AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #avatar #medley #future #2024
    Vocal Artist male - T-jay
    Vocal artists female - Amelia
    Keyboardist - Nilanga
    Drummer - Benjamin
    Bassist - Shehan
    Lead guitarist - Dulan dk
    Percussionist - Sachith
    For LIVE Music/Weddings
    Contact us Today: 0757 325 325
    0760 020 849
    Follow AVATAR Band on Social Media;
    ♪ Facebook: / avatarbandsl
    ♪ Instagram: / avatarbandsl
    ♪ TikTok: / avatarbandsl
    Audio Post Mixed & Mastered by YAHAJA Keviy @Ahana Records
    01 - Song Heen Kaluware
    Artist - Anupama-Akalanka-Rathika
    Lyrics - Rinaz Mohomed
    Music - Romesh Sugathapala
    02 - Song - Heena Thataketa
    Artist - Chilie Thilanka ft Nadini Premadasa | Killer B
    Music - Iraj Weerarathna
    03 - Song - Padda Padda
    Artist - Ravindra Meegamarachchi
    Lyrics - Ravindra Meegamarachchi
    Music - Anton Fernando
    Remix by - Thusith @ T-Lab
    04 - Song - Ho Enna Ho Enna
    Artist - Ravindra Meegamaarachchi
    Music - Thusith Niroshana ‪@CENTIGRADZlive‬
    Lyrics - Aysha Salim / Ravindra Meegamaarachchi

    All Credits Goes to Original Artists.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
    #SinhalaSongs #SinhalaPop #avatarSL #SinhalaMedley #avatarbandsrilanka #newmedley #music #live #futureband #heenkaluware #heenatataketa #paddapaddalema #koennadventures #avatar #future #T-jay #amelia #Nilanga #Benjamin #Shehan #Dulandk
    #Sachith #medley #live #heenkaluware #heenatakaketa #paddapadda #koenna #drum cover, live #Partysongs #Dj #

ความคิดเห็น • 1.4K

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ หลายเดือนก่อน +443

    _වෙන බෑන්ඩ් ගහන්නෙම නැති සිංදු සෙට් එකක්.ඒ මෙඩ්ලිය මරු Avatar keep it up_ 💙✨

    • @SeethaRanjani-fl9gd
      @SeethaRanjani-fl9gd 20 วันที่ผ่านมา +4

      ඇත්ත එත් සින් කරයි කියලා විශ්වාස කරන් හිටපු සින්දු සෙට් එක මෙහෙම අහන්වා කියන්නෙ ඒක මාරයි ❤❤❤❤

    • @dakunekema
      @dakunekema 14 วันที่ผ่านมา +1

      🎉❤😊🎉🎉lassanay🎉🎉🎉❤❤❤@@SeethaRanjani-fl9gd

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 15 วันที่ผ่านมา +209

    අමීලියා හින්දා මේ විඩීයෝ බලන්න ගත්තේ..😊

    • @Ayo98
      @Ayo98 5 วันที่ผ่านมา

  • @sHeNa115
    @sHeNa115 หลายเดือนก่อน +558

    මේවා තමා 1M ගහන්න ඔනේ 🔥❤️

    • @avatarbandOfficial
      @avatarbandOfficial  หลายเดือนก่อน +17

      Thank u brother

    • @EGL-cj3ef
      @EGL-cj3ef 28 วันที่ผ่านมา +13

      අනිවා..උඹලා ඉදිරි මාසේ hit වෙයි..ඒක නඩත්තු කරහන්...❤

    • @Thisal-__madhuwantha
      @Thisal-__madhuwantha 25 วันที่ผ่านมา +6

      එකෙන්ම ❤

    • @_SpergenMishel_
      @_SpergenMishel_ 20 วันที่ผ่านมา +3

      ❤​@@avatarbandOfficial

    • @pramodheshan7898
      @pramodheshan7898 19 วันที่ผ่านมา +1

      ​@@_SpergenMishel_💕💕💕

  • @sameeyt7502
    @sameeyt7502 11 วันที่ผ่านมา +94

    මට විතරද මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ😚❤🔥

  • @Akila_samarasingha
    @Akila_samarasingha หลายเดือนก่อน +640

    Tik tok එකෙන් සින්දුව හොයාගෙන ආපු අය ඉන්නවද😍❤

  • @RavinduAmor0
    @RavinduAmor0 10 วันที่ผ่านมา +28

    අඩේ Ameliage voice එක මාර versatile...අන්තිම song එකේ වෙනම voice එකක්....what a powerhouse❤️

