Sadadara Nayo Obe (සදාදර නයෝ) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2024
  • Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
    Sadadara Nayo Obe (සදාදර නයෝ) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 451

  • @niro6057
    @niro6057 หลายเดือนก่อน +53

    පොඩි කාලෙත් වැඩ්ඩා.. දැං ඊට වඩා වැඩ්ඩෙක් ❤ අලුත් සින්දු ගේන්න ශක්තිය ලැබෙන්න ඕනා කොල්ලට 😘😘😘😘

  • @thiliniimalka843
    @thiliniimalka843 หลายเดือนก่อน +41

    මේක නම් කීපාරක් ඇහැව්වා ද මන්ද..හොද පෞරුෂයක් තියෙන කටහඩක්.සැක්සෆෝන් පාර්ට් එක මාරම ලස්සනයි.අනේ මේ දරුවො සම්පතක්

    • @cs-ik5ip
      @cs-ik5ip หลายเดือนก่อน

      Aniwaryen denata ahapu wara gana mathaka na..supiri backing voice song serama👌👌👌👌👌👌

  • @user-pq2ur4kf3z
    @user-pq2ur4kf3z หลายเดือนก่อน +47

    සදාදර නයෝ ඔබේ මංගල දිනේ
    ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ
    හඬවන්නෙපා මා රිදවන්නෙපා..
    සුභ මංගලම් කියා පැතුවා සිතින්...
    සදාදර නයෝ ඔබේ මංගල දිනේ
    සිහිවෙයි අපේ පෙම් මතකේ එදා..
    කඳුලින් මගේ නෙත් වැසිලා ගියා
    මනමාලියක් වී මධු මල් තොටිල්ලේ
    දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා....
    සදාදර නයෝ ඔබේ මංගල දිනේ...
    ආසිරි සිනාවන්...
    මුවගේ රැඳේ..
    සෙනෙහේ දයාවන් නෙතගේ මැවේ
    සුරතේ වෙලීලා....
    ඔහු හා බැඳීලා
    අමතන්න ආසයි ආදර නයෝ ඔයා
    සදාදර නයෝ ඔබේ මංගල දිනේ
    ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ
    හඬවන්නෙපා මා රිදවන්නෙපා..
    සුභ මංගලම් කියා පැතුවා සිතින්...
    සදාදර නයෝ ඔබේ මංගල දිනේ

  • @shamikamadusanka783
    @shamikamadusanka783 หลายเดือนก่อน +55

    ජයන්ත දිසානායකයන්ගේ මුල් ගායනයට හරි හරියට ගැලපෙන්නම කියනවා.❤️

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 หลายเดือนก่อน +96

    ශා,විශ්වකර්ම පුත්‍රයෝ කියන්න බැරි තරම් කන්කලූ සුමිහිරි නාදරටා ගීතය,මමනම් හිතන්නේ ලන්කාව තරම් සඃගීතට දක්ශ අය ලොකේ කොහේවත් නැතිව ඇතී.අති ඉහලයී ,ජයවේවා

    • @lakshankawinga6961
      @lakshankawinga6961 หลายเดือนก่อน +2

      Meka aththa ah

    • @janithherath8409
      @janithherath8409 หลายเดือนก่อน +2

      Lankawe inne sulu pirisak unath hama kalawak ma supiriyta grab krala tiyenwa. Jaana da mnda

  • @Amarasinghage.25
    @Amarasinghage.25 หลายเดือนก่อน +59

    මෙයයි විය යුත්තෙ . තම ක්ෂෙස්ත්‍රයෙ අති දක්ෂයෙක් වෙන්න මල්ලි❤❤යන්න ඉදිරියටම නැණ ගුණ ධම් සමගින්👍👍👍👍

    • @Gagana4899
      @Gagana4899 หลายเดือนก่อน +2

      ඔව් ඇත්තටම ගුණධර්ම එක්ක යන අය තමා ගොඩක් වටින්නෙ සහ ස්ථාවර වෙන්නෙ මිනිස්සු අතර.

