ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරණීය මලින්ද පුතා මේ ගීතය දුටු විට ඇසු විට මට දැනුනේ අප්‍රමාණ සතුටක් ඔබගේ ඉදිරිගමනට මාගේ හෘදයාංගම සුභපැතුම් ❤
❤
❤❤❤
"ආදරණීය රජරට ස්වර සප්තකය" , ඔබට , ඔබේ නිර්ලෝභී හදවතට සැමදා ආදරෙයි ...
අපිට කොහේ හරි වැරදිලා..මේ වගේ voice හිත් නිවන භාවනා වගේ සින්දු අපෙන් මග ඇරිලා..😢😢
එහෙනම් අපට වැරදිලා නෑ.අපි අහන්නෙම මේ වගෙ ගීත.මෙච්චර දවස් ජානකගෙ ගීතය ඇහුවෙ.අද් තමයි මලින්දගෙ ගීතය ඇහුවෙ.
ඇත්ත ♥️ ලංකාවේ දක්ෂයින්ට තැනක් ණෑ
දැන් ඇහුණනෙ. ඒ හින්දා අම්මට හුකන්ඩ කතා කරන්නෙ නැතුව පල හුත්තිගෙ පුතා
දෑසින් දෑසට බලාගෙන ඉන්න ඔහුගේ ඇස් දෙකට බැරි උනත්...242 ඔබලා මේ වගේ සහෝදරයෙකුට දුන්න අවස්ථාව හරිම සංවේදි දෙයක් .....ඔයාලා වගේ රොක් බෑන්ඩ් එකක්.....මේක ජානකට කියලත් කියමුද....
ජීවිතේ දෙයක් අහිමි වෙන්නෙ ඊටත් වඩා වටින දෙයක් ලැබෙන්න කියන කතාව ඔප්පු කල ගායනයක් තෙරුවණ් සරණයි මිත්‍රයා 👍🔥❤️❤️
yes i agreed
😔😔😔💙💚❤️
අම්මෝ ඇගේ මයිල් කෙලින් වෙලා බැලුවේ මම විතරද .😢😢ලස්සනයි අයියා ඔයාට වරදින්නෙ නැ බැකින් එකත් එල හොදේ ❤❤❤❤
මිත්‍රයා මේකනම් හිතක් සමතලා කරල දාන තරමේ හඩක් ..සුභ පතුම් මිත්‍රයා තවත් මෙවැනි ගායනයන් කරන්න ලැබේවා ❤❤
ඇත්තෙන්ම හරිම භාවාත්මක ප්‍රබල හඬක්.. ගීතයෙ හැම වචනයක්ම අපේ හිත් ඇතුලෙ පැල කලා කිව්වොත් වඩාත් නිවැරදියි.❤❤
🔥😔😔😔💙
අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු එක මොහොතක්...කල්පයක් සේ දැනේවී....කල්පයක් සේ දැනේවී....අපි කතා නොකර හිඳිනා ටික දවසට මල් පිපී පරව යන අරුමේ ඔබ හිනා දකින්නට මල් පුසුඹ දිගේ කෙලෙසද නෑවිත් ඉන්නේ...අපි කතානොකර ඉමු....අපි ලන්ව බලන් හිඳිනා එක මොහොතට මල් පුසුඹක් සේ නුඹ දැනුනේ මල් පුසුඹ සිඹින්නට මා නෙලූ මලේ කෙලෙසද නෑවිත් ඉන්නේ...අපි කතානොකර ඉමු...
😢
ප්‍රේමයක අවසානය
මගෙ වාසනාවට මේ සින්දුව මගෙ අතින් ක්ලික් වෙලා මට අහන්න ලැබුනා. මේ කමෙන්ට් එක දාන්නෙ 10 වෙනි පාරට අහලා ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
Congratulations
Lol
@@nisalxDbeheth ganin sonnaya
@@emnd4540 sonnya kiynne ube thaththd pnnya
Release කරපු දවසේ ඉදන් බලන් හිටියේ,කවදද 1M එන්නේ කියලා,ඒක අද වෙලා❤❤❤
දවසක මේ කමෙන්ට් ඔයාගෙ ඇස් දෙකෙන් බලන්න ලැබේවා.🥺🥺😭🙏❤
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
Definitely ..🙏🙏🙏 ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏😔😔😔💙
මේක අහද්දි කතා කරන මිනිහෙක් වුනත් විනාඩි 4කට ගොළුවෙක් වෙනවා.. සමහර අදුරු තැන් වල තියෙන මේ වගේ රහ අපිට ගෙන ආවට තුති... Billy Fernando with 2FORTY2 Hat-Off. Perfect Music
අඬපු අය 😢 මේ පැත්තට 👉 Your sung Brilliant Bro ❤️❤️❤️ Billy your Amazing 😍❤️❤️❤️
පිස්සුවක්,වෙනම ලෝකෙක ජීවත් වුනා,ඇට,ලේ,මස්,නහර පුරාවටම කාවැද්දුනා. 🖤😔🌼👌
❤ මාරම ලස්සන සිංදුවක් මගේ ජවිතේ වටිනම කෙනෙක් අහන්න කියපු නිසා අහපු සිංදුවක් මාරම ලස්සන කට හඩක් ❤❤❤
අනේ හරිම ලස්සනයි ❤️🥺 එයාගේ කටහඩ නම් භාවනාවක්😮❤️
අඩන්න ඉන්න මිනිහෙක්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ 😥😥😥ඒ වොයිස් එක මිනිස්සු අඩවනවා අහන වාරයක් ගාණේ ❤️❤️❤️
Atta
😢😢😢
Eka kiyaganna bari dukak
කාගෙවත් ජීවිත සර්ව සම්පූර්ණ නැති ලෝකෙ දෙවියෝ සමහර දේවල් අඩුවෙන් දෙද්දි ඔයාට කටහඬ ඕනවටත් වඩා ලස්සනට දීලා තියෙනවා. ඒක භාවනාවක්.බුදු සරණයි ඔයාට...
