akkarayaka ho dekaka goda idamaka karanawanam nala lidakin wathura danna ona neda. Akkara dekatama eka nala lidak adda? nethinam wathura ganna wena wikal payak thiyenawada?
Kesel math tikak hadala thiyanawa, ath salli hoyanna apo hadywata mudalalila, un apan 75ta aran 260 1kg wikunanawa, stawara milak thiyaganna api akathu wanna ona nade? Mudallita nawai mudalak yanna ona sulu parimawan waga karana goviyata nade?
ඇත්තටම සිරාම වැඩ්ඩෙක්.. පිටරටවල් වල මේ වගේ ලස්සන වගාවල් දැකලා තිබ්බට අද තමයි ලංකාවේ මෙහෙම දැක්කේ.. මේ වගේම අනිත් වගාවල් දෙකත් ලස්සනට කරන්න වාසනාව ලැබේවා❤❤❤
godak sthuthee malli
@@rajanganekollo ඔයාලගේ මේ වගාවල් බලන්න ලංකාවට ආවම අනිවා එනවා.. සාමාන්‍ය ගොවියෙක්ට තියෙන ප්‍රශ්න ඔක්කොම අහලා ඒවට උත්තර හොයලා දෙන එකනම් මාරයි..❤❤
🙏
Awama anna me paththe
❤
පිලිවෙලය්.සරුසාරය්.ඔබ රාජාන්ගනයට ආදර්ශයක් .මම දෙහිඅත්තකණ්ඩියෙන්.සුභපැතුම් .
පිලිවෙලකට කරපු ලස්සන වගාවක් දක්ෂගොවියෙක් මන් ආසම chanel එකක් මේක❤
godaak sthuthee
නියමයි අයියේ .. අයියල වගේ නිහතමානීව රටට දැනුම ලබාදෙන අය අඩුයි ...
නැවතත් අපට ප්‍රයෝජනවත් දැනුමක් අරගෙන අපි අතරට ඉක්මනින් ඒවි යැයි මා විශ්වාස කරමි ..ඉදිරි වැඩ කටයුතු යහපත් ව නිමාකර ගැනීමට වාසනාව හා ශක්තිය ලැබේවායි පතමි ! ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවායි හදවතින් පතමි .🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි බුදු සරණයි මල්ලි
ඇත්තටම ලස්සනයි ..ආස හිතෙනව..විශාල මහන්සියක ප්‍රතිපලයක්..තෙරුවන්සරනයි ඔබට..වීඩියෝ එක ගෙනාව ඔබට ජයවෙවා
godak sthuthee
හොද වැඩක් හොද චැනල් එකක්❤
ගොඩක් ස්තුතිය
පිලිවෙලකට කරපු ලස්සන වැඩක් ✊✅
😄සාඩම්බර ගොවි වියාපාරිකයෙක් respect si👍👍
Kesel pala ganne kohenda..me kiyan vidiyata thiyena ewa
අවියාජ මනුස්සයෙක්.ජයවෙවා
මෙන්න රටේ වැඩ කාරයො ❤❤❤❤
Math asavay balanava,arima lassanai.
වැඩ්ඩෙක්❤❤
ඇත්තටම සුපිරි වැඩකාරයෙක්.... වැඩ මාර පිළිවෙලයි..
සුපිරි ගොවියෙක් ජයවේවා බුදු සරණයි
Puththalame wga kaloth rajangane factriyata kesel denna puluwnda.? Waththata waduro rilaw paninawanam ekata wikalpayak thiyenawada?
ජය වේවා නිශාන්ත මහත්මයා,
සුපිරි මචං එල කැවැන්ඩීස් කෝලිකුට්ටු වත්තේ එකත් ඕනේ
ඉදිරියට අනිවර්‍යෙන් ගෙන්නම්
හරිම සතුටුයි ❤
thanks
ලොකුඅයියා ගොඩක් කාලෙකින් ආවේ සුපිරි මේ වීඩියෝ එකනම් ඉතාමසාර්තකයි.❤❤❤❤❤
koheda mechharakal gihin hitiye.. mama eyeth mathak una oya godak kalekin comment akak damme na kiyala... malli koheda
ලොකුඅයියා ආර්තිකය ගොඩක් හරස්උනා විදේශගතවුනා ඔයාගෙ වීඩියෝ ඔක්කොම එකින් එක බලනවා. මාරම සාර්තකයි දැන්නම්. හදවතින්ම සුබපතනවා ජයවේවා ලොකුඅයියා ❤❤❤❤
ගොඩාක් ස්තුතිය මල්ල. ඔයගෙ සියලුම කර්යන් සර්තක වෙන්න කියල සුබ පතනව. රට කොහෙද
අනේ අයියේ අර මඩගුඹුරේ හදපු කෙසෙල් වගාවේ වීඩියෝ එකකුත් ගේන්නකෝ.
