ශවේන්ද්‍ර සීනිගම ගිහින් රාජපක්ෂලාට මිරිස් අඹරලා, මට කියුවෙත් පොඩි ලැසී.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 843

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +56

    අවුරුදු 75ක් මේ කාලකන්නි මජර දේශපාලන ක්‍රමයම දූපතකින් වට වුනු මේ රටේම පුරවැසියන් විසින් ප්‍රතික්ෂේප කරන විට සවේන්ද්‍ර සිල්වාට කරන්න දෙයක් ඉතුරු වෙලා නැති මොහොතක සවේන්ද්‍ර ...ඔයා තමයි සුපිරියටම කලේ ....well done ... ❤❤.බුද්දිමත් මනුශ්‍යත්වයේ නාමයෙන් ප්‍රච්නාවන්ත මිනිසකුගේ පරම යුතුකම තවත් මිනිසකුගේ පන නල ආරක්ෂා කිරීමයි...විනාසයෙන් මුදවාගැනීමයි..❤❤

    • @mangalikadias8223
      @mangalikadias8223 ปีที่แล้ว +5

      ඔව් අමෙරිකාවෙන් ආව
      ඔඩරයට ලැජ්ජයි හලෝ

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +1

      @@mangalikadias8223 එච්චර හිතන්න ඌට කොහේද මොලයක් .
      ඇමරිකාවට පස්ස දීලා හරි බඩවඩා ගන්න ජාතියේ උන් තමයි ඇමරිකාව් සරන යන්නේ

    • @malidesilva1956
      @malidesilva1956 5 หลายเดือนก่อน

      B​@@mangalikadias8223

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 ปีที่แล้ว +114

    චමුදිත කරපු හොදම වැඩ සටහන . කීර්ති බොහොමයක්ම ස්තුතියි මෙවැනි දෙපිටකාටු චෞරයන් ගැන හෙලි කලාට.

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +13

      අනිවාර්යයෙන්ම ශවේද්‍ර කියන්නෙ දෙපිට කාට්ටුවෙක්

    • @NoName-zs6by
      @NoName-zs6by ปีที่แล้ว +7

      Me kirthi kiyana awajathaka ballata kiyala thoge ammata huka ganin

    • @tvsakuli7803
      @tvsakuli7803 ปีที่แล้ว +3

      ඔබ නොදන්නා බොහෝ දේ මේ දෙදෙනා පිටුපස සැඟව සිටි .....

    • @jeewssam8418
      @jeewssam8418 ปีที่แล้ว +6

      Shavendra da hutto me rate salli horakam karala minissu paara ta adala damme…Rajapaksha guu kana ponnyo thopi rata wenuwen mechchara karapu Shavendra ta mada gahana kotath ee betta kana kaala kanni….topi inna kan mee rata ohomma thamai

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 ปีที่แล้ว +6

      ​@@NoName-zs6by ඔයා ඉස්සෙල්ලා ඔය වැඩේ කරල එන්නකෝ.ඊට පස්සෙ බලමු.වැදගත් විදියට සංවාදයක් කරන්න බැරි අය නිශ්ශබ්දව ඉන්නවානම් හොදයි.

  • @commenter2178
    @commenter2178 ปีที่แล้ว +48

    පිස්සු නැත්නම් මුගේ ගොන් කතා බල පල්ලා ..ප්‍රශ්න අහන එකා ටත් පිස්සු..උත්තර දෙන එකා පිස්සු හොන්තුවක්..

    • @pubuduskumara7636
      @pubuduskumara7636 ปีที่แล้ว +2

      මටත් ඕක තේරුනා. හරියටම තේරුණේ විනාඩි 14ට පස්සේ. ඇරියස් කවර් කරන එකෙක්...😂😂

  • @dinuraperera1146
    @dinuraperera1146 ปีที่แล้ว +9

    💯ඇත්ත කතාව

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว +41

    චමුදිත ශවේන්ද්‍ර සිල්වාත් interview කරන්න.... එක පැත්තක් බලල ප්‍රේක්ෂක අපිට තීරණ ගන්න බෑ නේද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +3

      හරියට හරි

    • @thusharahewage1450
      @thusharahewage1450 ปีที่แล้ว +1

      මෙයා කියන විදිහට හමුදාවට කිුයාත්මක වෙන්ඩ බෑ ඒකට යන පිලිවෙලක් තියනව ඒක මොන අවස්ඨා වටත් එකයි

    • @bandaranawarathna7614
      @bandaranawarathna7614 ปีที่แล้ว

      ඔය කියන කතාවලින් තනිකරම ගොතන ලද බොරුවක් බව පෙනවා එතකොට මෙයාලා කියන විදිය සිවිල් අරගලයකදී යුදහමුදාව යොදා සමුල ඝාතනය සිදුකරන්නද?

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว +10

    හිටපු හමුදාපති ශවෙන්ද්‍ර. මහත්තයට ජේසු ම පිහිටයි රටේ දරුවෝ රටේ අනාගතය රටේ තරුණයෝ එයා බේරුවා අනේ චමුදිත මේවා අහද්දී අද නං එපා වුණා හමුදාපති මේ දුප්පත් ජනතාව බේරලා දුන්නා ජේසු පිහිටයි savindra ඔබතුමාට

  • @sajeewaperera2034
    @sajeewaperera2034 ปีที่แล้ว +29

    චමුදිත මහත්තයෝ mu pissek මූට හොඳටම පිස්සු

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +57

    විශ්වාස කරන්න බැරි මිනිසෙක් කියලා අපිට එදා තේරැනා එයාගෙ හැසිරීමෙන් නිහඬ වීමෙන්

  • @niroshadamayanthi0056
    @niroshadamayanthi0056 ปีที่แล้ว +8

    Thank you ෂවීන්ද්‍ර sri

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ඇමරිකාව් ගේම් කාරයෝ ලොකු කරගෙන දගලන්නේ ඉතින් මානසික අවුල් උ තමයි 😀
      කොන්දක් තියෙන එකෙක් නම් රටේ සම්පත් කොල්ල කන්න රටට රිංගන්න දගලන ඇමරිකාව් කුමන්ත්‍රණය ට අහු වෙයිද 😀

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 ปีที่แล้ว +10

    සර් හොදටම කලේ ඔහොම තමයි
    දැන් තමයි ඔක්කොම එලියට එන්නෙ මුන්ගේ
    ඩීල්

  • @arunamusic6170
    @arunamusic6170 ปีที่แล้ว +7

    නියමයි කීර්ති

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +8

    දැන් හැම එකාම ඇවිත් බොරු බේගල් ඇද බානවා.

