Mathakada Handawe (Remastered) Performed by Chanupa Dulnim ft. Pehasarani Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 2.9K

  • @Chanupa_Dulnim
    @Chanupa_Dulnim  ปีที่แล้ว +500

    Thank you very much guys for this beautiful wishes ❤. You're my strength. Much love 🥰❤️...
    Follow me on Instagram - instagram.com/chanupa_dulnim
    Follow me on tiktok - www.tiktok.com/@chanupadulnim?_t=8f9FfBy6Ouo&_r=1

  • @SH-mj5zl
    @SH-mj5zl ปีที่แล้ว +1014

    අහම්බෙන් දැකලා කැමති සිංදුවක් නිසා බලන්න ගත්තේ ... ඒත් එහෙම බලන්න හිතුන එක කොච්චර හොඳඳ... දෙන්නගෙම කටහඬවල් හරි ම ලස්සනයි ... ❤👏👏👏

  • @dedunu7803
    @dedunu7803 ปีที่แล้ว +425

    Tik tok එකෙන් දැකල full එක හොයන් ආවේ... ❤️💯
    කී පාරක් ඇහුවාද මතක නෑ.. 🥵💯❤️

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +285

    අහම්බෙන් බැලුවෙ හරිලස්සනට ඔය දෙන්නා ගායනා කරනවා ලස්සනයි දුවේ ,පුතේ .ඔය දෙන්නාට සුබ අනාගතයක් 💐

  • @savidyagaspe4663
    @savidyagaspe4663 10 หลายเดือนก่อน +81

    කීවෙනි පාරද මන්දා බලන්නේ ඒ තරම් ඇබ්බැහිවෙලා😢❤️🥰

  • @shaznayoutube6488
    @shaznayoutube6488 ปีที่แล้ว +70

    අහම්බෙන් වගේ දැක්කේ ! මගේ ආසම සිංදුවක මතකය අලුත් උනා.. Original වගේම ලස්සනට කිව්වා දෙන්නාම...මම කිහිප වතාවක්ම ඇහුවා...

  • @VihangiSathsarani-bl1cn
    @VihangiSathsarani-bl1cn ปีที่แล้ว +302

    කියන්න වචන නෑ අයිය අක්ක . දෙන්නගෙම කටහඩවල් ලස්සනය්. අයියනම් original ගායකය වගේ ම කියනව. සතුටුය් .ආදරෙය් දෙන්නටම ඔයාල. බුදු සරනය් ♥️

  • @Kasthuri_2006
    @Kasthuri_2006 5 หลายเดือนก่อน +52

    අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
    අඳුරේ හෑඬුවා රහසේ
    තනිකම ඉහිලුම් නොදේ
    ගිලුනා හද මා අඳුරේ
    ඔබ පෙරදා ආදරේන්
    මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූපමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
    දවසක් දා මල් වැස්සේ තෙමුනා //
    තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
    මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූපමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ......
    සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
    හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
    ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
    එහි සැමරුම් රූපමයි ජීවිතේ
    මතකද හැන්දෑවේ...............//////

  • @dedunudedunu399
    @dedunudedunu399 ปีที่แล้ว +142

    පට්ටම ලස්සනයි දෙන්නගෙම වොයිස් දෙකම.😍🤍🌼

  • @Mlw693
    @Mlw693 2 หลายเดือนก่อน +10

    අතීතයට ගියා. Thank you. ලංකාවෙදි මට මගේ පලමු සහ එකම හිතවතිය මුණ ගැහුණ ඒ අතීතය. ඒකාලේ මේ ගීතය ඒ හමුවීම ගොඩත් රසවත් කලා. වසර 15ක්. අපි තවම සතුටෙන්. නමූත් රටෙන් බොහෝ ඈත. ලංකාවෙ quality සංගීතය අගයන තාරුණ්‍යක් සිටීම ගැන තියෙන්නෙ ලොකු සතුටක්.

