බැදුම්කරේ සල්ලි වලින් සිරිකොතේ කාමර පුරවල තිබුනා.මගේ දවසක ආදායම කෝටියකට වැඩි .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 625

  • @agampodipasindumangaladezo5547
    @agampodipasindumangaladezo5547 ปีที่แล้ว +149

    බැදුම්කරේ සල්ලි සමගි ජනබල වේගයේ හැමෝම අරන් තියනවනම් සජිත් කොහොමද හොරැ අල්ලන්නෙ කියල මට පස්ස පැත්තෙන් හිනායනව . කොහොම උනත් ස්තුතියි ජගත් මෝඩකමට හරි ඇත්ත කියනවට.

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මා අප්පා චන්දෙ ඉල්ලුවත් සමඟි ජන බලවේගෙ හොරු රැලට චන්දෙ දෙන්නේ නෑ . face-fuchsia-tongue-out උන් ටික තමයි 2015 " රාජපක්ස හොරු හිරේ දානවා " කිය කිය ජනතාව අන්දලා බලේට ඇවිත් රනිල් / සජිත් / විජේදාස / සාගල එක්ක එකතුවෙලා වැලික්ඩ යන්න හිටිය මැදමුලන හොරු රැලට ගෙදර යන්න ආන්ඩුවේ හෙලිකොප්ටර් දුන්නෙ. 🤮🤮🤮 ස.ජ.බෙ. හොරු රැල / සහ විමල් වීරවංශලා වැනි තක්කඩි අතර කිසිම වෙනසක් නෑ ...

    • @sherikacader7859
      @sherikacader7859 ปีที่แล้ว +8

      😂😂😂
      මාලිමාවට ජයෙන් ජයමවේවා 🌹❤

    • @eshmo9427
      @eshmo9427 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +1

      😂👍

    • @senadeerapurankumbura9422
      @senadeerapurankumbura9422 5 หลายเดือนก่อน

      Thank bro

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 ปีที่แล้ว +38

    චමුදිතත් මරු බඩුනෙ හොයා ගන්නෙ...

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว +46

    දත් දොස්තර අන්ඩුවෙි දත් ගලවලා තියෙනවා නියෙමෙට ජයවෙිවා.චමුදිත෴

  • @indikafernando7309
    @indikafernando7309 ปีที่แล้ว +142

    මේ කතාවේන් පැහැදිලිවම තේරේනවානේ සජිත් වටා ඉන්නේ හෝරැ කියලා සජිත් කියනවා මම හෝරැ අල්ලනවා කියලා කෝහෝමද කරන්නේ ඔක්කොම හෝරැ දැන් අපිට තේරේනවා අනුර සහෝදරය කියන කතාව ඇත්ත මාලිමාවට විතරයි හෝරැ අල්ලන්න පුලුවන් ජය වේවා මාලිමාවට

    • @akifhamza8725
      @akifhamza8725 ปีที่แล้ว

      මාලිමාවෙ ඉන්නෙ කම්බ හොරු. දුප්පත් අයගෙන් හූරගෙන කන අය. බොරු කිය කිය උද්ඝෝෂණ සංවිධානය කර කර සල්ලි ගන්නවා. විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කිය කිය පක්ෂයට දාගන්නවා.

    • @sujeewanaotunna8218
      @sujeewanaotunna8218 ปีที่แล้ว +4

      👌👌👌👌👌👌

    • @evonsirithunga2010
      @evonsirithunga2010 ปีที่แล้ว +1

      L

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว +4

      සහෝදරය ඇත්ත කතාව කවුරැ ආවත් හොරැ අල්ලන්න හෝ හොරකන් කරපු රැපියලක් ගන්න පුලුවන් විදිහට උන් ඒව කරල නෑ.අල්ලන්න පුලුවන් එකම විදිය බදු දැලට හසුකරගන්න එක.හොරැ අල්ලනව කියල ඇවිල්ල බැරිවුනාම තමා විනාශය පටන් ගන්නෙ

    • @kobro687
      @kobro687 ปีที่แล้ว +2

      කවුද දන්නේ උනුත් යාළුවොද කියලා😂

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +72

    බුද්ධියෙන් මෙවර චන්දය පාවිච්චි කරන්න. මාලිමාවට ජයෙන් ජයමවේවා 🌹❤

  • @kobro687
    @kobro687 ปีที่แล้ว +28

    ඇත්තටම චමුදිත අතිවිශිෂ්ඨයි,රටේ තියෙන මූලික ප්‍රශ්න රටට ඉදිරිපත් කරනවා,මෙන්න නියම මාධ්‍යවේදියෝ,රංගන ජංගි පෝම් කරද්දී,අපේ චමුදිත මාධ්‍ය වගකීම හරියටම කරනවා♥️

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 2 วันที่ผ่านมา

      රංගන කියන්නෙ චීත්තයක් ඕකට බොඩියකුයි ජන්ගියකුයි අන්දන්න ඕනා වැඩ සටහන කරන්න කලින්..😂😂😂

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +37

    මේ එකෙක් ගනන් ගන්න එපා කාලකණ්ණි මුන් සේරම හොරු රැළ එක්ක නිදි වදින එවුන්

  • @LiyanageAkalanka
    @LiyanageAkalanka ปีที่แล้ว +48

    සුපිරි චරිතයක් තමා දියුණුවෙන කෙනෙක්ට icon එකක්..

    • @isurusajith499
      @isurusajith499 ปีที่แล้ว +2

      හොරකන් කරපු සල්ලි කියල දැනගෙන ලක්ෂ 45ක් ගත්ත මූ පට්ට චරිතයක් වෙන්නෙ කොහොමද යකෝ.. ගහල පන්නන්න ඕනා ආයෙ චන්දෙ ඉල්ලන්න ආවම

    • @harindukodippili8922
      @harindukodippili8922 7 หลายเดือนก่อน +3

      පට්ට හොරෙක් .

