How i proposed to my Bridesmaids

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 562

  • @sawanimalsha9160
    @sawanimalsha9160 ปีที่แล้ว +88

    ඔයා තෝරගෙන තිබුන කෙල්ලෝ ටිකනම් මරු අනේ..හරිම ලස්සනයි ...ඔයත් පුදුම ලස්සනයි අක්කේ මන් මාර විදියට ආදරේ කරන චරිතයක් ඔයා කවදහරි හම්බවෙලා ඔයත් එක්ක කතා කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.ආදරෙයි ශලනියෝ....❤🥰😘😍

  • @amashakya1298
    @amashakya1298 ปีที่แล้ว +101

    ශෙනායා එයාගෙ ජීවිතේ වැඩියෙන්ම වටින දේ වෙනුවෙන් තීරනයක් ගත්ත එක ලංකාවෙ මිනිස්සුන්ට පුදුම විදිහට රිදිලනේ.
    ශෙනායා විතරක් නෙවෙයි කොයි කවුරුත් තමන්ට වැඩියෙන්ම වටින දේටයි ප්‍රයෝරිටි දෙන්නේ.. විවාහයන් ඉක්මන් වෙන්න පුලුවන්.. හදිසියේ රට යනවා වෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට හදිසියේ දේවල් යෙදෙනවා.. එතකොට වැඩියෙන්ම වටින දේ වෙනුවෙන් අනිත් දේවල් කැප කරනවා කොයි කවුරුත්..
    ශෙනායා බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක් ට ආවා නම් ගොඩාක් ලස්සනට ඉඳීවි .
    ශලාට වගේම ශෙනායටත් සුබ අනාගතයක් වේවා!!! ❤

    • @SanduminiKulathunga-im3pw
      @SanduminiKulathunga-im3pw ปีที่แล้ว +21

      මේ ලංකාවෙ අයගෙ හැටිනෙ.මගෙ වෙඩින් එක තිබ්බෙ ජූලි වල.මන් ගවර්මන්ට් ජොබ් එකක් කරා.මානසික නිදහස ,මගෙ කැමැත්ත,මගෙ හස්බන්ඩ් අකමැති මන් මහන්සි වෙනවට .ඒ හේතු නිසා මන් අයින් උනා.ඒකට ලොකුවට අමාරු උනෙ අහල පහල අයටයි නෑයන්ටයි.මගෙ ජීවිතෙ මට වටින්නෙ මගෙ අම්මා අප්පච්චි පව්ලෙ අය මගෙ හස්බන්ඩ් .ඊට එහා මට මුකුත් වටින්නෙ නැහැ

    • @amashakya1298
      @amashakya1298 ปีที่แล้ว +1

      @@SanduminiKulathunga-im3pwලංකාවෙ මෝඩ මිනිස්සු දන්නෙ ජජ් කරන්න විතරයි. නිකන් උඩ බලාගෙන ඉන්න ගමන් ජීවිතේ හීණ දිනන මිනිස්සුන්ට කතා හදනවා.. මේක මොකෙන් දියුනු උනත් වැඩක් නෑ ආකල්ප අතින් අන්තිම පහළ තියෙද්දි

    • @ishuathauda275
      @ishuathauda275 ปีที่แล้ว +17

      ඒ වුණාට ශෙනායා පව්. එයා ගොඩක් නිදහස් වින්ද කෙල්ලෙක්. ඒ වගේ නිදහසක්, කීර්තියක් වින්ද කෙල්ලෙක්ට, හැමදේම එයාගේ අනාගත පවුල වෙනුවෙන් අතහැරලා දාන්න පුළුවන් වෙන්න තරම්, එයාගේ හිත මොනතරම් නිහතමානී ද 🥺

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +14

      ​​@@SanduminiKulathunga-im3pwරජයේ රැකියාවකුයි මාධ්‍ය නිරූපනයයි කියන්නේ දෙකක්නේ... ඔයා අස් උනේ එකපාරටම නෙවෙයිනේ ලියකියවිලි නිසි ආකාරයට බාර දීලනේ.... ශලනිලා වගේ professional artists ලා එයාලගේ wedding date එක පවා දාගන්නේ එයාල කරන ජොබ් එකට හිරිහැරයක් නොවෙන්න... ශලා ලබන අවුරුද්දේ රට යනවා කියාලා තියනවා දැක්කා බාරගත්ත වැඩ ටික ඉවර උනාම. ඔයා කියනවා වගේ අපිට වටිනාකම් පිලිවෙලක් තියනවා තමා නෑදෑයොවත් වටින්නෙ නෑ කියන්න තරම් පහල මට්ටමකට මේ සමාජය වැටිලා.... ඔයාගෙ මැරේජ් එක අවුල් උනොත් උදව්වට එන්නේ ඔයා ඔය කියපු අය විතරක් නෙවෙයි... ඔය ඇදිලා යන්නේතිරිසන් ලෝකයේ ලක්ෂන වලට .... ශනායා නොමේරූ ගති පෙන්නුවාට ශලානං එහෙම කෙනෙක් නෙවෙයි ...සමාජ අපවාද එනකොට සමාජයේ කොටසක්ම තමා එයාව නිර්දෝශී කියලා පිලිගත්තෙත්.... මේක සැර වැඩිනං සමාවෙන්න...

