How to train your baby to swim 🤣 |දඹුල්ලෙ ගිහින් බබාට පීනන්න උගන්නපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 444

  • @nadeemalshapriyanjila1774
    @nadeemalshapriyanjila1774 ปีที่แล้ว +96

    සාරංගගේ බෙස්ට් වර්ශන් එක එලියට ගත්තෙ දිනා ❤️ Love you both !

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn ปีที่แล้ว +92

    Love the way you raise the child...😚❤️
    ඕන දෙයක් කන්න බොන්න, එලියේ ඕන තරම් සෙල්ලම් කරන්න , ඕන කෙනෙක් එක්ක කතා බහ කරන්න පුරුදු වෙන විදියට තමයි බබාලා හැදෙන්න ඕනේ... 🥰 just like Saranya...❤

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +93

    නිදාගෙන ඉන්න සාරන්‍යා චුන්ගි මැණික ව තාත්ති උස්සන් යන්නෙ හරිම පරෙස්සමින් , හරියට රෝසමලක් වගේ 😘😍

  • @anupamavinodini
    @anupamavinodini ปีที่แล้ว +38

    සාරංග අයියා ආදරණීය සැමියෙක් තාත්තා කෙනෙක්. දිනක්ෂි අක්කිත් ආදරණීය බිරිදක් අම්මා කෙනෙක්. චුන්ගි පැටියත් ඔයාලා දෙන්නා වගේම හරීම ආදරණීය වෙලා තියෙන්නෙ ඒකයි.

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +13

    ඔයාලා හරිම ලකී.සමාජෙට ඕන දෙයක් කියන්න කරන්න කියලා ජීවිතේ ලස්සනට විදින කපල් එකක්.චුංගි මැණික දැන් අපේම පවුලේ පැටියෙක් වෙලා ඉන්නේ .ඒ තරමට එයාව ළගින් දැනෙනවා කවදාවත් ඇත්තටම නොදැක්කත්.ඔයාලගෙන් මගෙ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා .ඒකට ගොඩාක් පිං.

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +384

    ව්වාහ වෙන හැමෝටම මෙහෙම ජීව්තයක් ලැබෙනවනම්

  • @nishamadhu4202
    @nishamadhu4202 ปีที่แล้ว +24

    අපි ඔයාලා විතර පින් කරල නෑ නංගි..මෙික තමයි ලෝක ස්භාවය.ලැබීම,නොලැබීම..ඒ මොනවා උනත් අපි ඔයාලට❤❤❤

    • @tharidusadaruvan3554
      @tharidusadaruvan3554 7 หลายเดือนก่อน +2

      එහෙම හිතන්න එපා .කවදාවත්..

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +29

    Lucky family එකක් ❤️ මං ආසම family එකක්❤ චුංගිගේ "අනේ..." කෑල්ල හරි cute අනේ 😍❤️ හැමදාමත් ඔය ඉන්නව වගේම ගොඩාරියක් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම..❤❤️ Love you all❤

  • @sureniprashadi
    @sureniprashadi ปีที่แล้ว +12

    අනේ සාරාන්‍යා එයා හරිම පිං පාටයි ඒ හිනාව හිත පිරෙනව පවුලෙ වාසනාවත් එයා 🥺🌹❤❤❤❤

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ඔයාලා හරිම ලස්සනට ජිවත් වෙනවා එක නම් ආදරෙ හිතෙනවා හැමැදාම මේ විදිහට ඉන්න වාසනාව ලැබෙන්න ඔනි. තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම

  • @supudesilva
    @supudesilva ปีที่แล้ว +19

    ඔගොල්ලොන්ගෙ පවුල හරිම ලස්සනයි චුටි බබාත් හරිම cute හැමදාම සතුටින් 😍😍😍😍

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +6

    හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ඕනා. ඔයාල සමාජෙට හොද ආදර්ශයක් දෙන පවුලක්.
    මේ ලෝකෙ අනිත් මිනිසුන්නුත් ඒ විදියට ඉන්න ඕනා.
    සියලු දෙනාම සුවපත් වේවා.

