ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම පෙම්වතියට මාසෙකට පවුම් 80,000ක් දෙන්නේ ඇයි ? | Georgina Rodríguez's Job

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    whatsapp channel - rb.gy/0mv5l5
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 176

  • @Malindu2010
    @Malindu2010 3 วันที่ผ่านมา +130

    මේ කටහඩට ආස කවුද?❤

    • @chalithdilshan
      @chalithdilshan 2 วันที่ผ่านมา

      මේ කටහඬ සුපිරි කටහඬක් ❤❤❤

    • @rasikalagodabedda5392
      @rasikalagodabedda5392 2 วันที่ผ่านมา

      🩷👍

    • @LisaraSenhas
      @LisaraSenhas 2 วันที่ผ่านมา

      මේ කටහඩ සුපිරි

    • @scabovg3473
      @scabovg3473 วันที่ผ่านมา

      උබ කොල්ලො කාරයෙක් ද?

    • @nadeeshagunawardhana3192
      @nadeeshagunawardhana3192 11 ชั่วโมงที่ผ่านมา

      ඉස්සර ශ්‍රී fm එකේ ආකාශ් කියලා නිවේදකයෙක් හිටියා. මට ඇහෙන්නේ ඒ හඬ වගේ

  • @vasanakalpani6237
    @vasanakalpani6237 2 วันที่ผ่านมา +12

    මේ වොයිස් එක සහ විස්තර කිරීමේ විලාශය තමා "විශ්ම ලෝකය" බ්‍රෑන්ඩ් එකක් කරල තියෙන්නෙ ✨️

  • @KAIZER48499
    @KAIZER48499 3 วันที่ผ่านมา +41

    මුට fifa cup 1 හම්බෙන්න ප්‍රර්තනා කරමු ❤❤❤

    • @ronaldo-t2w
      @ronaldo-t2w 3 วันที่ผ่านมา +1

      me para euro dinai neh 😁

    • @DakarSoop
      @DakarSoop 3 วันที่ผ่านมา +1

      Ohuge awasan fifa tharagaya ,mamath prarthana karanawa .Portugal dinanna kiyala.

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 2 วันที่ผ่านมา +7

    මේ කටහඩ දිගටම ඕනේ 😌

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 3 วันที่ผ่านมา +24

    ආදරෙයි විශ්ම ලෝකයට හැමදාමත්❤❤

  • @tragaryen3036
    @tragaryen3036 3 วันที่ผ่านมา +25

    *CR7 FOREVER 😍❤️‍🔥*

  • @user-ev5wh6hv6r
    @user-ev5wh6hv6r 2 วันที่ผ่านมา +11

    Ammoooooo .... කාලෙකට පස්සෙ සුපුරුදු කටහඬ ඇහෙනවා ....❤❤❤❤ mama mee විශ්ම ලෝකය බලන්නෙ ... වැඩිපුරම මෙන්න මේ කටහඩට තියෙනව කැමැත්ත නිසා ❤❤❤

  • @rehanihettiarachchi7507
    @rehanihettiarachchi7507 3 วันที่ผ่านมา +10

    Wowww
    අර කලින් තිබ්බ voice එක❤

  • @tragaryen3036
    @tragaryen3036 3 วันที่ผ่านมา +16

    *Real madrid වලදි ගත්ත goals 311 නෙමෙයි 450 ක් 😊 real madrid all time leading goalscorer ⚽❤️‍🔥*

  • @tragaryen3036
    @tragaryen3036 3 วันที่ผ่านมา +27

    *Mbappe ගැනත් video එකක් ඔනේ 🤝⚽❤️*

    • @GAMEOVER-hw8vr
      @GAMEOVER-hw8vr 2 วันที่ผ่านมา +3

      Aniwarenma ❤❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 2 วันที่ผ่านมา +10

    මේ නිවේදකයාගේ වොයිස් එක මාරම ලස්සනයි අනේ

  • @oliviaferandes4297
    @oliviaferandes4297 3 วันที่ผ่านมา +40

    සමහරු සල්ලි කාර කෙල්ලො හොයද්දි රොනල්ඩෝ දුප්පත් තරුනියක් එක්ක ලස්සන ජීවිතයක් ගතකරන එක උතුම් දෙයක් ❤

