ජපනත් කොර මේවා දැක්කොත් - පරණ කාර් කණපිට පෙරලන වැඩ්ඩා | Old Car Restoration - Vishmitha Pathiraja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • විශ්මිත පතිරාජ මහතාගේ ඉල්ලීම මත දුරකථන අංකය ඉවත් කරන ලදී.පහත ෆේස්බුක් පේජ් එක හරහා ඔහුව සම්බන්ද කරගන්න - / old-modified-classic-c...
    ලක්ෂෙට , දෙකට ගේන පරණ කාර් ජපනටවත් හිතාගන්න බැරිවෙන්න බෙන්ස් වල සැපට හදන සුපිරි වැඩ්ඩා ෂුවර් ෂොට් ජපානෙන් දැක්කොත් උඹව උස්සනවා
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Car #Restoration

ความคิดเห็น • 1.3K

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +49

    සත්තකින්ම පුතේ කාලකන්නි කමට මෙ රටට බරක් නොවි යහපත් දෙයක් කරන ඔබට පුතේ තුනුරුවන් සරනයි දීර්ගායූ නිදුක් නිරෝගි වේවා

  • @heshananushka1286
    @heshananushka1286 3 ปีที่แล้ว +65

    මාරම ආඩම්බරයි බොල මෙච්චර සුපිරි කොල්ලො ඉන්න එක ගැම්ම . අපිට දියුනු වෙන්ඩ බැරි රටෙ ඉන්න 225 නිසයි. නියමයි වැඩෙ සුපිරි . ආදරෙයි ❤💪💪

    • @dog.7813
      @dog.7813 ปีที่แล้ว

      ඔයා මට

  • @k.sandul8331
    @k.sandul8331 2 ปีที่แล้ว +24

    කහපාට එකෙත් පිටිපස්සෙ යට බපර් එක ගැහුවනම් පට්ට.ඉස්සර්හා ඩබල් හෙඩ්ලයිට් ගැහුවනම් SRT එකක් වගේ.කොහොම උනත් සුපිරි වැඩක්.

  • @noelranasinghe3
    @noelranasinghe3 3 ปีที่แล้ว +18

    මෙහෙම චැනල් එකක් කරන එක ලොකු දෙයක් අපේ රටේ හැන්ගිලා ඉන්න වැඩ්ඩො එලියට ගන්න හොදම ක්‍රමයක් නැත්නම් අපි හැමදාම හොරුන්ට අහුවෙනවා ඔයාට සුබ පැතුම් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා බුදුසරනයි

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 ปีที่แล้ว +8

    විශ්මිත වැඩ කරන විශ්මිත මල්ලි ඔයාට සුභ අනාගතයක් සමග තෙරුවන් සරණයි .නිලමේ මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ දුර්ලභ වීඩියෝ බලන්න සලස්වන එක ගැන

  • @kasunjanaka1090
    @kasunjanaka1090 3 ปีที่แล้ว +28

    පොඩිකාලෙ ඉදලම පට්ට ආසයි පරන කාර් modified වලට ❤

  • @dilshanpriyanga
    @dilshanpriyanga 3 ปีที่แล้ว +12

    වාහන දෙකේම wheel arch දෙකට කරල තියෙන modification එකනම් ටිකක් ගැලපෙන්නෙ නෑ කියල හිතෙනවා, ඒ ඇරෙන්න අනික් දේවල් හොදින්ම කෙරිල තියෙනවා! සුපිරි වැඩක්... 😌❤️👌👏👏👏🙏👍

  • @nisulhimash8064
    @nisulhimash8064 3 ปีที่แล้ว +10

    නිල් පාට කිරිල්ලී padinna asai 😊😊😊. Old car lover කෙනෙක් හැටියට දැක්කත් sapai අය්යේ සිරාම සුපිරිම. Godk දේවල් ඉගෙන ගත්තා modify gana. Ape nithiyen parissam kara gnna ayye. නීතිය නැ athal දන්නේ

