අමාලි ඇතුළු පිරිස නුවර කුමාරි මව්පිය සෙවනට පිළිගත්තු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 317

  • @chamkolla401
    @chamkolla401 7 ชั่วโมงที่ผ่านมา +69

    පව්...කිසිම බවයක කිසිදු කෙනෙක්ට අඩුපාඩු නැති නීරොගි ජීවිතයක් ලැබේවා

  • @HeartfeltLady
    @HeartfeltLady 6 ชั่วโมงที่ผ่านมา +30

    මේ ලමයගෙන් මිනිස්සු කොච්චර පහත් ආතල් ගත්ත ද, කෑම බීම අතට දිදී video කරලා, ස්ටේජ් උඩ නටවලා.. පොටෝෂූට් කරලා අන්තිමට එකෙක්වත් නෑ... මේ ආත්මේ විතරක් නෙවේනේ තියෙන්නේ return එක sure.😌
    ඔයාට ස්තූතියි අයියේ.👏

  • @Rudlaw
    @Rudlaw 7 ชั่วโมงที่ผ่านมา +59

    අමාලි හරිම මිත්‍රශීලී ❤️

  • @Senushie
    @Senushie 5 ชั่วโมงที่ผ่านมา +22

    හොදයි මෙයාව එක්කන් ආපු එකනම් ආරක්ශිතයිනෙ මෙහෙ... හැබැයි මෙ කෙල්ල ඉදිද කියලා තමා ශුවර් නැත්තෙ මෙය නුවර ඉද්දිත් දවස පුරාම පාරවල්වල රෑට කොහෙ හරි මියුසිකල් ශෝ එකක් තිබ්බොත් එය එතන පාන්දර එලි වෙනකන්.. ඉතින් එහෙම රස්තියාදු ගහපු ලමය මෙහෙම එක තැනක ඉදිද දන් නැ

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 5 ชั่วโมงที่ผ่านมา +14

    Tik tok link එකත් දාන්න.. අපි පුළුවන් විදියට බලන අය වැඩි කරලා දෙන්නම්.. එතකොට ආදායමක් එනවනේ.. යූටියුබ් එකත් ඒ විදියට කරලා දෙන්නම්...

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 8 ชั่วโมงที่ผ่านมา +35

    ඒ කෙල්ලට ගහපු උන්වත් ඔතනටම අරගන්ඩ තියෙන්නෙ.හොඳ මානසිකත්වය තියන උන් වෙන්ඩ බෑනෙ.

    • @sewwandibagya7656
      @sewwandibagya7656 4 ชั่วโมงที่ผ่านมา +2

      මොකක්ද අනෙ මෙයාට ගැහුවා ගැහුවා කියන්නෙ කවුරුත්

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 10 ชั่วโมงที่ผ่านมา +96

    අනේ ඇයි ඒ දුවට මිනිස්සු ගැහැව්වේ.ඔයා ලොකු පිනක් කරන්නේ

    • @Dnadee
      @Dnadee 8 ชั่วโมงที่ผ่านมา

      එයා පිරිමි ලමයින්ට කරදර කරනවා. කොල්ලෝ දැක්කාම පස්සෙන් පන්න පන්න පස්සේ යනවා රෑක් දවලාක් නෑ. ඉස්කෝලේ යන පොඩි පිරිමි ලමයි මෙයා දැක්කාම දුවනවා. අහන්න බැරි අමු තිත්ත කුනුහරප කියනවා. කෙල්ලෝ එක්ක අවුලක් නෑ. මුල් කාලේ මෙයාගේ අම්මා එහෙම දැනුවත් කලා ටවුන් එකට එවන්න එපා කියලා. මෙයා ගෙදරින් හොරෙන් පැනලා එනවා කියලා කියන්නේ. ගහපු එක වැරදි තමයි. මේ වගෙ තැනක තියාගන්න එක හොදයි.නැත්තම් ඉතිං පාරේ යන මිනිස්සුන්ටත් කරදරයි.

    • @madusaman3719
      @madusaman3719 7 ชั่วโมงที่ผ่านมา +12

      සමහර තිරිසන් මීනිස්සු ඉන්නවා

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 5 ชั่วโมงที่ผ่านมา

      ​@@madusaman3719කියලා වැඩක් නෑ

    • @DNX亗KOTA
      @DNX亗KOTA 5 ชั่วโมงที่ผ่านมา +2

      Eda apith hitiya eya bd ghuwa ekata banna kollo eya ita passe kollek ge athin alluwa ita passe thama ghuwe 😢

    • @chandruu9559
      @chandruu9559 4 ชั่วโมงที่ผ่านมา

      එහෙම ප්‍රශ්නයක් උනාද

  • @ip6868
    @ip6868 8 ชั่วโมงที่ผ่านมา +33

    ශා ලස්සන කෙල්ල්ට නියම යලුවෝ දෙන්නා සෙට් වෙලා තියෙන්නේ ❤❤❤❤😂 aiyeeee mta pluwan කලෙක මන් එනවා එනවා එනවාමයි මට පුලුවන් උදවුවක් කරන්න 😢😢😢 ගොඩාක් පින් අයියේ ඔයට දළදා සමිදු පිහිටයි 🙏🙏

