ලංකාවේ ඉහළ අහසේ වෙන්න යන දේ - අප්‍රේල් 29න් පස්සෙ වෙන්න යන සිදුවීමක් ගැන භාවනා සමාධියෙන් හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 338

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว +30

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ ට පමණයි මෙහෙම කතා කරන්න පුළුවන් උනේ. අපි අසරණ වෙලා මේ වෙන විනාශ දැකලා. ස්වාමින් වහන්සේල වත් මේ වෙනුවෙන් නැගී සිටින්න ඕනේ. හරි වේදනාවක්‌ ස්වාමින් වහන්සේ මේ වෙන දේවල් වලට. ඔබ වහන්සේට ස්තුතියි අපි වෙනුවෙන් හඩ අවදි කරාට. නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +42

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා, දෙව්සුව-දේශය නරඹන්න සිත කය වචනය යන දේවල් පිරිසිදු කර ගැනීමට. . . . . . .

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +17

    ඇයි දෙයියනේ මේ තරම් දේයක් වේලා තියෙනව හාමුදුරුවන්ට එකතු වෙලා ජනතාවට කියලා ශීමාබෝදිය සර්නමාලී චයිත්තය ලගට යමු අපේ ජනතාවට ආශ්‍රිර්වාදය ලබා දේන්න සංඝරත්නයට කරන්න පුඵවන් බලය තිබෙන්නේ බුදු දහමට පමනයි ඵය ඉටු වේලා 🙏🙏🙏🙏🙏🙏

  • @chithranilaweera5192
    @chithranilaweera5192 2 ปีที่แล้ว +9

    මෙම කරුණු අපට පහදා දෙන ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා බුදු සරණයි

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ගරුතර ස්වාමීන් වහන්ස.සිතින් දෙපා නමදිමි.ඔබ වහන්සේගේ වචන පවා හෙලයන්ට මහා ශක්තියක් ගෙන දේවි යන්න මගේ විශ්වාසයයි.අරහත් ධජය සදහා කුඩා හෝ දායකත්වයක් ලබා දෙන්න කැමතියි.කථා කළ හැකි මගක් නොදනිමි.ඔබ වහන්සේ මගේ රට රැක ගැනීම වෙනුවෙන් ලබා දෙන්නාවූ උතුම් දායකත්වය ට අනේක වාරයක් පින් පෙත් පුදමි.පෙර කීදායකත්වය ලබා දීමට මගක් කෙසේ හෝ පෑදේවායි ප්රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.

  • @indusharma1404
    @indusharma1404 2 ปีที่แล้ว +15

    සාධු සාධු සාධු...ඔබ වහන්සේට තෙරැවන් සරණයි...🙏🙏🙏

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 2 ปีที่แล้ว +23

    දිවීහිමියෙන් බුදුසසුන අපි නම් රකිනවා අපෙ හාමුදුරුවනෙ ඒත් කොටසක් ඉන්නවා බුදුසසුන ව්නාශ කරන්න හදන

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා, දෙව්සුව-දේශය නරඹන්න සිත කය වචනය යන දේවල් පිරිසිදු කර ගැනීමට

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 2 ปีที่แล้ว +26

    මොළ නැති පාලකයින් පලවා හැර බුදු සසුන වෙනුවෙන් පෙළ ගැසෙමු අපේ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි

  • @isuruudayanga2737
    @isuruudayanga2737 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...
    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා..
    සෞභාග්‍යයමත් රටක් උදා වේවා...

  • @siryalatha8274
    @siryalatha8274 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.පින්වත් සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා. සාධූ.සාධූ.සාධූ.🙏🙏 සියලුදෙනාටම ධර්මය අවබෝධ වේවා.ජනතාවනි මේ පින්වත් සුවාමින්වහන්සේලා කියන විදියට සද්ධාවෙන් වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.මේ බුද්ධ ශක්තිය බලයෙන් රටටත් ජනතාවටත් ආශීර්වාදය ලැබේවා.සියලු සත්වයෝ ලොව සුවපත්ම වේවා සියලු දෙනාටම බුදුසරණයි.🙏🙏🙏

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි! අපේ මව්බිමට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා! සියලු දෙවි රැකවරණයි!