  • @thanujaperera4800
    @thanujaperera4800 หลายเดือนก่อน +136

    ගයන්තගෙ whistling part එක කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.මාරම ලස්සනයි❤

  • @gayangamage5973
    @gayangamage5973 หลายเดือนก่อน +24

    ඒ විසිල් එක මරු❤

  • @user-ex6ie6bk2s
    @user-ex6ie6bk2s หลายเดือนก่อน +5

    Music,singing .. dan කාලේ සිංදු වගේ ද.. කොල්ල සුපිපියටම කියනවා. අපේ තරුණ කාලේ ahapu ලස්සන සිංදු ... කිහිප වතාවක් ahapu අය කෝ. මේ පැත්තට ..

  • @thilankasamarawickrama1519
    @thilankasamarawickrama1519 หลายเดือนก่อน +10

    තමන් ආදරේ කල කෙනා වෙනකෙනෙක් බදින දවසේ තමන්ගේ දුක විරහව මේ වගේ ගීතයකින් ප්‍රකාශ කිරීම කොච්චර හැගීම් බරද 😢❤

  • @dondarshan9425
    @dondarshan9425 หลายเดือนก่อน +8

    කොන්ඩෙ කපන්න එපා.ඔය හඩට ඔය සිංදු වලට ගැලපෙන්නෙ ඔය රූපේ 😌❤️

  • @Rush956
    @Rush956 23 วันที่ผ่านมา +5

    තාත්තගෙ තව සින්දු දෙකක් කිව්වනම් ආයෙත් නෑ සුපිරියි..

  • @kasuneranga6541
    @kasuneranga6541 หลายเดือนก่อน +18

    ඒක නම් තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️

  • @lakshithamadhushan9856
    @lakshithamadhushan9856 หลายเดือนก่อน +13

    තාත්තාගේ වගේම හිත හිරි වැටෙන කටහඩක්..අහන්න ආසයි. තාමත් මම හිතින් අඩන සින්දුවක්.

  • @dumindawijerathna9995
    @dumindawijerathna9995 หลายเดือนก่อน +21

    ගයන්ත ඔයි..ඕයි..❤

  • @jkckasun
    @jkckasun หลายเดือนก่อน +15

    පට්ට...එච්චරයි....🎉🎉🎉

  • @supunedirisinghe2416
    @supunedirisinghe2416 หลายเดือนก่อน +16

    ඒක වෙනම ලෙවල් එකක් 💫

  • @hansikamadhumali9175
    @hansikamadhumali9175 หลายเดือนก่อน +10

    දක්ෂයෝ ❤ එක මිටට... හිමාෂ සුපිරියි.... ❤❤❤

  • @kgsarangaanudaththa1350
    @kgsarangaanudaththa1350 หลายเดือนก่อน +21

    Whisting part is perfect and good combination ...

  • @pppwijayalathperera1484
    @pppwijayalathperera1484 หลายเดือนก่อน +11

    අම්මෝ පිස්සුවක් පුතේ .නියමයි ❤❤❤❤❤

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි මල්ලි කටහඩ අහන්නත් ආසයි වෙනම තැනකට හිත යනවා ඔයාගෙන් හිත යන්නැ ගීතයක් කියද්දි ❤❤❤

  • @oskarumesh2394
    @oskarumesh2394 หลายเดือนก่อน +30

    ❤❤❤❤❤❤ This is for Gaynatha's whistle.

  • @user-if6rw6ke7j
    @user-if6rw6ke7j หลายเดือนก่อน +8

    මාරම දක්ශයෙක්❤❤❤❤❤ නියමයි ❤❤❤❤.....

  • @user-wj8hg9mr3g
    @user-wj8hg9mr3g หลายเดือนก่อน +8

    මු කාලයක් මුගේ පිස්සු වැඩ වලින් හිත් හොරා ගත්තා දැන් මු මුගේ හඩින් හිත් හොරා ගන්නවා ප්‍රවේශමෙන් මු පට්ටම හොරෙක් 😂😂😂ජය වේවා කොල්ලො පලයන් ලෝකෙම දිනලා වරෙන් අපි මග බලන් ඉන්නවා

  • @ruwannuraj9433
    @ruwannuraj9433 หลายเดือนก่อน +32

    ගයන්තගෙ විසිල් පාර❤❤❤

  • @user-mc7jb7br2t
    @user-mc7jb7br2t หลายเดือนก่อน +6

    යකෝ මෙන්න ගායකයෝ❤❤❤❤❤❤

  • @tharaka5598
    @tharaka5598 หลายเดือนก่อน +73

    What an amazing backing 🔥

    • @leefunmc2890
      @leefunmc2890 หลายเดือนก่อน +2

      Sinhale hutto

    • @erindslive818
      @erindslive818 หลายเดือนก่อน +4

      Wow beautiful song very beautiful ...voice good ❤❤❤❤❤❤

    • @slbonchiya-5169
      @slbonchiya-5169 หลายเดือนก่อน +2

      පට්ට.......

    • @NadeeJay02
      @NadeeJay02 หลายเดือนก่อน +2

      Agree ❤

    • @LuciferMAK
      @LuciferMAK 26 วันที่ผ่านมา +2

      Yes indeed ❤

  • @aruna9222
    @aruna9222 16 วันที่ผ่านมา +2

    යොහාන් අර්ජුනගෙන් පස්සෙ හිතට ෆීල් වෙන විස්ලින් පාර්ට් එකක් මේ දැක්කමයි...❤️

  • @MaxInkTattoo19
    @MaxInkTattoo19 หลายเดือนก่อน +3

    ❤කෙටියෙන්ම කියනව නම් පට්ටයි. අමරනීයයි. මේ සින්දුව අහන ඔන කෙනෙක් අනිවරෙන් තමන්ගෙ පට්ට අතීතයක් එක්ක සුෆිරි ට්‍රිප් එකක් යනව සත්තයි❤❤

  • @anushssilva1128
    @anushssilva1128 หลายเดือนก่อน +7

    ආදරනීය සින්දුවක් ලස්සනයි පුතේ ❤

  • @damithniroshan350
    @damithniroshan350 หลายเดือนก่อน +1

    මේ සිංදු කොයි තරම් නම් ලස්සන ද. ..කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ...❤

  • @ldcraft3597
    @ldcraft3597 หลายเดือนก่อน +7

    Wow...........ගයන්ත................💪💪

  • @maheshrathnayake4252
    @maheshrathnayake4252 28 วันที่ผ่านมา +2

    මේ වසරේ මා ඇසූ විශ්ව කර්ම ගායනය ❤❤❤❤❤❤❤❤❤🎉

  • @user-xv9qf4vu3c
    @user-xv9qf4vu3c หลายเดือนก่อน +5

    Himasha maru bn❤
    Gayntha aiya superb ❤❤

  • @chinthakalakmalkarunarathn4320
    @chinthakalakmalkarunarathn4320 หลายเดือนก่อน +136

