මේ ක්ෂේත්‍රයේ අන්කල්ලා ඇන්ටිලා නෑ | හිරු සිහින රැයක් සිනහ සයුරේ ගිල්ලවූ ඒ සොදුරු මොහොත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2019
  • මේ ක්ෂේත්‍රයේ අන්කල්ලා ඇන්ටිලා නෑ | හිරු සිහින රැයක් සිනහ සයුරේ ගිල්ලවූ ඒ සොදුරු මොහොත
  • บันเทิง

ความคิดเห็น • 84

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 11 หลายเดือนก่อน +2

    මිහිර චින්තක දෙන්න එදා ඉදල කුනුහරුප නොකියා ආගම්වලට අපහාස නොකර අද්‍යාත්මික විනෝදයක් තමයි අපිට දුන්නෙ.550 ජාතකය යනු බුදුන්ගේ ආත්මයන් ලියවුනු ග්‍රන්තයක්.ඉතින් අද අපි ගෝත්‍රික යුගයෙන් මිදිල මෙහෙම ඉන්නෙ සියලුම ආගම්වලට පින්සිද්දවෙන්න බුද්දිය දුන්නු සාස්තෘන්වහන්සේලා නිසා.ඒබව අවබෝධකරගෙන කිසිම ආගමකට අපහාස නොකර එදා වගේම අපිව සතුටුකරන්න බුද්දිය පසක්වේවා කියා ප්‍රාර්ථනා කරනවා.ලස්සනයි.මමනම් විනෝදවුනා

  • @ab-Don
    @ab-Don 4 ปีที่แล้ว +30

    හොද කාලාකාරයො තුන්දෙනෙක් මං ගොඩක් ආදරෙ කරන එත් ආගමට අපහාස කරන්න එපා එහෙම උනොත් ඔබලාට ආදරෙ කරන ගොඩක් අය ඔබලාට නැති වෙයි.. ඔන තරම් විහිලු කරන්න ක්‍රම තියානා අපේ මිනිස්සු වෙලා අපේ කම පහත් කරන්නනෙපා එක උඩබලාගෙන කෙල ගහනවා වගේවැඩක්. 🙏🙏🙏👍

  • @tikitiki9948
    @tikitiki9948 4 ปีที่แล้ว +6

    Sumanai buthayai niyamai

  • @user-wz4dw5dg9n
    @user-wz4dw5dg9n 4 หลายเดือนก่อน +2

    අපේ එවුන්ට ආගම නෙවෙයි සල්ලි

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +7

    එල එල එල

  • @harshaharsha1687
    @harshaharsha1687 4 ปีที่แล้ว +3

    පට්ට එක නම්

  • @uaedubai6151
    @uaedubai6151 3 ปีที่แล้ว +1

    ගොඩක් විනෝදාත්මක

  • @tharindus.wijesinghe2109
    @tharindus.wijesinghe2109 4 ปีที่แล้ว +30

    ජාතක කථා කියන්නෙ, බුදුරජාණන්වහන්සේ ගේ පෙර බවයන් විදහා දැක්වෙන, පූජනීයත්වයෙන් සලකන දෙයක් විහිලු වලට ගන්න කොට දෙපාරක් හිතන්න ඕනි.
    මෙව්ව මෝඩ ආතල්

  • @hanshinaliniddamalgoda6603
    @hanshinaliniddamalgoda6603 4 ปีที่แล้ว +2

    Lassanaiiiii

  • @athifjansz2022
    @athifjansz2022 ปีที่แล้ว +1

    Superb 👏👏👏😊

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 4 ปีที่แล้ว +4

    Maru.maru.😀😆😆😀😆😆

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +11

    අනේ මුන්ගෙ ගොන් ජෝක්ස්.

  • @kuwaitkuwait5373
    @kuwaitkuwait5373 4 ปีที่แล้ว +6

    Maru ane

  • @nihalanton
    @nihalanton 3 ปีที่แล้ว

    👍

  • @kganewatte8831
    @kganewatte8831 4 ปีที่แล้ว +11

    අතිතයේ ගුවන් විදුලි සංස්ථාවේ විනෝද සමය සංසන්දනය කිරීමේදී දැන් තියෙන විහිළු තහළු වලට ඇඟිලි ගහලා කිති කවන්නට වෙනවා හිනහෙන්න
    අද රුපවාහිනී වැඩසටහන් තිබෙනවාද ඒ වගේ?

  • @ashengunathilake8663
    @ashengunathilake8663 4 หลายเดือนก่อน +1

    මේ,.තුන් දෙනාම මැටි ...හරක්

  • @aselawanigasekara2319
    @aselawanigasekara2319 4 ปีที่แล้ว +1

    Budu dahamata apahada kirima dawasa karumaya bala ganiwee

  • @melaniemelanie1135
    @melaniemelanie1135 3 ปีที่แล้ว

    😀😀😀😀😀👌

  • @ddesilva3135
    @ddesilva3135 4 ปีที่แล้ว +14

    සිරි කාලකණ්ණි ජාතකේ කියලා ජාතක කතා වලට අපහාස කරන්න එපා.තොපි තමයි අවජාතක කාලකණ්ණි.රෙකෝඩ් කරපු හිනාවකුත් දාල.අප්‍රියයි තොපේ රඟපෑම්.

