බබාගේ birthday එකට shopping ගියා 😱 | Shopping time with Dinakshie Saranya and Saranga 😂🛍️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 665

  • @surangikashamaili6864
    @surangikashamaili6864 ปีที่แล้ว +425

    නංගි සාරන්‍ය හරිම හිත හොඳ කරුණාවන්ත බබෙක්. ඒක එයාගේ හැසිරීම න් පෙන්වා. මම babita ගොඩක් ආදරෙයි. බුදු සරණයි!

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +73

    මට ඇත්තටම හරිම සතුටුයි මේ පුංචි පැටියා කොච්චර නම් හොඳ ගතිගුණ තියෙන බබෙක් ද..බලන් ඉන්න ආසා හිතෙනවා හරිම හිත පිරෙන බබෙක්...එයාගෙ වයසෙ අනිත් බබාලට වඩා එයා ගොඩක් අනිත් අය ගැන හිතන, හරිම ආදරණීය පැටියෙක්...ආදරෙයි චුංගා පැටියට..❤️😘🥺

  • @malindadilhan2777
    @malindadilhan2777 ปีที่แล้ว +54

    සාරන්‍යා චූටී උනාට එයාගෙන් ඉගෙන ගන්න දේවලුත් අපිට ගොඩාක් තියෙනවා❤😌🧿 very kindly girl ❤

  • @ayeshamadhubhashini6751
    @ayeshamadhubhashini6751 ปีที่แล้ว +51

    ඇස්වහක් වදින්න එපා සාරන්‍යා බබා හරිම හුරතල්. ඒ වගේම හරිම බුද්ධිමත්. හරිම ආදරණීයයි. අම්මා තාත්තගේ දක්ශතා පිහිටලා තියෙනවා කියලා දැන්මම පේනවා.❤❤

  • @krishani1507
    @krishani1507 ปีที่แล้ว +104

    සාරන්‍යා බබා බුද්ධිමත්... තාම පුංචි වුනාට කියලා දෙන දෙන හොදින් තෙරුම් අරන් ලස්සනට ශූට් එක කරනවා. හරිම දක්ෂයි පැටියො ඔයා ❤

  • @niroshaalwis4136
    @niroshaalwis4136 ปีที่แล้ว +36

    සාරනයා පුංචි උනාට ගුණ යහපත් දරුවෙක් කියලා හොදට පේනවා.ආදරෙයි මැණික ❤

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +52

    කවද හරි සාරන්‍යා බබා වගේ බබෙක් ලැබුනොත් ඇති ❤❤❤. ඒ තරම් එයා කියුට් වගේම ආදරනීය බබෙක් 😘😘😘😘

  • @androidsmi56
    @androidsmi56 ปีที่แล้ว +68

    දිනක්ෂි වීඩියෝ එකක් දාලා තියනවා දැක්කම සතුට ❤❤❤❤

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +28

    සාරන්‍යා හරිම දක්ෂ අනිත් අය ගැන ගොඩක් හිතන බබෙක්🥺❤️හැමදේම හරි ඉක්මනින්ම ඉගෙනගන්නවා එයා😍අම්මිලා පුංචිලා වගේම හැමෝම එක්ක හරි ආදරෙන් ඉදී හැමදාටම🥺❤️

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +23

    මම ආසම කොටස ඉතින් , චුන්ගියා උදේ ඉදන් වෙච්ච දේවල් එයාගේ තාත්තිට කියල, කරලා පෙන්වන එක, පැහිච්ච කෙල්ල, හරිම බුද්ධිමත් , අම්ම,තාත්තා වගේම මේ පැංචිත් කලාකාරිනියක් තමයි ඉතින් අනාගතේ , එයාගේ උපන්දින ශූට් එකට ඉන්න විදියෙන්ම ඒක පේනවා, තෙරුවන් සරණයි මැණික ❤😘

