අනතුරට පෙර දිවැසින් දැකි යතිවරණයානෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 710

  • @shanthakumara7618
    @shanthakumara7618 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව සත්‍ය දේශණා ඔබ වහන්සේ දේශණා කරන්නේ ඔබ වහන්සේට ගොඩාක්ම පින් බුදු සරණයි.

  • @arunashantha3882
    @arunashantha3882 3 ปีที่แล้ว +2

    මම බලංගොඩ කල්තොට සිට ඔබ වාන්සේගේ ධර්ම දේසනාව ඉතා ඉතා හොඳින් සවනයකලා .මෙි දේසනාව ඉතා වටිනා ධර්ම දේසනාව ක් .ඔබ වාන්සේගේ දේසනාව ට මම හදවතින් ම ස්තුතිය පුදකර සිටි .ඔබ වාන්සේට පින් ....

  • @elizabethnanayakkara2853
    @elizabethnanayakkara2853 3 ปีที่แล้ว +2

    සාදු සාදු ඔබවාහන්සෙගේ දෙශනවා හරි ම පැහැදීලී ඔබවහන්සේට බූදූ සරණයි

  • @kamaniweerakkodi5708
    @kamaniweerakkodi5708 5 ปีที่แล้ว +7

    දර්ම දේශනයට පින්සිදුවෙිවා..පිපාසිත කතරට දිය බිදක් වන් විටිනා දේශනාවක් අහන්න අපෙත් පෙර පින් තිබිලා හාමුදුරුවනේ ..මෙයද ඔබවහන්සේ පතන ගමනට ඉවහලක්ම වෙිවා...සාදු ..! සාදු ..!සාදු...!

  • @damicadamica7547
    @damicadamica7547 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු හරිම ලස්සනයි මේ කතාව ඔබ්වහ්න්ස්හෙට තෙරුවන් සරණයි

  • @chathurafernando1299
    @chathurafernando1299 5 ปีที่แล้ว +17

    නියම බුදු දහම අනුගමනය කරන හාමුදුරුනමක්.ඔබවහන්සේ සොයන්නට වෙර දරන දේ ඔබවහන්සේට එලසම ලැබේවා. ! 🙏

    • @indraniindranisilva5125
      @indraniindranisilva5125 5 ปีที่แล้ว +5

      තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

    • @dhammi1236
      @dhammi1236 ปีที่แล้ว

      Hmm...
      .
      .
      ..m
      Mnmbmmmm milk.n
      .m
      .nkmm

    • @nandaperera7481
      @nandaperera7481 ปีที่แล้ว

      ​@@indraniindranisilva51250 9th 😮1❤😂🎉l😢😮😊
      Thank you my loving
      Mother universe Thank you so much
      Thanks a lot zhank you Thank you
      444
      Nanda peréap

  • @sachivihara1193
    @sachivihara1193 5 ปีที่แล้ว +7

    හරිම ආසවෙන් සවන් දුන්නේමී.ඉතාම වටිනා , අතීවිශීට දේශනයක්,,, ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!

    • @sagarikanishanthi1021
      @sagarikanishanthi1021 ปีที่แล้ว

      Ham desanayakma eetama vadagath nivaradi sathayei bud saranei dierrgausa labewa

  • @ranmaperera3443
    @ranmaperera3443 5 ปีที่แล้ว +2

    විශ්වකර්‍ම ස්තූතියි ඔබට . මේ දේශනා ව අහන්න අපි පින් කරලා තියෙනවා . ඔබ වහන්සේ ගේ නිවන් අරමුණ එලෙසම ඉටුවේ වා

  • @DeepikaSureshani
    @DeepikaSureshani หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේස්වාමින් වහන්සේ ටඋතුමිනිවනිමිමසැනසේචා

  • @kwt6489
    @kwt6489 5 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ බොහොමත් වටිනා ධර්මාවබොදය සාදු සාදු සාදු

  • @lanipatrina2775
    @lanipatrina2775 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය චිරජීවනය දීර්ඝායු වේවා .. උතුම් ධර්මාවබෝධයට පින් පිරේවා ...!!!