    • @Udeshika1999
      @Udeshika1999 3 ชั่วโมงที่ผ่านมา

      අනේ මන්ද මෙ කෙල්ල නුවර මාර පිස්සුවක් නැටුවෙ මේක නම් හොද වැඩක් .. හැම වෙලේම නුවර සහස් උයනේ / තව එතන පල්ලෙහා පාක් එකේ කොල්ලො සෙට් එක්ක ඉන්න්වා උන් මේ කෙල්ලෙගෙන් මාර අතල් එකක් ගත්තෙ පොටෝ ගන්න්වා ටික් ටොක් කරනවා ... මෙයත් කොල්ලොන්ගෙන් යාලු වෙන්න අහ අහා පස්සෙන් පන්නනවා... නුවර canival කාලෙට ඔහෙ රෑට අවිදින්වා .. කිසිම බයක් නැ.. බීපු කොල්ලො සෙට් මෙයාව මැද තියලා බයිට් කර කරා නටනවා ...මේක හොදයි නැත්තම් මේ කෙල්ල විනාශ වෙන්න ඉඩ ගොඩක් තිබ්බා .. කවදාහරි ඔයාගේ ආයතනයට මන් උදව් කර්න්න බලාපොරොත්තුවෙන් ඉන්න්වා ... ඇත්තටම ඔබ වන් මිනිස්සුන්ට සියලු සැප සම්පත් ලැබී දීර්ඝායුෂ වේවා!!!!

    • @ip6868
      @ip6868 3 ชั่วโมงที่ผ่านมา

      @@Udeshika1999 🙏😌❤️

  • @imalirambukwella9323
    @imalirambukwella9323 4 ชั่วโมงที่ผ่านมา +12

    අඵත් තැන නිසා පොඩිඩක් කමිපනයකින් ඉන්නේ.හරියයි පහුවෙනකොට.මල්ලිලා දෙන්නාත් මතක් වෙනවා අැති එයාගේ.පවි අහිංසක කෙල්ල.ඔබතුමාට ගොඩාක් පිං.

  • @Snapstatusshow-dd7yn
    @Snapstatusshow-dd7yn 3 ชั่วโมงที่ผ่านมา +14

    අනෙ මට හරියට දුක් හිතුනා.මෙයාලට උදව් කරන්න මට සල්ලි තිබුන නම්.

  • @pradeepakumari4328
    @pradeepakumari4328 3 ชั่วโมงที่ผ่านมา +16

    අම්මා ඉඳලත් ඇයි මෙහෙම.ඒ ලමයා පාරවල් ගානෙ නටනකල් එක එක්කෙනා ඕන ඕන විදිහට පාවිච්චි කරනකල් අම්මෙක් අප්පෙක් නෑ.දැන් මෙතනට ගෙනල්ලා අම්මම භාර දෙන්නෙ ඇයි දරුවා බලාගන්න බැරිද අම්මට.පව් ඉතින් ඒ ලමයා😢

  • @DeepikaDeepi-yh6bp
    @DeepikaDeepi-yh6bp 9 ชั่วโมงที่ผ่านมา +10

    මාත් දැක්කා එයාට ගහලා එක ඇහක් ඉදිමිලා තියෙනවා .අපි එයාට කතා කරත් එයා එක තැනක් හිටියේ නෑ නට නට හිටියා .මාරම දුකක් හිතෙනවා එහෙම දකින්කොට.දැන් නම් හරිම සතුටුයි අමාලි සුනීතා ආදරෙන් බලා ගයි අපෙ නුවර කුමාරිව ❤

  • @Ravin0213-mz7hx
    @Ravin0213-mz7hx 5 ชั่วโมงที่ผ่านมา +8

    කෝ අමේ අපේ පණ්ඩිත දයාසීලි මමන කැමති එයාට. එයා මේ හැමෝටම වැඩිහිටියෙක්
    මෙයාට ආරක්ෂිතම තැන එයාට ලැබුණ.

  • @rioboy747
    @rioboy747 3 ชั่วโมงที่ผ่านมา +7

    අනේ ඔවි ලොකු පිනක්.නැත්නමි මෙි ලමයව පාවිචිචි කරපු සමහරක් මිනිස්සු මෙයාව කොයි වෙලේ හරි දූෂණයකට ලක් කරයි කියල බයේ හිටියේ.දැන් මෙතන මෙයාට ආරක්ෂිතයි.🙏🙏🙏

  • @LakmaliRajapaksha-o1h
    @LakmaliRajapaksha-o1h 8 ชั่วโมงที่ผ่านมา +13

    Ane aiye oyatanam me කරන දේවල් walata ගොඩක් පින්

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 5 ชั่วโมงที่ผ่านมา +9

    මේ දරුවට ගහපු උන් මේ වීඩියෝ එක දකිනව නම් උන්ට ජීවිත කාලෙම විදවනවා.