    • @වීරසිංහ
      @වීරසිංහ 3 วันที่ผ่านมา +5

      ඔව් ඉතිම් ඌට පැලෙන්න සල්ලි තියනවනෙ 😜😂

    • @rushand8003
      @rushand8003 3 วันที่ผ่านมา +4

      🤣🤣කව්ද යකෝ කිව්වෙ ඒ කෙල්ල දුප්පත් කියල 🤣🤣🤣🤣මේටික ඇහුනෙ නැද්ද උබට👉5:15 එතකොට මේ 👉6:00😂😂😂😂😂😂🤑🤑

    • @Mgamer1999
      @Mgamer1999 2 วันที่ผ่านมา

      @@rushand8003ronaldo බදින්න කලින් දුප්පත් බන්

    • @user-lh5md1it5c
      @user-lh5md1it5c 2 วันที่ผ่านมา

      awadana pakaya meketh comment dala

    • @LushanManoj-nm2tr
      @LushanManoj-nm2tr 2 วันที่ผ่านมา

      aniwren

  • @Globe654
    @Globe654 2 วันที่ผ่านมา +3

    Georgina Rodriguez ඉපදුනේ Argentinaවෙ..පස්සෙ එයාගෙ පවුල ස්පාඤ්ඤයට ආවා..පොඩ්ඩක් හොයලා බලන්න තොරතුරු හරියට

  • @UnknownUser-ni9iz
    @UnknownUser-ni9iz 3 วันที่ผ่านมา +12

    Real madrid වලට ගහල තියෙන ගෝල ගනන 311 ක් නෙවෙයි. ඒක ලීග් එකේ ගහපු ගාන විතරයි. Champions league, Copa del rey වල ගහපු ගාන් එකතු උනාම 400 ගානක් එනවා

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 3 วันที่ผ่านมา +1

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 วันที่ผ่านมา +1

    Puduma lassana mihiri katahadak.. Ahan inna puduma aasaawak hithennee.. God bless❤❤❤

  • @chalithdilshan
    @chalithdilshan 2 วันที่ผ่านมา +1

    මේ කටහඬින් දිගටම videos කරන්නකො........ ❤❤❤

  • @sonalkss6973
    @sonalkss6973 3 วันที่ผ่านมา +9

    Cr7 is great.🔥♥️♥️

  • @sameerakiri
    @sameerakiri 3 วันที่ผ่านมา +9

    මම දැක්කා රොනාල්ඩෝගේ පුතා සතියකට ඩොලර් 40000 ක් වියදන් කරනවා කියලා, රොනාල්ඩෝ ඒක සතියකට 10000 ට කරන්න හදන්නේ කියලත් කියනවා, රොනාල්ඩෝ වොරි වෙනවා කොල්ලගේ බොරු වියදන් ගැන

    • @KAIZER48499
      @KAIZER48499 3 วันที่ผ่านมา +1

      එ පොඩිඑකගෙ කෙල්ල හින්ද බ්න්

    • @sameerakiri
      @sameerakiri 3 วันที่ผ่านมา

      @@KAIZER48499 ඔව් නේද , රොනාල්ඩෝ ඒකට කැමති නෑ, රොනාල්ඩෝ කියන්නේ කට්ටක්.කලා ආපු එකෙක් නේ,පොර දන්නවා මුදලේ වටිනාකම

    • @rushand8003
      @rushand8003 3 วันที่ผ่านมา

      @@KAIZER48499 delfina

    • @pamimandari2318
      @pamimandari2318 วันที่ผ่านมา

      ​@@KAIZER48499eyata kellek na bro😂

  • @NipuAhinsa
    @NipuAhinsa 2 วันที่ผ่านมา +1

    Me voice eka thiuena kena issara shree fm eke hitiya

  • @MrAI-jt4qj
    @MrAI-jt4qj 3 วันที่ผ่านมา

    Bugatti , Lambogini, Ford wala videos kara wage super cars gana individual video gennako for ferrari , koenigsegg, maclaren, Aston Martin ,...... etc. 😇

  • @ronaldo-t2w
    @ronaldo-t2w 3 วันที่ผ่านมา

    from poor skinny street boy to 6'2 180lbs shredded badass hollywood looking billionaire most famous person and athlete in the world
    truly great inspiration
    and simply "THE GOAT"🐐