  • @kumariakke6525
    @kumariakke6525 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏

  • @janithgunasekera4068
    @janithgunasekera4068 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ඉල්ලීම එපරිද්දෙන්ම ඉටු කරමි.. සම්බුද්ධ ශාසනය සුරැකේවා! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +4

    ස්වාමින්වහන්ස. නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනව අපේ රට අපේ ජාතිය අපේ ආගම බේර ගැනිමට ඉදිරිපත් වෙන්න කියල. සෑම දෙනෙක්ම රටට ජාතියට වෙන්නයන දේ පවසනව මිසක නායකත්වය දීමට ඉදිරිපත් වෙන්නේ නෑ. තව තවත් ප්‍රමාද නොවී සුදුසු තැනැත්තෙක් ඉදිරිපත් කරන්න. නමස්කාර වේවා! ඔබවහන්සේට 🙏🙏🙏

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 ปีที่แล้ว +10

    "නමෝ බුද්ධාය"උතුම් වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! අති දුර්වල ධර්ම දේශනාවක් ඔබ වහන්සේ කළේ, සියලු ලෝක ජනී ජනයාටම සත්‍යා අවබෝධ ම වේවා! හෙළ සිංහල බෞද්ධයන්, පරදේසි ක යන් ඔහුන්ගේ ආගමට ගත්තා එවැනි අය තමයි ධර්මයට ගරහන්නේ, අහෝ ඔවුන්ට නිරය මිස, මොන නිවනක් ද!

    • @mallikaherath7022
      @mallikaherath7022 2 ปีที่แล้ว +1

      Wandaneeya Pujaneeya pinwath Ape Swameen wahanseta Niduk neeroogi chira jeewanaya labewa..!
      Uthum Dharma desanawa ithamath
      Ganburu harawath desanawak..
      Ape Uthum hela desayaya meya
      Asheerwadayakma wewa..!
      Ape Swameen wahanseta mage
      bathibara Namaskaraya wewa..!
      Namaskaraya wewa..!
      Namaskaraya wewa..!
      Saadu.. Saadu.. Saadu..!

    • @lalith19901126
      @lalith19901126 2 ปีที่แล้ว +1

      "දුර්වල" නෙවෙයි "දුර්ලභ" නේද

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 2 ปีที่แล้ว +1

      සමාවෙන්න ස්වාමීන් වහන්සේ මට, එය නිවැරදි කළ යුතුයි"දුර්ලභ යනුවෙන්"

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 2 ปีที่แล้ว +1

      ප්‍රශ්නාර්ථයක් අන්තිමට දාන්න බැරි උනා, හදිසියට

  • @hansishenali9362
    @hansishenali9362 2 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්ස අපි කොහොමද සහභාගි වෙන්නේ අරහත් ධජය වෙනුවෙන්
    දුරකථන අංකයක් ලබා දෙන්න අපිට
    ඔබ වහන්සේ මේ කරන පින්වත් කටයුතුවලට සහභාගි වෙන්න ලැබෙන්නේ අපේ පෙර පිනකටමය්.