  • @anupamavinodini
    @anupamavinodini ปีที่แล้ว +91

    සාරන්‍යා පැටියට මම මාර ආදරෙයි එයා හරි හුරතල් ආදරණීය බබෙක් 😍😍

  • @ktnmadushani8892
    @ktnmadushani8892 ปีที่แล้ว +8

    සාරන්‍යා බබා කියන්නේ හරි ඇක්ටිවු බබෙක්.ඒ වගේම හරිම ගුන යහපත් බබෙක්.එයාට අම්ම තාත්තා පුංචිලා ඔක්කොමලගෙ දක්ශතාව පිහිටල තියෙනවා.මං හරිම ආදරේ බබෙක් තමයි.නංගටත් ආදරෙයි..බුදු සරනයි පැටියෝ...😘😘😘😘😍🙏

  • @ShanukiHettiarachchi
    @ShanukiHettiarachchi ปีที่แล้ว +77

    අනේ සාරන්‍යා හරිම හොද බබෙක් ආදරේ හිතෙනවා ....ලස්සනයි .....❤❤❤❤❤

    • @sachilafernando5892
      @sachilafernando5892 ปีที่แล้ว

      Ane koheda Spain karapu tana kiyanko mage babage 1st baday aka

  • @nethminethmi2693
    @nethminethmi2693 ปีที่แล้ว +18

    😍 එයා ඇත්තටම හොද ගතිගුණ තියන හොද බබෙක්. ❤️ ආදරෙයි සාරන්යා මැණික. 💎 😘

  • @MC-xu3uv
    @MC-xu3uv ปีที่แล้ว +71

    මම කාලෙක ඉදන්ම කැමති උනේ පුතාලට.. 👦 👦 හැබැයි සාරන්‍යා මැනික 👧 නිසා ඒ අදහස වෙනස් උනා❤❤❤❤❤

    • @jayanimadumi1935
      @jayanimadumi1935 ปีที่แล้ว +1

      Me too.❤❤❤

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy ปีที่แล้ว

      මාත්...❤මට ගෑනු ලමයි නැතුව පිරිමි ලමයි විතරකුත් එපා.පිරිමි ලමයි නැතුව ගෑනු ලමයි විතරකුත් එපා😂😊

  • @sheyy0003
    @sheyy0003 ปีที่แล้ว +6

    සාරාන්‍යා බබා හරිම ශෝක් අනේ..හරිම cute..අනිත් අය ගැන එයා සෑහෙන්න හිතනවා වගේම හරිම කරුණාවන්තයි එයා බබාව හොදට හදලා තියනවා ගොඩක් හොද ගතිගුණ එක්ක..🥺❤❤

  • @ruwanikadilanka
    @ruwanikadilanka ปีที่แล้ว +24

    සාරණ්‍යා බබා හරිම හොඳ බබෙක් ලොකු වෙද්දි දක්ෂ දරුවෙක් වෙයි ❤

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 ปีที่แล้ว +43

    දිනක්ශි අක්කලාට ගොඩාක් අය මඩ ගැහුවට දැන් හුගාක් අය ඔයාලට ආදරෙයි ....

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 ปีที่แล้ว +7

    සාරානයා හරිම හොඳ බබේක්...හරිම හොඳ හිතක් තියෙන්නේ...මම හීනේනුත් දැක්කා බබාව ❤❤❤ මේ ළගදී

  • @rumeshagayan3189
    @rumeshagayan3189 ปีที่แล้ว +9

    අනේ මං හරිම ආදරෙයි දෝනි පැටියට එයා චූටි උනාට හැමෝටම ආදරෙයි❤️ අනික අක්කි ඔයාගෙ කටහඬ මාරම ලස්සනයි😍😍😍

  • @Madu-g2p
    @Madu-g2p ปีที่แล้ว +6

    මන් හරිම ආස couple එකක් ඔය දෙන්නා. ඒ කාලේ ඉදන්ම මන් ආසම දෙන්නෙක්. ගොඩක්ම දිනක්ෂිට. අහිංසකකමේ උල්පතක් සාරන්‍යා බබාගේ මූණෙන් පේන්නෙ. ඒ වගේ ඔය දෙන්න හරිම ආදරණීයයි.. 😊😘💐

