ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ හරිම දහිරියවන්ත ගොවි මහත්මයෙක්. මමත් කෙසෙල් හිටවනවා. විඩියෝ එක හරි පුයෝජනවත්. Thanks.
Thanks 👍🙏
M@@ikmanwaga559
ඇත්තටම හොද නියම ප්‍රමිතියට වගා ක්රනවනම් මේක තමයි නියම ක්‍රමේ ඔබ තුමාගෙ ක්‍රමය අති සාර්ථකයි.බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට.දෙවි පිහිටයි
ගොවිමහතනි ,ඔබගේ ගේ වතු වගාව පිලිබදව පිලිබදව දෙනුවත් කිරිම හරිම අපුරුයි ...බෙහෙවින් ස්තුතියි ...🙏❤️❤️💪💪💪💪🇱🇰ඔබට ජයෙන් ජය !
බොහොම ස්තුතියි.හරිම පැහැදිලියි.දිනෙන් දින දියුනු වෙිවා
ඇත්තටම මෙතුමාගේ මේ ක්‍රමය සීයට සීයක් සාර්ථක මම කරලා බැලුවා ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා බොහොම ස්තූතියි ඔබතුමාට❤❤
ඉතාමත් වටිනා කරුණු කාරණා නොසගවා ඉතාමත් පැහැදිලි ව හා නිරවුල්ව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමයක් පිං සිද්ධ වෙනව.
ඔබතූමාට ස්තුතියි දිර්ගායූ වේවා
ඇත්තටම ලොකු දැනුවත් වීමක් ලැබුනා තොරතුරු හොයාගන්න අවශ්‍ය වෙලා ඉන්න කොට මේ වීඩියෝ එක බැලුවෙ බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🌻🙏
ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක.බොහොම ස්තුතියි මහත්තයා
හරිම පැහැදිලියි.ස්තුුතියි.ජය.
ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක්.
ඇත්තෙන්ම ඉතාමත් පැහැදිලියි ඔබගේ උපදෙස් ,ස්තුතියි ජයවේවා .
Godak sthtuhi...
වැදගත් වීඩියෝවක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා...❤❤❤
බොහොම ස්තූතියි ! මම අනුරාධපුර ඉන්නෙ .මමත් ඇම්බුුං කෙසෙල් හිටවලාතියෙනවා .මහ වගාවක් නොවෙයි.ගෙදර කෑමට පදුරක්, දෙකක් හදාගෙනතියෙන්නේ . ඔය කුමය මේ වියලි කලාපයට වඩාත් සුදුසුයි කියල හිතුනා .බොහොම පින් වගාව ගැන දැනුවත් කිරීම . මේ කුමයට හදන්න ඕන.මොකද මෙහෙට වැස්ස අඩ නිසා පූදින කාලෙට වතුර නැතිව ගහ කඩා වැටෙනවා ..ස්තූතියි !👍👍👍💕💕💕
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
🦚🦃🦆🚗👙👙👔
පැහැදිලි කිරීමට බොහොම ස්තුතිවන්ත වෙමි .
අය්යගෙ,ඔන්ඩ,පෙඩිලිකිරිමක්,ඉස්තුතිය්
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.ස්තූති .. පැහැදිලි දැනුම බෙදාගමු..
ඔබට තෙරුවන් සරණයි 🙏
Very good explanation. Thanks and good luck for your cultivation.
බොහොම ස්තුතයි ඔබතුමාටබුදුසරනයි !!!
බොහොම ස්තුතියි.
ඔබතුමා ඉතාමත් හොදින් පැහැදිලිව කියලා දුන්නා කෙසෙල් පැලයක් සිටුවාගන්නා ආකාරය පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. ලබාදුන් සහයෝගය ඉතාමත් අගය කොට සලකනවා.
