හනුමාන් ගේ ලේ සෙලවූ ආයුධය වජ්‍රාස්ත්‍රය | The Shocking Truth About Vajrastra's Power in Hindu Epics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 137

  • @crazyunbox163
    @crazyunbox163 2 วันที่ผ่านมา +14

    අය්යෙ ඉන්ද්‍රජිත් ගැන video එකක් ඕනෙ අනිවාර්යයෙන් ❤️❤️❤️

    • @a.r.p.jkumara706
      @a.r.p.jkumara706 วันที่ผ่านมา

      අපේ ඒකා ඉන්ද්‍රජිත්

    • @rnox22gaming7
      @rnox22gaming7 วันที่ผ่านมา

      ow math balan inne indrajit gana video ekk genakam

    • @ReelTalks1
      @ReelTalks1  23 ชั่วโมงที่ผ่านมา

      @@crazyunbox163 ❤️❤️

  • @King_dah51
    @King_dah51 2 วันที่ผ่านมา +2

    මේඝනාද කුමාරයව වජ්‍රායුදෙන් පහර දීලත් පරාද කරන්න බැරි වුනා.
    මේඝනාද= ඉන්ද්‍රජිත්✊❤

  • @GamingShaky
    @GamingShaky วันที่ผ่านมา +5

    ශිව දෙවියන්ගේ ත්‍රීශුලය ගැන ගේන්නකෝ

    • @ReelTalks1
      @ReelTalks1  23 ชั่วโมงที่ผ่านมา

      @@GamingShaky ගේන්නම් ❤️

  • @dewnakajayarathna4624
    @dewnakajayarathna4624 6 ชั่วโมงที่ผ่านมา +1

    Krishna genath video ekak bannakoooo

  • @Nethsara-138
    @Nethsara-138 2 วันที่ผ่านมา +4

    ඇබ්බැහි වෙන සුළුයි 😌❤

  • @KavinduShamalka-dz9ts
    @KavinduShamalka-dz9ts วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ...!
    ජයෙන් ජයම වේවා...!
    🤍🤍🤍

  • @IsharaMarabga
    @IsharaMarabga 2 วันที่ผ่านมา +7

    Krishna genath one

  • @celestialhash
    @celestialhash 2 วันที่ผ่านมา +1

    ග්‍රීක පුරාණයටත් යං..
    හින්දු පුරාණය වගේම රසවත්..
    මහාභාරත් සහ ට්‍රෝයි පුර සංග්‍රාමය අතර සමානත්වය ..
    ස්පාටන්වරු 300 කතාව..
    සහ අපේ රටේ දස මහා යෝධයන් වගේ දේවල් වලටත් යං..
    🙏