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 ปีที่แล้ว +32

    සාරණ්‍යා බබා හරිම caring .එයා පොඩි උනත් ඒ දේවල් එයාට හොදට තේරෙනව.you have growen her very well 😍♥️

  • @methsarasewmini160
    @methsarasewmini160 ปีที่แล้ว +45

    අද කරපු දේවල් එයා තාත්තට උඩ පැන පැන කිව්ව හැටි අනේ මාත් පොඩි කාලෙ තාත්තා එනකම් බලන් ඉන්නෙ කරපුවැඩ කියන්න 😊 ඔයාලා තුන්දෙනාටම හුගක් ආදරෙයි අයියා අක්කි චූටි දෝනි 😘❤

  • @Heshmesh123
    @Heshmesh123 ปีที่แล้ว +9

    පුංචි යූද්දයක් වගෙ පෙනුනත් හරිම ලස්සන moments ටිකක් ❤ අනෙ තව ලොකු වෙන්න කලින් Saranya babawa බලන්න ආසයි

  • @upekshadarshani6538
    @upekshadarshani6538 ปีที่แล้ว +6

    සාරාන්‍යා හරිම කරුණාවන්ත හොඳම හොඳ බබෙක්...මම හරිම ආදරෙයි..එයාව ලස්සනට හදලා. බුදු සරණයි මැණික 🌼❤😘

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +57

    චුංගා මැණික ඔයා ඇත්තටම ගොඩක් හුරතල් අහිංසක මැණිකක් දුවේ .හැමදාමත් සතුටින් ජිවත් වෙන්න 🧡 ජේසු පිහිටායි මැණික

    • @nathaliyakurera5062
      @nathaliyakurera5062 ปีที่แล้ว +1

      mm yes god bless you saranya and your family all dreams come true😘😘😘😘😘😘😘😘😘❤❤❤❤🙏

  • @madunidias7378
    @madunidias7378 ปีที่แล้ว +15

    චුන්ගි බබාට මම හරිම ආදරෙයි .එයාගෙ video නම් මම අනිවාර්යයෙන්ම බලනවා .special saranga dinakshi video මම කොහොමත් කලින් ඉදලම බලනව.dan නම් චුන්ගියාගෙ video dakka ගමනම බලනව.බුදු සරනයි චුන්ගි බබා .❤❤❤😘😘😘😘😘😘🎂 love youuuu

  • @Maga_Dige_SriLanka
    @Maga_Dige_SriLanka ปีที่แล้ว +7

    හරිම පින්වන්ත වාසනාවන්ත දෝණි කෙනෙක්...❤ ආදරෙයි දෝණි...

  • @asharakarunathilake
    @asharakarunathilake ปีที่แล้ว +26

    අනේ ඉතින් හරිම ලස්සනයි හුරතලේ බලන්නකෝ🥺😗😗🥰 කියන විදිහටම කරනවා අනේ..ආදරේ හිතෙනවා 😗😘😘😊

  • @thiliniwasana6788
    @thiliniwasana6788 ปีที่แล้ว +2

    ඇත්තටම ඒයා හරිම active දරැවෙක්..මොකද ඒක එයාට එයාගේ ජානමය හැකියාව..හරිම නිර්මාණශීලි දරැවෙක්..ඒ වගේම හරිම කරැණාවන්තයි..එයා ලොකු උනාම ගොඩාක් දක්ශ දරැවෙක් වෙනවා..මොකද සාරංග අය්යාට තියෙන ගායනා නිවේදන හැකියා දරැවාට පිහිටලා තියෙනවා ..බුදුසරනයී පැටියෝ..ඔයා ට ❤❤

  • @amashiuthpala9840
    @amashiuthpala9840 ปีที่แล้ว +15

    මං මාරම ආසයි චුන්ගි ඉන්න videos බලන්න..❤️❤️ආසම family එකක්...❤️

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +7

    කරුණාවන්ත, අහිංසක, සුහද ශීලි Saranya බබා.❤

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 ปีที่แล้ว +18

    සාරන්ග අයියේ,දිනක්ශි අක්කේ ඔයාලා වගේම බබත් හරිම ආදරනීය බබෙක් .