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      හොරකම් කරලා දියුණු වෙන්න මොකටද බං දරුවන්ටත් හෙන ගහනවා 😬

  • @dilanilanka7011
    @dilanilanka7011 ปีที่แล้ว +31

    අම්මො චමුදිත ඔයාගෙ මෙම වැඩසටහන් හැමදාම බලන මම ..මගෙ දත් මිටිකාගෙන බලන්නෙ මොකද මගෙ රටෙ හැම එකාම හොරුනෙ ..දුකයි ...මෙම විනාශ ගැන හිතලා .කොහොම හරි මගෙ දත් ටිකත් ගෙවිලා මොකද කෙන් තියට...

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว +4

      බලාගෙන හාට් ඇටෑක් හැදෙයි.
      ඒකෙන් රටේ ප්‍රශ්නෙ වෙසඳෙන්නෙ නෑ.
      ගෙදර එවුන්ටයි පාඩු.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +2

      ඔයා රජයේ සේවකයෙක් නම් පගාව නවත්තන්න ඊට පස්සේ system change කල හැකිය්

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว +4

      @@muhammadmafaz8530 සොහොයුරා,
      ප්‍රශ්නෙ මුල තියෙන්නෙ ඔතන නෙවෙයි.
      මං නූල් බෝලෙ ලෙහුව.
      කැමතිද සෙට් වෙලා කෙටි කලකින් අපේ රට ගොඩ ගන්න.
      මේක මොළෙන් ගහන ගේම් එකක්. පාරෙ කෑ ගහල කරන වැඩක් නෙවෙයි.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +1

      @@godofgodseyes එකෙන්ම 👍🏼🤝🙏

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 ปีที่แล้ว +1

      💪😅😅😅

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +23

    අපේ ජගත් මැතිතුමාට ජයවෙිවා .මෙතුමා ඔිනම දුපතාගේ දුකට පිහිට වෙනවා අපි එදාසිටම සාමාජික අය.තෙරැවන්සරණයි සර් .චමුදිත සර් තෙරැවන්සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා .ආදරෙයි හැමදාමත් .🙏👍❤️❤️

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මා අප්පා චන්දෙ ඉල්ලුවත් සමඟි ජන බලවේගෙ හොරු රැලට චන්දෙ දෙන්නේ නෑ . උන් ටික තමයි 2015 " රාජපක්ස හොරු හිරේ දානවා " කිය කිය ජනතාව අන්දලා බලේට ඇවිත් රනිල් / සජිත් / විජේදාස / සාගල එක්ක එකතුවෙලා වැලික්ඩ යන්න හිටිය මැදමුලන හොරු රැලට ගෙදර යන්න ආන්ඩුවේ හෙලිකොප්ටර් දුන්නෙ. 🤮🤮🤮 ස.ජ.බෙ. හොරු රැල / සහ විමල් වීරවංශලා වැනි තක්කඩි අතර කිසිම වෙනසක් නෑ ...

    • @suditharangana1994
      @suditharangana1994 ปีที่แล้ว

      හරි අපි රැවටුනා

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว

      ජගත් සර් මාලනීට කටට දෙනවද මාලනී.... ජගතා එහෙන් මෙහෙන් ඇරපු ගොන් බඩු යූ ටියුබ් එකටත් රිංගලා. 🤣

  • @praneethmadushan7149
    @praneethmadushan7149 3 หลายเดือนก่อน +2

    චමුදිතගේ සංවාදයජගත්ත කළු ව්‍යාපාරිකයෙක් බවට උත්සාහ කළත්මේ සාකච්ඡාව ජගත්ට හොඳ මාකටින් එකක්

  • @turneyindrajith8967
    @turneyindrajith8967 ปีที่แล้ว +71

    ඇයි අනේ මාලිමාවට ම්නිස්සු එකෙතු වෙන්න ඔන්න උත්තරයක්

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +46

    බැදුම් කරේ සල්ලි ගත්ත උන් සමගි ජනබලවේගයේ වේදිකාවට නැගල උඩුබුරනවා

    • @malrenumaleen9116
      @malrenumaleen9116 ปีที่แล้ว +2

      යකෝ මහ දවල් එලිපීට රනිල් යාලූවෙක් මහ බැංකුව ට දාල මහ බැංකුව මංකොල්ල කාපු එක

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      ​@maඉතින් ඒ එක පක්ෂ වෙන්න ඊට වී හිටියේ උන් ඔක්කොම චන්දෙ ගන්න බෙදිලා ඉන්නවාlrenumaleen9116

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 ปีที่แล้ว +42

    මොනව උනත් ඇත්ත තියනවා.හොරාකාපු සල්ලි ගැන සජිත් ප්‍රේමදාස දන්නවලු.මොකද ඔක්කොම එකට හිටිය කට්ටියනෙ.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      මූ එකක්වත් බොරු කියලා නෑ මේ ඔක්කොම ඇත්ත ඒකනේ එකෙක්වත් නඩුවක්වත් දාන්නේ නැත්තේ?

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +14

    බලන් යනකොට දුප්පතාට හෙනහුරා වැදිල තියෙන්නෙ..
    මුන් ඔක්කොම එකයි
    බලන් යනකොට..
    අනේ අපේ රටට උනු විපතක් මිනිස්සුන්ට දවසට වේලක් කන්න නෑ
    ඉන්න ගෙවල් නෑ.මුන් ඔක්කොම කරනම් ගහනව මුදල් උඩ..