  • @sinethhasaranga456
    @sinethhasaranga456 2 ปีที่แล้ว +10

    තනි ඇහැට ඇඩුනා අයියේ....🥲😍😍❤️❤️❤️❤️❤️❤️මේ වගේ කොල්ලා ඉදිරියටම යන්න ඔනේ..❤️

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 3 ปีที่แล้ว +12

    ගොඩක් telidrama වල මේ කහ පාට කාර් එක තියනවා...දාම් එකේ එහෙම

  • @statussinhala5654
    @statussinhala5654 3 ปีที่แล้ว +283

    ලක්ශ 4 ක් 5 ක් දීලා fz එකක් එහෙම ගන්නවට වඩා හොදයි මේකක් ගන්න එක

    • @redabrogaming
      @redabrogaming 3 ปีที่แล้ว +6

      Sira

    • @tuanfallil5323
      @tuanfallil5323 3 ปีที่แล้ว +10

      අම්මෝ රත්තරං fz 😂 wlta wdanm me car වටිනවා ❤️

    • @statussinhala5654
      @statussinhala5654 3 ปีที่แล้ว +7

      @@tuanfallil5323 *අල්ලේකයි😍✊*

    • @nileshbrother3038
      @nileshbrother3038 3 ปีที่แล้ว +4

      Ow bn ekanm atta

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +8

      සිරාවටම පවුලටම ගිය හැකි පෙනුමත් මරු

  • @salis6386
    @salis6386 3 ปีที่แล้ว +25

    අඩෝ වාහන දෙක දැකලා පිස්සු හැදුනා 😍

  • @hisarashanaka2146
    @hisarashanaka2146 3 ปีที่แล้ว +101

    මෙයා මම අඳුරනවා. මම මෙයාගෙන් phone එකක් ගත්ත මීට අවුරුදු 8 විතර කලින්. ජය වේව අයියේ

    • @chamarashehan978
      @chamarashehan978 3 ปีที่แล้ว +1

      Me aiyage nmb ekak thiynwda

    • @kingofthenewworld6956
      @kingofthenewworld6956 3 ปีที่แล้ว

      Number eka dennako meyage

    • @santiss5347
      @santiss5347 3 ปีที่แล้ว

      කොහෙද ඉන්නෙ මේ මල්ලි ..නො එකක් තියෙනවා ද ....

    • @damithbuddika2192
      @damithbuddika2192 3 ปีที่แล้ว

      Meya koheda aiye

    • @damithbuddika2192
      @damithbuddika2192 3 ปีที่แล้ว

      Koheda inne meya

  • @dfhhnnktx1212
    @dfhhnnktx1212 3 ปีที่แล้ว +17

    හොද කොල්ලෙක් කියලා තේරෙනවා. ජය වේවා bro 💖

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial 2 ปีที่แล้ว +4

    මේ වගේ අය රටට ආඩම්බරයක්,
    අපේ රටේ ගොඩාක් අවධානය යොමු කරන්නේ නිරුවත මාකට් කරන රූ රැජිණ්යොන්වයි, Modeling කරන ගෑනුන්වයිනේ , එයාල කරන්නෙ අපෙ රටේ සංස්කෘතියට නිගා කරලා රටේ සංස්කෘතිය විනාශ කරලා මහ ලොකුවට තරග වලට ගිහින් රටට විදේශ විනිමය අරගෙන ඇවිත් රට ජාත්‍යන්තරයට අරගෙන ගියා කියලා පම්පෝරි ගහන එකනේ
    ඇත්ත්ටම වෙන්න ඕනේ ඒක නෙවේ ,
    මේ වගේ රටේ සංස්කෘතියටත් හානියක් නොකරන අයටයි අත හිත දෙන්න ඕනේ , අවධානය යොමු කරන්න ඕනේ ....
    ලෝකේ ඇමරිකාව , ජපානය වගේ රටවල අය නම් මේ වගේ වාහන හදන , වාහන නිර්මාණය කරන අයට ගරු කරනවා ...
    අනිත් එක ඒ රටවල් වල වාහන Modify කරන එක, Restoration කරන එක කලාවක් , ඒ වගේම ජපානය වගේ රටවල් වල ඒක සංස්කෘතියේ කොටසක් ...