  • @rashmikaushara9112
    @rashmikaushara9112 5 ปีที่แล้ว +28

    ඇත්තටම හරවත් දේශනාවක්.අපෙ හාමුදුරුවන්ට පිං අපිට මෙහෙම දේශනාවක් කලාට.තව තවත් වටිනා දේශනා සිදු කිරීමට ශක්තිය ලැබේවා.විශ්ව කර්ම පිටුවටත් ගොඩක් පිං.සෑම මසකම මෙවැනි දේශනාවක් ඇසීමට සැලැස්සුවොත් ගොඩක් වටිනව.
    තෙරුවන් සරණයි!

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 5 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ අන්තිමට දේශනා කල දේශනාවට මා නමස්කාර කර්මි. තෙරුවන්සරනයි

  • @asankakumara5593
    @asankakumara5593 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ge ධර්මය පැහැදිලි ...ඔබ වහන්සේ ta තෙරුවන් සරණයි

  • @prasadsadaruwan2887
    @prasadsadaruwan2887 5 ปีที่แล้ว +8

    දේශනාව හරිම පැහැදිලියි, ස්වාමීනි සිත සැහැල්ලු වෙනවා 🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 5 ปีที่แล้ว +2

    🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දිර්ඝ ආයුෂම ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් මේ මව්බිමේ දහම් දෙසන්නට කායික මානසික ශක්තිය ලැබේවා මාගේ මව්බිමට ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිටයි දළදා හාමුදුරුවන්ගෙ ආරක්ෂාවයි සියලුම රනව්රැවන්ට රත්නත්තරේම පිහිටයි

  • @ChandraniAthauda
    @ChandraniAthauda 5 หลายเดือนก่อน +1

    Darmayaapasamatama
    Saththiyadarmaya
    Nivanmagata
    Avabodayavavabudusarani🎉

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +36

    ස්තුතියි විශ්ව කර්ම..
    මම හුස්ම ගන්නේ නැතුව අහගෙන හිටියේ.
    පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා.

  • @rsbvideo
    @rsbvideo 5 ปีที่แล้ว

    සාදු ...සාදු... සාදු... ස්වාමින් වහන්සේගේ දේශනාවට අනුව අපේ රටට යහපතක්ම වේවා. ඒ කියන සෑම යහපත් වචනයක්ම ආශිවාදයක්ම වේවා මගේ රටට. අපි සෑම දෙනෙකුගේම බලාපොරොත්තුව එයයි.
    ඒ වගේම එහෙම වෙන්නනම් 225 අනිවාරයෙන් නැත්තටම නැතිවෙලා යන්න ඕනේ. වෙන මොන දේ ආවත් වැඩක් නෑ මේ හැතිකරේ ඉන්නකල්. ස්වාමින් වහන්සේ පැවසුවා පරිදි "Blood Island" එකක් නොවී බුදුන් තෙවරක් වැඩිය මේ පිං බිමට යහපතක් වගේම රටේ අනාගත පරපුරට ද යහපත් රටක් ලැබේවා....

  • @فيصلالمطيري-ث3س
    @فيصلالمطيري-ث3س 3 ปีที่แล้ว +4

    ශ්‍රී සද්ධර්මයෙහි නාමයෙන් 60නම ලක්ෂයේම උතුම් වූ බුද්ධ ශක්තිය පිහිටුවා ගෙන සියලු වසංගත වලින් ආරක්ෂා වීමට පෙළගැසෙමු( මම කුවේට් සිට )සාදු සාදු සාදු ☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇯🇴🇯🇴

  • @arunodasri5692
    @arunodasri5692 5 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දේසනාවඅහගෙන ඉද්දි හරිම පැහැදිමක් ඇතිවෙනවා .තෙරුවන්සරණයි

  • @kavijaal9567
    @kavijaal9567 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    ලස්සන දෙසනාවක් තව තවත් මෙවන් දෙසනාවන් අසන්න ලබෙවා

  • @indraniindrani5882
    @indraniindrani5882 5 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි🙏
    අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා🌼🌼🌼

  • @dhamma2246
    @dhamma2246 5 ปีที่แล้ว +62

    සෑම පොහොය දින කටම මෙම ස්වාමීන්වහන්සේ ගෙ දෙශනාවක් දෙන්න..දෙශනාව සහතික ඇත්ත..