    • @SanduminiKulathunga-im3pw
      @SanduminiKulathunga-im3pw ปีที่แล้ว +1

      @@anojad7275 මගෙ ජීවිතෙ කිසිම දේකට මගෙ නෑයන්ගෙන් කියලා කිසිම උදව්වක් ලැබිලා නැහැ.ඉතින් මට එයාලව වටින්නෙ නැහැ තමයි.මගෙ comfortable zone එකෙන් පිට ඉන්න කිසිම කෙනෙක්ව මගෙ දේවල් වලට මන් ගාවගන්නෙත් නැහැ මට වැඩකුත් නෑ .මන් කිසිම නෑයෙක්ට මගෙ වෙඩින් එකවත් කීවෙ නැහැ.සල්ලි නැති කාලෙ නෑයො කියන්නත් ලැජ්ජ වෙච්ච උන්ව අපිට සල්ලි තියන කාලෙ නෑකම් කියාගන එනවට මන් නම් කැමති නෑ වගේම තමා මට ජොබ් එක ලැබුනම මගෙ වෙඩින් එක ටාජ් වගෙ හොද හොටෙල් එක්ක ගන්නවට හැමතැනම ගිහින් අපහාස කරපු එවුන්ව ගෙන්නගන්න ඔයා වගෙ ගොන් බදින කනුවක් වෙන්ඩෝනෙ එහෙම නම් 😂 මගෙ මැරේජ් එකේ අව්ලක් උනොත් මන් මොකටද කොහෙදෝ යන උන්ගෙන් උදව් ගන්නෙ.තිරිසන් ලෝක ගැනත් දන්නවා හැබැයි අහලා නැද්ද ගෙයි ගිනි පිටට දෙන්න එපා කියලා .මගෙ මැරේජ් එකේ ප්‍රශ්න නොවෙන්න මායි මගෙ හස්බනුයි උපරිම ට්‍රයි කරනවා වගේම උනත් ඒක අපි බලාගන්නවා.කාගෙන් හරි පිනටද කන්නෙ රටේ ලෝකෙන් උදව් බලාපොරොත්තු වෙන්නෙ?ලැජ්ජා වෙන කමෙන්ට් දාන්න එපා.කාගෙ හරි මැරේජ් එකක් අව්ල් වෙනකන් බලන් ඉන්න එවුන් තිරිසන් ලෝකෙට ඇදිලා යන ඒවා කියවනවා 😂

  • @ayishaayisha6784
    @ayishaayisha6784 ปีที่แล้ว +48

    හරිම වෙනස් විදියකින් තමන්ගේ අනාගතය ප්ලෑන් කරලා හැමෝම පුදුම කරා.ඒ වගේම කිසිම කෙනෙක්ව කොපි නොකර හරිම ලස්සනට වැඩ ටික කරලා තියෙනවා.❤❤ අපී සාමාන්‍ය මිනිස්සු උනත් ඇත්තටම ගොඩක් ආඩම්බර වෙනවා.ලස්සනට ජීවිතය හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න තමන්ටම ගැලපෙනම කෙනා තෝරගෙන අපිවත් සතුටු කරාට 🙏🙏🌹🌹🌹

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 ปีที่แล้ว +313

    හරිම පිලිවෙලට වැඩ කරන ඔයාගේ ,අලුතින් පටන් ගත්ත ජිවිතේ සතුට,සැනසීම සදාකල් රැදේවා

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +186

    ශලා වැඩ පිළිවෙලයි. ලස්සනට wedding එක plan කරලා තිබුණා. Bridesmaid ලා හැමෝම ලස්සනයි. 💗💗
    Roshel fv❤

  • @chanivitharana4533
    @chanivitharana4533 ปีที่แล้ว +13

    ඔයා ලස්සනට තෝරගෙන තියෙනවා. හරිම පිලිවෙලයි. හොද වෙලාවට හොදම යාලුවො කියලා බැන්ද අය නොගත්තෙ. එහෙම උනානම් ඔයාගෙ මේ පිලිවෙල අවුල් වෙන්න තිබුනා.. මං හරිම ආස කරන රංගන ශිල්පිනියක්. මං ඉන්නෙ uk වල. දැනන් හිටිය නම් Westminister වලට එනවා බලන්න. ඒ තරම් ඔයාට කැමතියි. තෙරුවන් සරනයි.. සුබ අනාගතයක් ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +24

    ඔයා මාර ලස්සනයි එවගෙම නිහතමානී කෙනෙක් ඔයාට ගොඩක් දෙවල් ලැබිලා තියෙනවා ඔයා හම්බෙන්නෙ ආසයි ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @madumadavidevangani9161
    @madumadavidevangani9161 ปีที่แล้ว +31

    ඔයාගේ වැඩ ගොඩක් පිලිවෙලයි අක්කි.... ඒ වගේම වෙඩින් එකත් ගොඩක්ම ලස්සනයි අක්කි ