ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සවස 5න් පසු 0778187305 හරහා අශෝක මහතා සම්බන්ධ කරගත හැක.
වත්තල අක්කරයක ඉඩමක් තියනවා වාවන්න කැමැති කෙනෙක් ඉන්නවාද
ස්තූතියි මහත්මයා. ඔබතුමන් ට රට වෙනුවෙන් ප්‍රයෝජනවත් දෙයක් ඉදිරිපත් කලාට.
ගොඩක් හොඳ වැඩසටහනක් ... ඔබට ස්තූතියි .....
බොහොමත්ම අපූරුයි , මගේ ගෙවත්තේ කෙසෙල් කැනත් තව මාසෙකින් පමන රස බලන්න පුලුවන් වෙයි , ඊලග පදුර සදහා අවබෝධයක් ලබා ගත්තා... ස්තූතියි
ලබාදුන් උපදෙස් වලට බොහෝම පිං. තෙරුවන් සරණයි.
ඔබතුමා ඉදිරිපත් කරන මේ වැඩසටහන ගොඩක් වටිනවා ..අපි නොදන්නා වූ ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායු
බොහොම ස්තුතියි🙏🙏🙏
හොඳ වැඩසටහනක් obathmta budusarani
ගොඩක් හොද වැඩසටහනක්
❤❤❤❤❤ගොඩක්ම වටිනා හැදින්වීමක් ..තෙරුවන් සරණයි
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ කෙසෙල් වර්ග සහ ඒවා වෙන වෙනම හදුනා ගන්නා ආකාරය ගැන වීඩියෝ කරන්න.
MR RANAWEERA. GOOD ISSUE.THANK YOU.
Thank you very much for providing the Agri based support services at a time Such initiatives are pretty much needed in our country. Keep up good and productive community services.
Thank you
Thank you very much uncle. 🙏💚💚💚
Thank you...
Very useful uncle..
ඔබතුමා නරබන්නාගේ ගැටලු පිලිබද හොඳ අවබෝධයකින් ගොවි මහතාගේ අත්දැකීම් ඉදිරිපත් කිරීම ඉතා සාර්තකයි.
🙏
Thank you.good job
Thanks mr.
Good video.Thanks❤️❤️❤️
Godak watinawa 🔥👍
THANK you so much useful tips
Tank ypou
Embum kasel pela labagatha heki then tiyenawada
කොහොමද පැල ලබා ගන්නේ.. හොදින් පැහැදිලි කලා..
කෙසෙල් වලින් ශරීරයට ලැබෙන පෝෂණ ගුණය මොකක්ද..? ගුණ අගුණ මොනවද ? ඒ ගැනත් පොඩ්ඩක් විග්‍රහ කරොත් ඕක අංග සම්පූර්ණයි නේද ?
Galawala daana වැඩිපුර pela hitawanna බැරිද
පැල කොහොමද ගන්න පුලුවන්
ගෙඩිවල තියෙන කළු පාට මල් කැඩිය යුතුද
අපේ ගෙදර කෙසෙල් කැන්වල කළුපුල්ලි වගේ ඇවිත් ලෙල්ල සමිපුුර්නයෙන්ම කළුපාට වෙනවා....හේතුව මොකක්ද ....ස්තුතියි .
මාස 3න් පස්සෙ තියන පොඩි පැල මාස හයේදි ගලවලා ගත්තොත් මව් ගහට හානියක් වෙයිද?
Kesel pala dekka athara thiyenna one පරතරය kiyada
Me G 9 kiyana kesel wargayada?
පටක රෝපණය කල කෙසෙල් ගසකින් පැල ගන්න පුළුවන්ද..ඒ ගන්න පැල වලින් හොඳ පලදාවක් ගන්න පුළුවන්ද
ou
මැද්දෙන් මූසල ඇඩ් යන එක නවත්ත ගන්නෙ කොහොමද
😂😂😂ඒක ගූගල් එකේ වැඩක්...ටී වී ඇඩ් වගේ තමා...
Oba thuma gawa kesel pala tibenawada ganna? Kiyada? Kaju pala tiyenawa da? Kaju enne koi taram kalekinda?
