ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහින්ද සර් ඉස්සර අපිට පැහැදිලි කරපු විශය කරුනු තවම මතකයි...මේ පැහැදිලි කිරීමත් ඒ වගේමයි...❤🙏🙏
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
Nice and clear explanation. Traditional system and new experiment will achieve the goal.wish your a success.
Thank you very much
ගොඩක් වටිනා කරුනු
සුපර් හොද පැහැදිලිව කිරිමක්
@@RasakindaTv 😬
නියමයි මචෝ
Thank You charith
මේ ගුරුතුමා ගැන හරිම ආඩම්බරයි... කරුණා කරලා මෙතුමාට කතා කිරීමට ඔහුගේ දුරකථන අංකය ලබා දිය හැකි ද...??
0776869553 වීඩියෝවේ දුරකථන අංකය තියෙනවා
Teruwan saranai, jayawewa oba tumata
Thanks
රසකිද.විඩ්යො..ස්තුතියි
මහින්ද සර්❤
අපේ සර්
සාරානාත් ඉස්කෝලේ ❤️
Econ sir.....
කෙසෙල් පෙළ හාරසීයක් ඕන.කොහොමද ලබා ගන්නේ.
හැම දිනයකම,දිවි කරණ,සිංහ කරණ තියනවද.. ආසයි ඒ ගැන දැනගන්න..🤔🤔 plz explain that..
යහපතක්ම වේවා
කෙසෙල් පැල දෙකක් අතර පරතරේ කොච්චර ක් අවම වශයෙන් තියන්න ඔනෙද
අඩි 8ක් වගේ
Niyamai.. jaya wewa..
ස්තූතියි මිගාර
Niyamai.
බොහොම ස්තූතියි
Good evening Lankans thanks 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️
Thank you too
indiyawe adi aten atata kesel pela dala meddata itikola roll danawa wal peleti wewenne neha hehema kalahama eka sarthaka neddtha waga dekak demmoth mage denime hetiyata waga dekatama leda roga ethi wenawa balanna pasuwa wenne mokadha kiyala
ස්තූතියි
පැලලබාගන්ඩ පුලුවන්ද අපටත්
Pohora eke nama kiyanna mahatthaya
Hodayi
Nakath balalada kehel kanne?😊😊😊😋😋😊😊😋😉😋
Mahinda sir❤❤❤
Ala voice එක මල්ලි
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
Namal.malli.mama inna. K s a.wala.puluwan hama walawama oyaga.viideo.balanawa..mama.oyawa.Sabcribi.karagana.inna..wada.satahana.harima.lassanai.malliyo.digatama.karanna.budu.saranai.pArisaig inna
තෙරුවන් සරණයි කුමාරි අක්කා
Nakath balala hariyann na😚😚😚😚
Good luck
Thank You
Kesel milata ganna mudalali kenek innawada
කෙසෙල් පැල 500ක් අවශ්‍යයි,අමතන්න number එකක් ලබා දෙන්න...
👌
මේ විදියට අදිගනත් ව යටතේ කරොත් අක්කරයකට උපරිම පැල කීයක් සිටුවන්න පුලිවන් ද මහත්තයා
970
1 රසායනික පොහොර නැතිව පටකරෝපිත පැල හදන්න බෑ 2 නැකතට හිටවන්න මේ ගොවිමහතාට පැල 400 හිටවන්න 400 දෙනෙක් සහභාගී විය යුතුය 3 ඒ විදියට 400 ක් සහභාගී උනාද 4 මේ ගොවිමහතා මෙම කෙසෙල් වගාකලේ ඇත්තටම කාබනික පොහොර යොදාගෙන ද
Modayekda
😂😂
නැකතට ගෙයක් හදනකොට මුලු ගෙයම එකවර ගෙනත් තියනවද.
Kabanika pohora genath vidio akak. Danna
මේ මහත්තයාගේ නම්බර් එක දාන්න...
නෙල්ලි රසකිද
Nakath balanawada kəhəl kapanna?
