අක්කලා නංගිලා Tik tok කරන්න ගිය Trip එක 🤣 | Family trip with Disasekara’s Priyasad’s and Perera’s🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 559

  • @sherami2271
    @sherami2271 6 หลายเดือนก่อน +35

    අර මළ හෝන්තුව එක්ක හිටියනම් කවදාවත් සාරංගට මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ😊❤

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +95

    දැක්ක ගමන් හිත පිරිලා යනවා මේ වගේ සතුටින් අාදරෙන් ඉන්න පවුලක් දැක්කම.😍 ප්‍රශ්න අැති තමයි එ්ත් කවුරු මොනවා කිවත් මෙහෙම අාදරෙන් ඉන්නත් පින තියෙන්න ඕන..අද සමාජේ මේ වගේ අය අඩුයිනේ..මටත් හැමෝටමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා.❤

  • @chandihansa
    @chandihansa 2 ปีที่แล้ว +65

    Thanks Saranga & Dinakshi.., මේක මීට මාස 4කට වගේ කලින් ගිය ට්‍රිප් එකක්.ඒ කාලේ ශේෂට එයාට බබා ලැබිල නැහැ. කොහොම වුනත් Old is gold කියනවා නේ. හැම තත්පරයක් ම අතීතයට එකතු වෙනවා. Repeat කරන්න බැහැ සතුට තමයි වටිනාම දේ. අතීතයද, අනාගතයද අදාළ නැහැ. ගතවෙන හැම මොහොතම වටිනා එකක් කරගන්නයි ඕනේ. සාරංග දිනක්ෂි..! සුභ පැතුම් 💐

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +162

    මරු අනේ..පැය ගානක ගමනක් විනාඩි 13 කින් පෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි ..❤️😍ජේසු පිහිටයි ඔයාලට ,හැමදාම සතුටින් ඉන්න

  • @sithariwellawattha8211
    @sithariwellawattha8211 2 ปีที่แล้ว +111

    කවුරු මොනා කිව්වත් ඔයාල ලස්සනට ජීවිතේ විදිනව අක්කෙ .හැමදාමත් සතුටින් ඉන්න .

  • @Upul1718
    @Upul1718 2 ปีที่แล้ว +31

    අනේ ඔයාලගෙ පව්ල ගොඩක් සමගියි,එකතුයි,විනෝදයි.🤗හැමදාම.සතුටින් ඉන්න..💕

  • @harshiranasinghe1825
    @harshiranasinghe1825 2 ปีที่แล้ว +23

    ඇත්ත dinakshi.. ජීවිතේ විඳපු දේවල් තමයි වටින්නේ..ඒ වෙලාවට හොඳට විඳින්න ඕන...

  • @chalanniii
    @chalanniii 2 ปีที่แล้ว +37

    Dina අක්කි මේ විදියට videos වලට voice කරනවා මාරම ලස්සනයි... අහන් ඉන්න ආසයි ☺️❤️

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ปีที่แล้ว +42

    Dinesh priyasad harima lucky ,,,singer බෑණා ,acter බෑණා ,prasenter නෑනා (තිලකා රන.) පවුලේ හැමෝම සාමයෙන් සතුටින් ඉන්නවා ❤ 👌👍❤

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +57

    සතුටින් එකමුතුව ඉන්න එක හැමෝටම ආදර්ශයක් 😍😍😍,,,, දැකලා සතුටු වෙන එක තරම් සතුටක් මට නම්වෙන නෑ😍😍😍😍😍😍😍😍

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +86

    හැමදාම ජීවිතේ ලස්සනට සතුටින් සමගියෙන් විදින්න ලැබෙන්න ❤️❤️❤️

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 2 ปีที่แล้ว +20

    සාරංගදිසාසේකර දිනක්ෂී සහ සියලු දෙනාටම ස්තුතියි වීඩියෝ එක බලන්න ඉඩ දුන්නා ට

  • @fdojeenat5946
    @fdojeenat5946 2 ปีที่แล้ว +58

    අනේ ලස්සනයි මමත් හලාවත ඔයාගෙ පවුලේ සැමටම ජේසු පිහිටයි

  • @disnashyamali5297
    @disnashyamali5297 2 ปีที่แล้ว +8

    අනේ මරු අනේ.ඔහොම හැමදාමත් ජොලියේ ඉන්න ඕන.තෙරුවන් සරණයි🤍 සියලු දෙනාටම !!!