Paduru palanaya karanna oni nadda pala godak thiyenawane
Kadagullata sthira prathikara kramayak nedda
Neththarappalam kesel pela wiku nanna thinawada,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Thailand jambu palayak ganna oxalate laga tiyenavada
Owata market ekak na. Gedara kanna hodai
ගොඩාක් ස්තුතියි මහත්මයා .මාත් වත්තේ කෙසෙල් පඳුරු 20,25ක් තියෙනවා ඒව ඉන්දලා තියෙන්නෙ පොඩි වලවල් වල.දැන් ඒකට කරන්න දෙයක් නෑනේ නේද ?පොඩි කැන් තමයි වැටෙන්නෙ .මට වගාව සාර්ථක කරගන්න උපදෙස් ලබාදෙන්න කාරුණික වෙන්න මහත්තයා .
👏👏👏👏👏👍👍👍👍👍👍
කොල කහ වී කඳ කුනුවී ගොස් මැරීයන රොගයට ප්‍රතිකර්මයක් කියන්නේ නම් ස්තුතිය.
ඔය පැනමා ඔය ලෙඩේට බෙහෙත් නෑ
pala ganne kohenda mama kandy
Ma kesel wargaye nama kiyanako
Mema wargaye pala ganna puluwanda
0777994859 whatsapp
කෙසෙල් කැන පිදුනට පසුව ,කැපිමට සුදුසු මාස කිපයකින්ද
රණවීර මහතා, ඔබේ දියත වෙළෙඳ සැලෙ මෙම කෙසෙල් වර්ගය තියෙනවද?
@@CeylonAgri dewol rath kezel pals tiyanawa da
Mata pela ganna puluwanda
මහත්තයෝ මගේ ගෙවත්තෙත් ආනමාලු පැල ටිකක් තියනවා දැනටත් කෙසෙල් කැන් 6 විතර තියනවා කෙසෙල් කැනුත් ගොඩාක් ලොකුයි මට තියන ප්‍රශ්නය ඒ හැම ඇවරියකම ගෙඩි තුන හතරක් පැලෙනවා ඉක්මනින්ම නරක් වෙනවා මේකටමොකද කරන්නේ
මහත්මයාණෙනි, මෙම කෙසෙල් වර්ගය අලෙවි සැලකින් ලබාගත යුත්තේ කුමන නමකින්ද?. වගාව සදහා සුදුසු වියළි කලාපය ද? තෙත් කලාපයද?ඔබගේ මෙම දැනුවත් කිරීම සඳහා ස්තූතියි!
Nuwara awata kavandis kesl mila di ganna kenek innawanm kiynna
Digana thiyanawa
❤❤
ගෙඩි ලොකු කරගන්න මොනාද කරන්නෙ
kesal hadamna kalayak thiyanawad?
Csthuthi danuwath kireemata
කොහෙන්ද මේ පැල ගන්න තියෙන්නේ
👌🏿👌🏿👌🏿👌🏿
වාවන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් ඉඩමක් තියනවා
@@nortipoddi koheda
Kesel pelayak labaganda puluwan da sir.
කැවෙන්ඩිස් කෙසෙල් වගාව ගැන වෙනත් වැඩසටහන් වල දුර ප්‍රමාණය 10*5 (අඩි) කියලා කියනවා එය වැරදි ද
මොකද්ද මෙි කෙසෙල් වර්ගය.
පැල මිලදී ගැනීම සදහා විස්තර එවන්න .
0777-994859 whatsapp
👍@@CeylonAgri
Pela ganna tiyeda
මේ වර්ගයේ පැල කොහෙන්ද හොයාගන්නෙ
Kandy
වැලවටාරම් නැතිව කිවුව නම් නේද හොඳ
Kavandishdha?
Ou
Oya kesel varge mokakda
❤❤🌹🌹👍👍💥
⭐⭐⭐👍
meka kavendishda
🖤🖤
Kohenda gane
දේශීය දේවල් අගය කරන්න
MATHUGAMA AGALAWATTHA PRADESHA WALATA PELA ලබාගත හැක්කේ KOHENDA?.
🖤🖤🖤
අල ගුල්ලට හා කදපනුවෝ කනවට වදපීදෙනවට මොකද කරන්නෙ ?
වද පීදෙනවට බෙහෙත්නෑ. කදපනුවට බෙහෙත් තියෙනව හොද අවභොදයක් නැතුව කලොත් හානිසිදුවෙන්න පුලුවන්.