  • @shanidanthanarayana
    @shanidanthanarayana 4 ชั่วโมงที่ผ่านมา +6

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔයාට මේ අයව බලාගන්න🥺❤️අසරණ කෙල්ල දැන් හොදින් ඉදීයී❤️ගොඩක් පින්

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 10 ชั่วโมงที่ผ่านมา +8

    අනේ පව් එයා හොද ළමයෙක් මම ආදරෙයි මගෙ පන මෙන් ඔයාට ගොඩක් පිං ලොකු බුදු සරණයි සැමටම

  • @Luzzy_22y
    @Luzzy_22y 5 ชั่วโมงที่ผ่านมา +31

    ගහපු පොරක් අපේ ගමේ පොඩි එකෙක් උට අපි සැලකු⁣වා ❤🎉

    • @sewwandibagya7656
      @sewwandibagya7656 4 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි අයියෙ එයාට ගහලා තිබ්බෙ

    • @Anjanasamarawickrama
      @Anjanasamarawickrama 3 ชั่วโมงที่ผ่านมา

      🫶😌❤️

    • @champikadhamayanthi5668
      @champikadhamayanthi5668 2 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @UrPepper
      @UrPepper 24 นาทีที่ผ่านมา

      Gammak huththo ubala thama niyama pirimi 🗿❤️💪🏻

  • @NayanaNeelamani
    @NayanaNeelamani 6 ชั่วโมงที่ผ่านมา +16

    කෙල්ල ඉදී ද. පවට පින දෙන්න පුළුවන් වේවි ද????

  • @galxykk-se4es
    @galxykk-se4es 4 ชั่วโมงที่ผ่านมา +4

    නදූකා ❤️පවු අහින්සකි,,, ඔබ තුමාට මොන තරම් පිනක්ද,,, ඔබ‍ට සසර බියක් ගෙනදෙන්නටනම් එපා,,,,, ඔබ‍ට දීර්ගායුෂ,,

  • @herathkumari
    @herathkumari 2 ชั่วโมงที่ผ่านมา +5

    අනේ පව් එයාලගේ ජිවිත හැර සැහැල්ලුයි අමාලි sunitha❤️❤️❤️

  • @malanilokuge7258
    @malanilokuge7258 ชั่วโมงที่ผ่านมา +4

    මෙයාව සනීපකරන්න බැරිද.තාම පොඩිදරුවෙක්නෙ.ඇයි මෙහෙම වෙලාතියෙන්නෙ.🤔🤔🤔.

  • @muthuherath3191
    @muthuherath3191 5 ชั่วโมงที่ผ่านมา +16

    අමාලි ආසා ජාති ඉල්ලන්නේ අම්මා අප්පච්චිගෙන් ඉල්ලනවා වගේ ආදරෙන්... ඔයාට ජාති ජාතිත් පිං..❤

  • @DayanaKumari-x9s
    @DayanaKumari-x9s 8 ชั่วโมงที่ผ่านมา +5

    වචණ වලින් කියා ගන්න බැරි ලොකු පිනක් මෙක.නැත්තම් මේ දරුවා එක එකා අතින් අතට ගිහිං තවත් ජීවිතේ විනාස කරගන්නවා.ඔබතුමාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනා මේ කරන පිනට.

  • @sohelianjana7150
    @sohelianjana7150 6 ชั่วโมงที่ผ่านมา +12

    පව් මේ ළමයා මෙහේ ඉන්න කැමති නෑ ඒකයි එයාට මාන්සික ලෙඩක් ලොකුවට නෑ අනේ මේ ළමයා පව් මටනම් මේ සමාජේ හොද උනානම් මේ ළමයා නිදහසේ ජීවත් වෙනවා

    • @THARUWAH548
      @THARUWAH548 4 ชั่วโมงที่ผ่านมา +9

      එක එකාගෙ රූකඩයක් වෙනවට තව දුරටත් ආසද.මනාලියකුට අන්දල ආතල් ගත්ත 🙂 මේ ඉන්න විදිය හොදයි

  • @Lalani-r2h
    @Lalani-r2h 2 ชั่วโมงที่ผ่านมา +5

    හරිම තුන්දෙනා එකතු වුනා...❤ අනෙ මැනිකෙලාට බුදු සරණයි සතුටින් ඉන්න

  • @SaVo-x8u
    @SaVo-x8u 9 ชั่วโมงที่ผ่านมา +16

    අනේ අවුරුදු 20 ක පොඩි කෙල්ලක්නේ 🤭 ඇයි අනෙ මේ ළමයට හිතක් පපුවක් නැතුව එහෙම ගහලා තියෙන්නේ ❤🥺

    • @Nethu169
      @Nethu169 8 ชั่วโมงที่ผ่านมา +3

      මංදමානසික හැත්ත.. පව් නැත්නම් මේ වගෙ කෙනෙක්ට ගහයිද

    • @aa-ef9go
      @aa-ef9go 7 ชั่วโมงที่ผ่านมา

      අහිංසක පැටව් බලන්න මමත් දවසක යනවා😢😢😢

  • @ShanikaMadushani-fq5qi
    @ShanikaMadushani-fq5qi 7 ชั่วโมงที่ผ่านมา +43

    අනේ මේ වැඩිහිටි නිවාසේ තියෙන්නෙ අපේ ගෙවල් පැත්තෙ.මගේ බබාගේ යාලුවගෙ තාත්තා තමයි මේ අයියා.හරිම හොදයි.මේකට ගොඩක් කට්ටිය දාන එහෙම දෙනවා.මේ ලමයාට ගොඩාක් හොදින් මෙතන ඉන්න පුලුවන්.ඔයාට ගොඩක් පින් අයියේ.

