ඉල්ලන එක උඹලාට ජාතිවාදය නොවෙයි, පර හැමබයා රටම මුස්ලිම් කරන එක උම්බ්ලාට ආගම් වාදය නොවෙයි. එහෙම කරන්න දෙන්න බැහැයි කියන සින්හලයා උම්බවගේ එවුන්ට ජාතිවාදියෝ. මේ රටේ ජාතිවාදය මුලින්ම ඇතිඋනේ ක්‍රිස්තු පුරව135 දී. එදා දුටුගැමුණු රජු දෙමළුන් පෙති පෙති නොකපුවානම් අද ශ්‍රී ලංකාවක් නැහැ මේකත් තමිල්නාඩුවේ කොටසක්. අරගලයේ බලවත් වෙන්නේ පර හබයෝ පර දෙමල්ලු. උඹ ඉස්කෝලේ ගියානම් 5 වෙනි ශ්‍රේනියාවත් පාස්නම් අහලා තිබෙනවාද ඌරා කැකුණ තලනකොට හබන් කුකුළාට රජ මගුල කියන එක? සිංහලයෝ අරගල කොරගන්න කොට සුලු ජාතිකයාට රජ මගුල්.
@@petergriffin7671 obe naminma teruna oba gena
ළමයා එසේනම් මුස්ලිම් මිනිස්සු නැත රටක් හොයන්න. මොකද මුස්ලිම් සිටින සෑම රටකම අරගල පවතිනවා. මුස්ලිම් අතරම උන් උන් ආගම නිසා මරා ගන්නවා ෂියා මුස්ලිම් සුන්නි මුස්ලිම් මරනවා. ඒ අරගල තිබෙන රටවලින් මුසල්මානුවන් සාම කාමී රටවලට පනිනවා ඊට පසු එමරටවල් මුස්ලිම්කරණය කරනවා. මතකද මියන්මාරයේ Rohingya ගැටුම් වලදී. ඒ ගැටුමේදී හ්මබයෝ රැල ලංකාවට ආවා අපේ හාමුදුරුවරු විරුද්ද වීම නිසා එය නැවතුනා. ඔබට එකමුතුවෙලා අපේ රටක් හදන්න බැරිය. මුස්ල්මානුවන් හදන්නේ උන්ගේ රටක්. ඔබට සිද්ද වෙන්නේ උන්ගේ රටේ ජීවත් වෙන්න. ගම්බිරිස් හොයාගෙන හිස් අතින් මෙරටට පැමිණි මුස්ල්මානුවන් දැන් සිංහලයාගේ ගම්මිරිස් වතු අක්කර දහස් ගණනක් හිමිකාරයන් වී ඇත. 1967 එක හම්බ පුළුටක් නොතිබුන හොරොව්පතානේ අද හම්බ ගම්මාන බිහිවී ඇත. මේ බෞද්ද රටේ මුස්ලිම් පල්ලි 4000 පමණ ඉඳිකර ඇත. ඔබ ඔය ආකාරයට සිතුවොත් නුදුරු අනාගතයේම මෙරට මුස්ලිම් රටක් වී ඔබේ මුණුබුරන් මොහොම්මද්ලා වෙනු ඇත.
ඒ ඉවසීම .මට සතුටුයි අපේ සහෝදරයෝ ගැන
ඔබ දෙපලටම අපි ගරු කරනවා හරිම නිහතමානීව චරිත දෙකක් අපිට ඕනා එකමුතුව මේ රටේ ජිවත් වෙන්න දෙෂපාලකයින්ට කවදත් ඔබලා කඩේ ගියේ නැහැ චමුදිත ස්තුතියි ඔබටත් කවදත් බය නැතුව ඉදිරියටම අව මද්ඨවෙදියෙක් තෙරුවන් සරණයි
මෙම කාලෝචිත යහපත් වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන චමුදිත මහතාට ස්තුතිය්.
ජීවිතේ බලපු හොඳම සාර්ථක සාකච්ඡාව මෙයයි චමුදිත මහත්මයා.බොහොම පින් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මෙම රටට ජාතියට බෙදීම අවශ්‍ය නැත එකට එකතු වෙලා රට දියුනුවට වැඩ කරමු
එක රටක් එක නීතියක්?