  • @chathurangapushpakumara7600
    @chathurangapushpakumara7600 ปีที่แล้ว +96

    මුත් සල්ලි අරගන සජිත් අවම හොරු අල්ලනවලු පුදුම රටක් මෙක 😭 😭 🧭🧭 🧭 ජය

    • @Auk2344
      @Auk2344 ปีที่แล้ว +1

      Aniwaren apita adaretalu...thawa bus tikak daganna wenna ethi

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +27

    මේකෙන් අපට තේරෙනව මෙයාල හැමෝම ගේමක් ගහන්නෙ.." රටේ ජනතාවගෙ සල්ලි.. ලක්ෂ ගනනක් ගත්ත බව.." මෙයා ප්‍රකාශ කලා.. එතකොට ඒව හොරකම් නොවෙයිද...? අනේ ඉතිං මෙයාල ඇවිත් ⁣කරනහරිය එයිම්ම හිතාගන්න පුලුවන් ..."

    • @samgam7864
      @samgam7864 วันที่ผ่านมา

      කලාත්මක "

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga ปีที่แล้ว +40

    පාලිත තෙවරප්පෙරුම මහතා මොන පක්ෂයේ හිටියත් හොද අවන්ක ජනතාවට ආදරය කල ඇත්ත ටම හොද මන්ත්‍රි වරයෙක් එතුමාට තෙරුවන් සරනයි

    • @SupermanHimas
      @SupermanHimas ปีที่แล้ว +4

      😂😂😂🤣🤣

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මා අප්පා චන්දෙ ඉල්ලුවත් සමඟි ජන බලවේගෙ හොරු රැලට චන්දෙ දෙන්නේ නෑ . face-fuchsia-tongue-out උන් ටික තමයි 2015 " රාජපක්ස හොරු හිරේ දානවා " කිය කිය ජනතාව අන්දලා බලේට ඇවිත් රනිල් / සජිත් / විජේදාස / සාගල එක්ක එකතුවෙලා වැලික්ඩ යන්න හිටිය මැදමුලන හොරු රැලට ගෙදර යන්න ආන්ඩුවේ හෙලිකොප්ටර් දුන්නෙ. 🤮🤮🤮 ස.ජ.බෙ. හොරු රැල / සහ විමල් වීරවංශලා වැනි තක්කඩි අතර කිසිම වෙනසක් නෑ ...

    • @binarymaster
      @binarymaster ปีที่แล้ว +1

      paka thamai

    • @dilanatapattu4090
      @dilanatapattu4090 ปีที่แล้ว

      Umma ekak Denna hithay....🤩

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +7

      ඔහොම තමයි රාජපක්ෂලාටත් චන්දෙ දැම්මේ ගැණු 😜

  • @travelweekly07
    @travelweekly07 ปีที่แล้ว +22

    බැදුම්කරේ සල්ලී කාපු , ගිලපු එවුන්කවදාවත් හොරු අල්ලයි ද ..? 😂

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna ปีที่แล้ว +9

    ඇත්ත කතා කරන නියම මනුස්සයෙක්❤️

  • @likeme8025
    @likeme8025 ปีที่แล้ว +11

    මෙන්න වැඩකාරයෝ මම හොඳයි මම නරකයි..අපේ වහල්ලුන්ගේ දේශපාලකයෝ 😃😃😃😃😃 මුන් හදයි රටක් 🤔🤔🤔🤔🤔

  • @chandrakumara6149
    @chandrakumara6149 ปีที่แล้ว +43

    සල්ලි පොළියට දිලා මිනිස්සුන්ගේ දැහැ මොල සුරගෙන කාපු ඒකා මු.මිනිස්සු කියක් සිය දිිවි නසා ගත්තාද මු නිසා

    • @judykulathunga591
      @judykulathunga591 ปีที่แล้ว +3

      ආ...එහෙමද?? කොහෙන්ද මෙයාලට මෙච්චර සල්ලි

    • @malitharavinda2279
      @malitharavinda2279 ปีที่แล้ว

      මූ ගිනි පොලී කාරයෙක් නේ.මිනිස්සු මූගේ ගාව ගෙවල් ඉඩම් උගස් තියනවා.ඒවා බේර ගන්න ගියාම හැංගෙනවා.ඉතින් ඒවා මූටම සින්න වෙනවා.ඒ දුකට මිනිසස්සු සියදිවි නසා ගන්නවා.ලංකාවේ එවුන්ටත් ඉතින් මේ වගේ එවුන් හරි ලොකුයි.කලු සල්ලිවලින් පොඩ්ඩක් විසි කලාම ඌට වැඩිය එකෙක් නෑ.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      ​@@judykulathunga591ඔක්කොම හොරජාවාරම් ලංකාව වටේ බාර් 60ක් තියෙනවා නම් තව මොනවද බං

  • @ukuk1581
    @ukuk1581 ปีที่แล้ว +33

    සජිත් කොහොමද හොරු අල්ලන්නෙ.
    මේකා ගාවනෙ බොලේ මහ බැංකු හොරු ටික. කෙලින් කතා කර ඇත්ත
    කීවාට ස්තූතියි මහත්මයා.