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +29

    Aww how nice when she feed little ducks 🦆 she is very blessed to see all the sides of the life nature everything ❤

  • @gayanimadusha4943
    @gayanimadusha4943 ปีที่แล้ว +7

    චුංගි මැණික😘 ..මාත් පතන්නේ මේ වගේම පවුල් ජිවතයක් ගත කරන්න ❤අපේ නැන්දම්මලා මාමන්ඩිලා එක්ක නම් මෙහෙම ජීවිතයට ඉන්න දෙන්නෑ අපිට මූසලකම උතුරනවා...අයියාගෙයි අක්කාගේයි පවුල් නම් හරිම ශෝක්..හැමදාම සතුටින් ඉන්න ඕන ❤තෙරුවන් සරණයි❤️ චුටි මැණික😘 ආදරේ හිතෙනවා දෙයියනේ ❤️❤️😍😍😘😘

  • @rasithari2067
    @rasithari2067 ปีที่แล้ว +19

    දනුක.....බොද මිදුම් කාලේ චු๬ ගි කොහෙද දන්නෙ නෑ...දිනක්ෂි ඒ කාලෙ හිතුවද සසලාගේ දනුක එයාගෙ මහත්තයා wei kiyla....anee fav saranga ❤️

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +26

    නියමයිනේ ලස්සනයි පවුලේ සියලුම දෙනාට තෙරැවන්සරණයි ❤❤❤❤❤.චුටි මැණික බුදු සරණයි .😘😘❤❤❤

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +26

    චුන්ගි මැණික 🧡 . ඇත්තටම ගොඩක් හුරතල් අහිංසක මැණිකක්.🧡🧡🧡

    • @SemaSema-u7l
      @SemaSema-u7l 4 หลายเดือนก่อน

      Your correct 🦰🦱🦳

  • @erandidayamali2038
    @erandidayamali2038 ปีที่แล้ว +15

    අක්කිගෙ පවුලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔන!!❤

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +10

    අන්නේඒ චුංගි මැණික ගේ සෝයී කටහඩ , චූටි පුංචිගේ වචන තමයි ඒ 💗

  • @imalimsdushani9501
    @imalimsdushani9501 ปีที่แล้ว +12

    හැමදාම ඔයාලට මේ වගේ සතුටින් ඉන්න හම්බෙන්න ඕන ❤😘 හැමෝටම ඔයාලා වගේ සතුටින් ජීවිතේ විදින්න පුලුවන් වෙන්න ඕන.. 🙏❤

  • @randimarathnayaka2572
    @randimarathnayaka2572 ปีที่แล้ว +7

    අනේ ගොඩක් දවස් බලන් හිටියා අක්කේ වීඩීයෝ එකක් දානකම්..අනිත් volg ටිකත් ඉක්මන්ටම දාන්නකෝ ...චුංගි බාබා නම් හරිම ෂෝයි ...❤❤

  • @sapuniwijekoon2842
    @sapuniwijekoon2842 ปีที่แล้ว +6

    සාරන්‍යා පැටියා අනේ කියන විදිය 🥺🥺 සෝක් අනේ 😘😍❤️

  • @hashiniwimanthika9600
    @hashiniwimanthika9600 ปีที่แล้ว +11

    සාරාන්‍යා දෝණි අම්මායි, තාත්තායි එක්ක හරිම සතුටින් ඉන්නවා දකිද්දි අපිටත් ගොඩක් සතුටුයි.😊

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 ปีที่แล้ว +13

    සරන්‍යා මැනික හරිම හුරතල් ලස්සන පැටියෙක් 😍😍

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +3

    " චුංගා මැණික " ආදරෙයි ගොඩාක් ඔයාට 😘😘😘
    අනේ ඇයි මේ video එක පරක්කු කළේ අක්කා. හරිම ලස්සන hotel එකක්. 👌😘 මගේ husband ගේ යාළුවෙක් මේ hotel එකේ තමයි මං හිතන්නෙ වැඩ කරන්නෙ, එයා කිව්වා ඔයාලා ආවා කියලා. අපිටත් එන්න කිව්වා, කවදාහරි යන්න ඕන ආස හිතෙන view එකක් තියෙන,මුලින්ම ඇස පිනවන කෑම තියෙන ලස්සන hotel එකක් ❤❤
    Thank you කොහොමහරි මේ video එක upload කළාට අක්කා 🙏❤
    ආදරෙයි ගොඩාක් ඔයාලට ❤❤😘😘 love u all ❤❤