  • @ashenpamod5617
    @ashenpamod5617 14 ชั่วโมงที่ผ่านมา

    Ada aiye video eka baluwe.... supiri niyami ශිව ගේ avatar ganath onii

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 2 วันที่ผ่านมา +4

    5:34 විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජය රාවේ

    • @ReelTalks1
      @ReelTalks1  23 ชั่วโมงที่ผ่านมา

      @@thilinarajapaksha1711 😂😂

  • @inuphotography8356
    @inuphotography8356 วันที่ผ่านมา +1

    Niyamai නියමයි නියමයි❤

    • @ReelTalks1
      @ReelTalks1  23 ชั่วโมงที่ผ่านมา

      @@inuphotography8356 ❤️❤️

  • @MahendraUluvitikegamage-q4t
    @MahendraUluvitikegamage-q4t วันที่ผ่านมา +2

    Vishnu deviyange awasana avathare Sri Krishna gana video ekak ona❤❤❤❤❤❤❤❤❤

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 2 วันที่ผ่านมา +1

    බලන්න හිටපු විඩියෝ එකක් 🥹❤🫠

  • @MarcoThiwanka108
    @MarcoThiwanka108 2 วันที่ผ่านมา +4

    ඔව්! වජ්‍රායුධය යනු ඉතාමත් බලවත් දේවායුධයකි.
    එක් විශේෂ කරුණක් තමයි හින්දුॐ ආගමේ බොහෝ දෙවිවරුන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ "බුදුදහම" තුල බොහෝ සූත්‍රයන්, පිරිත් හා කතාවස්තු තුල සඳහන් වේ.
    ඉන්ද්‍ර දෙවියන් යනු වෙන කවරෙක්වත් නොව ඒ "ශක්‍ර" දෙවියන්මය,
    • ඉන්ද්‍ර දේව = ශක්‍ර දේවේන්ද්‍ර
    • ඓරාවත ඇතා = ඓරාවණ හස්ති රාජයා
    • ස්වර්ගලෝකය = තව්තිසා දෙව්ලොව
    • ඉන්ද්‍රපුරය = පාණ්ඩුකම්භල ශෛලාසනය පිහිටි ශක්‍ර දිව්‍ය මාලිගාව
    • සචී දේවී = ශක්‍ර දෙවියන්ගේ අග්‍ර මහේෂිකාවගේ නාමයයි.
    • බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වඩින අවස්ථාවේදී, "ශක්‍ර දේවානම් ඉන්ද්‍ර" ලෙස ඉන්ද්‍ර දෙවියන්ට ආමන්ත්‍රණය කල සේක.
    මේ කරුණු සියල්ල සලකා බැලීමේදී ඉන්ද්‍ර දෙවියන් යනු ශක්‍ර දිව්‍ය රාජයාමය.
    මේ ඉන්ද්‍ර දෙවියන්ගේ පරම ආයුෂ මනුෂ්‍ය වර්ෂ 36,000,000 ක් වන අතර දිව්‍ය වර්ෂ වලින් දිව්‍ය අවුරුදු 1000කි. මේ සම්බුද්ධ ශාසනයේ ශක්‍ර පදවිය දරන්නේ ඉන්ද්‍ර දිව්‍ය රාජයාය.
    නමුත් ඔහුගේ පරම ආයුෂ අවසන් වූ පසු තවත් ඉන්ද්‍ර දෙවි කෙනෙකු පහල වේ. ඔහුටද මේ වජ්‍රායුධය උරුම වේ.
    බුදුරජාණන් වහන්සේගේ පෙර බෝධිසත්වආත්මභාවවලදී මෙන්ම ශාරිපුත්‍ර, මහා කාශ්‍යප, අනුරුද්ධ ආදී බොහෝ රහතන් වහන්සේලාද පෙර බුද්ධ ශාසනවල සිදුකරන ලද මහා පින්කම්වල ආනුභාවයෙන් තව්තිසා දෙව්ලොව "ශක්‍ර දිව්‍ය" පදවිය ලබා ඇත.
    බුදුන් සරණ ගිය ඉන්ද්‍ර දිව්‍ය රජයාණන් වහන්සේට අප සැමගේ නමස්කාරය වේවා!💙🙏

    • @kalanaruckshan5026
      @kalanaruckshan5026 2 วันที่ผ่านมา +2

      mona wunath indra deviyan tikak ahankarai kiyala kathawak yanawa neda

    • @MarcoThiwanka108
      @MarcoThiwanka108 8 ชั่วโมงที่ผ่านมา

      @@kalanaruckshan5026 ඔව්! කාමාවචර දෙවියෙක් බැවින් රාගය, ක්‍රෝධය, මෝහය සිත් තුල හටගනී.

  • @disnakumari187
    @disnakumari187 20 ชั่วโมงที่ผ่านมา

    Super bro good luck❤🎉

  • @GimhanaKavishwara
    @GimhanaKavishwara 2 วันที่ผ่านมา +4

    Dasa අවතර ගැන දන්න්කො

  • @niroshirashikani2991
    @niroshirashikani2991 2 วันที่ผ่านมา +3

    නරසිං අවතාරය ගැන විඩියෝ එකක් ඔනේ

    • @ReelTalks1
      @ReelTalks1  23 ชั่วโมงที่ผ่านมา

      @@niroshirashikani2991 දෙන්න්ම් ❤️

  • @udarimekala2052
    @udarimekala2052 2 วันที่ผ่านมา

    නියමයි අයියා....හැමදාම වගේ බලාගෙන හිටියා වගේ ඉදිරිපත් කිරීම කරලා තියෙන්නේ......මන් හිතුවෙ කොලබ කෙනක් කියලා එහෙනම් අපි එකම පලාතෙ....ඉදිරියටත් මේ වගේ රසවත්, හරවත් තොරතුරු ඉදිරිපත් කරන්න....😊😊😊👍👍👍