    • @sandanisilva9438
      @sandanisilva9438 2 ปีที่แล้ว

      පින්වත් ස්වාමින් වහන්ස අපට එම පුන්‍යකර්මයට සහබාගි විය හැකි ක්‍රමවේදය පවසන්න

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +7

    කිරි බුබුලක් මෙන් දිදුලන මහා සෑ රජුනි නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @ramyakumari3781
    @ramyakumari3781 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏
    පළමුව ඔබ වහන්සෙ ගේ යහපත් වූ ප්‍රාර්ථනාව ඒ අයුරින් ම ඉටු වේවා.🙏🙏🙏🙏🙏 මේ ධර්මද්වීපය රට වැසියන් මෙන්ම අපගේ පින්වත් ආර්ය මහා සංඝරත්නය ආරක්ෂා වේවා.🙏🙏🙏🙏🙏 රැක දේවා.🙏🙏
    තෙරුවන් සරණින් ඔබ වහන්සෙ ට යහපතම වේවා.🙏🙏🙏🙏

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว +5

    තෙරැවන්.සරනයි..අපේ.හාමුදුරැවනේ.දිර්ගායුෂ.ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bgwimalawathi
    @bgwimalawathi ปีที่แล้ว

    මෙ භික්ෂුව මෙහෙම දේශනා කරන්නට හැකියාව තිබෙන්නෙ ඞබවහන්සබවනාවේ අන්තිමටම අවසන්ව ඇති බව මට තේරුනා ඔබ වහන්ස නිවන් දකිනවා.....
    .දකිනවාමයි. ඔබවහන්සේ ට බුදු සරණයි.

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ගරු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා!

    • @m.g.kusumalathakusumalatha9072
      @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු....තෙරැවනෙ අාශීර්වාදය ලැබෙිවා..අපේ පින්වන්ත ස්වාමින් වහන්ස

  • @chehanchamika9474
    @chehanchamika9474 2 ปีที่แล้ว +2

    බුද්දප්ප්‍රමුඛ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙවා!!!!!🙏🙏🙏🙏

  • @sheelamuhandiram852
    @sheelamuhandiram852 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට බුදු දහම නගා සිටුවන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනය්

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +3

    සත්‍යය නැමැති රැහැනෙන් අසත්‍යය වෙලා ගන්න දවස වැඩි ඈතක නොවේ යි, තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සියලු නිතිඤ මහාතුන්ට හා ජනතා වට විශ්ව ශක්තිය ආශිර්වාද ය ආරක්ෂා ව ලැබේ වා

  • @SachithChandima-ke2uu
    @SachithChandima-ke2uu ปีที่แล้ว

    මෙි උතුම් ලෝ තළය සැම ව්‍යසනයකින්ම සුරක්ශා වෙිවා 🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    මෙි තුන් ලේාතළයම
    නිදුක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නීරෝ්ගවෙිවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දුකින් මිදෙත්වා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු දෙනාම පවින් මිදෙත්වා🙏🙏🙏🙏
    🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු🙏🙏🙏මෙි උතුම් ලෝ තළය සැම ව්‍යසනයකින්ම සුරක්ශා වෙිවා 🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    මෙි තුන් ලේාතළයම
    නිදුක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නීරෝ්ගවෙිවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දුකින් මිදෙත්වා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු දෙනාම පවින් මිදෙත්වා🙏🙏🙏🙏
    🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු🙏🙏🙏මෙි උතුම් ලෝ තළය සැම ව්‍යසනයකින්ම සුරක්ශා වෙිවා 🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    මෙි තුන් ලේාතළයම
    නිදුක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නීරෝ්ගවෙිවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දුකින් මිදෙත්වා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු දෙනාම පවින් මිදෙත්වා🙏🙏🙏🙏
    🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️🧘🏻‍♂️
    සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @bgwimalawathi
    @bgwimalawathi ปีที่แล้ว

    ඔබවහන්ස තේරැමි ගතහැකිය පුලුවන්නේ සාමාන්‍ය හෝ භාවනා කල අයෙකුට පමනයි . ඔබවත් නිවන් දකිත්වා,

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 2 ปีที่แล้ว +17

    ඉන්දියාව ඩබල් ගේම් එකක් ගහන්නේ තව ටිකක් යතාර්ථවාදීව සොයා බලන්න ඉන්දීය යටි අරමුණ වෙනත් එකක් වක්‍රාකාරව දෙන ඉන්දීය ආධාර පොළිය දෙගුණ තෙගුණව ගනේනේ නොයෙක් යටිපූට්ටු වැඩ මගින්

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනින් අපේ රටට සෙතක් ශාන්තියක්ම වේවා

  • @induscovers2293
    @induscovers2293 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේ 🙏🙏🙏

  • @kumuduniasanka4772
    @kumuduniasanka4772 2 ปีที่แล้ว

    සියලුදෙනාටම මේ දහම අවබෝධවේවා!!!!!! තේරුවන්සරනයි !