    ගයන්ත තමුසේ පිස්සෙක් ඕයි ❤️❤️❤️

    • @gadgetbuddy70
      @gadgetbuddy70 หลายเดือนก่อน

      Puka denna epa

    • @user-jw1hg2zp8k
      @user-jw1hg2zp8k หลายเดือนก่อน +2

      ❤❤❤

    • @jenetteweliwita825
      @jenetteweliwita825 หลายเดือนก่อน

      Whistle ekath maru. Himasha putha nm supiri❤

    • @asela-re3dm
      @asela-re3dm 18 วันที่ผ่านมา

      සුපිරි

    • @kalustyles
      @kalustyles 12 วันที่ผ่านมา

      එකගයි🔥

  • @piyasirirenuka2139
    @piyasirirenuka2139 หลายเดือนก่อน +4

    පිස්සු කොල්ලා අපිව පිස්සු වට්ටනවා...❤️❤️❤️❤️

  • @chanikaroshini6282
    @chanikaroshini6282 หลายเดือนก่อน +6

    ඇස් වලට කඳුළු එන තරම් ලස්සනයි ❤❤❤❤

  • @lakshankawinga6961
    @lakshankawinga6961 หลายเดือนก่อน +6

    Cool Backing 😎 ❤🌸

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 25 วันที่ผ่านมา +2

    Proud to say I am a fan of Himasha Manupriya ❤

  • @sujithranasinghe931
    @sujithranasinghe931 หลายเดือนก่อน +3

    ❤❤❤එ කාලේ ආසම සින්දුවක් ❤❤

  • @reshansovis9414
    @reshansovis9414 วันที่ผ่านมา

    හැම දාම අහන සින්දුවක්..❤

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 หลายเดือนก่อน +2

    Wow ඒක සුපර් .. ආසම ගිතයක් ❤❤❤ ලස්සන බැකිං එකක්

  • @nirmalanushka3579
    @nirmalanushka3579 5 วันที่ผ่านมา

    ගයන්ත ඇතුළු කණ්ඩායම සංගීතයට හොඳ සාධාරණයක් කරනවා.... ඒ whistling part එකනම් සුපිරියක්.....👍 Excellent voice Himasha😌Good luck all❤️🔥👏

  • @chamaniweerasinghe7372
    @chamaniweerasinghe7372 หลายเดือนก่อน +5

    Whistling is the best👍

  • @shreenihewage7275
    @shreenihewage7275 หลายเดือนก่อน +2

    ගයන්ත, මොකක්ද හලෝ මේ කලේ ??? ❤❤❤❤❤ පට්ට ❤❤❤

  • @hiranperera1232
    @hiranperera1232 หลายเดือนก่อน +8

    Whistling very nice brother

  • @knsilva5503
    @knsilva5503 หลายเดือนก่อน +10

    Gayantha's whistling part is❤❤❤❤.. song ❤❤❤ Amazing ❤

  • @danushiathukorala3952
    @danushiathukorala3952 หลายเดือนก่อน +12

    Why I’m crying 😫😫😫

    • @LAYYA83
      @LAYYA83 10 วันที่ผ่านมา

      we don't know .

    • @asankamangala8907
      @asankamangala8907 10 วันที่ผ่านมา

      Himasha's amazing voice..heart touching

    • @ChathumIsuranga-ql2kz
      @ChathumIsuranga-ql2kz 9 วันที่ผ่านมา

      Dont cry im with you 🏃

    • @tharubg
      @tharubg 2 วันที่ผ่านมา

      Pure Love 💕

    • @namalvaas8667
      @namalvaas8667 วันที่ผ่านมา

      Melody blending with his voice is makingus crying

  • @asa88sub
    @asa88sub หลายเดือนก่อน +1

    සුපිරිවක්,.. voice eka,. And backing niyamai.. ❤

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 หลายเดือนก่อน +4

    Whistling is excellent

  • @siwsathatv
    @siwsathatv 12 วันที่ผ่านมา +1

    Thathtahata wada lassana gayanayak....... hadawathatama denuna....

