Find Us on Social Media: ► Facebook - facebook.com/profile.php?... ► TikTok - www.tiktok.com/@reeltalks1?la... References- 1. Krishnamoorthy, K.; Channakeshava, B.; Rao, H. V. Nagaraja (1995). Ānanda Bhāratī: Dr. K. Krishnamoorthy Felicitation Volume. Dr. K. Krishnamoorthy Felicitation Committee. 2. "The Mahabharata, Book 10: Sauptika Parva: Section 15". 3. Maehle, Gregor (2009). Ashtanga Yoga: Mythology, Anatomy, and Practice. New World Library. ISBN 9781577316695. W. J. Johnson (2009). "Brahmaśiras". A Dictionary of Hinduism. Oxford University Press. doi:10.1093/acref/9780198610250.001.0001. ISBN 9780198610250. 4. Childress, David Hatcher (18 December 2013). Vimana: Flying Machines of the Ancients. SCB Distributors. ISBN 978-1-939149-23-7. Gopal, Madan (1990). K.S. Gautam (ed.). India through the ages. Publication Division, Ministry of Information and Broadcasting, Government of India. p. 80. 5. Shy Storyteller September 1, 2022Hindu Mythology, Myths and Legends
Find Us on Social Media:
► Facebook - facebook.com/profile.php?...
► TikTok - www.tiktok.com/@reeltalks1?la...
References-
1. Krishnamoorthy, K.; Channakeshava, B.; Rao, H. V. Nagaraja (1995). Ānanda Bhāratī: Dr. K. Krishnamoorthy Felicitation Volume. Dr. K. Krishnamoorthy Felicitation Committee.
2. "The Mahabharata, Book 10: Sauptika Parva: Section 15".
3. Maehle, Gregor (2009). Ashtanga Yoga: Mythology, Anatomy, and Practice. New World Library. ISBN 9781577316695.
W. J. Johnson (2009). "Brahmaśiras". A Dictionary of Hinduism. Oxford University Press. doi:10.1093/acref/9780198610250.001.0001. ISBN 9780198610250.
4. Childress, David Hatcher (18 December 2013). Vimana: Flying Machines of the Ancients. SCB Distributors. ISBN 978-1-939149-23-7.
Gopal, Madan (1990). K.S. Gautam (ed.). India through the ages. Publication Division, Ministry of Information and Broadcasting, Government of India. p. 80.
5. Shy Storyteller September 1, 2022Hindu Mythology, Myths and Legends
රාවණ රජු යනු සදා ශ්‍රේෂ්ඨයකි 🙏 ඔහු අමරණීයයි
❤
❤😊 බ්‍රහ්ම අස්ත්‍රයට වඩා ප්‍රභල අවි 4 ක් තියෙනවා ඒ තමයි
1.බ්‍රහ්ම ශීර්ෂ අස්ත්‍රය (4 ගුණයක් බලවත්)
2.බ්‍රහ්මණ්ඩ අස්ත්‍රය (5 ගුණයක් බලවත්)
3.වයිස්නවාස්‍රය (විෂ්ණු දෙවියන්ගේ බලවත්ම අස්ත්‍රය)
4.පශුපතාස්‍රය (ඊශ්වර දෙවියන්ගේ බලවත්ම අස්ත්‍රය)