Maru good job
Supirii. Jayawewa
සුපිරි ❤❤❤❤❤
ඇත්තටම හොඳ වගාවක් .වගාවට ජලස්ම්පාදනය කරන්නේ කෙසේද .වගාව සාර්ථක වේවා !!
ala margayen... palaweni ake awa thiyanawa
Waddek supirima waddek.
සුපිරි අයියා බුදු සරණnai mmath kasal වගා karanna aiya
බුදු සරණයි මල්ලි
සුපිරී.......මාත් මෙ කන්න දෙකට රට පුවක් 1500 කුයි පුවක් 1000 කුයි වගා කරා.මෙ කන්නෙ දැන් කෙසෙල් පැල 1000ක් හදාගනෙ යන ගමන්
Yaya wewa
@@rajanganekollo වෙලාවක එන්ඩ ඔන ඔය වගාව බලන්ඩ
Superior wagawa jayawewa. Good video 👌 ❤️ 🙏.
Thank
Wow
තෙරුවන් සරණයි ජයන් ජය වේවා ඔබතුමාට. මමත් ගොඩක් ආසයි වගාවට දැනට ඉන්නේ රට ඉදිරි දිනකදි බලමු.මගේ අත්තාත් අක්කර ගනන් වගා කල කෙනෙක්.
ගොඩක් සතුටුයි අනිවාර්යෙන් ලංකාවට ඇවිත් රටට වැඩදායී දෙයක් කරන්න. තෙරුවන් සරණයි
Kesel horu nadda Nishantha mahaththaya Supiri vedio eka godak dewal igena gaththa Horunta wikalpayak thiyenawada?
gedara langa nisa tikak horu adui..
Kesel kana kapapu gaha ain karanne kohomada kiyalath pennanna ale pitinmada naththan kada madin kapala ain kranawada kiyala
Ilaga videove kiyala dennam
akkarayaka ho dekaka goda idamaka karanawanam nala lidakin wathura danna ona neda. Akkara dekatama eka nala lidak adda? nethinam wathura ganna wena wikal payak thiyenawada?
akkara dektama aka nalyak athi weida nanne na... oba thumata thawa nala lidakata yanna thamai wenne... alakin wathura ganna puluwannam hocdai.
Kesell pala atere adi kiyede
පළවෙනි කොටසේ මේ සම්පූර්ණ විස්තර තියෙනවා.
මහන්සියේ තරමට තමා ප්‍රතිඵල ලබෙන්නේ මමත් ඔයවගේ කෙසෙල් පල ඉන්දලා තියෙන්නේ (මම 11වසරේ තාම)
Harima සතුටුයි oyata hoda anagathayak thiyanawa
Ela
Komarika wagawa kiyala hithuwe thabugalage
Good job 👌👌👌👍
Thanks
Puwalu wagawa gant karanna
Very good
Thanks
Supiri
THANKS
අන්ඩක් කඩාගත්තොත් හම්බෙන සල්ලි මදි,වෙදකං කරන්න.
,ඒ මදිවට මුන්දා පිහියකුත් ඉනේ ගහගෙන ඕක උඩට මාව වැටුනොත් මාවත් කැපෙනවා තමුසෙත් කැපෙනවා ගන්නවා ඕක අහකට🤣🤣🤣🤣🤣අම්මෝ ආතල්.
🙏🙏
Pala ganna widiyak nadda
Call akak deela balanna
Kesel math tikak hadala thiyanawa, ath salli hoyanna apo hadywata mudalalila, un apan 75ta aran 260 1kg wikunanawa, stawara milak thiyaganna api akathu wanna ona nade? Mudallita nawai mudalak yanna ona sulu parimawan waga karana goviyata nade?
ඔයා කොහෙද. පුළුවන්කමක් තියෙනවා නම් මාකට් එකටම ගිහිල්ලා දාන්න. අතරමැදියො නැතුව.රාජංගනේ ඉඳලා නම් මැණික් මාකට් එකට ලොරි යනවා. ඒ වගේ සාධාරණ මිලකට අලෙවි වෙනවා. පුළුවන් නම් එහෙම එකක් හොයාගන්න
වානිජ මාලු මිරිස් වගාවක් ගැන video එකක් දෙන්න පුලුවන්ද
hoyala dannam. mehe malu miris wawanawa adui..
@@rajanganekollo හරි💚...