    • @inokaperera4613
      @inokaperera4613 6 ชั่วโมงที่ผ่านมา

      Koheda thiyenne

    • @ShanikaMadushani-fq5qi
      @ShanikaMadushani-fq5qi 6 ชั่วโมงที่ผ่านมา

      @@inokaperera4613 කලුතර ගල්පාත.

    • @ShanikaMadushani-fq5qi
      @ShanikaMadushani-fq5qi 6 ชั่วโมงที่ผ่านมา

      ​@@inokaperera4613 කලුතර හොරන පාරේ ගල්පාත.

    • @dulaninisansala433
      @dulaninisansala433 6 ชั่วโมงที่ผ่านมา

      Koheda teyenne

    • @RishadiMaheshika-pq4hy
      @RishadiMaheshika-pq4hy 6 ชั่วโมงที่ผ่านมา

      @@ShanikaMadushani-fq5qi oya ඒකෙ ලිපිනය දන්නවනාම් මට කියන්න්කො

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම උතුම් පිනක් .ඒ වගේම දියණියක් .දැන් ඇය ආරක්ශිතව යාලුවෝ සමග සතුටින් ඉදීවී .❤️❤️❤️❤️

  • @HaMadushika
    @HaMadushika 7 ชั่วโมงที่ผ่านมา +8

    අනේ එයාලගෙ හිත් හරිම අවන්කයි🥺♥️

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤එක එකිකෙනා u tube දාගෙන දැගලුවට මෙහෙම දෙයක් කරේ ඔයා විතරයි මේ දරුවට ලොකු විනාශයක් වෙන්න කලින් මෙහෙම ගෙනාව එක හොදයි.. අම්මා මීට වඩා දරුව ගැන අවධානය දුන්නනම් ගුටි කන්නෙ නෑ එක එකාගෙන්.හොඳින් අවධානය ආදරය රැකවරණය ලැබුනොත් සාමාන්‍ය තත්වයට හැරෙයි කාලයක් යද්දි ❤

  • @piumianu6012
    @piumianu6012 6 ชั่วโมงที่ผ่านมา +6

    අනේ පවු පරිස්සමෙන් සතුට්න් ඉන්න පුළුවන් එයාට දැන් අමාලි සුනිතා හරි ආදර නිය සහෝදරියන් දෙන්නෙක් කවදාවත් ඔයාට වරදින්නේ නෑ ඔතන ලස්සනට සතුට්න් ඉන්න ❤️❤️❤️

  • @monishachamodi9433
    @monishachamodi9433 6 ชั่วโมงที่ผ่านมา +6

    ඇයි එයාට එහෙම වෙලා තියෙන්නේ 😢 අම්ම ඉන්නව නම් ඇයි අනාත නිවාසෙකට දාන්නෙ පව් එයා 🥺

  • @Methmioshadi-lx7pp
    @Methmioshadi-lx7pp 4 ชั่วโมงที่ผ่านมา +3

    සුනීත ඔලුව අතගාන විදිහ පව් අනේ....අනික අවුරුදු 20 ලබනව කියන්නෙ මෙ ලමයා මගෙ වයස දෙයියනේ මෙතන ආදරෙ ලබල මෙයා සුව වෙනවනම් හොදයි තරුන ලමයෙක්නෙ

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 4 ชั่วโมงที่ผ่านมา +7

    අනේ එයා හරි පව් ඔයාට පින් අයියේ එයාලට කරන උපකාර වලට 😊

  • @Roshika-s4y
    @Roshika-s4y 7 ชั่วโมงที่ผ่านมา +4

    ❤ අනේ ගොඩක් පිං හරිම සතුටුයි පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @nelkagamage5801
    @nelkagamage5801 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ හොදයි ඒ ලමයව මෙතනට ගෙනාපු එක, නැත්නම් මෙයාට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ, 🙏🏻🙏🏻🙏🏻පින් ගොඩක්

  • @shashinimanoddaya590
    @shashinimanoddaya590 7 ชั่วโมงที่ผ่านมา +12

    අනේ මේ ලමය මුලු සමාජෙටම විහිලුවක් වෙලා තිබ්බෙ... එතනින් බේරගෙන මේ කරන වැඩේ නිසා ඔයාට ගොඩක් පින් 🙏🙏🙏