  • @ravinduSathasara
    @ravinduSathasara 3 ปีที่แล้ว +8

    6ක් දීලා බයික් එකක් ගන්න ගිටියේ හිත වෙනස් වීගෙන එන්නෙ..

  • @bandubandara1187
    @bandubandara1187 3 ปีที่แล้ว +91

    මල්ලි ඔයා නියම සින්හලයෙක් වෙන්න කිසිමදවසක චිනෙක් වෙන්න එපා ඔයා හොද දෙයක් කලොත් සදාකලිකව පවති..ඔයට සුබපතනවා....

  • @prageethrathnayake5705
    @prageethrathnayake5705 3 ปีที่แล้ว +10

    ලංකාවේ තවත් සුපිරි වැඩ්ඩෙක්...❤️🇱🇰🔥

  • @සිංහලසින්දු-ඡ1ඞ
    @සිංහලසින්දු-ඡ1ඞ 3 ปีที่แล้ว +12

    සුපිරි වැඩ්ඩේක් තමා 😮❤️ සුබ අනාගතයක්!

  • @janathnawarathne3686
    @janathnawarathne3686 3 ปีที่แล้ว +4

    නියමයි නේ...
    තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @nxtlogan551
    @nxtlogan551 3 ปีที่แล้ว +22

    උබ වැඩ්ඩෙක් කොල්ලා තෙරුවණ් සරණයි

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 3 ปีที่แล้ว +3

    ඇත්ත තමා පිස්සුව තියන එකා බර ගනං වියදම්කරල හදනව තමාගෙ දේ... පිට අයට ඒ විදියට හදන්න්න බැ අඩුවට ඉල්ලනව....මම audio system පැත්තට තමා බර. තාම මට කියල කවුරුත් හදාගෙන නැ මුදලක් දීලා.වියදම්සැර නිසා

  • @ashanjock4948
    @ashanjock4948 3 ปีที่แล้ว +7

    ලන්කාවේ ඔයවගේ දක්ශයො විශාල පිරිසක් යින්නවා එ අය එකම තැනකට ගෙනාවනම් ලොකෙම හොල්ලනවා❤

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +38

    කහ එක නම් සුපිරියි බන්...
    පිටිපස්සටත් තව පොඩි වැඩ සෙට් එකක් දැම්ම නම් සතවත් සිරා...

  • @anjuladushmantha1550
    @anjuladushmantha1550 3 ปีที่แล้ว +15

    සහෝ මේ වාහන modify කලායින් පස්සෙ ඒක දුවද්දි යම් නීතිමය බලපෑම් තියෙනවද

  • @gayangeethanjana6705
    @gayangeethanjana6705 3 ปีที่แล้ว +25

    කහා පාට එක ගෙනිහින් තියෙන්නේ අපේ ගමේන් නේ. එල එල ආදරේයි....😍❤️

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 3 ปีที่แล้ว +17

    පට්ට ✌️ කොල්ලට හොඳ දැනුමකුත් තියෙනවා

  • @lionart2020
    @lionart2020 3 ปีที่แล้ว +10

    නියමයි ආසාවක් නම් තියනව ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් එකේ වගේ කා එකක් හදා ගන්න 😁

  • @CJ-nh3wg
    @CJ-nh3wg 3 ปีที่แล้ว +19

    තැබිලි පාට කාර් එකට වඩා නිල් පාට කාර් එක පට්ට 🚗

  • @romanofficial62995
    @romanofficial62995 2 ปีที่แล้ว +7

    සුපිරි කොල්ලෙක්...නිලමෙ අයියෙ...මේ අයියව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද..