  • @Brayaniman
    @Brayaniman 15 วันที่ผ่านมา +58

    පද්ද පද්ද ලැම ගස්ස ගස්ස song එක පටන් ගන්නකොටම දපු drum break එක .. Wowwwවෙනම ගැම්මක් . 5 වතවක් විතර ඇහුවා ❤❤❤❤❤❤❤❤ අදරෙයි සෙට් එකටම ❤❤

  • @DhananjayaMadhusanka-ps7qd
    @DhananjayaMadhusanka-ps7qd 14 วันที่ผ่านมา +18

    හනාටත් අබියෝගයක් වෙයි.
    Congratulations Aveter ❤

  • @MaLiYa-v5x
    @MaLiYa-v5x หลายเดือนก่อน +245

    Acoustic band වලින් දැක්ක සුපිරිම female artist මචන් entertain සුපිරි කියන්න දෙයක් නැ පට්ට අදරෙයි සෙට් එකටම තවත් ඔය වගෙ සුපිරියක් ඔනි ❤❤❤❤

    • @ireshapiyumali6965
      @ireshapiyumali6965 29 วันที่ผ่านมา +4

      Ameliya wijesooriya from ambalangoda 💕💕

    • @user-to9hr2xq6n
      @user-to9hr2xq6n 16 วันที่ผ่านมา

      ඒකට මාත් එකගයි❤

  • @sarigamabeats71
    @sarigamabeats71 14 วันที่ผ่านมา +92

    00:00 - Song Heen Kaluware
    Artist - Anupama-Akalanka-Rathika
    Lyrics - Rinaz Mohomed
    Music - Romesh Sugathapala
    1:25 - Song - Heena Thataketa
    Artist - Chilie Thilanka ft Nadini Premadasa | Killer B
    Music - Iraj Weerarathna
    2:31 - Song - Padda Padda
    Artist - Ravindra Meegamarachchi
    Lyrics - Ravindra Meegamarachchi
    Music - Anton Fernando
    Remix by - Thusith @ T-Lab
    4:46 - Song - Ho Enna Ho Enna
    Artist - Ravindra Meegamaarachchi
    Music - Thusith Niroshana ‪@CENTIGRADZlive‬
    Lyrics - Aysha Salim / Ravindra Meegamaarachchi
    like ekak dan yn sudda

  • @acousticmusic1303
    @acousticmusic1303 หลายเดือนก่อน +199

    තාම views නෑ තමයි. හැබැයි උබලගේ music nxt lvl. විස්වාස කරපං මම විතරක් 100+ උබලහේ video දෙක බලලා ඇති ❤

    • @avatarbandOfficial
      @avatarbandOfficial  หลายเดือนก่อน +14

      Thank you brother
      109k + Views

    • @acousticmusic1303
      @acousticmusic1303 หลายเดือนก่อน +2

      @@avatarbandOfficial කොහොමද් එන reach එක දැන් 😎

    • @avatarbandOfficial
      @avatarbandOfficial  หลายเดือนก่อน +3

      @@acousticmusic1303 thanks brother

    • @AT.Kayden
      @AT.Kayden 25 วันที่ผ่านมา

      Amoooooo❤️❤️❤️❤️❤️

    • @SeethaRanjani-fl9gd
      @SeethaRanjani-fl9gd 20 วันที่ผ่านมา

      ඒක ඇත්තක් ❤❤❤

  • @talkwithsachininavodhya321
    @talkwithsachininavodhya321 15 วันที่ผ่านมา +39

