පරන කාර් හරියටම හදන ලංකාවේ එකම වැඩ්ඩා classic cars modifications sri lanka
ฝัง
- เผยแพร่เมื่อ 9 ต.ค. 2021
- පරන කාර් හරියටම හදන ලංකාවේ එකම වැඩ්ඩා classic cars modifications sri lanka
Like✔️
comment ✔️
Share✔️
Face book like page👇
/ mira-vlogs-10624016450... #miravlogssl #vlogs
අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්නත් එපා🤘
කවදා හරි දවසක එනවා හොයාගෙන මමත් ලාන්සර් බොක්ස් පිස්සෙක් සතුටුඉ මෙහෙම කොල්ලෙක් අපිට වඩ්ඩෙක් වගේ දානෙනවා .සුභ ගමනක් යන්න වසනාව ආසිර්වාදය මගේනුත් .
Jl❤❤❤❤🎉😂😢❤🎉😂😢😂🎉😢😮😅😊❤😢😂😢😂😢😮😅😅😊❤❤❤❤❤❤❤❤❤
නිලමේ මතක් උනා......😍 කටහඩ ඒ වගෙමයි......🌼
ස්තුතියි
Mamath rewatuna
😍🇱🇰😍
Aniwa ❤️ good work🚗🔥🔥👈
Me punchi nilame😂
ඒකෙන්ම❤️ good work🚗🔥🔥👈
කවදම හරි වන්ඩියක් අරම් modified කරනවා සුපිරියටම 🥰 මෙයාව හොයම් ගිහිම් ❤️
එල
අනිව ..🥰❤️
වාහන හැදිල්ල ගැන හරියටම හරි දේ කියන කෙනෙක් මේ දැක්කමයි!!!
ජයවේවා!!!!
🙏
සුපිරි අයියේ 👌😍👍
මගෙ හිතෙ තියන ආසාව ck1 හරි ck2 එකක් හරි අරගෙන ආසම බොඩි කිට් එක evo 4 එකක් ගහලා...පට්ටට හදනවා මේතෙන්ට ගෙනල්ලා...ටික දවසයි හීනේට තව 😍
Kollo malli kiyaddi aiyaa kiyala kathakarapan lassanai
aniwa❤
දිනූ ඔයානම් ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්. අලුත් කාර් එකක් පැද්දාට මගෙ හිතත් කාටත් හොරෙන් ආදරය කරන්නෙ පරණ වාහන වලට තමයි. Peugeot කාර් එකක් අරන් restore කරන්න තියෙන ආසාව තාමත් යටිහිතේ හොල්මං කරනවා. ඔයා අවංක වැඩ්ඩෙක්. ඔයා කතා කරද්දී පරණ වාහන පිස්සන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. ජයවේවා!
Mta aiyage number eka danko
එළ ඉක්මනටම වැඩක් කරමු බොස් good job අනිවා එනවා ඉක්මනටම වාහනයක් ගන්න ❤
Patta vedio aka jaya wawa
Thank you bro
චාමි ලස්සන කලාවක් ❤️හිතට වැදුනා brother ඒක ❤️
🙏
කියද
😍😍😍Supiri Aiya digatama me wge videos onee😘😘😘😘😘😘
ස්තුතියි මල්ලි
I feel like you are a highly professional person.
Hopefully I will come and meet you in the near future
God bless you!
😍
Mitsubishi car ekakata thawamath heena dakinawa ❤️❤️🙏👈 සුපිරිම වැඩක් 🤙
🙏
සුපිරි වැඩ්ඩෙක් වගේ 🔥
❤️ වටිනා වීඩියෝ එකක්....
🙏 ඒත් මේක බලන අයගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි...