මේක එක 100 පාරක් විතර ඇහුවා,මලින්ද අයියා ජය වේවා,ඒ වගේම ආදරනීය 2forty2 ඔයාලා හැමෝටම ජය ❤️❤️❤️❤️❤️
Meka kochchara ahuwath epa wenne nathi cover version ekak. ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්... Band එක පිස්සුවක් ❤❤❤
ආදරෙයි රත්තරං ❤❤❤ උබට ඉක්මනටම ලෝකය දකින්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා 💐💐💐 ❤❤❤❤
මමත් අහම්බෙන් මේ සිංදුව ටච් කරේ ...දැං මේකමයි අහන්න හිතෙන්නෙ ..සහොදරයා උඹට අපි දාන කොමන්ට් නොපෙනුනත් ...කමක් නෑ ආදරෙයි.. ලස්සන ඇල්බම් එකක් හදලා අපේ මනස එකම තැන තියන්න බුදු සරනයි බුදු සරනයි ...❤❤❤
වැස්ස සීතල තනිකම එක්ක දහවෙනි පාරට විතර මේක ඇහුවා.... හිතට දැනෙනවා ❤️❤️❤️
ඒ භාවනාව කඩන්න එපා.ඔහු එතරම්ම පරිපූර්ණයි,,,,❤❤❤❤❤❤නිදුක් වේවා නීරෝගි වේවා,,,බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
මේ සින්දුව අහන්න ලැබුනු පලවෙනි දවසෙ ඉදලා මේ වෙනකනුත් හැමදාම අහනවා හේතුවක් තේරෙන්නෙ නෑ..ඇත්තටම මාර ලස්සන හඩක් ❤❤❤ ජීවිතේ සුභ වෙන්න ඕන ජ වේවා බුදුසරණයි
මේ සිංදුව භාවනාවක් වගේ. නොදැනීම ඇසට කදුලක් ආව. ඇහුව වාර ගනන් කරන්න බෑ.සුබපැතුම් පුතේ
බිලී - මලින්ද ප්‍රදීප් ද්වි-සංයෝගය එකා වන්ව , සුනිල් ආර්.ගමගේ, විශාරද කපුගේ සහ විශාරද ජානක වික්‍රමසිංහ "රජරට සිංහ ස්වරයාණෝ" , අසමසම "ත්‍රි-සංයෝගය", නව පරපුර වෙනුවෙන්, සුභාවිතව අතික්‍රමණය කර ඇතැයි මම කියමි, ලියමි. බිලී, ඔබ මලින්ද ගේ දෑස් විවරකලා යයි මම සිතමි . එය එසේම වේවා. ඒ දෑස් නැවත නොවසන වගකීම ඔබ වැනි සංගීත කෘතහස්ථයකුගේ දෑත්වල ඇතැයි මම තදින් විශ්වාස කරමි...
දෑස් නොමැති වුවදකල්පයක් සේ දැනේවි..❤️🩹🥺 ඇස් දෙකයි කටහඬයි දෙකම voice එකෙන්. 🖤👀
දවස් දෙකයි අහන්න අරගෙන...දැනට 26 වෙනි වතාවට අහන්නේ...භාවනාවක් වගේ❤
සියපාරක් අහන්න ඇති.. තාමත් අහනව.. පිස්සුවක් රත්තරන් මේකනම්
ඔබ ම හමුවුන,මේ තරම් සියුමැලිද කලුගල්,වියෝ වූ පසුවයි දැනෙන්නේ,සොවින් පිරි මගේ හදවත, මේ voice එකෙන් අඩවන්න පුලුවං 🔥🖤
Yes boss
සොවින් පිරි මගේ හදවත.. පුදුම ආසාවක් ආවා මේ හඩින් අහන්න..
ඔව් ඇත්ත,ඔයාට හිතුන දේම තමයි මටත් හිතුනේ
විකසිත පෙම් පොකුරු පියුම්,
@@achininperera1600අචිනි, හිරු එකේ මලින්ද සොවින් පිරි මගේ හදවත ගායනා කරා.
සිංදුව අහන අහන සැරේට ඔයා අපිව අඬවනවා පුතා.....හරිම හැඟුම් බර ගායනයක්......ඔයාට සුබ අනාගතයක් !
මේක මාරම ෆීලින්ග් එකක් රොක් බෑන්ඩ් එකක් කියන්න බෑ මෙයාල ඕල් රවුන්ඩර්ල ඒ දුන්න අවස්ථාව මාර වටිනවා මලින්ද සහෝදරයා ජයවේවා 242 ❤👍🙏
මම යාලුවෙක්ගේ ගෙදර ගියාම යාලුවා උගේ මැශින් එකෙන් දාලා තිබ්බා ගෙදර ඇවිත් මම මේ සිංදුව ඇහැවුවා දැන් අහාන්නේ විසිවෙනි වතාවට වගේ අහන්නේ❤මාරම හිත නිවෙන සිංදුවක් වගේම හිත නිවෙන කටහඩක්❤ Excellen performance❤
මොකුත් කියන්න බෑ හිත ගොලු වෙලා❤
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහතක්....ඇග හිරි වැටිලා ගියා සහෝදරයා 😢❤
බෙහෙත් නැති ලෙඩ සනීප කරන්න පුලුවන් එකම බෙහෙතයි සංගීතය❤️
දයාන් විතාරණ මහතා ගෙ සින්දුවක් මෙ වොයිස් එකට පට්ට සෙට් වෙනවා... ❤️❤️
දයාන් විතරණගේ නෙවෙයි.. ජානක වික්‍රමසිංහගේ🥰
ඒ කටහඩ භාවනාවක් ❤ බුදුසරණයි
තෙරුවන් සරනයි ආදරණීය මිත්‍රයා.ජයවේවා ඔබේ හඩ සිත නිවන භාවනාවක්❤❤❤❤
අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්කල්පයක් සේ දැනේවි අපි කතා නොකර හිදිනා එක දවසටමල් පිපී පරව යන අරුමේඔබෙ හීනා දකින්නට මල් කුසුඹ දිගේකෙලෙසද නෑව්ත් ඉන්නේඅපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්කල්පයක් සේ දැනේවි අපි ලංව බලන් හිදිනා එක මොහොතකමල් කුසුඔක් සේ නුඹ දැනුනේමල් කුසුඔ සිබින්නට මා නෙලූ මලේ..කෙලෙසද නෑව්ත් ඉන්නේඅපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්කල්පයක් සේ දැනේවි. ❤
මේ සින්දුව මෙච්චර ලස්සනයි කියල දැනුනෙ අද..මාර විදිහට මේ සින්දුව දැනෙනව.. සුබ පැතුම්🎉❤
සිරාවටම මචං.. පිස්සුවක් උනා මේ සිංදුව...❤️
100%එකඟයි.
මෙි උතුමිවු ගෞවුතම බුදුන්ගේ දේශය තුල මෙවැනි හදවත් පිරි මිනිස්සු ගොඩාක් ලස්සනයි බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි
ඔබ තුමිය ටත් එසෙම හදවත් ලස්සන මිනිස්සු විතරක් ජිවිතෙ ට හමු වෙවා..
ඒ ගායනය තදින්ම හිතට දැනෙනවා.හදවතේ ගැඹුරු තැන් ස්පර්ශ කරන්න පුළුවන් හිත නිවන්න පුළුවන් ගායනයක්. ඒ දක්ෂතාවය ඇගයිය යුතුමයි. ❤
සුපිරිම ගායනයක් හදවතින්ම සුබ පතනවා.කවදා හෝ ඔබේ ගීත ඔබට දකින්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවානේ,,,,,,,,,,,,,
මල් කුසුඹ... සිඹින්නට.... මා නෙලූ මලේ....කෙලෙසද නෑවිත් ඉන්නේ ... I felt it 💖💖
❤🤟
මේ ගීතයේ මුල් නිර්මාණකරුවන්ට ප්‍රති නිර්මාණය කල ඔබ සැමට හදවතින්ම ආචාර කරනවා.. මෙවන් පෝශිත ගීත භාණ්ඩාගාරයක් වෙන කොහෙවත් නෑ. ඒකඅපේ රටේ විතරයි...❤
මේ වගේ අය ඉදිරියට එන්න ඕනි. ඉදිරියට ගන්න ඕනි. මේ වගේ අමතක නොකර. ගොඩක් පින් ඔයාලා හැමෝටම ❤❤❤
අපි කතා නොකර ඉමු,සිනා නොවි ඉමු එකමොහොතක්,ඔහුගෙ හඩට සවන් දෙමු හැම මොහොතක්.ජයවෙිවා බුදු සරනයි !!!