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 ปีที่แล้ว +195

    මොනවා උනත් ශවේන්ද්‍ර කරපු වැඩේ ඉතා උතුම්.👍👍. වරදනම් රාජපක්ෂ ගෙරියන්ව ජීවතුන් අතර සිටින්නට ඉඩ දීමය්

    • @chlfilms
      @chlfilms ปีที่แล้ว +20

      නූගත් ජෙවීපී කාරයන් ගෙ බුද්ධි මට්ටම උන් ගෙ ගොන් කොමෙන්ට් වලින් පේනවා.

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +12

      එහෙමයි කියලා බයියො සවෙන්ද්‍ර් ව ජනාධිපති කරන්නෙ එහෙම නැහැ 🤣

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +13

      ගෙදර හාල් කිලෝ එකක් නැති හිගන ජෙප්පො ටිපර්

    • @කැප්පෙටිපොළ
      @කැප්පෙටිපොළ ปีที่แล้ว +1

      ​@@srilankanlibrary3263 හාල් කිලෝ එකක් වත් කන්න නැති කලේ රටේ ධනය හොරා කාපු රාජපක්ශල බල්ලොයි උන්ට පුක දෙන අම්බරුවො තාම ඉන්නවා තුක් නොදකින්

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว +5

      @@damai4603 බයියො නෙමෙ ගොං ජෙප්පො තමා ඕකව ජනාධිපති කරන්නෙ

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 ปีที่แล้ว +34

    රාජපක්ෂලා ඇයි පොන්සේකා ට ඒ විදිහට සැලකුවේ කියලා දැනගන්න ඔනේනම් ශ්‍රවෙන්ද්‍ර සිල්වාගේ හැසිරීම් රටාවෙන් දැනගන්න.

  • @godbless959
    @godbless959 ปีที่แล้ว +22

    අගෙ ඉදන් කන කනවා කියන්නෙ මේවට තමයි. මේ නිවුස් එක මීට පෙර අසා තිබුනා අන්තර්ජාලයෙන්. අද තමයි හරියටම දැන ගත්තේ. ජය වේවා. චමුදිත මල්ලී ජේසු පිහිටයි දෙදෙනාටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ජුදාස් ලා වගේ අය තව ඉන්නවා

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +14

    රත්නායක කියන කතාව ඕනෑම බුද්ධිමත් අයෙක් පිලිගනීවි. ශවේන්ද්‍ර ඉත්තෙක් ඔහුට බල තන්හාවක් තිබුනා

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 ปีที่แล้ว +37

    චමුදිත හොඳ ළමයා වගේ අපිට ගොන් ආතල් දෙන්න එපා

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +70

    හිතලු..කියෝනව කියලයි මට හිතන්නෙ ...කාලයක් නාමල් කුමාර කියල එකෙක් හිටිය.කාලෙන් කාලෙට එක එක ගෙම්බො බක බක ගානව.

    • @judenera
      @judenera ปีที่แล้ว

      යකෝ මේ රටේ බලවත්ම මාධ්‍යවේදියා .. raw ඔත්තු සේවේ හිටපු ලංකා නියෝජිතයා . උබට පිස්සු

  • @srinathk6975
    @srinathk6975 ปีที่แล้ว +47

    ආම් ඒකට බෑ සිවිල් කේස් වලට අත දාන්න. ‌දේශපාලුවො තමයි රට බංකොලොත් කරේ

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ඇයි බන් ආන්ඩුවෙන් පිනට කකා ඉන්න හිගන්නො නඩත්තු කරන්න ගිහින් රටේ ආදායම් නාස්ති උ ඒ නැහැ ද 😀

  • @commenter2178
    @commenter2178 ปีที่แล้ว +66

    චමුදිත මෙලෝ රහක් නැති කබ්බෝ form කරනවා...ඔයිට වඩා වටිනවා බන් ජීන් ආන්ටි ත් එක්ක වැඩ සටහනක් කළා නම්..

  • @samithekanayaka5543
    @samithekanayaka5543 ปีที่แล้ว +36

    මෙයා ශවේද්‍ර ගේ විරුද්ධ වාදියෙක් 😂😂😂

    • @asimpleguy9667
      @asimpleguy9667 ปีที่แล้ว +2

      Moo rajapaksa baiyek wage penne

  • @warnakulasuriamarychi6783
    @warnakulasuriamarychi6783 ปีที่แล้ว +2

    අගෙයි චමුදිත ඔබනම්, ඇත්තටම හිරිකිතයි ලංකාවේ මිනිස්සු යන්නෙම ගුරුකම් පස්සේ ලැජ්ජයි හිරිකිතයි අඳබාලයො මේ ජරා ගුරුකම් මෑණි වරුයි ගුරුකම් පියවරුයි හින්ද තමයි ලංකාවම විනාස වෙන්නෙ, දැන් ඉතින් ඒක තමයි සොභාහ දහම වැඩ පටන් අරන් තියෙන්නේ උඹලට දැන් හම්බ වෙයි ඒවාට ෆනිෂ්මන්ට් අනිවාර්යෙන් ලැබෙන වාමයි

  • @samansenanayake8974
    @samansenanayake8974 ปีที่แล้ว +48

    ඔන්න ඕක තමයි ඇත්ත කතාව.හැබැයි මෙතනිනුත් එහාට ගිය දේවල් තවත් ඔයිටත් වඩා හොදින් දන්න අය ඉන්න බව මතක තබා ගන්න.

    • @mangalikadias8223
      @mangalikadias8223 ปีที่แล้ว

      ඔව් මේක මුදලට
      බලයට අපරාද කරන
      මහා කරුම රටක්. ශවේන්ද්‍ර එහෙම සිනි
      අම්බරුවා නම් රටක් ගිනි තිබ්බට එයාවත්
      අම්බරිලම යාවි

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks ปีที่แล้ว +1

      Ehemada ? 😂😂😂 Kauda bn mu...? 😂😂

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 ปีที่แล้ว +3

    Thanks

  • @think_twice_02
    @think_twice_02 ปีที่แล้ว +41

    මේ ඇවිත් ඉන්නේ ලෝක බොරු කියන්නෙක්.

