Very popular song in 90's, Heart touching , Musical New interpretation, Magical blend of three soeful Voices , Wow.....Amazing ...... Voice Tones, Colours , and Variations really matching with Lyrics and the Melody . Thank you for this creative re make. Triple Jem Bless!!!!!!
So happy to see sir singing. 😊 when we were students of u, thanura was a very lil child... himasha was abt to be born. Sir tought us music without holding anything back. We still remember sir so dearly.
It’s so good. Jayantha sir’s voice still the the same as when I first hear this song.. And with the combination of Thanura malli’s and Himasha Mali’s voice song has unique new life..incredible..❤❤❤
One of the best sentimental songs from our parents era. I'm with tearful eyes even not related with the song 🥺😣😞. Brilliant vocals, beautifully remade ...👌🫡 🫡 ❤❤
තාත්තගේ කටහඩට ගහන්න බෑ පුතාලට..
ජයන්ත මහත්මයගෙ හඬ තමයි තාමත් ලයාන්විතම
ජීවිතේට කිට්ටුම සිංදුවක්...අතීතෙකට ගියා.එයා දැං අම්මා කෙනෙක්.😊
Sinduwata wada eka weduna❤❤
❤❤❤
Hmmmmm ... A comment aka dekala maath aul giyaa .... hamuweem wenweem Thami jeevitheee
mage name aekath nayomi tama .matath aekamai une.so seed😢
මාරයි
පුතාල දෙන්නම දක්ෂයි ඒත් වයසින් මුහුකුරා ගියත් තාත්තගෙ හඬ තමයි ලයාන්විතම හඬ
eka attha
Sahathika eththaa❤️
Ou eka attha
Ekenma
Ow
ජයන්ත අයියා කියන්නෙ පුරාවෘත්තයක්. එ කටහඬ හරිම මිහිරියි..
ඒ සංකලනය හරිම අපුරැයි පිය ,පුතු ගැයුම එකම එකක්.❤
හඬවන්නෙපා රිදවන්නෙපා කියන කොටසේ තමයි මේකේ ප්‍රභලත්වය තියෙන්නේ. එච්චරටම ඒක දැනෙන්නේ ඒ නිසයි ❤
මං මේක බලන්නෙ 2024දී.. ඇත්තටම ලස්සනයි ..මුල් ගීතයේ රසය සුරැකි ව ලස්සනට කරලා තියනවා ... වීඩියෝ එකත් ලස්සනයි ..!!❤
Ow mamath baluwe ada harima lassanai....❤
මේක මාරයි❤❤ පුතාලා දෙන්නයි තාත්තයි එක වගේම හොඳයි. ඒත් මේ ගීතයට නියම පණ ලැබෙන්නේ තාත්තගෙ හඬින් විතරමයි. බුදු සරණයි ඔය තුන්දෙනාට
❤❤❤❤
ජය වේවා ජයන්ත අයියා . රඹුක්කන අභිමානවත් හඬ .
තාත්තාගේ වොයිස් එක සුපිරියටම ඒ වගේම තියෙනවා
තුන්දෙනම බූට් කාලා වගේ.....😂😂😂👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍🐊😍
🤣🤣
Moda comment ekak
තනුරගේ voice එකනේ වැඩේ..අම්මෝ..ඒක..
ජයන්ත දිසානායක අයියාගේ කටහඩට එදාමෙදාතුර හරිම ආසයි.ඒ වගේම හිමාෂ ,තනුර පුතාලා දෙන්නාටමත් ආදරෙයි.තාත්තා වගේම ලයාන්විත කටහඩවල් දෙදෙනාටම තියෙන්නේ සුන්දර කැදැල්ලට තෙරැවණ් සරණයි ,සුබපැතුම් හදවතින්ම ❤❤❤
අතීතයට හිත ඇදිලා යන සින්දුවක්...ලස්සනයි..3 දෙනාම ලස්සනයි කියනවා..ඒ වුනාට තාත්තගේ හඩ තමයි දැනෙන්නෙම ❤
ආදරෙයි ජයන්ත දිසානායක ........ කලා කරුවානෙනි.... එදත්, අදත්, හෙටත්, ඉන් මතුවටත්..❤️❤️❤️❤️❤️🙏🙏🙏 ඔය ගීත අදටත් අපි ව ජීවත් කරවනවා. මං යන තැන මට අදාල නෑ ..... කොහේ ගියත් ඔය ගීත මං අහනවා....... ඉතින් ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා ...... බුදුසරණ යි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
2024 කවුද ඉන්නේ?