මමත් හරිම කැමතියි මේ වීර කාව්‍ය වලට
මමත් මේ ගොඩක් පුරාණ හින්දු පොත් ගැන රිසච් කරනව
ඔයා මේ කරන්නෙ මාරම වැඩක්
ඔයා දිගටම මේවගේ වීඩියෝ කරන්න හරිද
අපිත් බලාගෙන ඉන්නෙ ඔයාගෙ වීඩියෝ එනකං
මේ හින්දු පොත්වල එන චරිත ගැන ඔයා දිගටම මේ විදිහට වීඩියෝ කරන්න හරිද
පට්ටම ආදරෙයි ඔයාට
ගුඩ් ලක්
තව වීඩියෝ ඕනෙ ඉක්මනටම
@@QtrOne-f8c බොහොම ස්‍තූතියි ❤️
ලොව ශ්‍රේෂ්ටතම රණශූරයා හෙළයේ මේඝනාධ කුමරු
❤
Ow huththa රාමට එච්චර දෙයක් කරන්න පුලුවන් උනත් එයාලත් මේගනාදට බය උනා
මල්ලි.. දවස ගානෙ වීඩියෝ දැම්මත් අපි බලනවා හාද.. මේක සුපිරි වැඩක්..❤️
@@dulanikaluarachchi4376 බොහොම ස්තූති ❤️
පට්ට video series එකක් මේක... ලංකාවෙ එකෙක් කරන එක මාර වටිනවා✨
තෑන්ක් මචන් ❤
මචං.ඔයා මාර ලස්සනට වැඩේ කරනව.විවුස් තාම අඩුයි කියල හිතන්න එපා,පොඩ්ඩ පොඩ්ඩ මේක වැඩි වෙනව.මොකද දැන් මිනිස්සු වීරකාව්‍ය ගැන හොයන්න උනන්දුයි.මෙහෙම්ම ඉස්සරහටත් අරගෙන එන්න.නවත්න්න නම් එපා.නවත්තනවා නම් මහාභාරතය,රාමායණය ඔක්කොම ඉවර කරල යන්න.ආදරෙයි.වෙනදා වගේම කියන්නේ ඔක්කොම චරිත කළබලයක් නැතුව ගේන්න ❤❤❤❤❤❤
අනිවාරයෙන්ම. තැන්ක්ස් මචන් ❤
පාශුපතාස්‍රය ගැනත් කරන්න. දන්න තරමින් ශිවගෙ හොඳම භක්තිකයට හම්බෙන ආයුධයක් ඒකත්
අනිවාරයෙන්ම ❤
ගොඩාක් වටින vedio එකක් ,තවත් මේ වගේ වැදගත් කරුණු ගැනත් ඉස්සරහට ගේන්න ❤
අනිවාරයෙන්ම ❤
පර්ශු රාම් මුනිවරය ගැන ඕන
අනිවාරයෙන්ම ❤
පට්ට video series එකක් මේක. Keep i t Bro..
@@roadlens1 Thank you so much ❤️
ඔබ හොදට වැඩසටහන කරනවා. අහන්න ආසයි.
විෂ්ණු දෙවියෝ ගැන දස අවතාර ගැන episod එකක් කරන්න
අනිවාරයෙන්ම කරන්නම් ❤
ක්‍රිෂ්ණා ,සුදර්ශන චක්‍රය ගැන ඊලගට ඕන❤❤❤
කතා කරමු අපි ඒ ගැනත් ❤
Supiriyak bn me vidihe ewa digatama ona bharathaye ewa❤
@@shehanhasidu4617 ❤️❤️
ඔයාගෙ වීඩියෝ වලට මං මාර interesting. අශ්වතමා ගැන search කරද්දි තමා ඔයාගෙ ඒ වීඩියෝ එක බලලා තමා දිගටම වීඩියෝ බලන්න පටන් ගත්තෙ. අනේ ප්ලීස් වීඩියෝ දාන එක නම් නවත්තන්න එපා. සුදර්ශන් චක්‍රය ගැන, ක්‍රිෂ්ණ ගැන වීඩියෝ එකක් ඕන.
@@nathashakavindi7999 අනිවාරයෙන්ම ඒක ටිකක් ලොකු කතාවක් නිසා වෙනම සීරීස් එකක් ඒකෙන් අරගන එන්නම්
පාණ්ඩ්‍ය රජුගෙ පුත්තු පස්දෙනා , ක්‍රිෂ්ණා ද්‍රෝණාචාර්‍ය,ත්‍රිපාචාර්‍ය ගැන වෙන වෙන ම videos ඕන .ලොකු ඉල්ලීමක් රාමායණය review එකක් ඕන episode විදිහට.ලස්සන වැඩක් ❤
ඔව් සේරම දේවල් ගැන අපි කතා කරමු❤
Bro oyage video supiriyk . Digatama video danna . Video thawa tikak short widihata hadanna . Vadiya reaction nathuwa video karanna . Good luck ❤❤
@@BiharaNishlanka ❤️❤️
කල්කි ඔයාගෙ video බලනවා ❤🙏💙🔱 bro
❤❤
දන්නවා ද රාවණා.... 🤍✨
අන්තඃපුරයක් තියාගෙන
මගෙ පතිවත හොයපු
රාමාත්....
