High density banana cultivation අධිඝනත්ව/වාර්ෂික ක්‍රමයට කෙසෙල් වගාව ¬Agri Life with Dilupa Akalanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 100

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @asaenamdua2817
    @asaenamdua2817 3 ปีที่แล้ว +3

    Thanks for the knowledge

  • @kingslykumara4876
    @kingslykumara4876 2 ปีที่แล้ว +2

    නියමයි

  • @kapiladarshana111
    @kapiladarshana111 3 ปีที่แล้ว +1

    අානමාලු කැනක බර කොච්චර වගේ වෙනවද?

  • @KalpaKalhara-kr9oy
    @KalpaKalhara-kr9oy 10 หลายเดือนก่อน

    Aiyye adeganatawa kamayata rat kasal walata parataraya kohomada enna onee kiyannako akkara 2ka pala kopamana danna puluwanda ,kiyanawada aiyee

  • @sudeepasadaruwan1622
    @sudeepasadaruwan1622 3 ปีที่แล้ว +1

    කැවෙන්ඩිස් වලට හිරු එලිය ගොඩක් අවශ්‍යද

  • @damithanayanajith5111
    @damithanayanajith5111 2 ปีที่แล้ว

    Kochchara කාළයක් යනවා ද. Kanak හැදෙන්න

  • @welikalagems1576
    @welikalagems1576 3 ปีที่แล้ว +1

    Kesel ken lebenna kochchara kal yanawada

  • @musicking2216
    @musicking2216 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ 👍

  • @sslanroidgame6824
    @sslanroidgame6824 2 ปีที่แล้ว +1

    මෙි වගාවට ජල සැපයුම කරන්නේ කොහොමද

  • @BehaviorOfAnimals2002
    @BehaviorOfAnimals2002 2 ปีที่แล้ว

    අක්කරයකට pela kiyak situ wanna puluwnd

  • @DilshanChaturanga-s5r
    @DilshanChaturanga-s5r 2 หลายเดือนก่อน

    Ambun pala gana tanak nadda😊

  • @dammud
    @dammud 3 หลายเดือนก่อน

    මොටෙය්යෝ කීයක් තියනවද? කොපමණ කාල සීමාවකින්ද?
    🙏

  • @ceylonsurvival5446
    @ceylonsurvival5446 3 ปีที่แล้ว +1

    oyage videoth maru onna api awa video balanna.

  • @thenature7305
    @thenature7305 ปีที่แล้ว

    කෝලිකුට්ටු වල පේලි හා තීරු අතර අඩිවලින් පරතරය කොහොමද?

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  ปีที่แล้ว +1

      සාමාන්‍ය ක්‍රමය 8*8
      වාර්ෂික ක්‍රමය පැල දොර 3.3 පේළි අතර 8.3

    • @thenature7305
      @thenature7305 ปีที่แล้ว

      @@AgriLifewithDilupaAkalanka බොහොමත්ම ස්තූතියි

    • @RANAMUNE88
      @RANAMUNE88 11 วันที่ผ่านมา

      ​@@AgriLifewithDilupaAkalankaවාර්ෂික ක්‍රමය සාර්ථක ද?
      පහලට වැටෙන ආලෝකය අඩු උනොත් රෝග බෝ වෙන්නේ නැද්ද

  • @ppgtsthilina3131
    @ppgtsthilina3131 3 ปีที่แล้ว

    Pala labaganna puliwanda obagen naththam ganne kohenda kitanna puluwanda

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  3 ปีที่แล้ว

      දැනට අපි ලග නම් පැල නෑ.මහත්මා කොහෙද

  • @welcomeame7982
    @welcomeame7982 3 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ videos නියමයි. මම කෙසෙල් වගාවක් ආරම්භ කරන්න යන්නේ. මට කියන්න පුලුවන්ද වැඩිම ඉල්ලුම තියෙන කෙසෙල් වර්ගේ මොකක්ද ලංකාව තුල.? කෙසෙල් හිටවල මාස කියක් යනවද පලදාව ගන්න.

    • @sitharasudarshihenayaka1367
      @sitharasudarshihenayaka1367 3 ปีที่แล้ว +1

      පුවාලු හොදයි නේද..අවුරුදු 1 1/2 යනවා

  • @xar004
    @xar004 2 ปีที่แล้ว +1

    Is this plantation located in Sri Lanka?

  • @parlujipanji9764
    @parlujipanji9764 4 ปีที่แล้ว +2

    How long distance (in feet) of plant from line to line, and from plant to plant (on the line) ?, Thank you, regards from Indonesia.

