අම්බිලිකා කුමරිය අම්බලිකා ලෙසද හැදින්විය හැක. ❤ References: Mahabharat Bhishma Parva Ganguly, Kisari Mohan. "Sacred-Texts: Hinduism". www.sacred-texts.com. Retrieved 12 February 2021. Mani, Vettam (1975). Puranic Encyclopaedia: a Comprehensive Dictionary with Special Reference to the Epic and Puranic Literature. Motilal Banarsidass Publishers. pp. 134-137. ISBN 978-0-8426-0822-0. Monier-Williams, Sir Monier (1872). A Sanskṛit-English Dictionary Etymologically and Philologically Arranged: With Special Reference to Greek, Latin, Gothic, German, Anglo-Saxon, and Other Cognate Indo-European Languages. Clarendon Press. Gandhi, Maneka (2004). The Penguin Book of Hindu Names for Boys. Penguin Books India. ISBN 978-0-14-303168-0. Long, Jeffery D. (15 April 2020). Historical Dictionary of Hinduism. Rowman & Littlefield. ISBN 978-1-5381-2294-5. Meyer, Johann Jakob (1989) [1971]. Sexual life in ancient India. Motilal Banarsidass Publ. ISBN 81-208-0638-7. Brodbeck, Simon; Brian, Black, eds. (9 August 2007). Gender and Narrative in the Mahabharata. Routledge. ISBN 978-1-134-11995-0. Dalal, Roshen (18 April 2014). Hinduism: An Alphabetical Guide. Penguin UK. ISBN 978-81-8475-277-9. B. R. Rajam Aiyar (30 September 1996). Rambles in Vedanta. Motilal Banarasi Das Publishers Pvt Ltd. pp. 113-114. ISBN 9788120809123. Retrieved 7 May 2020. Verma, Manish (2000). Fasts and Festivals of India. Diamond Pocket Books (P) Ltd. pp. 73-. ISBN 978-81-7182-076-4. Retrieved 13 June 2012. Bhattacharya, Pradip (May-June 2004). "Of Kunti and Satyawati: Sexually Assertive Women of the Mahabharata" (PDF). Manushi (142): 21-25.
අම්බිලිකා කුමරිය අම්බලිකා ලෙසද හැදින්විය හැක. ❤
References:
Mahabharat Bhishma Parva
Ganguly, Kisari Mohan. "Sacred-Texts: Hinduism". www.sacred-texts.com. Retrieved 12 February 2021.
Mani, Vettam (1975). Puranic Encyclopaedia: a Comprehensive Dictionary with Special Reference to the Epic and Puranic Literature. Motilal Banarsidass Publishers. pp. 134-137. ISBN 978-0-8426-0822-0.
Monier-Williams, Sir Monier (1872). A Sanskṛit-English Dictionary Etymologically and Philologically Arranged: With Special Reference to Greek, Latin, Gothic, German, Anglo-Saxon, and Other Cognate Indo-European Languages. Clarendon Press.
Gandhi, Maneka (2004). The Penguin Book of Hindu Names for Boys. Penguin Books India. ISBN 978-0-14-303168-0.
Long, Jeffery D. (15 April 2020). Historical Dictionary of Hinduism. Rowman & Littlefield. ISBN 978-1-5381-2294-5.
Meyer, Johann Jakob (1989) [1971]. Sexual life in ancient India. Motilal Banarsidass Publ. ISBN 81-208-0638-7.
Brodbeck, Simon; Brian, Black, eds. (9 August 2007). Gender and Narrative in the Mahabharata. Routledge. ISBN 978-1-134-11995-0.
Dalal, Roshen (18 April 2014). Hinduism: An Alphabetical Guide. Penguin UK. ISBN 978-81-8475-277-9.
B. R. Rajam Aiyar (30 September 1996). Rambles in Vedanta. Motilal Banarasi Das Publishers Pvt Ltd. pp. 113-114. ISBN 9788120809123. Retrieved 7 May 2020.
Verma, Manish (2000). Fasts and Festivals of India. Diamond Pocket Books (P) Ltd. pp. 73-. ISBN 978-81-7182-076-4. Retrieved 13 June 2012.