  • @MATHEESHADANANJA
    @MATHEESHADANANJA 2 วันที่ผ่านมา +2

    Hanuman film එකෙ තියෙනවා හනුමන්තගෙ ලේ බිංදුවෙන් හැදුනු මාණික්‍ය යේ බලය

  • @yeexiu-rd3my
    @yeexiu-rd3my 2 วันที่ผ่านมา +1

    තව පශුපති ආයුදය ගැනත්

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Apita danuma labadenna me karana kapa kireem walata saha mahansiyata reel talks ayyata godaak pin wagema jaya wewaa!!!!❤🤘🤘😁☺️🙏🌄🏅

  • @geenathmedhanga5024
    @geenathmedhanga5024 2 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @HarshaRandayaWaragoda
    @HarshaRandayaWaragoda 13 ชั่วโมงที่ผ่านมา

    Ane pancho oka meganaga indrata dekk anala aragaththa nee .😂😂 mega naga gana video ekk thibbanam supiriyak thamaa ❤❤

  • @Lofimusicvideocreater
    @Lofimusicvideocreater 2 วันที่ผ่านมา +1

    සූර්ය දෙවියෝ සහ ඉන්ද්‍ර දෙවියෝ .... මේ දෙන්නාගෙන් කව්ද power eken wedima ❤❤

    • @filmrecaphindi3207
      @filmrecaphindi3207 2 วันที่ผ่านมา +1

      dennama rishi kaahshapage daruwan dedenama eka samanai

    • @Lofimusicvideocreater
      @Lofimusicvideocreater วันที่ผ่านมา

      @@filmrecaphindi3207 ow neda thanks bro

  • @ThanukaAkalanka-vd2vb
    @ThanukaAkalanka-vd2vb 2 วันที่ผ่านมา +1

    බීම් ගෙන ඕනෙ

  • @chamothsadaham9019
    @chamothsadaham9019 2 วันที่ผ่านมา +1

    ක්‍රිශනා ගැනත් විඩියෝ එකක් ඔන

  • @hashanRandeer
    @hashanRandeer 2 วันที่ผ่านมา +2

    චුට්ටක් බැලුවොත් ඔක්කොම බලන්න හිතෙනව😢

  • @pubudutaranga964
    @pubudutaranga964 2 วันที่ผ่านมา +1

    නරායනාස්ත්‍ර vs පශුපතාස්ත්‍ර මොකක් වෙයිද වැදුනොත්😮

  • @මාලින්ද-ඡ5ස
    @මාලින්ද-ඡ5ස วันที่ผ่านมา

    ඉන්ද්‍රව පරද්දපු අපේ මේඝනාද ගැන වීඩියෝ එකක් කරන්නකෝ 👍

  • @King_dah51
    @King_dah51 2 วันที่ผ่านมา

    ඉදිරිපත් කිරීම සිත් ගන්නා සුලුයි. අහන් ඉන්න කම්මැලි නෑ.

  • @malindunishara759
    @malindunishara759 2 วันที่ผ่านมา

    මරු ❤

  • @isharamadumal6835
    @isharamadumal6835 2 วันที่ผ่านมา

    පට්ට❤️😍😍😍 හනුමාන් ගැන එකක් ඕනෙ..