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  4 ปีที่แล้ว +3

      We planted 5*5 feet .but 8 (line)* 4 (plant ) space is better than previous space

  • @chamarachamara9577
    @chamarachamara9577 2 ปีที่แล้ว +1

    පටක රෝපණය කරපු ඈම්බුම් පැල ගන්න පුලුවන්ද මහත්මයා..

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  2 ปีที่แล้ว

      මේ මගේ ගොවිපළේ වගාව .දැනට අපි ළඟ පැල විකුණන්න නැහැ

  • @dda711
    @dda711 3 ปีที่แล้ว

    පැල අතර හා. පෙලි අතර..පරතරය කොහොමද

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  3 ปีที่แล้ว

      මෙතන නම් අවා ගාව පිහිටුවලා තියෙන්නේ 1.5*1.5m

  • @omiyalk697
    @omiyalk697 2 ปีที่แล้ว +1

    කැන් කපන්න කාලය

  • @kawyageethanjana7454
    @kawyageethanjana7454 ปีที่แล้ว

    සාමාන්‍ය පැල මෙහම හිටවන්න පුලුවන්ද

  • @ilankanarasingha5972
    @ilankanarasingha5972 3 ปีที่แล้ว

    Amban pala ganna thiyenawada. Palayak keeyada.

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +2

    Thank you bro❤️🙏🏽

  • @Simple98527
    @Simple98527 3 ปีที่แล้ว

    Oyala gawa ambun pala thiyenawada. Oyala kohedo
    Palayaka mila kiyada

  • @anuruddajayasundara.1928
    @anuruddajayasundara.1928 3 ปีที่แล้ว

    Kesel gahe kola kapana eka hodaida.

  • @uddariuddari7621
    @uddariuddari7621 4 ปีที่แล้ว +1

    කොලි කුට්ටු පැල් 200 දැම්මොත් ලාබ් කොහොම්ද කොච්චර කල් යන්වාද

    • @nadikasanjeewa6940
      @nadikasanjeewa6940 3 ปีที่แล้ว

      කෝලිකුට්ටු පැල විකිනීමට ඇත.පැලයක් 100/= ,බලන්ගොඩ,පැල්මඩුල්ල,

    • @shehanguruge9724
      @shehanguruge9724 3 ปีที่แล้ว

      @@nadikasanjeewa6940 නම්බරය දෙන්න

    • @nadikasanjeewa6940
      @nadikasanjeewa6940 3 ปีที่แล้ว

      @@shehanguruge9724 0712513987

  • @dineshmadushanka5267
    @dineshmadushanka5267 3 ปีที่แล้ว

    Kolikuttu පැළ නැද්ද හොයාගන්න

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  3 ปีที่แล้ว

      අපි ලග නම් මේ කෝලිකුට්ටු පැල නෑ. ගන්න තැනක් හොයල දෙන්නම්.කොහේටද ඕන

    • @nadikasanjeewa6940
      @nadikasanjeewa6940 3 ปีที่แล้ว

      කෝලිකුට්ටු පැල විකිනීමට ඇත.පැලයක් 100/= ,බලන්ගොඩ,පැල්මඩුල්ල,

    • @dineshmadushanka5267
      @dineshmadushanka5267 3 ปีที่แล้ว

      Galevela

  • @Damithonline1019
    @Damithonline1019 4 ปีที่แล้ว

    Abulwala paratharaya kiyada aiya

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  4 ปีที่แล้ว

      3m*3m සාමාන්‍ය ක්‍රමයට
      3m*1m අඩු පරතර ක්‍රමයට

  • @haseenaasanka8168
    @haseenaasanka8168 4 ปีที่แล้ว +2

    පොහොර දාන ප්‍රමාණය.පොහොරා දාන කාල සීමාව සදහන් කලානම් වටිනවා

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  4 ปีที่แล้ว

      ස්තූතිය ,ඉදිරියේදී පොහොර යොදන ආකාරය පිළිබඳ විඩියෝ එකක් කරන්නම්

  • @surangasampath7033
    @surangasampath7033 11 หลายเดือนก่อน +1

    Good job..

  • @wvpwsugath-se1zm
    @wvpwsugath-se1zm ปีที่แล้ว

    පටක රෝපන පල ගන්න කොහෙන්න් ද

  • @chamanthakumara1404
    @chamanthakumara1404 3 ปีที่แล้ว

    මෙවට මුක්කු තියන්න ඕනි නැද්ද..

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  3 ปีที่แล้ว

      මැද තියෙන ගස් වලට නම් අවශ්‍ය වුණොත් විතරයි මුක්කු ගැහුවෙ.වටේ තියෙන ගස්වල ගොඩක් පහත් වෙලා තියෙන ඒවට විතරක් ගහන්න වෙනවා .