Bhattacharya, Pradip (May-June 2004). "Of Kunti and Satyawati: Sexually Assertive Women of the Mahabharata" (PDF). Manushi (142): 21-25.
මහාභාරත් එකේ කොච්චර රණශූරයෝ හිටයත් මං මාරම කැමති හොදම පට්ටම අසාධාරනයට ලක්වුන කෙනෙක් තමා සූර්ය පුත්‍ර වයිකර්දන කර්ණා ❤️ ඇත්තටම ඔහු තමන්ගේ මිත්‍රත්වය වෙනුවෙන් ජිවිතය දුන්නේ
@@sandeepadilshan1307 ❤️❤️
මහභරත් කතාවේ භිශ්ම එනකොට යන සිංදුව පට්ට ❤
@@vishwamadushan2013 ඔව් ❤️
සුපිරියක්
ආය ලෙඩ එහෙම හදාගන්නව නෙමේ❤❤🎉
😢😢❤❤
ක්‍රිශ්න දෙවියන් පිලිබදව අනිවාර්යෙන් vidio 1k ඕනේ...මහා භාරතය ක්‍රිශ්න දෙවියන්ගේ කතාව නැතිව සම්පුර්න නෑනෙ අයියා...විශේශයෙන් ක්‍රිශ්න දෙවි මිය ගියේ කොහොමද කියලා කියන්න....නියමයි ඔයාගෙ channel 1....ඔයා කට පාඩම් කරනවද ඔහොම බලාගෙන හිටියා වගේ කියන්න....However superrrbbbbb...love it...👍👍❤😊👍👍👍
@@udarimekala2052 බොහොම ස්තූතියි ❤️
භීශ්ම පිතාමා ගැන කියන vedio එකක් එනකම් බලන් හිටියා❤,මහාභාරතයෙ ආසම චරිතයක් , keep it up
❤❤
බලන් හිටපු වීඩියෝ එක
ගංගාපුත්‍ර භීශ්ම ❤️🔥
@@kovidadasun9519 ❤️❤️
ආරම්භයේ ඉදන්ම ඉල්ලපු ඉල්ලිම පහු වෙලා දුන්නු එකට ස්තුති මචෝ 👍 .. ඔහොම්ම ප්රර්ශූරාම් මුණිතුමා ගැනත් කිව්වනම් වටිනවා
ඉස්සරහට දෙන්නම් ❤
ආසාවෙන් එනකම් බලන් හිටපු video එකක් ♥️
@@shashinthanirman7133 ❤️❤️
අද තමා බලන්නෙ..ඉස්පිරිතාලෙ ඉදල අද ආවෙ😢😢
@@hashanRandeer අප්පා 😭
@@ReelTalks1 ඔයා වීඩියෝ ගේන්නෙ නැති දුකට කකුල කැඩුනා 😁😅
භීශ්ම ගෙ ජීවිත කතාවත් සෑහෙන ආදර්ශ තියෙන එකක්..ධර්මය දිවිහිමියෙන් රැකපු රණ ශූරයෙක්
@@buddhiherath4236 හැබැයි තමන්ගේ දර්මයට ලැදිකම නිසාම අදර්මය පැත්තෙ හිටපු කෙනෙක්
ඇබ්බැහි වෙලා brother 🤍
❤❤❤
මචං ද්‍රෝණාචාර්ය ගැනත් video එකක් ඕනෙ
@@devinducosta ❤️❤️
අදත් සුපිරි අයියේ මාරම ආසාවෙන් බලන්නේ ඔයාගෙ කටහඩ මරු අයියේ ❤️
බොහොම ස්තූති ❤
Ela ela❤❤ wenadata nm dapu gaman vedio aka balanw.me para tikak parakku una ..adath supiriyak...