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 ปีที่แล้ว +5

    සාරන්යා මැනික හරිම හුරතල් ඇස්වහක් නම් වදින්න එපා... හොද ගතිගුණ දන්න ලස්සන මැනිකක්.... ❤️❤️❤️❤️❤️❤️

  • @anupamafonseka3021
    @anupamafonseka3021 ปีที่แล้ว +48

    Saranya is very intelligent. She follows instuctions nicely. Dinakshie is a good director too. Handled an amateur actress to get some good shots.😅😂 This struggle is worth though. The outcome is amazing! ❤

  • @sayuridissanayake1722
    @sayuridissanayake1722 ปีที่แล้ว +63

    මේ චූටි කෙල්ල පුදුම දක්ශයිනේ අනේ ආදරේ හිතෙනවා දවසක හොද තැනක ඉදිවි මේ කෙල්ල ❤❤❤❤

  • @subakularathna5441
    @subakularathna5441 ปีที่แล้ว +6

    Ane ඉවරයි...බලන්න ආසයි....මටත් දරුවෙක් හිටියානම් කියලා හිතුනා...බුදු සරණයි සාරන්‍යා මැණික❤❤

  • @Samadhisandeepani-u8m
    @Samadhisandeepani-u8m 2 หลายเดือนก่อน +1

    චුටි දෝනි හරිම ලස්සනයි තාත්තා වගේමයි fece cut එක ලොකු වෙද්දී ගොඩක් ලස්සන girl කෙනෙක් වෙයි ❤

  • @androidsmi56
    @androidsmi56 ปีที่แล้ว +105

    අනේ මැනික ❤ අම්මි be careful කියලා කිව්ව හැටි 😍

  • @Babi96316
    @Babi96316 ปีที่แล้ว +5

    අනේ..... චුංගා හරිම කියුට්. හරි ආදරේ හිතෙනව මේ කෙල්ලට 🥰🥰🥰

  • @Niranjiniranji145
    @Niranjiniranji145 ปีที่แล้ว +9

    අනේ කලින් බලද්දී හරිම ආසාවෙන් බැලුවා කොච්චර මහන්සි වෙලාද පව්..❤අනේ ගොඩාක් ආදරෙයි මැනික ❤

  • @rosikaluarachchi7182
    @rosikaluarachchi7182 ปีที่แล้ว +6

    අමුතුම ලස්සනක් තියෙන හැමෝටම ගොඩක් කරැනාවත්ත දුවෙක් ....ආදරෙයි ගොඩක් පැටියෝ.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +5

    සාර්න්යා හරිම kind baby කෙනෙක් ලස්සනයි ❤️ අදත් vlog එක 😘 හරිම ලස්සනයි shoot එක 😘

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +4

    චුන්ගි පැටියා හරිම බුද්ධිමත් මැනිකක්, ❤❤

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    සාරන්‍ය බබා.පොඩ්.උනාට.කියලා.දෙන.දෙවල්.හොදට.තේරෙනවා.සාරංගට.වගේම.ඹ්නම.දෙයක්.කරන්න.පුලුවන්..දැන්.ඉද.ම.තෙරැවන්.සරනයි❤❤❤❤❤❤

  • @SepalikaWeerawardana-j9s
    @SepalikaWeerawardana-j9s หลายเดือนก่อน

    පිංවන්ත දරුවෝ ලැබෙන්නේ සංසාරේ පිනට. පින්වන්ත දෙමාපියන්ටදාව ❤.
    නොකියා ඉන්නටම බැරි දෙයක් .ඒක මම අදහන දහම අනුව පරමසත්‍යක් .🌹

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 ปีที่แล้ว +1

    Saranya.. Harima lazana babek aneh.. Mama nam harima asai eyage munata and eyage action walata.. Hurathal babek.. Dinakshige ammai shanui fam eke ayai hemoma hugak ma adare Saranyata kyla therenwa.. Harima shoii.. ❤❤

  • @trvel749
    @trvel749 ปีที่แล้ว +14

    හරිම ක්‍රියාශීලි ලස්සන පැටව් දෙන්නෙක්. මේ දරුවෝ දෙන්නට ටිකෙන් ටික ඔයාලා පුරුදු කරන දේවල් මාරම වටිනවා.