  • @xtsadusadusadura6109
    @xtsadusadusadura6109 5 ปีที่แล้ว +2

    මමත් එකගයි අපේහාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාවට මොකද මේවෙන්න තිබුනේ මහාවිනාසයක් අපේහාමුදුරුවනේ අපේමිනිසුන් දහස්ගානක් නසන්න තමයි මුන් හැදුවේ ඒත් මහාවිෂ්ව කර්මයකින් අපේරට බේරුනා එත් අහිංසකයෝ ගොඩක් වන්දි ගෙඋවා ඒකයි බුදු දහමේ සත්‍ය අපේහාමුදුරුවනේ ඒකයි සත්‍ය

  • @karunajayantha1263
    @karunajayantha1263 5 ปีที่แล้ว +10

    වටිනා දේසනාවක්.තෙරුවන් සරණයි 🇱🇰🌻🌻🌻

  • @himachiekanayaka1146
    @himachiekanayaka1146 5 ปีที่แล้ว +35

    අමිමෝ හරබරයි කිවිවත් මදි ඒතරමිම වැදගත් කාලීන ධර්ම දේසනාවක්.හාමුදුරැවනේ අර නිලියන් කියා කියාගන්නා නොහික්මුන ජනසමාජය අතරේ අතලොස්සක් හෝ නිසිමගයන,නිවැරදිදේ කරන දේමාපිය ගුරැදේමාපියන්ට ගරැකරන ධර්මය ධර්මානුකූලව අදහන අයද බෝහෝ සිටිති.එවන් වු අයට හා මටද ඔබ වහන්සේගේ මේ දේසනාව සක්තියක්ම වේවා!!!!!!

  • @npltoscananihal212
    @npltoscananihal212 5 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 ปีที่แล้ว

    සම්මාසම්බූදූ සරනයි දීර්ගායූවෙවා ස්වාමීන්වහන්ස
    අපි බොහොසෙ අවබොධකරගන්නෙමූ යථාර්ථවාදී ව ශ්‍රීබූද්ධදර්ශනය දහම

  • @himayakumari7460
    @himayakumari7460 5 ปีที่แล้ว +135

    හරිම පැහැදිලි දර්ම දේසනයක්...මෙවැනි ස්වාමින්වහන්සේලා තමයි සාසනය රකින්නෙ..මෙවැනි දර්ම දේසනා නිතර අසන්න ලැබේනව නම් ගොඩාක් හොදයි ...ඔබවහන්සේට නිවන් මග ලබාගැනීමට හේතු වාසනා වේවා....!!!

    • @kondadeniyamadu971
      @kondadeniyamadu971 5 ปีที่แล้ว

      Sadu.sadu.sadu

    • @nimalwijeratna2608
      @nimalwijeratna2608 5 ปีที่แล้ว

      සාදු ,සාදු සාදු , අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි !!!

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว +1

      Aththa hamuduruwane suwMin wahansela bohoma tika denai ada budun wahanse ge budda wachnaya pili aran darmaya rakinne anith suwamin wahansela salli passe Duwa nawa niwan maga nowe kiya denne Oba wahanse gena api hari adambarai

  • @southkorealion5369
    @southkorealion5369 5 ปีที่แล้ว +15

    මගෙ ගමේ හාමුදුරුවො.
    ❤️
    ආඩම්බරයි ඔබ වහන්සෙ ගැන.

    • @TutorialHubspot
      @TutorialHubspot 5 ปีที่แล้ว

      මචං කොහෙද බන් කියහන්කො.. හාමුදුරුවෝ හම්බෙන්න ආසයි ඒ තරම් කන්කලු දර්මදේශනයක්

    • @samodyasandeepanibandara722
      @samodyasandeepanibandara722 5 ปีที่แล้ว

      සත්‍ය සොයා යන බොහෝ දෙනාට උපකාරයක් වේවි දම්මගයාවේ ලිපිනය ලබා දෙන්න ඔබට පුලුවන් නම් 🙏🏻

    • @deependy27
      @deependy27 5 ปีที่แล้ว

      Galle da?

  • @kudabanda9468
    @kudabanda9468 5 ปีที่แล้ว +3

    බුදුදහම අනුව එය තමයි වේන්නේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ කතාව හරි එය තමයි සත්තිය බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 5 ปีที่แล้ว +34

    ඇත්තටම අහගන ඉන්න ආසයි. තෙරැවන් සරණයි ඔබ වහන්සේට.