  • @PrasadEnterprises-jn7lc
    @PrasadEnterprises-jn7lc หลายเดือนก่อน +1

    Himasha and Gayantha. Excellent
    Beautiful song.❤❤❤❤🎉🎉🎉

  • @user-ul1pk3sm5v
    @user-ul1pk3sm5v วันที่ผ่านมา +1

    පුදුම ලස්සනයි ... කදුලු එනවා මේ සින්දුව අහද්දි මාරම ලස්සන අර්තයක් තියෙන්නේ ඔයාට සුබ අනාගතය මල්ලි මමත් කෑගල්ලෙ....❤❤❤❤❤❤

  • @DiwankaSapumali
    @DiwankaSapumali หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් මදි. හරිම ලස්සනයි .. ගයන්ත අයියා ඒ විසිල් එක super❤❤

  • @maduratube9903
    @maduratube9903 หลายเดือนก่อน +2

    ඒ විසිල් පාර නම් පිස්සුවක් ♥♥

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 17 วันที่ผ่านมา

    අම්මෝ,,,අනූ ගනන් වල අහලා අදටත් අහන සිංදු.
    තව කල්ප කාලාන්තරයක් ගියත් පවතින නිර්මාණ 🥰🥰💖💖

  • @guraproductions4870
    @guraproductions4870 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..හරිම ලස්සනයි❤❤❤

  • @thakshilakumari9899
    @thakshilakumari9899 8 วันที่ผ่านมา

    ❤😢ආසම සිංදුවක් හරි ලස්සනයී 🎉

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 5 วันที่ผ่านมา

    සුපිරිම පුතේ❤❤❤❤ඒවගේම ලස්සන විසිල් පාරක් එනව පට්ටම ලස්සනයි❤❤❤❤

  • @RavindraKumara-fd9lu
    @RavindraKumara-fd9lu หลายเดือนก่อน +1

    මොනවා කියන්න ද මේ දෙන බැකින් සිඟින්ග් වලට..❤❤❤

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 22 วันที่ผ่านมา

    පාසල් යද්දී අහපු ලස්සනම සින්දුවක්.... අදත් වෙනසක් නෑ ඒ වගේමයි.... ❤❤

  • @AmaNawanjali
    @AmaNawanjali หลายเดือนก่อน +1

    හිමාශ මැනික අදරෙයි හැමදාම ..❤❤

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 หลายเดือนก่อน +1

    Wow...gayantha & himasha excellent

  • @Lisbon-kk1hr
    @Lisbon-kk1hr หลายเดือนก่อน +2

    සුපිරිනෙ සහෝ.. ❤👍

  • @user-jw1hg2zp8k
    @user-jw1hg2zp8k หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤supiri mallya lokugamanak yanna god blessed you

  • @user-gi1ev3jw5h
    @user-gi1ev3jw5h หลายเดือนก่อน +1

    Ade marama ලස්සනයි

  • @akilaperera1209
    @akilaperera1209 หลายเดือนก่อน +3

    පිස්සුවක් මල්ලියා❤

  • @nuradhaperera2442
    @nuradhaperera2442 หลายเดือนก่อน +1

    Gaynatha's whistle makes us 💞

  • @sunethwijesingha7389
    @sunethwijesingha7389 หลายเดือนก่อน +1

    ❤❤❤adarei suddo ජය ජය

  • @ravindraabeykoon8299
    @ravindraabeykoon8299 หลายเดือนก่อน +3

    Voice nam voice

  • @avishkaheshan3119
    @avishkaheshan3119 หลายเดือนก่อน +1

    Amazing boy himasha ♥️

  • @ChandirikaSewwandi-om3tc
    @ChandirikaSewwandi-om3tc หลายเดือนก่อน +1

    Marama lassanai kiyanna wachana ne ahan inna asai mama dinduwa ahana pas weni sare bs puthe oyata ❤❤❤❤❤❤

  • @chanakaniroshan3725
    @chanakaniroshan3725 หลายเดือนก่อน +2

    Superb baking aeke gaiya .