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏💕💕💕
💜️💛💜️💛💜️
Meke nama mokakda
You
අශෝක මහතා දුරකථන නො දැම්මට ඒවායින් උත්තර දෙන්නෙ නැහැ බිම් කෙසෙල් ගහක් ටිකක් ලොකු වෙනකොට කොල ගොඩාක් දාලා තියෙනවා දැන් මාස 7ක් වෙනවා තවම පීදෙන්න ඇවිත් නැහැ කොල කපා ඉවත් කරන්න ඕනෙද පිලිතුරක් දෙන්න ස්තුතියි
කාලය කා දැමීමක් පමණි පිස්සු....
කැවෙන්ඩිෂ් කියන ප්‍රභේදය නොවෙයිද?ඔයාල කිව්වෙ නැහැ නේද ඔය ප්‍රභේදයේ නම,හොඳයි නමුත් අපේ ආවේනික කෙසෙල් වලට යනකල...???😢😢
2x2. වලක් කපලා එ පස් වලට කොච්චර ප්‍රරමාණයක් යොදන්න ඔනෙද කුකුල් පොහොර හරි ගොම හරි
මචං මමනං කුකුල් පොහෝර කවරෙකින් වලවල් 3 පමණයි දාන්නේ..මගේ හැම ඇම්බුන් කැනක්ම 40 kg ඉහලින් තීනෝ.. අනවශ්‍යය පැල අනිවා පදුරෙන් ඉවත් කරන්න ඕනී... ඉඩවර කාලෙදි කෙහෙල් කැන කපපුවහම ගහා මුලින් කපලා දාන්න එපා.කෙහෙල් කදේ විශාල වතුර ප්‍රමාණයක් තීනො..කෙසෙල් පදුරට වතුර ඒ ගහෙන් ගන්නෝ 👍.හැබැයි අනිවා කෙහෙල් කැන කපන තැනින්ම කොළ ටික ඔක්කෝම කපලා දාන්න.. කද පමණක් ඉතිරි කරන්න
@@Binari1996 whtas app number ekak denna puluwanda .l
@@Binari1996 කුකුල් පොහොර විතරයිද හිට්වන්න කලින් දාන්න ඔනේ. වෙන මොනවා හරි යොදනවාද
@@Binari1996 පටක රොපන කෙසෙල්ද එවා
@@jayankamadushan9999 පටක රෝපන කෙසෙල් පැල හිටෙවුවොත් ඔක්කෝගේම එකම පාර අස්වැන්න ගන්න පුලුවන්. මොකවත් නෑ කැන කපන කෙහෙල් ගහේ ලොකු අලේ ගලවලා අරං.. ඒක හොදට මුල් ටික සුද්ද කරලා ලොකු කිරිබත් කෑලී ප්‍රමාණයට අලේ කපාගෙන..වැලි බහුලව කවලම් කර කොම්පෝස්ට් සහිත් කලු පස් ටිකක යට කරලා තියන්න.අවශ්‍යය ප්‍රමාණයට වතුර යොදන්න.. හිටවන්න කලින් ඉඩමේ පස් සාම්පලයක් පරික්ෂා කර බලන්න.. එවිට පසට යෙදිමට අවශ්‍යය අනෙක් දෑ දැනගත හැකි.. මුලු ඉඩමන ටැට්ටරේ ලොකු නගුල දමා පස පෙරලා ඩොලමයිට් ගහන්න..ඉන් පසු පස සකස් කර ගන්න. ඉන් පසු වලවල් කපා කුකුල් පොහෝර සමග අනෙකුත් දෑ දමා වල සකස් කර ගන්න.. ගොවි නියාමකගෙන් උපදෙස් ගන්න... මං ඇම්බුන් අක්කරෙන් 1kg 100-120 ට දීලා එක් මුරේකට ලක්ෂ 18-25 අතර ගන්නෝ.. වැඩේ හරියටම කරොත් ලාබේ වැඩි
කෑ ගසන කුරුල්ලන් මොකද කියන්නේ
Kohenda ganne
කෙසෙල් ගහ මගින් කඩාගෙන වැටෙන්නේ ai .mekata mokada karanne.ambun කෙසෙල් loku කෙසෙල් kanak enava magin kadan වැටෙනවා . Mokada මේකට karanne
දෙන්න ම කියන්නේ මොනවා ද අවබෝධයක් නැ
Kavendish da me wargaya
කැවන්ඩිශ් නේද මේ.ඇයි බොරු කියන්නෙ
✋✋✋✋🙏🙏🙏🙏👍👍👍👍👍
ඔය කෙසෙල් ඇම්බුන් නෙමෙයි කැවැන්ඩිස්
🐵 wesmunkdala alawanna ok
වඳුරන්ගෙන් ආරක්ෂා කර ගන්නේ කොස්ද?