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 ปีที่แล้ว +2

    Superb quality video brother. Thank you 😊

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +4

    Very useful video. Must punish rajapaksas a.s.a.p. thank you to both of you.

  • @hereismytip
    @hereismytip ปีที่แล้ว +20

    මේ බොරු කියන්නේ කියලා හොදටම තෙරෙනවා. මොනා වුනත් ශවෙන්ද්‍ර එදා එහෙම දෙයක් නොකරපු එක වටිනවා. අහිංසක මිනිස්සු මරන්නේ නැතුව

    • @shamasujeewaniperera7128
      @shamasujeewaniperera7128 ปีที่แล้ว +2

      Aththenma...!

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +1

      තමන්ගේ ගෙදරට ගිණි තිබ්බ නං, තමන්ගේ ගෙදර කෙනෙක්ව මැරුවා නං ඔහොම කාලකන්නි වීදිහට හිතන්නේ නැති වෙයි

    • @hereismytip
      @hereismytip ปีที่แล้ว

      @@ruvipriyangika2131 API samnaya minissu neh.apita nam kisima karadarayak na. Samahara wta oyage deshapalayanata mokak hari sambanda thawayak athi. Oyata wechcha de asadanarai. Hebei oya dewal karapu ayataha nithimaya piyawara Ganna eka karana one nithiyen hamudawen nemei.anith minissu kalakanni kiyala nirawachanaya karana kalin sinhala igena Gena inna , mokada oyata sinhala kiyawala therum Ganna ba

    • @lasithagunasekara8088
      @lasithagunasekara8088 3 หลายเดือนก่อน

      Rate arakshawa ballata giya.

  • @think_twice_02
    @think_twice_02 ปีที่แล้ว +22

    මේ වගේ ඇවිත් ඕනම එකෙක්ට ඕනම බොරු ගොඩක් කියන්න පුළුවන් වේදිකාවක් හදපු වැඩසටහනක්.

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල ปีที่แล้ว +3

      කිර්ති අපිට සුරංගනා කතා කියනවා. මූ නාමල් කුමාරගෙයි චතුර සේනාරත්නගෙයි ජොබ් දෙකම බාර අරන්. චමුදිතත් දැන් චීත්ත කඩයක් වෙලා.

  • @navindumayadunne5906
    @navindumayadunne5906 ปีที่แล้ว +68

    මේ පොරනම් expert කෙනෙක් කියලා දැන් මට සතේක විශ්වාසයක් නෑ 🤣🤣🤣

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +12

      atta bn mu rajapaksha agent

    • @asimpleguy9667
      @asimpleguy9667 ปีที่แล้ว +5

      Moo nikan boruwata famous wenna try karana ekek

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +1

      @@emanside3519 nedakin kalakanni eththa kiyana aya rajapaksha lage .marimod katha epa yako wahalbawya nisa

    • @kanthiadikari1700
      @kanthiadikari1700 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මූ... රාජපක්ෂ ඉත්තෙක්..මුන්ට ජාවාරම් කරන්න රාජපක්ෂ හොරු ඉන්න ඕන... හැබැයි රනිල්ට ඇමෙරිකාවේ සහයෝගය තියෙන බව නම් ඇත්ත...

  • @athukorala8072
    @athukorala8072 ปีที่แล้ว +68

    මෙයත් මද්දියත්ත නොවෙයි කතවෙන් පේන්වා කාටහරි කඩේ යනවා කියල ජනතාව වෙනුවෙන් ශවෙන්ද්‍ර් කලදේ පරමාදියප්ති ආරක්ෂා කිරිමට බව මගේ හැගිම් .

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      පරමාධිපත්‍ය කියන්නේ ගෙවල් ගිනි තියන එකද 😀
      ගෝඨාභය කියද්දි කරන්න බැරි උනු එක රනිල් කියද්දි කොහොමද බන් කලේ 😀

    • @harendralakmal6869
      @harendralakmal6869 ปีที่แล้ว

      ​@@nilminihewa1106 පගෝ ගෙවල් ගිනි තියන්නෙ නෑ නෙ කව්රුත් වත්..සාමකාමි අරගලයට ගැහුවෙ නැති නං

    • @lasithagunasekara8088
      @lasithagunasekara8088 3 หลายเดือนก่อน

      ​@@harendralakmal6869gewal gini thibba eka harida ethakota. Rate arakshawa ko.

  • @pubuduskumara7636
    @pubuduskumara7636 ปีที่แล้ว +29

    මෙලෝ තාර්කයක් නැති මේ වගේ මඩ ගහන මිනිස්සු ෆෝම් කරන්න එපා චමුදිත. ඔය Channel එක මඩ Channel එකක් වගේ එතකොට.

    • @nimeshperera7544
      @nimeshperera7544 ปีที่แล้ว

      එකගයි

    • @shanakaliyanage819
      @shanakaliyanage819 ปีที่แล้ว

      මේ රාජපක්ෂලා කඩෙ යන්නේ චමුදිත

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ශවෙන්ද්‍ර ටත් අවස්තාව ක් දෙන්න ඔනේ..

  • @lalithwasantha3221
    @lalithwasantha3221 ปีที่แล้ว +12

    ලංකාවේ ianne.prabakarn kiuva vage .අමුතු සත්තු වගයක්

  • @keshanpathirana3288
    @keshanpathirana3288 ปีที่แล้ว +3

    Great 👍 important information and conversation ❤️🔥

  • @MadukaJayalath
    @MadukaJayalath ปีที่แล้ว +6

    කීර්ති කියන නමේ අවුලක් ද මන්දා. දිවයිනේ කීර්ති වගේම මේ කීර්ති කියන ඒවත් තෝරලා බේරලා ගන්න ඕනි. හමුදුරුවරු බැලුවේ නෑ කිව්වට අපි දැක්කා පැල් බැඳගෙන පෙරහැර වගේ ගිය හැටි ගෙවල් ගිනි තිබ්බට පස්සේ. අනිත් කාරණාව තමයි ඇමරිකානු තානාපති කාර්යාලය ගැන පුන පුනා කිව්වට ඉන්දියාවේ තානාපති කාර්යාලය ගැන වචනයක් වත් කියන්නේ නෑ. මෙයත් දේවල් කියන්නේ මෙයාගෙ මතවාද ගෙනියන්න තමයි.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +7