චාල්ස් තෝමස්, සන්නස්ගල වැනි බෞද්ධ විරෝධීන් හදන්නේ අරගලයට මුවා වෙලා බෞද්ධයන්ගේ බ්‍රේන් වොශ් කරන එක. දැන් ආපහු සර්ව ආගමික කතා එන්න පටන් ගෙන. මේ අනතුර අපි හඳුන ගන්න ඕන. කතාවක් තියෙනවනේ සිංහලයන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා. ආපහු මතක් වෙන්න නම් තව බෝම්බයක් කන්න වෙයි. සිහි නුවණින් කටයුතු කරලා මේ අනතුරෙන් මිදෙමු.
@@sss645y බෝම්බ හොදට මතකයි සිංහලයට ඒ වගේම දෙමලට තම්බියට. ඒකයි මේ ඔක්කොම එක්ට පාරට බැස්සේ ඒ බෝම්බ ගහපු උන්ට විරුද්ධව
@@CREATIVE-SRI-LANNKA ගොං කතා කියන්න එපා. සහරාන් උගේ ආගමේ නාමෙන් බෝම්බ පිපිරෙව්වේ. රාජපක්ෂගේ උවමනාවට තමන්ගෙ ජීවිතෙත් නැති කරගෙන බෝම්බ පුපුරවන්න ඌට මොකක්ද තියෙන *කේ අමාරුව. රාජපක්ෂ ඇතුළු මේ රට පාලනය කරපු පාලකයන්ගේ දුර්වල ආර්ථික කලමනාකරණය, හොරකම්, දූෂණ වලට විරුද්ධව අරගල කරන්න ඕන කියන එක ගැන කතා දෙකක් නෑ. හැබැයි බොරු කතා කියල බොරු ආගමික සහජීවනයක් මවන්න හදන්න එපා.
@@sss645y පුහුල් හොරා කරෙන් දැනේ. කවුද බං කිවුවේ රාජපක්ෂලා බෝම්බ ගැහුවා කියලා...🤣🤣🤣... උබනම් හැම කොමෙන්ට් එකටම උබගෙ එකම කොමෙන්ට් ටික කොපි පේස්ට් කරන් ගිගින් කාගෙහරි උවමනාවට හදාගත්ත අකවුන්ට් එකකින් උන්ගේ වැඩේ උබ ගානට කරනවා,, එත් උබ අසාර්ථකයි උබට උබේ ජොබ් එක හරියට කරගන්න බෑ....වෙන ක්‍රමයක් උත්සහා කරපන්🤣🤣🤣
අනේ මම ලග ඉන්නවනම් දෙපා වදිනව ඔබ දෙපලගෙ.ඇත්ත කතාකරන නිසා.ආදරෙයි ඔබ සැමට.අරගලයට ජය වෙවා.
No need only mother ur pray u will go hai
අැත්ත ඵකෙක් විතරක් මේකත් හෙලාදකිනවා දැක්කද
@@lalithafernando3369 එකෙක් කිව්වේ සිංහල බෞද්ධ යාට වෙන්න ඇති.තොට පූ දෙන්න හොඳයි.තව එකෙක්ට හෙළා දකින්න බෑ.මෙතන හාමුදුරුවෝ යි .... කුරුක්කල් තුමාලයි නැති බව තොට පේන්නේ නැද්ද මූසලියේ .... බුදුසරණයි ....!
මින් මනත අපේ රටෙ අපි එකම මවකගේ දරුවෝ වාගේ ජීවත්වෙමු ඔබලා දෙදෙනාට දෙවි🙏 පිහිටයි බුදු සරනයි
♥️🦁🇱🇰
සහොදරයො වගේ ඉන්න පුලුවන් හලල් බැන්කු හලාල් කෑම මද්‍රසා පාසල් නවත්තන්න ඕන එදාට පිලිගන්න පුලුවන් උබල මේ රටේ මිනිස්සු කියල එතකන් මොකා පිලිගත්තත් මමනම් පිලිගන්නෙ නෑ
🙏🙏💯❤️❤️
👍🇱🇰💪
❤️💫
නියමයි.. ආදරෙයි ඔයාලා හැමෝටම. මුස්ලිම් සහෝදරයගේ සිංහල කතා කිරීම අති විශිෂ්ඨයි
පුකේ ඇරිය දවසට තේරෙයි
No more racism . Let's go together as a Sri Lankan ❤️💓🙏🇱🇰
චාල්ස් තෝමස්, සන්නස්ගල වැනි බෞද්ධ විරෝධීන් හදන්නේ අරගලයට මුවා වෙලා බෞද්ධයන්ගේ බ්‍රේන් වොශ් කරන එක. දැන් ආපහු සර්ව ආගමික කතා එන්න පටන් ගෙන. මේ අනතුර අපි හඳුන ගන්න ඕන. කතාවක් තියෙනවනේ සිංහලයන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා. ආපහු මතක් වෙන්න නම් තව බෝම්බයක් කන්න වෙයි. සිහි නුවණින් කටයුතු කරලා මේ අනතුරෙන් මිදෙමු.