    මම මේක අහපු තරම දන්නේ phone එකයි මමයි විතරයි ❤❤ patta medley එකක්

  • @chamath_liyanage
    @chamath_liyanage หลายเดือนก่อน +144

    3:05 jeeeeez this girl was on fire fr🥵🔥

    • @dinuribandara
      @dinuribandara 18 วันที่ผ่านมา +1

      Yessss

    • @sandunichaya2616
      @sandunichaya2616 9 วันที่ผ่านมา +1

      @@dinuribandarar da th😊😅😅😮

  • @nuwanthikahansani9294
    @nuwanthikahansani9294 26 วันที่ผ่านมา +42

    මංම අහලා 1M ගහයි. යකූ මේ පැයට මම මේක කී වතාවක් ඇහුවද මට මතකත් නෑ😊

    • @Biker_69
      @Biker_69 20 วันที่ผ่านมา +1

      Ehmd

    • @gihanfernando2746
      @gihanfernando2746 15 วันที่ผ่านมา +3

      10 parak witharai puluwan payakata

    • @tharakarumesh2602
      @tharakarumesh2602 วันที่ผ่านมา

      @@gihanfernando2746 😂😂

    • @nadunisewmini1218
      @nadunisewmini1218 10 ชั่วโมงที่ผ่านมา

      ​@@gihanfernando2746😂🤍

  • @adheeshaabeyrathna4562
    @adheeshaabeyrathna4562 12 วันที่ผ่านมา +20

    4:11 amelia on fire 🔥🔥🤘🤘🎸

  • @ravindukeashara2207
    @ravindukeashara2207 24 วันที่ผ่านมา +46

    අඩෙි ඒ female voice එක ❤ඔිනිම සිංදුවක් ඊසි බං.. ශේටි ❤

  • @iroshandhananjaya5714
    @iroshandhananjaya5714 หลายเดือนก่อน +82

    Amelia's voice 🔥🔥🔥🔥

  • @deepthilakshani8863
    @deepthilakshani8863 2 วันที่ผ่านมา +5

    Wow..one day will be famous band in sri lanka❤💪

  • @Champika_madushan
    @Champika_madushan หลายเดือนก่อน +319

    New Upcoming band for us bois 😌❤️

  • @chamoddevinda9901
    @chamoddevinda9901 10 วันที่ผ่านมา +13

    0:38 හීන් කරුවලේ ❤ Wow ,Perfect Avatar Band
    ඒටික නම් පිස්සුවක් ❤❤❤❤
    All the Best ❤
    හීන් කරුවලේ හොයගෙන ආවේ ❤❤🎉

  • @HELL_on_HEELSmtn7
    @HELL_on_HEELSmtn7 หลายเดือนก่อน +125

    NEWS ලට පස්සෙ ආස හිතුන එකම Band එක ❤

    • @Navindush644
      @Navindush644 หลายเดือนก่อน +2

      infinity,news lata passse asma band eka wenna one meka nam

    • @SahanPrabhash-sd7mk
      @SahanPrabhash-sd7mk หลายเดือนก่อน +4

      Infinity 1 ❤

    • @AMITHAYA-20
      @AMITHAYA-20 หลายเดือนก่อน +1

      infinity

    • @HELL_on_HEELSmtn7
      @HELL_on_HEELSmtn7 หลายเดือนก่อน +3

      @@SahanPrabhash-sd7mk මම කැමති නෑ වැඩිය

    • @kapilawithana
      @kapilawithana หลายเดือนก่อน +2

      news backing walata gahanna thama band ekak ne

  • @SND18
    @SND18 4 วันที่ผ่านมา +3

    Full vibed !! Ameliaaaa 3:05 ❤🔥✔

  • @yomalchathuranga8266
    @yomalchathuranga8266 หลายเดือนก่อน +69

    ලංකාවේ මියුසික් වෙනස් කරන තවත් ලස්සන බැන්ඩ් එකක් 🥰 LOVE YOU AVATAR❤

  • @tracka649
    @tracka649 10 วันที่ผ่านมา +11

    හනා , සනා වගේද අමීලියා 😋❤️‍🩹🐼

  • @s.madhawa
    @s.madhawa หลายเดือนก่อน +80

    Track එකට Enter වෙමින් පවතී.දුවන්න ලෑස්ති වෙන්න Avatar යක්කු ටික
    👹️👹️👹️🔥🔥🔥❤❤❤