    ඇමරිකාවටත් ඕනේ අපේ රටේ යුද්ධ ඇති කරන්න තමයි

  • @piyaratnekariyawasam6970
    @piyaratnekariyawasam6970 ปีที่แล้ว +9

    ඇත්තම කතාව රටේ ජනාධිපති මන්දිරය කාර්යාලය ආරක්ෂා කරගන්න බැරිවුන නපුංසක හමුදාපති වෙඩි තියන්න ඕන නෑ බෆල්ස් රෝඩ් බැරියර්ස් දාලා කදුළු ගෑස් ගහලා මර්මස්ථාන නලට එන එක නවත්තන්න තිබුනා

  • @suriyabandara2880
    @suriyabandara2880 ปีที่แล้ว +30

    ශවෙන්ඩ්‍ර සුපිරි කෙනෙක් මමනම් කමතියි එයා හරි හමුදා කුමන්ත්‍රණය කින් හරි මෙ රටෙ නයකය වෙනවා නම්

    • @beddagerathnayake4297
      @beddagerathnayake4297 ปีที่แล้ว +2

      Ehema unoth apahu oya rajapakshalaa thawa kalayak rekenawa bro...mun okkoma eka walle pol...mewa drama

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +2

      Ata pass amy karayo neweid😂😂

    • @lasithagunasekara8088
      @lasithagunasekara8088 3 หลายเดือนก่อน

      Rata arakshawa kesewethatah American thanapathita ona widihata wada Wei.

  • @wjagath2009
    @wjagath2009 ปีที่แล้ว +23

    මොනවා උනත් එදා ශවේන්ද්‍ර වෙඩි තියන්න අන දුන්නානම් අද රනිල්ට ජනාධිපති වෙන්න රටක් නෑ ශව්න්ද්‍ර ඇත්තටම ඔබගැන හරිම ආඩම්බරයි ඔබ නියම රට රකින විරුවෙක්

  • @tvsakuli7803
    @tvsakuli7803 ปีที่แล้ว +13

    ඒක පාර්ශවීය අදහස් දැක්වීමක් ....මේ ගැන ඊයෙ දර්ශන වැඩසටහනක් කළා ....චමුදිත ප්‍රශ්න අහන්නේ මේ වැඩසටහනෙන් කරුණු උකහා ගෙන ඒවා ඒ විදියට අහනවා ....අදහස් දක්වන්නා පෙර සිටම හිටියේ අරගලයට විරෝධීව ....දවසක් චමුදිත ගෙම මේ වැඩ සටහනේ ...ඔහු කිව්ව මේ අරගලය පිටිපස්ස විදේශීය කුමන්ත්‍රණ ඉන්නවාය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉන්නවාය ...ඒක කිව් සැනින් වසන්තව අත්අඩංගුවට ගත්තත් චන්ද්‍රිකාට සිද්ද වෙච්ච දෙයක් නෑ .....මේක පෞද්ගලික පලිගැනීමක් වෙනුවෙන් කෙරෙන වැඩසටහනක් කියලා ඕන කෙනෙකුට තේරෙනවා ....එහෙම නැත්තං මේ තියෙන ගැටලු මකා දාන්න ගෙනාපු අලුත්ම පිටපත .....මේක විසඳෙන්නේ අධිකරණයෙන්....අධිකරණයට බලපෑමක් වෙන්න පුළුවන් මේ සාකච්ඡාව .....කීර්ති වැඩ කරන්නෙත් දේශපාලනික පසුබිමක් මත සිට ......චමුදිත ඉන්නෙත් එතන .....දෙන්නම් පිට කහ ගනිමින් ඒ කටයුත්ත කරනවා

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว +2

    රාජ්‍ය විනාශ කරන්න කුමන්ත්‍රන කරන සියලු දෙනා භංගවේවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +64

    ශවේන්ද්‍ර අපිට කවුද අදාල නෑ නමුත් ඔහු හමුදාපති හැටියට ජනතාව පැත්තේ හිට ගත්තට අපගේ ප්‍රනාමය

  • @fizerikasa1
    @fizerikasa1 ปีที่แล้ว +14

    පාස්කු පේහාරය වෙනකන් බලන් හිටපු .නිතිය පැහැර ඇරපු සියලු දෙනාට නිතීය කියාත්මක කරන්නත් ඔනේ ...කලින් දැනගෙන ජනතාව දැනුවත් නොකරාට 😢

    • @chithrahelaudage6793
      @chithrahelaudage6793 ปีที่แล้ว

      athithaye edan sinhalayage purudda sinhalayoma kotawana akane.awastha wadiyo.hodin therum gana wei.

  • @wewalageperera7586
    @wewalageperera7586 ปีที่แล้ว +9

    කන්න දුන්න අත හපාකාපු පාහරයා ෂවීන්ද්‍ර.නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කර තනතුරෙන් පහකල යුතුයි

  • @GBmeme
    @GBmeme ปีที่แล้ว +33

    සුපිරි පරීක්ෂන😂
    Film වලවත් නෑ මෙහෙම හෙලිකිරීම්.
    මයිනයි කපුටයි බලුජොනියයි සම්පූර්ණයෙන්ම නිදහස් වූ වගයි
    හරි බං එල.
    නියම ඩ්‍රාමා එකක්.🎉❤😅

    • @piththamanodakin6915
      @piththamanodakin6915 ปีที่แล้ว +4

      Ane ube Ammta hukahan awajathka napunsakaya

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      👍🤣👍👍

    • @leeka-wh8pn
      @leeka-wh8pn ปีที่แล้ว

      ​@@piththamanodakin6915 🤣🤣🤣

    • @Illuminate.
      @Illuminate. ปีที่แล้ว

      පිස්සෙක් බං උඹ බෙහෙත් ගනින් 😂😂😂

    • @GBmeme
      @GBmeme ปีที่แล้ว +2

      @@Illuminate. දාර බයිය
      රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව එනකල් බලං ඉදපන්
      😂🤣🤣

  • @induhewapathirana8924
    @induhewapathirana8924 ปีที่แล้ว +1

    Excellent speach

  • @terencepasse6013
    @terencepasse6013 ปีที่แล้ว +5

    මුන් නිකං දැන් කියවන්නේ හරි හොදට රට ඉස්සරහට ගෙනිහින් රට කඩාකප්පල් කරා වගේනේ.. ශ්වේන්ද දැන හෝ නොදැන කල දේට respect .. 😍.. රාජපක්ෂ පාහරයන්ට එරෙහිව.. අරගලයට ජය 💖

  • @suriyabandara2880
    @suriyabandara2880 ปีที่แล้ว +50

    කීර්ති නිදහස් මාධ්‍යවේදීයෙක් කිව්වට පට්ටම game කාරයෙක් නෙ

    • @rohandesilva5102
      @rohandesilva5102 9 หลายเดือนก่อน

      මු නම් නියම හේම් කරයෙක්. තනි රජපක්ශවදියෙක්.