කියලා දුන්නාට ස්තුතියි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
Teruwan sarnai 🏝️🌱🙏
ගොඩාක් වටින වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
Thanks 😊😊😊👍👍😊
@@ikmanwaga559 ikmanin kiyanna thank you
ගෝඩාක් හෝදට පැහැදිලි කරා හරිම සතුටුයි අහාගන ඉන්න හා විඩියෝ එක බලන්න අසා හිතේනවා
ඔබට දිර්ගායූවේවා 🌱🏝️👍🙏
උපදෙස් වලට ස්තුතියි
කෙසෙල් වගාව පිළිබඳ හොඳ දැනුවත් උනා. ස්තුතියි.
obattumata dirgayu
ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.
Jaya
ස්තූතිය ඔබට
සෑමදෙයක්ම වංකවම කියා දෙනඑකගැන බොහෝම පිං දිනෙන් දින දියුනුවටම පත්වේවා !!!
Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏
😊😊qqqqqq2q3355533545555555555553qqq533trreetq2
අති විශිෂ්ඨ යි. රට ට ණය නැති සූර වීර ගොවි පුතෙක්. ජයවේවා ඔබතුමන් ට.
බොහෝම ස්තුතියි !!
බොහොම ස්තුතියි ඔඩ තුමාට. තෙරුවන් සරණයි
Exellent explanation.Thanks Good luck !
හරිම වටිනවා ස්තූතියි මමත් හදන්නම්
sartaka wagawakata mage asiri😀🥀🌹👍🙏
බොහොම පින් ගොවි මහතා නනි
වටිනා වීඩියෝවක්.. ජය වෙිවා මහත්මයාණෙනි..💐
Teruwansarani 🏝️🙏
ස්තුතියි මහත්මයා
කෙටියෙන් වීඩියෝ කරන්න මහත්මයා ...පොල් ලෙලි වගේ දේවල් අදුන්වලා දෙන කාලෙ වැඩ්...you tube වීඩියෝ කියන්නෙ ලොකු කාලයක් අරන් කරන දෙයක් නෙමෙයි ...අවශ්‍ය දේ ඉක්මනින් කියන්න ....බොහොමත් ස්තූතියි
බොහොම ස්තූතියි ඔබතුමා ට.කෙසෙල් කැනට නිල් පැහැති උරයක් දාන්න
Thanks so much 🏝️👍🙏
මමත් හිටවන්න ඉන්නේ...ගොඩක් වටිනවා මේ දැනුම .බොහොම පින් ඔබ තුමාට .ජයෙන් ජය වේවා
Hari watinawa oba thumage vidiyo
බොහොම ස්තූතියි අයියෙ ඔයා බොහෝම පැහැදිලිව කියල දුන්නට මගෙ නේත්‍රම් පලම් කෙසෙල් ගස්වලට කඳ විදින පනුරෝගයක් ඇවිල්ල ප්‍රතිකර්මයක් කියන්නකො ලොකු උදව්වක්
Niyamai ♥️👍🙏 Watina thorathuru
Very good explanation
වැදගත් විඩියොව එත් කියවිම ඉතා දිගයි අපිට වෙලව සහ ඩෙටා ගැනත් හිතන්න
Samawanna tanks 🌱🙏
Supiri. Loku danumak labuna. Suwapathwewa. Teruwansaranai
VERY good THANKS.
මම අද දැක්කෙ මේ youtube channel එක 💜️😍වැඩසටහන ඉදිරිපත් කරන විදිය මරු....👍👍
digatama redisitinna?🌱🏝️🥀👍🙏
ඔබතමාගේ වාමහනයේ. බ්රේක්. නෑවගේ
Good job.thank you
ජය ....බොහොම ස්තුතියි ...
Obata dirgayu wewa tanks 🌱🌻
Wedi visthara kiyanakota ahagena inn kammeli. Avashya deyak pamanak kiyanna.
🌱👍 very good
බොහෝම ස්තුතියි😍😍
🇱🇰🌹🌹🌹👍🙏
ස්තූතියි
ස්තුතියි ඔබට. නමුත් පැහැදිලි කිරිම ඉක්මනින් කරන්න . කාලය නාස්ති නොකොට .
Godak pin obathumata
Thank you so much.Godak watinawa.
Istuti 🌱🏝️🙏
ස්තුති
කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් වටි
Thanks 👍🌹😊
Thank you.