@@sss645y අනේ පලයන් හරකෝ 😂🖕
මතු ඉපදෙන කිසිම භවයක ආගම් ජාති බේද ඇති නොවේවා 🙏🙏🙏🙏
🤣
අහෝ සිංහලේලට සිදුව ඇති විපත
🇱🇰🦁♥️
@@heatseeker2627 උබ අග්නිදිගද බං😒
@@heatseeker2627 මමත් science faculty applied science😊
I’m a Buddhist, coming from one of the prestigious Buddhist school. I want to tell all my fellow christians and Muslims brothers n sisters all Buddhist are not bad.. they are nice .. every religion has some sort of minority less than 5% toxic n very much extremist.
eka hemoma dannawa melassana rate mehema agam wedune ape bohdda janathawanisa oun athi bahutharaya lassana hadawath thiyena lassana minissu athlossa amana minissu karana weradi valata hondaminissu waga kiyanna one ne ape bohudda sahodarayo monatharan honda minissuda paliyata giyama witharai apita bahuddayo neththe anith hema thenama api inne bahuddayo ekka adarei oba -obala apita adare waga dannawa jesu pihitai
You said absolutely correct brother
They are addressing the Buddhist people who betray their religion for the sake of dirty politics. Not majority Buddhists are bad as you said.
@@maheshasenanayake6013 your correct brother
Brother I am a Muslim but I have lots of Buddhist friends who respect our religion and I respect Buddhist religion too if not I won’t be a Muslim. As a Sri Lankan we have to protect our mother land
අපි මැරෙන මිනිස්සු .තාවකාලික ජීවිතය ක් මේ අනාගත දරුවන්ට රට බාර දෙමු පවු..අපේ කාලය ඉවරයි ..අපි ඔක්කම එකට අත් වැල් බැදගමු..උතුම් දලදා සමිදුනේ රැක දේවා මගේ මව් බිම.සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..
සිදුවියයුත්ත සිදු වෙමින් පවතී , මුන්ගේ ප්‍රදානම අවිය තමා ජාතිවාදය අපි සතුටුයි ඔබලා මේ විදිහට එකතුවෙන්න ඕනි මේ අරගලය ඉදිරියටම ගෙනියන්න ඕනි ජයගන්නකම්
මේක තමා නියම වෙලාව system change එකට
එල කතාව. අපේ දරුවන්ට තැන දෙන්න ඕන
මෙන්න මේ වගේ රටට වැදගත් පුද්ගලයන් සාකච්ඡාවට ගෙන ඒම ගෙන ඒම පිළිබඳ ඔබතුමාට ස්තුතියි
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️👍
චමුදිත සර්වආගමික කියල පෙන්වූ පමනින් චාල්ස් බ්‍රදර් බවුද්ධ ආගමික නායකයකු නොවේ..ඔබ මේහෙම කලවිට කොහොමත් මේ ලංකාවේ බුදුදහම පිලිබද පුර්ණකලකිරිමක් ඇති වේනව
ජාතිවාදයක් නෑ.මගේ යාලුවෝ මුස්ලිම් අයයි දෙමල අයයි ,ක්‍රිස්තියානි අයයි හැමොම මගෙ සහොදරයෝ.ඇත්තටම මම හැමොටම හැම ආගමකටම ගරු කරනවා අපි ඔක්කොම මිනිස්සූ ❤️
.අපි ගෙනියමු රට උඩට .