අඩු මුදලට..ලාබෙට...අතේ තියෙන ගාණට...පරණ කාර් අරගෙන Modify කරන්න කලින් වාහනේ දුවන පැත්තෙ අඩුපාඩු ටික හදාගෙන....Original බඩුමුට්ටු වල අඩුපාඩු සම්පූර්ණ කරගෙන....තමන්ට වාහනේ බය නැතුව ඕනෙ දුර ගමනක් යන්න විශ්වාසයක් එනකල් අවශ්‍ය වෙන කාරණා ටික සම්පූර්ණ කරගෙන....ඊට පස්සෙ Modification පැත්තට අවධානය යොමු කිරීම තමයි හොඳම අදහස.....ඔක්කොටම කලින් කාර් එකක් අතට ගත්ත ගමන් Modification ගැන හිතන්න ගියොත් අන්තිමට ලොකු අමාරුවක වැටෙන්න ඉඩකුත් තියෙනවා.... Modification කියන්නෙ ටිකක් සංකීර්ණ කාරණයක්...ඒකත් හරියට නොකලොත් අන්තිමට නටපු නැටුමකුත් නැති වෙලා යන එකයි වෙන්නෙ...ඒක නිසා කරුණාකර නිසි අවබෝධයක් නැතුව පරණ වාහන අරන් විනාස කරගන්න එපා...අන්තිමට හදිසියක් වුනහම විකුණගන්නවත් බැරි වෙන එකයි වෙන්නෙ...
Niyamai.... mageth car ekak thiyanawa hadaganna ona...
Video ek patta
good luck ayye
Superb .....
Video එක නම් පට්ට.
Thank you
නම්බරෙ දෙන්න පුලුවන්ද
නියමයිනේ ගැට්ටෝ ❤️
ස්තුතියි
Gold tiger eken dakka dinu modification kiynne lancer box ekak supiriyatama hadana pattama thanak kiyna eka onima kenekge oluwata watenwa lancer box modification kiynne kalawak nm dinu modification kiynne picaso wage thmi❤️❤️❤️ ekenma adarei dinu aiyage wadapiliwelata
Supiriii බොක්ක aniwa yanawa etenta😘
🙏
Superb video
Thank you
කෙලින් කතා කරන සුපිරිම වචන ❤️ කවදා හරි දවසක ඔතනට එනවා 🤙❤️🙏
🙏
කතාව හරියටම හරි ..කැරොල් කරන්නේ නැතුව ..චාම් ලස්සනක් තමයි මොඩිපිකේශන් කියන්නේ🖤
🙏
ඒ උනාට මේ වාහන ටික තොරොම්බල් එල්ලලනෙ තියෙන්නෙ මේවද මොඩිෆිකේශන්
@@kavigamarasooriya3384 👍👍👍
මරු
elaaa
පරණ කාර් කියන්නේ පිස්සුවක් 🥺❤
මරු අයියා
😍
එලම
Lancer box තමයි ඉස්සෙල්ලාම open economy එකත් එක්ක ආපු brand new වාහනය. එතකොට brand new Rs.300k විතර වුණා, 80 මුල. Honda CG 125 bike එක Rs13k වුණා.
1980 brand new 185 16000.00 lkr
ලාන්සර් බොක්ස් එක 165ට ගත්තේ
Supper
නියම ශිල්ප දැනුමින් බුද්ධිමත්ම කරනව කියලා හිතෙනවා !
Lancer modification gena vido ekak denna❤️
In my country got mmc lancer club this first version lancer gsr
😍❤️❤️
👍
නිලමෙත් ඔය තැන ගැනම වීඩියෝ එකක් කරලා තියෙනවා මීට මාස 6 කට කලින්
ඔව්
Mazda 626 ekak thiyenawa, modified karala denna puluwan da?
අද කාලේ හටියට මේ වගේ කොල්ලෙක් අපිට වඩ්ඩෙක් හරි දේ හරියට කරන කොල්ලෙක් සතුටුඉ
❤️❤️❤️
❤️❤️
Kawada Hari dawasaka mamath ekak aragena enawa enawaaamai❤
👍❤
pattaaa box ekak ganna hithunaa
👌
🙏
👍👍👍
Elaa
👍👍👍👍
Denata wikinimata wahana thiyenawada.milaganan ahema kohamada.abilipitiye koheda inne.
❤️🔥
😍
😍
🙏
👍
ලාන්සර් බොක්ස් වෙනමම එකක් . දැනට දෙකක් තිබිල තීනව දැනුත් එකක් තීනව මෙයා කිව්ව එක ඇත්ත බොඩි ශේප් එක තමා අන්ක එක . අත්දැකිමෙන් කියන්නෙ 🙂
Attatama parana wahanayk me kiyana widihata fully repair karanna puluwanda? Eeta passe attatama dura gaman aulk natuwa yanna pupuwanda ??? Anyone has the experience ?