  • @prethibkumar1581
    @prethibkumar1581 5 ปีที่แล้ว +16

    ව්ස්ම කර්ම tv අපිට සැම පොයකදි මේඅපෙ බුද්ද පුතුන් වහන්සෙගෙන් බන අසනන් සලස්වන්න ඔබ සියලුම දෙනට තෙරුවන් සරනයි

  • @huaweiy1626
    @huaweiy1626 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා තෙරුවන් සරණයි

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 ปีที่แล้ว +31

    සාදු සාදු සාදූ හිමියනි, ඔබවහන්සේ ඉතාමත් පැහැදිලි සහ පිරිසිදු මනසකින් යුතුව මෙම දේශනාව කල බව පිලිගනිමි.

  • @nandaperera7481
    @nandaperera7481 ปีที่แล้ว +1

    Budu Saranai obawahanseta

  • @laksrijaya
    @laksrijaya 4 ปีที่แล้ว

    නිකාය වලට බෙදිල ඉන්න එක හාමුදුරුවරුන්ට ගැලපෙන්නෙ නෑ.හැම හාමුදුරුනමක්ම බුද්ධ නිකායට විතරයි අයිති.ඔබ වහන්සේ පමණයි මේ ගැන කතා කරන්නෙ.බුදු රජාණන් වහන්සේගේ මග හරියට නොදැන මේ යන ගමන ගොඩක් වැරදි.ඔබ වහන්සේගේ ගමන් මග අපේ රටට සෙතක්ම වේවා...බුදු සරණයි ....

  • @dammikarathna2145
    @dammikarathna2145 4 ปีที่แล้ว

    මෙ වගෙ දර්ම දේශනා අහන්න අපි පින් කරලා තියනවා

  • @lovesrilanka6806
    @lovesrilanka6806 5 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා!!!

  • @sumananona5950
    @sumananona5950 5 ปีที่แล้ว +36

    ඇත්තෙන්ම ගොඩක් වටිනා ධර්ම සාකච්ඡාවක් හොඳ පැහැදිලි කිරීමක් අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

    • @samarathungarajapaksha8104
      @samarathungarajapaksha8104 5 ปีที่แล้ว +2

      Atigaru swaminvahansege desanava satiyen sravanaya kalemi .bududahame panchasila pratipattiya tulin givitaya godanaga satiya vardanaya kerimen b odu diviya goda nagamu.avita trividaratnayema pihita samatama labevi.obavahnseta buddagayavet utum dal nda samidu saranay.

  • @samanwijekumara115
    @samanwijekumara115 5 ปีที่แล้ว +66

    ආහන්න ආසයි රටට අවශ්‍ය ධර්මය දේශනාවක් බුදු සරණයි

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 5 ปีที่แล้ว +1

    මෙ උතුම් ධර්ම දේශනා ඊතාම වටිනා හරවත් ධර්ම දේශනා වක් ඒත් පංසිල් පද පහා බුද්ධ ධර්ශනය නොවන නොවන බව අපි දනිමු. බුද්ධ දර්ශනය දස අකුසල් වලින් මිදිය යුතුයි . මුලු දේශනා වම විනාඩි 10 වගෙ තමා දැනුනෙ . පිංවත් ඔබ වහන්සේට මම නමස්කාර කරමි ස්‍රී සද්ධර්ම යෙ හඩ ලොව විහිදී පැතිරේවා ..
    සාධු ..සාධු ..සාධු ..........................

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว

    සාධු සාධු සාධු අනුමෝදන් වේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා හැමෝටම මමද සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා උතුම් නිවන් මග දුර නොවේවා තෙරුවන් සරණයි

  • @miurudilshan7899
    @miurudilshan7899 4 ปีที่แล้ว +2

    Oba වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා .naewathath බුදුරජාණන් වහන්සේ ge සම්බුද්ධ ධර්මය අවදි කිරීමට .මිනිසුන් නොමඟ ගිහින් 🦁

  • @wishwa4029
    @wishwa4029 5 ปีที่แล้ว +43

    As a Muslim I accept that he speaks Real Buddhism. Hope the buddhists will really follow him.

    • @deshika27
      @deshika27 5 ปีที่แล้ว +7

      Buddhism is not about following anyone

    • @shalikawidyarathna8400
      @shalikawidyarathna8400 5 ปีที่แล้ว

      hilarious...