  • @damithriniwijenayake7141
    @damithriniwijenayake7141 9 ชั่วโมงที่ผ่านมา +12

    මට කියන්න වචන නෑ මේ පුන්‍ය ක්‍රියාවට 🙏🙏🙏ගොඩක් ගොඩක් පිං සිද්ද වෙනවා 🙏🙏🙏 ඒ දරුවාත් ගොඩක් පිං කරලා තියෙනවා ඔයා ලගට එන්න. මේ විඩියෝ එක බලද්දී ඇස් වලට කදුලු ආවා. නැවත වරක් ගොඩක් ගොඩක් පිං සිද්ද වෙනවා මේ කරපු පුන්‍ය ක්‍රියාවට 🙏🙏🙏

  • @amandaekanayake5155
    @amandaekanayake5155 2 ชั่วโมงที่ผ่านมา +2

    පව් අනේ කිසිම කෙනෙක්ට මෙහෙමවෙන්න එපා. ඔයාලා මේ කරන්නේ ලොකු පිනක්. මෙයාලා ගොඩක් ආදරනීයයි❤❤❤

  • @gangahettigoda7351
    @gangahettigoda7351 ชั่วโมงที่ผ่านมา +2

    මෙයා ටිකක් නරක වචනත් පාවිච්චි කරනවා.එක නිසා හොඳ මගට ගන්න බලන්න. හොඳ මොලයකුත් තියෙනවා.මම දැකලා තියෙනවා කතාකරනවා.

  • @niluherath1548
    @niluherath1548 6 ชั่วโมงที่ผ่านมา +2

    මේ දුවට මෙතනට පුරුදු වෙන්න පුලුවන් වෙයිද මන්දා එයා ගතකල ජීවිතේත් එක්ක.ඔහේ ඇවිදලානෙ හිටියේ. මෙහෙම තැනට ආපු එකනම් ලොකු දෙයක්.විනාසවෙන්න තිබ්බා ටව්මේ හිටියානම්.ඔයාලාට ගොඩාක් පින්සිදුවේවා. 🙏

  • @hansikayatawara5229
    @hansikayatawara5229 8 ชั่วโมงที่ผ่านมา +10

    හිතේ කිසිම කහටක් නැති මිනිස්සු ❤

  • @AnomaMalkanthi-k2i
    @AnomaMalkanthi-k2i 7 ชั่วโมงที่ผ่านมา +5

    ඔයාට ගොඩක් පිං ලොකු පව් අහිංසක ළමයි

  • @FishMaster-jo7gb
    @FishMaster-jo7gb 10 ชั่วโมงที่ผ่านมา +11

    නිලමේ චැනල් එකෙන් දැකලා ආව කට්ටිය කෝ

  • @pereraperera2100
    @pereraperera2100 4 ชั่วโมงที่ผ่านมา +2

    කිසිම ආබාදයක් නැති සම හරක් මිනිස්සුන්ට වඩා මොනතරම් ලෙංගතුද එතන ඉන්නා දුවලා ❤

  • @darshanasadunkumara
    @darshanasadunkumara 2 ชั่วโมงที่ผ่านมา +5

    කවුද ගහල තියෙන්නේ නීතිය නැද්ද ඒවට

  • @dilulife4456
    @dilulife4456 6 ชั่วโมงที่ผ่านมา +3

    පව් අනේ මම fb එකේ පේජ් වල දාද්දි ඕක වෙයි කියලා හිතුව ,හැමොම වගෙ බලන්නෙ කාගෙන් හරි ගොඩ යන්න 😢
    පිං ඉතිං මෙහෙම බලාගන්න වට ❤❤❤

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 ชั่วโมงที่ผ่านมา +1

    මේ මහත්මයා කරන්නේ මහා ලොකු පිනක්.එයාලට මේ තරම් ආදරයක් .ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !❤❤

  • @nimeshakawindi33
    @nimeshakawindi33 4 ชั่วโมงที่ผ่านมา +7

    අනේ ඔයාට ලොකු පිනක් ❤❤❤

  • @TalkTownDI
    @TalkTownDI 9 ชั่วโมงที่ผ่านมา +11

    මම ඉතින් වැඩියෙන්ම දයාසීලිගෙ fan.. ❤

  • @piumisenarathna1604
    @piumisenarathna1604 6 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ගොඩක පිං අමාලියා හරි ආදරෙයි කාටත්

  • @sheronipramodya2933
    @sheronipramodya2933 4 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් පින් මෙයාලව හොදින් සතුටින් බලාගන්නවට ❤❤

  • @chamilakumari9522
    @chamilakumari9522 10 ชั่วโมงที่ผ่านมา +11

    හරිම තැන ඒ ලමයාට දැන් ලැබුනා .මල්ලි ඔයාට ගොඩක් පින් මේ කරන සත්කාරයට

  • @d.bashiwijesinghe3392
    @d.bashiwijesinghe3392 4 ชั่วโมงที่ผ่านมา +5

    එයා හොද තැනකට ගිහින්❤❤❤

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x 4 ชั่วโมงที่ผ่านมา +1

    මොක්කුද යකෝ ඒ අසරනීට ගැහුවෙ..පව්.මනුස්සයෙක්ගෙ ලෙඩක් නොතේරෙන හැත්ත

  • @kasunNethmi
    @kasunNethmi 10 ชั่วโมงที่ผ่านมา +7

    ගොඩක් පින් අයියේ

  • @Nethu169
    @Nethu169 8 ชั่วโมงที่ผ่านมา +1

    අයියා ඔය කරන සේවයට උදව් කරන්න මාත් කැමති.. අනෙ ඒත් මට මහ ලොකුවට මුදල් නෑ.. ඇත්තටම අයියෙ ඔයානම් දෙවියෙක්..🙏