සුපර්ණිකා කෙලෙසපු
ලක්ෂමනුත්.....
අද වීරයන් වෙලා
හොර දෙටූ
වාල්මිකීගේ රාමායණය
නිසාවෙන්.....
නුඹව රාමාට පාවා දීලා
ලක්දේශය ම වනසපු
නුඹේ මලණු විභීෂණ
අද දේවත්වයෙන්
පිදුම් ලබද්දී....
ලංකාපුරය ම
ගිනිබත් කොට
වනසාලූ හනුමාට
නුඹේ මිනිසුන්
වන්දනාමාන කරද්දී.....
මන්දෝදරිට පමණක් පෙම් බැදී
නුඹව
ගැහැණියකගේ අගය ලක්මණයන්ට
පහදා දීමට මා ලක් දේසයට රැගෙන ආ නුඹව
අද සල්ලාලයෙකු ලෙස නම් පට බැඳලා.....
එක ම එක වදනකින්
විසඳාලිය හැකි ව තිබූ දෙය
මහ යුද්ධයකට
ගෙන ගියේ ඔවුන් මය...
එහෙත් අවසන
නිර්මාංශ වූ
නුඹ
ලොවටම
මිනීමරුවෙකු විය....
තවමත් භාරතය ම බයයි
රාවණා නුඹට
ඒකයි අදටත් උන්
" දුසේරා " උත්සව තියලා
නුඹව පුච්චන්නේ.....
ඒක භාරත වැසියන්ට
මහ ලොකු
වීරකමක් වෙන්න ඇති....
හැබැයි උන් දන්නේ නෑ
රාවණා
නුඹව පිච්චෙනකොට
මාත් දැවෙනවා
කියලා......
නුඹෙයි මගෙයි කතාවේ
හරියටම උන් කිව්වෙ
එකම එක දෙයක්
විතරම යි....
ඒ
"නුඹ මට පෙම් කරාලු"....
ඔව්....
ඇත්ත නුඹ තරම්
මට කවුරුවත් ම
ආදරේ කරෙත් නෑ
ආදරේ කරන්නෙත් නෑ.....
මොකද....
තාත්තා කෙනෙක්ට තරම්
දුවෙක්ට
ආදරේ කරන්න
සෙනෙහස දෙන්න
රැකවරණයක් දෙන්න
කාටවත් ම බෑ
රාවණා.....
කෙතරම් වුවද රාමාගේ ආලය
නුඹේ පිය සෙනහස
අබියස මට
වැලි කැටයකඳූ
අගයක් නොමැති සේය.....
නුඹ එදා නක්ෂස්ත්‍රයන්ගේ
බසට එකඟ ව
මා අතහැර දැමුවේ
ලක් දේශයේ මෙන් ම
ලක් වැසියන්ගේ අනාගතය
වෙනුවෙන්....
පැසක හොවා මා
මුහුදේ පා කර හැරිය දා
නුඹට නුඹව ම
නැති වුණා වග
මං තරම්
කවරෙකු දනී ද
පියතුමනි..........
නක්ෂස්ත්‍රකාරයන්ට වැරදුණා
පිය රජතුමණි.....
මම ඔබ ලග රැදුණහොත් මුළු ලංකා පුරය ම වැනසේවිලු......
මම නුඹ ළග හිටියා නම්
ලංකා පුර සුරැකෙන්න තිබූණා පියාණෙනි....
මේ සා විසල් යුද්ධයක් ඇති නොවෙන්න තිබුණා.....