    • @deshika27
      @deshika27 5 ปีที่แล้ว +7

      He's not asking you to follow him.If anyone want to, he or she should follow buddhism and not to follow someone blindly. I think that's the intention of his speech.

    • @muj369
      @muj369 5 ปีที่แล้ว +8

      Dear brother buddhism is not following anyone or anything
      It is an understanding about the own mind. Path to enlightenment.
      Even this Ven. Monk did not ask to follow him. Everything happen for reasons

    • @shalikawidyarathna8400
      @shalikawidyarathna8400 5 ปีที่แล้ว +6

      please girls, dont waste your time to explain buddhism on someone who believe to attain heaven by killing innocent people....

  • @nkavidi2968
    @nkavidi2968 5 ปีที่แล้ว

    ඉතා වටිනා දේශනාවක් .තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @yassagal562
      @yassagal562 5 ปีที่แล้ว

      ඉනාම වටිනා දේගනාවක්

  • @mohamedkhan3121
    @mohamedkhan3121 5 ปีที่แล้ว +5

    I am Muslim i wached all speach heart touch full. budu saranai ape hamaduruwane.

  • @lokosgrande3202
    @lokosgrande3202 4 ปีที่แล้ว

    ඇතටම. අපෙ. අමුදුරුවෙනෙ හරිම. ලසනයි කරුනවෙන් කියන. බන කතව. අහන්න. හරිම. අසයි ඔබ. තුමට. තෙරුවන්. සරනයි

  • @MaduTalks
    @MaduTalks 5 ปีที่แล้ว +68

    ස්වාමීන් වහන්සේ දේශනා කරපු හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත.
    සිංහල අය අධ්‍යාත්මිකව දියුණු වෙලා සමගි වෙනවා නම් (මේක බොහොම පහසු දෙයක්),
    කාටවත් ශ්‍රී ලංකාව වත්, සිංහලයවත්, බෞද්ධයන්වත් වට්ටන්න බැහැ

    • @lasantharangikanp881
      @lasantharangikanp881 5 ปีที่แล้ว

      Madu Ta

    • @sujathasilmatha2101
      @sujathasilmatha2101 5 ปีที่แล้ว +5

      බල ලෝභයෙන් වියරු වැටී රටත් ජාතියත් ආගමත් පාවාදෙන දේශපාලකයන් සහ ලාභ සත්කාර ලෝභයෙන් වියරු වැටී උන්ට කත්අදින චීවර ධාරීන්ද සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර නියම බුද්ධපුත්‍රයන් පමනක් පිලිගෙන සම්බුද්ධ සාසනයත් තථාගත සද්ධර්මයත් ආරක්ෂා කර ගැනීමේ මහා වගකීම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පැවරී ඇතැයි සිතේ .
      තෙරුවන් සරනයි අපේ බුද්ධ පුත්‍රයන්ටත් අහිංසක ජනතාවටත් !

    • @nirmalikusumi1815
      @nirmalikusumi1815 4 ปีที่แล้ว

      සාදු ! සාදු ! සාදු !

    • @ariyawathikumarapperuma4005
      @ariyawathikumarapperuma4005 4 ปีที่แล้ว +1

      Namaskara wewa

  • @champjanlyn8740
    @champjanlyn8740 5 ปีที่แล้ว +22

    ස්වාමීන්වහන්සේ නිවන් මග ,අපි තාමත් වැරදි මග ,එතුමා ,අප බුදුන් දෙසු ලෙස පලමුව සුරාවෙන් වලකිමු ,පන්සිල් සුරකින සමාජයක් තැනුවොත් අපිත් රටත් දිනුම්.

    • @TDMTOMBBH
      @TDMTOMBBH 5 ปีที่แล้ว

      ඔබ වහන්සේට මෙකල සත්ත දෙසනය ට මගෙ නමස්කාර ය වෙව මෙ බුද්ධ සාසන‍ය අරක්ශකරන්න ලංකාව විනාශ වෙන්න දෙන්න එපා බුදුසරණ යි

    • @miurudilshan7899
      @miurudilshan7899 4 ปีที่แล้ว

      හරියටම hari යාළුවා

    • @kumararathnayake4595
      @kumararathnayake4595 4 ปีที่แล้ว

      Sudu sadu sadu...