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 10 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඔයාට ගොඩක් පිං ලොකු මම ආසාවෙන් බලාගෙන හිටියෙ විඩියෝ වබලන්නමමලංකාවට ආවහම එනවා බලන්න

  • @wassanasihine.8247
    @wassanasihine.8247 6 ชั่วโมงที่ผ่านมา +14

    කට්ටිය ටිපර් වෙන්න එපා ,,මේ ලමයා ගැන සෙවිලෙන් ඉන්න වෙනවා ,,පැනලායන්න උනත් උස්සාහ කරන්න පුලුවන් ,,එයාට මේ ක්‍රමයට හුරු වෙන්න කාලයක් යයි ,,

    • @chathurathnayake3210
      @chathurathnayake3210 6 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් ඒක ඇත්ත.. මාත් tiktok එකට ඔහොම කමෙන්ට් කරා.. එයා අපෙ ගෙවල් ලග... අරුමොසම් ජීවිතේකට හුරු උන කෙනෙක්.. මේ වටපිටාව හුරු නැති උනාම ඇවිදින්න ගනී.. නුවරනම් එයා හැම පාරක් ගැනම දන්නවා.. ඒත් නොදන්න පලාතක්නෙ..

    • @pradeepakumari4328
      @pradeepakumari4328 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් .දැන් ඔතන කතා කරන්නෙනෑ.ඒත් කොල්ලො එක්ක කියව කියව ඕනම තැනක නැටුවෙ හොඳට.එයා කැමති ඒ වගේ නිදහස් ජීවිතේකට වගේ.අනික එච්චර දේවල් කරනකල් මොකෙක්වත් නෑ දැන් අම්මා ගෙනත් බාර දෙන්නෙ.ඇයි අම්ම්මට ලමයා බලන්න බැරිද🙄

  • @Olivia-Abigail-
    @Olivia-Abigail- 7 ชั่วโมงที่ผ่านมา +18

    මේ නිවාසෙ කොහෙද තියෙන්නේ. අපිට කෑම වේලක් ඇදුම් වගේ දේවල් දෙන්න කතා කරගන්න පුලුවන් ද ?

    • @indranisilva6980
      @indranisilva6980 7 ชั่วโมงที่ผ่านมา +2

      අනේ උදව් කරන්න පුළුවන් නම් හොඳයි ❤❤❤

    • @gayathriranaweera1591
      @gayathriranaweera1591 4 ชั่วโมงที่ผ่านมา

      කළුතර

    • @pradeepakumari4328
      @pradeepakumari4328 3 ชั่วโมงที่ผ่านมา

      එයාගෙ tiktok එකේ නම්බර් දාලා තියනවා

  • @NethukiSehansa-ke6wo
    @NethukiSehansa-ke6wo 10 ชั่วโมงที่ผ่านมา +7

    අනේ ඔබතුමාට ගොඩාක් පින්.ඒ වගේ කෙනෙක්ට ඔබතුමා අලුත් පවුලක් මුණගැස්සුවා.අනේ මාත් රස්සාවක් කරන කාලෙක අනිවාර්යයෙන්ම එයාලව බලන්න එනවා.මාත් එක්කත් ඔය නංගි කතා කරලා තියෙනවා.පව් ඇත්තටම එයා.ඔබතුමාට මේ කරන පිනෙන් උපදින හැම ආත්මෙකම නීරෝගිමත් ජීවිතයක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @rashanfernando897
    @rashanfernando897 4 ชั่วโมงที่ผ่านมา +5

    බොහොම පිං සහෝදරයා ඔයාට අනිවාර්යයෙන්ම මේ හැමෝම බලන්න දවසක එනවා ඔයාගේ CONTACT NUMBER එක දාන්න බුදු සරණයි ජේසු පිහිටයී ❤🙏

  • @MonishaPalihakkara
    @MonishaPalihakkara 3 ชั่วโมงที่ผ่านมา +1

    Ma girl mama dakala tiyanawa නුවර di,paw oyata ගොඩක් pin mayata help karan ekata,god bless

  • @Yugar622
    @Yugar622 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පව් අහිංසක දරුවා සියලුගේ දෙව්යන්ගේ පිහිටයි 🙏❤️