  • @MandawalaHimi
    @MandawalaHimi ปีที่แล้ว +2

    Real investigative journalism! Mr Keerthi Rathnayaka is real journalist. Our common journalists should learn from him!

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว +10

    ජයවේවා ජයවේවා 👌👌👌ජයවේවා ජයවේවා 👌👌👌ජයවේවා ජයවේවා NPP NPP NPP NPP NPP NPP

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 ปีที่แล้ว +5

    අම්මෝ ශවේන්ද්‍ර් වගේ කපටියෙක්.

  • @tharakapriyadarshana7025
    @tharakapriyadarshana7025 ปีที่แล้ว +42

    මට හිතෙන්නේ අලුත් drama එකේ කසකාරයා

  • @Nishan_Rangana
    @Nishan_Rangana ปีที่แล้ว +2

    කුමන්ත්‍රණය පැහැදිලියි.. 😊

  • @kosalahirantha1981
    @kosalahirantha1981 ปีที่แล้ว +24

    මොකාටද එන්න හදන්නේ කියලා හොඳින් තේරෙනවා. ඕක තමයි අළුත් තුරුම්පුව. අළුත් චන්ද මැෂිමක් 😉

  • @coolbravo5557
    @coolbravo5557 ปีที่แล้ว +5

    මට නම් මේ කීර්ති කියන එකාත් සැකයි.

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 ปีที่แล้ว +23

    මම නමි කියන්නේ යටි අරමුණු මොනවා තීබුණත් ඕනෑම කෙනෙකූට දැන් ඵක ඵක ආර්ථකතනයන් දක් වන්න පුලුවන් නමුත් ශවේන්දූ සීල්වා මහත්මා ඒ අවස්ථාවේ ගත් තීරණය නීසා කිසිම ජිවිත හානියක් නොවිම ඉතා විශීෂ්ඨයි මොකද ඔහු දන්නවා හැමදාම තනතූරූ වල ඉන්නත් බෑ ඒ වගේම ජනතාව සමග ඉන්නත් ඕන තමන්ගේ ගෞරවය තීයා ගන්නත් ඕන අනෙක ඔහු දන්නව රාජපකෂලා ජනතාවට පිරිහුනේ හොරකම මීනිමැරූමි යනාදී වැඩ වලීන් රාජපකෂලාම ඇතී උදාහරණයට ගන්න තවත් මොනවද අවශය මහීන්ද නැතී දවසක බලමු ඒ පරමිපරාවට සහ ඔවුන්ගේ හෙන්චයියන්ට ඔය ,රටේ ජනතාව සලකන හැටි රටට ජනතාවට ආදරය කරපු මිනිසුන්ට ජනතාව සලකයි අනිත් වුන්ට වෙනදේ ඵවලෙට බලා ගන්න පුලුවන්

  • @susanthadeepal7546
    @susanthadeepal7546 ปีที่แล้ว +14

    කවුද මේ ගේන උන් චමුදිත හොරු රකින්න නෙමේ හමුදාව ඉන්නෙ සවේන්දු සර් එදා ජනතාව පැත්තේ හිටගන ජනතාවට හිංසා නොකිරිම ගැන හිස නමා අචාර කරණවා ❤

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      එතකොට රනිල්ගෙ ඕඩර් එකට කොහොමද බන් ජංගි පරගල එලවලා දැම්මේ 😀

    • @susanthadeepal7546
      @susanthadeepal7546 ปีที่แล้ว

      @@nilminihewa1106 රාජපක්ෂලාගේ ගූ කණ 🐕 වගේ අපිට පෙනි යන්නෙ රනිල්ටත් ලංගදිම ඔතනින් දුවන්න වෙනවා පොඩ්ඩක් බලන් ඉදපන්කෝ මොකද වෙන්නෙ කියලා රනිල් රාජපක්ෂලා එකට තියලා පන්නනේ ආයේ රනිල් කියන එකාගේ දේසපාලණයත් රාජපක්ෂලා කියණ කාලක්ණ්නිගේ දේසපාලණයත් වල දාන කාලය වැඩ් ඇතක නෑ පොඩ් කාලයි බලන් ඉදපන්කෝ වෙන්නෙ මොකද්ද කියලා උබලත් උන් එක්ක ගොරා කපු උන්නම් උන්ගෙන් යැපෙන උන්නම් ඉදිරියේදි තනියම හම්බ කරන් කන්න මාර්ගයක් හදාගනින් පුක නොදි තොපි වගේ කාලක්ණ්නි කියන්නෙ ජනතාවට වෙඩ් තියලා මරලා හොරු අරාක්සා කරන්නද 🐕

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      @@susanthadeepal7546 තෝ වගේ නිකන් ඉදන් කන්න බලාන ඉන්න අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යාව කර කර ඉන්න හිගන කම්මැලි බේබදු කාලකන්නි තමයි එක එකාට පුක දීලා ලේසියෙන් ජීවත් වෙන්න බලන්නේ 😀
      තොපි වගේ කාලකන්නි තමයි මේ රටේ ශාපය .තොපිව ඉව්‍රයක් කරපු දවසට තමයි රටට සෙතක් වෙන්නේ 😀
      ජංගි ගලෝගෙන බුරියානි කාගෙන ත්‍රස්තවාදී උන්ගේ අතකොලුවක් උනු තොපිට රනිල් ව ගෙනාපු තොපේ මහ ගෝපොයියට රනිල් එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක් බොල 😀
      තොපි වගේ මීහරක්ට ගැලරි චුන් දිදී ඉන්නේ උන්ගේ පැවැත්ම තියෙන්නේ තොපි වග්වෙ මීහරක් නිකන් ඉදන් කන්න හීන දකින හින්දා කියලා ඌ දන්න හින්දා 😀
      ඒ හින්දා ඉස්සෙල්ලා තෝ දැන්වත් ඔය බර්හ් පතට පුක දෙන එක නවත්තලා කුලීවැඩ ක් කර. ඒක නම්බුයි😀

    • @lasithagunasekara8088
      @lasithagunasekara8088 3 หลายเดือนก่อน

      Gewal gini thibba eka hondai da ethakota.