  • @HirunBashitha
    @HirunBashitha 3 วันที่ผ่านมา +6

    Neymar gana video ekak dennako ❤⚽⚽

  • @vitharanachami4001
    @vitharanachami4001 2 วันที่ผ่านมา

    Thank you 💐

  • @prasanirosh9876
    @prasanirosh9876 3 วันที่ผ่านมา

    අවංකවම mama meyalage video balana eka nawaththuwa kalekata kalin hethuwa me voice eka nathi nisa.. gammak enne na ahanna.. eth nikamata meka man play kere mata puduma hithuna..eth man gihin baluwa parana ekakwathda kiyala na.. aluth ekak , dan asawen balanawa 😊

  • @maliamperera
    @maliamperera 3 วันที่ผ่านมา

    Lankavata laga muhude thiyena Cobalt deposit eka gana video ekak dannako

  • @ashanilmini4239
    @ashanilmini4239 2 วันที่ผ่านมา +1

    කටහඩ ලස්සනයි ඒවාගේ ඔයත් ලස්සන ඇති❤

  • @rushand8003
    @rushand8003 3 วันที่ผ่านมา +2

    ishow speed ganath krnnako

  • @KWOOD-im2ti
    @KWOOD-im2ti 3 วันที่ผ่านมา

    PleSe MAKE VIDEO ABOUT NETMAR DE SILVA

  • @UshanAvishka-gi6rk
    @UshanAvishka-gi6rk 2 วันที่ผ่านมา +1

    My favorite spotter cr7☺️🥰🥰

  • @kauthika
    @kauthika 2 วันที่ผ่านมา +1

    අන්න කටහඩ❤❤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 3 วันที่ผ่านมา +5

    සමහර දුප්පත් අයත් ඉන්නවා මුදල් ලැබුනාම ඔරොත්තු දෙන්නැති අය .එඅතර හොදකෙනෙක් වියහැකියි රොනාල්ඩෝ ගේ බිරිද.

  • @user-rm2hm8yd9r
    @user-rm2hm8yd9r 3 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 3 วันที่ผ่านมา +1

    රොනාල්ඩෝ තම ප්‍රධාන අදායම් මාර්ගයට අමතරව තව වෙන්ත් අාදායම් එන මාර්ගසකසාගෙන තිබෙනවද තිබෙනවනම් එවාගැන වීඩියෝවක් ඔනි .

  • @sasifdo3642
    @sasifdo3642 2 วันที่ผ่านมา +1

    අඩෙ පරන voice eka 😍🔥🔥😍👌👌👌

  • @rushand8003
    @rushand8003 3 วันที่ผ่านมา +12

    Georgina ගොඩක් හොද කෙල්ලෙක් එයාට ඕනනම් තිබ්බ රොනාල්ඩෝ කොහොමත් සල්ලිකාරයා නිසා ජීවිත කාලෙම රොනල්ඩෝගෙන් පිනට යැපෙන්න..හැබැයි රොනල්ඩෝ එයාට වියදම් කරනවා වගේම එයත් වියදම් කරනවා.❤රොනල්ඩෝගේ පුතා තමයි තාත්තගෙ සල්ලි ගිලින්නෙ😂.

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e 2 วันที่ผ่านมา

      එයාගෙ දරුවෝ තාම පොඩි. ඒ ළමයි කොහොමද තාත්තගේ සල්ලි ගිලින්නේ.

    • @rushand8003
      @rushand8003 2 วันที่ผ่านมา +1

      @@user-ep3hb1mg8e blpn ronaldoge puthage wayasa 'ronaldo junior' kiyala seacrh krla blnna

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e 2 วันที่ผ่านมา

      @@rushand8003 එයාට වයස 14යි. ඒ කියන්නේ කොහොමත් එයා තාම ළමයෙක්.

    • @rushand8003
      @rushand8003 2 วันที่ผ่านมา +2

      @@user-ep3hb1mg8e wayasa 14 kiynne podi lamayek newei anika eyata kellekuth innawa... wahana pawa thiynawa

    • @pamimandari2318
      @pamimandari2318 วันที่ผ่านมา

      ​@@rushand8003ronaldo eyata kello ekka yalu wenna denne na. Poddak balanna.