වසන්තය එනවා
අරගලයට ජය ❤️
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
බොහොම ස්තූතියි චමුදිත මහත්තයෝ කාලෙකින් ඇස් ඇරෙන හදවතට ම දැනෙනවැඩසටහනක් බැලුවේ
මුස්ලිම්, දමිළ, සිංහල ,අපි එකට යමු, තවත් මුන්ට රැවටෙන්නෙ නැ
එක රටක් එක නීතියක්!
sameda👍❤
අපි එකම පවුලක් වෙලා මෙයට මුහුණ දෙමු...🙏🙏🙏👍👍👍
රාජපක්ෂලාට දැන් ඕනි ජාතිවාදය අව්ස්සන්න 🙂 හැමෝම පරිස්සමෙන් ඉන්න.ජේසුපිහිටයි ❤✨️
Emma shenushi @ රාජපක්ශ හැත්ත මකබෑඋනාවෙ ඒත් මේ චාල්ස් තෝමස් සහ අන්වර් මවුලවී කියන පර බල්ලො දෙන්නා ගැන අපි හොදට දන්නවා . අරගලේ ට මුවා වෙලා බෞද්ධ ධර්මයට තියෙන තැන නැති කරන්න තොපි වගේ 100 කටවත් බෑ. ඉංග්‍රීසි අධිරාජ්‍ය කාලෙත් ශ්‍රීලංකාව බෞද්ධ රටක් නැද්ද කියලා අධිරාජ්‍ය ධජය බලලා දැනගනු හොදින්. එහෙව් එකෙ මේ සිප්පි කෑලි දෙක මොනා කරන්නද. ශ්‍රීලංකාව සිංහල බෞද්ධ රටක් මිස කැදහැලියක් නොවේ.
@@janithjanith8954 මොකද්ද මල්ලි එකමුතුවෙලා ඉන්න වෙලාවේ මේ ජාති අාගම් වදය තවත් මොනදේ වුනත් සත්‍ය විනාශ කල නොහැක එ් වගේම අසත්‍ය පවත්වාගන යාමටද නොහැක එ් නිසා අපි අදහන දහම මොකක් වුවද එකක්වත් මෙහෙන් පටන්ගත්තේ නැත බුදු දහම ඉන්දියාවෙනුත් කතෝලික රෝමයෙනුත් හින්දු ඉන්දියාවෙනුත් ඉස්ලාම් මැදපෙරදිගෙනුත්
@@dilansaman4461 😂පවු බන් උබලා.
තේරෙනවයි බුදුදහමේ වටිනාකම .
මේ රට රැකිලා හරි තිබ්බෙ ඒක නිසා.
ජාතිවාදී කියන්නෙ ඇයි කියලා බලප්ං.
උන් අන්තවාදී මූලදර්මවාදී නිසා තමයි
ජාතිවාදය බලය ගන්න දේශපාලුවො යොදාගත්තේ.ඒක නැති කරානම් හරිනේ ....
අනික සිංහල ජාතියයි,බුදුදහමයි කියම්නෙ එකක් .😀
@@dilansaman4461 සිංහල බෞද්ධ අපි ශිශ්ටාචාරය ආරම්භ කරේ ශ්‍රීලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ නම් ඉතාලිය රෝමානු කතෝලික උනේ කෙසේද ඉරාක ඉරාන ඇෆ්ගනිස්තානය ඉස්ලාම් උනේ කෙසේද ඕවා ඔයාලා වගේ බොලද චරිත වලට හොදයි. ශ්‍රීලංකාව සිංහල බෞද්ධ රටක් එච්චරයී .අනික තමා ශ්‍රීලංකාව කෑවේ දූෂිත දේශපාලකයො මිසක් බෞද්ධ ධර්මය නොවේ. ඒකට භික්ෂූන් වහන්සේලා බෞද්ධ ධර්මය පලි නෑ. බෞද්ධ ධර්මය රාජ්‍ය ආගම තමයි ඒවා වෙනස් කරන්න කාටවත් බෑ. එකමුතුකම කියලා සිංහල අපිට කෙලවනකම් බලන් ඉන්න බෑ. අරගලේ කරන්න රාජපක්ශ හැත්ත පන්නන්න මිසක් බෞද්ධ ධර්මයට අපහාස කරන්න වත් බෞද්ධ ධර්මය අතුගාන්න නොවේ.