  • @shyamajayaweera3893
    @shyamajayaweera3893 ปีที่แล้ว +3

    Ammage thaththage samagiya ardaraya ethi thakkal daruwan sathutin.e de balapanawa daruwange sathutata.mage saranya patiyatath ardaraniya ammiyekui appachchiyekui innawa.ekai chungi manika hinawela inne.budu saranai patiyo

  • @ShanikaSewwandi-ej8xj
    @ShanikaSewwandi-ej8xj ปีที่แล้ว +19

    බුදුසරණයි සාරන්‍යා බාබා.ඔයා හරි ෂෝයි බබෙක්.හරිම ආසාවෙන් බබාගෙ vidio බලන්නෙ.❤❤❤❤

    • @usersandu33
      @usersandu33 ปีที่แล้ว

      මමත් අනේ හරි ආසයි සාරන්‍යා බබාට

  • @kavijayaweera1355
    @kavijayaweera1355 ปีที่แล้ว +1

    Ane chuti patiya harima hurathal..ewagema dinakshi akki hamadema lassanata karanawa...jeewithe mewage dewal thama apita lassana mathaka ekathu krnne. Oya inna video1k kiyanne harima entertaining. Thank u akki❤️

  • @besthappybirthdaysong
    @besthappybirthdaysong ปีที่แล้ว +9

    Happy belated birthday, baby Saranya! It's truly a joy to see your lovely and beautiful family. May God continue to bless all of you!

  • @wasanthalakshan8094
    @wasanthalakshan8094 ปีที่แล้ว +6

    ආදරෙයි චුංගියාට කොයිතරම් වෙලා බලං හිටියත් ඇති වෙන්නෙ නෑ ආදරෙයි ❤😍😘

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st ปีที่แล้ว +4

    චූටි සාරන්‍යා පැටියෝ .....ඔයා ඉන්න හැම වීඩියෝ එකක්ම බලන්න මං ගොඩාක් ආසයි. ඔයා හරිම හුරතල් ...ඒ වගේම ඔයා ගොඩාක් දක්ෂ දරුවෙක් කියන එක මං මේ වීඩියෝ එකෙන් දැක්කා . අම්මි කියන විදිහටම කරනවා. ඉතින් පැටියෝ නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට . තෙරුවන්සරණයි ! ආදරෙයි. උම්ම්ම්ම්ම්ම්මා ❤

  • @Swetyyy358
    @Swetyyy358 ปีที่แล้ว +18

    අද අක්කලා නංගී තුන්දෙනාම අලුත් vlogs දාලා 😂❤

  • @Imeshiherath-r1p
    @Imeshiherath-r1p ปีที่แล้ว +1

    අනේ සාරාන්‍යා පැටියාගෙ වීඩියෝස් බලන්න හරිම ආසයි මං❤️දිනක්ශි අක්කි ඔයා හරිම ලස්සනට මේ දේවල් කරනවා❤️හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ😘❤️

  • @amalshadias6185
    @amalshadias6185 ปีที่แล้ว +3

    දිනක්ශි අක්කිගේ මේ විඩියෝ එක ගෙනකල් බලන් හිටියා. ❤❤ සාරන්‍යා මැනික හරිම ආදරණීය දරුවෙක්.. 😍😍

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 ปีที่แล้ว +26

    වාසනාවන්ත දියනියනී ඔබට සුබ ම සුබ උපන්දිනක්

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සන බෝනික්කියෙක් ❤ආදරණීය දරැවෙක්.