  • @SJay18
    @SJay18 8 วันที่ผ่านมา +5

    Avatar + Amelia best combinations i ever seen..they slayyyy it.keep it up & best of luck ❤🎉

  • @shehanhansa3418
    @shehanhansa3418 หลายเดือนก่อน +28

    මාතර බි.ක බජව්වෙදි තමයි මුලින් ම ලයිව් බැලුවෙ..එදා හැදුනු පිස්සුව අදටත් එහෙමයි ... මාරම ආස බෑන්ඩ් එකක්..මාරම පන්ච් එකක්...ආදරෙයි .ජය වේවා..❤❤ අතාරින්න එපා දිගටම ගේමක් ගහමු🎉❤

  • @bimamusic4635
    @bimamusic4635 28 วันที่ผ่านมา +17

    කෙල්ලගෙ voice එකත් පට්ට , බෑන්ඩ් එකත් සුපිරී . hit වෙන්න වැඩි කාලයක් යන්නෑ. ❤🎉

  • @buddhikaviraj4010
    @buddhikaviraj4010 หลายเดือนก่อน +52

    මේකනම් සුපිරියක් කොල්ලනේ... දවසට දහපාරක් විතර අහනවා ... ජයවේවා මේ ගැම්මටම මෙහෙම යමු ... good luck ...❤

  • @sankethmendis5403
    @sankethmendis5403 28 วันที่ผ่านมา +12

    Ape aiyag wedding ekt gahuwa avatar band ek❤ supiri backing denn eda thami mn dakke me wage supiri band ekk kiyela next year ape nangig wedding ekt gnn inn 🥰

  • @sankhamalika
    @sankhamalika หลายเดือนก่อน +33

    Uptown funk mix with Padhdha Padhdha lema 😮
    Nice ahh❤❤

  • @user-hu2fm3cs5d
    @user-hu2fm3cs5d 3 วันที่ผ่านมา +1

    niyamai patta ❤❤❤❤❤😊😊

  • @Dasunwijesekara
    @Dasunwijesekara หลายเดือนก่อน +43

    Female voice variations මරු, male voice මරු ❤

  • @pahansankalpa208
    @pahansankalpa208 3 วันที่ผ่านมา +2

    The worst thing is this video is, it ends😢❤

  • @Musickkcc
    @Musickkcc หลายเดือนก่อน +24

    සුපිරියක්. දෙවනි සිංදුවයි තුන්වෙනි එකයි මාරු උනානං තවත් මරු.

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 13 วันที่ผ่านมา +6

    අඩේ මේක මරු අද සෙට් උනේ 🔥

  • @tharushikadisanayaka5942
    @tharushikadisanayaka5942 หลายเดือนก่อน +30

    Heen kaluware full song eka oya widihtma play krnna barida asai eka play krna widihta ❤️😍

  • @user-cz2xo4tr9b
    @user-cz2xo4tr9b วันที่ผ่านมา +2

    Great voice combination❤️

  • @prabhathkumara9593
    @prabhathkumara9593 หลายเดือนก่อน +67

    ඒ girl ge voice nm ❤

  • @Sandunjeewantha-n5b
    @Sandunjeewantha-n5b 24 วันที่ผ่านมา +8

    Padda padda eknm gindara ❤️

  • @Avi.256
    @Avi.256 หลายเดือนก่อน +22

    ශුවර් එකටම ඉස්සරහට ලංකාවේ hit ම band එකක් වෙනවා voice ,backing ,music arrangement ෆට්ට කියන්න වචන නෑ😻❤️

  • @gayanthamunasingha7965
    @gayanthamunasingha7965 11 ชั่วโมงที่ผ่านมา

    first medley ek mechchra blast ekk nm hithagnna baha anith ewa gana 🔥🤟well done guys

  • @nucraft6353
    @nucraft6353 หลายเดือนก่อน +9

    සුපිරිම සුපිරි කටහඬක් ...
    නියමයි❤❤❤
    ලස්සනට සින්දු කියනවා අක්කා අයියා❤❤❤❤ ආදරෙයි ගොඩක්

  • @rumeshwijesundara5767
    @rumeshwijesundara5767 12 วันที่ผ่านมา +2

    The power house Amelia ......❤❤❤❤❤
    Raini's finalist...u hv become a star...woww...
    Other guys are also superb ....
    Excellent 🎉
    All the best