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว +16

    නිලමේ වැඩක් කරොත් සුපිරි

  • @Allinone5282-4
    @Allinone5282-4 18 วันที่ผ่านมา

    Good luck 🎉❤ මෙ වගෙ විඩියො හින්ද මම නිලමෙගෙ වීඩියෝ වලට මාර ආසයි ❤

  • @sathsarafernando1352
    @sathsarafernando1352 3 ปีที่แล้ว +95

    නියම වැඩ කරුවෙක්...ජයවේවා!

  • @gihanchathuranga2567
    @gihanchathuranga2567 3 ปีที่แล้ว +5

    ඇත්තටම ආඩම්බරයක් අපේ රටට .සුපිරි

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +4

    Good luck budusaranayi jayawewaa sahodaraya neyamayee

  • @sachiya5187
    @sachiya5187 3 ปีที่แล้ว +10

    බයික් මොඩිෆයි කරන සුපිරි වැඩ්ඩෙක් හොයල වීඩියො එකක් කරමු

    • @dulas4614
      @dulas4614 3 ปีที่แล้ว

      mekema tynawa video 1k kalin dapu bln

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 ปีที่แล้ว +18

    විස්මිතගේ විශ්මකර්ම වැඩක් .

  • @kavin_123
    @kavin_123 3 ปีที่แล้ว +12

    ලංකාවේ නියම වැඩකාරයෙක්. ජයවේවා ♥️

  • @ngneflangarage8016
    @ngneflangarage8016 3 ปีที่แล้ว +8

    Original idea tiyanaporak nilame .minihage plans super

  • @dhananjayakaushalya1564
    @dhananjayakaushalya1564 3 ปีที่แล้ว +8

    අපේ ගමේ ඉන්න අපේම අයිය කෙනෙක් තමා . ආදරෙයි විශ්මිත අයියහ්❤️

  • @musicchange6805
    @musicchange6805 3 ปีที่แล้ว +9

    මං කැමතිම චැනල් එක, 💪💪💪💪

  • @prasadnethu5774
    @prasadnethu5774 3 ปีที่แล้ว +3

    Wishmithage,wishmitha weda.supiriyi brother .nilameta godak thanks watina videos gena enawata.good luck .

  • @Crazyexplanation
    @Crazyexplanation 3 ปีที่แล้ว +63

    ඇත්ටම මගෙ ඔලුවෙත් අදහසක් තිබ්බ Ben10" Kevin" ගෙ විදියට කාර් එකක් හදාගන්න ආසාවෙන් ඉන්නෙ

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 3 ปีที่แล้ว +4

    Kaha Pata eka thamai supiri classic camaro ekak wage❤️modification kiyala fiber kali tikak atawala denawata wada deyak methana thiyanawa original thathwe wahanayak thiyanawanan ewagema thiyagannalu oya niyama waddek aiye jaya wewa👍

  • @dulas4614
    @dulas4614 3 ปีที่แล้ว +3

    දන්න කෙනෙක් කියනවද MD90 බයික් එකක් එන්ජිමේ ඉදන් ආපහු තිඋන වගේම ඔරිජිනල් BRAND NEW PART හරි ඔරිජිනල් රී කන්ඩිෂන් තත්ත්වෙ කෑලි හරි දාල ගොඩ දාගන්න හොද වැඩ්ඩෙක් හෝ තැනක් ගැන දන්න කෙනෙක්

  • @srisongs-sl
    @srisongs-sl 3 ปีที่แล้ว +6

    වාහන දෙකම නියමයි. හැබැයි හදන්ඩ ලක්ෂ 15-16 ගියා කියන එක විස්වාස කරන්න බෑ. උපරිම ලක්ෂ 6-7කින් ඉවර කරගන්න පුළුවන් හොඳම තත්ත්වයට වාහනයක්.