@ Dilan Saman - ඕක කියපන් බම් මේ චාල්ස් කාරයටයි,මවුලවිතුමාටයි,උබල අපි මේ ජාතිවාදය එපා ආගම්වාදය එපා කියල දැගලුවට මුන් යටින් අරන් යන්නෙ ඒක තමා,මේ චාල්ස් තෝමස් කාරය තමා තැන් තැන්වල වැඩසටහන් තිය තියා සිංදුවලින් ගානට බුද්ධාගමට ගැහුවෙ,අපි බොරුනම් කියන්නෙ කියල හිතනවනම් ගිහින් ඔය චාල්ස් කාරයගෙ වැඩසටහන් බලන්න,මුන්ම තමා එප එපා කිය කියා ආගම්වාදය අවුස්සන්නෙ,උබල මෙවුන්ට අනේ හරි හොදයි කියල රැවටුනාට අපිට කරන්ඩ දෙයක් නෑ,තේරෙද්දි කල් වැඩියි බම්,කොහොමත් සිංහලයා ඕනි දේකට ඉක්මන්ට රැවටෙනවනෙ.
ඔබතුමාලා තුන්දෙනාට දෙවි පිහිටයි බුදු සරණයි💖💖💖💖💖💖💗💗💗💗💞💞💞💞
අහන්නත් සතුටුයි හැමකෙනාම එකමුතු වෙලා ඉන්න ඔනෙ මගෙ එක සිහිනකින් එකක් ස්තුතිය ඔබලාට ජය වෙවා රට ව්රුවන්ට ජය වෙවා 🇱🇰✌🇱🇰 ජෙසු පිහිටයි ඔබ සියලු දෙනාට
ඔව් මචන්....ඒක සතුටුයි මචන්...එකෙක් වෙනදා වගේ බේද වෙලා නෑඅ
ඔබ තුමන්ලට බොහොම පින් මිනිසුන් දැනුවත් කරනවට ❤❤❤❤❤❤❤
හරිම සතුටුයි... ඔබලා ගැන
Rajapaksha 😃 go home
අයියේ ඔයා අද තමා හරියටම ඉන්ටර්වීව් එකක් කරේ ඔයාගෙ හැකර කට වහගෙන හොදේ.. එල
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය විසඳීම සඳහා ක්‍රියාත්මක කළ හැකි එකම විසඳුම
1. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම.
2. මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් ඉල්ලා අස්වීම.
3. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 25 දෙනාම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීම.
4. මෙම පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 25 සඳහා විෂය ප්‍රවීනයන් සහ ඉහළ පෙලේ වෘත්තිකයන් විසිපස් දෙනෙකු පාර්ලිමේන්තුවට පිටතින් තෝරා පත්කර ගැනීම
5. පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අතරින් 2 දෙනෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ අගමැති ලෙස පාර්ලිමේන්තුව විසින් පත් කර ගැනීම.
6. අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් ඉතිරි මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී, භාරකාර රජයක් පිහිටුවා ගැනීම.
7. අලුතින් පත් කරන ලද මෙම භාරකාර ආණ්ඩුව මීළඟ මැතිවරණය තෙක් ක්‍රියාත්මක වනු ඇත.
8. භාරකාර ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයන් ලෙස වත්මන් ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, බලශක්ති, ජාතික ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්ති ආදී තෝරාගත් ක්ෂේත්‍ර සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම දැක්විය හැක.
9. එසේම, එහි තවත් මූලික ප්‍රමුඛතාවයක් වන්නේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සියලු ගැටලු නිරාකරණය වන ආකාරයට නව ව්‍යවස්ථාවක් සැකසීමයි.
10. පාර්ලිමේන්තුවේ සිටින ඉතිරි මන්ත්‍රීවරුන් 200 දෙනාගේ වගකීම වන්නේ ශ්‍රී ලාංකේය ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා, අලුතින් පත් කරන ලද භාරකාර රජයට තම උපරිම සහයෝගය ලබා දීමයි.
රාජපක්ෂලා එහෙම අස් වෙන්නෙ නෑ...ඒකට හේතු ගණනාවක් තියෙනවා බල පෙරේතකමට එහා ගියපු
@Information Variety Cum English appreciate if you also can promote this concept among your WhatsApp groups
okunge pencion ekath nathi karanna ona.gard eka ain kanna ona.man3 gana adu karanna ona.owath athulath karanna ona.