මාරම ලස්සනයි සර්..❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤සර්ගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න...කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ..සර්ගෙ අය අලුත්. සිංදුවක්. අය එනකම්. බලන් ඉන්නවා 💗❤️🩹
හිතට දැනෙන ගීතයක් ඇහුවේ බොහොම කාලෙකින් . බොහොම පින් මේ නිර්මානය ඉදිරිපත් කලාට ඔබ තුමාට
මෙික නමි පිස්සුවක් කිවෙිනි පාරද අහන්නෙ කියලාවත් මතක නැහැ ❤❤❤
දයාන් විතාරණ මහත්තයාගෙ සිංදුවක් මේ හඩින් ගැයුවා නම් ලස්සනට තියෙයි.සුබ පැතුම් ❤
Great idea
දයාන් ගේ song එකක් newei. ජානක වික්‍රමසිංහගේ සින්දුවක්
sirawata
😂 එහෙම නෙවෙයි බන් කියන්නෙ.දායාන්ගෙ සුන්දුවකුත් කිව්වනම් ලස්සනයි කියලා තියෙන්නෙ.@@dinithidonsekara6363
Bandara atauda mahattayage voice eka set wenawa
මං සාමාන්‍යයෙන් සිංදු වලට sensitive වෙන්නෙ නෑ. එත් මේ සිංදුව අහද්දි මොලේ ඉදන් මුලු ඇගම හිරි වැටෙනවා . ඇයි කියලා හිතාගන බෑ . අනේ ඔයාට සුභ පතනවා අයියේ . හොදම තැනක ඉන්න ඕන මේ industry එකෙන්😊❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏
අපි කතා නොකර හිදිනා එක දවසක...මල් පෙති පරව යන අරුමෙ...❤
මෙච්චර මේක හිතට වදින්නේ කොහොමද.මට තේරෙන්නේ නෑ..සිංදුවකට කවදාවත් නොදැනුනු හැගීමක් පපුව පුරාවට දැනෙනවා මේ හඩට❤️
මටත් හිතෙන්නේ ඕකමයි...😌
කල්පයක් අහන් ඉන්න පුළුවන් භාවාත්මක හඬක්..සුබ යාත්‍රා සහෝදරයා!ලෝකය දකින්නට මග විවර වේවා! ❤
💙
කියා ගන්න නොතේරෙන මහ පුදුමාකාර හැගීමක් දැනෙනවා අහන් ඉද්දි ❤😢
මේ වගේ voice හිත් නිවන භාවනා වගේ සින්දු අපෙන් මග ඇරිලා.
බොහොම අගය කළ යුතු වැඩක්.දැන් ඉන්න එවුන් ගෙන්නලා ෆෝම් කරනවට වඩා මේ වගේ දෙයක් කරන එක අහන බලන අපිටත් සැනසීමක්❤️❤️❤️
❤️හරිම පැහැදිලි,❤️හරිම ලස්සන, ❤️වෙනස්ම හඬක්,❤️සුබ අනාගතයක්!!!
ලස්සනයි මල්ලී ඔයාගේ ගායනය සියලු දෙවියෝ ඔබ රැක දේවා බුදු සරණයි ඔබට.
ටකරන් සද්ද අස්සෙ කනට මිහිරි වාදනයක් සහ ගායනයක් කියන්නෙ මාරම හැගීමක්... ජය මේ වෙනුවෙන් කැප උනු හැමෝටම... ඉදිරියටම කරන් යමු.. ජය. ❤️❤️💯🇰🇷
මේයාටම අනන්‍ය ගීත කීපයක් මෙ වගේ මෙලඩි එකකින් කරා නම් මොහුගේ නමත් ගොඩක් අයට අමතක නොවේවි ❤
මිනිස්සුන්ට දෙයක් නැතිවෙනකොට දෙවියෝ තව දෙයක් ලබා දෙනවා. ඒක නම් මාරයි 🥺❤️🥰❤
පට්ට voice මාරම විදියට හිතට දැනෙනවා. මරු. ජයවේවා සහෝදරයා.... අනාගතේ සුභ වේවා.... ආදරෙයි ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක්.😍
කල්පයක් උනත් අහන් ඉන්න හිතෙන භාවනාවක්....සුපිරි වැඩක්ග
ආදරය පෙු්මය දෑසින් දකිනවාට වඩා සිතින් දකිනවිටයි සුන්දර හා අර්ථවත් වන්නේ .
ජීවිතයේ විඳපු හිතට දැනුන ආසම ගීතයක්..❤❤ .. අලුත් song එකට වටා පරණ එක feeling වෙනව කියලා හිතනවා...❤❤❤🎉🎉🎉
මේ ලොකය පෙනෙන්නෙ ඔබට පමනී ආදරෙයි ජයවේවා
ඇසට කදුලක් ආවා බිලී ඇතුලු 242 ඔබට මගේ ප්‍රණාමය
මට තාම මතකයි රත්මලාන අන්ද විද්‍යාලයේ ලමයි අපි දහම් පාසලේ ඉගෙනගන්න දවස් වල සමිතියේ ගොඩාක් ලස්සනට ගායනා කරා මේ වගේ.. මාරම හැකියාවක් ... ❤ ඒ කාලේ ආපහු මතක් උනා...
මේ තරුණයගෙ ගායනය ඉතාම අතිවිශිෂ්ඨයි !. ඒ වගේම 2 Forty 2 Band එකේ දුඹුරු පාට ඇඳගෙන ඉන්න ගෑනු ළමයගෙන් මගෙ ඇස් ඉවතට නොයෑම හේතුව මම නොදනිමි 🙏
ආ ඒකට කියන්නෙ කුපාඩිකම ලොකුවට හිතන්න එපා
@@AsithaKumara-n7y😂😂
එයා විදිනවා ඒ හඩ
@@ravi.......max.......8053එයා හෙන අවදානයක් දීලා ඉන්නෙ ඒ සිංදුවට. නේද
@@AsithaKumara-n7yපර 🐕
හදවතට කතාකරන්න පුලුවන් හඬක් අරමුණක් ඇති වචන ඇති ලස්සන ගීතයක් ස්තූතී ආයෙත් ගායනා කරාට ❤️✋
මේක අහපු වෙලේ ඉදන් හිතට එන්නෙම මේක කියන්න.... ආයේ නෑ පපුවටම වදින සිංදුවක් ❤❤❤❤
අපගේ රටේ මිනිස්සුන්ගේ සංවේදී හදවත් පිළිබඳ අපමන සතුටක් දැනේවී......❤
බිලී සර් ගෙ තවත් Great වැඩක්. බලං හිටියා ආසාවෙන් episode 3 එක බලන්න. බිලී සර්ගෙ සොයා ගැනීම් නම් මරු මට මතකයි hirustar එකේ මිලින්ද sing කරද්දි ජජ් බෝඩ් එකේ හිටියෙ බිලී සර්. වැඩ්ඩොන්ට වැඩ්ඩො හම්බවෙනවා කොහෙ හිටියත්. Head set දාගෙන අහද්දි අතීතය මතක් වෙන එක වලක්වන්න බෑ. දැනෙන feeling එක කියා ගන්න බැරි තරං. හොඳ දේ කරන්න පැකිලෙන්නෙ නැති හොඳ හදවතක් තියෙන හොඳ මිනිසෙක් බිලී සර් කියන්නෙ. ගායනාව නම් super b. Thnx two forty two members and billy sir. ඊලඟ එක එනකං මඟ බලං ඉන්නවා.