❤
❤
geethaye jeewth wenne me dwswala
❤
❤❤❤
ඒක වෙනම ම රහක්... මේක තමයි සිද්ධවෙන්න ඕනේ..යුග දෙකක හරි ලස්සන එකතුවක්.. visual එකත් ලස්සනයි ...
ජයන්ත මල්ලී... තනුර.. හිමාෂ පුතා .. my heartiest Congratulations ❤❤
Superb song!! Love from mauritius 🇲🇺 congrats to whole team
It's not a team it's a family. father and sons
❤
තාත්තාගෙ කටහඬ ට මං හරිම අාසයි..... ❤පුතාල දෙන්නත් හරිම දක්ෂයි❤❤
පුන්චි කාලේ ඉදන් ආස සින්දුවක්.මාත් සදාදර නයෝ.❤
වැස්ස එක්ක
පේන්ටියක් එක්ක නියම 🔥
ආසම සින්දුවක්,,,,තාත්තාගේ ලස්සන කටහඬ පුතාල 2න්නටත් හොඳටම පිහිටල,හරිම ලස්සනයි ,
විනාඩි 3යි තත්පර 6ක් එකම cut එකක්වත් නැතිව scene එක ❤❤. ඉතිරි ටිකත් ඒ විදියටම තිබුනානම් කියල හිතුනා 😍😍.
Great effort and nicely done 👍. One of my favorite songs 😍
තාත්තාගේ කටහඬ ❤❤
ගිිතයේ රස තවත් වැඩි කරලා.හරිම ලස්සනයි .සුබ පැතුම් ..
All the best 👌
ජයන්ත මහත්මයා මම පොඩිකාලෙ ඉදන් ආසම චරිතයක් පුදුම ආස සින්දු ටිකක් ❤
Ape music sir ❤ St.Josephs convernt Kegalle
කියන්න වචන නෑ. තිදෙනාගේම ගායනය. ජයන්ත අයියාගේ සැක්සෆෝන වාදනය කතා කරනවා වාගෙයි.
සදා නොමියෙන ගී මතක ........ආදරෙයි එදා වගේ ම අදත් ......නිදුක් නිරෝගී සුවයම ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
ආත්මීය ප්‍රේමයක සොදුරු විරහව...හැඟුම්බර වෙනසක්.. ඉස්සර අහපු සිංදුව ආයේමත් ලස්සනට ගලපලා හඩවල් 03 ක් එක්ක....❤
Harema adaraneeyaiii lassanaii...
Theruwan saranaii 🙏🙏🙏🙏
අතීතයටම ගියා මේ ගීතය අහත්දි.. හරිම අපූරුයි නව නිර්මාණයත්.. ❤️
තාත්තා තමය ඉතිං❤❤❤
හරිම ලස්සනයි .තාත්තටයි පුතාල දෙන්නටයි තෙරුවන් සරණයි . හොද සoකලනයක්.මෙවැනි නිර්මාණ ඉදිරියටත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා .🙏🙏🙏
ජයන්ත දිසානායක මගේ ආදරනීය ගුරුතුමන්ගේ ආසම ගීත කීපයෙන් එකක්. කාලෙකින් අහපු ලස්සනම remake එකක්. හිමාශ තනුර එක්ක පරපුරෙන් පරපුරට දායාද වෙන. මතක අලුත් කරන සදා නොමියෙන ගීත. ජයවේවා සර්, හිමාශ සහ තනුර ඇතුලු නිර්මානයට දායක වුනු සියලු දෙනාට.