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 ปีที่แล้ว +43

    යාලුවෙක් පෙන්නලා හොයාගෙනමයි මේ ආවෙ ෆුල් වීඩියෝ එක බලන්න 😍❤️ වාව්. සුපිරි වොයිස් දෙකක් 😍❤️ පට්ටම ලස්සනයි ❤ බෝයිගෙ වොයිස් එකනන්.. 👌❤ speechless ❤️🌹 wow 🌟

  • @MUSICIAN_HIMALSHA
    @MUSICIAN_HIMALSHA ปีที่แล้ว +50

    Kellage voice eka patta ❤

    • @Chanupa_Dulnim
      @Chanupa_Dulnim  ปีที่แล้ว

      ❤❤

    • @TharangaWijerathne-o7n
      @TharangaWijerathne-o7n 6 หลายเดือนก่อน

      Kegalle...... Need more details..... Thank for sharing this amazing vedio... Proud of you....

  • @ifthikar2880
    @ifthikar2880 ปีที่แล้ว +52

    Kolla ge voice eka patta❤

  • @MaJProductioNH
    @MaJProductioNH 2 หลายเดือนก่อน +95

    Anyone in 2025❤

  • @dhananjanasenarathna5455
    @dhananjanasenarathna5455 ปีที่แล้ว +41

    Whatsapp ස්ටේටස් එකක මේක තිබිල පිස්සු වැටිල හිටියෙ..අහම්බෙන් යූටියුබ් එකෙත් හම්බුනා..මාර ලස්සන voice එකක්...good luck❤

  • @GimhanRashmika-ug8eq
    @GimhanRashmika-ug8eq 9 หลายเดือนก่อน +4

    Not only boy's voice but also girl 's voice is beautiful and two voice this song mixed beautiful ❤

  • @nivyon0811
    @nivyon0811 ปีที่แล้ว +359

    Awwwww addicted to his voice🥺😘💖🦋

  • @Sj_Sparrow
    @Sj_Sparrow ปีที่แล้ว +59

    දහසක් මතක අතරේ අතරමං කරන්න මේ සිංදුවට පුලුවන්😘මතකද හැන්දෑවේ💕
    අපි දෙන්නා💕
    මන්දාරම් අඳුරේ💕
    දවසක් දා💕
    මල් වැස්සේ තෙමුනා💕
    පට්ටම ආදරෙයි මේ සිංදුවට😘😊❤

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana ปีที่แล้ว +340

    පළවෙනි පාරට මේක නිසා කැම්පස් යන්න ආසාවක් ආවා 🥺❤️

    • @Chanupa_Dulnim
      @Chanupa_Dulnim  ปีที่แล้ว +9

      🥰❤️

    • @Aselakuruppuarachchige
      @Aselakuruppuarachchige ปีที่แล้ว +4

      එළකිරි,👍 👍 👍

    • @DilushaMadushan-r3g
      @DilushaMadushan-r3g 8 หลายเดือนก่อน +1

      Ado matath

    • @සමිඳුමිතුරන්ග
      @සමිඳුමිතුරන්ග 7 หลายเดือนก่อน +3

      සීරාවටම බම් 😊😊

    • @Kitty-Kitty__123
      @Kitty-Kitty__123 7 หลายเดือนก่อน +6

      උබලට ඔය අහෙම් මෙහෙන් දැකල ආසාව ආවට ගිහින්ම බලන්න ඕන රගේ තේරෙන්නෙ.🥲

  • @imalshabandara805
    @imalshabandara805 17 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤දෙන්නගෙම හඩවල් මාරම ලස්සනයි ❤️‍🔥ඒත් දෙන්නා දන්නෑ වගේ ඉන්නැතුව පොඩි ඇක්ටින් එකකුත් දැම්මනම් තවත් ලස්සනයි..හේ හේ.❤

  • @kdlnisansala4750
    @kdlnisansala4750 10 หลายเดือนก่อน +9

    Aiyagei, akkagei denngema kthadavl mrma lssanai🥰💖

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +41

    Wow voice is beautiful 😍

  • @SobaniSethmini-dw1ul
    @SobaniSethmini-dw1ul ปีที่แล้ว +30

    මාරම ලස්සනයි 🥺💗 කියන්න වචන නෑ 🙂10 පාරකට වැඩි බලපු එකම සින්දුව 💞

  • @lihininisansala5524
    @lihininisansala5524 ปีที่แล้ว +64

    Can't getover with these voices 🥺 I wish these will become amazing artists in the future 💫

  • @dineshkelumthiththagalla6516
    @dineshkelumthiththagalla6516 ปีที่แล้ว +2

    aththatama dennama harima lassanata gayanayakara sinduwa. suba anagathayak dennatama...