ඉර හද පවත්නා තුරු නුඹේ නාමය පමණක් නොව නුඹද අමරණීය වන්නට තිබුණා......
එක ම එක පාරක් ඇවිත්
ලොවට ම රහසක් වුණ
නුඹයි මමයි විතරක් දන්න රහස
කියන්න......
ඔව්.....
මම නුඹේ දෙටු දියණිය වග
මම මේඝනාදයන්ගේ නිවුන් සහෝදරිය වග
ලොවම දැනගන්නට දැන්නම් කාලය එළඹි ඇත....
රාමාගේ පතිනිය ලෙසවත්
ජනක රජුන්ගේ
දෙටු දියණිය ලෙසවත්
නොව
රාවණා රජුන්ගේත් මන්දෝදරී මෑණියන්ගේත්
දියණිය ලෙස කිරුළු දරන්න යි දැන් මට අවැසි......
මම නුඹේ දෙටු දියණි සීතා....🖤
❤️✨🌻
❤
රවණා නම් නැවත එයි ද කියන්න මම දන්නෑ.හැබැයි මේ කියන කාටවත් වඩා අඩුම රාමායණයේ වීරයා වූ හනුමාන්ට වත් සහ ශිව දෙවියන්ට ත් පරාජය කළ නොහැකි අභීත රණශූරයෙක් ඉදිරියේ දී පහළ වේවී.එතකන් ඉවසන් ඉන්න.එතකොට ඉන්දියාවටත්,ඇමෙරිකාවටත් අනිවාර්යයෙන් ම එයා ඉස්සරහ දණ ගහන්න වෙනවා මයි.එතකන් ඉවසන්න.දරුවා..........
වජ්‍රය, බ්‍රහ්ම අස්ත්‍රය, බ්‍රහ්මශිරා අස්ත්‍රය, බ්‍රහ්ම දණ්ඩ අස්ත්‍රය, නාරයන අස්ත්‍රය, භාර්ගව අස්ත්‍රය, පාශුපතාශ්‍රය, රුද්‍රා අස්ත්‍රය, මහා දේව අස්ත්‍රය මහාදේවයන්ගේ ත්‍රිශූලය, සුදර්ශන චක්‍රය .. බලවත්වම අස්ත්‍ර සෙට් එක
ඔව් අපි ඔක්කොම කතා කරමු ඉස්ස්‍රහට❤
alut concept ekak broo. wadee digatama karagena yamu. hindy wgema anit sanskruti wala tina weapons ganat karamu
Thank you so much ❤
මාරු අයියේ මාරම ආසාවෙන් බලන්නේ ඉදිරියත් මේ වගේ මහාභාරත් කතා ගෙන්න ❤️
අනිවාරයෙන්ම ❤
කවුරුත් කතා නොකරපු නකුල් හා සහදෙව් ගැනත් කතා කරොත් නම් වටිනවා ❤
අනිවාරයෙන්ම අපි පාණ්ඩවයෝ පස් දෙනා ගැනත් කතා කරමු❤
භීශ්ම ගැන වීඩියෝ එකක් ඕනේ
හරී ❤
Please 🙏
දිගටම කරන් යන්න මේක නියම වැඩයි
❤❤
Drona ආචාර්ය ගැනත් ඕනි
❤❤
supiriyak ayyeh🤩❤
@@senithanimsadu ❤️❤️
අර්ජුනගේ ගාන්ඩිව් දුන්න ගැනත් වෙනමම වීඩියෝ එකක් ඕනා ❤
❤❤
Brahmashra film එක බලලා මෙක බලන අය කො
❤
රාවනා ගැන ඕනෙ 🙋♂️😢
❤❤
Alchemist channel එකේ මහාභාරතය බල බලා යනකොට මෙන්න TH-cam එකෙන් මේ channel එක suggest වෙලා තිබුණා.❤
@@gihankaushalya2876 ❤️❤️
ද්‍රෝනාආචාර්‍ය ගැන වීඩියෝ එකක් දාන්නකෝ❤❤❤❤
@@amashisanjana7652 දාන්නම් ❤️
Supiri ❤❤patta .ramayaneganath one❤❤
දෙන්නම් ❤