❤❤❤❤❤❤❤❤
මේ ගීත වැනි ගී නෑසෙන කාලයත් අපට 'කල්පයක් සේ දැනේවී..'ඔබගේ ගායනය ඉතා විශිෂ්ඨයි .. 💜👏👏💐💜ජානක වික්‍රමසිංහ මහතාගේ ඒ හඬ හා ගීයේ පද මෙන්ම තනුවද අතීතයේ තැනක අප නතර කරමින් අතරමං කරනු ඇත.. එතුමන්ටද නීරෝගී දීර්ඝායූ වේවා .. 💐💜
❤️
මේක කොයි තරම් ඇහුවත් එපා වෙන් නැති ගායනයක්.මට original එකටත් වඩා මිහිරිව මේ ගීතය දැනෙනවා.හරිම ලස්සනයි.❤
හරිම ලස්සනයි..... කිහිප වතාවක් ම ඇහුවා.... තවත් අහනවා.....ලසස්න කට හඩක්...
මම දන්නේ නැ මම මෙි ගීතයකී පාරක් ඇහුවද කියල.ඒ තරම් දැනුන ගීතයක් වුනා.මේ සංගීතය මෙි ගීතයට වෙනමම රහක් දීලා.ඒක ස්පර්ශ වෙන්නේ හදවතේ සියුම්ම තැනට ඒතරම් අපුරැයි.මිලින්ද ඔයාගෙ හඩ හරිම ලයාන් විතයි.හොද දේ රහට දෙන්න ඔයාලා සියලු දෙනාට ජයෙන් ජය ❤❤❤❤❤❤
සහෝදරයා ඔබට ඉක්මනින් සුව වෙන්න පතනවා.ගීතය විශිශ්ඨ ලෙසින් ගායනා කරනවා.ජය 🖤
අහන එක නතර කරගන්න බැහැ මේක 😢❤❤
Me too😊
❤❤❤❤❤❤❤❤❤❤❤
මටත්, උදේ ඉඳන් දැන් මේක කී පාරක් ඇහුවද කියලා මතක් නෑ...😌
දුර ඈත රටක තනිවෙලා මේ සින්දුව ඇහෙද්දි දැනෙන හැඟීම වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ
🥺🥺
ඇස් දෙක පියාගෙනම රසවිදින්න.. අඳුරු ලොකේ රස ඔහු දකින මානය ඔබටද විඳ ගනු හැක... ❤️🩹 අතිවිශිෂ්ට ගායකයෙකි මොහු. ♥️
දවසක මෙ කමෙන්ට් හැබැහින් දකින්න ලැබෙවා ❤❤❤❤❤❤
අනිවාර්යයෙන් ❤🎉
පයිය දකී පයිය
@@malaka509 BALLEK WEDA DALA GAHAPUWAMA UBAWAGE EWUN THAMA BIHIWENNE..... LABANA ATHME GUGODAKA IPADILA EKEMA MERILA YANNA KIYANA EKAI MAGE EKAMA PETHUMA////// GADAGAHANA JARA GODAWAL. DITTA DAMMA PALADEWA.. AMMAGEN AHANAWADA THATHTHA 2 LEG DA 4 LEG DA KIYALA.
මම මේ සිංදුව හැමදාම අහනව...ඔර්ජිනල් එකට වඩා මටනම් මේක ලස්සනයි ❤
"කල්පයක් සේ දැනේවී" This rendition is so beautiful. Keep up the good work - love and respect GaaPiNk
හිතට ලෝබ නැතිව කියන්නද එක කතාවක්...❤❤❤ මෙම ගීතය මුල් ගායකයාව වැඩිය...මට දැනුනා සත්තයී❤❤
girlsla දෙන්නා මාරම විදිහට මෙ සිංදුව තවත් රසවත් කරනවා. නියමයි. හැමෝටම ජය වෙන්න ඔනි. ඊළග එක එනකම් බලන් ඉන්නවා❤❤❤
ලස්සන වැඩක්.. වෙසක් දවසෙ ගොඩක් පින්බර හැඟීමක් හිතට දැනුණා.. ❤
ඇස් වහන් අහන්න ආත්මෙටම දැනෙයි ❤
50 පාරකට වැඩිය ඇහුව්වා 😢😍😘❤️
මාර සැනසීමක් දැනෙන්නෙ මේක අහද්දි සියපාරකට වැඩිය අහන්න ඇති ❤️😞
ගීතයට උපරිම සාදාරණයක් කලා.ඔයා සුපිරි දක්ශයෙක්.මගෙ ඇස් දෙක ඔයාට තිබුනනම් කියල හිතෙනවා...🥺
ගුණදාස කපුගේ සංගීතමය භාවනාව💆♂️
ඊයෙ හිත ඉල්ලන තරැ program එකේ mr.janaka wikramasinha මෙ song එක කිව්වට පස්සෙ අහන්න ආපු සෙට් එක කෝ බලන්න 👇brother you're voice @ performance 👌❤️🔥 මේකනම් ලස්සන වැඩක් ❤️🔥
කොච්චර ඇහුවත් epa wenne ne...
Excellent performance
❤❤❤❤ cool
මේ වගේ සිංදු තමා ඕනා....මාරම ෆීලින් එන්නේ....ආදරනීයයි....මතකයන් ❤
ඒ හඩ නම් පිස්සුවක් .❤❤❤ අහපු වාර නම් මතක නැ..
මෙම ගීය මුල් ගැයුම ජානක වික්‍රමසිංහ පද රචනය සුනිල් ආර් ගමගේ.සංගීතය අපෙන් වෙන් වුන විශාරද ගුණදාස කපුගේ...මහත්මයා .කලින් ගීයට වඩා මෙය දැනෙන්න හේතුව ගීතයේ ගායන වේගය අඩුයි එය තේරුම් ගන්න පහසුයී. අනික් නව සංගීත සංයෝජනය බිලී ප්‍රනාන්දු මහත්මයාගේ එය ගීතය ඇසීමට බාධාවක් වෙලා නෑ.... හොදට ගැලපිලා පැහැදිලි පරාසයක ශ්‍රවණය වෙනවා. විදින්න වගේ ම බිදින්න පුලුවන් වෙලා.ප්‍රධානම සාධකයක් මිලින්ද , ඔහු උපතින් දෘශ්‍ය ආබාධිතයී. එය මේ ගීය ඇසීමට මෙම රූප රචනාව පොලබවනවා. ඉහල ජනප්‍රියත්වයට මෙය යා හැකී හොද හිතල බලල කරපූ නිර්මාණයක්. වැඩි වට්නාකමක් ලබාගැනීමට හැකිවේවායී පතනවා......