  • @janakapremarathna9456
    @janakapremarathna9456 หลายเดือนก่อน +2

    දුවේ පුතේ හරිම ලස්සනයි. සුපිරි..බුදු සරණයි. 👍🙏🙏🙏

  • @Dilthara
    @Dilthara ปีที่แล้ว +42

    හරිම ලස්සන voice දෙකක් 😫❤💕 keep it up gyz💕❤️😁

  • @Pavani_781
    @Pavani_781 ปีที่แล้ว +24

    මේ අහන්නකෝ මම මේ බොරුවට නම් නෙමෙයි කියන්නේ....ඇත්තටම පට්ට ලස්සනයි....එහ් ඔයාලා දෙන්නට හොද වැඩක් කරන්න පුළුවන්..mama wish karanava ape music feild eke oyala dennata loku durak yanna labeva kiyala 🙂❤
    Amoh aiyage voice eka 🙂👀

  • @surangahemachandra
    @surangahemachandra ปีที่แล้ว +494

    Not only boy's voice but also girl's voice is beauty

    • @Chanupa_Dulnim
      @Chanupa_Dulnim  ปีที่แล้ว +30

      😍❤️

    • @akalankasandakelum
      @akalankasandakelum ปีที่แล้ว +26

      කොල්ලා ලස්ස්නට කියන්නෙ ❤❤❤

    • @nawarathnaherath5684
      @nawarathnaherath5684 ปีที่แล้ว +18

      ​@@akalankasandakelum hari meya kiyanne kollage witharak newy kellage katahadathlassanay kiyaaa

    • @surangahemachandra
      @surangahemachandra ปีที่แล้ว +3

      @@nawarathnaherath5684 yes 🥰

    • @isurumadushanka6581
      @isurumadushanka6581 ปีที่แล้ว +8

      කොල්ලා සුපිරි ban 🫶

  • @HimalkaRavishan
    @HimalkaRavishan 5 หลายเดือนก่อน +4

    අද සින්දුව ඇහුවේ. මාරම ලස්සනයි. සුබ පතනවා දෙන්නටම...

  • @samankumara5295
    @samankumara5295 หลายเดือนก่อน +3

    ලස්සන යි❤

  • @rushikanushan8295
    @rushikanushan8295 ปีที่แล้ว +71

    Both the voices are just wow🙌✨️💯

  • @halambagetharindi5219
    @halambagetharindi5219 ปีที่แล้ว +45

    His voice is amazing 😍😌❤️ both of them did a great job 😍

  • @klorijasintha1383
    @klorijasintha1383 2 หลายเดือนก่อน +3

    Kochchara baluwath epa wenna ❤❤❤❤ oyala denna lassanata kiyanawa ane❤❤❤ 🎉

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 10 วันที่ผ่านมา

    මෙහෙම තමයි මේවා කරන්ඩ ඕනා.. අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව කරන්න පුළුවන් කියන එකට ඉතාමත් හොඳ ආදර්ශයක්

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 ปีที่แล้ว +11

    සුපිරි ඒ voice 2ම අයියා අක්කා බුදු සරණයි සුබ අනාගතයක් තියේ❤❤

  • @anurajayasundara7057
    @anurajayasundara7057 ปีที่แล้ว +14

    SLIIT students ......wonderful ❤❤❤❤

  • @LESSPOG
    @LESSPOG 10 หลายเดือนก่อน +13

    we need more songs :)

    • @Chanupa_Dulnim
      @Chanupa_Dulnim  10 หลายเดือนก่อน

      Visit my TH-cam Channel ❤️

  • @kaushalyadilru3856
    @kaushalyadilru3856 ปีที่แล้ว +37

    He has a magical voice amazing 🎶🎧🎙️❤

  • @abrtmsy7331
    @abrtmsy7331 ปีที่แล้ว +1

    Marama marama marama lassnai oyage katahandin kiyana me sinduwa man 20 weni wathawatath ahuwa. Eth epa wenne naa. Marama lassnai. Thawa thawath lassana sindu hamba wela thawa thawath lassanata kiyanna labenna kiyala wish karanawa