  • @jphrboys1039
    @jphrboys1039 4 ปีที่แล้ว +34

    අනිත් ජාතින් තමන්ගෙ ආගම විහිලුවකට ගන්නෑ නෙද...අපිට හැමදාමත් වැරදුනෙ එතනයි.....

    • @thilalilayperuma4099
      @thilalilayperuma4099 ปีที่แล้ว +1

      Kķķìĺi

    • @youaremybestfriend077
      @youaremybestfriend077 ปีที่แล้ว

      අපෙ ආගම මොකද්ද ? 🤔

    • @chinthakawimalasinghe3886
      @chinthakawimalasinghe3886 ปีที่แล้ว

      ආගම නාමෙන් කරන දේවල් තාමා මේ විහිලුවට ගනේ

    • @deerakaruwan4111
      @deerakaruwan4111 4 หลายเดือนก่อน

      ආගම තමා දේශපාලනය ට ගන්නෙත් 😂

    • @SanjeewaAriyasinghe
      @SanjeewaAriyasinghe 4 หลายเดือนก่อน

      මේ හිරු නේ

  • @sujeewaranasingha1784
    @sujeewaranasingha1784 4 หลายเดือนก่อน

    Mewa ahana balanq apita pissu

  • @madumalindu3153
    @madumalindu3153 ปีที่แล้ว +3

    නියම වැඩක්..පටුඅදහස් තියන මිනිස්සුන්න්ට මේක තේරුම් ගන්න බෑ

  • @ramyairangani3527
    @ramyairangani3527 8 หลายเดือนก่อน

    Thava vedak dennada?

  • @darsaniganga3107
    @darsaniganga3107 ปีที่แล้ว +1

    Mewaa jorkda ban

  • @gayanharshan9091
    @gayanharshan9091 4 ปีที่แล้ว +8

    සක්කිලි බල්ලෝ ආගමට අපහාස කරන්න එපා

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 3 ปีที่แล้ว +1

      😃😃😃.. ආගම ඔලුවේ තියා ගෙන ඉන්න එපා පුතා.. අදහන්න ආගම

  • @dammikawijesinghe1684
    @dammikawijesinghe1684 3 ปีที่แล้ว

    Suwana
    Qahnl

  • @athifjansz2022
    @athifjansz2022 ปีที่แล้ว

    Lankawa diyunu wenne natthe ape unge thiyena kuhaka kamai kammali kamai ekata ekak anakota ganna ekai nisai

  • @KasunMaduka-ut5qr
    @KasunMaduka-ut5qr ปีที่แล้ว

    Iya neee

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 4 ปีที่แล้ว +5

    Meke recording eka wenama ysnne.katahollana wodoyata neme watchans enne

    • @volga3837
      @volga3837 4 ปีที่แล้ว +1

      Ela

    • @vinesrilanka7076
      @vinesrilanka7076 4 ปีที่แล้ว +1

      Na Frame Rate aulak thiynne.. Edit eke aulak . A gana hithanna epa

  • @dilipjanaka9844
    @dilipjanaka9844 4 ปีที่แล้ว +1

    Hinagiyada...

  • @athifjansz2022
    @athifjansz2022 ปีที่แล้ว

    Lankawe Enna unta kohomath jeles.

  • @lalithwasantha3221
    @lalithwasantha3221 ปีที่แล้ว

    අරගල karayo.hu.කියන්නේ eaka.හින්දා venna.eathi

  • @supirigonagontadiya1111
    @supirigonagontadiya1111 4 ปีที่แล้ว +1

    CHAK........UMBEEEEE.........MAGE JATIYE SETEKAK.........MAKABE......UMBEEEEEEE.

  • @krishanfenandu2990
    @krishanfenandu2990 4 ปีที่แล้ว +2

    පට්ට jokin එළ එළ

    • @ashengunathilake8663
      @ashengunathilake8663 4 หลายเดือนก่อน

      ඔයා දෙයියන් වහන්සේ අදහන එකෙක්,...ඒකයි මේ ආගමට නඅගා කරන කොට සතුටු😊

  • @roshanbandara5133
    @roshanbandara5133 4 ปีที่แล้ว +3

    ape agamata wancha karana epa/

  • @gimhankavindagimhankavinda3667
    @gimhankavindagimhankavinda3667 ปีที่แล้ว +1

    තොපි තමයි කාලකණ්ණි...😡

  • @samithgamage5039
    @samithgamage5039 4 ปีที่แล้ว +5

    මේවට කාටද හිනා යන්නේ.ගොන් joke අපිටනම් කිසිම හිනාවක් යන්නේ නැහැ..