@@malanilokuge7258 ඔබ සඳහන් කරන සියලුම කරුණු නව ව්‍යවස්ථාව සම්පාදනයේ දී සිදු කළ හැක
එක සිවිල් නීතියක් ගෙනඒමත් ඔය ලිස්ට් එකට දාන්න.
ජය වේවා .......බොහොම හොඳ වැඩසටහනක් ......
බොහොම ස්තුතිය මෙ කරන්න සේවයට .......❤️
සිංහල, මුස්ලිම්, ක්‍රිස්ට්, හින්දු හැමෝම ජාති භේද නැතුව එකමුතුව සතුටින් ඉමු
කොච්චර දෙයක් ද
Hade tamai balan hitapan
ඔවා කියලා නේද ගූ පාලනය ආවේ 😂😂😂
th-cam.com/video/YaBozhA_pMY/w-d-xo.html
kawdak venna ubalge antawadiyo inna nisa kathi usavi wage tiyana nisa
ජනතාවගේ මාදයවේදීයා චමුදිත ♥️
ඔබලාට ස්තුතියි... අරගලයේ නියුතු රටේ අනාගත පරපුර වෙනුවෙන් සටන් කරන සියලු දෙනාටම ජේසු පිහිටයි..ජය වේවා
චාල්ස් තෝමස්, සන්නස්ගල වැනි බෞද්ධ විරෝධීන් හදන්නේ අරගලයට මුවා වෙලා බෞද්ධයන්ගේ බ්‍රේන් වොශ් කරන එක. දැන් ආපහු සර්ව ආගමික කතා එන්න පටන් ගෙන. මේ අනතුර අපි හඳුන ගන්න ඕන. කතාවක් තියෙනවනේ සිංහලයන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා. ආපහු මතක් වෙන්න නම් තව බෝම්බයක් කන්න වෙයි. සිහි නුවණින් කටයුතු කරලා මේ අනතුරෙන් මිදෙමු.
පුලුවන්නම් මේ කියලා තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරන්න. මට ආගමත් එක්ක ප්‍රශ්නයක් නැත. එහෙත් මැල්කම් රන්ජිත් සමග කිසිම විටක එකග විය නොහැක. ඔහු ඇමෙරිකන් එම්බසියේ නළුවෙකි. මෙවැනි උන්, අති උතුම් තෝමස් කාදිනල් කුරේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා නිගරු කරයි. අනෙකුත් සියලුම ආගම් වල නායකයන් දේශපාලනයෙන් තොර ජීවිතයක් ගතකරන විට මේ පුද්ගලයා පමණක් මෙසේ රගන්නේ කුමකටදැයි ඔබට හැර ඕනෑම මෝඩයෙකුට තේරේ. අඩුම වශයෙන් යුධ සමයේදී LTTE සංවිධානයට කතෝලික පුජකයන් වන රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන් විවුර්තව සහයෝගය දෙන විට මැල්කම් රන්ජිත් සිටියේ රෙද්ද අස්සෙද. මතකද අපි ඒකාලේ මඩු පල්ලි යනකොට රායප්පු ජෝසප් කරපු වැඩ. ඔවුන් සහයෝගය දුන්නේ මිනිසුන් ජීවත් කරවීමටද. කාත්තන්කුඩි පල්ලියට පහරදී මිනිසුන් සියගණන් ඝාතනය කලේ LTTE සංවිධානය නේද. එතකොට අපේ කතෝලික පුජකයන් කටක් ඇරියද. බෞද්ධයන්ගේ දළදා මාලිගාවට සහ ශ්‍රීමහා බෝධියට පහර දුන්නේ LTTE ය නේද. එතකොට අපි කට අරියාද. එතකොට අපේ සමහර පාදිලියෝ (මැල්කම් රන්ජිත් ද ඇතුළුව) නිකන්වත් කීවද රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන්ට පැත්තකට වෙලා ඉන්න කියා. ඇයි ඒවා කතා නොකරන්නේ. ඉන්ගලන්තේ අගමැති එනකොට මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව ඔහුට ලිපි භාරදෙන්න ගියේ කව්ද. ඒ අපේ කතෝලික පුජකයෝ නේද. මේවට උත්තර දෙන්න.