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +9

    සාධූ ...සාධූ ....සාධූ ...පින්වත් ඔබවහන්සේට ..නමස්කාරවේවා

  • @caterinadambra15
    @caterinadambra15 5 ปีที่แล้ว

    ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද සත්‍ය අද මේ රට වැසියා තුළ මිථ්‍යා විශ්වාස බිඳ දමා ජාතියක් වශයෙන් නැගී සිටි මට මහෝපකාරි වේවා ඔබ වහන්සේ හැමදාම ධර්මය දේශනා කරන්න

  • @channapathirana7995
    @channapathirana7995 5 ปีที่แล้ว +1

    බොහොමත් වටිනා ධර්මාවබොදය

  • @ruwankumara6472
    @ruwankumara6472 5 ปีที่แล้ว

    ඔබ වහන්සෙ හිත සමාදියෙ පිහිටවලා බලන්න එහෙනම් අඋත්තටම බුදු හාමුදුරුවො ඉන්දියාවෙද ලන්කාවෙද කියලා පොතෙ තියෙන දේ වඋඩක් නඋ බාවනා යොගිව මෙනෙහිකරලාමට එකට උත්තරයක් ඔනා ඔබ වහන්සෙට තෙරුවන් සරනයි ....

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 5 ปีที่แล้ว +5

    මහඟු උපදෙසක් ඔබ වහන්සේ ගේ දේශනා වේ දී ගෙනහැර පෑ උදාහරණ බොහොමයක් සත්‍ය වශයෙන්ම මේ ජීවිතය තුලදී දකින්නට අසන්නට ලැබී තියෙනව.
    මා බෞද්ධයෙක් නොවුනත් ඔබ වහන්සේගේ දේශනා ව ඉතා ආශාවෙන් අසන්නට පෙළඹුනා.
    ස්තුතියි

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි පින්වත් සුවාමින්වහන්සේට

  • @piyalsusantha1320
    @piyalsusantha1320 5 ปีที่แล้ว +38

    පැහැදිලිවම ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් හෝ නුදුරේදී රහත්මගට පැමිණෙනු ඇත. මම සොයන ඒ දහම ඔබ වහන්සේ ලග ඇත. මේ සම්බන්දව මාහට මීට වැඩිය යමක් නොලියමි.

    • @champikalakmal3800
      @champikalakmal3800 5 ปีที่แล้ว

      piyal susantha budusarani oba wahanseta

    • @samodyasandeepanibandara722
      @samodyasandeepanibandara722 5 ปีที่แล้ว

      සාදු සාදු සාදු!

    • @chamarajayasena2808
      @chamarajayasena2808 5 ปีที่แล้ว

      meya asurayek oya hondata hoya balanna ohome bana kiyanne onema kenekuta puluwa nikaya sutra kata padam karapu ayata very simple

  • @Rdot19
    @Rdot19 5 ปีที่แล้ว +3

    මේ පින්වත් ස්වාමින්වහන්සේ ගේ දුරකථන අංකය ලබාදෙන්න..

  • @shantinim274
    @shantinim274 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @SDN89503
    @SDN89503 5 ปีที่แล้ว +1

    සත්තකින්ම .ape හාමුදුරුවනේ .තෙරුවන් සරණයි

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 5 ปีที่แล้ว

    හරිම පැහැදිලියි සාදු සාදු සාදු

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 2 ปีที่แล้ว

    Upadhiyak nolabuwath ape hamuduruwane oba wahansege danuma itha ihalai. Harimavwatina deshanawak.ape sith pahanwenewa.theruwansaranai ape hamuduruwane 🙏🙏🙏

  • @AbesiriGunawardana
    @AbesiriGunawardana 11 หลายเดือนก่อน

    Oba whanseta siyalu araksawa lebewa

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 หลายเดือนก่อน

    බුදුහාමුදුරුවන්ටවත් නැති නායකකම් හදාගෙන මේ ශාසනය විකුණගෙන කාපු චීවරධාරීන්ට මේ සත්‍ය සත්‍ය කතාව ඇසේවා ඇසේවා! සුවපත් වේවා

  • @VidarshanaTv
    @VidarshanaTv ปีที่แล้ว

    Ape hamuduruwane oba wahanseta mage namaskarwewa ikmaninma me sasara namathi thuchcha jara u sasarin ethera wenna me pin hethu wasana wewa!!!🙏🙏🙏🙏

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි 🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 4 ปีที่แล้ว +1

    🌸🌼🌸🌼🙏🙏🙏🙏🙏සත්‍ය ජයගනී!!!