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j 3 ปีที่แล้ว +4

    ආසම ෆිල්ඩ් එකක් මොඩිෆිකෙෂන් කරන කොල්ලො ගැන තව විඩියෝ කරන්න මාත් හොයනව කොල්ලෙක් මොඩිෆිකෙෂන් කරන්න පුලුවන් සුපිරියටම

  • @niowbro8268
    @niowbro8268 3 ปีที่แล้ว +5

    Dekapu supiri චැනල් එකක් ජයවෙවා අයියෙ❤️❤️

  • @videoshub4318
    @videoshub4318 3 ปีที่แล้ว +18

    ඩිෆෙන්ඩර් වලට කැමති කොල්ලො කෙල්ලො න්ට ලොකෙ තියෙන සුපිරි සුප්‍රසිද්ධ Defender වල විඩියො එකතුව

  • @sonurasanjana7607
    @sonurasanjana7607 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩ්ඩෙක්💪💪♥️♥️
    නිලමේ thankzz🔥🔥😍♥️♥️

  • @yunetharosha5538
    @yunetharosha5538 3 ปีที่แล้ว +7

    සුපිරි වැඩ්ඩෙත් තමා ඉතින්️❤️‍🔥🔐

  • @amilawije
    @amilawije 3 ปีที่แล้ว +10

    Me wahana දෙකේ engine deka පෙන්නුවා nam හොඳයි ..

  • @shasikanimesh1644
    @shasikanimesh1644 3 ปีที่แล้ว +4

    නියම වැඩක් විශ්මිත අයියා. එල..

  • @mr.induwararukshan9707
    @mr.induwararukshan9707 3 ปีที่แล้ว +5

    ජය වේවා . Made in sri lankan කියලා වැඩ දෙමු . ආදරෙයි ❤️

  • @ajithprasanna6218
    @ajithprasanna6218 3 ปีที่แล้ว +4

    හොඳයි හොඳයි.ලස්සනයි.

  • @lakshan7885
    @lakshan7885 3 ปีที่แล้ว +4

    කොලඹ අවටින් ටොයෝටා Lh30 වෑන් (පරණ වෑන්)හදාගන්න පුලුවන් හොද තැනක් බලල වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක් ඔබ තුමාට. සියලු වැඩ එක තැනකින් කරගන්න පුලුවන් සුපිරි බාස් කෙනෙක් ඉන්නවනම් කියන්න.

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +5

    මාරම මාරයි...

  • @liongeek8251
    @liongeek8251 3 ปีที่แล้ว +3

    Mea Aya thama apea wada karayo. Jaya Wawa. Budu sarani ☸️☸️☸️. Good luck obata.

  • @santhashan393
    @santhashan393 3 ปีที่แล้ว +5

    Ela ayiyaaaaa niyamayi matath car ekak gannam asawak awaaaaaa thanks

  • @pasindu255
    @pasindu255 2 หลายเดือนก่อน +1

    මේ channel eka හැමදාම gammak thama

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @DMrobotricx
    @DMrobotricx 3 ปีที่แล้ว +7

    පට්ට වාහන දෙකක් නියමයි

  • @sachithkavinda1165
    @sachithkavinda1165 3 ปีที่แล้ว +9

    පට්ටම වැඩ්ඩේක් 🖤💪❤️😍🤘

  • @chandimahashan242
    @chandimahashan242 3 ปีที่แล้ว +8

    ඒ වචන ටික ❤✌️

  • @shashiraachintha91
    @shashiraachintha91 3 ปีที่แล้ว +10

    වැඩ්ඩෙක්ම තමයි ❤️

  • @tkboy6086
    @tkboy6086 3 ปีที่แล้ว +8

    ❤️❤️අයියා ඔයානන් මාර වැඩ්ඩෙක්

  • @sandunjayantha4309
    @sandunjayantha4309 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් 👍
    15weel set එකක් දැම්මට කමක් නැද්ද.?