@@sss645y රාජපක්ෂ මහතාගේ සල්ලි වලින් යැපෙන සුනඛයින් තමයි ඔහොම හිතන්නේ... අනිවාර්යයෙන්ම ඔබත් එහෙම එකෙක්
@@martinjustin6698 මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ නැතිනම් පාස්කු බොමිබයෙන පස්සේ රටම ඉවරයි.එතුමා තමයි මීගමුව ජනතාවට කතා කෙරුවේ.... නැතිනම් රටම මළගෙයක්..... කරුණාකර ආන්ඩුවේ සල්ලි වලින් යැපෙන සුනඛයින් තමයි ඔහොම කියන්නේ... එතකොට රටේ ජනතාවට මෙච්චර ප්‍රශ්න තියෙද්දී රාජපක්ෂගේ ගූ කන ස්වාමීන් වහන්සේලා ගැන මොකද කියන්නෙ
@@rohanfernando1333 පුලුවන්නම් මේ කියලා තියෙන ඒවා බොරු කියලා ඔප්පු කරන්න. මට ආගමත් එක්ක ප්‍රශ්නයක් නැත. එහෙත් මැල්කම් රන්ජිත් සමග කිසිම විටක එකග විය නොහැක. ඔහු ඇමෙරිකන් එම්බසියේ නළුවෙකි. මෙවැනි උන්, අති උතුම් තෝමස් කාදිනල් කුරේ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා නිගරු කරයි. අනෙකුත් සියලුම ආගම් වල නායකයන් දේශපාලනයෙන් තොර ජීවිතයක් ගතකරන විට මේ පුද්ගලයා පමණක් මෙසේ රගන්නේ කුමකටදැයි ඔබට හැර ඕනෑම මෝඩයෙකුට තේරේ. ඔබ කියනා පරිදි අනෙක් කිසිම ආගමක නායකයෙකු මොහු කියනා අයුරු මෝඩ ප්‍රකාශ නොකරයි. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් ට චෝධනා පත්‍ර භාරදී තිබියදීත් මොහු ඉල්ලන්නේ සිරිසේන සිරභාරයට ගන්නකියාය. එය එසේ උවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි දෙයක් කෙරීමට නියමිත ක්‍රියාපටිපාටියක් ඇත. මෙවැනි මෝඩයෙකු මුල්පුටුවේ තබාගැනීම අපගේ සභාව විසින් කරනලද ගොන්ම ගොන් වැඩකි. මූ ඉල්ලන දේ සාධාරණදැයි ඔබම කියන්න. තවද යුධ සමයේදී LTTE සංවිධානයට කතෝලික පුජකයන් වන රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන් විවුර්තව සහයෝගය දෙන විට මැල්කම් රන්ජිත් සිටියේ රෙද්ද අස්සෙද. මතකද අපි ඒකාලේ මඩු පල්ලි යනකොට රායප්පු ජෝසප් කරපු වැඩ. ඔවුන් සහයෝගය දුන්නේ මිනිසුන් ජීවත් කරවීමටද. කාත්තන්කුඩි පල්ලියට පහරදී මිනිසුන් සියගණන් ඝාතනය කලේ LTTE සංවිධානය නේද. එතකොට අපේ කතෝලික පුජකයන් කටක් ඇරියද. බෞද්ධයන්ගේ දළදා මාලිගාවට සහ ශ්‍රීමහා බෝධියට පහර දුන්නේ LTTE ය නේද. එතකොට අපි කට අරියාද. එතකොට අපේ සමහර පාදිලියෝ (මැල්කම් රන්ජිත් ද ඇතුළුව) නිකන්වත් කීවද රායප්පු ජෝසප් සහ තෝමස් සෞන්ද්‍රනායගම් වැන්නවුන්ට පැත්තකට වෙලා ඉන්න කියා. අවංකවම කියනවානම් LTTE එකේ හිටපු සාමාජිකයන්ගෙන් වැඩි කොටසක් කතෝලික දෙමල බව ඔබ නොදන්නේද. ඇයි ඒවා කතා නොකරන්නේ. ඉන්ගලන්තේ අගමැති එනකොට මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව ඔහුට ලිපි භාරදෙන්න ගියේ කව්ද. ඒ අපේ කතෝලික පුජකයෝ නේද. මේවට උත්තර දෙන්න. මැල්කම් රංජිත්ට ඇත්තේ වෙනමම න්‍යාය පත්‍රයකි. ඔබ හෝ මම එය නොදනිති. අපි දෙදෙනාම උන්ගේ වහල්ලු පමණි.