  • @chathurathnayake3210
    @chathurathnayake3210 6 ชั่วโมงที่ผ่านมา +2

    සුනීතයි අමාලි හරි මානුශීයයි..! ආදරෙයි

  • @aa-ef9go
    @aa-ef9go 7 ชั่วโมงที่ผ่านมา +2

    අනේ වාසනාවන් ❤හැමෝටම නිරෝගිව සතුටින්ම ඉන්න ලැබේවා 🙏🙏😘😘😘

  • @Nirasharashmi-y7h
    @Nirasharashmi-y7h 7 ชั่วโมงที่ผ่านมา +8

    ඒ හිත් මල් වගේ...කිසිම කුහක කමක් නෑ....බලන්නකෝ අත අල්ලන් ඉන්න විදිය . ඒ ආදරේ ❤

  • @Minolianuththara
    @Minolianuththara 5 ชั่วโมงที่ผ่านมา +6

    ඒ නන්ගිගේ අම්මා තාත්තා ඉන්නවා ද .මම හිතුවේ නැ කියලා.tik tok එකේ මේ නන්ගිගේ vedioes දැක්කම පපුව පිච්ච්ලා ගියා..මාත් තාම පොඩි 22ඉ..හැබැයි එයා කාගෙවත් විනෝදෙට ලක් වෙද්දි හරිම දුකය්.. මම කරපු යම් පිනක් වේද අසරන මිනිස්සුන්ගේ ජීවිත සතුටින් පිරිලා ඉතිරිලා යන්න ඒ පින් අනුමෝදන් වෙන්න ඔනී.. ..කමක් නෑ දැන් හොද යාලුවෝ ටිකක් එයාට හම්බෙලා තියෙන්නේ .හරිම අව්‍යාජ හිනාවක් 🥺❤️.කාගෙවත් විනෝදෙට ලක් වෙන්නේ නැතිව හිතේ සතුටිනම ඉන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා.🙏❤️අය්යා මේ කරන පින සන්සාර ගමන පුරාවටම හේතු වාසනා වෙවා.

  • @SamanthiNanayakkara-s5c
    @SamanthiNanayakkara-s5c 9 ชั่วโมงที่ผ่านมา +6

    ලොකු අයියා,,ගොඩාක් සතුටුයි ඔයාගේ විඩියෝ යුටියුබ් එකෙන් බලන්න ලැබිම ගැන. මොකද මම ටික් ටොක්,ෆෙස්බුක් ඔය කිසිම ඇප් එහෙක නෑ. මට තියෙන්නෙ වට්ඇප් විතරයි. මට අද ගොඩාක් සතුටුයි අයියගේ යුටියුබ් එකේ විඩියෝ දැක්කාම. මොකද මට මගේ දුව අයියගේ නිවාසේ ගැන ගොඩාක් දේවල් කියල තියෙනවා. එයා දාන විඩියෝ වලින් තමයි මම දැකල තියෙන්නෙ. අනේ අද මට ගොඩාක් සතුටුයි. අර නුවර නංගිවත් ගෙනාවට. ලොකු අයියේ අනිවාරයෙන්ම ලංකාවට ආවාහම මම එනවා ඔයාල හැමෝවම බලල යන්න. මටත් ආසයි හොතන ඉන්න හැමෝටම කෑම වෙලක් දෙන්න. අයියා ඇතුලු සැමදෙනාටම සම්මා සම්බුදු සරණයි,සුමන සමන් දෙවි පිහිටයි

  • @kumarimanjula4550
    @kumarimanjula4550 4 ชั่วโมงที่ผ่านมา +2

    මට මේ අයාතනයෙ නොම්බර එවන්න පුලුවන් ද

  • @DanushkaUmayangi
    @DanushkaUmayangi 7 ชั่วโมงที่ผ่านมา +1

    වෙලාවට ඒ නංගිව මෙතනට ගෙනාවෙ නැත්තම් ඒ ලමය විනාස වෙනව දැන් එයා සතුටින් ඉදියි 😊

  • @imashipathirana8725
    @imashipathirana8725 3 ชั่วโมงที่ผ่านมา +1

    පිං දෙයියනේ මේ කරන දේවල් වලට ඔයාලට..♥️🥺

  • @TalkTownDI
    @TalkTownDI 9 ชั่วโมงที่ผ่านมา +5

    ආදරෙයි හැමෝටම.. අද දයාසීලි දැක්කෙ නෑනෙ..❤ අලුත් ළමයා හුරු වුණාම හොඳට කතා කරාවි❤

  • @herathkumari
    @herathkumari 2 ชั่วโมงที่ผ่านมา +1

    ලොකුට ගොඩක් පිං මේ දරුවා genawata

  • @WarshaRividuni
    @WarshaRividuni 2 ชั่วโมงที่ผ่านมา +1

    anee obathumaa krnne lokuu pinakk,,obathumaata upadina hama aathmykm nirogi sapa sampath labenvaa🙂hmotmm budusaranii,,,hmomaa nirogiv vasanavantha jeevithyk lbeeva.