Digatama karan yanna..🎉🎉
Thank you so much ❤
විෂ්ණු දෙවියන් ගැන වීඩියෝ එකක් කරන්න
ඉස්සරහට දෙන්නම් ❤
ආදරෙයි bokka ❤thank you ❤❤❤❤
Thank you so much ❤
ක්රිෂ්ණ & බලරාම් ගැන ඕන ඊලගට
දසාවතාර ඔස්සෙ ක්‍රිශ්නා ගැන කතා කරන්නම් ❤
කල්කි අවතාරය ගැන ඊලග වීඩියෝ එක දෙන්නකො මල්ලී
දසාවතාර යටතේ ඒක කතා කරමු ❤
@@ReelTalks1 එහෙනම් ඊලගට දස අවතාර ගැන කරමුද..😊 හැබැයි කල්කි ගැන වැඩි විස්තර ඕනෙ. මේ යුහයේ පහල වෙන අවතාරය නිසා.. ගොඩක් අය ඒ ගැන හොයනවා.❤️
oyage video balannat asai. hamdama video danna brother
Thank you so much ❤
ආසම චරිතයක් 💙
❤❤
බල්රාම් ගැනත් ඕනි 😌
දෙන්නම් ❤
ගොඩක් අයට අමතක උන වීරයෙක් තමා බා(ර්)බරික්.
විනාඩි ගානකින් මුළු යුද්දෙම අනිත් පැත්ත ගහන්න පුළුවන් අයෙක්. නොදන්න අයට මේ වීරයා ගැනත් explain කරලා video එකක් එවන්න ❤
ඉස්සරහට කතා කරන්නම් ❤
කවුද බාර්බරික් කියන්නෙ
@@Lasithwe ඝටෝත්කචගෙ පුතා
Stunning, Keep it up
Thanks you so much ❤
Thnks brdh illapu ek ikmnta dunnt❤🎉
You are welcome ❤
දුර්යෝධන ගැනත් ගෙන්න
ඉස්සරහට දෙන්නම් ❤❤
සුපිරි ❤
❤❤
එනකම් හිටියෙ
❤❤
සුපිරි 💗💗
Thank you so much ❤
රාවණා ගැන ඉක්මනට දාන්න
රාවණා පිලිබද කිසිදු ලිඛිත ඉතිහාසයක් නෑ.රාමායණයේ සහ ඉන්දියානු ලිඛිත ඉතිහාසයේ සදහන් අවස්තා කීපයක් විතරයි තියෙන්නෙ. ඉතින් ලංකා ඉතිහාසය තුල ගොඩනගපු වීර ජනප්‍රවාද වල ඉන්න රාවණාගේ කිසිදු ලිඛිත ඉතිහාසයක් ලංකාව තුල වගේම ඉන්දියාව තුලවත් ලියවිලා නෑ. රාවණා ගැන ලිඛිතව තියන ටික රාමායණය ඔස්සෙ කතා කරමු ඉස්සරහට
Adath lassna kathawak ❤❤❤❤
Bohoma ස්තුතිය ❤
Drupadi ganath gennako video ekk
@@yoonmuthu8335 ඉස්සරහට කරන්නම් ❤️
Duryodhan gana video ekak oni❤
@@sulochanawanasinghe5862 දෙන්නම් ❤️
@@ReelTalks1 💙💙👍
සුප්‍රීම් TV එකෙ ශ්‍රී ගන දෙවි එකෙ දැන් යන්නෙ ඔය කත ටික
@@Moviefilix.123 ❤️❤️
කලි අසුර ගැන short වීඩියො එකක් හරි දාන්න
ඉස්සරහට දෙන්නම් ❤
matath una haduna dan hodaine boss
Stay safe. Ow dan nam tikak aulk na ❤
අති ප්‍රබල රනශුරයාගේ කිරැර යන්න තිබුනේ barbarik ට හැබැයි යුද්දයට ගියානම්😊
❤❤
Krishna ganann ikmnata Video ekk ooni 🤓❤️
දසාවතාර යටතේ දෙන්නම් ❤