Vidi tiyala
ගොම ටිකක් ගාන්න. 100% 👍
Vaduro nati thanaka hitavala balanna....
Dum.thuwakku.
gal gahanna🙂
බොහොම ස්තුතියි 🙏 🙏
New knowledge, Thank you very much.
සවස 5න් පසු 0778187305 හරහා අශෝක මහතා සම්බන්ධ කරගත හැක.
වත්තල අක්කරයක ඉඩමක් තියනවා වාවන්න කැමැති කෙනෙක් ඉන්නවාද
ස්තූතියි මහත්මයා. ඔබතුමන් ට රට වෙනුවෙන් ප්‍රයෝජනවත් දෙයක් ඉදිරිපත් කලාට.
ගොඩක් හොඳ වැඩසටහනක් ... ඔබට ස්තූතියි .....
බොහොමත්ම අපූරුයි , මගේ ගෙවත්තේ කෙසෙල් කැනත් තව මාසෙකින් පමන රස බලන්න පුලුවන් වෙයි , ඊලග පදුර සදහා අවබෝධයක් ලබා ගත්තා... ස්තූතියි
ලබාදුන් උපදෙස් වලට බොහෝම පිං. තෙරුවන් සරණයි.
ඔබතුමා ඉදිරිපත් කරන මේ වැඩසටහන ගොඩක් වටිනවා ..අපි නොදන්නා වූ ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දීර්ඝායු
බොහොම ස්තුතියි🙏🙏🙏
හොඳ වැඩසටහනක් obathmta budusarani
ගොඩක් හොද වැඩසටහනක්
❤❤❤❤❤ගොඩක්ම වටිනා හැදින්වීමක් ..තෙරුවන් සරණයි
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ කෙසෙල් වර්ග සහ ඒවා වෙන වෙනම හදුනා ගන්නා ආකාරය ගැන වීඩියෝ කරන්න.
MR RANAWEERA. GOOD ISSUE.THANK YOU.
Thank you very much for providing the Agri based support services at a time
Such initiatives are pretty much needed in our country. Keep up good and productive community services.
Thank you
Thank you very much uncle. 🙏💚💚💚
Thank you...
Very useful uncle..
ඔබතුමා නරබන්නාගේ ගැටලු පිලිබද හොඳ අවබෝධයකින් ගොවි මහතාගේ අත්දැකීම් ඉදිරිපත් කිරීම ඉතා සාර්තකයි.
🙏
Thank you.good job
Thanks mr.
Good video.Thanks❤️❤️❤️
Godak watinawa 🔥👍
THANK you so much useful tips
Tank ypou
Embum kasel pela labagatha heki then tiyenawada
කොහොමද පැල ලබා ගන්නේ.. හොදින් පැහැදිලි කලා..
කෙසෙල් වලින් ශරීරයට ලැබෙන පෝෂණ ගුණය මොකක්ද..? ගුණ අගුණ මොනවද ? ඒ ගැනත් පොඩ්ඩක් විග්‍රහ කරොත් ඕක අංග සම්පූර්ණයි නේද ?
Galawala daana වැඩිපුර pela hitawanna බැරිද
පැල කොහොමද ගන්න පුලුවන්
ගෙඩිවල තියෙන කළු පාට මල් කැඩිය යුතුද
අපේ ගෙදර කෙසෙල් කැන්වල කළුපුල්ලි වගේ ඇවිත් ලෙල්ල සමිපුුර්නයෙන්ම කළුපාට වෙනවා....හේතුව මොකක්ද ....ස්තුතියි .
මාස 3න් පස්සෙ තියන පොඩි පැල මාස හයේදි ගලවලා ගත්තොත් මව් ගහට හානියක් වෙයිද?
Kesel pala dekka athara thiyenna one පරතරය kiyada
Me G 9 kiyana kesel wargayada?
පටක රෝපණය කල කෙසෙල් ගසකින් පැල ගන්න පුළුවන්ද..ඒ ගන්න පැල වලින් හොඳ පලදාවක් ගන්න පුළුවන්ද
ou
මැද්දෙන් මූසල ඇඩ් යන එක නවත්ත ගන්නෙ කොහොමද
😂😂😂
ඒක ගූගල් එකේ වැඩක්...ටී වී ඇඩ් වගේ තමා...
Oba thuma gawa kesel pala tibenawada ganna? Kiyada? Kaju pala tiyenawa da? Kaju enne koi taram kalekinda?