  • @nisharaprabhashwari2289
    @nisharaprabhashwari2289 ปีที่แล้ว +3

    චුංගි මැනික හරිම ගුන යහපත් දරුවෙක්.ගොඩක් ආදරේ හිතෙනවා❤

  • @Ishu_Dulanjali11
    @Ishu_Dulanjali11 ปีที่แล้ว +88

    දුවෙක්ගෙ ලොකුම හයිය අම්මා 💗😍🌏

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 9 หลายเดือนก่อน

      අනිවාර්‍ය්‍යෙන්ම.

  • @user-ashi..
    @user-ashi.. ปีที่แล้ว +2

    පහු උනත් මැනික බුදුසරණයි Happy Birthday මැනික හරිම ආදරනීය දුවෙක්

  • @shammisumathipala3858
    @shammisumathipala3858 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි😍 නංගි. හදිසියේ plane කලත් හරිම ලස්සනට හැම දේම organize කරලා තියෙනවා. සාරන්‍යා මැණිකට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා💖 ❤️💐😘😍🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤

  • @NilukaPriyadarshani-c5k
    @NilukaPriyadarshani-c5k 7 หลายเดือนก่อน +1

    සාරන්්‍යා හරි හොද දරැවෙක් එයා ගුනයහපත් දරැවෙක් එයා හරිම දක්ෂයි මම් ගොඩක් අාදරෙයි ❤❤❤❤❤ ♥♥

  • @sachinisaranga5025
    @sachinisaranga5025 ปีที่แล้ว

    සාරනයා හරිම හොඳ girl කෙනෙක් ...අනේ හරිම cute eya ක්‍රිශාර්‍යාට ගොඩක් ආදරෙයි ගොඩක් ම ආදරේ හිතුනේ ඒ කොටසට❤❤😘😘සාරන්ග,දිනක්ශී ඔය දෙන්නත් හරිම ලස්සනයි බුදු සරනයි ඔයාලට😘😘❤️🕊️

  • @SavihdiNethshra
    @SavihdiNethshra ปีที่แล้ว +6

    අනේ සාරන්‍යා මැණික ආදරෙයි ගොඩාක් පැටියෝ🥰❤️,ඔයා හරිම කියුට් අනේ🥰🥰🥰❤️❤️❤️❤️

  • @Pubudunadeesh
    @Pubudunadeesh ปีที่แล้ว +12

    අම්මෝ කාලෙකින් විඩියෝ එකක් දාලා... ආදරෙයි චුංගා මැනික... ඔයා හරිම හොද බබෙක්.. අනිත් අය ගැන හරිම caring❤ ආදරෙයි ඔයාලා තුන් දෙනාටම... හැබැයි මගේ ආදරේ 1 චුංගා 2 චූටියා 3 දිනක්සී අක්කා😂

  • @mithumunasinghe955
    @mithumunasinghe955 ปีที่แล้ว +2

    අනේ චූටි මැණිකෙ ❤️ ඇයි මට ඔයාට මෙච්චරටම ආදරේ හිතෙන්නේ 🥺❤️

  • @chathurangakumara6117
    @chathurangakumara6117 ปีที่แล้ว +7

    චුංගී මැනික මානුෂීය ගුණදම් පිරි අහිංසක සෝස මලක් 😘

  • @piumi5858
    @piumi5858 ปีที่แล้ว +8

    අනේ සාරන්‍යා මැණික ගොඩාරියක් ආදලේයි බබී 😍💞🌈💖😘 අක්කිටයි අයියටයි බබීටයි ආදලේයි ආදලේයි ගොඩාරියක් 😘😍💗🌸🌸 බුදු සරණයි , ජේසු පිහිටයි . 🌸🌸

