කෙසෙල් කැන වැටුනම කළ යුතුම දේවල් දන්නවද / සාර්ථක කෙසෙල් වගාවක් අදම පටන් ගන්න/2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 23

  • @d.s.chandrasiri738
    @d.s.chandrasiri738 8 ชั่วโมงที่ผ่านมา

    හොඳයි

  • @champaperera1794
    @champaperera1794 6 วันที่ผ่านมา

    ඔබේ නිහතමානී ගුණය අගය කරමි දිරිමත්ව ඉදිරියටම යන්න තෙරුවන් සරණයි!!!

  • @DamithSamarathunga
    @DamithSamarathunga 10 วันที่ผ่านมา +8

    ඕක ඔබතුමා පැහැදිලි කලා මදි, කෙසෙල් මුහය දවසේ ඕනම වෙලාවක කඩන්නේ නැහැ උදේ 9ට කලින් කඩන්න ඔනේ ගහ රත්වෙලා උත්ස්වේදනය වැඩි වෙලාවට කැපුවොත් වැඩ්පුර කෙසෙල් නටුවෙන් දියර වගේ ගොඩක් පිට වෙලා කෙසෙල් කැනේ පෝෂණය අඩු වෙනවා , වහන කොටත් ගොඩක් වෙලාවට නිල් පාට උරයක් දාන්න ඕනේ, ගෙඩි හොදින් සම්පූර්ණ වෙනවා

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති.....අඩුපාඩු පෙන්නලා දෙනවට...❤️❤️❤️

  • @Fouryou-mx1lk
    @Fouryou-mx1lk 12 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි වීඩියෝවට දිගටම ඔබේ දැනුම අප සමග බෙදා ගන්න

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  11 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @kumarabandara6280
    @kumarabandara6280 13 วันที่ผ่านมา +5

    මං හිතන්නේ ඔබ තුමාගේ දැනුම මදි කේනකුට කියලා දේන්න තරම්

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  13 วันที่ผ่านมา

      මාත් ඉගෙන ගන්න ගමන් තමයි මේ දේවල් කරන්නේ...අඩු පාඩු තියෙනවනම් අනිවාරෙන්ම කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @anurafernando7603
      @anurafernando7603 11 วันที่ผ่านมา

      අපේ පැරැන්නෝ
      කපපු කොනට සක්කර බැන්දා.
      එහිදී කැනේ පෝෂණය වගේම
      රසයත් ආවා.

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  6 วันที่ผ่านมา

      @@anurafernando7603 හොද අදහසක් ❤️❤️❤️

  • @C.BSiriwardhana
    @C.BSiriwardhana วันที่ผ่านมา

    කැන් ආවාට පස්සේ ගහ කහවෙලා මැරේනවා. මෝකද කරන්න ඔනේ

  • @DHANUSHKA-te3qu
    @DHANUSHKA-te3qu 16 วันที่ผ่านมา

    Good

  • @NamalKamala
    @NamalKamala 13 วันที่ผ่านมา

    🎉🎉🎉❤❤

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  13 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 15 วันที่ผ่านมา

    ❤❤❤👍👍👍❤❤❤

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  13 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @MobileUser-kr7nm
    @MobileUser-kr7nm 9 วันที่ผ่านมา +1

    කටින් බතල හිටවීමක්

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 9 วันที่ผ่านมา

    Ekama de,repeat karanawa ne.

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  6 วันที่ผ่านมา

      Ilaga video waladi eka hadagannam...thankyou ❤️❤️❤️

  • @piyasenatv7332
    @piyasenatv7332 11 วันที่ผ่านมา

    ඔබට දැනුම මදි එය වැඩිකරගන්න උපදෙස් දෙන්න දැනුම නැ

    • @FarmingGuru-rc5gb
      @FarmingGuru-rc5gb  11 วันที่ผ่านมา

      අනිවාරෙන්ම තව දැනුම වැඩි කරගන්න ඕන.....මාත් ඉගෙන ගෙන අත්හදා බලන ගමන් තමා මේවා කියලා දෙන්නේ.ගොඩක් ස්තූති අඩු පාඩු කියලා කියනවට.❤️❤️❤️😍