Paduru palanaya karanna oni nadda pala godak thiyenawane
Kadagullata sthira prathikara kramayak nedda
Neththarappalam kesel pela wiku nanna thinawada,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Thailand jambu palayak ganna oxalate laga tiyenavada
Owata market ekak na. Gedara kanna hodai
ගොඩාක් ස්තුතියි මහත්මයා .මාත් වත්තේ කෙසෙල් පඳුරු 20,25ක් තියෙනවා ඒව ඉන්දලා තියෙන්නෙ පොඩි වලවල් වල.දැන් ඒකට කරන්න දෙයක් නෑනේ නේද ?පොඩි කැන් තමයි වැටෙන්නෙ .මට වගාව සාර්ථක කරගන්න උපදෙස් ලබාදෙන්න කාරුණික වෙන්න මහත්තයා .
👏👏👏👏👏👍👍👍👍👍👍
කොල කහ වී කඳ කුනුවී ගොස් මැරීයන රොගයට ප්‍රතිකර්මයක් කියන්නේ නම් ස්තුතිය.
ඔය පැනමා ඔය ලෙඩේට බෙහෙත් නෑ
pala ganne kohenda mama kandy
Ma kesel wargaye nama kiyanako
Mema wargaye pala ganna puluwanda
0777994859 whatsapp
කෙසෙල් කැන පිදුනට පසුව ,කැපිමට සුදුසු මාස කිපයකින්ද
රණවීර මහතා, ඔබේ දියත වෙළෙඳ සැලෙ මෙම කෙසෙල් වර්ගය තියෙනවද?
ou
@@CeylonAgri dewol rath kezel pals tiyanawa da
Mata pela ganna puluwanda
මහත්තයෝ මගේ ගෙවත්තෙත් ආනමාලු පැල ටිකක් තියනවා දැනටත් කෙසෙල් කැන් 6 විතර තියනවා කෙසෙල් කැනුත් ගොඩාක් ලොකුයි මට තියන ප්‍රශ්නය ඒ හැම ඇවරියකම ගෙඩි තුන හතරක් පැලෙනවා ඉක්මනින්ම නරක් වෙනවා මේකටමොකද කරන්නේ
සවස 5න් පසු 0778187305 හරහා අශෝක මහතා සම්බන්ධ කරගත හැක.
මහත්මයාණෙනි, මෙම කෙසෙල් වර්ගය අලෙවි සැලකින් ලබාගත යුත්තේ කුමන නමකින්ද?. වගාව සදහා සුදුසු වියළි කලාපය ද? තෙත් කලාපයද?
ඔබගේ මෙම දැනුවත් කිරීම සඳහා ස්තූතියි!
සවස 5න් පසු 0778187305 හරහා අශෝක මහතා සම්බන්ධ කරගත හැක.
Nuwara awata kavandis kesl mila di ganna kenek innawanm kiynna
Digana thiyanawa
❤❤
ගෙඩි ලොකු කරගන්න මොනාද කරන්නෙ
kesal hadamna kalayak thiyanawad?
Csthuthi danuwath kireemata
කොහෙන්ද මේ පැල ගන්න තියෙන්නේ
👌🏿👌🏿👌🏿👌🏿
වාවන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් ඉඩමක් තියනවා
@@nortipoddi koheda
Kesel pelayak labaganda puluwan da sir.
කැවෙන්ඩිස් කෙසෙල් වගාව ගැන වෙනත් වැඩසටහන් වල දුර ප්‍රමාණය 10*5 (අඩි) කියලා කියනවා එය වැරදි ද
සවස 5න් පසු 0778187305 හරහා අශෝක මහතා සම්බන්ධ කරගත හැක.
මොකද්ද මෙි කෙසෙල් වර්ගය.
පැල මිලදී ගැනීම සදහා විස්තර එවන්න .
0777-994859 whatsapp
👍@@CeylonAgri
Pela ganna tiyeda
මේ වර්ගයේ පැල කොහෙන්ද හොයාගන්නෙ
Kandy
වැලවටාරම් නැතිව කිවුව නම් නේද හොඳ
Kavandishdha?
Ou
Oya kesel varge mokakda
❤❤🌹🌹👍👍💥
🙏
⭐⭐⭐👍
meka kavendishda
🖤🖤
Kohenda gane
දේශීය දේවල් අගය කරන්න
MATHUGAMA AGALAWATTHA PRADESHA WALATA PELA ලබාගත හැක්කේ KOHENDA?.
