රජ කුමරෙකු සමග විවාහ වූ හෝටල් සේවිකාව මතකද ? ඒ ආදර කතාවට අද වෙලා තියෙන දේ | Love of The £8bn sheikh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2022
  • The £8bn sheikh who married a £10-a-week waitress
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 465

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +64

    සුරංගනා කතාවක් වගේ කියලත් හිතෙනවා මුල් හරිය අහනකොට 💖💖කොහොම උනත් ඇය ආසාවෙන් හිටපු සුඛෝපභෝගී ජීවිතය ඇය ට ලැබිලා තියෙනවා👸ඇය ආසාවෙන් ඉඳලා තිබුණේ සුඛෝපභෝගී ජීවිතය ට මිසක් ස්වාමිපුරුෂයෙක්ට නෙවෙයි නේ😊

    • @wijayakumar6203
      @wijayakumar6203 ปีที่แล้ว +1

      👍🏼

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      mn nm kiyanne ganu unath pirimi unath hithanna ona e vidiyata mokada kawadahari thamange miniha ,gani nathi unath salli hari thiyanawane, jeewithe hamadama sathutin inna one 👍me video eke me ganu kena duk wenawa nm e gani mara modai.

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      Ashawa kiyanne ekatanee

  • @kalukumi2826
    @kalukumi2826 ปีที่แล้ว +190

    ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම රසවත්. අහගෙන ඉන්න ආසා හිතෙන කට හඩක් ඔයාට තියෙන්නෙ.❤

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว +2

      Ow oya ge voice aka top 👍👍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @kalukumi2826
      @kalukumi2826 ปีที่แล้ว +1

      @Tech HD with Navindu අනේ ඒවා මට තේරෙන්නෙ නෑ .

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      @@kalukumi2826 aiyoooo

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +20

    හැමෝගේම ජීවිතය රදා පවතින්නේ පෙර ආත්මේ හා මේ ආත්මේ කල කුසල් අකුසල් මත
    පුලුවන් තරම් තුන් සිතින් කුසල් රැස් කරන්න .විශේෂ යෙන් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ලා මෙනෙහි කරමින් ඔබේ පන්සලේ හාමුදුරුවන් ට දානේ පුජා කරන්න .....................
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

    • @utharabope3891
      @utharabope3891 ปีที่แล้ว +2

      තමන්ගේ දැතින්ම සකසා පුජා කරන්න පුලුවන් උපරිම වශයෙන් .( )

  • @nimankasrinath4968
    @nimankasrinath4968 ปีที่แล้ว +106

    දුක් වෙන්න ඕන දුප්පත් වෙලා ඉපදුනාට නෙමෙයි. දුප්පත් වෙලා මැරිල ගියොත්.

    • @samanthikularathna5692
      @samanthikularathna5692 ปีที่แล้ว +5

      Aniwaryenma

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      @@samanthikularathna5692 ouuu

    • @chathuralasantha4986
      @chathuralasantha4986 27 วันที่ผ่านมา

      අපිට සල්ලි නැති වුනාට ඔහොම හිතුනට සල්ලි නෙවෙයි මානසික සුවයයි වටින්නේ

  • @lahirudilshan1708
    @lahirudilshan1708 ปีที่แล้ว +93

    සල්ලිම ජීවිතේ කරගත්තු ගොඩක් අයට ජිවිතේ විදිනවා කියන දේ මගහැරුනා...හොදම උදාහරණයක් මේක...සල්ලි වියදම් කරන්න බිලියන ගානක් දුන්නත්...වියදම් කරේ තනියම..ඒ සල්ලි වලින් එයාම ආස දේවල් ගත්තා මිසක්..ආස දෙයක් අහලා ඒ කුමාරයා අරන් දෙන්න ඇත්ද...? දෙමාපියෝ එන වෙලාවට ඒ සැමියා නැත්තම්...ඒ වේදනාව...
    ජීවත් වෙන්න සල්ලි ඕන..
    සල්ලි නැත්නම් ජීවත් වෙන්න බෑමයි කියලා දෙයක් නෑ...සල්ලි වලට ගන්න බැරි කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා..ඒ මොනාද කියලා අවබෝධයක් ගන්න පුලුවන් මේ වීඩියෝ එක ඉවර වෙනකන් අහන් හිටියනම්...
    සල්ලි හොයන්න..හීන හැබෑ කරගන්න..අමතක නොකර ජීවිතේ විදින්න...ජීවත් වෙන්න... පසුතැවෙන්න සිද්ද නොවෙන්න වගබලාගන්න...🖤🙏

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +7

      eka deyak kiyapan salli walata ganna bari

    • @shan.1K
      @shan.1K ปีที่แล้ว +3

      ekathamai ආදරේ?

    • @chaturikachaturika3600
      @chaturikachaturika3600 ปีที่แล้ว +2

      Oya hari yaluwa sallima neme jiwite salli tibbat samara minissu jiwite widawanawa salli neti samara minissu jiwite widinawa eka tamai atta widinna tiyena jiwite widawannetiwa widinna one

    • @chaturikachaturika3600
      @chaturikachaturika3600 ปีที่แล้ว +1

      @@rushand8003 hinawa 😁

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      @@chaturikachaturika3600 ithin salli walin thaman kamathi dewal aragena sathutu wenna puluwan, e kiyanne sathutu munaka thiyenne - hinawa😁

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +34

    පුදුම ලස්සන කටහඬක්.අහන්න ආසයි

  • @biyankaperera4753
    @biyankaperera4753 ปีที่แล้ว +40

    අවුරුදු හයක් ආදරය කරා..සැප සම්පත් තිබුණා... දවසෙ වැඩි හරියක්ම එයා වතුපිටි පාලනයෙ..සතුට කියන එක සල්ලි වලට ගන්න බෑ..ඔක්කොම අත් ඇරල, රුපියලක්වත් එයාගෙන් ගන්නෙ නැතිව ගෙදර ආවා..