  • @hansi827
    @hansi827 4 ปีที่แล้ว

    නිර්මල ධර්මය දිනෙක ස්මතු වේවා🙏🙏🙏💐💐💐💐

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 5 ปีที่แล้ว +43

    ඔබවහන්සේගේ ඍජු දැක්ම හැබෑ හෙල ඉතිනාසය හා සබැඳි වූවා නම් ඉතා වටී.

    • @kumariwickramasinghe7922
      @kumariwickramasinghe7922 3 ปีที่แล้ว

      Oba wahansela wage Swamin wahansela ratata minipahanak deshanawa harima saththay Hama pansalakama me wage saminwahansela wada innawanam kopamana ageda oya wage thawath daham Desanna ape hamuduruwane

  • @Chrisanthie
    @Chrisanthie 5 ปีที่แล้ว +10

    මේ හාමුදුරුවන්ට මගේ ගෞරවය.

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 4 ปีที่แล้ว

    ඔබ වහන්සෙගෙ දෙසුම් නම් හරියටම හරි 🙏🙏🙏

  • @ruwanegp9990
    @ruwanegp9990 5 ปีที่แล้ว +5

    මෙතෙක් අහපු සරලම ගබුරුම නියම දෙසනව අපෙ හාමුදුරුවනෙ... දිර්ගායු ලබෙව. බුදු සරනයි

  • @tmpkaduwela8615
    @tmpkaduwela8615 3 ปีที่แล้ว

    Sadu sadu obathumata therewan saranai වටිනා owadan

  • @rohansurendra9262
    @rohansurendra9262 5 ปีที่แล้ว

    A clear domonstration of dhamma. May triple gems bless you all.

  • @pushpa7300
    @pushpa7300 5 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස ලොකු අවබෝදයක් ලබා ගත්ත ගොඩක් පින්සිදු වෙනව

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว

    සත්‍යය අවබෝධ දත්මක දෙසනා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බොධ්යට පැමිනෙවා සාධු සාධු සාධු

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +10

    සියල්ල ආශ්චර්යයි අද්භූතයි ඒආශ්චර්ය එපමනකට එපමනි .
    අ ඕ ම්.
    දැනෙයි දැනෙයි සුවඳ ක්
    එහෙත් සියල්ල මනුසත් බවින්ම පොදු ලෙසම ආගම් හරහා නොවෙන්නට ම වෙත්වා .
    මේ මිහිතලය ටම සියලු ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
    අමාශාන්ති

  • @asokamala555asoka2
    @asokamala555asoka2 5 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි .. ඔබවහන්සේට ...

  • @ayodyadeshan1057
    @ayodyadeshan1057 4 ปีที่แล้ว

    Budusaranai apee hamuduruvani

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว

    නිකායවල් පසු පස යන අය බුදුන්වහන්සේ ගේ ධර්ම අනුව යන අය නොවෙයි ඔබවහන්සේලාගේ ආද්ද්‍යාත්මික කම ගැන බොහොම පිං

  • @rathnakwt7324
    @rathnakwt7324 5 ปีที่แล้ว +1

    ඔබ.වහන්සේට.තෙරැවන්.සරනයි

  • @NilanthiAbesiriwardana
    @NilanthiAbesiriwardana 9 หลายเดือนก่อน

    😊
    Obawahasatataruwansaranai.obawahansatasitadiunukirimata.saktiyalabawa.sadu.sadu

  • @tharuneet
    @tharuneet 5 ปีที่แล้ว +1

    Im grateful beyond words for uploading this... thank you so much!

  • @samarappuliarchchilagearun3716
    @samarappuliarchchilagearun3716 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අප ස්වාමින්වහන්සේට...දීර්ඝායුෂ ලැබේවා ...

  • @maneldayawathe9132
    @maneldayawathe9132 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @gladysliyanage7852
    @gladysliyanage7852 4 ปีที่แล้ว

    Hari aththa hanuduruvane. Hema kenekuma katha koloth kiyanney rahath kiyala.namuth katha karann daneth neha.uba vahansey sinhalayanta vatina mudun malkadak.Oba wahanseta Teruvan sarani.Deviyo hema denama oba wahansey aracsha karagann sekwa

  • @ysisiraysisira6986
    @ysisiraysisira6986 5 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ ඔබට ගොඩක් pin

  • @senanayakamudiyanselagekar5303
    @senanayakamudiyanselagekar5303 3 ปีที่แล้ว

    අද ශාසන විලෝපිින් අධිකයි හාමුදුරුවනිි,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanthiwedagedara9815
    @kanthiwedagedara9815 5 ปีที่แล้ว +13

    Obawahanse දෙසු දහම් පණිවිඩය කෙරෙහි සියල්ලන්ගේ sith යොමුවේවා . තෙරුවන් සරණයි .