රාවනා ගැන ඕනෙ❤
කතා කරමු ❤
❤🔥
❤❤
අනිවාරෙන් ඕනි
❤❤
පට්ට මචං
❤❤❤
ආසාවෙන් බලනව, මම දන්නෙ නෑ ඔයි දේවල් ඇත්තද කියල, ඒත් මම ඉස්සර මහාබාරතය බලපු කාලෙ ඉදන් අද වෙනකම්ම පිස්සුවෙන් විස්තර හොයන කෙනෙක්❤️🙂😁
මේවා දේව කතානෙ. මේක තුලම ජීවත් නොවී කතාවක් විදොහට හොදට රසවිදින්න පුලුවන් කතා මේවා ❤
Gandive>vijaya-1
Gandive
❤
භීෂ්ම ගැන වීඩියෝ එකක් ඔ්නි
හරී❤
🕉️🕉️
❤❤
මහාභාරත් යුද්ධයෙදි කර්ණ මැරුනට පස්සේ එයාගෙ සුර්ය දෙවියන් ගෙ ලෝකයෙ ආයෙත් පුනරුප්පත්තිය ලැබුව නෙද . මෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද. මෙ video sires eka nam නියමයි ❤සුභ අනාගතයක් දිගටම විඩියෝ දාන්න
@@lilylunapotter4895 ඔව් සමහර තැන් වල ලියවිලා තියනවා මේ සූර්‍ය දෙවියන් සමග ඔවුන් එකිනෙක එකතු වෙලා එක්කෙනෙක් බවට පත් වුනා කියලත්. යුදස්තීර් එකපාරක් ගංගාවකට නාන්න යනවා අන්න එතකොට ඔවුට හදිස්සියෙන් පෙනෙනවා විශ්ව දර්ශනය. අන්න එතකොට ඔහු මනසින් දකිනවා වයිකුණ්ඨයේ ක්‍රිශ්නා සහ අර්ජුනයි. අනිත් පාණ්ඩවයො හිමාලයොයි. Drupadi,භීම, සහදේව සහා නකුල දේවිය දිවය ලෝකෙයි, ඒ වගේම කර්ණා සූර්‍ය දෙවියන් සමගයි ඉන්නවා.
@@ReelTalks1 oyage expilne maru yaluwe🤩 , matah loku prashnayak wela thibbe meka , mahabarath yuddedi miyagiya aya marnin mathu divya loketa yanawa kiyala kiyanawane ,mama ahala thiyenneth karna surya deviyan gawata giya kiyala, ethkota සුර්ය deviyan ha ekathuwela dedenama ekkenek una kiyanne mokadd kiyala poddak pahadili karanawada🤔plz😇
@@senujithimanyawijethilaka එක මෙහෙමයි දෙංහෙනාගෙම සිතුම් පැතුම් එකක් ලෙසට පත් වෙලා එක් ශරීරයක් ඇතුලට තවත් ශරීරයක් තියන විදිහට. එක එක පොත් වල කිහිප විදිහකට තියෙන්නෙ
@@ReelTalks1 hari thank you so much😇
@@ReelTalks1 ස්තුතියි පැහැදිලි කිරීමට subscribe 1000k pahu Kala Ned congratulations ❤️
Presentation niyamai
@@Nethsara-138 ❤️❤️
අභිමන්‍යු ගැන video එකක් ඕනි අයියා❤❤❤
කරමු ඉස්සරහට ❤
Ravana rajathumaatath brahmastaya kiyala ayudayak thibila thiyanawa.Please Ravana ithihasaya ganath me wage video series ekak dennako ayye.