    • @Chanupa_Dulnim
      @Chanupa_Dulnim  ปีที่แล้ว

      Thank you 🥰

    • @abrtmsy7331
      @abrtmsy7331 ปีที่แล้ว

      Man me sinduwa dan 1000k warayak withara ahanna athi me weddi. Marama marama lasssnai. 😘😘😘😘😘

  • @studio3td170
    @studio3td170 5 วันที่ผ่านมา

    මාරම ලස්සනයි අපිව වෙනම ලෝකයකට අරන් ගියා ..❤❤❤බුදුසරණයි

  • @tharushikadewmini3287
    @tharushikadewmini3287 ปีที่แล้ว +10

    ටික්ටොක් එකෙන් දැකලා හොයාගෙන ආව ඒ සොන් එක congratulations denntama ඉදිරියට yamu ඔහොම ජයවේවා ❤🎉 cover song කරන්නko aiye 😊

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +38

    Superb voice දෙන්නාගෙම😊😍🥰 හරිම ලස්සනට සිංදුව කිව්වා😊❤

  • @anuhaswickramasinghe7068
    @anuhaswickramasinghe7068 ปีที่แล้ว +12

    Tik Tok ekee දැකලා හොයාගෙන ආවෙ 👀 Amazing Voice Bro ❤️

  • @RanjithLiyanage-y1z
    @RanjithLiyanage-y1z 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතාල දෙන්නටම බුදු සරණයි..

  • @SanduniRathnayake-l8m
    @SanduniRathnayake-l8m 3 หลายเดือนก่อน +3

    මේ අක්කිගෙ. Voice එකත් ලස්සනයි හරිම unique ඒත් මේ අයියගෙ voice එක,ඒක නම් භාවනාවක් වගේ මට මම මේක දහ පාරකට වැඩිය අහුවා. Keep it up👍

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 ปีที่แล้ว +4

    නිකමට බැලුවේ ඇත්තටම මාරම ලස්සනයි නංගි ,මල්ලි නියමෙටම කියනව

  • @Universal1111wjp
    @Universal1111wjp ปีที่แล้ว +15

    දෙන්නම හරිම ලස්සනට ගායනා කරනවා. superb ❤️❤️❤️

  • @dilmiindrawansha9995
    @dilmiindrawansha9995 ปีที่แล้ว +12

    Voice එක පට්ට ලස්සනයි අයියෙ 🥺💓

  • @MerilManthi
    @MerilManthi 9 วันที่ผ่านมา

    ලස්සනයි,මාරයි.

  • @schoolaccount836boy-wv9vw
    @schoolaccount836boy-wv9vw ปีที่แล้ว +1

    Ane akki aiye marama lassanai godak lassanai song eka oll the best akkitai aiyatai❤

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy ปีที่แล้ว +8

    හරිම ලස්සනයි voices දෙකම❤❤

  • @nethmithathsarane5710
    @nethmithathsarane5710 ปีที่แล้ว +28

    She has uncommon voice😍😊

  • @UshaniRithma
    @UshaniRithma 10 หลายเดือนก่อน +47

    Campus යන්න තියෙන ආසාව තව වැඩි උනා 🥺❤️🦋

    • @Chanupa_Dulnim
      @Chanupa_Dulnim  10 หลายเดือนก่อน +1

      🥰

    • @UnknownDroneShot
      @UnknownDroneShot 7 หลายเดือนก่อน +1

      ​@@Chanupa_Dulnimකොහෙද university එක අයියෙ

    • @Chanupa_Dulnim
      @Chanupa_Dulnim  7 หลายเดือนก่อน +3

      @@UnknownDroneShot SLIIT

  • @lahirulasantha4962
    @lahirulasantha4962 ปีที่แล้ว +2

    අඩේ පට්ටම පට්ට. මේ දෙන්න සුපිරිම සුපිරි. කියන්න වචන නෑ. සින්දුවෙ මුල් අයිති කාරයො කැලේ

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 6 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි පුතේ ඔයාලා දෙන්නගෙම වොයිස් එක.......❤❤❤❤❤❤❤❤ඔයාලා දෙන්නාටම සුභ පතනවා ඇත්තටම අහම්බෙන් දැක්කේ

  • @nethumthewmika
    @nethumthewmika ปีที่แล้ว +10

    Superb heart touching Both voice

  • @keshniimadhi4123
    @keshniimadhi4123 ปีที่แล้ว +21

    Im addicted to his voice❤️☺️
    His voice is amazing but both are perfect❤️👍

  • @lahirunishanka7701
    @lahirunishanka7701 ปีที่แล้ว +7

    ඒක සුපිරි Voice Combination එකක් ❤❤

  • @laljayi7
    @laljayi7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.❤❤ තවත් මේ වගේ covers කරන්න. Please... ❤❤

  • @sameeramax9650
    @sameeramax9650 ปีที่แล้ว +1

    Woooooov lassanai patta supiri ...kiyanna wachana ne lassanai uparima ❤❤❤❤❤❤❤❤❤ adarei dennata

  • @gayanathr
    @gayanathr ปีที่แล้ว +9

    Voice එක නම් සුපිරි මචං 👌❤️‍🔥

  • @Malmi2002
    @Malmi2002 ปีที่แล้ว +6

    Girl ge voice ekath godak lassanai

  • @Nadhiiii____
    @Nadhiiii____ ปีที่แล้ว +4

    කියන්න වචන නෑ මාරම ලස්සනයි ඔයාලගෙ voice එක 😘

  • @NethraniWasundara
    @NethraniWasundara ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 2 න්ම සින්දුව කියනවා .TH-cam ekata එන හැම වෙලාවෙම සින්දුව අහන්න හිතෙනවා❤❤

  • @denethsithmil3890
    @denethsithmil3890 9 หลายเดือนก่อน +1

    harima lassanai ane mn hari asawen ahuwa lassana sinduwak

  • @sharanyasathsarani6600
    @sharanyasathsarani6600 9 หลายเดือนก่อน +4

    අයියගේ voice එක 😍❤️

  • @Isuru586
    @Isuru586 ปีที่แล้ว +4

    original ekt wada patta ayiye 🥰🥰

  • @danushkanadeera1683
    @danushkanadeera1683 ปีที่แล้ว +6

    අනේ හරිම ලස්සනයි දෙන්නගේම voice ❤❤

  • @nalakapradeep6958
    @nalakapradeep6958 ปีที่แล้ว +2

    Perfect voice akki and ayiya good luck god bless දෙන්නට ඉදිරියටම යන්න ❤ 🤟♥️💯🥰🤟🔥🔥✨️💖

  • @Kasuni5
    @Kasuni5 8 หลายเดือนก่อน +2

    ඒකට නම් නිකන් addict වුනා වගේ..දවසට කී පාරක් අහනවද මන්දා..❤️😎 good job අයියේ..

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +4

    Voice dekanam patta lassanai amuthuma lassana k❤

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 ปีที่แล้ว +21

    Voice දෙකම සුපිරියි 😊❤

  • @WarshaRanmini
    @WarshaRanmini ปีที่แล้ว +23

    He has amazing voice ❤
    One day he will become a talented singer in sri lanka💫

  • @tharikasewwandi3811
    @tharikasewwandi3811 4 หลายเดือนก่อน +1

    Lassana voice ekath thiyenne akki ayiye oya dennatama mama asama sindu wa me simdu wa etg oya denna kiyana ekata oya dennage voice eken thawa sinduwa ona me wagema oya demnagema voice walin aswahak nam wadinna epa demnatama campus life eka kiyanne wenama feeling ekak ne denata ma adareyi ❤❤❤❤🥰🥰🥰🌷🌷👌👌👌👍👍

  • @samanrathnayaka873
    @samanrathnayaka873 ปีที่แล้ว +2

    Ane mnda kiparak aehuwada kiyala ganan krnn ba ea tharamatama aehuwa ahamben aeththatama mama me video baluwe dn nikn aebbahi wela wage woooww kiynn wachna na aeththatama superb ....................😍😘❤️❤️

  • @Bhagya535
    @Bhagya535 9 หลายเดือนก่อน +3

    ඒක වෙනම *vibe* එකක්...💆💗🍃

  • @mangalikalokuge8909
    @mangalikalokuge8909 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි චනූප පුතා දෙන්නටම තෙරුවන් සරණයි ❤❤