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +6

    අනේ මේ කෝලම් මල්ල ගෙදර එක්කම් එන්න හිතෙනවා... ❤️
    ඇත්තටම මන් දැක්ක ලස්සනම බබා සාරන්‍යා ❤️
    පිලිවෙලට ඉන්නවා අනෙ එයා ❤️
    දග නොකර ❤️
    ගොඩාක් ආදරේ හිතෙනව මේ කෝලම් මල්ලට 😘🥺❤️
    එයා හරි බුද්දිමත් ❤️😘
    බුදු සරනයී ජේසු පිහිටයී 🙏
    මගේ චූටී බෝලේට ❤️😘
    ආදරේයි පැටියෝ ගොඩාක් ❤️😘

  • @IndikaNiroshani-fv9ho
    @IndikaNiroshani-fv9ho ปีที่แล้ว +7

    She’s very cute 🥰 ❤. I’m glad she is enjoying her time with her family so much and she has such a great personality and she loves her family and friends too and she’s very friendly with them so I wish her happy birthday and god protect her ❤

  • @chamodisansala7104
    @chamodisansala7104 ปีที่แล้ว +16

    චුංගි මැණික..හරිම ලස්සනයි😍😍😍😍❤❤❤❤😘😘😘😘

  • @kumuthimadurya9242
    @kumuthimadurya9242 ปีที่แล้ว +9

    🎉🎉❤ ❤❤Adari akki saranya baba oyalava balanina asi ❤❤❤❤❤

  • @SavihdiNethshra
    @SavihdiNethshra ปีที่แล้ว +6

    ඒකනම් කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ 🥺🥺🤗🤗🌼🌸🌷❤️🥰

  • @hasithaamaradasa7968
    @hasithaamaradasa7968 ปีที่แล้ว +7

    අනේ සාරන්‍යා මැණික ආදරෙයි පැටියෝ❤️❤️❤️❤️ඔයාවයි නන්නාවයි එකම එක පාරක් හරි හැබැහින් දකින්න ඔනිමයි❤❤❤❤

  • @samithriwee855
    @samithriwee855 ปีที่แล้ว

    අනේ ස්තූතියි .....ඔයාට....මේ විදියට ඔයාලගේ දරුවගේ දේවල් share කරනවට...දරුවෙක් නැති කෙනෙකුට පුදුම විදියට විදින්න පුලුවන් ආදරයෙන් සෙනෙහසින් ... මේ හැම දෙයක්ම තමන්ගෙම වගේ...චුංගිට,ශනු,දිනේෂ් ට ගොඩක් ආදරෙයි...දවසක පොඩ්ඩිව බලන්න ආසාවෙන් ඉන්නවා..ඇයට වාසනාවන්ත ජීවිතයක් හිමි වෙන්න කියලා මමත් ආදරයෙන් සුභ ප්‍රාර්ථනා කරනවා..❤❤

  • @sandunidilshani6121
    @sandunidilshani6121 ปีที่แล้ว +1

    එයා හැමදේම තේරුම් අරන් කරනවා.බුද්ධිමත් දරුවෙක්..ආදරනීය බබෙක්

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 ปีที่แล้ว +17

    Happy belated birthday baby Saranya ❤ nice to see your beautiful family ❤❤❤ God continue to bless you all!

  • @chathumininonis3007
    @chathumininonis3007 ปีที่แล้ว +4

    සාරන්‍යා මැණික හරිම හුරතල් ගුණගරුක බබෙක් 💖🥰 චූටි රෝස මලක් 🌹🌹❤️❤️😘😘 ආදරෙයි චූටි රෝස මල 💕💕💗💗 ක්‍රිශාර්යා බබිටත් ගොඩාක් ආදරෙයි 💕💕🥰🥰

  • @Dil1223
    @Dil1223 ปีที่แล้ว +9

    Nice baby...❤god bless little saranaya❤

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd ปีที่แล้ว +5

    සාරන්‍යා මැනිකගේ හිනාව හරිම ලස්සනයි මම ආදරෙයි සුදු මැනික ❤❤සුබ උපන්දිනයක් වේවා පැටියෝ 🎉🎉🎉❤❤

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 ปีที่แล้ว +2

    Saranya is the sweetest soul I saw❤

  • @thejahewapathirana9811
    @thejahewapathirana9811 ปีที่แล้ว +11

    Dinakshi akki and saranga aiyai my favourite actress and actor god bless you both of you ❤❤❤❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +7