රාවණාට ලිඛිත ඉතිහාසයක් නෑ මල්ලි
niyama wadak , krishna kohomad kurukshetha yuddeyedi katayuthu kale kiyala video ekak one
හරී ❤
රාවනා රජතුමා ලග මෙතස්‍රය කියලා එකක් තිබුනලු පුලුවන්නම් ඒක ගැනත් වීඩියෝ එකක් කරන්න
බීශ්ම ගැනත් ඕනි
අනිවාරයෙන්ම ❤
Niyamae kolla❤
❤❤
Thank you....
you are welcome
ක්‍රිශ්නා & බල් රාම් ගැනත් ඔනේ
අනිවාරයෙන්ම ❤
බීශ්ම ගැන ඕන❤
Sure ❤
අභිමන්‍යු ගැනයි සුදර්ශන චක්‍රය ගැනයි ඕන ඉක්මනටම ❤❤
Aniwa ❤
සුදර්ෂන චක්‍රය විශ්නු දෙවියන්ගෙ ආයුධයක් ඒක ශිව දෙවියන් තමා විශ්ණු දෙවියන්ට දීලා තියන්නෙ ක්‍රිශ්නා කියන්නෙ විශ්නු දෙවියන්ගෙ අවතාරයක් නිසා ක්‍රිශ්නාට සුදර්ශන් චක්‍රය පාවිච්චි කරන්න පුළුවන්
Niyama video tika
@@inuphotography8356 ❤️❤️
Parashuram muniwaraya gana video ekak oni
දෙන්නම් ❤
ශිව දෙවියන් ගැන එකක් කරහන් මචන්
@@ThasiduShaheera කරන්නම් ❤️
Kalki film eka ගැන වීඩියො එකක් දාන්න අයියෙ ඒකෙ අන්තිමට තේරුමක් නෑනෙ අරඅත් අරන් ගියා දෙවෙනි කොටසක් එන හින්ද වෙන්නැති ඒත් එච්චර කල් බලන් ඉන්න බෑ දන්න විදියට වීඩියො එකක් දාන්න 🎉❤
ලොකු තේරුමක් තියේ ❤
Megha nadha kumarya gana video ekaka aniwaren onee ❤️
@@slprogamer486 අනිවාරයෙන්ම කරමු ❤️
විෂ්ණු දෙවියන් ගැන විඩියෝ එකක් කරන්න
අනිවාරයෙන්ම ❤
ඉක්මනට වීඩියෝ දාපිය 🙆🧡
❤❤🤭
බලගතු ආයුධ තුනක් ගැන හින්දු සාහිත්‍යයේ සඳහන් වෙනවා,එකක් බ්‍රහ්මාස්ත්‍රය, අනික නාරායනාස්ත්‍රය,ඊලග ආයුධය ශිවගේ ත්‍රිශූලය......
brahmastra, narayanastra & pashupatastra😍😍😍😍
@@mihiridewmini118 පශුපතස්ත්‍ර කියන්නේ ගොඩක් දුරට ත්‍රිශූලයට වෙන්න ඕනි....