කවුරුවත් වරදවා වටහා ගන්න එපා....මම පොඩි කාලෙ ඉදලා මහභාරත රාමයනය කියෙව්වා ඒ පිලිබදව කරුනු හෙව්වා මම දැකපු දෙයක් තමයි පර්ශුරාම්ගෙන් පස්සෙ එන ක්‍රිශ්නා,රාම කියන චරිත පට්ටම අප්පිරියයි මට කලයක් විශ්නු දෙවියන් ගැන ඒ නිසා කල කිරිමක් තිබ්බා පොරොන්දු කඩන්න වංචනික වැඩ වලට ඔය අවතාර හෙනම දක්ශයි.ඒ වගේම ශිව දෙවියන්ට පට්ට ආසයි මම මාරම පැහැදිමක් ඇතිවෙනවා ශිව දෙවියන් ගැන හොයන කොට විශ්නු දෙවියන්ටත් වඩා ❤
ගොඩක් දෙනෙක්ට ඔය කාරණය තැනට සුදුසු නුවණ කියලා අර්ත දක්වන්න පුලුවන්. ඒක සාපේක්ශයි. ❤
@@vishwamadushan2013 විෂ්ණු කියන්නේ පැවැත්මට.පැවැත්ම වෙනුවෙන් හොද නරක දෙකම කරන්න සිද්ද වෙනව.මහාබලී නම් ධර්මිෂ්ට රජු බලවත් වෙත්ම අසුරයන්ගේ ශක්තිය වැඩි උනා.අසුරයන් නරක උනාට බලි රජු එහෙම නෑ.හැබැයි අසුරයන් යටපත් කරන්න බලී රජු යටපත් කල යුතුයි.ඒ වෙනුවෙන් විෂ්නු දෙවියන් වාමන අවතාරය ගෙන තම පාදයෙන් බලිරජු පාතාලයට යැව්ව
@@ReelTalks1 ඒකත් ඇත්ත ඒත් ත්‍රිමුර්ති වල වගකිම ලොකය නිසි ලෙස පාලනය කිරිම ඒත් දේව කතා තුල බ්‍රහ්ම දෙවියන් ශිව දෙවියන් ඔය වගේ ගැටලු කාරි අවස්තාවල මුහුන දුන්නා ඒත් විශ්නු දෙවියන්ගේ ප්‍රතිචාර ගොඩක් වෙනස්.අසුරයන්ට මාරම කැපිල්ලක් දන්නෙ විශ්නු දෙවියන් මමනම් ගොඩක් වෙලාවට තැනට සුදුසු නුවනට වඩා ඔක දකින්නෙ කපටි කමක් විදිහට
@@ReelTalks1 තැනට සුදුසු ණුවන කියල ගන්න නම් බෑ විශ්ණු අවතාර කරන වංචා රැවටීම් සහ බලු කම්. වෙන වීරයො කරාම ඒවාට ඌ අධර්මය කියලා එවුන්ව මරලා දාන්න කුමන්ත්‍රණය කරනවා අනිත් අතට උන් කරපු බලු වැඩේට වඩා බලු වැඩක් ඌ කරාලා මිනිස්සු මරලා ඒක ධර්මය කියනවා. පට්ට කුහකයෙක්නේ 😂😂
ඔව් ඒක ඇත්ත. මටත් පැහැදීමක් නැ එයාලා ගැන. මං ලොකුවට අධ්‍යනය කරලා ඉගෙන ගෙන නෑ. ඒත් මං ගොඩක් කැමති මේ කතා අහන්න කියවන්න . ඒව අහද්දි කියවද්දී මටත් ඕකම හිතුනා . 😊 ❤
ආ.....සචී අයියෙ කතාව පටංගැම්මෙ තියන ශාපයේ කතාව මම වෙනත් විදිහකට අහලත් තියෙනව . සකුන්තලාගෙයි දුශ්ශ්යන්තගෙයි කතාවට සම්බන්ධව විදිහට .
දුර්වාස ඍෂිතුමා සකුන්තලාට ශාප කරාටපස්සෙ මෙහෙම ඇයට ශාප කරේ ඇයි කියල මේ අශ්ඨ වාසු දෙවිවරු ඍෂි දුර්වාසගෙන් අහනව .
මේකෙන් කෝපයට පත්වෙලා ඍෂිවරය ඔවුන්ට ශාප කරා කියල තව කතාවකුත් තියෙනව ...