  • @indunadason301
    @indunadason301 3 วันที่ผ่านมา

    Can you make a video of the most decorated Olympian Simon Biles total of 37 Olympic and world championship medal? She is joining the upcoming Olympic in Paris 2024.

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 11 ชั่วโมงที่ผ่านมา

    Valuable personality ekk ❤

  • @user-ee8cw2ud5l
    @user-ee8cw2ud5l 2 วันที่ผ่านมา

    ගොඩක් අය comments කරලා ලමයි 5ක් ඉන්නවා කියලා .5ක් හිටිය මන් දන්න විදියට එක ලමයෙක් මැරැනා ..දැන් ඉන්නේ 4යි

  • @Eren_yeager_0021
    @Eren_yeager_0021 15 ชั่วโมงที่ผ่านมา +1

    Ronaldo's top 2nd fan is speed ❤

  • @damai4603
    @damai4603 3 วันที่ผ่านมา +8

    මගෙ ආදරනිය ම මලල ක්‍රිඩකයා සතුටු යි ඔහුගැන අපෙ බාසාවෙන් ව්ස්තර දනගන්න මම කල ඉල්ලිම ඉෂ්ට කල සැමට ව්ෂම ලොකයට ස්තුතියි ආදරෙයි 😍💐

  • @Mrdumii
    @Mrdumii 2 วันที่ผ่านมา

    2002-2003=Sporting CP
    2003-2009=Manchester United
    2009-2018=Real Madrid
    2018-2021=Manchester United Again
    2022-Current=Al Nassr
    CR7 Forever ❤️

  • @AkilaPramod-yg7hf
    @AkilaPramod-yg7hf 2 วันที่ผ่านมา +1

    කලින් වොයිස් එක ❤

  • @Globe654
    @Globe654 2 วันที่ผ่านมา

    Cristiano Ronaldo is the all time top goal scorer..He has scored 450 goals for Real Madrid

  • @akilashehara8375
    @akilashehara8375 3 วันที่ผ่านมา +2

    රොනාල්ඩෝ රියාල් මැඩ්රිඩ් වලට ගහපු ගෝල ගනන 450.

  • @thanushachathuranga6988
    @thanushachathuranga6988 2 วันที่ผ่านมา +5

    ආසම හඩ එක්ක ආසම ක්‍ර්‍රිඩකයෙක්..🥺🖇️💔

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 2 วันที่ผ่านมา +1

    5 children

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 20 ชั่วโมงที่ผ่านมา

    අයි මචන් උබ දිගටම ඉනවාද මම බැලුවෙ නැ අතඇරලා දැමිමා උබ අයි ඉනවානන් අහනන මචන❤

  • @Pavii633
    @Pavii633 2 วันที่ผ่านมา

    ronaldoge gfta lagadi twinsla hambenna idala ekkenek nathi unaa neda🤔 ethakota dan okkoma lamai 5k nemeida🤔🤔

  • @rathnayaka4627
    @rathnayaka4627 2 วันที่ผ่านมา

    thanks

  • @namalrajaguru2998
    @namalrajaguru2998 3 วันที่ผ่านมา

    මේකේ සමහර දේවල් වැරදි.ඇයි එහෙම

  • @nonochess8929
    @nonochess8929 3 วันที่ผ่านมา

    Ronaldo Forever

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e 3 วันที่ผ่านมา +1

    👌👌👌

  • @Pavii633
    @Pavii633 2 วันที่ผ่านมา

    messi ganath video ekak ooneeeee

  • @cristianorukshan7589
    @cristianorukshan7589 16 ชั่วโมงที่ผ่านมา +1

    Hero😍💗

  • @rashmikaushalya7751
    @rashmikaushalya7751 3 วันที่ผ่านมา

    Lamay 5 k innwa eyalata💖

  • @AIMUSIC308
    @AIMUSIC308 3 วันที่ผ่านมา +2

    parana kata hada hinda...daana video balnnath asai..😍😍

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 3 วันที่ผ่านมา

    සුපර්

  • @raveeshamanodya3341
    @raveeshamanodya3341 2 วันที่ผ่านมา

    Personal life eka apita wadak na neda habai

  • @rechalsovice4861
    @rechalsovice4861 2 วันที่ผ่านมา

    Their.family.life.is.a.example.for.our.country.also.most.of.country.couple.may.be.rich.or.poor.they.dont.no.how.to.lead.a.life