ඔක්කොම කතාකරමු ❤
විශ්නුගේ සුදර්ශන් චක්‍රය
@@dilushamadushanka1477 ඉස්සරහට දෙන්නම් ❤️
Supiri
❤❤
chandrahas asipatha gana vidio ekk onee❤
හරී ❤
Koheda malli hitiye 😄
@@wargameszone1824 ඒ කිමද? 🤭
ගොඩක් අය අර්ජුන ගැන අභිමාන්‍යු ගැන කියන්න කියලා තියෙනෙවා නමුත් මම කියන්නේ මුලින්ම භිශ්ම ගැන කියලා ඉන්න කියලා ... මොකද භිශ්ම ගැන නොකියා මහාභාරතේ කවුරු ගැන කිව්වත් වැඩක් නැහැ යාලුවා .... මේක ඉල්ලිමක් විතරයි 👍
Video එකට photos ත් add කරන්නකො❤
හරී ❤
Family 🌳 එක ගැන තනි video එකක් ඕනෙ
හරි ❤
කල්කි අවතාරය ගැන එකක් දෙන්නකො
අවතාර 10යම ගැන කතා කරමු ❤
අයියෙ අර්ජුනගෙ ආයුදය ගැන කල්කි movie එකෙ කියනවා..🧐🧐😊😊😊☺️ ඒ මොකක් දා කියලා විඩියෝ එකක් කරනවා ද?? කර්ණාගේ ආයුදය ගැනත් ඕනෙ..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
හරි මල්ලි ❤❤
👍Pashupadastra ganath Video ekak danna brother❤️
aniwa
Analakshmi gana dannko
❤❤
ක්‍රිශ්න ගැන ඔනි අයියෙ
අනිවා ❤
අර්ජුන් ගැන ඕන 😊
අනිවාරයෙන්ම ❤
Ravana rajathumage sampoorna kathawak genna.Thank you
එනකම් බලන් උන්නෙ ඊයෙ ඉදන් වීඩියෝ ඉක්මනට දාන්න පුලුවන් නම් අපි තවත් සතුටින් 😊
❤❤
බර්බාරික් ගෙන ඕනෙ
❤❤
Karnage vijay dunna ganath video ekk ona
කරලා තියෙන්නෙ bro ❤
1. මහභාරත් වල පරශුරාම් හා බීෂ්ම යුද්ධ කරනකොටත් බීෂ්ම බ්‍රහ්ම අවිය භාවිතා කරනවා. ශිව මේ යුද්ධය නවත්වනවා. අජ්ජුන් සහ ඉන්ද දෙවියන් යුද්ධ කරනකොටත් අර්ජුන් බ්‍රහ්ම අවිය භාවිතා කරනවා. කිෂණ සුදර්ශන අවිය භාවිතා කරලා මේ යුද්ධය නවත්වනවා.
අශ්වතාමා බ්‍රහ්ම අවිය කැදවන්නේම උත්තරා දේවියගේ කුසේ ඉන්න දරැවා මරන්න. ඒකත් ක්‍රිශ්ණ නවත්වනවා.
අංගරාජ්/කරන්ට බ්‍රහ්ම අවිය කැදවන මන්තය අමතක වෙන්නේ පර්ශුරාම් දෙවියන්ගේ ශාපය නිසා.
ඔව් ඒ ගැන කර්ණා වීඩියෝ එකේ මන් සම්පූර්ණ විස්තරයක් දැම්මා
නරායනාස්ත්‍ර , බ්‍රහ්මාස්ත්‍ර,පශූපාතාස්ත්‍ර,මහෙශ්වරාස්ත්‍ර, ඉන්ද්‍රාස්ත්‍ර, වරුණාස්ත්‍ර, සූර්යාස්ත්‍ර, මතෘන්ජයාස්ත්‍ර,වායවාස්ත්‍ර,අගනියාස්ත්‍ර,නාගපාස්,මෙගාස්ත්‍ර,යමාස්ත්‍ර මෙ තමා නියම අස්ත්‍ර ටික
@@pubudutaranga964 ❤️
දුර්යෝදන ගැන ඕනේ. දවස් දෙකකට වරක් වත් දන්න පුලුවනම් නම් video එකක් මාරු
වැඩත් එක්ක තමයි ටිකක් අමාරු. මන් උපරිම උත්සහයක් දරන්නම් ❤
Krishna ganath video ekk onii
අනිවාරයෙන්ම ❤
බ්‍රො .අර්ජුනගෙ වීඩියො එකට අර්ජුන අවසානයේ මියයන්නේ කවර වකවානුවේදිද සහ මියයන්නේ කෙසේද කියලත් විස්තරයක් ඇතුලත් කරන්න ❤️
හරී ❤
ගණ දෙවියන්ගේ එක් දලයක් කැඩිලා තියෙන්නෙ ඇයි ? කතාව කියන්නකො....