  • @King_dah51
    @King_dah51 2 วันที่ผ่านมา

    හනුමන්තා ගැන වීඩියෝ එකක් දෙන්න බ්‍රෝ

  • @RayanSenul
    @RayanSenul วันที่ผ่านมา

    Indira saha meganadha kumaru gana maha satana gana videok one ayiye ❤❤❤

  • @WarunaManohara-uh7gw
    @WarunaManohara-uh7gw 9 ชั่วโมงที่ผ่านมา

    ශනි දෙවියන්ගෙ ආයුධය ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද

  • @thisaruthejan
    @thisaruthejan วันที่ผ่านมา

    Arjun vs karan me topic eka ganat video ekak one❤❤

  • @Itsmee294
    @Itsmee294 2 วันที่ผ่านมา

    හනුමන්තා ගැනත් ඔනි 😶❤️

  • @Bikestunts-o1z
    @Bikestunts-o1z 2 วันที่ผ่านมา +4

    Frist komment❤

  • @chathuramadawa4136
    @chathuramadawa4136 2 วันที่ผ่านมา

    පාශුපාතාත්‍රය ගැන දාන්න

  • @Asanka_ruchira
    @Asanka_ruchira 2 วันที่ผ่านมา +1

    Mahabharathaya story eka gena full video ekk one 🥹💗 parts widiht hri kmk nh 🥹💗

  • @yeexiu-rd3my
    @yeexiu-rd3my 2 วันที่ผ่านมา

    Rawana ගැන video එකක් ඕනෙ

  • @januth_.
    @januth_. 2 วันที่ผ่านมา +1

    08:48 වහින් නැතුව තියෙයිද වජ්‍රාස්ත්‍රය ගැනනෙ කතා කරන්නෙ 🤭

  • @cricketstar6692
    @cricketstar6692 วันที่ผ่านมา +2

    ශනි දෙව් ගැනත් එකක් ඕන

    • @ReelTalks1
      @ReelTalks1  23 ชั่วโมงที่ผ่านมา

      @@cricketstar6692 දෙන්නම් ❤️

  • @thilankasandeepa3457
    @thilankasandeepa3457 วันที่ผ่านมา

    ශනි ගැන ඔනේ

  • @lakminaprasad1451
    @lakminaprasad1451 2 วันที่ผ่านมา +1

    Indrajeeth gana video ekk karann

  • @indrajithsrimal3105
    @indrajithsrimal3105 2 วันที่ผ่านมา +1

    රාවණාගෙ ලොකු පුතා ගැන එකක් ඔනෙ 🙂

    • @thamindutheshan2425
      @thamindutheshan2425 2 วันที่ผ่านมา +2

      ඉන්ද්‍රජිත් ( මේඝනාද )

    • @indrajithsrimal3105
      @indrajithsrimal3105 วันที่ผ่านมา

      @@thamindutheshan2425 ow

  • @kavishkalakshan5659
    @kavishkalakshan5659 2 วันที่ผ่านมา

    රාවණ පරපුර ගැනත් ගේන්නෝ😍💖

  • @SarathBandara-c5y
    @SarathBandara-c5y 2 วันที่ผ่านมา

    Supiri ayya.❤❤puluwannam indrajit(meganda) ganth kathakarannako❤❤habay dakka gaman indra dewiyo malukatuwak ussan innwa wage thama penne😅😅.

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Vaithika devivaru ganath video series ekak one?🏅🏅🏅

  • @SScricketers07
    @SScricketers07 2 วันที่ผ่านมา +1

    ඉන්ද්‍ර දෙවියො- අඩො උබට ඔච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන
    Meanwhile යක්සයා- cofused unga bunga

  • @kizwarnapura5435
    @kizwarnapura5435 2 วันที่ผ่านมา +1

    Indrajith gana video ekak karanna baida? 🙏

  • @CanchnaKumari
    @CanchnaKumari 2 วันที่ผ่านมา

    ක්‍රිශ්නා ඕනී

  • @birds9338
    @birds9338 2 วันที่ผ่านมา +1

    වජ්‍යා සනය හැදිල තියෙන්නෙ මොනවයින්ද

  • @LARA-jw7mw
    @LARA-jw7mw 2 วันที่ผ่านมา

  • @LochanaBandara-sh5nd
    @LochanaBandara-sh5nd 2 วันที่ผ่านมา +1

    Mru ❤

  • @gamingalfaff6386
    @gamingalfaff6386 วันที่ผ่านมา

    ayiye hanuman ganath vidio ekak ona

  • @SandunTharaka-p6f
    @SandunTharaka-p6f 2 วันที่ผ่านมา

    Supiri 😊

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 2 วันที่ผ่านมา

    කොච්චර හොදට වීඩියෝ එක හැදුවත් වැඩක් නැහ් සුදු වෑන් is coming soon 💔

  • @DarshanaMadusanka-l1x
    @DarshanaMadusanka-l1x 16 ชั่วโมงที่ผ่านมา

    Mahabarath kathawa one

  • @nilangagayashan5650
    @nilangagayashan5650 2 วันที่ผ่านมา

    😂😂😂😂😂 ඉන්ද්‍ර දෙවියන් දකුනේද
    අඩෝ අසුරයා........ උබට පුලුවන් නම් මට කොහොම පුලුවන් ද........... මෙතන
    මේක ආතල් ❤❤❤❤