  • @invisible_sl
    @invisible_sl ปีที่แล้ว +22

    Saranya "anee" kiyana widiya thamai man asama... it's so cute... ❤ I am also used to it now 😂

  • @himawijesiri2325
    @himawijesiri2325 ปีที่แล้ว +37

    වැව ළඟට පේන පන්සල හරිම ලස්සනයි. Saranya is so cute. 💕

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +20

    අනේ ශෝක්...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි !❤

  • @pradeepasamaradasa2661
    @pradeepasamaradasa2661 ปีที่แล้ว +11

    ගමේම වෙලත් ගොඩක් කාලෙකින් යන්න බැරිඋන තැන් මෙහෙම දකිද්දිත් හරිම සතුටුයි ❤

  • @rushdilshara
    @rushdilshara ปีที่แล้ว +3

    Shoi ane තුන් දෙනාම මම් හුගාක් ආස Family එකක්...දිනක්ශි අක්කි,සාරංග අයියා,චුංගි මැණික...ආදරෙයි තුන් දෙනාටම...God The Blessed You...😊❤️

  • @nimeshafernando4108
    @nimeshafernando4108 ปีที่แล้ว +7

    Doni nam harima cute 😍😍 චුංගි දෝනිගේ videos වැඩිපුර danna akki ....
    God bless you ..

  • @Navodyahewage
    @Navodyahewage ปีที่แล้ว +18

    අනේ අපේ චුන්ගව තමයි දැන් මේ වීඩියෝස් වල capture වෙන්නෙම 😊❤ Love you both of you..

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +3

    ලස්සනයි. ලංකාවේ කොපමණ ස්වබාවික සුන්දර දේ තියේද 😘
    ඉස්තුති හදුන්වා දුන්නාට LYYA water villas ගැන අදම තමයි දැන ගතේ. බබා හරි ස්වීට් 💖
    Family එකට 😘😘😘

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +8

    අනේ එයලා ❤️🥰😍
    හැමදාමත් සතුටින් ඉන්න 🙏
    බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයලට 🥰❤️
    අනේ අපේ චුන්ගා 😍😍😍

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +4

    ගහපු ගල් වලින් ජීවිතේ හදාගත්ත දිනක්ශි ❤,,දැන් මිනිස්සු ආදරෙයි, වගේම ඉරිසියා ත් ඇති,, මොන දේ කමෙන්ට් කරත් ආදරෙන් බාරගත්තා,,, ජීවිතේ දිනන මිනිස්සු ඒහෙමයි❤,, හැමදාමත් සතුටින් ඉන්න,

  • @wasanahewage5184
    @wasanahewage5184 ปีที่แล้ว +7

    චුන්ගි පැටියා...හුරතලේ😍😍😍😍

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +5

    මමත් ආසා මේ වගේ ජීවිතේ විඳින්න පුලුවන් family එකකට...

  • @roshanirosi7772
    @roshanirosi7772 ปีที่แล้ว +9

    චුන්ගි මැණික හරිම හුරතල් ❤🥰😍 හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ❤️

  • @supudesilva
    @supudesilva ปีที่แล้ว +12

    චුගියා හැමදාම සතුටින් ඉන්න අාදරෙයි චුගියො😍😍😍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +13