  • @roshanperera9050
    @roshanperera9050 ปีที่แล้ว +1

    ශවේන්ද්‍ර සිල්වාට ස්තූතියි ජනතාවට වෙඩි නොතිබ්බට ඔබට අපේ උපහාරය

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      කවුද කිව්වේ වෙඩි තියන්න කියලා 😀
      දැන් එතකොට රනිල්ගේ ඕඩර් අනුව ජංගි පරගලය විසිරුවා හැරියේ කොහොමද බන් 😀

  • @aluthkade8120
    @aluthkade8120 ปีที่แล้ว +13

    චමුදිත ඔය කිසිම දෙයක් උසාවියේ කියැවුණේ නෑ

  • @meshanthilakarathna2833
    @meshanthilakarathna2833 ปีที่แล้ว +46

    ශවින්ද්‍ර කරල තියෙන්නෙ රට වෙනුවෙන් තම යුතුකම...

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA ปีที่แล้ว +6

      ඇමරිකන් තනාපති කාර්යලය වෙනුවෙන් යුතුකම

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว +5

      රට වෙනුවෙන් කරල තියනව ලබ්බ

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +1

      Ane nedakin

    • @bandara4620
      @bandara4620 ปีที่แล้ว

      Tho nan maha pissek

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      💖💖🙏

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว +15

    🇺🇸🇮🇳🐆සිංහල එවුන් අනාතයි

  • @swsri7688
    @swsri7688 ปีที่แล้ว +3

    චමුදිතයො ඔය කීරිති උන්නැහෙගෙන් අහන්නකො "තක්කඩි දේශපාලකයින්ගෙ අතකොලුවා" කියන එකේ නියම තේරුම මොකක්ද කියලා. කීරිති උන්නැහෙගෙ විචාරශීලී සහ ගවේෂනාත්මක මාධ්‍ය දැනීමේ හැටියට අනිවා තේරුම දන්නවා. අපි මේ නිදි මරාගෙන හොයනවා ශබ්ද කෝෂ වල. තාම හමු උනේ නෑ......😁😁😁😁 අහන්න ඕනේ මේකයි ඈ, "තක්කඩි දේශපාලකයින්ගෙ අතකොලුවා" යන වගන්තියේ සුපිරි සිංහල තේරුම.......

  • @gangaharsha300
    @gangaharsha300 ปีที่แล้ว +1

    Niyamai wada satahana

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว +4

    මොනවා උනත් එදා ගෙවල් ටික ගිනි නොතියා පොහොට්ටු බල්ලො බැල්ලියො ටික ගිනි තිබ්බනම් රට අද ටිකක් හරි දියුණුයි. මමනම් අදටත් ශවේන්ද්‍රට වරදක් කියන්නෙ නෑ, බල්ලො බැල්ලියො ටිකක් රකින්න එදා වෙඩි තිබ්බනම් අදටත් රාජපක්ෂ බලු පව්ල මුල්ම පුටුවල. අහිංසක මිනිස්සු කීයක් මැරෙයිද? ඒ පව්ල්? ගිනිගත්ත ගෙවල් ඔක්කොම වගේ අපේම සල්ලි හොරකම් කරලා හදපුවා මිසක් උන්ගෙ මහන්සියෙන් හදපුවා නෙමෙයි

  • @chamaraperera6377
    @chamaraperera6377 ปีที่แล้ว +8

    ඔහොම නම් රනිල්ටයි ඉන්න 225 ටම සීනිගම මිරිස් අබරුවානම් ඉවරයිනේ ඉක්කමටනම මකබෑවිල යන්න

  • @shingaanaa3989
    @shingaanaa3989 ปีที่แล้ว +3

    මේ මනුස්සයට මෙවැනි පාවාදීමක් කරන්න ඩොලර් පොම්ප කලේ කව්ද. රටේ හැම මනුස්සයම ගෝටාභය ප්‍රතික්ශේප කරද්දි ගෝටා රජකම් කලේ බලෙන්.එතකොට හමුදාපති කල යුත්තේ රටේ ජීවත්වෙන මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන්.ඔහු ඒක කලා..
    ශවේන්ද්‍ර දේශපාලනයට ආවත් එහි වරද මොකද්ද

    • @lasithagunasekara8088
      @lasithagunasekara8088 3 หลายเดือนก่อน

      Gewal gini thibba eka hondai da parayo. Shavendra kiyanne ballek.

  • @සුලක්ශන
    @සුලක්ශන ปีที่แล้ว +6

    ශවෙන්ද්‍රයත් තව ටිකකින් පුම්බල එවයි චන්දෙ ඉල්ලන්ඩ 👈😅

  • @sajeewaperera2034
    @sajeewaperera2034 ปีที่แล้ว +8

    මේ මිනිහා බලන්න ඒ විදියට හමුදාපති කමක් ලබා ගන්න. මේ කතා කරන්න එපා බලපං ඉස්සර ඔබගේ අං ඇවිල්ලද ශවේන්ද සිල්වා ට ජය වේවා