  • @maleesharandil9377
    @maleesharandil9377 ปีที่แล้ว +30

    සුපිරි චරිතයක් ... ජය ❤️

    • @sasijuas
      @sasijuas ปีที่แล้ว

      Maleesha ඔයාට අලුත් දේවල් ගොඩාක් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @සක්කරය කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මා අප්පා චන්දෙ ඉල්ලුවත් සමඟි ජන බලවේගෙ හොරු රැලට චන්දෙ දෙන්නේ නෑ . උන් ටික තමයි 2015 " රාජපක්ස හොරු හිරේ දානවා " කිය කිය ජනතාව අන්දලා බලේට ඇවිත් රනිල් / සජිත් / විජේදාස / සාගල එක්ක එකතුවෙලා වැලික්ඩ යන්න හිටිය මැදමුලන හොරු රැලට ගෙදර යන්න ආන්ඩුවේ හෙලිකොප්ටර් දුන්නෙ. 🤮🤮🤮 ස.ජ.බෙ. හොරු රැල / සහ විමල් වීරවංශලා වැනි තක්කඩි අතර කිසිම වෙනසක් නෑ ...

  • @අපේකම1
    @අපේකම1 ปีที่แล้ว +9

    මේ මනුස්සයා ඇත්තටම මිනිසුන්ට වැඩක් කරලා තිබෙනවා අනිත් උන්ට වැඩිය. හොද නරක දෙකම තිබෙනවා නමුත් රටට වැඩක් දෙයක් කරපු පුද්ගලයෙක්. එක මතුගම මිනිසුන් දන්නවා

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว +12

    සජිත් ගත්ත බිලියන 11 ඉස්සරලම ගනිමු.

  • @jeewanjeewan9034
    @jeewanjeewan9034 ปีที่แล้ว +64

    සජියා ආවත් හොරු අල්ලන්නේ නැ ඔක්කොම එහනම් හිරේ යන්න වෙනවා සජියත් එක්කම මාලිමාවට ජය වේවා ❤️

    • @wilsonhulangamuwa
      @wilsonhulangamuwa ปีที่แล้ว

      0

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว +2

      Anura awilla kohomada horu allanne unge UN Japan yaeanba kollo andala koti 8.ka salli wancha kalama 😂😂😂

    • @buddhipradeep7806
      @buddhipradeep7806 ปีที่แล้ว +2

      Jvp kiyalat allanne na.rawatenna epa

  • @pablokz5973
    @pablokz5973 ปีที่แล้ว +15

    චමුදිත මෙයා නාවික හමුදාවේ නැවකින් දියමන්ති උස්සපු කතාව ඇයි ඇහුවේ නැත්තේ.

  • @yoyo5364
    @yoyo5364 ปีที่แล้ว +14

    මෙයා බබා සජිත්ට විතරක් ඩීල් නෑ කියනව. සජියගෙ නංගි හොර සල්ලි ගගපු වෙලාවෙ බේරුවෙ මහිංද ඒව ඩීල් නෙවෙයිද ?

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +14

    ඔබඨුමාගේ හෙලිදර්ව්ව බොහෝ වටිනවා සුදු පිරිවට ඇදගෙන ඉන්නා පට්ටා හොරු ඔක්කොම මල්ලි මින් මතුවට අපි🐂හරක් නොවේවා 😭😭😭

  • @AlgoTradersOfficial
    @AlgoTradersOfficial ปีที่แล้ว +43

    "මොනවා වුනත් බැදුම්කර සල්ලි බෙදා ගත්ත හැටි අවංකව කිව්වා වගේ." ජය වේවා මාලිමාවට

  • @backup2196
    @backup2196 ปีที่แล้ว +35

    චමුදිත ඔයා හොදට මූව අධ්‍යනය කරල තියෙනව. මම මතුගම

    • @kelumherath6130
      @kelumherath6130 ปีที่แล้ว

      Machan jagath kalu charithayakda?

    • @madusankakumara815
      @madusankakumara815 7 หลายเดือนก่อน

      ඔව් මතුගම ඔය කියන ප්‍රසාදයක් මෙයාට නෑ. මෙයා කොච්චර සල්ලි වියදම් කරත් හැම ඉලෙක්ෂ්න් එකෙන්ම පරාද වෙන්නේ ඒ නිසයි

  • @shehangunawardhana760
    @shehangunawardhana760 ปีที่แล้ว +5

    ජය වේවා අපේ නායකතුමා ....
    ජගත් විතාන කියන්නේ , එක පැත්තකින් ව්‍යාපාරිකයෙක් , අනෙක් පැත්තෙන් දේශපාලකයෙක්..
    මේ දෙක අපි පටලවා නොගත යුතුයි ..!!!
    ( මගේ පුද්ගලික මතය )

    • @ASHEN___OFFICIAL
      @ASHEN___OFFICIAL ปีที่แล้ว +2

      ඇත්තක්

    • @vajiravithanage7
      @vajiravithanage7 ปีที่แล้ว

      මිනිස්සුන්ට මත් වතුර විකුණන එක්ත් drug වගේ තමයි

  • @Shark_Lasiyah
    @Shark_Lasiyah ปีที่แล้ว +26

    මෙ මනුස්සයා සුපිරි මනුස්සයෙක් මන් දන්න විදිහට එත් මෙයාව ගැලපෙන්නෙ ජවිපෙට ❤

    • @lankaequity8944
      @lankaequity8944 ปีที่แล้ว +1

      @Gnanasena Wijesekara Witharanage නාගානන්ද කෙකර ගෑවට කවදාවත් බිත්තරේ දාන්නෙ නෑ 🤣🤣🤣🤣

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      පිස්සුද මෙයා ව්‍යාපාරිකයෙක්.මෙයාගෙ දර්ශනය ධනවාදය මෙයා ජවිපෙට ගැලපෙන්නෙ නෑ

    • @gunapalahabaraduwagamage8385
      @gunapalahabaraduwagamage8385 ปีที่แล้ว

      ​@gnanasenawijesekarawithara9789😂

  • @hope-0007-
    @hope-0007- ปีที่แล้ว +13

    Eka thamai.. NPP jaya niyathai ♥️🧭 ....