  • @dananjayabandara307
    @dananjayabandara307 3 ปีที่แล้ว +10

    ජයවේවා...✔ 💖

  • @yapahansamali2804
    @yapahansamali2804 3 ปีที่แล้ว +2

    Godak thanthosai thawa wedi wediyen diunu wewa...theruwan saranai

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +7

    Supiri වැඩ්ඩේක්......💚👍👌

  • @rodadekemeniyawa6320
    @rodadekemeniyawa6320 3 ปีที่แล้ว +11

    දන්න කියන සුපිරි වැඩ්ඩෙක්

    • @SLcricket-x8k
      @SLcricket-x8k 3 ปีที่แล้ว +1

      Machan me aiyage nb eka denako plzz

    • @shilpanirmal4897
      @shilpanirmal4897 3 ปีที่แล้ว +1

      Nb eka denn baida bro

  • @tharindubuddika7916
    @tharindubuddika7916 3 ปีที่แล้ว +7

    ඌ ඇත්තම කියන්නේ ආ

  • @nirangadilhani2239
    @nirangadilhani2239 3 ปีที่แล้ว +2

    kaha pata car eka harima lassanai... ara nilpata car eka athule kauda bole inne

  • @nirukshansandeepa3330
    @nirukshansandeepa3330 3 ปีที่แล้ว +21

    නියමයි මචන් උබල වගෙ උන් ඉන්න ඔන ලංකාවෙ උබට ජය වේවා🙏🙏

  • @datsunb310ownerssrilanka3
    @datsunb310ownerssrilanka3 ปีที่แล้ว +1

    ❤️වටිනා වීඩියෝ එකක්....
    🙏 ඒත් මේක බලන අයගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි...
    අඩු මුදලට..ලාබෙට...අතේ තියෙන ගාණට...පරණ කාර් අරගෙන Modify කරන්න කලින් වාහනේ දුවන පැත්තෙ අඩුපාඩු ටික හදාගෙන....Original බඩුමුට්ටු වල අඩුපාඩු සම්පූර්ණ කරගෙන....තමන්ට වාහනේ බය නැතුව ඕනෙ දුර ගමනක් යන්න විශ්වාසයක් එනකල් අවශ්‍ය වෙන කාරණා ටික සම්පූර්ණ කරගෙන....ඊට පස්සෙ Modification පැත්තට අවධානය යොමු කිරීම තමයි හොඳම අදහස.....ඔක්කොටම කලින් කාර් එකක් අතට ගත්ත ගමන් Modification ගැන හිතන්න ගියොත් අන්තිමට ලොකු අමාරුවක වැටෙන්න ඉඩකුත් තියෙනවා.... Modification කියන්නෙ ටිකක් සංකීර්ණ කාරණයක්...ඒකත් හරියට නොකලොත් අන්තිමට නටපු නැටුමකුත් නැති වෙලා යන එකයි වෙන්නෙ...ඒක නිසා කරුණාකර නිසි අවබෝධයක් නැතුව පරණ වාහන අරන් විනාස කරගන්න එපා...අන්තිමට හදිසියක් වුනහම විකුණගන්නවත් බැරි වෙන එකයි වෙන්නෙ...

  • @slninja576
    @slninja576 ปีที่แล้ว +3

    අම්මෝ ඒ කහ පාට එක 😍💞

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว +1

    niyamai jaya wewa brother KOREA KR

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 ปีที่แล้ว +3

    අම්බෝ ඒ වාහන දෙක🤩

  • @sarangajanith3168
    @sarangajanith3168 2 หลายเดือนก่อน

    අපේ ගමේ වාහනයක් ❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @slgx996
    @slgx996 3 ปีที่แล้ว +4

    Ado patta mm kamathima car set ekk 👍👍👍👍

  • @sljaniya8593
    @sljaniya8593 หลายเดือนก่อน +1

    Hellcat ek widiyatama kaha pata ek hadala supiri aiye❤❤❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      අනිවා...

  • @mariofdo123
    @mariofdo123 3 ปีที่แล้ว +41

    කහපාට එක මම ආසම කාර් එක.