නැත
❤❤🎉🎉🎉🎉
🙏💪💪💪💪
Kuburaka karanda barida
පුළුවන් කරන්න. උස් පාත්ති ක්‍රමයට සකස් කරගන්න. මේ සඳහා ළඟම සිටින කෘෂිකර්ම නිලධාරී මහත්මයෙකු සම්බන්ධ කරගන්න.
Kesal pala ganne kohanda
පටක රෝපිත පැල
අයියේ ඔයාල හදාගත්ත tripod එකක් නේද 🙄 ගිම්බල් එකක්ද
ගිම්බල් එකක් නෙමෙයි මල්ලී. මේ තියෙන්නේ එස්ලෝන් බටයකට සෙල්ෆි කෑල්ලක් හයි කරලා. යට තියෙන්නේ කුඩයක මැද තියෙන බටයක්
@@RasakindaTv සුපිරියක් සහෝදරයා ❤️😍 ඊලඟ ආදායමෙ ඉදල පුලුවන් විදියට ටික ටික වැඩ අල්ලමු නේ 🤭 පින් වැඩකුත් කරානෙ 🙏💛
ඔව් ඒක තමයි ඉසුරු ඊලඟ බලාපොරොත්තුව.. ටික ටික වැඩ අල්ලමු. ඔයාලගේ හයිය නිසා තමයි අපි මේ තරම් දුරක් ආවේ ❤️
@@RasakindaTv අනිවාරෙන්. අපෙත් @ආසි Tv කියල චැනල් එකක් තියනව. සම්පූර්ණ ඔයාල වගේ තමා ඔක්කොම මොබයිල් එකෙන්. ලී වලින් හදපු ට්‍රයිපෝඩ් එකක් 😍❤️
ඔව් අපි බැලුවා ඔයාලගේ වීඩියෝස්. ඇත්තටම නියමයි
Mahinda sir neda? Saranath school eke unne
Ow eya thamai
මට..අක්කර .5 .ක්..තියනවා කෙසෙල් දාගන්න....මෙ වගාවකට බිම් ප්‍රමානයට ..වතුර. සපයා.ගන්න .නල ලිද..පමාන වත්ද .වල ලිදක් සුදුසුද..ඔබතුමාගෙන් ඉක්මනින් පිලිතුරු. බලාපොරොත්තු .වෙමි
වගා ළිඳක් සුදුසුයි. අමතර පහසුවට නළ ළිඳක්ද ඉදිකරවාගන්න
@@RasakindaTv දැනගන්න අහන්නෙ ඔනැ ...වටප්..ප්‍රමානයකට .බට .බස්සා.ගන්න පුලුවන් වෙයි..නෙ
අඩි 14 - 25 දක්වා ප්‍රමාණවත්
@@RasakindaTv ගොඩක් ස්තුතියි ගොඩාක් පින් අපි අනුරාධපුර හොරොව්පතාන
@@RasakindaTv ගුරුතුමනි වගා ලිද.කපා බට බස්සවා.ගැනිමට.ඔබතුමා දන්නා .සුදුසු කෙනෙක් අපට සම්බන්ද..කරගැනිමට වුදවුවක් දෙන්න..සියලු දෙවි රැකවරනයි ඔබතුමාට
oba goviyek wasayen denaganna ona mokadha kohu bath demmama avurudu pahak polawe citala gathiya thibenawa ithi oba rajata kiyanna kohubat yawann epa kiyaw
අපි දන්නෙ කුබුරු වල
නියමයි
Mada wade kuburaka kohomada danne
අක්කරයකට pela කොච්චර hitawanna puluwnd
වීඩියෝවේ සඳහන්
නැකත්නමි පටිට බොරැවක
Pala kohenda ganna thiyenne
ලඟම තියෙන ගොවිජන කේන්ද්‍රයෙන් අහන්න
Voice eka good , කොහෙද village
ස්තූතියි. කුලියාපිටියේ
👊👊👊
Tishu culture kiyanne mokakda
Ma අයියා ga nambara danna පුළුවන් da
කොයි අයියාද
Me mahaththayage number ekaka nadda thiyenawanam danna
දාන්නම්
පොහොර මොනවාද
කාබනික පොහොර තමයි
Kolti
Sarge nambar eka dunnoth bohoma pin
💚💚💚
Can I have phone no of Mr Mahinda ?