  • @kavinduhitihamu8264
    @kavinduhitihamu8264 หลายเดือนก่อน +21

    Harmony එක 🥺

  • @keshu906
    @keshu906 25 วันที่ผ่านมา +5

    Ameliya ❤wahhh ,,❤❤❤❤❤ She is on fire 🔥🔥🔥🔥🔥🔥🔥 ..,.....
    ❤❤❤❤
    Voice teen litel girl ❤ ..so proud of you.Ameliya keep it up ❤🎉

  • @21kworld
    @21kworld หลายเดือนก่อน +4

    Proud of you Ameliya ❤. Eda Raini vitrai turn wenne.. rainit turn une natnm samahrkvita mea hamadem wenas wenne tibba..❤️😍

  • @ishangagihan377
    @ishangagihan377 6 วันที่ผ่านมา +1

    මීට අවු 13/14 කලින් අහපු ලස්සන සිංදුවක්...ෆෝන් එකේ කෝලර් ටියුන් එකටත් දාලා තිබ්බා මම❤❤❤

  • @dehsanmadhawa8687
    @dehsanmadhawa8687 หลายเดือนก่อน +8

    දවසක ලංකාවම හොල්ලන්න පුලුවන් කට හඩවල්...❤

  • @SwethaDayananda
    @SwethaDayananda 5 ชั่วโมงที่ผ่านมา

    16 years old😮 What an amazing voice ❤Amelia is on fire 🔥❤

  • @Thushanchamika-i2x
    @Thushanchamika-i2x 7 วันที่ผ่านมา +6

    0:19 Blast 💥

  • @STworld-yx4mq
    @STworld-yx4mq 3 วันที่ผ่านมา +1

    සරිත් සුරිත්ලගෙන් පස්සෙ ඔයාලා තමයි අලුතෙන් හිට් උනේ සුබ සුබ 💐💐

  • @ashenashen8742
    @ashenashen8742 27 วันที่ผ่านมา +9

    Line one - lid
    Volare hitapu kibod
    Nadira vith digre - pad
    වැඩ්ඩෝ ටිකක්❤

    • @sugan874
      @sugan874 24 วันที่ผ่านมา

  • @tesh_neth
    @tesh_neth 2 วันที่ผ่านมา

    I usually listen to english tones, but this girl changed my entire music taste for a couple of minutes. AVATAR you've done a perfect job ah...❤🔥