    • @sherrimurphy5332
      @sherrimurphy5332 ปีที่แล้ว +4

      සැමියගෙන් බිරිදටත් බිරිද ගෙන් සැමියටක් මානසික ශාරිරික ආදරයක් ආසාවක් අදහස් හුවමාරුවක් තියෙන්නබ අවශ්‍යයි. මෙයා ඉනිනෙඒ කිසි දෙයක් නැති සුඛෝපභෝගී හිර ගෙයක. තනිව නිදහසේ ඉන්න එක ඊට හොදයි.

    • @dahamiakeshi120
      @dahamiakeshi120 ปีที่แล้ว

      Same to you😬😣

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +91

    සල්ලි කොච්චර තිබුනත් වැඩක් තියේද තමන්ගේ සැමියා එක මොහොතක් වත් බිරිඳ සමග රැ⁣දෙන්නැත්නම් කැපවෙන්නෙ නැත්නම් 😢😢😢

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o ปีที่แล้ว +7

      ගොඩක් ඒ වගේ ශේක්ලා එහෙම තමා.මමත් වැඩ කරන්නෙ ඩුබායි වල... සල්ලි ගොඩාක් තියෙන අය වෙනම් තමා ජීවත් වෙන්නෙ.. හැමෝම එහෙමත් නෑ...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +4

      salli thiyanawa nm wena un mokatada bn jeewitheta 😂😂

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว

      True 👍

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      @@user-qp8ln9ee4o oya Dubai wala koheda halo

  • @crishanthisubashinha9320
    @crishanthisubashinha9320 ปีที่แล้ว +23

    සල්ලි ජිවිතේට ඔන නමුත් මේ වගේ ජිවිතයක සතුට තියනවද මට ඔහොම ජිවිතයක් එපා නටාශා පස්සේ පසුතැවෙන්න ඇති එත් තමන් තෝරගත්ත ජිවිතේනේ හින්දා තමන් සතුටන් කියලා අනිත් අයට කියලා හිත හදා ගන්න ඇති

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @wineethaherath6260
    @wineethaherath6260 ปีที่แล้ว +21

    හොද වැඩේ සල්ලි පස්සේ යන අයට හොදම කතාවක්

    • @Flash.flash.flash77
      @Flash.flash.flash77 ปีที่แล้ว +3

      දැන් සියට අනූනවයයි දශම නවයයි නවයයි නවයක්ම ගෑනු සල්ලි වලට තමා කොල්ලො ඉස්සරහ නැවෙන්නෙ

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 ปีที่แล้ว +15

    ලස්සනට කැමති වීම මෝඩ ගුණයක්ලුනේ.

  • @shanikasamaraweera375
    @shanikasamaraweera375 ปีที่แล้ว +47

    අද කාලෙ පිරිමි බහුතරයක් හැදියාවක් නැති අය.එහෙමත් කනෙක් එහෙම නැත්තෙ.ගැනුන්ට නිති හැටම දාලා එයාලා ජොලි කරන අය ඉන්නවා.පිරිමි බලාපොරොත්කු වන්නෙ පතිවත රකින ගැනු.ඒ උනාට එයාලා අයාලේ.ඒකට එයාලා නමකුත් දානවා ආදරේ ගැනිට මේවා fun එකට ආතල් එකට කියලා.තව පිරිමින්ගෙන් ගුටි කකා දුක්විදින ගැනු ඉන්නවා.සමහර ගැනු මිනිහගේ ආදරෙට රැවටිලා පන ඇරලා ඉන්නවා අපේ එක්කෙනා එහෙම නැ කියලා. දන්නෝ දනිති.එහෙමත් කෙනෙක් තමා දෙවිවරු වගේ පිරිමි ඉන්නෙ පෙර පිනකටම ලැබෙන.ඉතින් එවැනි දුක්කිත ජිවිත ගෙවන ගැනු කොයි පැතතකින් හරි සහනයක් සතටක් බලාපොරොත්තුවෙන්නෙ එහෙම නොවුනොත් කල්පනාකරලා කැහැටුවෙලා කැත වෙලා ලෙඩ වෙච්ච ජිවිත ගෙවන්න වෙන්නෙ.ඒ වගේ දුක් විදින ගැනුන්ට ආදරේ සහ මිනිස්සු එපා වෙනවා සැනසිම නිදහස පතනවා.ඉතින් එහෙම බලද්දි බහුතරයක් පිරිමි ඒ වගේ වෙනකොට ඒ ස්වාමියාව හෝ ඒ ආදරේ හෝ නොලැබුනාට ඊට වඩා සැනසිමක් ඒ කුමාරයා මෙයාට දිලා තියනවා පාඩුවේ දරුවත් එක්ක නිදහසේ සැපවත් ජිවිතයක් ලබලා දිලා ඒ සතුට සැප බුක්ති විදිනන්න.අර වැනි පිරිමි ඉන්න සමාජයක එවැනි ගැනුන්ට පිරිමින්ගෙ අවශ්‍යතාවයක් නැත.ගුටිබැට කලකිරිම් වේදනා මුකුත් නැත්නම් එයා ඒ ගෙවන ජිවිතේ සැපවත්.සතුටක් සැනසිමක්.ඒකනෙ එයා කියනවා ඇත්තෙ එයා සතුටින් කියලා.