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 ปีที่แล้ว +20

    මේ පාර මාලිමාවට 🧭 🧭🧭 ✖️✖️✖️👍👍 NPP ❤❤

  • @gayanpramudika9510
    @gayanpramudika9510 ปีที่แล้ว +27

    17:42 සජිත් හොරකම් කරපු සල්ලි ගන්නවාලු , හම් 😐

    • @mamakamthi7735
      @mamakamthi7735 ปีที่แล้ว

      😂

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +1

      මේක රනිල්ගෙ ගේමක් .සජියා තනි කරලා පරද්දන්න යන්නෙ. මෙයා කියන්නෙ ඇත්ත වෙන්න ඕන

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +7

    saijya සුදනා wagee ඉඳගෙන කොහොමද වැඩ රනිලට මොකද්ද කරන්න ඕන කියල හිතන මම

  • @dineshnilanthadineshtours5588
    @dineshnilanthadineshtours5588 ปีที่แล้ว

    සුපිරිම කතාව අපේ ජගත් මහතානනි. ඔබතුමා මට නම් ආදර්ශයක් පමනයි.. ඔබතුමා ගත කරන ජිවිතය බලන් ඉන්න බැරි අය තමයි වචන කියන්නේ. සල්ලි පොලිියට දෙන බැංකු හොදයි ඔබතුමා විතරක් නරකයි.. බැංකුවට සින්න වුනාම හොදයි ඔබතුමාට නරකයි

  • @alexsaparamadu
    @alexsaparamadu ปีที่แล้ว +17

    අනේ මහත්තයෝ ඔය තුප්පහි දේශපාලනයෙන් අයින් වෙලා සැප විඳීමට අදහසක් නැද්ද ? මොකක්ද මේ...? රට දැන් පොල් කෝම්බයක්නෙ. "මොනවා වුනත් බැදුම්කර සල්ලි බෙදා ගත්ත හැටි අවංකව කිව්වා වගේ."

  • @djb5486
    @djb5486 ปีที่แล้ว +12

    සජබෙ උන් පස්සෙ දොරෙන් බැදුම්කරේ සල්ලි අරන් ස්ටේජ් එකට නැගල කියනව හොරු අල්ලන්න ඕනි කියල, යකෝ මුංගෙ කටවල් තලන්න ඕන, කොහොමත් මිනිස්සු කවද චන්දෙ තිබ්බත් මාලිමාවට NPP ❤️ තමයි, එතකං මුං කෙලගන්නව බලං ඉමු.
    🧭🧭🧭🧭NPP ONLY❤️❤️❤️❤️❤

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 ปีที่แล้ว +3

    චමුදිත..... මුන් සේරම බැදුම්කරේ සල්ලි බෙදාගෙන හොරු අල්ලනවා ලු.... විහිලු නේ...... ඕකා ගිනි පොලී කාරයා... කවදාවත් මතුගමින් දිනන්නේ නැහැ..... මේ ආත්මෙට ඕකා නම් දිනන්නේ නැහැ...... මහජනතාව මුන් ගැන දන්නවා..... මුන් ගාව කලු සල්ලි අසාදාරන සල්ලි තියෙන්නේ..... මුලු පලාතම මුන්ට කැමති නැහැ..... ඔයා කියපු ආහපු ගොඩක් දේ සත්‍ය.....

  • @Wap486
    @Wap486 ปีที่แล้ว +2

    patta sallikarayo...habai hoda deyak karanawanan hodai deshapalaneta awith...

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว +13

    ඉස්සරලාම සජිත් හිරේ දාන්ට ඕන.

  • @mohamadzaffan1432
    @mohamadzaffan1432 ปีที่แล้ว +31

    අයියෝ සල්ලි,
    මා රට මගේ රට
    මා ඉපදුනු රට
    හැදුණු වැඩුණු රට
    මගේම මව් රට,
    යකො රට හැර යන්න හිතෙන්නේ, කාලකන්නි ටික.

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +6

      පුතේ කලකිරෙන්න එපා රටහැර නොයන් පුතේ නුබට රටක් ඇතේ පුතේ මේලස්සන රට ඔබට පුතේ අපි ඉන්න හිතෙන රටක් ගොඩ නගමු මාලිමාව දිනවමු අපිට පුලුවන් ඉවසමු. තව ටික දවසකින් ඔයාගෙ සිතුම් පැතුම් ඉටුවේවි. එක්වෙමු රොක්වෙමු මාලිමාව දිනවමු විශ්වාසය ඇති කර ගනිමු 🌷❤️🇱🇰

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว +2

      @@dilaniperera7509 අනේ පුක තමයි

    • @damithnadeeshan4468
      @damithnadeeshan4468 ปีที่แล้ว

      Api danne naha chamudita

    • @damithnadeeshan4468
      @damithnadeeshan4468 ปีที่แล้ว

      Wata pada. Kariya

    • @anonymousfishermen4168
      @anonymousfishermen4168 ปีที่แล้ว

      ​@@dilaniperera7509 ❤️❤️

  • @eustacecooray6023
    @eustacecooray6023 ปีที่แล้ว +2

    You are a good businessman. Stay away from politics. SJB is not a good place for you.

  • @sathirakumarasinghe5095
    @sathirakumarasinghe5095 ปีที่แล้ว +9

    බැඳුම්කරයක සල්ලි කොහොමද ඔහොම cash පිටින් ගොඩ ගහන්නේ 😅 එක්කෝ සල්ලි අච්චු ගහන්න ඇති...නැතුව අල බඳුම් වගේ විකුණලා සල්ලි හොයන්න පුළුවන් ද

  • @renukajayasinghe8367
    @renukajayasinghe8367 ปีที่แล้ว

    Chamuditha oya hariyatama hari...niyameta hoyala thiyenawa wisthara...