  • @nishansumudu2387
    @nishansumudu2387 11 วันที่ผ่านมา +3

    සැප බෙරෙනවා ඔයී ගැම්මක් ඉතිම් ❤❤ 👌 අමීලියා 😍😏

  • @d2d860
    @d2d860 26 วันที่ผ่านมา +8

    Dn crowd ek hdenw, ek hodt maintain krgnn ,keep it up & well played guys ❤

  • @Wema690
    @Wema690 หลายเดือนก่อน +8

    Oyala gemak gahanawa පැහැදිලිවම 💪malu lankawama hollana band eka wenawa👌👌👌💪💪💪❤️

  • @dancespot5058
    @dancespot5058 20 วันที่ผ่านมา +3

    ඒ අක්කා නම් සුපිරි ...පට්ට voice එක ❤🎉නැටවෙනවා

  • @randifernando2394
    @randifernando2394 หลายเดือนก่อน +6

    Girl 😮🔥🔥

  • @ritaperera611
    @ritaperera611 ชั่วโมงที่ผ่านมา +1

    Avatar on fire 🔥🔥🔥

  • @Desilva-r5o
    @Desilva-r5o หลายเดือนก่อน +5

    Hangichcha Vibe songs pissuwak karala thiyanne ubala set ekah ❤

  • @kasunillukwaththa1521
    @kasunillukwaththa1521 24 วันที่ผ่านมา +2

    එ අක්කගෙ සිංදු දෙක හින්දම 100 පාරකට වඩ බැලුවා...❤ සුපිරි

    • @TestTwolk
      @TestTwolk 20 วันที่ผ่านมา

      Podi kellk bn 🤣

  • @premathilaka3900
    @premathilaka3900 หลายเดือนก่อน +8

    සුපිරිම සුපිරියක් අහන්න ආසයි

  • @KalpaniMadhubashini
    @KalpaniMadhubashini 26 วันที่ผ่านมา +3

    ඒක නම් පිස්සුවක් Avatar
    good job 🔥♥️

  • @didulabandara594
    @didulabandara594 หลายเดือนก่อน +14

    මේ සිංදුව කෑගල්ල හෙල්ලුවා මතකයි ❤

  • @janiyacreations
    @janiyacreations 5 ชั่วโมงที่ผ่านมา +1

    Eknm paharak❤

  • @SuperNish14
    @SuperNish14 หลายเดือนก่อน +7

    මරු ⁣අඩේ... කී පාරක් ඇහුවද මතක නෑ ❤

  • @ravindutharaka9996
    @ravindutharaka9996 15 วันที่ผ่านมา +2

    Nice Guys... - I'm Listening from Western Africa

  • @Nora_fernando
    @Nora_fernando หลายเดือนก่อน +8

    මෙන්න සුපිරි වැඩ්ඩෝ
    Keep it up guys 🫶🏻🌻☁️

  • @achinichamodya6664
    @achinichamodya6664 3 ชั่วโมงที่ผ่านมา

    අමේලියාගෙ වොයිස් එකෙන් රචනාවක් ඇහුවත් නැටවෙන සීන් එකක් තියෙන්නේ 😼❤

  • @nalinbuddhika399
    @nalinbuddhika399 หลายเดือนก่อน +5

    සුපිරි ❤

  • @chamudiDewwandi-qf7rf
    @chamudiDewwandi-qf7rf 4 วันที่ผ่านมา

    ඒ කටහඩ්වල් ටික පට්ට 🥰ලේසියකිම් බෑන්ඩ් වල සින්දු අහන්නේ නෑ මේක බලන්න බලන්න හිතෙනො ඒ තරම් පිස්සුවක් 😘

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 หลายเดือนก่อน +8

    supiri sunduwak meka. tiktok eke ahila thamai meka hoyagena awe. Heen kaluware pattama sinduwa

    • @ThiliniDinusha-q5c
      @ThiliniDinusha-q5c 13 วันที่ผ่านมา

      අපි නම් ඕවා ඇහුවෙ අවුරුදු 16,17 කට කලින් ....අදටත් ලස්සන,ආසම සිංදු❤

  • @nuwannalaka7876
    @nuwannalaka7876 27 วันที่ผ่านมา +6

    3:37 blast🤤

  • @ThilakshanaBandaraDissa58
    @ThilakshanaBandaraDissa58 หลายเดือนก่อน +4

    Supiri Accoustic Asawa thawath wedi Wenawa..🥵💙🇱🇰🦁👊

  • @user-fu7fz6pz5r
    @user-fu7fz6pz5r 27 วันที่ผ่านมา +4

    අඩෝ අඩෝ ඒක නම් එලම 😢❤

  • @abhishanranahansaka9325
    @abhishanranahansaka9325 หลายเดือนก่อน +5

    Band eknm.supiriyak thamai 🥰😇💯

  • @W.dilhani
    @W.dilhani 15 วันที่ผ่านมา +1

    Superb ....💓👍

  • @warz1972
    @warz1972 หลายเดือนก่อน +5

    New Beast 😫❤

  • @h.a.h.menike4860
    @h.a.h.menike4860 6 วันที่ผ่านมา

    first time, i see completely perfect band
    every one in this band is super talented
    amiliya, piease keep with avatar to forword

  • @VirajRidiyagama
    @VirajRidiyagama หลายเดือนก่อน +5

    Eka supiri ❤

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 17 วันที่ผ่านมา +2

    News,infinity, avatar❤❤

  • @niranjiedesilva6479
    @niranjiedesilva6479 หลายเดือนก่อน +9

    amelia 🥰😍🤩

  • @DasunAnuhaskurukulasooriya
    @DasunAnuhaskurukulasooriya 8 วันที่ผ่านมา +1

    කාර් සෙට් එකක් එක්ක මේ සිංදුව මරේ මරු 💥

  • @hasinirandika8756
    @hasinirandika8756 17 วันที่ผ่านมา +9

    Tiktok එකෙන් short video එකක් දැකලා දැන් පිස්සුවෙන් වගේ ඔක්කොම video ටික බලන මම.😌❤