    • @villagelife-bk5tg
      @villagelife-bk5tg 11 หลายเดือนก่อน

      උබ හිනා ගස්සපන් එහෙනම්

  • @niwoplus3617
    @niwoplus3617 ปีที่แล้ว

    😂😂

  • @gihandon3928
    @gihandon3928 4 ปีที่แล้ว +8

    Koheda yako ehema jataka tibune.agama kanawa hatta

  • @nandesangakkara
    @nandesangakkara ปีที่แล้ว

    Sinhalaoldsongs

  • @ishanshaminda4612
    @ishanshaminda4612 3 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂

  • @ovinpree5831
    @ovinpree5831 3 ปีที่แล้ว

    O, ,u ,,
    ,,,,

  • @ajithkumara-xk1ih
    @ajithkumara-xk1ih 4 ปีที่แล้ว +26

    තොපේ ජොක් වලට ආගම ගාව ගන්න එපා යකෝ (එකයි බෞද්ධ අපිට කෙල වෙලා තියෙන්නෙ)

    • @kamalperera146
      @kamalperera146 4 ปีที่แล้ว +2

      Eka athta yaalu mun Mona weheeluwa kalath kohe Hari thanaka budhu dhama gawa gannawa... ekaiy apita kela une...

    • @nadundissanayake8818
      @nadundissanayake8818 4 ปีที่แล้ว

      Ane palayan ban boruwata gahennathuwa

    • @ajithkumara-xk1ih
      @ajithkumara-xk1ih 4 ปีที่แล้ว +1

      @@nadundissanayake8818ජාතක කතාවක් කියන්නෙ මොකක්ද කියලවත් දන් නැති oba wage apathayoo me rate innawa ban oni tharam 😂😂😂😂😂

    • @nadundissanayake8818
      @nadundissanayake8818 4 ปีที่แล้ว +1

      @@ajithkumara-xk1ih ජාතක කථා නිකන් කියවලා විතරක් වැඩක් නෑ... ජීවිතාදර්ශය අපේ ජීවිතේට එකතු කරගන්න ඕන.... හරියට බෞද්ධ දර්ශනය දන්න කෙනෙක් ඔය විදිහට හැසිරෙන්නේ නෑ....

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

      Unta kelawela iwarai yanaenaman nethiwa thamai den agam allagena badawiyatha rekaganne....retta kiyana chenall eka balanna ona..minissu hinassana widiha..(me kalakanni siri kiyana wachane therumawath danne ne)

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 4 หลายเดือนก่อน

    ගොන් ඇඩ් අනේ රටට කියන්නෙ මේවද විහිලු

  • @thanujathewathantirige5623
    @thanujathewathantirige5623 4 ปีที่แล้ว +5

    Buthaya and sumana.. puspaaaaaaaa ane soy

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +5

    ගොන්නු 3ක්

  • @ududsghdudghdusgdidv8679
    @ududsghdudghdusgdidv8679 3 ปีที่แล้ว +1

    Mona reddekatade agama gaawa ganne.higa kapiyau perethayo thopi.

  • @athifjansz2022
    @athifjansz2022 ปีที่แล้ว

    Post karapu video eka balala kunu hoyana eka thamai ape lankawe unge wada thamange kunu penne na ape unta

  • @ruwankapila600
    @ruwankapila600 ปีที่แล้ว +1

    මුන්ගෙ ගොං ආතල්

  • @mostalk9677
    @mostalk9677 3 ปีที่แล้ว +10

    මෝඩ ජෝක්ස්.සිරි කාලකන්නි නෙවෙයි,තොපි තුන්දෙනාම කාලකන්නි.චූටි මල්ලි පොඩිමල්ලි,සුරං සිරං ලගෙන් ටියුශන් ගනින් හාල්පාරු සෙට් එක.

  • @chanakaashen1998
    @chanakaashen1998 4 ปีที่แล้ว

    😂😂😂😂😂

  • @funnyworld1472
    @funnyworld1472 ปีที่แล้ว +1

    ඔය බෑනා උන නලුවා ඉන්නවා කියන්නේ ම ගොං ජෝක් තමයි.කිති කවලා වත් හිනහා වෙන්න බැහැ.

  • @kkgunapala531
    @kkgunapala531 3 ปีที่แล้ว

    THE
    JI777UHU

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว +2

    Ponna vihilu kerala agamata apahasa keranna epa..keri ponnayo..hina yanne na pako....

  • @marimari.fernand0745
    @marimari.fernand0745 2 ปีที่แล้ว

    Trimdur.kiyne.att.aekli.hrim.vinodkmi.rumnisH.aedi.jaymnnl.ragpnchtpati.Hrmlasssni.kudmi.bninne.nauluwnt.kudme.trh.kena.vhlukarl.purudu.ayt.vitri.henwenn.puluwat.napru.ayt.henwk.natayt.gedr.aytsmg.satutin.enbbH

  • @KasunMaduka-ut5qr
    @KasunMaduka-ut5qr ปีที่แล้ว

    Iya neee

  • @nandimithraabeysinghe4106
    @nandimithraabeysinghe4106 3 ปีที่แล้ว

    👍