  • @madushaniayoma9911
    @madushaniayoma9911 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 3 วันที่ผ่านมา +28

    විශ්ම ලෝකයට ආදරේ අය මේ පැත්තට.❤❤

  • @gamingripx2431
    @gamingripx2431 3 วันที่ผ่านมา +2

    Siuuu❤

    • @rushand8003
      @rushand8003 3 วันที่ผ่านมา +1

      suuuui

  • @a__b__h2722
    @a__b__h2722 3 วันที่ผ่านมา +1

    CRISTIANO for lifee

  • @dulabro845
    @dulabro845 3 วันที่ผ่านมา +1

    2:23 8 neme 18
    පවුම් 80000ක් කියන්නේ කීයක් වගේ...( lkr or usd )

    • @Shashii.bro13
      @Shashii.bro13 3 วันที่ผ่านมา

      පව්ම් එකක් අද මිල 387 × 80000 😩 30976978 කෝටි තුනයි ලක්ශ 9ට වැඩී 🥲

    • @MDD45-x5h
      @MDD45-x5h 3 วันที่ผ่านมา +2

      රුපියල් තුන්කෝටි දස ලක්ෂයක් ආසන්නව.usd dollar 101490

  • @sauron9644
    @sauron9644 3 วันที่ผ่านมา

    Georgina argantinia kiyla rona qwwa

  • @Userleo-messi
    @Userleo-messi 3 วันที่ผ่านมา

    තරග ප්‍රමාණය ගෝල ප්‍රමාණය අතර පරතරය බැලුවොත් ඉස්සරහින්ම ඉන්නේ මෙසී

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 3 วันที่ผ่านมา +1

    Your voice is unique ❤

  • @Itzme_001
    @Itzme_001 วันที่ผ่านมา

    My idol

  • @worldgameplayer8809
    @worldgameplayer8809 3 วันที่ผ่านมา

    Supurudu katahadin supurudu lenhathu kamin.. G. O. A. T

  • @user-qy5ne8jy2b
    @user-qy5ne8jy2b 3 วันที่ผ่านมา +2

    aryan khan gana video ekak karannakoooo😊😊

  • @KaviduTharuka-cs6pl
    @KaviduTharuka-cs6pl 3 วันที่ผ่านมา

    CR❤🔥🔥

  • @dianarathnakumari1546
    @dianarathnakumari1546 2 วันที่ผ่านมา

    CR7❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 3 วันที่ผ่านมา

    Messi no 1

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t 3 วันที่ผ่านมา +2

    ලංකාවේ alcohol ගැන විඩියො එකක් කරන්නකො😊😊😊

  • @Banukanupur387
    @Banukanupur387 2 วันที่ผ่านมา

    Euro 2024 💔

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 3 วันที่ผ่านมา

    👍👍👍👍

  • @user-sb6fh2mn7x
    @user-sb6fh2mn7x 3 วันที่ผ่านมา

    CR7 LOVERS ❤🎉

  • @oliviaferandes4297
    @oliviaferandes4297 3 วันที่ผ่านมา +6

    කොච්චර දක්ශ උනත් වැඩක් නෑනේ අනියම් සම්බන්දතා පවත්වනවනම් 😥

    • @damai4603
      @damai4603 3 วันที่ผ่านมา +2

      අබෙවෙල මසට තියෙපු නාම්බෙක්

    • @bihansithmandhiveharischan2473
      @bihansithmandhiveharischan2473 3 วันที่ผ่านมา

      Eka oyata wakak nane. ube salli newei ne.

  • @tragaryen3036
    @tragaryen3036 3 วันที่ผ่านมา +1

    *Ronaldo is the **#goat** 🐐😍*

  • @amilarox8886
    @amilarox8886 2 วันที่ผ่านมา +1

    විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙක් ❌
    විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ✅
    CR7❤⚽⚡

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 3 วันที่ผ่านมา

    👍👍👍🎉

  • @dewmini3621
    @dewmini3621 วันที่ผ่านมา +1

    *CR7*

  • @GlobeFootball-m7z
    @GlobeFootball-m7z 3 วันที่ผ่านมา +1

    Georgina Argentina neda?