සමහර දේවල් වලදි අපි හරක් කියලා හිතෙනවා ,,,ජාතිය වෙනුවෙන් කුපිත වූ එකට,,,,😕,,සමා වෙන්න ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියනි,, ,🙏🙏🙏
ජාති වාදයනම් ආයේ අව්ස්සන්න බැරිවෙයි නේද . අපි කැමති එකමුතුවෙලා ඉන්නවට ❤️🙏
අනිවාරයෙන්ම බං ☸☪️✝️🕉🇱🇰🇱🇰🇱🇰💪💪💪💪 මම ඉගෙන ගත්තේ හොඳ බෞද්ධ පාසලක🇱🇰
ඔව් අනිවාර්යයෙන්ම ...
😂... පිස්සුද! සිංහලයව ඔච්චර අවතක්සේරු කරන්න එපා.. අද මේ කේදවාචකය නොවෙන්න ඔවුන් තවමත් ජාතිවාදය වපුරනවා.. හලාල්, වඳ කොත්තු, බුර්කා මේවට හොඳ ප්‍රවේශයත්
Yes ,Bro you are Right.....
@@mohamedwazeem8360 ඇයි උඹ අරාබි නමක් දාගෙන ඉන්නේ. දෙවියෝ එහෙම කරන්න කියලා නෑනේ.
මින් පස්සේ කිසිම ජාතිවාදයක් අපිට එපා අපි සියලුම දෙනාම එක අමිමගේ දරුවන් මෙන් නැගි සිටිමු අපිට අපේ රට හැර වෙනත් රටවල් යන්න අපිට නැහැ
💟
ඔයාට විංශ්වාසද?
𝐌𝐚𝐬𝐚 𝐤𝐢𝐲𝐚𝐤𝐚𝐭𝐚 𝐝𝐚
ඔයාලා මැදපෙරදිග ගිහිල්ලා බලන්න..ජාතිවාදය ඇත්තෙ කා ලගද කියලා..අපි අපෙ දහමක් තියා අපි බෞද්ධ කිවොත් මූනට කෙලගහන ජාතියක් ඉන්නෙ..අපි දෙන වතුර උගුරක් බොන්නෙ නැ..එහෙව් දේවල් නොදන්න අයයි මේ වගෙ පෝස්ට් දාන්නෙ..
@@nilansarath8233 මුන්ට අංධකලිප්පු කැවිල බන්, චමුදිතත් මරු මුන්ට සහරාන්ගෙ රස අමතකවේගන යන්නෙ.
මේ රටේ තව දුරටත් ජාතිබේදය නෑ තරැණයින් පෙරට ආවෙ ඔයහැම පීඩනයක්ම කාලයක් බලන් ඉදල චමුදිථට ස්තුතියි සහෝදර තුමත් මවුලවි තුමත් සන්වාදයට ගෙනාවට
මෙයාලා තමා හොදම ආගම් වාදියෝ. බුද්ධාගම බුද්ධාගමේ අයට එපා කරන්න දේශනා දෙන්නේ. යටින් ගේම දීලා දැන් සුදනෝ වගේ කතාව. ඔයාලාගේ වැඩේ සාර්ථකයි
We need both of you for everlasting unity for our country
This was a very good topic, I love to listen to Brother Charles, we as one nation got to look after each other, our mother land , it’s not only for Sinhalese,Burghers, Muslim o Tamils , it is nice to see all the young generation standing up for theirs and our rights , God bless and stay bless all Sri Lankans ❤️🙏
👍👍👍👍🤲🤲🤲👍විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ඔබ තුමන්ලාගේ
💪💪💪💪
ජාති කුල ආගම් භේදයකින් තොරව අපි අත්වැල් බැදගෙන මේ පිං බිම ලෝකයේ පෙරටම ගෙනියමු ...
ඔබ තුමන්ලාට සියලු ආගම්වල ආශිර්වාදය නොඅඩුවම ලැබෙනවා ඒකාන්තයි ...!.