  • @user-vu6tw4sf2g
    @user-vu6tw4sf2g หลายเดือนก่อน +2

    Tama hitaganna ba e podi kollada me kiyala e taram lasssana kata haadak ❤❤❤

  • @shehand.peiris9428
    @shehand.peiris9428 หลายเดือนก่อน +2

    You create a new version of this wonderful song. Keep it up @Himasha & TVDerana

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo หลายเดือนก่อน

    පොඩි කාලේ ඉදන් ම ආසම චරිතයක් ❤

  • @sudathmax2761
    @sudathmax2761 หลายเดือนก่อน +2

    Me ape Gayanta aiya❤❤❤❤

  • @malith8443
    @malith8443 หลายเดือนก่อน +2

    චරිත 2ක් ❤️

  • @thisethwind1978
    @thisethwind1978 หลายเดือนก่อน +1

    අම්මෝ ඒක පට්ට ලස්සනයි❤

  • @indikanishanthi1684
    @indikanishanthi1684 หลายเดือนก่อน +1

    Pattama patta ❤lassanai
    Mara rahata sing kara❤

  • @thecharacter777
    @thecharacter777 หลายเดือนก่อน +1

    Very beautiful Himasha

  • @srinathdayananda9888
    @srinathdayananda9888 หลายเดือนก่อน +1

    Jayanthage man asama song eka

  • @ravindrakarunarathne6071
    @ravindrakarunarathne6071 หลายเดือนก่อน +1

    Himasha...... it is amazing ❤

  • @shithmimanasha9165
    @shithmimanasha9165 หลายเดือนก่อน +1

    මාරායි කොල්ලො👍👍👍👍👍

  • @user-ol2ji9cv7n
    @user-ol2ji9cv7n หลายเดือนก่อน

    Harima lassnai himasha malli... e wagema thamai backing.. thathage geethayata harima lassana aluth hadayak oya genath dunna... budu saranai...❤❤❤❤

  • @chamindasampath1854
    @chamindasampath1854 หลายเดือนก่อน

    හරිම සුන්දර [ සංගීතය ගැන මෙලොව මෙලොව මල දානයක් නොදන්නා අහිංසක මම]

  • @AmaNawanjali
    @AmaNawanjali 6 วันที่ผ่านมา

    Hamawelema ahnwa ලස්සනයි ❤

  • @pabodimadumali7100
    @pabodimadumali7100 หลายเดือนก่อน

    Gayantha's Whistling part is amazing...❤Himasha, talented young guy..good luck for your future♥

  • @sameeralakmal9734
    @sameeralakmal9734 หลายเดือนก่อน +1

    තාත්තම තමයි දැන්නම්...❤️👍

  • @kanchalanimayurapaksha6056
    @kanchalanimayurapaksha6056 หลายเดือนก่อน

    Ape sir ge voice ekamai ..harima lassanai ....budusaranai putha ❤️

  • @PramilaWaniarachchi
    @PramilaWaniarachchi หลายเดือนก่อน +1

    Ubai hadawathe gayakaya Malli ... Best

  • @asangaedirisinghe1079
    @asangaedirisinghe1079 หลายเดือนก่อน +1

    රඹුක්කන වැඩ්ඩෙක් තමයි ඉතිං❤️🤟

  • @chandimaekanayake13
    @chandimaekanayake13 หลายเดือนก่อน

    Great backing and singing. Gayantha and band players superb

  • @thiliniwaravita7406
    @thiliniwaravita7406 หลายเดือนก่อน +1

    What a whistle ❤

  • @gayanthusitha3013
    @gayanthusitha3013 6 วันที่ผ่านมา

    Good bless පුතා ❤❤❤❤

  • @Rojana93
    @Rojana93 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @ahasazanaz944
    @ahasazanaz944 หลายเดือนก่อน +2

    Meka balanna balanna athi wennaha kollo mang 100 park ta wediya baluwa supiriy

  • @sangeethrangana2257
    @sangeethrangana2257 หลายเดือนก่อน +2

    Paharak ❤

  • @manoriniranjana730
    @manoriniranjana730 หลายเดือนก่อน

    Anee gayanthage whistling part eka nm supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ be

  • @renukawarnakulasuriya4508
    @renukawarnakulasuriya4508 หลายเดือนก่อน

    It's one of my favourite song