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 2 วันที่ผ่านมา +1

    Krishna ganann lagadima Video ekk oone 🙂

  • @LakshanBuddhika-rd2on
    @LakshanBuddhika-rd2on 2 วันที่ผ่านมา

    Aa aiyandiii🎉😂

  • @khemasankhapalisankhapali322
    @khemasankhapalisankhapali322 2 วันที่ผ่านมา +1

    ඉන්නවනම් පරම බ්‍රහ්ම ගැන වීඩියෝ එකකුත් ගේන්න

  • @pruthuvimadhushan9933
    @pruthuvimadhushan9933 วันที่ผ่านมา

    ❤❤❤

  • @khemasankhapalisankhapali322
    @khemasankhapalisankhapali322 2 วันที่ผ่านมา

    ස්‍රි ගණ දෙවි එකේ කියනවා වගේ ඇත්තටම පරම බ්‍රහ්ම කියලා කෙනෙක් ඉන්නවද

  • @KasunMax-d3z
    @KasunMax-d3z 2 วันที่ผ่านมา +1

    ගාන්දීවය,ව්ජය දනුෂ්,නාරායනස්ත්‍රය,සුදර්ෂන් චක්‍රය,බ්‍රහ්මාස්ත්‍රය එක්ක වජිරයට හැරෙන්නවත් බෑ 😌😌😌

    • @filmrecaphindi3207
      @filmrecaphindi3207 2 วันที่ผ่านมา

      uba dakkada palayan ban hindu boru walata ahuwe nathuwa 😂

    • @RohanaWickramasinghe-x6w
      @RohanaWickramasinghe-x6w วันที่ผ่านมา +1

      tho Palako ee unge agamane.anith agaam pahath karan nathuwa garu karapan.buduhamuduruwoth kiyala thiyenne ehemai.

    • @filmrecaphindi3207
      @filmrecaphindi3207 วันที่ผ่านมา

      @@RohanaWickramasinghe-x6w Eka ekage agamada mama reply karapu @Kasun Kiyana kena ge agamada mama comment kare Kasun baudda kiyala hithala baudda kenekta deyak pahadili karanna owa okkoma hodai mama hindu agama gana yamak dannawa owa fantasy walata witharai hoda sathyathawayak naha anika man hindu eketa banne nahane sinhala eketa deyak pahadili kare ekanisa tho methana goma halanne nathuwa palayan yanna

    • @filmrecaphindi3207
      @filmrecaphindi3207 วันที่ผ่านมา +1

      විශ්වයම වී මුලා
      දහම ඇත සැඟවිලා

    • @RohanaWickramasinghe-x6w
      @RohanaWickramasinghe-x6w 6 ชั่วโมงที่ผ่านมา

      Palayan yanna balla tho danna reddak na

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา +1

    Arjunata divya lokedi hamuvena devi urvashi kiyanne kavda?eya gana video ekak one.😅

  • @hagum_music4863
    @hagum_music4863 2 วันที่ผ่านมา +1

    Indrajith meghananda?

  • @NilanthaNonis
    @NilanthaNonis 2 วันที่ผ่านมา +2

    Oya කාටත් වඩා රාවණා , mahason dawayo bala gatui bola niwatayak wanna apa

  • @samiththamel316
    @samiththamel316 9 ชั่วโมงที่ผ่านมา

    apith ratnapure ayye😌

  • @a.a.p6374
    @a.a.p6374 2 วันที่ผ่านมา

    Indra gana video akak one

  • @PasinduThilakarathna-fe4qi
    @PasinduThilakarathna-fe4qi 2 วันที่ผ่านมา

    Kali amma gana oni❤❤

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Yudhisthirgen passe raja wenne kawda?