Ape music sir ❤ St.Josephs convernt Kegalle
ජයන්ත මහත්මයාගේ මේ වේදනාත්මක හඬ පපු කැවුතු පසාරු කරගෙන යනවා. කොල්ලො දෙන්නත් Superb. ආදරෙයි ❤❤❤❤
Fantastic @ magical voices @ performance 👌❤️🔥
Thathaththage kata hada nam maru papuwata danenawa
Ahanna ahanna thamath aasa sindu
හරි ලස්සනයි
තාත්තාගේ කටහඩ එ දෙන්නටම ගන්න බැ..එත් ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි..හිමාශ කියන්නේ වෙනම බැන්ඩ් එකක්..එදා මියුසිකල් එකට ආපු පලමු දවස මාරම දක්ශයේක්..එත් ජයන්ත මහත්මයාණෙනි..ඔබගේ කටහඩ ලයාන්විතයි..❤️❤️❤️
Kochchara baluwath epa wenne na ❤❤🎉🎉
නයෙක් වෙනුවෙන් ගීතයක් කියන එකම වටිනවා ❤
😂😂
😂😂
ආතල් කඩනවනෙ ඉතිං😂
කැළණියෙන් මතු වෙච්ච එකාට නෙවෙයි....😂😂
Jayantha mahathmayage wife Nayani
eyata thamai me song eka liyala tynne
යුගෙන් යුග බැඳි පිය මියුරු නද අමයුරක් වී ඇසෙන අන්දම....
ලෙයින් ළය රැඳි දෙපුතු ගී නද භාවනාවකි නිවන සිත්දම ....
මවුන් නෙතු බැඳි පැතුම් මල් පොඳි තිරය පිටුපස මවන ගෙත්තම ....
පිනෙන් පින රැඳි සරස්වති දෙවි රකිනු මේ අට නයන සිත්තම ....
Let's move on dear !
Good Luck in everything! ♥
පුතාලා දෙන්නා මරු .❤️ඒත් තාත්තාගේ ඒ වොයිස් එක තමයි වොයිස් එක..ජයන්ත දිසානායක ❤️ආසම ගායකයෙක්
Thaththage hadata gahanna puthalata bahe. Thaththa fttah❤❤❤
ලස්සනම කට හඩවල් තුනක්❤❤❤❤
අපි චුටි කාලේ අහාපු ලස්සනම සිංදුවක්
හිමාශගෙ පොඩ්ඩක් එල්විස් ප්‍රෙස්ලි ලුක් එකක් තියෙනව.❤
❤
Visual එකත් සුපිරි
කාලයට හරියන්න වැඩේ කරලා තියනවා...මාරම ලස්සනයි..❤
Very popular song in 90's,
Heart touching , Musical New interpretation,
Magical blend of three soeful Voices ,
Wow.....Amazing ......
Voice Tones, Colours , and Variations really matching with Lyrics and the Melody .
Thank you for this creative re make.
Triple Jem Bless!!!!!!
Amazing performance ❤️❤️👏 congratulations ❤🎉❤🎉❤🎉❤🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සන නිර්මායක්❤️ජයන්ත සර් සහ තනුර අයියා,හිමාෂ අයියා ඒ වැඩේ නියමයි❤️❤️🙏
තාත්තගේ voice එක තමයි හිතට කතා කරන්නේ
සුපිරි
ආසම සිංදුවක්
විශුවල් එකත් ගොඩක් ලස්සනයි
අපේ ජයන්ත සර්ගෙ ආසම සින්දුව 🥺❤
මම දැකපු ලස්සනම ව්ෂුවල් සෝන්ග් එක,,,සුභ පැතුම් හැමෝටම
පට්ටම සුපිරියි ගොඩාක් අතීතයට යනව❤❤❤❤❤
හරිම අපුරැයි පිය ,පුතු ගැයුම ❤❤❤
මෙන්න වැඩ්ඩො generation එක..❤❤❤
වසනාවන්ත දක්ෂයන් වෙනකියන්න වචන නෑ ඔයාලා තුන්දෙනාටම පට්ටම ආදරෙයි ඒ වගේම එකවගේම දක්ෂයි දෙවියන්වහන්සේ තාත්තාට දුන්න තෑග්ගක් ඔයාලා දෙන්නා❤❤❤❤ ආදරේ
❤❤❤❤..jaynth aiya.eda wage mai adath e hada.... niyamai...
ඇත්තටම හරිම ලස්සන ,අහන් ඉන්න හිතෙන ගීතයක්...🌹😍❤
WOW WOW, WOW. Repeating.....................
එක වසරෙදි අහපු සිංදුවක්... දැන් අවුරුදු 30ක්... හරිම ලස්සනයි ❤❤❤
Ape music sir ❤ St.Josephs convernt Kegalle
මම ආසවෙන් බැලුව හරිම ලස්සනයි. වින්දනීයයි
ඇත්තටම තාත්තගේ වොයිස් එක මාර ෆිල් වෙනවා.පුතාලා දෙන්නත් එක්ක කියද්දි එක වෙනම හැගීමක්.සුභ පැතුම් ❤❤❤❤
අනුරාධපුරයට මේපාර කිරුළ ගේන්න ලැබේවා සුපිරි කොල්ලො අත්තටම දක්ශයෙක් ඇඟ හිරි වැටෙනවා කොල්ලෝ බුදු සරණයි.
So happy to see sir singing. 😊 when we were students of u, thanura was a very lil child... himasha was abt to be born. Sir tought us music without holding anything back. We still remember sir so dearly.
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤❤❤❤
It’s so good. Jayantha sir’s voice still the the same as when I first hear this song.. And with the combination of Thanura malli’s and Himasha Mali’s voice song has unique new life..incredible..❤❤❤
❤❤❤❤❤
Nice collection...
ඒකාලේ ගොඩක් ආසාවෙන් අහපු ගියක් දැනටත් එපා වෙන්නේ නෑ ඒ තරම් ආදරණීය ගීයක්
❤❤❤❤ beautiful song 3 denama
Sooooooo beautiful song❤❤❤❤❤❤❤
තාත්තගෙ voice එකට පුතාලට ලන්වෙන්නවත් බෑ.. චුට්ටක් ළඟින් යනව පොඩ්ඩගෙ කට හඬ... යුගයක් නලවපු... යුග ගණනාවක් රැව් පිළිරැව් දීපු... කල්ප ගණනාවක් පවතිනව කියල ගැරන්ට් කරන්න පුළුවන් ආත්මය පාසාරු කරපු ගීත...❤️❤️❤️
අහන්න අහන්න ආසයි ❤❤❤
හරීම ලස්සනයී .. පරපුරෙන් පරපුරට. දායාද වූ සුන්දර ගීතය එදා වගේම අදත්.. හදවතින්ම සුභ පැතුම් ජයම වේවා ... තෙරුවන් සරණයි ❤️❤️
Himashge voice niyamai
මල්ලි හරි ලස්සනයි ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
සුපිරියක්........ ❤❤❤❤
මගේ ආසම ගීතයට නැවත පනදීලා ආදරෙයි ❤❤❤❤
එදත් අදත් වෙනස් නොවන රහක්❤❤❤
සදාදර 🐍
මරු සුපිරි❤❤❤❤
පුතාල දෙන්නම දක්ෂයි ඒත් වයසින් මුහුකුරා ගියත් තාත්තගෙ හඬ තමයි ලයාන්විතම හඬ .... Same ... as it is
මේක නම් පිස්සුවක්.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... දවසකට වරු ගණන් අහන ගීතයක්
ජයන්ත දිසානායක ඒ voice එක නම් වයසට යන් නෑ ❤
Three beautiful voices.awesome. Blessings to you all ❤
One of the best sentimental songs from our parents era. I'm with tearful eyes even not related with the song 🥺😣😞. Brilliant vocals, beautifully remade ...👌🫡 🫡 ❤❤
Superb ❤❤❤❤❤
Proud Father ❤
Thank you so much for remaking this song.
ඒකනම් තනිකරම පිස්සුවක්. මාරයි.
Harima lassanai
Kollo denna hoda peraliyak karano lankawe
හරිම ලස්සනයි❤
තාත්තගෙ ලයාන්විත කටහඩ 👌🩷
ඇගහිරි වැටිලා යනවා
Voice combination is excellent ...❤
ඉස්සර අහපු ලස්සන සින්දුවක් ❤❤❤
මාරම ලස්සනයි
❤❤❤❤❤❤ aettenma thatta koi taram wasana wantada subama sba anagatayak wewa