  • @amiladahanayake2660
    @amiladahanayake2660 6 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් පිං ❤ ගහපු උන් නම් සත්තු 😢

  • @nimsarashaheen3950
    @nimsarashaheen3950 3 ชั่วโมงที่ผ่านมา +1

    මිනිස්සු අතර ඉන්න හිත් වල කිඓ කුහක කමක් නැති ලස්සනම මිනිස්සු❤️

  • @kumariuae6231
    @kumariuae6231 8 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාට ගොඩක් pin aiye me කරන දේවල්

  • @trueliving8334
    @trueliving8334 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔයාට බුදු බව අත්වෙනවා ලොකු අයියේ මේ කරන උතුම් පින් වල බලයෙන්

    • @dayanih2712
      @dayanih2712 ชั่วโมงที่ผ่านมา

      Mage. Puthage upan. Dine. Dawase

  • @kalanagaveesha1798
    @kalanagaveesha1798 8 ชั่วโมงที่ผ่านมา +3

    කෙල්ල ලැජ්ජාවේ 😊

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz ชั่วโมงที่ผ่านมา +2

    ලොකු පිනක් අයියේ ❤️

  • @AnuruddhikaDilukshi
    @AnuruddhikaDilukshi 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ හොදයි ඇත්තටම

  • @NayanaNeelamani
    @NayanaNeelamani 6 ชั่วโมงที่ผ่านมา +1

    මේ. මහත්තයා. කරුණාවන්ත පාටයි

  • @priyanthikodikara9585
    @priyanthikodikara9585 59 นาทีที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් පිං මේ ළමයව බරගත්ත එකට 🙏🙏 මොකද මේ ගැනු ළමයෙක් කිසිම ආරක්ෂාවක් නැ ඒ කෙල්ලට පවුගිය දවස් ටිකේ මේ ළමයා නිගිය musical show එකක් නැ පව් අහිංසක දරුවා ඔබතුමට අනේකවරයක් පිං මේ වගේ අය බකාගන්නවට 🙏🙏♥️♥️

  • @සාලින්ද_රාජපක්ෂ
    @සාලින්ද_රාජපක්ෂ 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ බුදු සරනයි ❤

  • @mmmmm-i9b
    @mmmmm-i9b 5 ชั่วโมงที่ผ่านมา

    පවි අනේ..මෙි lamayata gahuwa kiynne..thirisannu..ටවුම් එකේ hitiya nam vinashay

  • @nilumandakini9700
    @nilumandakini9700 ชั่วโมงที่ผ่านมา

    ඔයාට ගොඩාක් පිං මල්ලි.තෙරුවන් සරනයි හැමොටම ...❤❤❤

  • @UrPepper
    @UrPepper 28 นาทีที่ผ่านมา +1

    Oyat godak පින් aiye❤

  • @Imesha-x3k
    @Imesha-x3k 10 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩාක් පිං ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤️❤️

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 4 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි ඔක්කොටම 🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @kanchanalakmini379
    @kanchanalakmini379 5 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් පින් මෙහෙම අයව හොදට බලනවට , මමත් දවසක එනවා අනිවාර්යයෙන්ම මේ අයව බලල පුලුවන් උදව්වක් කරන්න , බුදු සරණයි මේ අහිංසක හිත් තියන අපේම ආදරණීයන්ට ❤❤❤❤❤❤❤

  • @LithumiBandara
    @LithumiBandara 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම එයාලා හරිම ආදරනීයයි.බලන්න කතා කරන ලස්සන.හරිම ආදරයෙන් එයාව පිලිගන්නේ.ආදරය ආරක්ෂාව සුවය ලැබේවා..❤

  • @morinnoor7867
    @morinnoor7867 5 ชั่วโมงที่ผ่านมา

    ඔයාට ලොකු පිනක් මල්ලි මම ඔයාගෙ ටික්ටොක් එකෙ හෙම video බලනවා ඔයානම් දෙවි කෙනෙක් වගේ මල්ලි ඔයාට සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 3 ชั่วโมงที่ผ่านมา

    සමාජෙන් කොන් උනු දරුවො කොටසක් වෙත ඔබ තුමා ගෙ කාරුනික අවදානය නිසා අද ඔහොම සතුටින් ජීවත් වීම අදහන්න වටිනව සහෝදරයා.මේ කරන පින ආත්ම ගනනක සුබ පල ඔබට ලැබෙනවා සහතිකය්..🙏👍💐

  • @ShiraniHewage-eo4ij
    @ShiraniHewage-eo4ij 22 นาทีที่ผ่านมา

    අමිමාට ඇයි මේ දරුවාව බලි ගන්න බැරි හොදට කථා කරනවා පවි දෙවියනෙං ඇයි මේ ලමයාට කරදර කරන්නේ

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl 7 ชั่วโมงที่ผ่านมา

    මේ දරුවා මානසික ලෙඩෙක්.මත්ද්‍ර්‍රව්‍යය ගන්නවා වෙන්න ඕන.මම දැකලා තියෙනවා.පව්

  • @SandaliKodikara
    @SandaliKodikara 4 ชั่วโมงที่ผ่านมา +2

    අනෙව් 🥺💗🧚

  • @Janiya-u7u
    @Janiya-u7u 7 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි අයියා ❤ ඔයාගෙ කන්ටැක් නම්බර් එකක් දාන්න ඒක වටිනවා.පත්තිනි අම්මගෙ පිහිට හැමදාම ඔය හැමෝටම ලැබෙන්න ඕන 🙏