    • @nimanthajayamal419
      @nimanthajayamal419 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣ගැහණු ඉට හපන්

    • @shanikasamaraweera375
      @shanikasamaraweera375 ปีที่แล้ว +5

      @@nimanthajayamal419 දෙපාර්ශවයම ඉන්නවා ඒ වගේ.මෙතන සිද්ධිය පිරිමියෙක් සම්බන්ධයෙන්නෙ.ගැනු 50% ඒ වගේ වෙද්දි පිරිමි 90% ක්ම එහෙමයි.

    • @nimanthajayamal419
      @nimanthajayamal419 ปีที่แล้ว +8

      @@shanikasamaraweera375 එකත් මරු දැන් මේ මොකක්ද මේකේ වරද ඒ කෙල්ල බලාපොරොත්තු උනු ජිවිතය ඒ කෙල්ලට ලැබුණා එයාට ඔන උනේ සැපවත් ජිවිතයක් මොකද කුමාරයා අයේ ඒ කෙල්ලව හොටල් සේවිකාව කරේ නැනේ එහෙම කරානම් වැරදියි කුමාරයෙක් වේලත් එයා උපරිම තෘප්තිමත් ජිවිතයක් දිලා තියනවානේ

    • @janiduakalanka
      @janiduakalanka ปีที่แล้ว +2

      අඩෝ මේව ලියන්න උඹලට වෙලාව තියනවද බන්🙂 ඊටම මේව කියවන්න උඹලට වෙලාව තියනවද🙂👌

    • @shanikasamaraweera375
      @shanikasamaraweera375 ปีที่แล้ว +2

      @@janiduakalanka ඔයා මේ වෙලාව ගත්තා වගේ චුට්ටක් වැඩ අස්සෙ වෙලාව ගන්නවා.නැත්තං පිස්සු හැදෙයි වැඩම කරලා.එහෙම කියලා මේකට ඇවිත් මේවා බලද්දි ඊට වැඩිය පිස්සු හැදෙනවා හැබැයි.😂

  • @kiwdorkapila8190
    @kiwdorkapila8190 ปีที่แล้ว +36

    අහන් ඉන්න ආස හිතෙන voice එකක් ඔයාට තියෙන්නේ.
    ඉදිරිපත් කිරීම පට්ට bro...
    👍👍👍👍♥️♥️♥️♥️♥️

    • @sriyawathibandarigoda3342
      @sriyawathibandarigoda3342 ปีที่แล้ว

      Mona pattada?

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 ปีที่แล้ว +28

    අදත් විශ්ම ලෝකය නියමයි .ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි ..!

  • @stellawitharns183
    @stellawitharns183 ปีที่แล้ว +8

    මුලු,ලෝකෙම,ලැබුනත්,මොකටද,ඒ,ජිවිතේ

  • @kkmanike4495
    @kkmanike4495 ปีที่แล้ว +2

    Thank you veryuch .very nice story.

  • @RaTx1224
    @RaTx1224 ปีที่แล้ว +68

    සල්ලිකාරයෙක් වෙන්න නම් සල්ලිකාරයෝ එක්කම ඉන්න ඔනේ කියලා නිතියක් නෑ පිනට හම්බෙන රෙද්දකුත් නෑ🤘

    • @rupabogahawata995
      @rupabogahawata995 ปีที่แล้ว +1

      9

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      @@rupabogahawata995 ammmoo

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 ปีที่แล้ว +18

    "විශ්ම ලෝකය" ඉතාමත් හොඳ වැදගත් වටිනා වීඩියෝ ඉදිරිපත් කරන මම දැකපු හොඳම යූටියුබ් චැනල් එකක් .ඒත් හරිම කණගාටුවෙන් කියන්නේ මේ වගේ වටිනා චැනල් එකක ඉදිරිපත් කරන වීඩියෝ වලට ඇතැම් අය ඉදිරිපත්කරන අදහස් ගැනනම් හරිම කණගාටුවක් දැනෙන්නේ .පිලිබදව මේ වැඩ සටහන් ඉදිරිපත් කරන ඔයාලා සොයා බලන්න .නැත්නම් ඒක මේ වැඩ සටහන් ඉදිරිපත් කරන ඔයාලටත් හොඳ නැ.මම හරිම ආසයි විශ්ම ලෝකයට ඒකයි මෙහෙම කියන්නේ .විශ්ම ලෝකයට ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි ..!

    • @lahirudilshan1708
      @lahirudilshan1708 ปีที่แล้ว

      ඔයා හරි...👍

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      අනේ පළයං යකෝ යන්න .... අපිත් මේකගේ වැඩ සටහන් වළට කැමතියි .... මේ කටහඬටත් කැමතියි .... ඒත් මේ ලෝකේ ඉන්න ඔක්කෝම ධනවතුන් පෙන්නුවොත් තොපි වගේ උන් උන්ගැනම සිහිකර කර ඉඳියි. පරයෝ උඩ දානවාට විශ්ම ලෝකයේ එකාට මම මුල්ම වරට විරෝධය පානවා .... තොට නම් හීනී ආතල් එකක් ඇති .... පරයෙක් එක්ක යන්න .... මේ අපේ රට.විශ්ම ලෝකයේ රට තියෙනවා නොවේ .... අපේ රටේ එක් නාළිකාවක් පමණයි .... උඹගේ අදහස් උඹ කියපන් .... අනිත් උන්ගේ අදහස් අනිත් උන් කියයි .... දෙනවා නම් උගේ ගෙදර පල. බුදුසරණයි ....!