    ජිවිතෙ සතුටින් විනෝදෙ ගෙවන ලස්සන ෆැමිලි එකක් ❤

  • @NishiCreations1521
    @NishiCreations1521 ปีที่แล้ว +15

    ශනූගේ අනේ එක චුන්ගා මැණික ඒ විදිහටම කියනවා ආසාවේ බෑ..❤️❤️

  • @yamunalalani8918
    @yamunalalani8918 5 หลายเดือนก่อน

    චූටික්කිගෙ සමුදීම හරිම ආදරනීයයි.බයි බායි අනේ කීව ලස්සන

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +5

    අනේ ෂෝයි❤️❤️ චුංගි ❤️ හැමදාම සතුටින් ආදරේන් ඉන්න 😍

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +13

    චුංගි මැනිකගෙ හුරතලේ ..😘❤️

  • @Randy2004-k1e
    @Randy2004-k1e ปีที่แล้ว +4

    කලා ක්ශේත්‍රයේ favourite ma couple eka ... ❤️🥺

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +2

    හරිම asai mata oylwa දකින්නට ..vesatayen cuti දෝණි wa හරිම lasani දුව පුතා ..jesu pitai hamdamth ඔයා ලට ...satutui inna hamdamth ...mon prasana awth ❤❤❤❤

  • @dananjaliudenika-mn9mb
    @dananjaliudenika-mn9mb ปีที่แล้ว +22

    චුංගි මැණික ❤️❤️ එයා හරි ශෝක් අනේ

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว +5

    අපේ චූටි මල්ලිවත් grade 2 වලදී scl එකේ swimming practice වලදී යාලුවෙක් එයාව pool එකට තල්ලු කරලා බේරගෙන තියෙන්නේ. එදායින් පස්සේ එයත් swimming වලට මාරම බයයි😂🥲
    24:00 අම්මයි දුවයි🥺❤
    හැමෝම සතුටින් ඉන්න බුදුසරණයි♥️♥️

  • @sanjeewanipathirana6582
    @sanjeewanipathirana6582 ปีที่แล้ว +6

    දූ මැනික හරිම හුරතල් තෙරැවන් සරනයි පුංචි රෝස මලට❤❤😘😘😘

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +4

    ආදරෙයි අක්කී .සතුටින් ඉන්න ....ජීවිතේ විදිනවා කියන්නෙ ඕකට තමයි.💓💓

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว +12

    චූටික්කි එක්ක ලයිව් එකක් ඕනෙ ❤

  • @anurangigamage1368
    @anurangigamage1368 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයා හරිම ආදරණීය චරිතයක්..මම හරියි කියලා මම හිතනවා..සාරංග අයියත් චුංගා පැංචිත් ඒ වගේම ආදරණීයයි..ඔයාලා දැක්කම මයින්ඩ් රිලැක්ස් වෙනවා...පවුලක් විදිහට සුන්දර මතක එකතු කරගෙන හැම මොහොතක් ම සුන්දරව විඳගන්න ඔයාලා තුන් දෙනාට මම හරිම ආදරෙයි..ඔය ආදරේ දවසින් දවස වැඩි වේවා..ඒ වගේම ඒක දකින සියලු දෙනාගෙ හිතුත් ආදරෙන් ම පිරේවා...

  • @aggrasarojani1871
    @aggrasarojani1871 ปีที่แล้ว +3

    නංගී මං කවදාවත් ඔහොම ට්‍ර්‍ර්ප් එකක් ගිහින් නෑ බුදුසරනයි

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว +2

    Harima lassana thanak sarangha sarannya dinakshi athulu paule samata theruwan saranai ape mhaththaya awamathawa masa2i yanna ona etin sarannya patiya hari hurathal budusaranai ❤

  • @sanuritharushika8216
    @sanuritharushika8216 ปีที่แล้ว +4

    Adath ලස්සනයි akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️ ane akki vidio gennko ane puluwan tharam apita palui😢

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 ปีที่แล้ว +9

    Saranya is so adorable with that cute අනේ

  • @sithumiamasha7570
    @sithumiamasha7570 ปีที่แล้ว +5

    අනේ චුන්ගි පැටියා හරිම ශෝක්

  • @rashanisovis4656
    @rashanisovis4656 ปีที่แล้ว +12

    හරිම ලස්සන පරිසරයක් චුටි දුව සොක් දැන් 😍 හැමදාම සතුටින් ඉන්න .⁣god bless you ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 9 หลายเดือนก่อน +1