  • @manuthransana699
    @manuthransana699 ปีที่แล้ว +31

    අක්කගෙයී අයියගෙයී දෙන්නගෙම voices මාරම ලස්සනයි.. 🌝❤️ good job ❤

  • @Saumyawijewardana
    @Saumyawijewardana 4 วันที่ผ่านมา

    E akkage voice ek and aiyageth patta❤🎉

  • @PiyumikaDewminiPiyumikaDewmini
    @PiyumikaDewminiPiyumikaDewmini ปีที่แล้ว +1

    Dennagema voice harima lassanai.. ewagema song ekath lassanatama kiyanawa... dennatama god bless💗🧚‍♂️

  • @anjalidilrukshi4319
    @anjalidilrukshi4319 ปีที่แล้ว +7

    Woooow 💖 super voice 💞💫 amazing ♥️ brother & sister 🤗

  • @himaya3538
    @himaya3538 ปีที่แล้ว +8

    Pahasarani akki ♥️🥺 ape scl eyh 💘🙈

  • @charikaweerasooriya
    @charikaweerasooriya ปีที่แล้ว +6

    Marama lassanai dennama kiyanawa❤❤❤❤

  • @himayalorance3092
    @himayalorance3092 4 หลายเดือนก่อน +1

    Godak lassanai me wage sindu issarahata thawa one

  • @Chathu-k9q
    @Chathu-k9q 6 หลายเดือนก่อน +1

    Kollage katahada cool... Kellage katahadata ගින්දර....lssny❤❤❤

  • @uthkashi0213.
    @uthkashi0213. ปีที่แล้ว +6

    Ayiywa adura gatte.. me song eken.. attama ayiyge voice maraaiii❤😊

  • @dasunivihara810
    @dasunivihara810 ปีที่แล้ว +8

    පිස්සුවක් අයියෙ කටහඩ 🥺❤️

  • @SandyaaBandara
    @SandyaaBandara ปีที่แล้ว +4

    Kollage voice eka ❤🎉

  • @NilushikaHemamali-q7d
    @NilushikaHemamali-q7d หลายเดือนก่อน +2

    කීවෙනි පාරද මන්දා බලන්නේ🙂.
    තාම එපා උන්නෑ❤️. ඔය දෙන්නා ලස්සනට කියනවා.💞💞

  • @chandanadasanayaka2716
    @chandanadasanayaka2716 11 หลายเดือนก่อน

    අහම්බෙන් දැකලා අැහුව සිංදුවක්....හරිම ලස්සනයි...අක්කේ ,අයියේ

  • @KavishkaSBandara
    @KavishkaSBandara ปีที่แล้ว +3

    අහම්බෙන් දැකලා බැලුවේ ..... ඇත්තටම මරු... ලස්සනයි ❤

  • @NadushiUpeksha
    @NadushiUpeksha ปีที่แล้ว +2

    E voice dekanm patta marama lassanay ❤

  • @dilminawanjana14
    @dilminawanjana14 ปีที่แล้ว +13

    Aww🥺💗ඒ voice දෙක මාරම ලස්සනයි 😘
    His voice is so amazing 🥺💗I love his voice a lot ❤

  • @jerysamuwel
    @jerysamuwel 4 หลายเดือนก่อน +2

    Kollage voice eka patta ❤

  • @mychannel-wi1ug
    @mychannel-wi1ug 3 หลายเดือนก่อน

    Harima lassanai daruwane.den godak watawak rasawinda 2:09

  • @t.h.e.n.s.u
    @t.h.e.n.s.u ปีที่แล้ว +9

    This is the first time I'm listening to this song. I addicted to it now. Good luck. A legendary voice ❤🇦🇺🇱🇰

  • @netharafernando1141
    @netharafernando1141 ปีที่แล้ว +4

    ආයේ ආයේ අහනවා 💟 verse එකේ මුල්ම පද කීපය 0.27 තමා ආසම... 🌸

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 ปีที่แล้ว +3

    හරිම සතුටුයි ඔබ dennata අපගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤

  • @NayanaKalyani-i1o
    @NayanaKalyani-i1o 23 วันที่ผ่านมา +1

    Whatsapp chanel ekaka dakala awe❤🙂aththatama dennagema voice marama lassanay matching 🥰❤️suba anagathayak oi dennatama. kollage voice patta❤🥲