ගොඩක් ස්තුතියි
thanks so much 🥀🌹🙏
Kesel pala vikinimata thibenavada
ඔබතුමා කොහෙද ඉන්නේ වගාව බලන්න ආසයි ...තෙරැවන් සරණයි ...🙏
Mahawa Tanks obata budusarani 🌱🏝️
Budu saranai obata
බුදු සරණයි!!!
Budusarani 🌱🙏
Deergayu wewa theruwan saranai
Godak pin ape Sampath oba veni aya
me mahaththaya lassanata kiyala denawa coment dana pakayanta al
Ovata kochchara mahansiyak ha velavak yanavada adiyak gembura valakata urea mitakui madapohora mitakui dala hitavala tikak lokuvunama MOP poddak demmanam aethi puluvannam PANAMA rogayatath VANDABAHINAVATATH prathikarmayak kiyanna
Kesel Pala tikak oyagen Ganna puluwanda
මතුපිට පසෙහි පොහොර රසයක් නැත්නම් කොහොමද කරන්නෙ(පැලේ සිටුවන අවදිය ගැන මං කියන්නෙ) ගඩොල් වයාපාරයක් කරපු ඉඩමක්,දැන් හිස් ඉඩම,පිටතින් ගෙනාපු පස් නිසා පොහොර රසය අඩුයි,මට විසදුමක් දෙන්න මහත්මයා.
Oyatath jayama wewa.!
Mamath denuwath una thanks!
we're good hodama wagawak karanna tanks
Mage idame makul pasak teyenne mema kremayata sakasuvoth saarthaka weida karunakarala pahadala denna istutei
පිදුණේ නැති ගහකින් පැල අරන් හිටවන්න ගන්න ප්‍රශ්න යක් නැද්ද
Obathumala.rata.denuvath.kalaata.boho.deergaayu.lebeva.
Obata niduk nirogi dirgayu wewa
වතුර දාන්න ඕන විදියත් කියන්න මහත්තයො,ඔබට ජයෙන් ✌
ආවම ජලය ලීටර් දහයක් පමණභාවිතා කරන්න ස්තූතියි 👍
බින් කෙසෙල් වගාව ගැන වීඩියෝ එකක් ඔනේ.හිටවනෙ එකේ ඉදල කෙසෙල් මල කපන තෙක් පැහැදිලි කිරීමක්.ඕනේ.වෙලදපල වටින කමත් එක්කම දාන්න ලොකු පිනක් 😊
ජය වේවා
ඉක්මන්වගා නාලිකාව සමග දිගටමරැදි සිටින්න ඔබතූමියට දීර්ගායු වේවා🌱👍🥀🙏
thnk u
Godakma Hoda dayak
නියමයි
Thanks
V good
සුපිරිය්
Thanks 👍🌹🙏
Verygood
Thanks so much 🏝️🌱🙏🙏🙏
කඩුපත් මොරෙයියා කියලා නම දැම්මේ කවුද
🍌🌱🏝️👌👍🤗🙏
🌱🏝️🥀🙏
ගොඩාක් ස්තුතියි
kesel muwen uparima paladawak labaganne kohomada
Kisima wadak naaa😂
ඔබගේ පෝන්නමිබරය ඵවන්න ගොඩක් පිං
❤❤❤❤❤❤🎉
Super
Thanks 🌹👍🙏
Good
🌱🏝️👔🚗🌹🙏
Apey.gamy.kesel.wagakalanohak.rila.ranchu.nisa.
මගෙත් පැලයක් තියෙනවා හැදෙන්නේ නැහැ තාම කොළ දෙකයි තියන්නේ ...පිළියමක් කියලා දෙන්න ...🙏
Hodatama auwa labadennaPasasakas karanna polleli Ho kohubath wéiniPohorak bawita karanna tanks 🌱🙏
Ambun kasel Pala nadda
Cavandice kehel wagawata me kramaya sarthaka wenawada kiyala sadahan karanna.