  • @senaka27
    @senaka27 ปีที่แล้ว +1

    වෙඩි නොතිබ්බාට ස්තුතියි.....ශවේන්ද්‍ර මැතිතුමනි
    හාමතේ උන් එවුන්ට
    රොටියක්වත් නැතිව
    පැටව් හඬනු දුටු එවුන්ට
    පන් ගෙඩියක් ගනු නොහාකිව
    බඩ පොත්තට ඇලී ගිය එවුන්ට
    කිරිපිටි ගනු නොහැකිව
    ළදරුවාට වතුර පෙවූ එවුන්ට
    පාසැල් නැතිව හෙම්බත් වු එවුන්ට
    අනාගත අඳුර දුටු එවුන්ට
    සතයක් අතේ නොතිබූ එවුන්ට
    වේල් දෙකක් හැර වේලක් කෑ එවුන්ට
    නිරායුධ එවුන්ට
    ආගම් ජාති බේදයෙන් තොර වූ එවුන්ට
    පාලකයාගේ නිරුවත දුටු එවුන්ට
    පොහොර නැතිව හැඬූ එවුන්ට
    ණය බරින් මිරිකුණු එවුන්ට
    බෙහෙත් නැතිව වැලපෙන්නන් දුටු එවුන්ට
    ඔටුන්නේ බර නොදැන එය පැළඳි
    එකකුගේ වියරුව දරා ගත ‌‌නොහැකිව
    "ගෝ හෝම්" කියා කෑගැසූ එවුන්ට
    හොර තක්කඩි රැළක් රෑකීමට
    එකී මෙකී ‌නොකී සෑම සාමාන්‍ය අප වැනි එවුන්ට
    වෙඩි ‌නොතිබ්බාට ස්තුතියි ..... ශවේන්ද්‍ර මැතිතුමනි

  • @likeTruth999
    @likeTruth999 ปีที่แล้ว +2

    මිනිස්සු පක්ෂ වලට බෙදිලා ඡන්ද ඡන්ද ගගා වැලලෙනව ඔක්කොම වෙන්නෙ ඇමරිකාවට ඕනි විදියට ,

  • @amazingfernando2440
    @amazingfernando2440 ปีที่แล้ว

    EXCELLENT

  • @nilminikumaraperuma8737
    @nilminikumaraperuma8737 ปีที่แล้ว +5

    සාරාංශය : මිරිස් හරියට ඇඹරිලා නෑ...

  • @teransdeshapriya9490
    @teransdeshapriya9490 ปีที่แล้ว +6

    Ubala kiyanne...
    Wedi thibbanam...
    Hodai kiyalada.... chamuditha..

  • @namalmaduwantha-ft1vs
    @namalmaduwantha-ft1vs ปีที่แล้ว +27

    ශවා එහෙම කරානම් එක පට්ට.. ❤️❤️❤️🤭🤭
    මොකද පස්කුවෙත් උනේ මොකද්ද කියලා ශවා හොදට දන්නවා ඇතිනේ... 🤭

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +34

    සම්පූර්ණයෙන් සුදු චරිතයක් නොවෙන්න පුළුවන් ..නමුත් ශවේන්ද්‍ර කියන්නෙ මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න විශාල කැපකිරීමක් කලා ..

    • @tvsakuli7803
      @tvsakuli7803 ปีที่แล้ว +3

      මේකෙ අද කතා කරන වීරයෝ හිටියේ හැංගිලා ....බස් එකක ගියේ නෑ පාරට ගියෙ නෑ පණ බේරගන්න බයේ ....එහෙම කාලෙක තමයි ඒ මිනිස්සු යුද්ධ කළේ ....වරදක් කර ඇත්නම් එයට දඬුවම් ලබා දෙනවා විනා මෙවැනි දේ කිරීම ඉතාමත් පහත් ක්‍රියාවක් ....dollar ලැබේ නම් ඕනෑම ගාථාවක් වරද්දා කියන්නට ඔහුන් පසුබට නොවන බව නම් සහතිකය...

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 ปีที่แล้ว +3

      Suwarnawahiniya media eka ta pin sidda wenna
      A dawas wala goda giya manussaya

    • @usernameis9157
      @usernameis9157 ปีที่แล้ว

      ශවේන්ද්‍ර සිල්වා, අහිංසක දෙමළ මිනිස්සු මරපු යුධ අපරාධකාරයා

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 ปีที่แล้ว +1

      @@usernameis9157 Athakota ltte eka un sil aranda hitiya

    • @NushanNushan-kt1se
      @NushanNushan-kt1se 5 หลายเดือนก่อน

      ​@@usernameis9157Pala hutto ynna

  • @sisirakumara9404
    @sisirakumara9404 ปีที่แล้ว +9

    කණගාටුයි අපේ රට ගැන

  • @silverlinetransporters5215
    @silverlinetransporters5215 ปีที่แล้ว +25

    Mu godak boru kiyanne

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි චමුදිත සර්

  • @thusithawilwara
    @thusithawilwara ปีที่แล้ว +2

    Good job army comando ❤❤❤❤

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 ปีที่แล้ว +25

    සවේන්ද්‍ර වට්නාම අනාගත නායකත්වය සදහා සුදුසු අයෙක්
    අපට පේන්නෙ ඔහු විනාශ කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවයි පේන්නෙ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +2

    චමුදිත ජීන් ආන්ටිත් එක්ක වැඩසටහනක් කරන්න. ඇය එදා ඉදන් කියපු දේවල් වැරදිලා නෑ.

  • @fernando2149
    @fernando2149 ปีที่แล้ว +30

    කතාව පුරාම රාජපක්ශලගෙ සුදුහුනු ගෑවා පොඩි ලැසී ගැන කියලා කතාව ඇන ගත්තා අන්තිමට මුන් ඔක්කොම එකයි ,

  • @imeshdinuk2830
    @imeshdinuk2830 ปีที่แล้ว +3

    සවේ රට පාවා දුන්නා... දේෂපාලන අරමුන වෙනුවෙන්

  • @nilukasamanthi9025
    @nilukasamanthi9025 ปีที่แล้ว +2

    කොහොම හරි ඔක්කොම එකතු වෙලා රටට කරපු දේ😠

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 ปีที่แล้ว +9

    මේකා මොකෙක්ද මේ ගුවන් හමුදාවේ ඉදලා යුද්දේට බයේ පැනපු එකෙක් මු දන්න රේද්දක් නැහැ ගුයු සුඩයා 🤣🤣