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 ปีที่แล้ว +7

    දත් දොස්තරයා චන්ද්‍රිකා එක්ක හිටියා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ එක්ක එකතු උනා රනසිංහ ප්‍ර්‍රේමදාස පෙරලන්න චන්ද්‍රිකා සහ මහින්ද රාජපක්ෂ එක්ක කතරගමට පා ගමන් ගියා දැන් කොහොමත් රාජිත සේනා රත්න කව්‍රරු කරේ හරි නැගලා බලයට එන්න

  • @lakmaljayasankalakmal9580
    @lakmaljayasankalakmal9580 ปีที่แล้ว +5

    AKD ප්‍රමුඛ NPP දිනවමු.

  • @agampodipasindumangaladezo5547
    @agampodipasindumangaladezo5547 ปีที่แล้ว +78

    මේ මනුස්සය ඇත්තටම සපෝට් කරන්නෙ රනිල්ට ද සජිත්ට ද? කොහොම උනත් මේ සාකච්ඡාවෙන් මාළිමාව වටා තව තව මිනිස්සු එකතු වෙන එක නවත්වන්න බෑ. මාළිමාවට ජය.

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 ปีที่แล้ว +1

      😂😂

    • @anonymousfishermen4168
      @anonymousfishermen4168 ปีที่แล้ว +5

      අනිව

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +3

      ♥️🧭

    • @v.s.suriyabandara6072
      @v.s.suriyabandara6072 6 หลายเดือนก่อน

      බොලාගේ අනුරය ගහන ගැහිල්ල පස්සෙ එලිවෙබ්ස්කොට පස් බාල්දියක් තියා ගෙන ඉදපන්

  • @lionschannel7683
    @lionschannel7683 ปีที่แล้ว +6

    පිටකොටුවේ රජයේ වැසිකිළිය සහ අපගේ පාර්ලිමේන්තුව අතර ඇති වෙනස කුමක්ද යන්න දන්නවනම්, අටපට්ටමට කියන්න.
    මට තේරෙන ලෙසට,
    රජයේ වැසිකිලියේ, ඌරෝ නැති අතර, පාර්ලිමේන්තුව ඌරන්ගෙන් පිරීඇත. මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 50 ක් පුරා, මේ රටේ මිනිස්සුන්ට කිව්වද, දහස් ගණන් බුද්ධිමත් උගත් තරුණ ජීවිත පිදුවද, ඒවා දැක්කේ නෑ වගේ සිටිය,, ඒවා ඇහුන් නෑ වගේ හිටිය, එකේ කරුමයට, අපි ඔක්කොම දැන් එක්වී ණය ගෙවමු.
    ජයවේවා!! කිරි බත් කමු!!!!

  • @rajgunesekara6868
    @rajgunesekara6868 ปีที่แล้ว +12

    බැඳුම්කර මුදල් සජබ මුල් පෙලේ හිටපු අය ගත්තා කියනවා එම පෙලේ සජිතුත් හිටිය කියනවා ඒත් සජිත් විතරක් සල්ලි ගත්තෙ නැහැ කියනවා. කාටද මේ බොරු රගපෑමි කරන්නේ

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +3

    මෙයා දැන් කෝටිපතියෙක්.හැබැයි මගෙ යාළුවෙක් කිව්වා මෙයාට උකස් තිබ්බ ඉඩමක් නම් ආයෙ ගන්න බෑ මෙයා සින්න කරගන්නවාඋ

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +20

    බාර් ලයිසන් දෙකක් තියෙනවලු. තව එක එකාගෙ නම් වලින් තියෙන ඒවා හොයාගෙන මුන්ව හිරේ දාන්න පුළුවන් එකම ජනතා ව්‍යාපාරය "ජාතික ජන බලවේගය" පමණයි. NPP වටා එක්‌වව්. 💪💪

    • @MorrisLk
      @MorrisLk ปีที่แล้ว

      බාර් ලයිසන් තියෙන අයව හිරේ දාන්නේ ඇයි? 😅 ඒක වරදක්ද නීතියෙන්?😅

    • @kasuntharindu8516
      @kasuntharindu8516 ปีที่แล้ว

      Paka

    • @jayasilustores2924
      @jayasilustores2924 ปีที่แล้ว

      දෙකක් නෙමෙයි..69ක් (මෙ කියන විදිහට)

    • @mixcasting
      @mixcasting 7 หลายเดือนก่อน

      පුංචිඅම්මා බැන්ද එවුන් පොලිසියෙන් අල්ලලා හිරේ දානවාලු 🤣

  • @sudathperera1753
    @sudathperera1753 ปีที่แล้ว +7

    සිරිසේනගේ ජනාධිපති වරනයෙන් මාසයකට පස්සේ තමයි මහ බැන්කුව කැඩුවේ.

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว +1

      දන්න තරම තමයි. මහින්දලාත් සෑහෙනකල් ඉඳලා බැටේ දුන්නා මහබැංකුවට

  • @suriyabandara2880
    @suriyabandara2880 ปีที่แล้ว +16

    අප්පද බොල මුන් ඔක්කෝම පාර්ලිමේන්තු යන්නෙ රට අහිංසක ම්නිස්සු ගන හිතලනෙ එතකොට මෙ කෙලවිලා තියෙන්නෙ කොහොමද

  • @jamperera7051
    @jamperera7051 ปีที่แล้ว

    this man has a point. unlike rajitha rogue.