ආදරණීය මලින්ද පුතා මේ ගීතය දුටු විට ඇසු විට මට දැනුනේ අප්‍රමාණ සතුටක් ඔබගේ ඉදිරිගමනට මාගේ හෘදයාංගම සුභපැතුම් ❤
❤
❤❤❤
❤
"ආදරණීය රජරට ස්වර සප්තකය" , ඔබට , ඔබේ නිර්ලෝභී හදවතට සැමදා ආදරෙයි ...
❤
අපිට කොහේ හරි වැරදිලා..මේ වගේ voice හිත් නිවන භාවනා වගේ සින්දු අපෙන් මග ඇරිලා..😢😢
එහෙනම් අපට වැරදිලා නෑ.අපි අහන්නෙම මේ වගෙ ගීත.මෙච්චර දවස් ජානකගෙ ගීතය ඇහුවෙ.අද් තමයි මලින්දගෙ ගීතය ඇහුවෙ.
ඇත්ත ♥️ ලංකාවේ දක්ෂයින්ට තැනක් ණෑ
දැන් ඇහුණනෙ. ඒ හින්දා අම්මට හුකන්ඩ කතා කරන්නෙ නැතුව පල හුත්තිගෙ පුතා
❤
දෑසින් දෑසට බලාගෙන ඉන්න ඔහුගේ ඇස් දෙකට බැරි උනත්...242 ඔබලා මේ වගේ සහෝදරයෙකුට දුන්න අවස්ථාව හරිම සංවේදි දෙයක් .....ඔයාලා වගේ රොක් බෑන්ඩ් එකක්.....මේක ජානකට කියලත් කියමුද....
ජීවිතේ දෙයක් අහිමි වෙන්නෙ ඊටත් වඩා වටින දෙයක් ලැබෙන්න කියන කතාව ඔප්පු කල ගායනයක් තෙරුවණ් සරණයි මිත්‍රයා 👍🔥❤️❤️
yes i agreed
😔😔😔💙💚❤️
අම්මෝ ඇගේ මයිල් කෙලින් වෙලා බැලුවේ මම විතරද .😢😢ලස්සනයි අයියා ඔයාට වරදින්නෙ නැ බැකින් එකත් එල හොදේ ❤❤❤❤
මිත්‍රයා මේකනම් හිතක් සමතලා කරල දාන තරමේ හඩක් ..සුභ පතුම් මිත්‍රයා තවත් මෙවැනි ගායනයන් කරන්න ලැබේවා ❤❤
ඇත්තෙන්ම හරිම භාවාත්මක ප්‍රබල හඬක්.. ගීතයෙ හැම වචනයක්ම අපේ හිත් ඇතුලෙ පැල කලා කිව්වොත් වඩාත් නිවැරදියි.❤❤
🔥😔😔😔💙
අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු
එක මොහොතක්...
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....
අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ...
අපි කතානොකර ඉමු....
අපි ලන්ව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට මා නෙලූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ...
අපි කතානොකර ඉමු...
😢
ප්‍රේමයක අවසානය
මගෙ වාසනාවට මේ සින්දුව මගෙ අතින් ක්ලික් වෙලා මට අහන්න ලැබුනා. මේ කමෙන්ට් එක දාන්නෙ 10 වෙනි පාරට අහලා ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
Congratulations
Lol
@@nisalxDbeheth ganin sonnaya
@@emnd4540 sonnya kiynne ube thaththd pnnya
Release කරපු දවසේ ඉදන් බලන් හිටියේ,කවදද 1M එන්නේ කියලා,
ඒක අද වෙලා
❤❤❤
දවසක මේ කමෙන්ට් ඔයාගෙ ඇස් දෙකෙන් බලන්න ලැබේවා.🥺🥺😭🙏❤
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
Definitely ..🙏🙏🙏 ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏😔😔😔💙
❤❤❤
මේක අහද්දි කතා කරන මිනිහෙක් වුනත් විනාඩි 4කට ගොළුවෙක් වෙනවා.. සමහර අදුරු තැන් වල තියෙන මේ වගේ රහ අපිට ගෙන ආවට තුති... Billy Fernando with 2FORTY2 Hat-Off. Perfect Music
අඬපු අය 😢 මේ පැත්තට 👉 Your sung Brilliant Bro ❤️❤️❤️ Billy your Amazing 😍❤️❤️❤️
පිස්සුවක්,වෙනම ලෝකෙක ජීවත් වුනා,ඇට,ලේ,මස්,නහර පුරාවටම කාවැද්දුනා. 🖤😔🌼👌
❤ මාරම ලස්සන සිංදුවක් මගේ ජවිතේ වටිනම කෙනෙක් අහන්න කියපු නිසා අහපු සිංදුවක් මාරම ලස්සන කට හඩක් ❤❤❤
අනේ හරිම ලස්සනයි ❤️🥺 එයාගේ කටහඩ නම් භාවනාවක්😮❤️
අඩන්න ඉන්න මිනිහෙක්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ 😥😥😥
ඒ වොයිස් එක මිනිස්සු අඩවනවා අහන වාරයක් ගාණේ ❤️❤️❤️
Atta
😢😢😢
Eka kiyaganna bari dukak
කාගෙවත් ජීවිත සර්ව සම්පූර්ණ නැති ලෝකෙ දෙවියෝ සමහර දේවල් අඩුවෙන් දෙද්දි ඔයාට කටහඬ ඕනවටත් වඩා ලස්සනට දීලා තියෙනවා. ඒක භාවනාවක්.බුදු සරණයි ඔයාට...
මේක එක 100 පාරක් විතර ඇහුවා,මලින්ද අයියා ජය වේවා,ඒ වගේම ආදරනීය 2forty2 ඔයාලා හැමෝටම ජය ❤️❤️❤️❤️❤️
Meka kochchara ahuwath epa wenne nathi cover version ekak. ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්... Band එක පිස්සුවක් ❤❤❤
ආදරෙයි රත්තරං ❤❤❤ උබට ඉක්මනටම ලෝකය දකින්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා 💐💐💐 ❤❤❤❤
මමත් අහම්බෙන් මේ සිංදුව ටච් කරේ ...දැං මේකමයි අහන්න හිතෙන්නෙ ..සහොදරයා උඹට අපි දාන කොමන්ට් නොපෙනුනත් ...කමක් නෑ ආදරෙයි.. ලස්සන ඇල්බම් එකක් හදලා අපේ මනස එකම තැන තියන්න බුදු සරනයි බුදු සරනයි ...❤❤❤
වැස්ස සීතල තනිකම එක්ක දහවෙනි පාරට විතර මේක ඇහුවා.... හිතට දැනෙනවා ❤️❤️❤️
ඒ භාවනාව කඩන්න එපා.ඔහු එතරම්ම පරිපූර්ණයි,,,,❤❤❤❤❤❤නිදුක් වේවා නීරෝගි වේවා,,,බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
මේ සින්දුව අහන්න ලැබුනු පලවෙනි දවසෙ ඉදලා මේ වෙනකනුත් හැමදාම අහනවා හේතුවක් තේරෙන්නෙ නෑ..ඇත්තටම මාර ලස්සන හඩක් ❤❤❤ ජීවිතේ සුභ වෙන්න ඕන ජ වේවා බුදුසරණයි
මේ සිංදුව භාවනාවක් වගේ. නොදැනීම ඇසට කදුලක් ආව. ඇහුව වාර ගනන් කරන්න බෑ.සුබපැතුම් පුතේ
බිලී - මලින්ද ප්‍රදීප් ද්වි-සංයෝගය එකා වන්ව , සුනිල් ආර්.ගමගේ, විශාරද කපුගේ සහ විශාරද ජානක වික්‍රමසිංහ "රජරට සිංහ ස්වරයාණෝ" , අසමසම "ත්‍රි-සංයෝගය", නව පරපුර වෙනුවෙන්, සුභාවිතව අතික්‍රමණය කර ඇතැයි මම කියමි, ලියමි. බිලී, ඔබ මලින්ද ගේ දෑස් විවරකලා යයි මම සිතමි . එය එසේම වේවා. ඒ දෑස් නැවත නොවසන වගකීම ඔබ වැනි සංගීත කෘතහස්ථයකුගේ දෑත්වල ඇතැයි මම තදින් විශ්වාස කරමි...