    • @ahinsakalpani5724
      @ahinsakalpani5724 ปีที่แล้ว

      @@madutharanga7654 ඔයාට "බුදු සරණයි" කියලා කියන්නේ වචන දෙකක් පමණක් බව ඔයාගෙ අදහස් වලින් පැහැදිලියි .බුදු දහම ගැන නිවැරැදිව අවබෝධයක් තියෙනවානම් ඔයා අදහස් දැක්වීම සදහා යොදාගෙන තියෙන වචන මීට වඩා වැදගත් වෙනවා.මම වීඩියෝ එකේ කියෙවෙන ඒ රටේ කුමාරයා නිවැරැදි බව කියනවා නෙවෙයි .මම කියන්නේ අපි කෙනෙකුගේ වැරැද්දක් දැකලා ඒක ගැන අදහස් දැක්වීම සදහා යොදාගන්නා වචන වැදගත් විදිහට යොදාගන්න ඕන කියලා .අපි හැමෝම මිනිසුන් .මනසින් උසස් නිසානේ මිනිසා කියන්නේ ඒ මනුෂ්‍යත්වයට ගැලෙපෙන විදිහට අපි හැමෝ වැඩ කරන්න ඕන.තෙරුවන් සරණයි ඔබට ..!

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      @@ahinsakalpani5724 1.මනසින් උසස් කියන්නේ .... මිනිස් කම ලැබීම සහ පොදුවේ පැවතීමයි .... ඒ උසස් කියන්නේ .... මිනිස්සු .... මිනිස්සු සාපේක්ෂව ගෙන නොවේ .... සත්තුන්ට සාපේක්ෂව යි .... සත්තුන්ගෙන් වෙනස් මිනිස්සු ගේ පොදු චර්‍යාවන් අනුගමනය කළහම මනුෂ්‍ය කියා හඳුණා ගත හැකියි .... බුදුසරණයි ....!

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      @@ahinsakalpani5724 3.ඔයාගේ කිසියම් සීලයක් ඇත් නම් .... අවබෝධයක් ඇත් නම් .... අනිත් සියල්ලෝම ඊට සමාන විය යුතුයි යන් ඔයාගේ අවබෝධය යි ඔයා ප්‍රශ්න කළ යුතු. බෞද්ධ වූ පමණින් .... එහෙයි ... එහෙමයි ... කියා පමණද කිය යුතු .... අනික "" බුදුසරණයි ....! "" කීමේ අරුත 1. මම බුදු වෙලා යැයි හැඟ වීම නොවේ .... 2. ඒ වෙණුවට මම " බායි " කියා සමුගත්තොත් හරිද ....? එවිට ඔබේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ මම "" බුදුසරණයි ....! "" කීමයි.ඒකියන්නේ ඔබ "" බුදුසරණයි ....! "" කියා පැතීමටයි විරුද්ධ වෙලා තියෙන්නේ .... 3. අපේ සමුගැණීමේ සංස්කෘතික ප්‍රාර්ථනා ව .... බුදුසරණයි ....! කීමයි. 4. බැනපු චිත්තක්ෂණය වෙනයි .... " බුදුසරණයි ....! " කියා පැතූ චිත්තක්ෂණය වෙනයි.ඔයා නාඩගම්කාරයෝ හාමුදුරුවන් ගෙන් බණ අහන පාටයි.ධර්ම අවබෝධය නැත්තේ ඔබටයි .... බුදුසරණයි ....! පැතීමෙන් එහාට සිතුවිලි ගෙනියන්නේ නෑ .... වෛරයෙන් තොරව විරෝධය පෑමේ විද්‍යාව ඉගෙන ගන්න. බුදුසරණයි ....!

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว +1

    අහගෙන ඉන්න ආස හිතෙන ලස්සන කටහඩක් නිසා හරීම ආසාවෙන් ඇහැව්වා ..මම නම් හිතන්නෙ සල්ලි මත නෙවෙයි ආදරය තියෙන්නෙ ..කසාද බැදපු මනුස්සයා නැතුව මොන ආදරයද..නටාශට ඕනේ වුනේ සල්ලනෙ එයාට ඒක සම්පූර්ණයි..අනේ මන්ද ජීවත්වීමට සල්ලි ඕනෙ තමයි ..මොනව උනත් ස්තූති මල්ලි... ❤️❤️🙏👍

  • @fana4870
    @fana4870 ปีที่แล้ว +38

    මෙතන දී කුමාරයා සල්ලි නිසා එයා ට ආස හිතුන දේ මිලදී අරගෙන සහ මෙි ගර්ල් සල්ලිවලට ආස නිසා එයාට ඔිනදේ කරගෙන වගේ සීන් එකක් නේද වෙිලා තියෙන්නේ .අන්තිමට සල්ලි නිසා ලොඩාක් දේවල් ලැබිලා වගේම් ගොඩක් දේවල් මඟහැරිලා 😥

    • @lahirudilshan1708
      @lahirudilshan1708 ปีที่แล้ว +1

      ඇත්ත..කුමාරයා සල්ලි වලට ඒ කෙල්ලව ගත්තා...ඒ කෙල්ල සල්ලි නිසා කුමාරයා එක්ක ගියා... කුමාරයා නම් සල්ලි තියෙන නිසා සහ තව ගෑණු ඉන්න නිසා පොඩි හරි සතුටකින් ඉන්න ඇති...හැබැයි මේ කෙල්ල..සේරම නැති උනා..සල්ලි විතරක් ඉතුරු උනා...🥲

    • @dhanudhanu6665
      @dhanudhanu6665 ปีที่แล้ว +2

      ඇත්ත දෙන්නම තමාන්ට ඕන දේ අරගෙන සතුටින් ඉන්නවා

    • @dhanudhanu6665
      @dhanudhanu6665 ปีที่แล้ว +1

      @@lahirudilshan1708 දෙන්නම් කියනවනම් තමන් සතුටින් කියල තමන්ට අවශ්‍ය දේ ළැබුණ කියල කෙල්ලට හැම දේම නැතිවුණා කියල උබ අඬන්න එපා බං