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 ปีที่แล้ว +2

    Npp jvp ජාතික ජන බලවේගය ජයවේවා අනුර sahodaraya ජනාධිපති කරමු ජයවේවා අරගලයට ජයවේවා 2024🎄🎄🎄🎄🏅🏅🏅🏅🏆️🏆️🏆️🏆️🇱🇰🇱🇰🇱🇰🇱🇰🎖️️🎖️️🎖️️🎖️️🎖️️

  • @isanka69
    @isanka69 ปีที่แล้ว +15

    ඉතින් ගොනෝ...හොරු එක්ක ඉඳලා කොහොමද හොරු අල්ලන්නෙ...😂😂😂

  • @amithamudalige358
    @amithamudalige358 ปีที่แล้ว +1

    මෙතන අපැහැදිලි දෙයක් පැහැදිලි කරන්න.බැඳුම්කර වංචාව වුණේ රනිල් සහ මෛත්‍රී 2015 බලයට පැමිණි පසුවයි.එතකොට ඊට කලින් ඒ මුදල් සිරිකොතෙන් වියදම් කරන්නේ කොහොමද?

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +12

    අප්පෝ.. මේවා අහන බලන අපිට ගහන්න ඕන

  • @lifo365
    @lifo365 ปีที่แล้ว +6

    ජගත් ජයගත් ජගතා.

  • @rosanalwis505
    @rosanalwis505 ปีที่แล้ว +1

    Api mathugamin....jathika jana balawegeta jayawewa

  • @pasindupiumal38
    @pasindupiumal38 ปีที่แล้ว

    Good person . we know him.

  • @pavitrabandara4496
    @pavitrabandara4496 ปีที่แล้ว +10

    අහිංසක මිනිසුන් ගේ අත්වාරුවත් උස්සගෙන ආපු මනුස්සයනේ

  • @Sanjutikiri
    @Sanjutikiri ปีที่แล้ว +7

    Sl පොලිටික්ස් වල ඇත්ත කියන්නේ ඉස්සරහ බලාගෙන වලාකපාගන්නව වගේ වැඩක්

  • @sirinama6679
    @sirinama6679 ปีที่แล้ว +8

    සජිත් අල්ලයි අම්මගෙ රෙද්ද රංජන් කියනවා වගේ මුන් ඔක්කොම යාළුවෝ මල්ලි

    • @sasijuas
      @sasijuas ปีที่แล้ว

      ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @dulikamunamalwaththa9279
    @dulikamunamalwaththa9279 ปีที่แล้ว +2

    Ane aththatama!!!

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මා අප්පා චන්දෙ ඉල්ලුවත් සමඟි ජන බලවේගෙ හොරු රැලට චන්දෙ දෙන්නේ නෑ . face-fuchsia-tongue-out උන් ටික තමයි 2015 " රාජපක්ස හොරු හිරේ දානවා " කිය කිය ජනතාව අන්දලා බලේට ඇවිත් රනිල් / සජිත් / විජේදාස / සාගල එක්ක එකතුවෙලා වැලික්ඩ යන්න හිටිය මැදමුලන හොරු රැලට ගෙදර යන්න ආන්ඩුවේ හෙලිකොප්ටර් දුන්නෙ. 🤮🤮🤮 ස.ජ.බෙ. හොරු රැල / සහ විමල් වීරවංශලා වැනි තක්කඩි අතර කිසිම වෙනසක් නෑ ...

  • @RanjithWijewardhana-jb3no
    @RanjithWijewardhana-jb3no หลายเดือนก่อน

    Jayawewaa

  • @champikapriyadarshani8813
    @champikapriyadarshani8813 ปีที่แล้ว +2

    Woow niyamai menna sathya

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      අම්මා අප්පා චන්දෙ ඉල්ලුවත් සමඟි ජන බලවේගෙ හොරු රැලට චන්දෙ දෙන්නේ නෑ . face-fuchsia-tongue-out උන් ටික තමයි 2015 " රාජපක්ස හොරු හිරේ දානවා " කිය කිය ජනතාව අන්දලා බලේට ඇවිත් රනිල් / සජිත් / විජේදාස / සාගල එක්ක එකතුවෙලා වැලික්ඩ යන්න හිටිය මැදමුලන හොරු රැලට ගෙදර යන්න ආන්ඩුවේ හෙලිකොප්ටර් දුන්නෙ. 🤮🤮🤮 ස.ජ.බෙ. හොරු රැල / සහ විමල් වීරවංශලා වැනි තක්කඩි අතර කිසිම වෙනසක් නෑ ...

  • @darshanibandarage8183
    @darshanibandarage8183 ปีที่แล้ว

    බොහොම හොදයි... බැදුමිකර සල්ලි වලට⁣ වෙච්චි දේ ගැන දැන ගන්න ලැබුණාට.... හැබැයි එකක් පැහැදිලියි..මෙයත් ඇදි සුදුවත වගේ.... 100% පිරිසිදු චරිතයක් නමි නෙමෙයි...

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +7

    අයියෝ සාමී

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว +16

    හොරු ගොඩේම ඉන්න තව හොරෙක් කොහොමද බන් හොරු අල්ලන්නේ...

  • @amiladeusira9462
    @amiladeusira9462 ปีที่แล้ว +8

    මුන්ට ගහන්න ඕනේ වැහි නැති හෙණ

  • @chmandagallage3715
    @chmandagallage3715 ปีที่แล้ว +1

    Good job 👏

  • @kumaramendis7875
    @kumaramendis7875 7 หลายเดือนก่อน

    ඔය මරු❤චමු

  • @123thruth
    @123thruth ปีที่แล้ว

    මගේ දැනුමට අනුව එය කල් පිරෙන තුරු බන්ධන වංචාවට මුදල් සම්බන්ධයක් නොමැත.ඔවුන් වහාම මුදල් පරිවර්තනය කරන්නේ කෙසේද?