❤❤
Bosa ❤
❤❤
හැමදාම වගේ අදත් ඉල්ලනවා ක්‍රිශ්ණා ගැන 😁
@@pasindusandaruwan5444 ක්‍රිශ්නා ගැන එක පාරාට කරන්න බෑ. පිලිවලින් දසාවතාර ටික කතා කරන්න ඕන. ❤️
@@ReelTalks1 . කතාවෙන් කතාවට අලුත් චරිත එනව. එතකොට එයාල ගැන කුතුහලය වැඩී. හෙමීට එකින් එක පටන් ගමු
දුරුයොදන් ගැන්ත් එනැ ඉතින්
ඉස්සරහට දෙන්නම් ❤
ක්‍රිෂ්ණා ගැන video එකක් දෙනවද
අනිවාරයෙන්ම දෙනවා ❤
jaya 🥰
❤❤
බර්බරික් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ 🙄
❤❤
Parashuram could have killed bhishma in no time
❤❤
Tikak diga wadi... Ekama kotasa deparak vithara kiyawenaws.... Nathnam maru
❤❤
Parshuram kiyanne vishnu deviyange avatarayakda? Parshuram gena video ekak ona
ඔව් විශ්නු දෙවියන්ගෙ එක් ස්වරූපයක්
Ethakota krishnai parshuramui dennama eka kale hitiye kohomada
18:02 මේ ඉන්නෙ සම්රත් ධනානන්ද නේද
@@maleesh_hiran na na
Bro oy edit krn softwares monwd? ❤😊
@@sinhalowa Adobe premiere pro, Adobe After Effects
@@ReelTalks1 thanks ❤😊 ayye oya use krnne crack softwares d?
❤🎉
❤❤
අය්යෙ බලරාම් යුද්ධෙට සහභාගී වුන්නැත්තෙ ඇයි ?
Balram ටිකක් කපටි වැඩක් කරන්නෙ. මෙයාට දේපාර්ශවයම තමන්ගෙ පැත්තට තියා ගන්න ඕන නිසා. මෙයා කරන වැඩේ තමන්ගේ බෑණා උන ප්රාදුම්නත් එක්ක මේ යුද්ධය තියන වෙලාවෙ වන්දනා චාරිකාවකට ගිහින් අන්තිම මොහොතෙ එනවා මේ සටන නරඹන්න.
Kali purush gana video ekak genna
@@sachiduakarsha2587 ඉස්සරහට දෙන්නම් ❤️
🎉
❤❤
Vishnu’s avatars 10 gana one
ඉස්සරහට දෙන්නම් ❤
❤❤
❤❤
බිෂ්ම ලග තිබ්බ බලගතුම ආයුදෙ මොකක්ද
සාමාන්‍ය අස්ත්‍ර තමා
මිස්මන් නන් බ්‍රක්ම බිස්මන්
❤❤
👑️👍
@@chamindulakshitha5928 ❤️❤️
❤️😌
❤❤
Shakuni gana video ekak genna
@@sachiduakarsha2587 අනිවාරයෙන්ම ගේනවා. ❤️
❤
❤❤
Balan yaddi arjuna ranashoorayo Marala thiyenne vasivalin
එහෙම හිතන්නත් පුලුවන් ❤
Ilagata krishna 🌚
ඉස්සරහට ❤
Ramayanaya gana aththama wisthara hoyala kiyannako
ඉස්සරහට අරගන එන්නම් ❤
භිශ්මට එයාට කැමති වෙලාවක කැමති කෙනෙක් අතින් විතරයි මිය යන්න පුළුවන්.ඒක එයාගේ තාත්තගෙන් ලැබුණු වරයක්. මොකද එයා සිංහාසනය කැප කිරීමට දීපු පොරොන්දුව ඒ වෙලාවෙදි තමයි එය තාත්තය එයාට ඒ වරය ලබා දුන්නෙ එම සටනෙදිත් බීෂ්ම මියයන්නේ අර්ජුන ගේ තියෙන හැකියාව නිසා නෙමේ. මොකද අම්බා කුමරියට පොරොන්දුවක් දීලා තිබෙනවා යුද්ධයකදී එයාගේ ඉස්සරහට ආවොත් එයා සියලුම අයුද අනිවාර්යෙන්ම අතාරිනවා කියලා.
ඔව් ❤
අර්ජුන තියා කර්ණට වත් හැකියාවෙන් භීශ්මව පරාද කරන්න හිතන්නවත් බැ
Bhiishma marune kohmd eya hithuwoth nn marenn puluwan
අන්තිම ට ජීවිතය අත් හරිනවා
ඔහු ජීවිතය අත් හරිනව.අම්බාගේ ශාපය අනුව භීෂ්ම දිවිය අත් හරින්නේ නිශ්චිත අනාගතය දෙස බලා.අම්බාගේ පුනරුපත්තිය වන ශිකණ්ඩි පළවන හීය භීෂ්මට එල්ල කරනව
@@sudumanika8619 දර්ණු හී පහර වලට පස්සෙ භීශ්මම තමන් හිතලා ජීවිතය අත අරිනවා.
අම්බා ට එයාගෙ පෙම්වතා(ශාල්ව) නැතිවෙන්නෙ භීශ්ම හින්ද..අම්බා සාප කරනව එයාගෙ නැවත ඉපදීමේදි භීශ්මගෙ මරනෙ වෙන්නෙ එයා අතින්මයි කියල..අන්තිමට යුද්ධයට ශිකන්ඩි (අම්බගෙ පුනරුප්පත්තිය ) එනව..එතනදි භීශ්ම තමන්ගෙ ජීවිතේ අතහරින්න හිතනව..භීශ්ම අන්තිමේ ශිකන්ඩිගෙ ඊතලෙන් මරනාසන්න වෙනව..
@@Sss08135 ❤️❤️
අයියා RRR movie 1ke එන භීම් කියන චරිතෙ කව්ද ?
@@udarimekala2052 එයා නිකන් ෆිල්ම් එකට හදපු මනකල්පිත චරිතයක්. ඒ මහාභාරතය නෙමේ
@@ReelTalks1 නාරද ඍශි කව්ද එතකොට ?
දුර්යෝදන විවාහ උනේ නැද්ද..?දුර්යෝදන්ට දරුවො නැද්ද..?ඒ කුමාරවරු යුද්ධයට සහභාගි උන් නැද්ද ?
@@Sss08135 ඉන්නවා සහභාගි වුනා. ලක්ශ්මන කුමාර කියන්නෙ එයාගෙ පුතාගෙ නම
@@ReelTalks1 ehemd..thnkz👍
භීෂ්ම මරණෙන් පසු උපදින්නෙ සති කියන බ්‍රහ්ම ලොකයෙ
❤❤
කුපර් 😋
❤❤
wenada wagema rasawath,,
@@inuphotography8356 thank you so much ❤️
භීෂ්ම කොහොමද අර්ජුනලගෙ සීයා වෙන්නේ 🙄
@@supunrandika4711 ඇයි භීශ්ම කියන්නේ හස්තිනාපුරයේ රජ කුමාරයෙක්. ඉතින් පාන්ඩවයෝ කියන්නෙත් හස්තිනාපුරයේ රජ කුමාරවරු. ඒක් තමයි මන් වීඩියෝ එකේ කියන්නෙ ඔය ප්රශ්නය නිසා තමයි භීශ්ම කෞරවයන්ගෙ පැත්ත ගන්නෙ කියලා
@@ReelTalks1 උත්තරේ පැහැදිලි මදී.. මං අහන්නේ නෑ කම කොහොමද ඇති වෙන්නේ කියලා සීයා වෙන්න... 🙄
@@ReelTalks1 දැන් අපිට සීයලා වෙන්නේ අපේ දෙමව්පියන්ගේ දෙමව්පියෝ සහ ඔවුන්ගේ සහෝදරයො නෙහ්.. ඒ වගේ භීෂ්මව සීයා වෙන්නේ කොහොමද
භීශ්මගෙ සහෝදරය විචිත්රාර්ය..එයාගෙ පුතාල තමයි පාන්ඩු සහ දුද්රාශ්ට..ඒ දෙන්නගෙ පුත්තු තමයි අර්ජුන්,දුර්යෝදන් එහෙම..එයාලගෙම සීයගෙ සහෝදරය හින්ද එයත් සීයෙක්නෙ එතකොට
භීශ්මගෙ සහෝදරය විචිත්රාර්ය..එයාගෙ පුතාල තමයි පාන්ඩු සහ දුද්රාශ්ට..ඒ දෙන්නගෙ පුත්තු තමයි අර්ජුන්,දුර්යෝදන් එහෙම
එයාලගෙම සීයගෙ සහෝදරය හින්ද එයත් සීයෙක්නෙ එතකොට
Arjun hora karala ne ara dennawama maruwe🤫😅
රාවණා ගැන කතා කරොත් හොදයි.මොකද දැන් ලංකාවේ රාවණාගේ කතාව එක එක විදිහට හදනව.මෙතන ඉපදුනා ලු.මෙතන හිටියලු.....වගේ.මේ ඔක්කොම ලංකාවට ආවේ වතු දෙමලු පැමිණීම එක්ක.රාවණා කියන්නේ ම සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න එන පිලිලයක්.ඔහු ශිව භක්තිකයෙක්.දැඩි.....සහ ඔහු ඉතා දුෂ්ටයෙක්.