    • @lahirudilshan1708
      @lahirudilshan1708 ปีที่แล้ว

      @@dhanudhanu6665 අඩන්නෑ...කීවෙ තව එකෙක්ට ඕක වෙන්න කලින් පොඩ්ඩක් හිතන්න විතරයි...උබ නිකන් ටිපර් වෙන්න එපා බං...😕👍

    • @dhanudhanu6665
      @dhanudhanu6665 ปีที่แล้ว +1

      @@lahirudilshan1708 ඉතින් ඒ කෙල්ලට මුකුත් වෙලා නෑනෙ බං,ඒක ඒකිගෙ සතුටනම්

  • @chandanifernando8494
    @chandanifernando8494 28 วันที่ผ่านมา

    ඔයා අපිව ලෝකය වටේ අරන් ගිහින් මේ කරන දැනුවත් කිරීම හරිම වටිනවා ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම හරිම ලස්සනයි ❤

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +7

    තාමාන් ගෙ හිනෙට යන්න ජිවිතෙම වික්කා වගෙ නෙ 🥰👍 වාසනාව බොරො 🥰

  • @sherrimurphy5332
    @sherrimurphy5332 ปีที่แล้ว +8

    ධනයට ආසාවෙන් කලින් බැදපු ලමයි ඉන්න මිනිහෙක් බැදල එයාගෙ අනසකට යටත් වෙලා ආගමත් අතහැරල රස ආහාර කාල රන් කූඩුවෙ දාල ඉන්න පියාබන්න අවස්ථාවක් නැති කිරිල්ලියෙක් වගේ හිරේ ඉන්නවට වඩා තමන්ට හොදින් සලකත තමන්ට විතරක් ආදරය කරන තමන්ගේ ඉදිරි දියුනුවට අතදෙන අන්න්‍යෝන්‍ය අවභෝධයෙන් කිදහස දෙන තමන්ගේ ආසාවල් සපුරන දුප්පත් මිනිහෙක් බැන්දනම් මීට වඩා සතුටාන් ඉන්න තිබුනා නේද?

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      ඇත්තටම ඇත්ත.
      මගේ මහත්තයා දුප්පත්. ඒත් ඉතින් එයාගෙ ආදරෙන් මගේ මුළු ලෝකයම පිරිලා

  • @ajithpriyantha3544
    @ajithpriyantha3544 ปีที่แล้ว +4

    අදත් පට්ට 👍 නියමයි 😎

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +160

    මම නමි දුප්පත් එත් මං හොයන්නෙම දුප්පත් මං වගේම ජිවිතේ දුක විදලා ජිවිතේ හදාගන්න කෙල්ලෙක් ❤

    • @gayanpriyantha6831
      @gayanpriyantha6831 ปีที่แล้ว +81

      උඹ දුප්පත් කෙල්ලෙක් හෙව්වාට කෙල්ලො දුප්පත් කොල්ලෙක් ඕනේ කියන්නේ නැ පුත්තලම් buruwo 😂

    • @chaturikachaturika3600
      @chaturikachaturika3600 ปีที่แล้ว +8

      Oyage jiwite nirmala petum etuwewa

    • @Jagas-Journey
      @Jagas-Journey ปีที่แล้ว +4

      නයිස් ට්‍රයි 🤣🤣🤣

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +8

      @@gayanpriyantha6831 අපේ මහාචාර්ය වරයාට .... ආචාර වේවා .... කෙල්ලෝ සම්බන්ද .... ඔබ කියූ කතාව .... විහිළුවක් නොවේ .... මේක බලන උනුත් මුස්ලිම් උන් ගැන සිහින බලනවා ඇති .... බුදුසරණයි ....!

    • @damithdulanjaya6538
      @damithdulanjaya6538 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤️‍🩹😎

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว

    I like thisprogram Thankyou

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 ปีที่แล้ว +45

    ආදරේ නෙවෙයි අසහනනේ

    • @naduninimesha5769
      @naduninimesha5769 ปีที่แล้ว

      @@Pervez_Khan_ thawa aya iddi moktda enne ane 😒

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dtv5868
    @dtv5868 ปีที่แล้ว +129

    අය්යේ ඔයාගේ මුන දැන් නම් අපිට පෙන්නන්න වෙයි හොදේ😊😊😊

    • @isuruudara1538
      @isuruudara1538 ปีที่แล้ว +1

      ඔව්අනේ

    • @tiyuligirl6871
      @tiyuligirl6871 ปีที่แล้ว +3

      ✋ එපා...

    • @manjuroy5494
      @manjuroy5494 ปีที่แล้ว +1

      වීඩියෝ බලනවනම් බලපන් පාඩුවෙ පුක දෙන්නැතුව ....උබලා බලනවට මුන්ට විවුස් ලැබෙනවා සිරි වෙන්න

    • @dtv5868
      @dtv5868 ปีที่แล้ว +6

      @@manjuroy5494 කවුද බන් උබ පල බෙසිකයා ගිහින් නිදාගනින් මෙකෙ රෙන් නැතුව🤔🤔😡😡

    • @dtv5868
      @dtv5868 ปีที่แล้ว +4

      @@manjuroy5494 තො හිතුවද අපි එක දන්නැ කියලා අපි බලන්නේ මෙවා වැදගත් නිසා

  • @naliniwickramarathe9629
    @naliniwickramarathe9629 ปีที่แล้ว +2

    Good presntation

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +6

    සුපිරි ❤

  • @mahindasenadeera2148
    @mahindasenadeera2148 ปีที่แล้ว +9

    ඇයට සියල්ලම ලැබි ඇත.
    එහෙත් ආදරය සහ ජිවිතය මග හැරි ඇත.ඇය කෙතරමි සිතින් දුක් විදිනවා ඇතිද ?