  • @Banukanupur387
    @Banukanupur387 2 วันที่ผ่านมา

    Ronaldo ට ළමයි 5ක් ඉන්නවා 🤨

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 3 วันที่ผ่านมา

    ❤❤

  • @rachelnithsara
    @rachelnithsara 3 วันที่ผ่านมา

    1 mama ❤❤❤

  • @ronaldojxkxk
    @ronaldojxkxk 3 วันที่ผ่านมา

  • @oliviaferandes4297
    @oliviaferandes4297 3 วันที่ผ่านมา +9

    මම විවාහ වෙන සැමියත් මට ඩොලර් අසූදහසක් ගෙවනවනම් 🙂🤭🥰😁

    • @Spaceman-d5s
      @Spaceman-d5s 3 วันที่ผ่านมา

      ??????

    • @DESH791
      @DESH791 3 วันที่ผ่านมา +1

      80 ක් බැහැ.. 100000ක් දෙනවා❤❤

    • @rushand8003
      @rushand8003 3 วันที่ผ่านมา +1

      🤣එහෙම ගෙවන්න පුළුවන් අය ඔයාගෙ සල්ලිත් බලාපොරොත්තු වෙනවා නැතුව හිගන්නියොන්ගෙන් වැඩක් නෑ.🤣🤣 මේ ඇහුනනේ 👉6:00 👈එතකොට මේ 👉5:14👈😂😂,ගෑණුන්ට පිනට නිකන් කන්න දෙන්න තරම් පිස්සුවක් නෑ😂😂😂😂🤑

    • @DESH791
      @DESH791 3 วันที่ผ่านมา +1

      @@rushand8003 අපි ඉන්න රටවලනමි එහෙම නැහැ😀හැබැයි සමහර විට ලංකාවෙනමි එහෙම ඇති😃

    • @rushand8003
      @rushand8003 3 วันที่ผ่านมา +1

      @@DESH791 e uba anith ratawal gana danna tharama thamai 😂😂😂😂

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @UnknownUser-ni9iz
    @UnknownUser-ni9iz 3 วันที่ผ่านมา +2

    ජ්‍යාත්‍යන්තර තරග වලදී ගෝල 890 ක්😅 කොහෙන් හොයාගන්න බේගල්ද මේවා

  • @kaiserwilliam122
    @kaiserwilliam122 3 วันที่ผ่านมา

    Football💥❤️‍🔥 >>>>>>>>>>>>>cricket

    • @ronaldo-t2w
      @ronaldo-t2w 3 วันที่ผ่านมา

      only outside the asia
      but overall football more famous than cricket

  • @hey_niroshan_b
    @hey_niroshan_b 2 วันที่ผ่านมา

    Ishowspeed !

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 วันที่ผ่านมา

    Pawum 80000k kiyanne lanka mudalim kiyakda

  • @nadeeshalakmaliperera2565
    @nadeeshalakmaliperera2565 2 วันที่ผ่านมา

    😮

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 3 วันที่ผ่านมา +3

    1

  • @kumari969
    @kumari969 วันที่ผ่านมา

    Eeeekata Mage...?

  • @oliviaferandes4297
    @oliviaferandes4297 3 วันที่ผ่านมา +1

    වාර්තා වෙන අන්දමට ඔහු දැන් සුන්නි ඉස්ලාම් දර්මය අදහන්නේ

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl 3 วันที่ผ่านมา

      😂😂😂

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl 3 วันที่ผ่านมา

      පිස්සුද බොට😂

    • @oliviaferandes4297
      @oliviaferandes4297 3 วันที่ผ่านมา

      ඔයාගේ ඔය පොටෝ එකේ ඉන්න නලුවා මන් දැකලා තියෙනවා කවුද ඒ

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl 3 วันที่ผ่านมา

      @@oliviaferandes4297 රොකි.ඇත්ත නම yash

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl 3 วันที่ผ่านมา

      @@oliviaferandes4297 kgf නලු රොකි..ඇත්ත නම යශ්

  • @Userleo-messi
    @Userleo-messi 3 วันที่ผ่านมา

    නෑ ඇසිස්ට් වැඩි මෙසී බොරු කියන්න එපා බන් 😂😂😂

  • @MrD876
    @MrD876 2 วันที่ผ่านมา

    ආයෙමත් කටහඬ වෙනස් කරොත් unsubscribe කරනවා😅😂