  • @hirumalsha7553
    @hirumalsha7553 2 ปีที่แล้ว +11

    ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න God bless you ❤️

  • @sachinikaushalya3539
    @sachinikaushalya3539 2 ปีที่แล้ว +11

    හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න. අක්කිගේ voice එකත් හරිම ලස්සනයි ❤️❤️

  • @nishadisanjana3856
    @nishadisanjana3856 2 ปีที่แล้ว +28

    හරි ලස්සනයි ❤️❤️❤️ නියම Family එකක්😍😍😍 සතුටින් ඉන්න හැමදාම

  • @DiabloXL69
    @DiabloXL69 2 ปีที่แล้ว +9

    I just love Dinakshi’s cute little giggle….so sweet ❤️

  • @nisansalasewwandhi8904
    @nisansalasewwandhi8904 2 ปีที่แล้ว +8

    ෂෝක් අනේ එහෙම පව්ලක් ලැබුණ එකම ඔයාලගේ වාසනාව😍😍❤️

  • @vindyagamage7460
    @vindyagamage7460 2 ปีที่แล้ว +41

    අනේ ශෝයි 🥺 මේ වගේ වීඩියෝ තව ගේන්න 😍 බුදුසරණයි ඔයාල ඔක්කොටම 🙏

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +11

    හැමදාම කියනවා වගේ ජීවිතේ විදින පවුලක් ❤️

  • @b.s.athukorala5076
    @b.s.athukorala5076 2 ปีที่แล้ว +6

    ඔයාලගෙ family එකනම් මරු අක්කේ.. 🥰

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +16

    ලස්සන පව්ලක් ලස්සනට ජීවත් වෙනවා😍,
    ආසාවෙන් බලන්නෙ❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +7

    වාව් මාර ලස්සනයි .......ආසාවෙන් බැලුව ..හැමෝටම ආදරෙයි ගොඩාක් ..පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න සාර0ග අයියා,දිනක්ශි අක්කී❤ ❤❤ ,චුන්කිව පෙන්නන්නෙ 1 year වලින්ද අපිට... 😘😘😘😘😘

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 ปีที่แล้ว +10

    ගොඩක් කලින් ගියපු එකක් නේද අක්කෙ🤗 තව සතුටින් ඉන්න ලැබෙන්න ඕන♥️🥺

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว +21

    ලස්සන Family එකාක්.හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට.
    ❤️ ආදරෙයි❤️👍👌💪

  • @ayishaayisha6784
    @ayishaayisha6784 2 ปีที่แล้ว +7

    දරා ගන්න බැරි ඔලූවේ කැක්කුමකින් හිටිය මම.ඔයාලගේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඒ වේදනාවා කොහේ ගියාද දන්නෙ නෑ.ඒ තරමට ඔයාලගෙ වීඩියෝ එක බලල මමත් සතුටු උනා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ඩුබායි වල ඉදන් අල්ලා දෙවි පිහිටයි.ආදරෙයි හැමදාම

  • @maneshaedirisuriya1973
    @maneshaedirisuriya1973 2 ปีที่แล้ว +18

    One of a beautiful vlog Dinakshi. Your voice added spices to video. Keep this unity forever. stay blessed and happly.

  • @g.cvithanage9628
    @g.cvithanage9628 2 ปีที่แล้ว +2

    හැමදාම මෙහෙම සතුටින්ම ඉන්න ලැබෙත්වා...හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️♥️♥️♥️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +8

    Akki me vidiyata dubbing karala dana videos lassanai

  • @madushanigomez3308
    @madushanigomez3308 2 ปีที่แล้ว +4

    අනේ අපෙත් ෆැමිලි ගිහින් තියෙනවා තලවිල පල්ලි. අපි යන්නේ අගෝස්තු මාසේ ෆීස්ට් එකට. මාත් යන්න ආසම තැනක් ❣

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 2 ปีที่แล้ว +6

    Kawru monawa kiwwath ජීවිතය උපරිමයෙන් vindina pauwlak....❤❤❤

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 2 ปีที่แล้ว +6

    St. Anne's Talawila a blessed n sacred place of all Catholics, nice to see you all at Shrine. God bless you you all.

  • @zaynirich3738
    @zaynirich3738 2 ปีที่แล้ว +10

    So down to earth family♥️I love you all..this reminds me my own family 🥰

  • @roshansabeeha1151
    @roshansabeeha1151 9 หลายเดือนก่อน +1

    මං ඉන්නෙත් puttalam වල.
    1 year ගිහිනුත් මේ video බලනවා

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +18

    නියමයි සෙට් එකම❤️❤️❤️❤️

  • @heshanithanuja9712
    @heshanithanuja9712 2 ปีที่แล้ว +3

    ලස්සනයි තෙරුවන් සරනයි හැමොටම ශනූ බබී...අදරෙයි..🌹🌹❤️❤️ සියලු දෙවියො ඔයාලව රකී..

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +7

    අනේ ලස්සනයි අක්කියො හැමදාමත් සතුටින් පවුලෙ අය එක්ක ඉන්න...

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +11

    අනේ අපේ ගමට ආපු වෙලේ ඔයෙ.. ❤️❤️

  • @chamodisansala7104
    @chamodisansala7104 2 ปีที่แล้ว +3

    හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න 💖💖💖💖💖💖😘😘😘😘😘😘❤❤❤❤❤❤😍😍😍😍😍😍😍💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰🥰💞💞💞💞💞💞💞

  • @sathminisarangika
    @sathminisarangika 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන ෆැමිලි එකක්....ආදරෙයි ඔක්කෝටම 😘😘❤️❤️

  • @chamuviraji6947
    @chamuviraji6947 2 ปีที่แล้ว +7

    You have such a grate family♥️ you’re so lucky Akki♥️ can’t wait to see your next video 🖤

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว

    ගොඩක් සතුටින් ආශවෙන් බලපු video එක ක් මම ..කාලය ගෙවෙනවා දැනුනෙත් නෑ..පවුලේ සැමදෙනාම ගොඩක් හොඳ යි ..හැමෝම සතුටින් ...❤❤❤

  • @lusiferb9220
    @lusiferb9220 2 ปีที่แล้ว +33

    පරණ ට්‍රිප් එකක් නේද මේ?

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 2 ปีที่แล้ว +3

    කො අනෙ අනිත් චුටි බබා.. බුදුසරණයි හැමොටම

  • @nelkagamage5801
    @nelkagamage5801 2 ปีที่แล้ว +2

    මාත් ආසයි විනෝදෙන් ට්‍රිප් යන්න පව්ලේ අය එක්ක. ලස්සනයි 🌹

  • @padmaherath778
    @padmaherath778 2 ปีที่แล้ว +14

    අන්තිමට චූටි පැටියව දැක්ක 🙈🙈🧡🧡

  • @sithara4276
    @sithara4276 2 ปีที่แล้ว +8

    Such a loving family🌸❤️

  • @ashigalappaththi
    @ashigalappaththi 2 ปีที่แล้ว +1

    Ane shoi okkmla😍❤️over acting tika thmi funnyma🤭😅🥰hmdm sthutin inn dinakshi akkiyoo😘✨

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +12

    ආසා හිතෙනවා අප්පා..ආදරෙයි අපි

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว

    වාවූ 💕💕 Nice short Film 💕💕 හරිම ආසාවෙන් බැලුවා ඔයාලා හැමෝටම ගුඩ් ලක් 💕💕

  • @kaveeshadewmini889
    @kaveeshadewmini889 ปีที่แล้ว

    එක වීඩියෝ එකයි බැලුවේ දැන් නිකන් ඔයාලගේ වීඩියෝස් වලට addict උනා වගේ ❤️😍

  • @dilinitharaka5713
    @dilinitharaka5713 2 ปีที่แล้ว +15

    දුවව පෙනුනා😁😁

    • @shaniapsara2104
      @shaniapsara2104 2 ปีที่แล้ว +1

      Munata malak danna amathaka wela 😁

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +6

    ගොඩාක් සතුටින් විනොදෙ ඉන්න ලස්සන ෆැමිලි එකක්

  • @ishirakulawansa7100
    @ishirakulawansa7100 2 ปีที่แล้ว +5

    What a beautiful family ❤️❤️ stay blessed 😇

  • @asankadilki2358
    @asankadilki2358 2 ปีที่แล้ว +31

    ශේශාද්‍රි අක්කිගෙ බබා කෝ අනේ?ඔයාල්ට දෙවිපිහිටයි

    • @sanduk8364
      @sanduk8364 2 ปีที่แล้ว

      Me godak kalin giyapu ekak ethakota baba hamba wela ne😊

    • @supunishara8505
      @supunishara8505 2 ปีที่แล้ว

      Bade

  • @kusumabeysekara496
    @kusumabeysekara496 2 ปีที่แล้ว +1

    හරිම ආසයි ආදරෙයි ඔයාලගෙ පව්ලටම දිනක්ශි

  • @t.n.jfranando93
    @t.n.jfranando93 2 ปีที่แล้ว +6

    11:49 බබාව පේනවා නේද

  • @dilinirasangi2235
    @dilinirasangi2235 2 ปีที่แล้ว +1

    හැමදාම ජීවිතේ ලස්සනට සතුටින් විදින්න ලැබෙන්න....

  • @dilrukshiwijeshantha5914
    @dilrukshiwijeshantha5914 2 ปีที่แล้ว

    මං oya තුන්දෙනාටම ගොඩක් ආදරෙයි සාරංග aiye. Akkiyoo. Oya බබා හම්බුනට පස්සේ ගොඩක් ලස්සනයි අනේ. Shook. ආදරේ ❤️

  • @koshilashenali24
    @koshilashenali24 2 ปีที่แล้ว +1

    Video eka lassanai..e wagema oyage adunuth harima lassanai...ekak ewanna baida oyawa mathak wenna...😊😊😊

  • @user-wx6vf9se4p
    @user-wx6vf9se4p 2 ปีที่แล้ว +5

    May positive energies bless y'll always.

  • @lakshi6169
    @lakshi6169 2 ปีที่แล้ว +5

    This is the way all of us like to spend our life.may either everybody can achieve such a peaceful life or their own peace soon

    • @847777
      @847777 2 ปีที่แล้ว

      Yes true. The fact of the matter is not everyone can be as affluent and wealthy like this family. The sad and unfortunate truth about this video, is they are having a jolly good time whilst the rest of the country, approximately 80 % of the population can only afford 1 meal a day with the current economic situation as bad as it is in the country. Really this video should have been a private family affair for their own viewing not to display there arrogant insensitivity to the rest of the island. However you guys as usual are suckers to fall for this kind of disgraceful display. Really take a good look at yourself in the mirror and ask the real hard moral questions is this right or wrong to entice people who currently can only dream of that style of living. Don't get me wrong I don't begrudge them, it's just the way they go about doing things without constructive thought and the impact it has in a negative way to the many.

    • @lakshi6169
      @lakshi6169 2 ปีที่แล้ว +2

      @@847777 Seems that you don't watch these type of videos from any other channel or else videos by their family. Ok, it's your willing. But normally I watch any kind of video like this not only Saranga's but any kind of super travel life of anybody's. I also don't have much capacity to do such things.But I don't have envy on them. I want to be happy. Yeah, we are going through a tough time but if we are having only negative things, only the saddest thing or unbearable pressureon us, we will be patients soon. Try to find a even little happiness in every bad time. This is my living method.appriciate anybody's good qualities first rather than saying shortcomings first.be happy😍(I'm not a sucker to fall on disgraceful display)

    • @847777
      @847777 2 ปีที่แล้ว

      @Lakshi Lakshi dear, good for you, be happy and have peace. I wish it could be that simple. However, the reality is the country is going through a very tough time and will continue to do so, with the way the country is being run. Why don't you watch 1st news Sri Lanka - sadly they televised to watch images of families - a mother, an ill grandmother and three beautiful children who are literally starving and cannot get access to school to better themselves for a good education. The mother is a tea-picker by profession. Now multiply that by two million or so especially families living in rural areas. Remember it is these people who are the backbone of the country who strive to keep the country afloat - farmers, fisherman, transportation drivers, agriculture, the store keeper, the garbage man, and the low paid administrative clerks. What you will eventually have is a ripple effect that to some extent will bring the country to a standstill, as one is dependent on the other. Yes, I appreciate anyone's good qualities if only its channelled in a proper and constructive content manner. Unfortunately, this video does not carry that, rather it shows ignorance and insensitivity to the plight of the struggling good people of Sri Lanka. Many people in the UK feel the same way as I do. Infact one of my son's good friend works for Deutsche bank and he and his team had to file an analytical report on the present economy crisis in Sri Lanka. He came back to my son and said the situation is as bad as Lebanon. Now that report I suspect will be handed over to the IMF along with other reports filed by other institutions to bear the facts and to make solutions and austerity measures, to which I’m not in favour of. I now know who this family is apparently they are famous celebrities. I can only state what I observe and put it down to their ignorant naivety. To you I say Lakshi, see the other side of the coin - the people who are queuing for days with little or no food at all. The mother cradling a crying baby, innocent people at the end of of their rope with little hope and dying. That's the reality you have to come to terms with. Lakshi you seem a very nice and honest person who want a better and fair place for all to live in peace and harmony. Unfortunately, Lakshi we don't live in a fair and just society. We humans are our own worst enemies. You just have to see what’s happening around the World. Take a good look at the mirror and ask yourself the hard question without any inhibitions. Think outside the box. Wish you well.

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 2 ปีที่แล้ว +4

    මමනම් ආසම ශනුද්‍රිට තමා

  • @virgini-veronica_2b-mishel71
    @virgini-veronica_2b-mishel71 2 ปีที่แล้ว +1

    Harima lassanai akkii.... God bless you all...oya godak lassana wela babi awata passe,,, monada kale ochchara fair wenna....

  • @liah9598
    @liah9598 2 ปีที่แล้ว +2

    Patta ane...hemomtama theruwan saranai...

  • @rehannapeiris9423
    @rehannapeiris9423 2 ปีที่แล้ว +1

    Ane mama godaak adare karana family ekak. Oyalage oya thiyena hoda mithurukama hamakenek ekkama thiya ganna ethikota oyalata thawa thawa adaraya wadi wei. Godaak nihathamani family ekak. Mama oyalata godaak adarei. Api okkoma moratuwene. Moratuwe minissunge hitha hodai kiyanne nikanda neda dinakshi akki.oyala okkotama jesu pihitai 🙏 ❤️ 💐

  • @memo-sq5se
    @memo-sq5se 2 ปีที่แล้ว +6

    Ada video eke nam babawa dakka ♥️😍

  • @malkihirushika458
    @malkihirushika458 2 ปีที่แล้ว +1

    අනේ ශෝක් අක්කි අයියා ඔය දෙන්නා.. මන් ආසම කපල් එක 😍😘

  • @chathurya_8315
    @chathurya_8315 2 ปีที่แล้ว +2

    මේ කලින් වීඩීයෝසුත් එකතු කරලා edit කරපු වීඩියෝ එකක්ද මන්දා 🤔
    අන්තිමට දිනක්ශි , ශනුද්‍රි අක්කලයි සාරංග අයියයි dance කරනකොට sheshadri අක්කට චූටි බබාව හම්බු වෙලා නැහැ ඒකෙ behind the scene එක ශේශාද්‍රි අක්කගෙ you tube channel එකේ තියෙනවා . 🤔😁😘

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +2

    Beautiful place lovely video and superb presentation 👌..Our next family trip destination 🙌..thank u

  • @nimmijayarathna
    @nimmijayarathna 2 ปีที่แล้ว +2

    අනේ අනිත් දවසෙ videos දානකොට දිග videos දාන්න 🥰🥰🥰❤️

  • @sahanidivya
    @sahanidivya ปีที่แล้ว

    කියන්ම දෙවල් නෑ මරු ෆැමිලි එක 😁එකටම සෙට් වෙන කට්ටිය සෙට් වෙලා තියෙන්නෙත් ආසම ෆැමි එකක් 💓

  • @padipppadipp256
    @padipppadipp256 2 ปีที่แล้ว +3

    ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව ගොඩාක් ලස්සනයි 😍 මොකද්ද හේතුව කියන්න තේරෙන්නෙ නැ මට උමාලිට තරම් නම් ආදරයක් හිතෙන්නේ නැ ❤️ඔයාලගෙ වීඩියෝ එකක් බලන වාරයක් පාසා එයාව මතක් වෙනවා ❤️උමාලි කියන්නෙ සුන්දර චරිතයක්

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 2 ปีที่แล้ว +1

    Godak lassanaj.me widiyata hamadamath jeewithe sathutin inna labenna oni.hamadama oya widiyata winodin inna.god bless you

  • @kavindyagayani8610
    @kavindyagayani8610 2 ปีที่แล้ว

    Anee hrima shook...😍😍😍galapenama aya hambunama jeevite lassani... satutin inn ❣️

  • @maheshkumara4702
    @maheshkumara4702 2 ปีที่แล้ว +1

    Aththamai dhan ithin oyala ekka ohoma giyoth thamai trip.oyala 2i,pawule hamotamai godak adarei.sathutin hamadhama inna ...apith ekka sathuta bedaganna oyala 2tai,saranya babatai siyalu dewi pihitai...!

  • @nethumuthu7062
    @nethumuthu7062 2 ปีที่แล้ว +16

    අක්කී කටහඬ ගොඩක් ලස්සනයි 🥰

  • @binuthirajapaksha410
    @binuthirajapaksha410 2 ปีที่แล้ว +7

    ලස්සන පවුලක් 💓

  • @lushinitharunya878
    @lushinitharunya878 2 ปีที่แล้ว

    Harima lassana Video ekk akki.Saranyawa pennane ndd apita balanna.harima lassanii kattiya.🤗

  • @geedahana7127
    @geedahana7127 2 ปีที่แล้ว

    පවුලේ හැමෝමත් එක්ක හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න 💞🥰💕😍❤😘💖😘❤😍💕🥰💞🥰💕😍❤😘💖😘❤😍💕🥰💞🥰💕😍❤😘💖😘❤😍💕🥰💞🥰💕😍❤😘💖😘❤😍💕🥰💞🥰💕😍❤😘💖😘❤😍💕🥰💞

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +1

    mathak vdhat me trip eked Putalum waldi live awa… Vilpattu walat live ekak hari video ekak hari tbun… meka summary… lassanama Dinakshiege katahanda!!! 👍❤️

  • @ann2677
    @ann2677 2 ปีที่แล้ว +1

    I love the way you talk during the vlog 😋💝

  • @sachisvlog272
    @sachisvlog272 2 ปีที่แล้ว +2

    api babage muna dakka
    eya shok ane
    harima cute

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 2 ปีที่แล้ว +2

    අනේ ලස්සනයි...හැමදාම සතුටින් ඉන්න. අක්කා & අයියා ❤️

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 2 ปีที่แล้ว +2

    Enjoy and live in the moment that's what I see from you all... Love you all lovely sisters and family... I felt like I went on the trip with you... Thanks for sharing lovely moments of your life darling Dinakshie and Saranga aiya.

  • @sewwandisaumya216
    @sewwandisaumya216 2 ปีที่แล้ว +1

    Akkila ape paththatane awith thiyenne api oyalage paulata godaaaak adareiiiiiii akkiyo

  • @renukajasintha294
    @renukajasintha294 2 ปีที่แล้ว +1

    ඔයාලට ජෙසු පිහිටයි පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඔනෙ

  • @champabase6769
    @champabase6769 2 ปีที่แล้ว

    Oyala sema denama harima sathutin👍🏼❤️ithin apitath harima sathutui oyala gena.parissamen inna hemadama🙏aadarei ❤️🙋🏽‍♀️

  • @sheminiakithya1538
    @sheminiakithya1538 2 ปีที่แล้ว +3

    Dinakshi akka godak mahath welane....dan lassanai ane....oya mahath une kohomada appa....math godak kettui.....

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +2

    Akke පිට රට tour ekak යන්නකෝ 😁😊🥰

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 2 ปีที่แล้ว

    Woow beautiful all the best n always budusaranaiy ....

  • @nimnashehara4911
    @nimnashehara4911 2 ปีที่แล้ว +2

    Ane oyalata ගොඩාක් pin oya punchi රෝස මල apita chuttakata hari pennuwata godaaak adarei oyalage family ekatama hamadama satutin jiwath wenna budu saranai adarei hamadama vage adath

  • @ishinirajapaksha2334
    @ishinirajapaksha2334 2 ปีที่แล้ว

    Lassanai vedio eka akki ❤️😍 stay with happiness with your family 🥰🥰

  • @luminiamalya
    @luminiamalya ปีที่แล้ว

    Lassanai asai sathutui oyala dakkama...sathutin inna hamadama...adarei oyalata

  • @chathurya_8315
    @chathurya_8315 2 ปีที่แล้ว +6

    අනේ චූටි බබා මාර ලස්සනයි වීඩියෝ එකේ බබාවහොදට පේනවා 😘

  • @bashinimaneeshadissanayaka963
    @bashinimaneeshadissanayaka963 2 ปีที่แล้ว +5

    Cute family 😍💓

  • @manishapereraperera6845
    @manishapereraperera6845 2 ปีที่แล้ว

    Galapena dewal labunama harima sathutin nidahase Jeewithe gewanna puluwan ❤️❤️ such a nice family

  • @piumiperera6817
    @piumiperera6817 2 ปีที่แล้ว +3

    Matth E wage family ekk labenwa💙💙💙

  • @amasarada4420
    @amasarada4420 2 ปีที่แล้ว

    Maru ane Athal Family akak 😘😍❤
    Love you All ❤