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +1

    අනේ ඇත්තට ම ලස්සන වොයිස් එකක් අයියා සුපිරි ❤️🎤 🥰🥰....

  • @diltv5079
    @diltv5079 ปีที่แล้ว +37

    කොල්ලෙකුට සල්ලි කියන්නේ අනිවාර්යයෙන් තියෙන්න ඕන දෙයක් ඇත්තටම කිව්වොත් කොල්ලෙක් සුපිරිම ගේම් එකක් ගහන්න ඕන ඒ වගේම කෙල්ලෙක් ට ලස්සන කියන්නේ ආභරණයක්

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +12

      kollekta vitharak newei kellektath $alli thiyenna ona 😂hoda dowryak ehema

    • @dewminaabisheka2321
      @dewminaabisheka2321 ปีที่แล้ว +7

      ඒ වගේම කොල්ලෙක්ටත් ලස්සන කියන්නෙ ආභරණයක් තමා.🤣ආ මං වැරදීද?

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +5

      සල්ලී තිබ්බොත් වදුරෝ එක්කත් යයි සමහර කෙල්ලෝ 😅

    • @chaturikachaturika3600
      @chaturikachaturika3600 ปีที่แล้ว +2

      @@yasasediriweera8281 waduro ekka neda etakota balapuwama kollookkoma wadurone 🤣🤣🤣

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      @@chaturikachaturika3600 ඒ කිව්වේ කැමැත්තෙන් යාම ගැන .... කරකියා ගන්න දෙය ක් නැතිව කොල්ලා ගාවට ඒම නොවේ .... ආදර කතාත් තියෙනවා තමා. බුදුසරණයි ....!

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 ปีที่แล้ว +1

    Excellent your presentation 👍

  • @shanrescpectshort133
    @shanrescpectshort133 ปีที่แล้ว +30

    ගොඩක් දෙවල් ගන්න තියනවා මේ කතාවෙන්😇💖

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      Aniwaryenma

  • @chanuldewanmith4484
    @chanuldewanmith4484 ปีที่แล้ว +5

    Lord of the rings ගැනත් video එකක් කරමු 😊

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 ปีที่แล้ว +74

    ජීවිතය කියන්නේ සල්ලි ම නෙමෙයි. 🙂👍🏻👍🏻💗

    • @janithaprasad6620
      @janithaprasad6620 ปีที่แล้ว

      😒

    • @romeshfernandoz2098
      @romeshfernandoz2098 ปีที่แล้ว +3

      එක තමයි..

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @NEWLINZO
      @NEWLINZO ปีที่แล้ว +4

      සල්ලි තමා හුත්තො😾

    • @noahj6803
      @noahj6803 ปีที่แล้ว +1

      ජීවිතය කියන්නෙ කොහොමටත් සල්ලි නෙමෙයි. සල්ලි කියන්නෙ එක දෙයක් විතරයි.

  • @namindabandara243
    @namindabandara243 ปีที่แล้ว +6

    පට්ට ස්ටොරිය..💜️💜️💜️

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 ปีที่แล้ว +10

    මං හිතන විදියට හැමෝම හිතන්න ඕන නෑ නෙ 🌟👌

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว +6

    Please remember all lady's 🙏🙏❣️ what is Rich or poor no matter we all want peace 🕊️ and happens only God bless you all 🙏🙏 🙏❣️💓❤️ very sad 🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @amilakavinda6476
    @amilakavinda6476 ปีที่แล้ว +44

    සල්ලි කියන්නෙ ජීවිතේම නෙවෙයී🥰

    • @kalindubhasura
      @kalindubhasura ปีที่แล้ว +9

      තව කල් යද්දි ඇත්ත තේරෙයි😊

    • @vishaka2107
      @vishaka2107 ปีที่แล้ว +1

      @@kalindubhasura👍well said

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว +1

      තේරෙයි🤣 පස්සේ

    • @kavi3321
      @kavi3321 ปีที่แล้ว +3

      But crying from in a lamborghini is better than crying from a bicycle
      -copied-
      😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +5

    හැම කාන්තාවක්ම හිතන්න ඔිනේ කාන්තාව මුදලට සිරවු තැනැත්තියක් නොවනබව .

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +5

    එලම👍🔥👊

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +3

    ලස්සනයි කාතාව

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    Ow sallima neymey..jeewithey...kohomath sheykhla ahema thami...🤗😍😍💛🇦🇪🇱🇰

  • @chalaniniranya
    @chalaniniranya ปีที่แล้ว +2

    Sewol farry එක ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +10

    your voice is a good for an announcer Presentation is very good

  • @levenlk9447
    @levenlk9447 ปีที่แล้ว +4

    *nice*

  • @fiyonamandara1273
    @fiyonamandara1273 ปีที่แล้ว +3

    Oyage voice eka pissuwak aiya....oyage voice eken hadawath milliyanakata wada dina gena tiyenwa.