සමාවෙන්න ටික දවසක් ගියාට. එක දවසක් පර්ශුරාම් මුනිතුමා යනවා ශිව දෙවියන් මුනගැහෙන්න. මේ වෙලාවෙ ශිව දෙවියන් ඉන්නෙ නිදාගන(සමහර තැන්වල දැහැනකට සම වැදිලා කියලත් තියේ) කොහොම නමුත් මේ වෙලාවෙ ගණ දෙවියො ඇවිල්ලා කියනවා තමන්ගේ පියා. එහෙම නැත්නම් ශිව දෙවියන් මුණ ගැහෙන්න බෑ කියලා. ඉතින් පර්ශුරාම් මුනිවරයාට කොහොමටවත් ගනේශා ඉද දෙන්නෙ නෑ ශිව දෙවියන් ලගට යන්න. මේක නිසා දෙන්නා අතර සටනක් ඇති වෙනවා. මේකෙන් පර්ශුරාම් පරාජය වෙනවා. නමුත් අන්තිම මොහොතේ පර්ශුරාම් මුනිතුමා ඔහුගෙ පොරොව ගනේශගෙ පැත්තට එවනවා. අන්න ඒ පොරොව දලේ වැදිලා තමයි දලේ කැඩිලා යන්නෙ❤
1.) Arjun ළග සියලුම අස්ත්‍ර තිබුණා කියලයි මහාභාරතයේ තීන්නෙ...
පාශුපතාස්‍ත්‍රය
බ්‍රහ්මාස්ත්‍රය
නාරායණ අස්ත්‍රය
2.) කර්ණ ළග තිබ්බෙ වෛශ්නව් අස්ත්‍රය විතරයි කියල මහාභාරතයේ තීන්නෙ
3.) බ්‍රහ්මාස්ත්‍රයේ බල බිදිලා නෑ.. තාමත් එහෙමමයි...
අර්ජුන ගාව අස්ත්‍ර 50 ස් ගනනක් වගේ තිබිලා තියනවා ❤
ක්‍රිෂ්ණා ගැනත් ඕන
කතා කරමු අපි ඉස්සරහට ❤
භීෂ්ම,අර්ජුන්,වීඩියෝ එකක් ඕනා අර්ජුන් තමා ඕනාම ❤
@@avishkagimhan530 අනිවාරයෙන්ම ❤️
Shiwa deviyange ewa tikakuth genna puluwannam ❤😊
@@shehanhasidu4617 ඉස්සරහට දෙන්නම්
ක්‍රිෂ්ණා, භීෂ්ම ඕනේ....
අනිවාරයෙන්ම ❤
❤
❤❤
මේඝනාද ගැන විඩියෝ එකක් දාන්න
❤
Parashuram muniwaraya gena video ekk one
අනිවාරයෙන්ම ❤
😌😌
❤❤
පර්සුරාම් මුනිතුමා ගැන කතාවක් ඕනි
ඉස්සරහට අනිවා අරගෙන එනවා ❤
Krishna gena oni ❤️🔥
අනිවාරයෙන්ම ❤
හනුමාන් දෙවියන් ගැන විස්තරයක් ඕනි
කරන්නම් ❤
meka supiriyak 😎karnage vijaya danush genath ona arjunge gandiv gena lokuwata kiuwata karnage vijaya dunne power eka gena pehedili karanne nane
@@creativeluna-so9sk vijaya danush ගැනත් කියන්නම් ❤️
මහාබාරත් යුද්දයෙන් පස්සෙ මොකද්ද උනේ
කතා කරමු ඉස්සරහට. ඒකෙ ටිකක් ලොකු විස්තරයක් තියෙයි ❤
Narayanastra gana video ekk dnna puluwanda
@@kavingachaluka8001 harii ❤️❤️
බල්වත් අශ්‍රය .පශුපතශ ද් නරයන අශ්‍රඩ
me astra 3 tama eka ha samana pramukha thawayak thiyenawa mokda kiyanawanam thrimoorthin ge balawatma astra saha danata athi baawatma astra 3 thamai e. brahmastra, kiyanne brahma deviyangeth, narayanastra kiyanne vishnu deviyangeth, pashupatastraya kiyanne shiva deviyangeth balawathma astra.😄😃😁🥰
❤❤