🖤🖤🖤
අල ගුල්ලට හා කදපනුවෝ කනවට වදපීදෙනවට මොකද කරන්නෙ ?
වද පීදෙනවට බෙහෙත්නෑ. කදපනුවට බෙහෙත් තියෙනව හොද අවභොදයක් නැතුව කලොත් හානිසිදුවෙන්න පුලුවන්.
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏💕💕💕
💜️💛💜️💛💜️
Meke nama mokakda
You
අශෝක මහතා දුරකථන නො දැම්මට ඒවායින් උත්තර දෙන්නෙ නැහැ
බිම් කෙසෙල් ගහක් ටිකක් ලොකු වෙනකොට කොල ගොඩාක් දාලා තියෙනවා දැන් මාස 7ක් වෙනවා තවම පීදෙන්න ඇවිත් නැහැ කොල කපා ඉවත් කරන්න ඕනෙද පිලිතුරක් දෙන්න ස්තුතියි
සවස 5න් පසු 0778187305 හරහා අශෝක මහතා සම්බන්ධ කරගත හැක.
කාලය කා දැමීමක් පමණි පිස්සු....
කැවෙන්ඩිෂ් කියන ප්‍රභේදය නොවෙයිද?
ඔයාල කිව්වෙ නැහැ නේද ඔය ප්‍රභේදයේ නම,
හොඳයි නමුත් අපේ ආවේනික කෙසෙල් වලට යනකල...???😢😢
2x2. වලක් කපලා එ පස් වලට කොච්චර ප්‍රරමාණයක් යොදන්න ඔනෙද කුකුල් පොහොර හරි ගොම හරි
මචං මමනං කුකුල් පොහෝර කවරෙකින් වලවල් 3 පමණයි දාන්නේ..මගේ හැම ඇම්බුන් කැනක්ම 40 kg ඉහලින් තීනෝ..
අනවශ්‍යය පැල අනිවා පදුරෙන් ඉවත් කරන්න ඕනී...
ඉඩවර කාලෙදි කෙහෙල් කැන කපපුවහම ගහා මුලින් කපලා දාන්න එපා.කෙහෙල් කදේ විශාල වතුර ප්‍රමාණයක් තීනො..කෙසෙල් පදුරට වතුර ඒ ගහෙන් ගන්නෝ 👍.
හැබැයි අනිවා කෙහෙල් කැන කපන තැනින්ම කොළ ටික ඔක්කෝම කපලා දාන්න.. කද පමණක් ඉතිරි කරන්න
@@Binari1996 whtas app number ekak denna puluwanda .l
@@Binari1996 කුකුල් පොහොර විතරයිද හිට්වන්න කලින් දාන්න ඔනේ. වෙන මොනවා හරි යොදනවාද
@@Binari1996 පටක රොපන කෙසෙල්ද එවා
@@jayankamadushan9999 පටක රෝපන කෙසෙල් පැල හිටෙවුවොත් ඔක්කෝගේම එකම පාර අස්වැන්න ගන්න පුලුවන්.
මොකවත් නෑ කැන කපන කෙහෙල් ගහේ ලොකු අලේ ගලවලා අරං.. ඒක හොදට මුල් ටික සුද්ද කරලා ලොකු කිරිබත් කෑලී ප්‍රමාණයට අලේ කපාගෙන..වැලි බහුලව කවලම් කර කොම්පෝස්ට් සහිත් කලු පස් ටිකක යට කරලා තියන්න.අවශ්‍යය ප්‍රමාණයට වතුර යොදන්න..
හිටවන්න කලින් ඉඩමේ පස් සාම්පලයක් පරික්ෂා කර බලන්න.. එවිට පසට යෙදිමට අවශ්‍යය අනෙක් දෑ දැනගත හැකි..
මුලු ඉඩමන ටැට්ටරේ ලොකු නගුල දමා පස පෙරලා ඩොලමයිට් ගහන්න..ඉන් පසු පස සකස් කර ගන්න. ඉන් පසු වලවල් කපා කුකුල් පොහෝර සමග අනෙකුත් දෑ දමා වල සකස් කර ගන්න.. ගොවි නියාමකගෙන් උපදෙස් ගන්න...
මං ඇම්බුන් අක්කරෙන් 1kg 100-120 ට දීලා එක් මුරේකට ලක්ෂ 18-25 අතර ගන්නෝ.. වැඩේ හරියටම කරොත් ලාබේ වැඩි