  • @sanjpe1
    @sanjpe1 3 ปีที่แล้ว

    කොහෙද පළාත ?

  • @kanishkabandara2315
    @kanishkabandara2315 3 ปีที่แล้ว

    පැල ගන්‍ට ක්‍රමයක් නැද්ද?

  • @avishkajayawardena9826
    @avishkajayawardena9826 ปีที่แล้ว

    ❤❤❤❤

  • @වගාව-ජ8ග
    @වගාව-ජ8ග 4 ปีที่แล้ว

    Mata kesel pala ganna barida

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk ปีที่แล้ว

    පැනමා රෝගයට ප්‍රථිකාරය කුමක්ද

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  ปีที่แล้ว

      ජලවහනය ක්‍රමවත්ව කල යුතුයි.
      රෝගී ශාක කොටස් ජල මාර්ග වලට නොදැමිය යුතුය.
      ඇඹුල් වැනි ප්‍රතිරෝධී ප්‍රභේද සමඟ මාරුවෙන් මාරුවට වගා කිරීම කළයුතුයි.
      නිරෝගී මව් ශාක වගාවකින් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම කළ යුතුයි.
      ආම්ලික පාංශු තත්ව රෝග කාරක ඝනත්වය වැඩි කිරීමට හේතු වන බැවින් ඩොලමයිට් හෝ අළු හුණු යෙදීම මගින් පසේ ආම්ලිකතාවය අඩු කිරීමට කටයුතු කළයුතුයි.
      පටක රෝපිත පැළ නිරෝගී රෝපන ද්‍රව්‍ය ලෙස යොදාගත හැක. නමුත් ආසාදිත ක්ෂේත්‍රයක සිටුවීමෙන් ඒ පැළ වලටද රෝගය වැළදීමේ හැකියාවක් ඇත.

  • @virajsangeeth9849
    @virajsangeeth9849 4 ปีที่แล้ว

    කොලිකුට්ටු පැළ නැද්ද ගන්න

  • @udaraegodagamage8250
    @udaraegodagamage8250 6 หลายเดือนก่อน

    No awanawada

  • @chanakasajith7629
    @chanakasajith7629 4 ปีที่แล้ว

    මේ කොහෙද. පැල ගන්න පුළුවන්ද

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  4 ปีที่แล้ว

      දබුල්ලෙ ,දැනට පැල නම් නැහැ

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  4 ปีที่แล้ว

      මේ බදුල්ලේ වූෂු කරන චානක සජිත්ද

    • @nandanamahipala2464
      @nandanamahipala2464 3 ปีที่แล้ว

      මම මාසල් අට්ස් කරන සිරිපාල නිට්ටම්බුවේ

    • @nandanamahipala2464
      @nandanamahipala2464 3 ปีที่แล้ว

      වුසු කලාට වඩක් නැ මිනිහා හොදටම බය වෙලා කතාව කියන්නෙ කල්පනා කර කර කියන්නෙ මිනිහා දැන් දුවන සයිස් ඉන්නෙ

  • @valdomirovieira693
    @valdomirovieira693 3 ปีที่แล้ว +1

    ✍️✍️✍️👆👆👍👍👍👍100

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว

    Koheda me

  • @max-lk8xp
    @max-lk8xp 4 ปีที่แล้ว

    රත් කෙසෙල් පැල නැද්ද

    • @AgriLifewithDilupaAkalanka
      @AgriLifewithDilupaAkalanka  4 ปีที่แล้ว

      රත් කෙසෙල් පැළ දැනට නම් අපි ගාව නැහැ

    • @max-lk8xp
      @max-lk8xp 4 ปีที่แล้ว

      කොහොමද හොයාගන්න තියෙන්නෙ

    • @sampathidu7421
      @sampathidu7421 3 ปีที่แล้ว

      @@max-lk8xp api dennm

    • @beautyoftheworld3314
      @beautyoftheworld3314 3 ปีที่แล้ว

      @@sampathidu7421 kohenda ganna puluwan

    • @shehanguruge9724
      @shehanguruge9724 3 ปีที่แล้ว

      @@sampathidu7421 නම්බරය දෙන්න

  • @lakshmanpiyarathna8664
    @lakshmanpiyarathna8664 4 ปีที่แล้ว

    Pala ganna tiyanawad 0717 068180

  • @Damithonline1019
    @Damithonline1019 4 ปีที่แล้ว

    Abulwala paratharaya kiyada aiya