4 parak baluwa
Elane
සම්පුර්ණ වැඩ ඉවර කරන්න කොච්චර මුදලක් යනවද අවම වසයෙන්
AHU WENDA EPAA, MEYAA KARANNE BORUWA.
MULIN SULU GAANAK KIYALA, CAR EKE KAALI GALAWALA, KOTA UDA THIYALA, IWARAYAK KARALA DHENAKOTA LAXA, 20, PAMANA SUDHDHE DHAANAWA.
Lancer wegan car ekaka panal ekak ganne kohenda
Thawe isseraate car modified place gende❤🔥
අම්මටහුඩු, බණ්ඩාර අයියා. ගැම්මක්. 😍
ඇඹිලිපිටියෙ කොයි හරියෙ මචං මේ අයියා.
@@onadeyak6867 hospital road එකේ පහලට එන්න මිද්දෙනියෙ පාරට වැටෙන පැත්තට. පාර අයිනෙම තියෙනව ground එකක්, ඒ ground එක ඉස්සරහ ගෙදර, පාරෙ දකුණු අත පැත්තෙ ගෙදර, lancer එහෙම පේන්න තියෙනව. Furniture shop එකකුත් තියෙනව ඒ එක්කම.
Ahh thanks .mata mathakai .mama dakala thiyenawa para aine car nawaththala thiyenawa
Hadapu car 🚗 ekk ganna kiyakk wenawada bro
Wahane kanne nathuwa limited modification ekak me aiya karanne gammak
lancer box witharada oya modifi karann
Machan thana koheyda .pone numbar aka ගන්න පුළුවන් neyda
Ac krapuwada bn
rathnapureta enna lacer box balanna
Bolero modify karanne nadda..??
Avanka kollek
අයියේ 1400cc engine එකක් 1800cc engine එකකට කන්වට් කරන්න බැරි ද?
Meka mtath danaganna one 😭♥️✨
අයියේ මේ වගේ prius modified කරන තැනක් එහෙම නැද්ද
Negombo tiyenawa mage prius eka ehen modified kare
මෙහෙමයි මල්ලි
😀
මිළ ගණන් ඉදිරිපත් කරන්න
ඇඹිලිපිටයෙ කොහෙද?
4n number එකක් නැද්ද
Aiyye mage lancer akak tiyanawa gannawada
Toyota Ke20 ho ke50 cars thiyenawada. Ewa modify karanawada.
0716936934
Mudala kiyada vahanayak karanna vahana ganna thiyanavada meya gava
Kiyak withara yayida wahanayak samurnennem karanne mage b310 ekk thiyenawa
504 car modify kranawada
මාත් ඇබිලිපිටියෙ අනිවාරෙන්ම දවසක මාත් යනෝ හම්බෙන්න
Parana kar akak thiyenawa gannawada
kiyak withara yanawada modipai karanna
Mage lagath thiyenoo ekak. Box eka patta wandiya. 🥰✌️
😍
Abili pitiye koheda
Van karannea nadda
Dodge charger eakea silansar original nea eannea eatakotea lankawea padenna baha
Aiye bw11 ekk thiye
Engine hadene place details thiyenewadhe?
Ow bandaragama tiyenne maduranga
@@dinmadush3639 bandaragama koheda..
Mate ganna ekak puluwanda
Hadanna beriye ona ekekta owa kochchara heduwath duwanna gattamani rate nethi leda😄😄
Aiye koheda... Okkoma karanawanam ganan kohomada
Malli apiya laxsa 7ta wage car akak ganta puluwanda
Mekata cl ekak denna 0716936934
Me wahana wala mila kiyada
tp no aka danna mage cab akath thiyenawa poddak wenasak karaganna ona
cost eke gene kathaa kare neh ne samaanem cost eke modified karenne?
0716936934
4n number eka nadda aiya
Malli 450000 wage car tiyanawa da
Price eka kiyannako
Vikunanna nadda hadapu vahana