දෑස් නොමැති වුවද
කල්පයක් සේ දැනේවි..❤️🩹🥺
ඇස් දෙකයි කටහඬයි දෙකම voice එකෙන්. 🖤👀
දවස් දෙකයි අහන්න අරගෙන...දැනට 26 වෙනි වතාවට අහන්නේ...භාවනාවක් වගේ❤
සියපාරක් අහන්න ඇති.. තාමත් අහනව.. පිස්සුවක් රත්තරන් මේකනම්
ඔබ ම හමුවුන,
මේ තරම් සියුමැලිද කලුගල්,
වියෝ වූ පසුවයි දැනෙන්නේ,
සොවින් පිරි මගේ හදවත,
මේ voice එකෙන් අඩවන්න පුලුවං 🔥🖤
Yes boss
සොවින් පිරි මගේ හදවත.. පුදුම ආසාවක් ආවා මේ හඩින් අහන්න..
ඔව් ඇත්ත,ඔයාට හිතුන දේම තමයි මටත් හිතුනේ
විකසිත පෙම් පොකුරු පියුම්,
@@achininperera1600අචිනි, හිරු එකේ මලින්ද සොවින් පිරි මගේ හදවත ගායනා කරා.
සිංදුව අහන අහන සැරේට ඔයා අපිව අඬවනවා පුතා.....
හරිම හැඟුම් බර ගායනයක්......
ඔයාට සුබ අනාගතයක් !
මේක මාරම ෆීලින්ග් එකක් රොක් බෑන්ඩ් එකක් කියන්න බෑ මෙයාල ඕල් රවුන්ඩර්ල ඒ දුන්න අවස්ථාව මාර වටිනවා මලින්ද සහෝදරයා ජයවේවා 242 ❤👍🙏
මම යාලුවෙක්ගේ ගෙදර ගියාම යාලුවා උගේ මැශින් එකෙන් දාලා තිබ්බා ගෙදර ඇවිත් මම මේ සිංදුව ඇහැවුවා දැන් අහාන්නේ විසිවෙනි වතාවට වගේ අහන්නේ❤මාරම හිත නිවෙන සිංදුවක් වගේම හිත නිවෙන කටහඩක්❤ Excellen performance❤
මොකුත් කියන්න බෑ හිත ගොලු වෙලා❤
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහතක්....ඇග හිරි වැටිලා ගියා සහෝදරයා 😢❤
බෙහෙත් නැති ලෙඩ සනීප කරන්න පුලුවන් එකම බෙහෙතයි සංගීතය❤️
දයාන් විතාරණ මහතා ගෙ සින්දුවක් මෙ වොයිස් එකට පට්ට සෙට් වෙනවා... ❤️❤️
දයාන් විතරණගේ නෙවෙයි.. ජානක වික්‍රමසිංහගේ🥰
ඒ කටහඩ භාවනාවක් ❤ බුදුසරණයි
තෙරුවන් සරනයි ආදරණීය මිත්‍රයා.ජයවේවා ඔබේ හඩ සිත නිවන භාවනාවක්❤❤❤❤
අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
කල්පයක් සේ දැනේවි
අපි කතා නොකර හිදිනා එක දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබෙ හීනා දකින්නට මල් කුසුඹ දිගේ
කෙලෙසද නෑව්ත් ඉන්නේ
අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
කල්පයක් සේ දැනේවි
අපි ලංව බලන් හිදිනා එක මොහොතක
මල් කුසුඔක් සේ නුඹ දැනුනේ
මල් කුසුඔ සිබින්නට මා නෙලූ මලේ..
කෙලෙසද නෑව්ත් ඉන්නේ
අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
කල්පයක් සේ දැනේවි. ❤
මේ සින්දුව මෙච්චර ලස්සනයි කියල දැනුනෙ අද..මාර විදිහට මේ සින්දුව දැනෙනව.. සුබ පැතුම්🎉❤
සිරාවටම මචං.. පිස්සුවක් උනා මේ සිංදුව...❤️
100%එකඟයි.
මෙි උතුමිවු ගෞවුතම බුදුන්ගේ දේශය තුල මෙවැනි හදවත් පිරි මිනිස්සු ගොඩාක් ලස්සනයි බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි
ඔබ තුමිය ටත් එසෙම හදවත් ලස්සන මිනිස්සු විතරක් ජිවිතෙ ට හමු වෙවා..
ඒ ගායනය තදින්ම හිතට දැනෙනවා.හදවතේ ගැඹුරු තැන් ස්පර්ශ කරන්න පුළුවන් හිත නිවන්න පුළුවන් ගායනයක්. ඒ දක්ෂතාවය ඇගයිය යුතුමයි. ❤
සුපිරිම ගායනයක් හදවතින්ම සුබ පතනවා.කවදා හෝ ඔබේ ගීත ඔබට දකින්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවානේ,,,,,,,,,,,,,
මල් කුසුඹ... සිඹින්නට.... මා නෙලූ මලේ....කෙලෙසද නෑවිත් ඉන්නේ ... I felt it 💖💖
❤🤟
මේ ගීතයේ මුල් නිර්මාණකරුවන්ට ප්‍රති නිර්මාණය කල ඔබ සැමට හදවතින්ම ආචාර කරනවා.. මෙවන් පෝශිත ගීත භාණ්ඩාගාරයක් වෙන කොහෙවත් නෑ. ඒකඅපේ රටේ විතරයි...❤
මේ වගේ අය ඉදිරියට එන්න ඕනි. ඉදිරියට ගන්න ඕනි. මේ වගේ අමතක නොකර. ගොඩක් පින් ඔයාලා හැමෝටම ❤❤❤
අපි කතා නොකර ඉමු,සිනා නොවි ඉමු එකමොහොතක්,ඔහුගෙ හඩට සවන් දෙමු හැම මොහොතක්.ජයවෙිවා බුදු සරනයි !!!