  • @C-Vlogs123
    @C-Vlogs123 ปีที่แล้ว +1

    හොරකම් කල සල්ලි ba බොල ගොඩ ගන්න..ubalage දැනුම terenawa අපිට

  • @athulaperera5573
    @athulaperera5573 ปีที่แล้ว +4

    බැදුම්කර සල්ලි දුන්නේ මහ මැතිවරණයට .....

  • @SadunShamaka
    @SadunShamaka 2 หลายเดือนก่อน

    Aniwaren dinanawa❤

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 ปีที่แล้ว +14

    ඔිං කනෝ පිනුං.....කිවිවලු.

    • @dot_and_dash
      @dot_and_dash ปีที่แล้ว +1

      ඒක පට්ට...

  • @bailamalla
    @bailamalla ปีที่แล้ว +13

    හැම එකාම එහෙට පනීනව තූඌඌඌඌ

  • @sunildewa5046
    @sunildewa5046 ปีที่แล้ว +14

    සජිත් හොරු අල්ලන්නෙ කොහොමද සජිත් ඵක්ක ඉන්න හොරු කිරිඇල්ල , හැරිසන් ,විජිතමුණි සොයිසා ,සුජීව සේනසිංහ ,රාජිත

  • @kamalaponsu2355
    @kamalaponsu2355 ปีที่แล้ว

    Thawa deepalla chande.kalutarath inne ammuma amu mee.........tamai.nodakin.niyamai jagath mahaththayo

    • @sasijuas
      @sasijuas ปีที่แล้ว

      Kamal ඔයාට ගොඩාක් වටින ලස්සන වැඩක් පටන් ගත්තා සක්කරයා. ඇවිල්ල බලලා ඔයාගේ හිතට දැනෙන දේ කියල මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@සක්කරය කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว +7

    mulu mathugama hollan innne poli uncle

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +7

    සතා නම් ශිවා 🤣🤣.ඔන්න සජිත් පුළුවන් නම් දීපන් උත්තර බැඳුම්කර බැදුම උඹලා බෙදා ගත්ත විදිය අනේ අපේ සල්ලි

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +5

    කොහොමද ඒක ඔබතුමා කියන්න කලිනී අපි දන්නව ජවිපය පමණයි අදූෂිත කණ්ඩායම ඉන්නේ මාලිමාවෙන් මේ දූෂිත දේශපාලන අවසන් කිරීමට මාලිමාව ගෙනා ආ යුතුය ජයවේවා මාලිමාවට කොහොමද සජබ උන් ජවිපෙට මඩ ගහනව හොරුන්ගේ රෙදි ගැලෙවිවා ඔබතුමාට ස්තූතියි දමිත හිරුණිකාල දැන් කොහොමද ඕක හොරු අල්ලන්නේ ඕකුන් ඔක්කොම හොරු ජවිපෙට ජය රටට ජය

  • @iranganieliyanage780
    @iranganieliyanage780 ปีที่แล้ว

    Oya okkoma yaluwo malli. (RANJAN MALLI)

  • @user-Priyantha7q
    @user-Priyantha7q 7 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිවා

  • @lionschannel7683
    @lionschannel7683 ปีที่แล้ว +9

    කොහොමද මුන් මෙච්චරක් ධනයක් රැස් කරගත් තෙ?
    මිනිසුන්ට පාන් කියන්න බැරි රටක?
    බදු ගෙව්වද???
    මිනිසුන්ට ආද රෙයිද??
    අපිට සේවය කරන්න ආසද???
    උඹත් එකයි, සජිතුත් එකයි,රාජිතත් එකයි. thopi okkoma horu!

  • @indramalaniarachchige
    @indramalaniarachchige 6 หลายเดือนก่อน

    Top

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    අපේ රටේ සල්ලි කාරයෝ කොච්චර ඉන්නවද?
    සල්ලි නැති අපි හැබැයි කොච්චර
    නිදහස්ද?

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 ปีที่แล้ว +21

    සජබෙ පට්ට හෙලුවෙන්

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +5

    ලංකාව දේශපාලනයේ දූශිත කම නිසා තමයි රටට මෙහෙම උනේ ඒත් තව ටික දවසකින් අනිවා මේ දේශපාලන ක්‍රමය බිංදුවේ ඉදන්ම වෙනස් වෙනවා.npp ජය 💗💗💗💗

  • @MorrisLk
    @MorrisLk ปีที่แล้ว +3

    👏

  • @iranganieliyanage780
    @iranganieliyanage780 ปีที่แล้ว

    Sirikothe Kamara 2 k purawala salli kiyanne, SAJITHATH Hora kiyala Nikamma watahenawa. MALIMAWA JAYAWEWA 🙏🏾🙏🏾🙏🏾

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว +6

    Mu ගේම් එකක් ගහන්නෙ

  • @nalinrenuka4685
    @nalinrenuka4685 ปีที่แล้ว +2

    දන්නේ නැති හින්දා අහන්නේ. බැදුම්කර වංචාව උනේ සිරිසේන ජනාධිපති උනාට පස්සේ නේද. එතකොට ජනාධිපතිවරණට kalin කොහොමද එ සල්ලි සිරිකොතට ගියේ??

    • @yasalalperera6761
      @yasalalperera6761 ปีที่แล้ว

      මහ මැතිවරණයට ඒ සල්ලි වියදම් කරා වෙන්න පුළුවන්.

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 7 หลายเดือนก่อน

    බැදුමිකරය මුල්‍යය හොරකමක් ලේස අර්ථ දැක්විය නොහැක.
    සේවන නිවාස ලොතරැයිය හොරකම කලේ කවිද