  • @anuraneththasinghe1271
    @anuraneththasinghe1271 3 ปีที่แล้ว

    Tharuwan sarany APA swaminwahana oba wahansa dasanakaran da Sathyay budu dahma wikrthi karanawa hithata dukay obawahansa lowata pahadadenna pin

  • @nishanthagurugamage9572
    @nishanthagurugamage9572 5 ปีที่แล้ว

    නීරස Bana දෙසන , ධර්ම සාකච්ඡා වලින් කලකිරීමට path අපිට මෙම ධර්ම සාකච්ඡා wa ඉතාම වටිනා පැහැදිලි ධර්ම සාකච්ඡා wak,

  • @SamanKumara-ve1yr
    @SamanKumara-ve1yr 5 ปีที่แล้ว

    Oba wahanse deshana kale sathya vu Buddha darmayai. Theruwan saranai ape hamuduruwane.

  • @wishwa4029
    @wishwa4029 5 ปีที่แล้ว +10

    Yes thanks for the comments for my statement, I'm very much aware that Buddhism is a philosophy and not a religion as I learnt my Sinhala in a buddhist temple near my house for eight years and also I'm very close to the buddhist monks. Bantha is the real word to call a monk and not saadu...So really appreciate even late Ven. Soma theros preaching whereas the most buddhists away from the real teaching. As the Bantha explains it's real shame that buddhists heads of state visiting Thirupathi etc. Even Anagarika Dharmapala was very much disappointed of the buddhists of Srilanka and wished never to be born again here. So my comment is not to follow him but his ideology as it's very real for Buddhism. Thanks.

    • @ajbatapola1616
      @ajbatapola1616 5 ปีที่แล้ว

      th-cam.com/video/q149ZDpmbUg/w-d-xo.html

    • @ajbatapola1616
      @ajbatapola1616 5 ปีที่แล้ว +1

      There's only one truth in the universe. You may call it Allah, Shiva or Buddha, centre for the universe is you, whithin you the whole universe is created. Don't believe any script or what anyone says. As long as you find the truth externally you won't find anything. Peace be upon you.

  • @SrsriyanSr
    @SrsriyanSr หลายเดือนก่อน

    සාදු 🎉සාදු 🎉සාදු 🎉

  • @slpanda3918
    @slpanda3918 5 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwane. Oba wahanseta wenas kam karapu hamuduruwanta kawada ho wetahei karapu dewal

  • @chandrakanthi7483
    @chandrakanthi7483 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว

    බුද්ධ කෝලහලය ඒකන්තයෙන්ම සිද්වෙනවා.
    සිද්දවෙමින් පවති.
    මෙවරආවෙ ඇයි යන්නට පිලිතුර ,ඒකාන්තයෙන්ම මෙවර පිරිනිවීම මය.
    සියල්ල ප්‍රත්‍යක්ෂ ක්මය .
    පැය24ක අවදියෙන් සතරසතිපට්ටානයේ දැනුවත්ව තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වේ
    ඒකාන්තයෙන්ම මෙවර පිරිනිවීම ඒකාන්තයි .🔑
    ඒකාන්තයෙන්ම ඔබවහන්සේ ගේ උත්තම පූජාව ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා අමාශාන්ති
    හැකිවෙත්වා මුනගැසීමක්
    අවබෝධයෙන්ම අවබෝධය ප්‍රත්‍යක්ෂ ක්මය .

  • @haiihello9944
    @haiihello9944 5 ปีที่แล้ว +4

    පාද නමස්කාරව වන්දනා කරනවා අපෙ හමුඩුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන්නේ පරම සත්‍යයක් හම කෙනෙකක්ම රටේ බලවතුන් පවා අපේ රට අපේ ආගම පිලිබදව මෙසේ සිතනවා නම් කොපමන හොදද ? තෙරුවන් සරනයි