මාරම ලස්සනයි සර්..❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤❤සර්ගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න...කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ..සර්ගෙ අය අලුත්. සිංදුවක්. අය එනකම්. බලන් ඉන්නවා 💗❤️🩹
හිතට දැනෙන ගීතයක් ඇහුවේ බොහොම කාලෙකින් . බොහොම පින් මේ නිර්මානය ඉදිරිපත් කලාට ඔබ තුමාට
මෙික නමි පිස්සුවක් කිවෙිනි පාරද අහන්නෙ කියලාවත් මතක නැහැ ❤❤❤
දයාන් විතාරණ මහත්තයාගෙ සිංදුවක් මේ හඩින් ගැයුවා නම් ලස්සනට තියෙයි.
සුබ පැතුම් ❤
Great idea
දයාන් ගේ song එකක් newei. ජානක වික්‍රමසිංහගේ සින්දුවක්
sirawata
😂 එහෙම නෙවෙයි බන් කියන්නෙ.දායාන්ගෙ සුන්දුවකුත් කිව්වනම් ලස්සනයි කියලා තියෙන්නෙ.@@dinithidonsekara6363
Bandara atauda mahattayage voice eka set wenawa
මං සාමාන්‍යයෙන් සිංදු වලට sensitive වෙන්නෙ නෑ. එත් මේ සිංදුව අහද්දි මොලේ ඉදන් මුලු ඇගම හිරි වැටෙනවා . ඇයි කියලා හිතාගන බෑ . අනේ ඔයාට සුභ පතනවා අයියේ . හොදම තැනක ඉන්න ඕන මේ industry එකෙන්😊❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏
අපි කතා නොකර හිදිනා එක දවසක...
මල් පෙති පරව යන අරුමෙ...❤
මෙච්චර මේක හිතට වදින්නේ කොහොමද.මට තේරෙන්නේ නෑ..සිංදුවකට කවදාවත් නොදැනුනු හැගීමක් පපුව පුරාවට දැනෙනවා මේ හඩට❤️
මටත් හිතෙන්නේ ඕකමයි...😌
කල්පයක් අහන් ඉන්න පුළුවන් භාවාත්මක හඬක්..
සුබ යාත්‍රා සහෝදරයා!
ලෝකය දකින්නට මග විවර වේවා! ❤
💙
කියා ගන්න නොතේරෙන මහ පුදුමාකාර හැගීමක් දැනෙනවා අහන් ඉද්දි ❤😢
මේ වගේ voice හිත් නිවන භාවනා වගේ සින්දු අපෙන් මග ඇරිලා.
බොහොම අගය කළ යුතු වැඩක්.දැන් ඉන්න එවුන් ගෙන්නලා ෆෝම් කරනවට වඩා මේ වගේ දෙයක් කරන එක අහන බලන අපිටත් සැනසීමක්❤️❤️❤️
❤️හරිම පැහැදිලි,
❤️හරිම ලස්සන,
❤️වෙනස්ම හඬක්,
❤️සුබ අනාගතයක්!!!
ලස්සනයි මල්ලී ඔයාගේ ගායනය සියලු දෙවියෝ ඔබ රැක දේවා බුදු සරණයි ඔබට.
ටකරන් සද්ද අස්සෙ කනට මිහිරි වාදනයක් සහ ගායනයක් කියන්නෙ මාරම හැගීමක්... ජය මේ වෙනුවෙන් කැප උනු හැමෝටම... ඉදිරියටම කරන් යමු.. ජය. ❤️❤️💯🇰🇷
මේයාටම අනන්‍ය ගීත කීපයක් මෙ වගේ මෙලඩි එකකින් කරා නම් මොහුගේ නමත් ගොඩක් අයට අමතක නොවේවි ❤
මිනිස්සුන්ට දෙයක් නැතිවෙනකොට දෙවියෝ තව දෙයක් ලබා දෙනවා. ඒක නම් මාරයි 🥺❤️🥰❤
පට්ට voice මාරම විදියට හිතට දැනෙනවා. මරු. ජයවේවා සහෝදරයා.... අනාගතේ සුභ වේවා.... ආදරෙයි ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක්.😍
කල්පයක් උනත් අහන් ඉන්න හිතෙන භාවනාවක්....සුපිරි වැඩක්ග
ආදරය පෙු්මය දෑසින් දකිනවාට වඩා සිතින් දකිනවිටයි සුන්දර හා අර්ථවත් වන්නේ .
ජීවිතයේ විඳපු හිතට දැනුන ආසම ගීතයක්..❤❤ .. අලුත් song එකට වටා පරණ එක feeling වෙනව කියලා හිතනවා...❤❤❤🎉🎉🎉
මේ ලොකය පෙනෙන්නෙ ඔබට පමනී ආදරෙයි ජයවේවා
ඇසට කදුලක් ආවා බිලී ඇතුලු 242 ඔබට මගේ ප්‍රණාමය
මට තාම මතකයි රත්මලාන අන්ද විද්‍යාලයේ ලමයි අපි දහම් පාසලේ ඉගෙනගන්න දවස් වල සමිතියේ ගොඩාක් ලස්සනට ගායනා කරා මේ වගේ.. මාරම හැකියාවක් ... ❤ ඒ කාලේ ආපහු මතක් උනා...
මේ තරුණයගෙ ගායනය ඉතාම අතිවිශිෂ්ඨයි !. ඒ වගේම 2 Forty 2 Band එකේ දුඹුරු පාට ඇඳගෙන ඉන්න ගෑනු ළමයගෙන් මගෙ ඇස් ඉවතට නොයෑම හේතුව මම නොදනිමි 🙏
ආ ඒකට කියන්නෙ කුපාඩිකම ලොකුවට හිතන්න එපා
@@AsithaKumara-n7y😂😂
එයා විදිනවා ඒ හඩ
@@ravi.......max.......8053එයා හෙන අවදානයක් දීලා ඉන්නෙ ඒ සිංදුවට. නේද
@@AsithaKumara-n7yපර 🐕
හදවතට කතාකරන්න පුලුවන් හඬක් අරමුණක් ඇති වචන ඇති ලස්සන ගීතයක් ස්තූතී ආයෙත් ගායනා කරාට ❤️✋
මේක අහපු වෙලේ ඉදන් හිතට එන්නෙම මේක කියන්න.... ආයේ නෑ පපුවටම වදින සිංදුවක් ❤❤❤❤
අපගේ රටේ මිනිස්සුන්ගේ සංවේදී හදවත් පිළිබඳ අපමන සතුටක් දැනේවී......❤
බිලී සර් ගෙ තවත් Great වැඩක්. බලං හිටියා ආසාවෙන් episode 3 එක බලන්න. බිලී සර්ගෙ සොයා ගැනීම් නම් මරු මට මතකයි hirustar එකේ මිලින්ද sing කරද්දි ජජ් බෝඩ් එකේ හිටියෙ බිලී සර්. වැඩ්ඩොන්ට වැඩ්ඩො හම්බවෙනවා කොහෙ හිටියත්. Head set දාගෙන අහද්දි අතීතය මතක් වෙන එක වලක්වන්න බෑ. දැනෙන feeling එක කියා ගන්න බැරි තරං. හොඳ දේ කරන්න පැකිලෙන්නෙ නැති හොඳ හදවතක් තියෙන හොඳ මිනිසෙක් බිලී සර් කියන්නෙ. ගායනාව නම් super b. Thnx two forty two members and billy sir. ඊලඟ එක එනකං මඟ බලං ඉන්නවා.