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 ปีที่แล้ว +9

    යේක තම්බියනෙ සෑර්😁

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +3

    Wow😍😍😍නියමයිනේ

  • @abcd19898
    @abcd19898 ปีที่แล้ว +20

    මේක ලස්සන කතාවක්...ප්‍රසිද්ධ එකක්❤❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 ปีที่แล้ว

      Ou ne

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +6

    ඔය වගේ අවදානම් මඟුල් කර ගන්න හොඳ නෑ.මොකද එපා වුණොත් තව එකක් කරගන්න ඔහුට පුලුවන් .දුප්පත් හදවතින් පෝසත් සුන්දර මිනිසුන් පමණයි විවාහයට සුදුසු වෙන්නෙ.සල්ලි වල,බඩුමුට්ටු සුඛෝපභෝගී කියන සියල්ලෙහි වටිනාකම බිංදුවයි.තිත්ත ඇත්ත.

    • @thulararanawaka3692
      @thulararanawaka3692 ปีที่แล้ว +2

      Ai sallith thiyena hadawathinuth posath minissu nadda😂😂😂.podi kale idan lankawe gahapu film balala loku wechcha ape minisunta higana bolada manasikathwe gahala thiyenne.😂😂😂😂 owa anith minisuunta bo krnna epa menna 🙏

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +6

    Supiri 👍❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +1

    Jevtakiyanna mudalak namai monawa unat natasata wayasata yaddi daruwak hari ennawa na vswa lokayan gana panivdya hodai katahadaasai ahan enna budu saranai

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +8

    අපිට සල්ලි තියෙන අක්කා කෙනෙක්වත් සෙට් වෙන්නේ නෑනේ

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +1

    ඒකට මගේ මහත්තයා.
    ටොපියක් ලැබුනත් මට ගෙනැත් දෙනවා. ගෑණු දාහක් මැද්දේ උනත් දාලා යන්න මට කිසි😢 බයක් නෑ.
    🌹
    ආදරෙයි ❤️ වස්තුව

    • @champaperera8487
      @champaperera8487 27 วันที่ผ่านมา +1

      ඔබ බොහොම පිං කරලා තියෙනවා . ඒ පින මතු ආත්ම වලටත් ගෙන යන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 27 วันที่ผ่านมา

      @@champaperera8487 ඒකට නම් මට ඇඬුණා.
      එයා හරිම පුදුම දෙවියෙක් වගේ මිනිහෙක්.
      මත් පැන් මත් ද්‍රව්‍ය කටේ තියන්නේ නෑ. අනෙකුත් අයටත් උපදෙස් දෙන්නේ ඒ නරක පුරුදු අයින් කර ගන්න.
      පස් පව් දස අකුසල් කරන්නේ නෑ. විහිළුවට හරි බොරුවක් කිව්වොත් ටික වෙලාවකින් මට කියනවා ඒක පොඩි බොරුවක් කියලා 😁
      හැම තිස්සෙම හිනා වෙලා සතුටින් ඉන්නත් අන් අයව සනසන්නත් හරිම කැමතියි.

  • @deshaninavodya9599
    @deshaninavodya9599 ปีที่แล้ว +2

    voice eka maru

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz ปีที่แล้ว +5

    The sheikh has divorced his Azerbaijan origin wife, Zeynab Zavadli. Now his original wife is Natasha.

    • @sherrimurphy5332
      @sherrimurphy5332 ปีที่แล้ว

      So many wives means he is not in love with any one of them. They just fulfill his sexual desires if and when HE wants . They are prisoners in house confinement that are fed and clothed the way HE wants. So if all this women want is to be clothed and fed and meet him once in a while for sex , good for them. They have no confidence in themselves, have no self respect, and are totally dependent on this man. A prostitute at least gets paid for her services and has the freedom to move around on her own.

    • @rabbit6575
      @rabbit6575 ปีที่แล้ว

      ඊටකලින් wife ඉන්නවනෙ

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen6361 ปีที่แล้ว +1

    Best

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +6

    හැමතැනම ගෑනු නිසා තමයි කාර්යය බහුල අනේ වාසනාවන්

  • @greentv9967
    @greentv9967 12 วันที่ผ่านมา

    කථාව නියමයි.

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +3

    🙏🙏

  • @sampathpradeep3058
    @sampathpradeep3058 ปีที่แล้ว +2

    Ana paw

  • @laknidupitigala2603
    @laknidupitigala2603 ปีที่แล้ว +1

    නතාශා හෙව්වෙ ආදරෙ කලේ සුඛෝපභෝගි ජීවිතේකට මිසක් ස්වාමියෙක්ට නෙමෙ.මොනා උනත් සතුටුයි එහෙම හරි හීනෙ හැබෑ උන එකට.👍

  • @user-fc7qj1qh6w
    @user-fc7qj1qh6w ปีที่แล้ว +5

    මටනම් හිතෙන විදියට එක වාසනාව නෙවෙ අවාසනාව.කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ.එතන ආදරයක් නැත්තම්.😥

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      මට් 💩 යෝ කියන්නේ අමු තිරිසන්නු

  • @Nishan.
    @Nishan. ปีที่แล้ว

    Suprar

  • @udenichampa3913
    @udenichampa3913 ปีที่แล้ว

    Oyage me katava harima lassanai

  • @user-jt6qp5ze1h
    @user-jt6qp5ze1h ปีที่แล้ว +2

    මාමයිට් ගැන වීඩියෝ එකක් ඕනි

  • @Nipuna_Tee
    @Nipuna_Tee ปีที่แล้ว +1

    Me voice eken witharai mata nam set wenne. ❤

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 ปีที่แล้ว +3

    සල්ලි කියලා එහෙම මොකට ජිවත්වේන්න ද 😔😔😔

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +7

    වොයිස් එක හරි ම පැහැදිලි ඉස්තුතියි ❤️❤️❤️

  • @sarindualwis2057
    @sarindualwis2057 ปีที่แล้ว +4

    andrew tate gana video ekak one

  • @theresejohn6108
    @theresejohn6108 ปีที่แล้ว +28

    She only want to be rich and to have a luxury life not love so she got what she want