    දඹුල්ල කියන්නේ අපේ ගම

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 ปีที่แล้ว +3

    Oyala harema nihathamani akata aththatama godak adarai dawasaka hamu wala katha karanna tibunanam hodai doni වාසනාවන්ත lokayak dinana daruwak all god bless ❤❤

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +3

    අනේ මේ තාත්තයි පුතයි සාරන්‍ය දෝනි ගොඩාක් ආදරෙයි ඔයාට 🌹🌹🌹🌹

  • @akilaviraj4387
    @akilaviraj4387 ปีที่แล้ว +4

    විවාහා වෙල ඉන්න අනෙ අපිටත් මෙහෙම ජීවිතයක් තියෙනවනම්❤️

  • @saduni6179
    @saduni6179 ปีที่แล้ว +5

    Congratulations akki and ayya subscribe 600k ඉක්මනට 1 M ගහමු නෙ ❤️ ලන්කාවෙ ඉන්න artistlagen වැඩීම subscribe ඉන්නෙ saranga dinakshi saranya online ❤️💛

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +13

    අනේ අපේ සාරන්‍යා මැණික 😘😘❤️❤️❤️

  • @Ann-bl3om
    @Ann-bl3om ปีที่แล้ว +4

    Harima lassanai . Saranya is soo cute

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +4

    Ane babata dena adare nidahasa nam godak watinawa...balla gawata yaddi eya baya kare ne saranga aiya.dinakshi akkath eyata nidahasa dila..hari wasanawanthai baba nam...❤❤❤

  • @cdilinikumari
    @cdilinikumari ปีที่แล้ว +6

    I feel like running back fo SL when I see all these 😢. But never been this kind of a trip with my kid, she is also 2 & half yrs old. I feel so happy to see you relaxing along with the kid. That’s the same way they bring up kids in these countries, just missing that lovely environment and climate. Paradise on earth ❤ Planning to travel like this on our visits next time

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +2

    Godak lassanai akki ayyai ape Chunga manikai hamadamath wage oyala tun denata godak adarei akki lassana wela godak budu saranai God bless you parissamata Inna akki ayya chunga 🥺❤️❤️❤️❤️❤️❤️❤️

  • @daphneysandarasekara7364
    @daphneysandarasekara7364 ปีที่แล้ว +10

    Aww nice vlog 😍 you have such a great fashion sense akki❤ May god bless this beautiful family !!!!

  • @OmethDewjan-b3w
    @OmethDewjan-b3w 11 หลายเดือนก่อน

    Chungi බබාට ආදරෙයි ,බුදු සරනයි පැටියෝ.❤

  • @chamikumara8845
    @chamikumara8845 ปีที่แล้ว +2

    Oya denna thamai lassanama capal eka hadama sathuten inna

  • @latheefafaiz3733
    @latheefafaiz3733 ปีที่แล้ว +3

    You guys are very enjoyable and kind hearted people.
    That's why you guys getting everything lovely and tasty

  • @tharushitharushi5697
    @tharushitharushi5697 ปีที่แล้ว +4

    ලස්සන පවුලක්.. බුදු සරණයි ❤

  • @chandaniperera3384
    @chandaniperera3384 ปีที่แล้ว +9

    Your videos are always relaxing. It's like a classic movie. Refreshing our mind. Thank you for motivating people around there to think positive of life

  • @hansiwickramasinghe1375
    @hansiwickramasinghe1375 ปีที่แล้ว +3

    Saranyawa dakkama🥹🥹🥹 ane mata pissu vage🥹😢♥️im addicted to her🥺♥️😢

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +3

    ආදරෙයි සුන්දර පවුලට 🙏❤

  • @ureshapremala2981
    @ureshapremala2981 ปีที่แล้ว +1

    තුන් දෙනාගේ ආදරේ තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 💕ලගදි ගිය trip වල video දානකම් බලාගෙන ඉන්නේ ❤අලුත් drama එකක් ලගදි බලන්න පුලුවන්ද කියන්න 👍

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 ปีที่แล้ว +5

    Chungi aneee kiyaddi sooo lovely❤❤❤❤ she has such a lovely soul in her..