Itamathma sartakai
රිලවුන්ගෙන් සිදුවන හානි වලට දිසඳුම් මොනවද.?,
Mage Ambun.seeni Ambul netrampalam. Sudu kochchi me jaathi 5 ma thiyenawa
Suwwdel pela dennam
හෙල් ඉඩමක ..වැලි ලොම් පසක වගා කරන්න පුලුවන්ද
Puluwani
👍👍
🌱🏝️🌾🤗💃🙏🙏🙏
ඔබ හරිම දහිරියවන්ත ගොවි මහත්මයෙක්. මමත් කෙසෙල් හිටවනවා. විඩියෝ එක හරි පුයෝජනවත්. Thanks.
Thanks 👍🙏
M@@ikmanwaga559
ඇත්තටම හොද නියම ප්‍රමිතියට වගා ක්රනවනම් මේක තමයි නියම ක්‍රමේ ඔබ තුමාගෙ ක්‍රමය අති සාර්ථකයි.බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට.දෙවි පිහිටයි
ගොවිමහතනි ,ඔබගේ ගේ වතු වගාව පිලිබදව පිලිබදව දෙනුවත් කිරිම හරිම අපුරුයි ...බෙහෙවින් ස්තුතියි ...🙏❤️❤️💪💪💪💪🇱🇰ඔබට ජයෙන් ජය !
බොහොම ස්තුතියි.හරිම පැහැදිලියි.දිනෙන් දින දියුනු වෙිවා
ඇත්තටම මෙතුමාගේ මේ ක්‍රමය සීයට සීයක් සාර්ථක මම කරලා බැලුවා ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා බොහොම ස්තූතියි ඔබතුමාට❤❤
ඉතාමත් වටිනා කරුණු කාරණා නොසගවා ඉතාමත් පැහැදිලි ව හා නිරවුල්ව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමයක් පිං සිද්ධ වෙනව.
ඔබතූමාට ස්තුතියි දිර්ගායූ වේවා
ඇත්තටම ලොකු දැනුවත් වීමක් ලැබුනා තොරතුරු හොයාගන්න අවශ්‍ය වෙලා ඉන්න කොට මේ වීඩියෝ එක බැලුවෙ බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🌻🙏
ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක.බොහොම ස්තුතියි මහත්තයා
Thanks 👍🙏
හරිම පැහැදිලියි.ස්තුුතියි.ජය.
ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක්.
ඇත්තෙන්ම ඉතාමත් පැහැදිලියි ඔබගේ උපදෙස් ,ස්තුතියි ජයවේවා .
Godak sthtuhi...
Thanks 👍🙏
වැදගත් වීඩියෝවක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා...❤❤❤
බොහොම ස්තූතියි ! මම අනුරාධපුර ඉන්නෙ .මමත් ඇම්බුුං කෙසෙල් හිටවලා
තියෙනවා .මහ වගාවක් නොවෙයි.ගෙදර කෑමට පදුරක්, දෙකක් හදාගෙන
තියෙන්නේ . ඔය කුමය මේ වියලි කලාපයට වඩාත් සුදුසුයි කියල හිතුනා .බොහොම පින් වගාව ගැන දැනුවත් කිරීම . මේ කුමයට හදන්න ඕන.මොකද මෙහෙට වැස්ස අඩ නිසා පූදින කාලෙට වතුර නැතිව ගහ කඩා වැටෙනවා ..ස්තූතියි !👍👍👍💕💕💕
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
🦚🦃🦆🚗👙👙👔
පැහැදිලි කිරීමට බොහොම ස්තුතිවන්ත වෙමි .
අය්යගෙ,ඔන්ඩ,පෙඩිලිකිරිමක්,ඉස්තුතිය්
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.ස්තූති .. පැහැදිලි දැනුම බෙදාගමු..
ඔබට තෙරුවන් සරණයි 🙏
Very good explanation. Thanks and good luck for your cultivation.
බොහොම ස්තුතයි ඔබතුමාට
බුදුසරනයි !!!
බොහොම ස්තුතියි.
ඔබතුමා ඉතාමත් හොදින් පැහැදිලිව කියලා දුන්නා කෙසෙල් පැලයක් සිටුවාගන්නා ආකාරය පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. ලබාදුන් සහයෝගය ඉතාමත් අගය කොට සලකනවා.