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +1

      Uba komad danne uba yudda kale koheda unne edayatad

    • @kasuntharaka9542
      @kasuntharaka9542 ปีที่แล้ว

      රාජපක්ෂ ගූකන බූරුවෙක් මූ

  • @Sha_Nu_Di
    @Sha_Nu_Di ปีที่แล้ว +6

    කවුරු මොන බයිල ගැහුවත්, මොන හේතුවක් මත හරි, ශවේන්ද්‍ර එදා හමුදාව දාලා වෙඩි තියල රට ලේ විලක් නොකර ඉන්න ගත්ත තීරණය වෙනුවෙන් double salute .🙏❤️ මොකද එදා එහෙම කලානම් අද මේ comment එක දාන්න අද ' මම' ත් නෑ. 😌
    ඊට වඩා ලොකු අවුලක් තියෙනව මේ program එකේ හරය ගැන. දැං ඔය දෙන්නම කියන්න උත්සහ කරන්නෙ එදා හමුදාව දාල වෙඩ් තියල බඩගින්නෙ පාරට බැහැපු මිනිස්සු මරල මේක විසඳන්න තිබ්බා කියලද? චමුදිත නං හැරෙන හැරෙන පැත්තට දිව නවන නිසා මොනා කිව්වත් අපිට අවුලක් නෑ. හැබැයි කීර්ති ගැන තිබ්බ image එක මේකෙන් වෙනස් උනා. රාජපක්ෂලට සහ උන්ගෙ බත් ගොට්ටන්ට සුදු හුණු ගාලා , ශවේන්ද්‍රව දංගෙඩියට දක්කන්න දරන උත්සාහය පිළිකුල් සහගතයි. 🤨

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +3

    ශවේන්ද්ර දැන හෝ නොදැන කතාවක් නෑ. අනේ තොත්ත බබා.

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 ปีที่แล้ว +13

    මු විනෝදකාරයෙක් ගොන් ජොක් 🐮🐮🐮

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm ปีที่แล้ว +3

    ශවේන්ද්‍ර දැනටත් දාගෙන දුවන බැකප් අයින් කරන්න ඕනේ මෙලෝ

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 ปีที่แล้ว

    Super information from both of you

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว +9

    ජයවේවා ජයවේවා NPP NPP ජයවේවා 👌👌👌ජයවේවා ජයවේවා ජයවේවා NPP NPP ජයවේවා NPP NPP NPP NPP NPP

  • @manavasl9766
    @manavasl9766 ปีที่แล้ว +3

    ඒ සිද්දිය මට නම් හොදින් තේරුනා මේක කුමන්ත්‍රණයක් කියලා 30 අවුරුදු යුද්දය ඉවර කරපු හමුදාව ට ඕක පොඩි දෙයක් ඒත් අපි බලං ඉමු මොකක්ද මේ වෙන්නේ කියලා අරගල කරේ නම් පට්ට මෝඩයෝ ටිකක් ඒක දැන් නම් හොදින් පැහැදිලි අපි බලං ඉමු imf එක දිහාත් ඊට පසු අපි බලං ඉමු mcc එක ගැන ත් පාකිස්තානයත් ඉවර කරා ඒක තිබුණේ චීන කදවුරක් වාගේ නේපාල ය mcc ගහලා ඉවරයි ඉන්දියාව කොහොමත් ඇමරිකානු මොකද ඔවුන් ගේ සතුරා චීනය ලංකාව ත් ඒ ඇමරිකානු ගොදුරක් වීගෙන යනවා අපි බලං ඉමු බුද්දිමත් ව

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว +2

    Niyamai chamuditha

  • @ALii19455
    @ALii19455 ปีที่แล้ว +12

    ශවේන්ද්‍රයි කීර්ති යි අතර සැගවුණු සීතල යුද්ධය එලියට. 😄

  • @bailamalla
    @bailamalla ปีที่แล้ว +5

    කට්ටියම සෙල්ලම් දාලා ඊට පස්සේ එකාට එකා කපා ගන්නවා 😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜

  • @lankanathameegahapola7406
    @lankanathameegahapola7406 ปีที่แล้ว +2

    ශවේනද්‍ර නියම ජඩයා අගේ ඉදන් කන කාපු පරයෙක් මු තමයි සැලසුමි කරලා ගෝටබයව අනුරපුරේ මැනි ගාවට අරන් ගියේ.ශවේනද්‍රගේ
    ගැනි තමයි ගෝටගේ බිරිද ව එක්කන් ගියේ.ශවේනද්‍ර කියන්නේ රටට කරපු විනාසයට ජිවිත කාලයේම හිරේ ඉන්න ඕන කාලකන්නියෙක් .ඕක
    පෙලගා කියලාසරත් පොන්සේකා දන්න නිසා තමයි පැත්තකට කරලා තිබිබේ.ගෝටාබය තමයි ඕකව තැනකට ගෙනාවේ.ශවේනද්‍ර ලගදිම කුරැ ගන්න්න ලැබේවා

    • @සත්යපාල-ච3ල
      @සත්යපාල-ච3ල ปีที่แล้ว

      ලසන්ත මීගහපොල කියන්නේ මහින්දගේ පුක හෝදන එකෙක්. අයියලා මල්ලිලා දෙකට බෙදිලා බලයට පොරකනකොට ඒක මැදට පැනලා උං බේරාගන්න ගිහින් දන්ගෙඩියට යන්නට තරම් ශවේන්ද්‍ර මෝඩයෙක් නොවෙයි. ලසන්තගේ මුහුණු පොතට ගියාම මූ මහින්දහේ පුක හෝදන එකා කියල තේරෙනවා. මෙන්න මේ පාන් ගෙඩිය තියාගනින්. පස්සේ වෙලාවක පරිප්පු හම්ම්බවෙයි.

    • @lankanathameegahapola7406
      @lankanathameegahapola7406 ปีที่แล้ว

      @@සත්යපාල-ච3ල තමන්ගේ
      නම දාගන්න බැරි තරමි කොනදක්
      නැති මයත්මයෙක් ගෙන් සදාචාරයක ලැබෙන්නේ නැ තව ලියන්න වයිරයෙන පලාගෙන පපුවේ අමාරැව හැදෙයි

  • @gihanfernando6995
    @gihanfernando6995 ปีที่แล้ว +4

    සරත් පොfසේකා කිව්වා ශවේන්ද්‍ර සිල්වා කිසිවක් නොකරන බවට පොරොන්ද්‍ු වු බව

  • @prasannalanka3924
    @prasannalanka3924 ปีที่แล้ว +2

    You people are marvelous.

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +11

    චේතිය රජ්ජුරුවෝ පරාදයි...

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว +2

    දේශපාලන මතය නිසා හුරේ දාලා චූන් වෙන්න එපා.ආරක්ෂක අංශෙ කුපාඩි හැසිරීම නිසයි පාස්කු ප්‍රහාරය වැලැක්වීමට කටයුතු නොකලෙ