කට්ටිය කියනව සීතාට මොනවත් කරේ නැත්තේ රාවණාට තියන පතිවත නිසාලු.නෑ.තමන්ගේ අයියාගේ බිරිද රම්භාව කුරිරු ලෙස දූෂනය කරනව ඔහු.ඇය ශාප කරනව ආයේ මෙහෙම කලොත් ඔලුව පැලිල යා යුතුයි කියල.රාවණා තව ස්ත්‍රී දූෂණ ගණනාවක් කරල තියනව.රාවණාට බිරිදෑවරු කිහිපයක් ඉන්නව(කමක් නෑ කියමු)....
රාවණාගේ මතකය ලංකාවේ තියෙන්නේ රාමායණයෙන්.රාමායණයේ පමණයි රාවණාගේ කතාව තියෙන්නේ.
ඒක නිසා රාවණා ගැනත් කතා කරන එක වටිනව...
තව එකක්.,
රාවණාගේ ලංකාව ශ්‍රී ලංකාව නොවන බවත් මාලදිවයින බවටත් ඕනෑ තරම් ශාස්ත්‍රීය පත්‍රිකා තියෙනව.
රාවණා දෙවියෙක් නෙවෙයි.රාක්ෂයෙක්..
1.සත්‍ය යුගය = දෙවියන් සහ යක්ෂයන් වෙනම ලෝකවල
•දෙවියන් සහ යක්ෂයන් කිරි සයුර කළබපු කාලය.මේ කාලයේ දෙගොල්ලො වෙනම ලෝකවල.
2.ත්‍රේතා යුගය = දෙවියන් සහ යක්ෂයන් එකම ලෝකයේ
•රාම සහ රාවණා එකම ලෝකයක
3.ද්වපාර යුගය = දෙවියන් සහ යක්ෂයන් එකම පවුලේ.
•ක්‍රිශ්ණාගේ මාමා කන්ස අසුර
4.කලි යුගය = දෙවියන් සහ යක්ෂයා යනු එක්කෙනෙක්...
මේක ඔක්කොම කියවල තව හොයන්න.අපේ බ්‍රදර් ම කියන කම්ම ඉන්න එපා.බ්‍රදර් ,රාවණා ගැන කතා කරන්න.❤❤❤❤
@@roshakaadithya5720 රාවණා පිලිබද කිසිදු ලිඛිත ඉතිහාසයක් නෑ.රාමායණයේ සහ ඉන්දියානු ලිඛිත ඉතිහාසයේ සදහන් අවස්තා කීපයක් විතරයි තියෙන්නෙ. ඉතින් ලංකා ඉතිහාසය තුල ගොඩනගපු වීර ජනප්‍රවාද වල ඉන්න රාවණාගේ කිසිදු ලිඛිත ඉතිහාසයක් ලංකාව තුල වගේම ඉන්දියාව තුලවත් ලියවිලා නෑ. ඒක නිසා රාවණා පිලිබද හුදු දේවත්වයක් ආරෝපණය කරමින් අහිංසක මිනිසුන් සහ දේවවාදය පිලිගන්නා ලාංකික මිනිසුන් වැරදි මාර්ගයක යැවීමට මම තදින්ම විරුද්ධයි.රාවණා ගැන ලිඛිතව තියන ටික රාමායණය ඔස්සෙ කතා කරමු ඉස්සරහට
@@ReelTalks1 ස්තූතියි
භීෂ්ම දුර්යෝදන්ගෙ සීයා නේද
ඔව්❤
අම්බා කුමරිය ගැන වැරදී කියුවා 😁😁
❤❤