  • @OkandaGimhana
    @OkandaGimhana 2 ชั่วโมงที่ผ่านมา

    හීන් කලුවරේ රගදී මා හදවිලේ ....පිස්සුවක් ❤❤❤

  • @priyankaevon2853
    @priyankaevon2853 หลายเดือนก่อน +4

    මේක සුපිරි 👌👌

  • @Rawindu_Short
    @Rawindu_Short 7 วันที่ผ่านมา +1

    Infinity and News බැන්ඩ් දෙකට පස්සේ මම දැක්ක සුපිරිම බෑන්ඩ් එක❤️🖤🇱🇰

  • @NethminaMaduwantha
    @NethminaMaduwantha หลายเดือนก่อน +4

    Adoo maru oi😩💗

  • @SusanthaPriyakumara-e5x
    @SusanthaPriyakumara-e5x 19 วันที่ผ่านมา +1

    අහම්බෙන් සෙට් උනේ පට්ට ඕයී ආසම තාලෙට සුපිරි සින්දු ටිකක් ..😍

  • @RavinduSathsara-mf9xy
    @RavinduSathsara-mf9xy หลายเดือนก่อน +4

    අඩ්ඩෙ ඒකනම් කියල වැඩක් නෑ හැබැයි😮❤

  • @SeethaRanjani-fl9gd
    @SeethaRanjani-fl9gd 20 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සෙට් එක එෆ් බි එකෙන් දැකලා සොයාන් ආවෙමී😁😁😁😁😁

  • @sewmini3222
    @sewmini3222 หลายเดือนก่อน +4

    Tik tok aken hoyn awe🥰❤️

  • @KaushalyaDesilva-y6h
    @KaushalyaDesilva-y6h 28 วันที่ผ่านมา +2

    TJ.. heen kaluware part ekai last hindi mix ekai superb...❤ keep it up TJ ayya....💣 blast ekk tanikarama.....❤❤❤

  • @sadahamyasintha5589
    @sadahamyasintha5589 หลายเดือนก่อน +4

    Wazi eknm 💜

  • @pasindudarshana8428
    @pasindudarshana8428 22 วันที่ผ่านมา +2

    කියන්න වචන නැ සුපිරි සෙට් එකම 😍🎉 female voice එකනම් පට්ට 🥵 ⁣

  • @madura18
    @madura18 26 วันที่ผ่านมา +3

    රිදම් එක හොදට ඇහෙනවා🤝

  • @sugan874
    @sugan874 27 วันที่ผ่านมา +1

    Glad to see my brother on his keys with amazing band again ❤... Nilanga aiya & Avatar Love you all... Keep going on....

  • @evopowerbomb3862
    @evopowerbomb3862 หลายเดือนก่อน +15

    News වලට පස්සෙ දැක්ක සුපිරියක්❤

    • @SahanPrabhash-sd7mk
      @SahanPrabhash-sd7mk หลายเดือนก่อน +1

      Infinity 1 hutto

    • @evopowerbomb3862
      @evopowerbomb3862 หลายเดือนก่อน +5

      @@SahanPrabhash-sd7mk උබට 1 ඇති මට 2 ඒක

    • @bhagyasiwanthika1429
      @bhagyasiwanthika1429 22 วันที่ผ่านมา +1

      ​​@@SahanPrabhash-sd7mkoyata news band akath akka loku aulak thiyenawa wage neda?😂 news nama dekkoth gihin aka yatin gihin comment karanwa.oya kemathi infinity nm ahema innako ane.oya kemathi akata hemoma kemathi wenna one kiyala nithiyak ne😂😂 pau ethin 😅

    • @kaviya763
      @kaviya763 15 วันที่ผ่านมา

      ​@@SahanPrabhash-sd7mkMelawa rahak na huttho infinity .😂

  • @ruchiragunarathne9159
    @ruchiragunarathne9159 28 วันที่ผ่านมา +1

    Ammo bola 🔥🥸