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Bhargava astraya,pashupathraya,rudrastraya,agniastraya wagema nagastraya saha surya astraya ganath one.🎉🎉❤

  • @seethawakatv246
    @seethawakatv246 2 วันที่ผ่านมา +2

    මහින්දයගෙ අතේ තිබ්බ එක😅

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 2 วันที่ผ่านมา

    Oya manthra muktha ayuda eeke ayithi kena pawichchi karaddith Manthra kiyalada genna ganna oone ??

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Dan kale vajraye anuroopa hadanna eke penuma gana liyawilla thiyanawada eka wagema anith astra walath penuma gana hariyatama liyawilla thiyanawada?

  • @LakshanBuddhika-rd2on
    @LakshanBuddhika-rd2on 2 วันที่ผ่านมา

    Oyata rawana gana karann baridaaaa

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Ayye astra shastraya manu lowata awe kohomada?Ay astra shastraya kali yugayedi naththe?😮😮😮😅😊🎉❤

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Vajrastraya muda harinna dunnak awashyada ayye?

  • @kumaranshivalingam9150
    @kumaranshivalingam9150 วันที่ผ่านมา

    10000 elephants strength =1 diggaj
    10000 diggajs =1 Ahiravath
    10000 Ahiravath= 1 Indra
    Just imagine the strength of Lord Indra💥💥💥

  • @hashanRandeer
    @hashanRandeer 2 วันที่ผ่านมา

    දැන් බලන්න විදියක් නෑ..පස්සෙ තමා බලන්න වෙන්නෙ..මට උන 😥

  • @BuzzVista
    @BuzzVista 2 วันที่ผ่านมา +1

    රාවණා රජතුමාගේ වජ්‍රය ගැනත් වීඩියෝ එකක් ඕනෙ

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Righ vedaya wage thawath veda thiyanawada?!!😊😊❤

  • @unknown_hunter23
    @unknown_hunter23 วันที่ผ่านมา +1

    Shani ge weapon eka gana oni

    • @ReelTalks1
      @ReelTalks1  23 ชั่วโมงที่ผ่านมา

      @@unknown_hunter23 ❤️❤️

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Hanuman ganath one

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Vruda kiyana dakshaya inne mona yugayeda threta or dwapara.

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Mainage vajrastraya podi wedi nadda raththaran pata wunata?😂😂❤❤😊

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Karnage Kawach kundalaya gana haa karnaabharana gana one.😅😊❤🎉

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Karn eyage karnabarana haa kawach kundalaya indra deviyanta dunnahama karnata laba dunna 1 wathavak bavitha karanna puluwan astraya kumakda ayye?Gotothkachawa maruwe!😅😊😊🎉❤

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Ayya mee thorathuru hama deyakma hoyaganne kohomada?Naththam ayyath sathya yugaye wage ipadunu amaraneeya shasthriyek hari brahmanayek harida?Hariyata chiranjeewi kenek wage😂😂😂❤❤🎉😅😊

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Vrajrastrayata wada balawath aya kawda?❤😅

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Karnage puthala kawda?😅🌄😁☺️

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา +1

    Ayye oya astra walin powerful ma astraya mokada?😊😅

  • @Nethikaprasanjith-h5m
    @Nethikaprasanjith-h5m 2 วันที่ผ่านมา

    Virat yuddaya one

  • @rickysaf21
    @rickysaf21 2 วันที่ผ่านมา

    ramaynyedi meganatht wiruddw ai indra deviyo wjdrasthy use kre natte

  • @wageeshalakshan9278
    @wageeshalakshan9278 2 วันที่ผ่านมา

    වාu asthraya gana kiyannako visthara

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Kalki wenuwen balaana inna chiranjeewiwaru 7 dena ganath one😅😅😊

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 2 วันที่ผ่านมา

    Shakuni gana genna

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 2 วันที่ผ่านมา

    Vajrayata akunu millions ganaka
    shakthiya labune kohomada eka ara vrishivarayage asthi walin hadunanam😅😅😅😅😊