බිෂ්ම විසින් පාස්සවපා ආයුදය භාවිත කළත් පාර්ශුරම් මුනිතුමා මරන්න බෑ නේද මොකද පර්ශූරම් මුනිතුමා අමරණීයඅයි නේද පාර්ශුරම් මුනිතුමා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් නේද ඉතින් එතුමාට බිෂ්ම පරාජය කරන්න කිසිම ආකාරයක් තිබුණේ නැද්ද පර්ශුරාම් මුනිතුමා බිශ්ම පරාජය කළේ නැත්තේ ඔහුතුල බිහිෂ්ම ගැන තිබුණ ආදරය හා අනාගතය ගැන හිතලා නෙමෙයිද එසේනම් බිෂ්මට කර්නාවා උවද පරාජය කළ හැකි සටන් ශිල්පයක් පැවතුනද එහෙම කෙනෙක් අර්ජුන්ගේ අතින් මියයා හැකිද බ්ෂ්ම ශිකන්ඩ් ඉස්සරහා ආයුද අතහරිනවා කියා පොරොන්දුවක් උන නිසා ආයුද අත්හැරියා නේද ඒ අවස්ථාවේ නේද අරජුන් බිෂ්මට ආයුද වරුසාවක් යොදාගෙන බිෂ්මව ඊතල සයයනක නිදි කළේ නිරායුධව හිටි බිෂ්ම පළමුවරට ආරජුන් විසින් ගාතනය කළා දෙවනුව නිරායුධව හිටි කර්නවා ගාතනය කළා ධර්මය ස්ථාපනය කිරීම උදෙසා මහා රණශූරයන් 2දෙනෙක්ට අර්ජුන් විසින් අයුක්තියක් නෙමෙයිද කළේ..
@@ThusharaPradeep-dk5jj ඔව් නමුත් පර්ශුරාම්ව දීර්ග සිහිසුන් බාවයකට පත් කරන්න prashwapa ayudayata puluwan. ඊට පස්සෙ නැවත අස්ත්‍රයක් උපයෝගි කරගන සිහිය ගන්න පුලුවන්. මේ යුද්ධයේදී දෙපාර්ශවය විසින්ම යුද නීති උල්ලංඝනය කරලා තියනවා.
මගෙ පෞද්ගලික අදහස-මහභාරතයෙ වීරයා කරන්
හැම එපිසෝඩ් එකකින්ම පේන්නෙ විශ්ණුගෙ අවතාර කොච්චර පාහර වැඩ කරපු අධර්මිෂ්ඨ, narcissistic චරිතයක්ද කියලා. සමහර තැන් වල උගේ ධර්මෙට ඌම විරුද්ධව වැඩ කරනවා. විවෘත මනසකින් බැලුවම හිතෙනවා මේ වගේ පාහර එකෙක් තිලොවට අධිපති මහ දෙවියෙක් වෙන්න පුලුවන්ද කියලා. ගොඩක් දුරට මේ විශ්ණු කියන චරිතය Gnostic කතා වල එන material world එක නිර්මාණය කරපු demigod වෙන Yaldabaoth එහෙමත් නැත්තම් Demiurgeට සමානයි. බොහොම ඊර්ෂ්‍යාකර, වංචාකාර, පොරොන්දු නොරකින, ලේ පිපාසිත, මිනිස් බිල්ලවල් පිළිගන්න fals god කෙනෙක් විදිහට හඳුන්වන්නෙ.
විවාදයට තුඩු දෙන කාරනා ❤
කැතම comment එක දැකපු
ඔයා ඔවා ගැන දැන ගත්තේ. මොකක් හරි පොතකින්ද? පොතක් නම් අපිටත් කියන්න.....
මූලාශ්‍ර කිව්වොත් ඇත්තටම වටිනව ♥️
@@shashinthanirman7133මහාභාරතය
@@heshanmaduwantha9721 මගේ හැම වීඩියෝ එකකම් මූලාශ මම පින් කරලා තියන comment එකේ තියනවා.
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤
❤
❤❤
❤❤
❤❤
❤❤❤
❤❤