❤❤❤❤❤❤❤❤
මේ ගීත වැනි ගී නෑසෙන කාලයත් අපට 'කල්පයක් සේ දැනේවී..'
ඔබගේ ගායනය ඉතා විශිෂ්ඨයි .. 💜👏👏💐💜
ජානක වික්‍රමසිංහ මහතාගේ ඒ හඬ හා ගීයේ පද මෙන්ම තනුවද අතීතයේ තැනක අප නතර කරමින් අතරමං කරනු ඇත.. එතුමන්ටද නීරෝගී දීර්ඝායූ වේවා .. 💐💜
❤️
මේක කොයි තරම් ඇහුවත් එපා වෙන් නැති ගායනයක්.මට original එකටත් වඩා මිහිරිව මේ ගීතය දැනෙනවා.හරිම ලස්සනයි.❤
හරිම ලස්සනයි..... කිහිප වතාවක් ම ඇහුවා.... තවත් අහනවා.....ලසස්න කට හඩක්...
මම දන්නේ නැ මම මෙි ගීතය
කී පාරක් ඇහුවද කියල.ඒ තරම් දැනුන ගීතයක් වුනා.මේ සංගීතය මෙි ගීතයට වෙනමම රහක් දීලා.ඒක ස්පර්ශ වෙන්නේ හදවතේ සියුම්ම තැනට ඒතරම් අපුරැයි.මිලින්ද ඔයාගෙ හඩ හරිම ලයාන් විතයි.හොද දේ රහට දෙන්න ඔයාලා සියලු දෙනාට ජයෙන් ජය ❤❤❤❤❤❤
සහෝදරයා ඔබට ඉක්මනින් සුව වෙන්න පතනවා.ගීතය විශිශ්ඨ ලෙසින් ගායනා කරනවා.ජය 🖤
අහන එක නතර කරගන්න බැහැ මේක 😢❤❤
Me too😊
❤❤❤❤❤❤❤❤❤❤❤
මටත්, උදේ ඉඳන් දැන් මේක කී පාරක් ඇහුවද කියලා මතක් නෑ...😌
දුර ඈත රටක තනිවෙලා මේ සින්දුව ඇහෙද්දි දැනෙන හැඟීම වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ
🥺🥺
ඇස් දෙක පියාගෙනම රසවිදින්න.. අඳුරු ලොකේ රස ඔහු දකින මානය ඔබටද විඳ ගනු හැක... ❤️🩹 අතිවිශිෂ්ට ගායකයෙකි මොහු. ♥️
දවසක මෙ කමෙන්ට් හැබැහින් දකින්න ලැබෙවා ❤❤❤❤❤❤
❤
අනිවාර්යයෙන් ❤🎉
පයිය දකී පයිය
@@malaka509 BALLEK WEDA DALA GAHAPUWAMA UBAWAGE EWUN THAMA BIHIWENNE..... LABANA ATHME GUGODAKA IPADILA EKEMA MERILA YANNA KIYANA EKAI MAGE EKAMA PETHUMA////// GADAGAHANA JARA GODAWAL. DITTA DAMMA PALADEWA.. AMMAGEN AHANAWADA THATHTHA 2 LEG DA 4 LEG DA KIYALA.
මම මේ සිංදුව හැමදාම අහනව...ඔර්ජිනල් එකට වඩා මටනම් මේක ලස්සනයි ❤
"කල්පයක් සේ දැනේවී" This rendition is so beautiful. Keep up the good work - love and respect GaaPiNk
හිතට ලෝබ නැතිව කියන්නද එක කතාවක්...❤❤❤ මෙම ගීතය මුල් ගායකයාව වැඩිය...මට දැනුනා සත්තයී❤❤
girlsla දෙන්නා මාරම විදිහට මෙ සිංදුව තවත් රසවත් කරනවා. නියමයි. හැමෝටම ජය වෙන්න ඔනි. ඊළග එක එනකම් බලන් ඉන්නවා❤❤❤
ලස්සන වැඩක්.. වෙසක් දවසෙ ගොඩක් පින්බර හැඟීමක් හිතට දැනුණා.. ❤
ඇස් වහන් අහන්න ආත්මෙටම දැනෙයි ❤
50 පාරකට වැඩිය ඇහුව්වා 😢😍😘❤️
මාර සැනසීමක් දැනෙන්නෙ මේක අහද්දි සියපාරකට වැඩිය අහන්න ඇති ❤️😞
ගීතයට උපරිම සාදාරණයක් කලා.ඔයා සුපිරි දක්ශයෙක්.මගෙ ඇස් දෙක ඔයාට තිබුනනම් කියල හිතෙනවා...🥺
ගුණදාස කපුගේ සංගීතමය භාවනාව💆♂️
ඊයෙ හිත ඉල්ලන තරැ program එකේ mr.janaka wikramasinha මෙ song එක කිව්වට පස්සෙ අහන්න ආපු සෙට් එක කෝ බලන්න 👇
brother you're voice @ performance 👌❤️🔥 මේකනම් ලස්සන වැඩක් ❤️🔥
කොච්චර ඇහුවත් epa wenne ne...
Excellent performance
❤❤❤❤ cool
මේ වගේ සිංදු තමා ඕනා....මාරම ෆීලින් එන්නේ....ආදරනීයයි....මතකයන් ❤
ඒ හඩ නම් පිස්සුවක් .❤❤❤ අහපු වාර නම් මතක නැ..
මෙම ගීය මුල් ගැයුම ජානක වික්‍රමසිංහ
පද රචනය සුනිල් ආර් ගමගේ.
සංගීතය අපෙන් වෙන් වුන විශාරද ගුණදාස කපුගේ...මහත්මයා .
කලින් ගීයට වඩා මෙය දැනෙන්න හේතුව ගීතයේ ගායන වේගය අඩුයි එය තේරුම් ගන්න පහසුයී. අනික් නව සංගීත සංයෝජනය බිලී ප්‍රනාන්දු මහත්මයාගේ එය ගීතය ඇසීමට බාධාවක් වෙලා නෑ.... හොදට ගැලපිලා පැහැදිලි පරාසයක ශ්‍රවණය වෙනවා. විදින්න වගේ ම බිදින්න පුලුවන් වෙලා.
ප්‍රධානම සාධකයක් මිලින්ද , ඔහු උපතින් දෘශ්‍ය ආබාධිතයී. එය මේ ගීය ඇසීමට මෙම රූප රචනාව පොලබවනවා. ඉහල ජනප්‍රියත්වයට මෙය යා හැකී හොද හිතල බලල කරපූ නිර්මාණයක්. වැඩි වට්නාකමක් ලබාගැනීමට හැකිවේවායී පතනවා......