    • @Jhon_wick03
      @Jhon_wick03 ปีที่แล้ว

      @Tech HD with Navindu subscribe kara

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @dilanthamaduranga139
    @dilanthamaduranga139 ปีที่แล้ว +1

    Ane voice akaaa

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    👌🤗❤️

  • @dananjayagomez6108
    @dananjayagomez6108 ปีที่แล้ว +5

    ජීවිතය කියන්නෙ මුදල්ම නෙවෙයි

  • @inokasewwandi6217
    @inokasewwandi6217 ปีที่แล้ว +1

    හොදයි

  • @darshanianthurium7472
    @darshanianthurium7472 ปีที่แล้ว +2

    Wadaak athi deyak dammanam hodaine....

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +4

    මුස්ලිම් ධනවතුන් සිංහල කෙල්ලෝ මැද්දේ ප්‍රවර්ධන ය කළාද ....? නැත්නම් අනතුරු හැඟෙව්වාද ....? කියා තාම කල්පනා කරනවා .... දැනටම පරයෝ එක්ක නිදිවඳිනවා ලක්ෂ ගාණක් .... සිංහල කොල්ලෝ ලක්ෂ ගාණකට විවාහයකට එකෙක් නෑ .... මුන් ඔක්කෝම කෝටිපති සිහින වල නාකි වෙනවා .... දැනට ඉන්න නාකි ටික බලාගන්නවත් තරුණයෝ නෑ මේ නිසාම. බුදුසරණයි ....!

  • @FlorianAndresen11
    @FlorianAndresen11 ปีที่แล้ว +3

    Anne frank gana one

  • @kavishkau
    @kavishkau ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 ปีที่แล้ว +2

    Money not everything. Love is forever.

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +4

    ආයුබෝවන් ❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว +1

    OBATA THIYENNE HARIMA PAHADILI KATAHADAK HAMADAMA OBAGE VIDEO NIYAMAI OBATA BUDU SARANAI JAYEN JAYAMA WEWA

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 ปีที่แล้ว +2

    අය්යෝ සල්ලි උතුරන්න තියෙනවානම් තම්බියෙක් වුනොත් හොද ගෑනු සැප ත් උතුරන්නම ලැබෙනවා...දෙය්යොම බලාගනිත්වා..සැප..සැප..සැප..ගෑනු සැප..

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +2

    තමන්ගේම ජාතියෙ අහිංසක කොල්ලෙක් හා විවාහා වුනා නම් කොච්චර සතුටින් ඉදියිද
    මේ අරාබි කාරයන් සමග විවාහා වුන හැම කෙනාටම වුන දෙයක් තමයි ඔය
    තනිකර හිරකාරයන් වෙනවා උන් ආගමට අනුව එක එක ගෑනු ගන්නවා
    හැම සැප සම්පතක්ම දුන්නත් වැඩක්ද මිනිහා ලග නැතුවා ?
    අන්තිමට තම උපතින් ලද ආගමත් නැතුව ගියා
    දැන් පෝලිමට ලමයි හද හද ඉන්න වෙයි මැරෙනා තුරම තනිකඩව
    අපට නම් දුකක් සිතුනෙ නැහැ
    අද හාල්පොල් වලට තම ආගම විකුනනහැම කෙනාටම අදුර තමයි

  • @binarasathsanda__28
    @binarasathsanda__28 ปีที่แล้ว +1

    Wishma lokaya ❤️❤️❤️ n

  • @dineththushara3748
    @dineththushara3748 ปีที่แล้ว +1

  • @mariyaimarina2183
    @mariyaimarina2183 ปีที่แล้ว +1

    Me hadata harima adare hithenawa

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +10

    මොන ජීවිතද මේවා.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale.mahinda huttige puthala okkoma bisex un ganu

  • @madumaligallage5361
    @madumaligallage5361 ปีที่แล้ว

    Adare hithenw voice ekt....

  • @namalpushpakumara5799
    @namalpushpakumara5799 ปีที่แล้ว

    Ela

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    Wasanawa.ithin.man.hithanne.ehemai.❤🌷

  • @kokobradley2296
    @kokobradley2296 ปีที่แล้ว

    Her Father Muslim he knows they can marry mostly timeay she knew she needoney to fasoin ok she win she gave chil not enough some.like.it try to understand what is live only love our mom.and.dad

  • @skyline2008
    @skyline2008 ปีที่แล้ว +3

    අවසානයේදී ඇය, මුදල් සමඟත් ඔහු වෙනත් කාන්තාවක් සමගත් විවාහ විය.
    ජීවීතයේ තමන් කැමතිම දේවල් ලබාගද්දි, තව සමහර දේවල් මගහැරෙන්න පුලුවන්. මගහැරෙන දේවල්වලට වඩා ලැබෙන දේ වටිනාවානම් විවාහයක් වුනත් දෙදරායන්නෙ නෑ.

  • @tharushalakmal7
    @tharushalakmal7 ปีที่แล้ว +2

    සල්ලී තිබ්බට වැඩක් නැහැ ජිවිතේ විදින්න බැරිනම්. ලස්සන පැෂන් කරන්න ආස උන කෙල්ල බුර්කාවක් ඇදගෙන ඉන්නවා ඉතින්

  • @pmwijeratne1896
    @pmwijeratne1896 ปีที่แล้ว

    👍

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +18

    සෙෘදර්යාත්මකයි කතාව.
    ගැනුන්ට මේවා පාඩම්...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi modling title gatte puke aran judge bord walata sapadeela.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale