සල්ලි උතුරන බිලියනපතියන්ගේ පිස්සු හැදෙන විනෝදාංශ 10ක් | 10 Rich Hobbies of the World's Wealthiest

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 161

  • @lakshannavin5073
    @lakshannavin5073 3 ปีที่แล้ว +30

    මේ vedio බලලම Billionaire කෙනෙක් වෙන්න ආස හිතිල තියෙන්නෙ තෑන්ක්ස් විශ්ම ලෝකය 💓

  • @sithumadithya7122
    @sithumadithya7122 3 ปีที่แล้ว +22

    ලන්කාවේ ලොකුම දනවතුන් 10ගේ විඩියෝ එකකුත් දාන්නකෝ

  • @geethfashionlk
    @geethfashionlk 3 ปีที่แล้ว +69

    විශ්ම ලෝකය 1 මිලියන් වෙනකන් බලන් ඉන්න කට්ටිය කෝ
    👇😉😉😉😉👈💖💖

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +38

    දවසක කෝටිපතියෙක් වෙනවා 😊😊❤💚❤

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +7

      Kotipathiyek nawai billionaires kenek💵💵💵💵💵💵💵

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 ปีที่แล้ว

      @@kavishkau 🧡

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 ปีที่แล้ว +2

      @@Ahinsaka_kolla කුඩු විකුනල විතරද කෝටිපතියෙක් වෙන්න පුලුවන්

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +15

    *නිලලත් වාර්තා මත ලංකාවෙ අංක එකේ ධනපති පවුල - Dammika Perera's family ( $ 580M )
    *නිල නොලත් වාර්තා මත ලංකාවේ අංක එකේ ධනපති පවුල - Rajapaksha family ( $18B ) 😜

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 3 ปีที่แล้ว +2

      Ane Palayan bn yanda

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      @@kavindarupasinghe6717 🤣🤣🤣

    • @senalthisara3439
      @senalthisara3439 3 ปีที่แล้ว +1

      දවසේ සිතුවිල්ල 😂😂😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      @@senalthisara3439 🤣🤣🤣

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว

      මාත් බැලුවේ කෝ රාජපක්ෂ පව්ල කියලා බම් 😂😂

  • @rajithakawmodya519
    @rajithakawmodya519 3 ปีที่แล้ว +7

    ඉක්මනට 1M ඕන විශ්ම ලෝකය 😘

  • @sameeramadhushananthony4803
    @sameeramadhushananthony4803 3 ปีที่แล้ว +6

    විශ්ම ලොකය බොරු කියන්නෙ😁
    1.jeff bezos $186.7 B
    2.Elon musk $153.5 B
    3.bernad arnault $147.7 B
    4.bill gates $120.1 B
    මම හිතන්නෙ තව අවුරුද්දක් දෙකක් ගියට පස්සෙ ELON MUSK මෙ රෑන්ක් එකෙ පලමු තැන දිගටම ඉදිවි.

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 3 ปีที่แล้ว +4

    බෘනායි සුල්තාන් කොයිතරම් ධනවත් වුවත් බ්‍රිතාන්‍ය මහ රැජින තරං තේජසක් හා ගෞරවයක් සදහා හිමිකම් කියන්න කියලා තමයි හිතෙන්නේ. the crown සීරිස් එක බැලුවම ඒක හොඳට තේරෙනවා 🤔

  • @anushaekanayake8109
    @anushaekanayake8109 ปีที่แล้ว +1

    මිලියන් බිලියන් මරුවෙනව නෙද අයියෙ අද? මිලියන 20 වත්කම but 27වෙනි බිලියන පතියා. දෙතුන් තෙනකම මිටර් උනා මට.

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 3 ปีที่แล้ว +1

    oyage voiice eka nam patta

  • @nadivdharmasena
    @nadivdharmasena 3 ปีที่แล้ว +2

    Mukesh ambhani gena venama video ekak karannako .me wage videos balanna patta aasai.

  • @tiktokworld4443
    @tiktokworld4443 3 ปีที่แล้ว +3

    අර මුලින්ම කිඋව මෙඑක් අඩිරජයෙක් විඩිහට හිටිය එක අන video ekak karannako

  • @bossgamingjanu2939
    @bossgamingjanu2939 3 ปีที่แล้ว +1

    නියමයි😍😍😍

  • @senanayakanandani8109
    @senanayakanandani8109 3 ปีที่แล้ว +5

    විශ්ම ලෝකය මිලියන 1 ගහනකන් බලන්හිටිය අය කෝ බලන්න 👇👇👇👇👇💙💙💙💙💙💙

  • @amilaheshan4681
    @amilaheshan4681 3 ปีที่แล้ว +2

    Nice

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +1

    thanks

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland8290 3 ปีที่แล้ว +1

    නියම විඩියෝ එකක් .👍👍👍👍👍

    • @slmoneybro7405
      @slmoneybro7405 3 ปีที่แล้ว

      th-cam.com/video/eD3cEXqnCFw/w-d-xo.html

  • @senanayakanandani8109
    @senanayakanandani8109 3 ปีที่แล้ว +4

    විශ්ම ලෝකයට ආදරේ සෙට් එක කෝ බලන්න 👇👇💙💙💙

  • @sadunlakshitha5773
    @sadunlakshitha5773 3 ปีที่แล้ว

    Video එක නම් මරු

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    නියමයි 🇱🇰😍🇱🇰

  • @slkinoyt
    @slkinoyt 3 ปีที่แล้ว +5

    1 st
    ඔයා කොහොඳ අනේ ඕවා හොයාගන්නේ.

  • @correcttoclarify1586
    @correcttoclarify1586 ปีที่แล้ว

    මායාවේ ගිලෙන්න එපා ...
    එන්ජෝයි කරනවා නොවේ
    ඔවුන්ට තමයි වැඩිපුරම ප්‍රශ්න සහ පීඩා තිබෙන්නේ.

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว +2

    පලමු මුසා අධ්‍ රාජ්‍ය සිටි කාලය,ඔහු කල වයපාර,ඔහුට මොකද වුනෙ

  • @malinduadikari2972
    @malinduadikari2972 3 ปีที่แล้ว +3

    Onna 1st like,1st view,1st comment😁😁💗💗

  • @santhakumara4820
    @santhakumara4820 3 ปีที่แล้ว

    1 Million.............great job

  • @ishanlakshitha1228
    @ishanlakshitha1228 3 ปีที่แล้ว +1

    Super

  • @කාවින්දවිජේසිංහ
    @කාවින්දවිජේසිංහ 3 ปีที่แล้ว +1

    Patta

    • @slmoneybro7405
      @slmoneybro7405 3 ปีที่แล้ว

      th-cam.com/video/eD3cEXqnCFw/w-d-xo.html

  • @Itzim_8
    @Itzim_8 3 ปีที่แล้ว +1

    First viewer♥️♥️♥️♥️

  • @sasangajayamal3359
    @sasangajayamal3359 3 ปีที่แล้ว +2

    හොදම ක්‍රිකට් වාර්තා ගැන වීඩියෝ එකක් දාන්නකෝ plzz🙏😥

  • @pradeeptharindu2857
    @pradeeptharindu2857 3 ปีที่แล้ว

    2 ලොක යුද්දය ගැන විඩියොඑකක් කරන්නකෝ

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว

    Great 💯🌟

  • @shakila975
    @shakila975 3 ปีที่แล้ว +2

    1st viewer

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 3 ปีที่แล้ว +2

    මාලි කෝටිපතියා පරද්දන්න අදටත් බැරිද

  • @dulannimnaka9239
    @dulannimnaka9239 3 ปีที่แล้ว +2

    තාම Hutch 6 hour unlimited pack එක ගත්තේ නැති අය මේ වැඩේ කරන්න.
    Hutch Cliq app එක දාගන්න. ඔයාගේ phone no එක ගහල next කරන්න. Sms එකෙන් ඔයාට එන code එක ගහල Cliq app එකේ register වෙන්න.
    දැන් වම් පැත්තේ තියෙන ඉරි තුන click කරලා Invite Friends කියන එක click කරන්න.
    දැන් පහල තියෙන Redeem invitation code කියන එක ක්ලික් කරන්න.
    ඊට පස්සේ invitation code කියලා තියෙන තැන මේ code එක ගහල ඊතලේ click කරන්න.
    3FsFRB
    ඔය code එක ඔය විදියටම ගහන්න capital simple වෙනස් කරන්නේ නැතුව.
    දැන් 6 hour plan Rs.0 එක යට Buy click කරන්න.
    දැන් පැය 6ක් unlimited data ලැබෙනවා.
    100% වැඩ........

  • @and2166
    @and2166 3 ปีที่แล้ว

    Nice video 👌👌👌👏💖

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +2

    😍😍👍👍

  • @danidudewmina9019
    @danidudewmina9019 3 ปีที่แล้ว +1

    2nd like and 2nd view

  • @malikhashane5612
    @malikhashane5612 3 ปีที่แล้ว

    lokaye danawathma gayakayan gane vidio ekak one

  • @ssbfilms9251
    @ssbfilms9251 3 ปีที่แล้ว +1

    අයියේ ඔයා ඊට කලින් මේවගේ video එකක් දැම්ම නේද.

    • @slmoneybro7405
      @slmoneybro7405 3 ปีที่แล้ว

      th-cam.com/video/eD3cEXqnCFw/w-d-xo.html

  • @nuwanduminda5599
    @nuwanduminda5599 3 ปีที่แล้ว +8

    මම ලෝකෙ කීවෙනි ධනවතාද දන්නෙ නෑ... 🤔🤔🤔

  • @gostsl4353
    @gostsl4353 3 ปีที่แล้ว +1

    mrbeast gena video ekak genna

  • @buddikamarasinha9916
    @buddikamarasinha9916 2 ปีที่แล้ว +1

    අම්මට යුඩූ

  • @tiktokworld4443
    @tiktokworld4443 3 ปีที่แล้ว +1

    ලොකෙ තුන් වෙනියට මිල අඩිකම ජෙට් යනය තියනවා කිඋව නෙද අර රජ්ජුරුවන්ට 1, 2, කගෙද්

  • @ideaclips5209
    @ideaclips5209 3 ปีที่แล้ว +2

    😍🔥

  • @bro6275
    @bro6275 3 ปีที่แล้ว

    Ft

  • @روشناا
    @روشناا 7 หลายเดือนก่อน

  • @ravindusangeeth4692
    @ravindusangeeth4692 3 ปีที่แล้ว +1

    1 st comment 🇱🇰

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      බොරු. 8th comment

    • @lahiru-madushan
      @lahiru-madushan 3 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p ඔහු අපව මුලාකනවාද ?

  • @nisankamaduranga398
    @nisankamaduranga398 3 ปีที่แล้ว +1

    Msg gana video ekak dannoko

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 ปีที่แล้ว

    Eclips eka wikunuwa neda ayya😥😥

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว

    Good

  • @sarathaluthge9236
    @sarathaluthge9236 3 ปีที่แล้ว

    Elama

  • @greenworld4836
    @greenworld4836 3 ปีที่แล้ว +2

    මම කවද හරි ලෝකෙ අංක එකේ ට්‍රිලියනපතිය වෙනව 🙂🙂🙂

  • @kavindarupasinghe6717
    @kavindarupasinghe6717 3 ปีที่แล้ว +1

    👍👍👍❤️

    • @slmoneybro7405
      @slmoneybro7405 3 ปีที่แล้ว

      th-cam.com/video/eD3cEXqnCFw/w-d-xo.html

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว

    ඒවත් නරකම නැහැ...

  • @tharindukavishka1473
    @tharindukavishka1473 3 ปีที่แล้ว +2

    8th comment

  • @ashaidammudalige3863
    @ashaidammudalige3863 3 ปีที่แล้ว +1

    ❤️❤️

    • @hashanstudio748
      @hashanstudio748 3 ปีที่แล้ว +1

      Podu (පොදු) Theme Song - cover - Hashan Madushanka - | TV Derana
      THIS LINK - th-cam.com/video/jEIx3SO8_TI/w-d-xo.html

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว

    👍👍

  • @روشناا
    @روشناا 7 หลายเดือนก่อน

    එමවූනොත්හොදහි

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 ปีที่แล้ว

    ayya oya pennapau balla nm godade ekta dan ganna puluwan mama boru nam kiyanne Marques brownlee kiyana utube channel eke balannako😜

  • @ඉසඳිඅනුත්මා
    @ඉසඳිඅනුත්මා 3 ปีที่แล้ว +1

    💚💚💚

  • @beautiviaglowgirl611
    @beautiviaglowgirl611 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @Savi_4_Ever
    @Savi_4_Ever 3 ปีที่แล้ว +2

    අනේ මගෙ විඩියෝ එකක් යටින් කොම්මෙන්ට් එකක් දාන්න කෝ තරහා නැතුව අනේ අයියේ please please සබ් නොකලට කමක් නෑ එක ඉමෝජි එකක් දාන්න කොම්මෙන්ට් එකක් විදියට???

    • @wishmalanka6989
      @wishmalanka6989 3 ปีที่แล้ว +1

      හිගා කන්න එපස්

  • @stayalive2679
    @stayalive2679 3 ปีที่แล้ว

    Lankaweth hitiya pudgalika salli walin rocket ekak yawapu baby kenek.samaharawita tax gewanne nathi nisa list eke nathuwa athi. 🤓

  • @sithariwathsala2372
    @sithariwathsala2372 3 ปีที่แล้ว +1

    Me wa ahanakota pisu hadenawa ayi ae mokada apita mehema salli thibunnam apita minussu ජනාධිපති ta wage salasanawa .

  • @hasaralhasaral3208
    @hasaralhasaral3208 2 ปีที่แล้ว

    Billionaires ක් කියන්නි මිලියන කියක්ද

  • @malindu9262
    @malindu9262 3 ปีที่แล้ว

    Thawa 45000 one

  • @gayathtv1847
    @gayathtv1847 3 ปีที่แล้ว +1

    අනේ යාලුවනේ මට subscribe 500 ගන්න උදව් කරන්න මට ඔයාලගෙ වටිනා sub එක දෙන්න බල කිරීමක් නෙවෙය් අහින්සක ඉල්ලීමක් බුදු සරණය්!❤👌👍🤘🇱🇰🤔😍

  • @yasiruanjana1638
    @yasiruanjana1638 2 ปีที่แล้ว

    ලෝකයේ දනවත්ම පුද්ගලය ඉලෝන් මස්ක් නෙ 😕😕😕😕

  • @azk.2176
    @azk.2176 3 ปีที่แล้ว +1

    1st

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      බොරු. 4th

    • @azk.2176
      @azk.2176 3 ปีที่แล้ว

      Redda no views tiyenakota baluwe

  • @prageethdarshana2085
    @prageethdarshana2085 3 ปีที่แล้ว

    🖤✊😊

  • @hl6337
    @hl6337 3 ปีที่แล้ว

    Mata nam hithenne eyala gena dukak mokada etaram dewal tibila sepa widala dawasaka eyala mereddi aniwarenma eyalage dhanaya gena hithe tiyan nethi wenne eken eyala hoda thenaka ipadenne nene

  • @gamingwithking5297
    @gamingwithking5297 3 ปีที่แล้ว

    First coment

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      බොරු. 5th comment

    • @senalthisara3439
      @senalthisara3439 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p 6 newei 5. Oyata metana idan Okkoma waradila

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      @@senalthisara3439 ඒ වෙලා තියෙන්නෙ අතර මැද එකෙක් comment එකක් delete කරල නිසා.

    • @senalthisara3439
      @senalthisara3439 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p ඒක මිසක්

  • @sharmilajuhar7073
    @sharmilajuhar7073 3 ปีที่แล้ว

    Aiye tikak gindara vage auva dhanna kooo

  • @cnathukorala4975
    @cnathukorala4975 3 ปีที่แล้ว

    bil gates wa damme naththe aie

  • @2κ33
    @2κ33 3 ปีที่แล้ว +1

    Gg bro

    • @slmoneybro7405
      @slmoneybro7405 3 ปีที่แล้ว

      th-cam.com/video/eD3cEXqnCFw/w-d-xo.html

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว

    👍🇱🇰👍🇱🇰👍🇱🇰👍

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

    ❤️🧡💛💚💙💜️

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 3 ปีที่แล้ว

      Gay

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      @@kavindarupasinghe6717 kavinda Rupasinghe , පොෂ් වැද්දා. 😝😝😝

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p kawda Bola kavinda,posh wadda kiyanne

  • @anuruddharandika1132
    @anuruddharandika1132 3 ปีที่แล้ว

    Justin bieber Canada we inne

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 ปีที่แล้ว

    Eclips eka jeff besos gattada koheda😂

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว

    mata zen book ekak ganna kiyakwath nadda danna🤔🤔🤔🤣🤣🤣🤣🤣🤣

  • @nipundeshancaldera2000
    @nipundeshancaldera2000 3 ปีที่แล้ว +2

    තාම ගොබ්බයො ටික කමෙන්ට් දාල නෑනේ 😆🤣

  • @mrhimax6162
    @mrhimax6162 3 ปีที่แล้ว

    ඇන්ටාක්ටිකාවේ ජීවත් වන සතුන්
    th-cam.com/video/UJbv4SuEghM/w-d-xo.html

  • @darshanathennakoon5844
    @darshanathennakoon5844 3 ปีที่แล้ว

    Do cat video

  • @Mind-Tools
    @Mind-Tools 3 ปีที่แล้ว

    th-cam.com/video/ZOE9E7mndTI/w-d-xo.html ඉන්න තැනින් නැගිටින්න..

  • @kenexyt7496
    @kenexyt7496 3 ปีที่แล้ว +1

    1st viwe

    • @slmoneybro7405
      @slmoneybro7405 3 ปีที่แล้ว +1

      th-cam.com/video/eD3cEXqnCFw/w-d-xo.html

  • @Savi_4_Ever
    @Savi_4_Ever 3 ปีที่แล้ว

    අනේ දාන්න කෝ තරහා නැතුව

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +1

    ඔය සඳහන් කරපු සෑම පුද්ගලයෙක්ටම ඔය තත්වෙ ලැබී ඇත්තේ උත්සාහය සහ පෙර පින් බලයෙනි පෙර ආත්ම වල කරපු අ අසීමිත පින් බලය නිසා තමයි එසේ අති සුඛෝපභෝගීජීවිත ගත කිරීමට හැකි වී ඇත්තේ, විශේෂයෙන්ම සඳහන් කරපු මුස්ලිම් අය දිව්‍යලෝක බදු ජීවිත ගත කරන්නේ, හැමෝම ඒ තත්ත්වය ලබා ගැනීමට උත්සාහ කළ ද එය නොලැබී ඇත්තේ පෙර පින් නැති නිසාය. ඒ නිසා අපට ඔය වගේ ජීවිත ගත කළ හැකිය මතු ආත්මයකදී ඒ නිසා දැන් ඉඳන් උපරිම පින්දහම් කරොත්

  • @thusharihilton3283
    @thusharihilton3283 3 ปีที่แล้ว

    🤞🖖🤘🤙🖐️✌️👎👍

  • @aaaabbbb6357
    @aaaabbbb6357 3 ปีที่แล้ว

    Kid I thermal nathi vada

  • @sachinfernando1979
    @sachinfernando1979 3 ปีที่แล้ว

    ඔයිට වඩා ලස්සනට මට චිත්‍ර අදින්න පුලුවන් 😂

  • @sanduntharanga1573
    @sanduntharanga1573 3 ปีที่แล้ว

    420 viewer😜

    • @slmoneybro7405
      @slmoneybro7405 3 ปีที่แล้ว

      th-cam.com/video/eD3cEXqnCFw/w-d-xo.html

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว

    😑

  • @slmoneybro7405
    @slmoneybro7405 3 ปีที่แล้ว

    මේක Clik කරනවකෝ ඇග හිරි වැටෙන සුපිරි නැටිල්ලක් බන්👉 th-cam.com/video/eD3cEXqnCFw/w-d-xo.html මට පුදුම හිතුනා බන්.

  • @akindudewnaka5357
    @akindudewnaka5357 3 ปีที่แล้ว +1

    කෝ සල්ලි වැඩැක් නෑ කියන ගොබ්බයො ටික comment කරන්න 😂😂

    • @slmoneybro7405
      @slmoneybro7405 3 ปีที่แล้ว

      th-cam.com/video/eD3cEXqnCFw/w-d-xo.html

  • @dammikapallegedara220
    @dammikapallegedara220 3 ปีที่แล้ว

    මේ විනෝදාංශ වලින් බඩගින්නේ ඉන්න මිනිසුන් කීදෙන්ක්ගේ බඩගිනි නිවිය හැකිද ?? 😥🤔

  • @coolyasiru9845
    @coolyasiru9845 3 ปีที่แล้ว

    මටනන් ඔච්චර සල්ලි එපා

  • @mudithamadhawa
    @mudithamadhawa 3 ปีที่แล้ว

    👍👍👍

  • @sharmilajuhar7073
    @sharmilajuhar7073 3 ปีที่แล้ว

    Aiye tikak gindara vage auva dhanna kooo