Number ekk me sirge
💚💚
😂
4n .no. danna plz
මහින්ද සර් ඉස්සර අපිට පැහැදිලි කරපු විශය කරුනු තවම මතකයි...මේ පැහැදිලි කිරීමත් ඒ වගේමයි...❤🙏🙏
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
Nice and clear explanation. Traditional system and new experiment will achieve the goal.wish your a success.
Thank you very much
ගොඩක් වටිනා කරුනු
සුපර් හොද පැහැදිලිව කිරිමක්
තෙරුවන් සරණයි
@@RasakindaTv 😬
නියමයි මචෝ
Thank You charith
මේ ගුරුතුමා ගැන හරිම ආඩම්බරයි... කරුණා කරලා මෙතුමාට කතා කිරීමට ඔහුගේ දුරකථන අංකය ලබා දිය හැකි ද...??
0776869553 වීඩියෝවේ දුරකථන අංකය තියෙනවා
Teruwan saranai, jayawewa oba tumata
තෙරුවන් සරණයි
Thanks
රසකිද.විඩ්යො..ස්තුතියි
මහින්ද සර්❤
අපේ සර්
සාරානාත් ඉස්කෝලේ ❤️
Econ sir.....
කෙසෙල් පෙළ හාරසීයක් ඕන.කොහොමද ලබා ගන්නේ.
හැම දිනයකම,දිවි කරණ,සිංහ කරණ තියනවද.. ආසයි ඒ ගැන දැනගන්න..🤔🤔 plz explain that..
තෙරුවන් සරණයි
යහපතක්ම වේවා
තෙරුවන් සරණයි
කෙසෙල් පැල දෙකක් අතර පරතරේ කොච්චර ක් අවම වශයෙන් තියන්න ඔනෙද
අඩි 8ක් වගේ
Niyamai.. jaya wewa..
ස්තූතියි මිගාර
Niyamai.
බොහොම ස්තූතියි
Good evening Lankans thanks 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️
Thank you too
indiyawe adi aten atata kesel pela dala meddata itikola roll danawa wal peleti wewenne neha hehema kalahama eka sarthaka neddtha waga dekak demmoth mage denime hetiyata waga dekatama leda roga ethi wenawa balanna pasuwa wenne mokadha kiyala
ස්තූතියි
පැලලබාගන්ඩ පුලුවන්ද අපටත්
Pohora eke nama kiyanna mahatthaya
Hodayi
Nakath balalada kehel kanne?😊😊😊😋😋😊😊😋😉😋
Mahinda sir❤❤❤
තෙරුවන් සරණයි
Ala voice එක මල්ලි
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
Namal.malli.mama inna. K s a.wala.puluwan hama walawama oyaga.viideo.balanawa..mama.oyawa.Sabcribi.karagana.inna..wada.satahana.harima.lassanai.malliyo.digatama.karanna.budu.saranai.pArisaig inna
තෙරුවන් සරණයි කුමාරි අක්කා
Nakath balala hariyann na😚😚😚😚
Good luck
Thank You
Kesel milata ganna mudalali kenek innawada
කෙසෙල් පැල 500ක් අවශ්‍යයි,අමතන්න number එකක් ලබා දෙන්න...
👌
Thanks
මේ විදියට අදිගනත් ව යටතේ කරොත් අක්කරයකට උපරිම පැල කීයක් සිටුවන්න පුලිවන් ද මහත්තයා
970
1 රසායනික පොහොර නැතිව පටකරෝපිත පැල හදන්න බෑ
2 නැකතට හිටවන්න මේ ගොවිමහතාට පැල 400 හිටවන්න 400 දෙනෙක් සහභාගී විය යුතුය
3 ඒ විදියට 400 ක් සහභාගී උනාද
4 මේ ගොවිමහතා මෙම කෙසෙල් වගාකලේ ඇත්තටම කාබනික පොහොර යොදාගෙන ද