    • @chanultissera2163
      @chanultissera2163 3 ปีที่แล้ว +3

      Bumblebee , mage aasama character eka wagema , car eke (transformer )

    • @Minula__08
      @Minula__08 3 ปีที่แล้ว

      Mageth

    • @mryoki
      @mryoki 3 ปีที่แล้ว

      Me to

    • @howsad415
      @howsad415 3 ปีที่แล้ว

      Car ekak tiyenawa

  • @AbrarPatelKGN
    @AbrarPatelKGN 3 ปีที่แล้ว +7

    Really proud of him! All the best..
    🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @imeshruwantha9815
    @imeshruwantha9815 3 ปีที่แล้ว +7

    මට පුලුවන් කමක් තියෙනවා නම් මේ අයියත් එක්ක company 1 ක් දානවා

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 3 ปีที่แล้ว +2

    එල එල නියමයි ජයවෙවා තෙරුවන් සරනයි

  • @chanakaashan1747
    @chanakaashan1747 3 ปีที่แล้ว +10

    මගේ හිනයක් තමයි ඔක

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 3 ปีที่แล้ว +3

    (පරණ/අලුත්)වාහනයක් මිලදීගැනිමේදී සෙවිය යුතු මූලික සිද්ධාන්ත පිළිබඳ දැනුවත් කිරිමක් කරන්න පුළුවන් ද ? TH-cam ප්‍රේක්ෂකයන්ට කෙරෙන විශාල සත්කාරයක්....
    බහුතරයක් දෙනා අසරණ වෙනවා මේ දේවල් ගැන නිසි දැනුමක් නොමැති නිසා....

  • @achiradushminda5108
    @achiradushminda5108 3 ปีที่แล้ว +6

    නියමයි සුපිරිමයී ❤️

  • @rasindurasmika5223
    @rasindurasmika5223 3 ปีที่แล้ว

    දැන් තියෙන කාර් ඔහොම හදන්න බැනෙ මරු

  • @gihanchathuranga2567
    @gihanchathuranga2567 3 ปีที่แล้ว +4

    චනල් එකරන නිලමේ නියමයි

    • @lassaaa1890
      @lassaaa1890 3 ปีที่แล้ว

      අයියේ කාර් හදන එක්කෙනාගෙ නමිබර් එක දෙන්නකෝ. මෙි මගේ නමිබර් එක 0774223954

  • @kelumdissanayaka3969
    @kelumdissanayaka3969 3 ปีที่แล้ว +2

    සුපර් වැඩක්....

  • @Vortex-kr9om
    @Vortex-kr9om 3 ปีที่แล้ว +3

    Superb bro nicely done, keep it up ❤. Btw do you modify old vans?

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +2

    Good luck godak lassanaye jayawewaa sahodaraya good luck budusaranayi

  • @wownice3679
    @wownice3679 3 ปีที่แล้ว +6

    හදවතින්ම ජය වේවා ඔබට

  • @shavindashirantha3366
    @shavindashirantha3366 3 ปีที่แล้ว +8

    ජය වේවා අයියේ.🙏🏻🙏🏻

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว +3

    Good Job Putha keep it up..all the best...

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว +1

      Thank you so much

  • @ashanashan5390
    @ashanashan5390 3 ปีที่แล้ว +5

    කහ පාට කාර් akanan සුපිරි .👏👏👏 ජය wava !!!!

  • @topentertainingmusic9258
    @topentertainingmusic9258 3 ปีที่แล้ว +9

    නිල් එක පට්ට

  • @kusalsethmina2133
    @kusalsethmina2133 3 ปีที่แล้ว +2

    අයියෙ මේ ජාතියෙ කාර් එකක් තියෙනවා සුපිරියට හදන්න කීයක් වගේ යනවද 🙂

  • @vihangathineth704
    @vihangathineth704 3 ปีที่แล้ว +7

    Niyama waddek jaya wewa ❤️👌