  • @kosaladias3574
    @kosaladias3574 2 ปีที่แล้ว

    ඔබවහන්සේගේ ගිය අවුරුද්දේ අන්තිමට vedio ඒකක මේ මෑතකදී වුන දේ කිවුවා එකයි අද තව vedio බලන්න අවේ හරියටම හරි

  • @nethushsathish3311
    @nethushsathish3311 2 ปีที่แล้ว +2

    අරගලය තුල පවතින සැගවුණ තත්වය තේරුම් ගැනීමටත් උතුම් අපේ රට ආරක්ෂා කිරීමට සියලු ආශිර්වාද ලැබේවා !!

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว

    පින්වත් මිනිසුනේ අපේ උතුම් ස්වාමීන් වහන්සේ .මෙවැනි අනතුරක් නුදුරු අනාගතයේ සිදුවෙන බව මෙම නාලිකාව හරහා දේසනා කලා ඒ සියල්ල සැබෑ වී ඇත .මෙම දේසනාවන්. හිස් මුදුනින් පිලිගෙන අනාගත චරියාවන් දාර්මික කරගන්න .මෙත් වඩන්න .ආවේග සීලී කටයුතු වල නොයෙදෙන්න.කුසල් රැස්කරන්න .තුන්හිතකින්වත් අකුසල් රැස් නොකරන්න .ඉරිසියාව ක්‍රොදය වෛරය ඇති වන පරිදි වචන නොහසුවන්න.නිතර අන් අයට හැකි පමනින් උදවු කරන්න .පස් පවින් වලකින්න.පන්සිල් සුරකින්න.උතුම් බුදු සසුන දිවි හිමියෙන් රැකගන්නට වෙර දරන්න.සියලු බාදක ආසිර් වාදයක් කරගන්න.සියලූම රට වැසියන් ට ආදරය කරන්න .ඔබව විස්වය විසින් ආරක්ෂා කරාවී .ඔබට යහපතක් සිදු වේවී. තෙරුවන් සරන ල්‍රුබෙවා විපතක් බාදකයක් පීඩාවක් නොවේවා .සියලු ජනතාවට යහපතක් උදාවේවා .සියලු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා .

  • @sachindinisanga7208
    @sachindinisanga7208 2 ปีที่แล้ว +25

    පිංවත් රට වැසියනී ඔබ සැමදෙනාම එක හඩින් ආශිර්වාද කරන්න උතුම් බුදු දහම පවතින මේ පිංකෙත ආරක්ෂා කරගන්න අනික අපි ප්‍රතික්ෂේප කලයුත්තේ දේශපාලනයේ ඉහල ඉදන් පහලට පොඩිනිනිහාගේ පටන් හොරාකන උන් අපේ රටේ රාජ්‍ය සේවය තරන් දූෂිත නැතිව ඇති කිසිදු රටක රාජ්‍ය සේවයක් අන්න ඒ හොරුන්ට දුර්භික්ෂ බිය දැනිලා උන් විනාස වේවා මගේ උතුන් පිං කෙත ආරක්ෂා වෙත්වා මගේ මවු බිමට ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @DulawathiNarangoda
    @DulawathiNarangoda หลายเดือนก่อน

    ❤ඔබවහන්සෙටපුලුවන්රටවෙිනුවෙින් ජනතාවවෙිනුවෙන් රටටම නායකත්වය දෙන්න සාදු සාදු සාදු

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว

    Theruwan saranai Ape pinwath Suwameen wahanseta mage namaskarayawewa 👏👏👏. Obawahanseta bohoma pin Apeta Darma karan Wagema Apenodanna karunu Karana kiya Wadalanawata Niduk wewa Neerogewewa .deergausa ma Labewa 👏👏👏💐💐💐🌹🌹🌹

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි අපෙ හමුදුරුවනෙ .අපෙ චිවරය අරක්ශා වෙවා. අපෙ දර්මය ‍රැකෙවා. බුදුසරනයි

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 ปีที่แล้ว

    🌷🌷🌷🙏🙏🙏නමො බුද්ධාය.පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +16

    මේක තමයි සනාතන සත්‍යය. මේක ලෝක ධර්මතාවය පාලකයන්ට වෛර කර කර ඉන්න එපා එකෙන් වෙන්න තවත මේ විශ්වයට කළු කිරණ මුදාහැරිම එතුලින් යහපත වෙන්නේ නෑ ලෝක සත්වයාට

    • @trickshipullaperuma9307
      @trickshipullaperuma9307 2 ปีที่แล้ว +1

      Mathi amathila nethi swadeena palakayek rata palanayata path karamu

  • @samithalakshan7002
    @samithalakshan7002 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ කියපු අනාවැකි හරියට හරි

  • @plsm1746
    @plsm1746 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! ස්වාමින්වහන්ස

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta.niduk nirogisuwaya labewa.🙏🙏🙏

  • @gishanidesilva7958
    @gishanidesilva7958 2 ปีที่แล้ว +1

    බුදුන්වහන්සේගේ ශාසනය තව අවුරුදු 2500 පවතිනවාමයි. කොයි තරම් නිරාගාමිකයන් බිහිවුනත් බුදු දහම මේ පින් බිමේ පවතිවි. හුගාක් තරුන පරපුර අපායගාමි අකුසල් නම් කරගත් බව පේනවා පහුගිය දිනවල.
    ඔබ වහන්සේට තෙරුවන් සරනයි.

  • @senanayakamudiyanselagekar5303
    @senanayakamudiyanselagekar5303 2 ปีที่แล้ว +3

    මෝඝ මිනිසුන්ගේ මත කණ්ඩනය කරමු.🙏🏻🙏🏻🙏🏻

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංන්වත් සුවාමින් වහන්සේට .🙏🙏🙏 උතුම් පිංන්කම වෙනුවෙන් දායකත්වය ලබාදෙන්නේ කෙසේද ..

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +3

    මගේ දිවි දෙවිනිකොට සම්බුද්ධ සාසනය රකිමි. ස්වාමින් වහන්ස මම කැමති ඒ මහා පින්කමට සම්බන්ද වෙන්න.

  • @dhammikasiriwardhana666
    @dhammikasiriwardhana666 2 ปีที่แล้ว +3

    Sadu!🙏Sadu!🙏Sadu!🙏obawahansege balaporottu prartanawan budu balayen etuwewa!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaamiii2074
    @amilaamiii2074 2 ปีที่แล้ว

    Theruwan saranai! ananthasasara patan mee mohotha dakwa me wishwayee sitina siyaluma sathwayanta budungee uthum thriwada tarhnayee balayen siyalu sathwayoo niduk wethwa nirogi wethwa suwapath wewa!!!!!!!

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස දීර්ඝායුෂ වේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Ape swaminwahanseta niduknirogi deergausha labeva 🙏🙏🙏🙏🌷🌷🌷💗💗💗💗🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💗💗💗💗💗💗🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.....තෙරැවනේ අාශීර්වාදය ලැබෙිවා...අපේ පින්වන්ත ස්වාමින් වහන්ස

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස. ඔබවහන්සේ ප්‍රකාශ කරා බුද්දගයාවේ පූජා කිරීමට නියමිත දජයක් පිලිබඳ . එයට කෙලෙසද දායක විය හැක්කේ. බොහොම පිං ඔබවහන්සේට එය සදහන් කරොත්. 🙏

  • @gkkandy2014
    @gkkandy2014 2 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්ස අපේ රට ගැන ඔබ වහන්සෙ කිව බෙහෝ දේ සිදුවුනා . සියල්ලන්මව එකතු වෙන්න ඕනි.මේ හොරු 225 ඕනි නැ . ඔබවහන්සේට පින් මෙලෙසින් සමාජය දැනුවත් කරනවට , අපේ රටට උතුම් දළදාවහන්සේ ගේත් රුවන්වැලි සෑ රජාණන්වහන්සේගේ ආනුභාවයෙන් මගේ රට සුරකිත්වා!!!!

  • @lahiruperera6805
    @lahiruperera6805 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indunibndara9406
    @indunibndara9406 2 ปีที่แล้ว +8

    Oba වහන්සේ kiyana උතුම් bosathann වහන්සේ me rate adarmaya පලවා හරින්නට ලොකු සටනක් කරමින් inne සියල්ල උන්වහන්සේගේ අධිෂ්ඨාන අනුව පෙළ gasemin තියෙන්නෙ 🙏🙏🙏

  • @indrakumari8584
    @indrakumari8584 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. ගෟවුරව නිය පිංවත් සූවාමින් වහන්සේ.. ත්‍රිවිධ රත්නයේ පිහිටයි.. 🙏🙏🙏🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏සිංගප්පුරැවෙ

  • @lakshithaperera8987
    @lakshithaperera8987 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 , සත්‍යයක් සත්‍යයක් සත්‍යයක් . ඔබවහන්සේ ට නිදුක්වේවා නිරෝගිවේවා කායික සුවයෙන් සුවපත් වේවා දීඝ්‍රායු වේවා යි මා අදිටන් කරමි .

  • @kusumlatalata3838
    @kusumlatalata3838 2 ปีที่แล้ว

    taruwan saranai oba whansata maga namaskara ya wewa namas kara karami bhoma. pin samma sambudu saranai

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස අපි කොහොමද ? මේ අරහත් ධජය ට .දායකත්වය ලබා දෙන්නෙ .දුරකථන අංකය ක් තියෙනව නම් ලබ දෙන මෙන් ඔබවහන්සේ ට නමස්කාර කර ඉල්ල සිටිමි 🙏🙏🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    Buddha Damma Sanga Thrivida Rathnathrayata mage Namaskaaraya Wewa🙏🙏🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว

    ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි බාවය ලැබේවා අපේ රට යහපතක්ම වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Namo buddaya ape swaminwahanselata budusarani mage ratata janathavata budusarani 🙏🙏🙏🙏🙏🙏

  • @sltechnology7383
    @sltechnology7383 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tvm6926
    @tvm6926 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිවැරැදියි..තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @mayuripabodhayasenapathi6324
    @mayuripabodhayasenapathi6324 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!🙏🙏🙏 (මිහින්තලේ ලෙනාල්.)

  • @indirasiwratne6550
    @indirasiwratne6550 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @rosey3841
    @rosey3841 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ මම දින පතා ජය සිරිමහා බෝධින් වහන්සේ රුවන්වැලි චෛත්‍යය රජාණන්වහන්සේ සිහියට නගා වන්දනා කරමි තෙරුවන් සරණයි සියලු දෙනා සුවපත් වේවා එකම සරණ බුද්ධ ධර්මය පමණයි

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว

    🙏🙏🙏සාධු සාධු සාධු..තෙරුවන්සරණයි..ඔබවහන්සේට

  • @nelukumare9893
    @nelukumare9893 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘⚘⚘

  • @vijithangakeerthiwardanade7298
    @vijithangakeerthiwardanade7298 2 ปีที่แล้ว +1

    ඉදිරි කාලය මුදල් ඇති නැති සැමට දුක්ඛිත තත්ත්වයට මුහුණ දීමට සිදු විය හැකි යි. දිවයින පුරා සෑම ගමක්ම ස්වයං පෝෂිත ගම්මාන ලෙස ගොඩ නගමු මුලින්ම 10ක්20ක් සංවිධානය වී ආහාර ද්‍රව්‍ය අදාල ගමට අවශ්‍ය ප්‍රමාණයට කට්ටියම කතා කර බෙදා ගෙන වගා කරන්න ගමේ කිසිවකු කිසිදු දරුවෙක් කුස ගින්නේ නොමැත ගමක් නිර්මාණය කරමු
    ගමේ සිටින විශේෂ දක්ෂතා ඇති අය එකතු වෙලා සෑම දෙයක්ම නිෂ්පාදනය කරමු කොස්සෙ ඉදලෙ සබන් කැටය සිට ගෑස් විදුලිය දක්වා හැම දෙයක්ම ගම් තුලම හදමු
    බිද වැටෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පෙරදිග අධ්‍යාපන ක්‍රමය යටතේ පංසල හරහා ගොඩනගමු
    ගමේ ගැටළු ගම පංසල කේන්ද්‍ර කරගෙන විසද ගන්න බුදු දහම ව්‍යවස්ථාව ලෙස ගෙන කටයුතු කරන ප්‍රාදේශීය පරිපාලන ඒකක හැටියට ගම් ගොඩ නගමු
    නැතිවි යන ඖෂධ වලට විසඳුම් ලෙස නිරෝගීව සිටීමට වැදගත් වේවි ඒ සදහා මත් පැන් මත් ද්‍රව්‍ය අතහැර සිටීම සහ මස් මාළු කෑම නවතා දේශීය ඖෂධ වලට හා ආධ්‍යාත්මික සුව කිරීම දෙසට යොමු වෙමු
    තෙරුවන් සරණයි

    • @vijithangakeerthiwardanade7298
      @vijithangakeerthiwardanade7298 2 ปีที่แล้ว

      මේ සදහා සෑම පන්සලක් ම ප්‍රමුඛ වේනම් සාර්ථක වේවි

  • @shubashini373
    @shubashini373 2 ปีที่แล้ว

    Dergausa.labeywa.obawahanseta
    👃👃👃👃👃

  • @D.hamma5670
    @D.hamma5670 2 ปีที่แล้ว

    අනන්ත වූ බුද්ධ ශක්තිය බලයෙන් සියලු සත්වයින් සුවපත් වේවා !

  • @soomasoma8580
    @soomasoma8580 2 ปีที่แล้ว

    Sadu sudu sadu lharuwan saranai apa swamen wahansata dirgausa labawa api katar rata sita

  • @sadeekachathurangani2537
    @sadeekachathurangani2537 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @samanthakumara376
    @samanthakumara376 2 ปีที่แล้ว

    Theruwan saranai sadu sadu sadu 🙏🙏🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayominilushika6860
    @ayominilushika6860 2 ปีที่แล้ว

    ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරැකේවා෴

  • @jayanthamanika9481
    @jayanthamanika9481 2 ปีที่แล้ว

    Apay ratata theruwan saraning siyalu dewy rakawaranaya labaywa ❤️❤️❤️❤️

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට...මගේ මවු බිමට යහපතක්ම වේවා 🙏🙏🙏

  • @chammiamaya2448
    @chammiamaya2448 2 ปีที่แล้ว

    Pinwath suwamin vahaseta theruwan saranaii

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

    Aththa athi satiyen deshana kala oba wahanseta samma sambudu saranai, budu dahama vinasa kiranna sithana ayata lehesi nowei,ase unoth, maha polawe valalunu yakku helayo vesin me maha polawata vadi,budu dahamata kisiwekuta vina kanna nohaki,eya thamai ethihasaye edan sathya,🦾🦿☠

  • @randulaathapaththu8999
    @randulaathapaththu8999 2 ปีที่แล้ว

    Sadu sadu ape swaminwahansa.apa kalautte seelayen shktimath wee vishwayata meth wadeema pamanada

  • @swarnathilaka3366
    @swarnathilaka3366 2 ปีที่แล้ว +18

    අයියෝ මේwa අහනකොට ඔලුවත් අවුල් වෙනවා මේ රාජපක්ෂලාට මොනවට ඡන්දෙ දීලා පත් කරගත්තද කියලා හිතෙනවා

    • @නිසන්සලාඋදයන්ගනි
      @නිසන්සලාඋදයන්ගනි 2 ปีที่แล้ว

      මේවා බොරු ඕක්කොටම කලින් මේ ජොතිශය කරයො චුත කරන්න ඕනි දුපතකට එතකොට ලංකාවට කිරි උතුරයි

    • @kashmirachamilankakodikara7368
      @kashmirachamilankakodikara7368 2 ปีที่แล้ว +2

      Minissu karagaththa lokyma gonkamak

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    🙏 අපේ 🙏 හාමුදුරැවන්ට 🙏🙏
    🌹🌹 තෙරැවන් 🌹 සරණයි 🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +1

    සබ්බේ සත්ථා භවන්තු සුබි සත්ථා සියලු ලොක සියලු සත්වයන් සුවපත් වෙත්වා 🌷🌹🏵️🌺 🥀 💥🔆🙏

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏සාදු!සාදු!සාදු!

  • @koralagedhammika7222
    @koralagedhammika7222 2 ปีที่แล้ว +1

    බෞද්ධයන්ට හැදෙන්න හොඳ දේශනාවක් . තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @LofiWithliyo
    @LofiWithliyo 2 ปีที่แล้ว +8

    එක සුභ වාදී දෙයක්වත් නැද්ද 😪

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 ปีที่แล้ว

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @kashmirachamilankakodikara7368
    @kashmirachamilankakodikara7368 2 ปีที่แล้ว +2

    Beheth,redhi nethima wewi

  • @anomawaduge9128
    @anomawaduge9128 2 ปีที่แล้ว +13

    රාජපක්ශ පවුලේ මහා සාපය රටවැසියන්ට නොවැදේවා

    • @kashmirachamilankakodikara7368
      @kashmirachamilankakodikara7368 2 ปีที่แล้ว

      Wadhinawa

    • @dammikamadumali997
      @dammikamadumali997 2 ปีที่แล้ว

      යකෝ මේක කාගෙවත් සාපයක් නොවේ අපේම සාපේ ඔය සාප කරන්න කරන්න මේක වැඩි මිසක් අඩු නෑ

  • @shamalishamali732
    @shamalishamali732 2 ปีที่แล้ว +1

    Teruwan saranaiiii ape haamuduruwane obawahanse ta...saadhu saadhu saadhu saadhu saadhu saadhu budu guna ananthaiii.. namo buddhaya...

  • @hfv2751
    @hfv2751 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏budu sasuna babalewa🙏🙏🙏🙏🙏Kuwait 🇰🇼

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 2 ปีที่แล้ว +17

    බල්ලො බිරුවට කදු පාත්වෙන්නෙ නෑ,සන්නස්ගලගේ කතා කවුද ගන්නන් ගන්නෙ..........

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว

      සන්නස්ගල යනු මානසික ලෙඩෙකි..

    • @sajeevanidesilva4031
      @sajeevanidesilva4031 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @مناالطقعان
      @مناالطقعان ปีที่แล้ว

      තෙරැවන් Saරනයි Suවාමින් වහන්Sa🙏🙏🙏🙏🙏🙏

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @kuwkuw400
    @kuwkuw400 2 ปีที่แล้ว +1

    විස්වයේ බලයෙන් මේ ප්‍රශ්නය විස්දේවා