  • @nadeemadara86
    @nadeemadara86 ปีที่แล้ว +1

    හරිම ආදරණීයයි ඔයාල ❤ 🥺

  • @ratugamageferenando1175
    @ratugamageferenando1175 ปีที่แล้ว +3

    ,lovely family god bless 🙏❤️❤️❤️❤️❤️

  • @sachithrasandamali9615
    @sachithrasandamali9615 ปีที่แล้ว +3

    සාර නයා අනේ..... කියද්දි❤❤❤❤❤

  • @chathurikacake3519
    @chathurikacake3519 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි❤️

  • @sadasianasha7474
    @sadasianasha7474 ปีที่แล้ว

    Oyalage paula godak lassanai hamadama sathutin inn 👍👍👍

  • @r.kalyani3791
    @r.kalyani3791 ปีที่แล้ว +1

    අනේ ඔයාගේ දෝනි හරි ම cute

  • @piumi5858
    @piumi5858 ปีที่แล้ว +3

    අනේ චුංගි මැණික 😍♥ අක්කිටයි , අයියටයි , චුටි මැණිකටයි ගොඩාරියක් ආදලේයි ♥☺ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න , බුදු සරණයි , ජේසු පිහිටයි 💞💛💞💚

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Harima lassanai ane thinks aththatama owe dinakshi kiyapu okkoma aththa god bless to all of u

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෙ ඔයාලාගේ vlogs බලන්නේ හරිම ආසාවෙන් ඇත්තටම යන්නම ඕනි තැනක් liyya water villa
    සාරන්‍යා මැණික ❤️❤️❤️ බුදුසරණයි ඔයාලා හැමෝටම ඉක්මනින් තව vlogs එකක් ඕනී

  • @shalaniparis0809
    @shalaniparis0809 ปีที่แล้ว +3

    චුන්ගි නම් හා පැන්චෙක් මගෙ පැටියා 😗😚♥️

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 ปีที่แล้ว +1

    Ane අපටත් ehema yanna thiyeynam බුදු සරණයි දෙවියන් පිහිටයි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි

  • @Vindya_N
    @Vindya_N ปีที่แล้ว +3

    Ha ha ha!! “Know-it-all” husbands, I have a one too 😂🤭🤭

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +1

    ගොඩක්ම ලස්සනයි ඔයාලට බුදු සරණයි ♥️♥️

  • @nethmisanjana2240
    @nethmisanjana2240 ปีที่แล้ว +2

    ආදරෙයි චුන්ගියෝ..හුරතල් පොඩ්ඩි

  • @renukakumudini3990
    @renukakumudini3990 ปีที่แล้ว +2

    ඔයාලට හරිම ආදරය හිෙතනවා

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +1

    Ape saranya adarei hamadama 😀😀❤️🌹🌹oyala hamadama sathuting inna kiyala mn parthana karanawa ❤️❤️😀😀🌹🌹

  • @sachithrarathnayake4129
    @sachithrarathnayake4129 ปีที่แล้ว +5

    Wow... we went there for our honeymoon. Same room 116. Really love this video ❤

  • @sluniversalcreation1973
    @sluniversalcreation1973 ปีที่แล้ว +3

    සාරන්‍යා පැටියා ශෝයි ❤️

  • @susanthakumara8671
    @susanthakumara8671 ปีที่แล้ว +1

    apitah giya dabulla she harima lassanai budu saranai

  • @piyumiudeshi5274
    @piyumiudeshi5274 ปีที่แล้ว +4

    හැම දාම සතුටින් ඉන්න අක්කා ❤️

  • @WathsalaHerath-rv4vt
    @WathsalaHerath-rv4vt ปีที่แล้ว

    Mama asama karana charitha dekak aththamai. im in ibbankatuwa thanks for visiting my village come again my favorite family love youuuuu

  • @shasiridmi20
    @shasiridmi20 ปีที่แล้ว +1

    අනේ මන් ඔයලාට ගොඩාක් කැමත්ත අක්කි. බුදු සරනයි තුන්දෙනාටම .🥺😘😘