Pot karana poto ndda
👌🏾👌🏾👌🏾gud
😮😮❤❤
අනුරාධපුර කෙසෙල් සදහා සුදුසු ද දන්න කෙනෙක් කියන්න
රාජංගනයේ කියන්නෙත් අනුරාධපුරේම කොටසත් තමයි... කෙසෙල් හොඳට හැදෙනවා
A park eke no ekak hoyala denna puluwan da
A park chanel ake wisthara thiyanawa
👍
කැනක බර කීයද ..ඔය විදියට බර අඩුද
මේ විදියට හදද්දි බර ටිකක් අඩුයි. මොකද මේ. ආයතනයට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඊට වැඩිය ලොකු උනොත් ගන්නේ නෑ.
@@rajanganekollo ඔය විදියටද වාසි නෙත්නම් අනික් විදියටද
මෙ පටක රොපන පැලද
Na wagaean walin gaththa awa
💯👌❤️❤️
මම අදි ගනත්ව ඇබුල් කෙසෙල් අක්කරයක දාලා තියනවා. හරි විදිහට කරන් යන්නේ. අප්‍රේල් කපනවා. අස්වැන්න දෙන්න ආයතනයක් සම්බන්ද කරන්න
0701076127
Adi kiyenda pala hitawanne
Palaweni video ake තියනවා
Pala gana thank kiwe nane thwam
පටක රෝපණ පැලද ?
wagawan walin gaththa pala
podi pala genalla mulinma poit karanawa... masa eka thunakata passe thamai hitawanne
video nake thioyanawa wisthare
මචං මේ වගාව අධිඝනත්ව ඇඹුල් කෙහෙල් වගාවක්නේ...පැළ හිටවන පරතරේ කිහාන්කෝ...❤
Adi 4n 4 palaweni video ake thiyanawa sampurna wisthare
@@rajanganekollo එල එල මචං😍👍
Palaweni ake sampurna thiyanawa visthare
ජලය සම්පාදමය කිරීමක් කරන් නෑ නේද කානුවටද ජලය පුරවන්නේ
අයියේ අපි තලාවෙ අපිට පුලුවන්ද සම්බන්ද වෙන්න නැත්තම් රාජාංගනය අයට විතරද
oylatath puluwan me ayathanayata anna...rajangane pahe kanuwa kittuwa thiyenne....
ඔය රට යවන වැඩේට ඕනෙ කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්ද?
සම්බන්ධ වෙන්න පුළුවන් හැබැයි මේ ආයතනය අවට ප්‍රදේශයක නම් වඩාත් ලේසියි.
@@rajanganekollo මහව අපි
👍👍👍👍👍👍❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මුලින්ම ඔබ කුකුල් පොහොර කොපමණ ප්‍රමාණයක් දාන්න ඕනද
Premanayak na.. puluwan tharam danna... methana akkara dekata loku taktar teral 75k dala thiyanawa
@@rajanganekollo මම ඇහුවෙ එක වලකට කුකුල් පොහොර කොච්චර දෑම්මද කියලා
නිශාන්ත මහත්මයා ගෙ නම්බර් එක මං save කරන් ඉන්නෙ. උපදෙස් ගන්න ඉදිරියේදි කරද්දි. ආදර්ශමත් වගේම පරතරට විෂය ගැන හොඳ අවබෝධයක් තියනව. එයාගෙන් ඉගනගන්න සෑහෙන්න දේ තියනව (telephone number )
අනිවාර්යයෙන් උදව් කරයි
රාජාංගනේ කොල්ලා, මේකේ මූළික ගෞරවය යන්නෙ ඔයාට. ඔයා වෙන අය වගේ චැනල් එක පවත්වගෙන යන්න ඔහේ මොකක් හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනව වෙනුවට ඉලක්කගත් විෂයක් ඒකෙ උපරිම දැණුම ප්‍රේක්ෂකයනට ලැබෙන විදියට අදාළ කාළය ගෙවමින් නිවැරදිව පැහැදිලිව කරනව. බලු බැද්දට යූ ටියුබ් කාරයො බොරුවට වගා ගැන කරන චැනල් වලට වඩා ඔයාගෙ වීඩියෝ මිනිසුන්ට ප්‍රයෝජනවත්. තෑන්ක් යූ ඔයාට. මම නම් ලොකූ දැණුමක් අත්දැකීමක් අවබෝධයක් ගත්ත මේ නිශාන්ත මහත්මය එක්ක කල දැඹුල් කෙසෙල් වීඩියෝ සීරියස් එකෙන්
තව විස්තර ගන්න. Phone number එක ලබා දෙන්න.
video ake no thiyanawa
Mat.khl.gvuk.supre.maham