කියලා දුන්නාට ස්තුතියි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
Teruwan sarnai 🏝️🌱🙏
ගොඩාක් වටින වීඩියෝවක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
Thanks 😊😊😊👍👍😊
@@ikmanwaga559 ikmanin kiyanna thank you
ගෝඩාක් හෝදට පැහැදිලි කරා හරිම සතුටුයි අහාගන ඉන්න හා විඩියෝ එක බලන්න අසා හිතේනවා
ඔබට දිර්ගායූවේවා 🌱🏝️👍🙏
උපදෙස් වලට ස්තුතියි
කෙසෙල් වගාව පිළිබඳ හොඳ දැනුවත් උනා. ස්තුතියි.
obattumata dirgayu
ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.
Jaya
ස්තූතිය ඔබට
සෑමදෙයක්ම වංකවම කියා දෙනඑකගැන බොහෝම පිං දිනෙන් දින දියුනුවටම පත්වේවා !!!
Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏
😊😊qqqqqq2q3355533545555555555553qqq533trreetq2
අති විශිෂ්ඨ යි. රට ට ණය නැති සූර වීර ගොවි පුතෙක්. ජයවේවා ඔබතුමන් ට.
බොහෝම ස්තුතියි !!
බොහොම ස්තුතියි ඔඩ තුමාට. තෙරුවන් සරණයි
Exellent explanation.Thanks Good luck !
හරිම වටිනවා ස්තූතියි මමත් හදන්නම්
sartaka wagawakata mage asiri😀🥀🌹👍🙏
බොහොම පින් ගොවි මහතා නනි
වටිනා වීඩියෝවක්.. ජය වෙිවා මහත්මයාණෙනි..💐
Teruwansarani 🏝️🙏
ස්තුතියි මහත්මයා
කෙටියෙන් වීඩියෝ කරන්න මහත්මයා ...පොල් ලෙලි වගේ දේවල් අදුන්වලා දෙන කාලෙ වැඩ්...you tube වීඩියෝ කියන්නෙ ලොකු කාලයක් අරන් කරන දෙයක් නෙමෙයි ...අවශ්‍ය දේ ඉක්මනින් කියන්න ....බොහොමත් ස්තූතියි
බොහොම ස්තූතියි ඔබතුමා ට.කෙසෙල් කැනට නිල් පැහැති උරයක් දාන්න
Thanks so much 🏝️👍🙏
මමත් හිටවන්න ඉන්නේ...ගොඩක් වටිනවා මේ දැනුම .බොහොම පින් ඔබ තුමාට .ජයෙන් ජය වේවා
obattumata dirgayu
Hari watinawa oba thumage vidiyo
බොහොම ස්තූතියි අයියෙ ඔයා බොහෝම පැහැදිලිව කියල දුන්නට මගෙ නේත්‍රම් පලම් කෙසෙල් ගස්වලට කඳ විදින පනුරෝගයක් ඇවිල්ල ප්‍රතිකර්මයක් කියන්නකො ලොකු උදව්වක්
Niyamai ♥️👍🙏 Watina thorathuru
Very good explanation
වැදගත් විඩියොව එත් කියවිම ඉතා දිගයි අපිට වෙලව සහ ඩෙටා ගැනත් හිතන්න
Samawanna tanks 🌱🙏
Supiri. Loku danumak labuna. Suwapathwewa. Teruwansaranai
VERY good THANKS.
මම අද දැක්කෙ මේ youtube channel එක 💜️😍වැඩසටහන ඉදිරිපත් කරන විදිය මරු....👍👍
digatama redisitinna?🌱🏝️🥀👍🙏
ඔබතමාගේ වාමහනයේ. බ්රේක්. නෑවගේ
Good job.thank you
ජය ....බොහොම ස්තුතියි ...
Obata dirgayu wewa tanks 🌱🌻
Wedi visthara kiyanakota ahagena inn kammeli. Avashya deyak pamanak kiyanna.
🌱👍 very good
බොහෝම ස්තුතියි😍😍
🇱🇰🌹🌹🌹👍🙏
ස්තූතියි
ස්තුතියි ඔබට. නමුත් පැහැදිලි කිරිම ඉක්මනින් කරන්න . කාලය නාස්ති නොකොට .