    අනේ සාරනය මැනික හරිම ආදරණීය දරුවෙක් ..ආදරෙයි ගොඩක් වසනාවන්ත අනාගතයකට සුබ පතනව..❤️😘
    අදනම එක දිගට අක්කල නංගිල තුන් දෙනාගෙම වීඩියෝ බැලුව🥰🥰

  • @jru440
    @jru440 ปีที่แล้ว +10

    ඔයාගෙ vlogs අපි බලන්නෙ ගොඩාක් ආසාවෙන් ❤
    තවත් කෙනෙක්ගෙ හිත සතුටු කරන එකත් ලොකු පිනක්
    සාරන්‍යත් දිනක්ෂි වගේම ගොඩක් සතුටින් ඉන්න කැමති ආදරණීය බබෙක්❤
    හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනව❤❤❤

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +3

    සාරන්‍ය.චුටි .දුවෙි .අපි .හරිම .ආදරයෙන් .තෙරැවන් සරණයි දුවෙි .පවිලේ සියලුම දෙනාට සුභ පැතුම් ඉදිරියට වැඩ කටයුතු සාර්ථක වෙිවා

  • @T.J.805
    @T.J.805 ปีที่แล้ว +14

    මගේ චුන්ගියා❤❤ ආදරෙයි මැනික

  • @rashanisovis4656
    @rashanisovis4656 ปีที่แล้ว +5

    ලස්සනයි 😍 සාරන්‍යා බබා හරිම ඇක්ටිව් happy birthday babi🎂🎉️🎊️🥰❤️

  • @RukshaniAbeysinghe-ie7xh
    @RukshaniAbeysinghe-ie7xh ปีที่แล้ว +3

    Saranya babage gathu guna nam marama marai adareii manika

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි. එයා ආදරණීය දරුවෙක්.❤❤❤🥰🥰🥰

  • @samanalasamanali8296
    @samanalasamanali8296 ปีที่แล้ว +4

    Ane manda matanam aduna eyage sathuta dekkama godak adarei petio❤️❤️😍

  • @RukshaniAbeysinghe-ie7xh
    @RukshaniAbeysinghe-ie7xh ปีที่แล้ว +4

    Aneee mage manika man asai saranya babage video balanna adareiiii goda godak

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd ปีที่แล้ว +14

    බුදු සරණයි තුන්දෙනාටම...හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.... ♥️♥️💗💗😍

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 ปีที่แล้ว +10

    Saranya is such an adorable kid
    ❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +4

    හරිම හුරතල් පැටියෙක්❤❤ සාරන්‍යා ❤❤ලස්සන හදවතක් තියන දරුවෙක්❤❤Active,Supportive Baby❤❤අක්කි,අයියා , පවුලේ හැමෝම එයාට හොද දේවල් කියල දෙන නිසා එයා Super බබෙක් වෙයි.දැනටමත් එහෙමයි❤❤ආදරෙයි සාරන්‍යා මැණික❤❤බුදු සරණයි පුතේ❤❤නන්නා මැණික තවම චූටි චූටි පැටියනේ.එයත් එහෙම ඉදියි❤❤බුදු සරණයි පුතේ Krisharya❤❤

  • @Malki_hirushika
    @Malki_hirushika ปีที่แล้ว +8

    I can't take my eyes off Saranya 😩💗 I love yu baby 😘

  • @binukshibrabodya
    @binukshibrabodya ปีที่แล้ว +1

    Happy birthday .saranya❤❤ ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🥳🥳🥳🥳

  • @dinushaalahakoon1196
    @dinushaalahakoon1196 ปีที่แล้ว +2

    සාරන්‍යා she has absolutely good qualities and kind hearted girl❤️😘🌸 😊

  • @lakshikaprabashini
    @lakshikaprabashini ปีที่แล้ว +14

    අනේ සාරනයා නම් මරු ❤