Godak pin obathumata
Thank you so much.
Godak watinawa.
Istuti 🌱🏝️🙏
ස්තුති
කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් වටි
Thanks 👍🌹😊
Thank you.
ගොඩක් ස්තුතියි
thanks so much 🥀🌹🙏
Kesel pala vikinimata thibenavada
ඔබතුමා කොහෙද ඉන්නේ වගාව බලන්න ආසයි ...තෙරැවන් සරණයි ...🙏
Mahawa Tanks obata budusarani 🌱🏝️
Budu saranai obata
බුදු සරණයි!!!
Budusarani 🌱🙏
Deergayu wewa theruwan saranai
Godak pin ape Sampath oba veni aya
me mahaththaya lassanata kiyala denawa coment dana pakayanta al
Ovata kochchara mahansiyak ha velavak yanavada adiyak gembura valakata urea mitakui madapohora mitakui dala hitavala tikak lokuvunama MOP poddak demmanam aethi puluvannam PANAMA rogayatath VANDABAHINAVATATH prathikarmayak kiyanna
Kesel Pala tikak oyagen Ganna puluwanda
මතුපිට පසෙහි පොහොර රසයක් නැත්නම් කොහොමද කරන්නෙ(පැලේ සිටුවන අවදිය ගැන මං කියන්නෙ) ගඩොල් වයාපාරයක් කරපු ඉඩමක්,දැන් හිස් ඉඩම,පිටතින් ගෙනාපු පස් නිසා පොහොර රසය අඩුයි,මට විසදුමක් දෙන්න මහත්මයා.
Oyatath jayama wewa.!
Mamath denuwath una thanks!
we're good hodama wagawak karanna tanks
Mage idame makul pasak teyenne mema kremayata sakasuvoth saarthaka weida karunakarala pahadala denna istutei
පිදුණේ නැති ගහකින් පැල අරන් හිටවන්න ගන්න ප්‍රශ්න යක් නැද්ද
Obathumala.rata.denuvath.kalaata.boho.deergaayu.lebeva.
Obata niduk nirogi dirgayu wewa
වතුර දාන්න ඕන විදියත් කියන්න මහත්තයො,ඔබට ජයෙන් ✌
ආවම ජලය ලීටර් දහයක් පමණ
භාවිතා කරන්න ස්තූතියි 👍
බින් කෙසෙල් වගාව ගැන වීඩියෝ එකක් ඔනේ.හිටවනෙ එකේ ඉදල කෙසෙල් මල කපන තෙක් පැහැදිලි කිරීමක්.ඕනේ.වෙලදපල වටින කමත් එක්කම දාන්න ලොකු පිනක් 😊
ජය වේවා
ඉක්මන්වගා නාලිකාව සමග දිගටම
රැදි සිටින්න ඔබතූමියට දීර්ගායු වේවා
🌱👍🥀🙏
thnk u
Godakma Hoda dayak
නියමයි
Thanks
V good
Thanks 👍🙏
සුපිරිය්
Thanks 👍🌹🙏
Verygood
Thanks so much 🏝️🌱🙏🙏🙏
කඩුපත් මොරෙයියා කියලා නම දැම්මේ කවුද
🍌🌱🏝️👌👍🤗🙏
Thanks
🌱🏝️🥀🙏
ගොඩාක් ස්තුතියි
kesel muwen uparima paladawak labaganne kohomada
Kisima wadak naaa😂
ඔබගේ පෝන්නමිබරය ඵවන්න ගොඩක් පිං
❤❤❤❤❤❤🎉
Super
Thanks 🌹👍🙏
Good
🌱🏝️👔🚗🌹🙏
Apey.gamy.kesel.wagakalanohak.rila.ranchu.nisa.
මගෙත් පැලයක් තියෙනවා හැදෙන්නේ නැහැ තාම කොළ දෙකයි තියන්නේ ...පිළියමක් කියලා දෙන්න ...🙏
Hodatama auwa labadenna
Pasasakas karanna polleli
Ho kohubath wéini
Pohorak bawita karanna tanks 🌱🙏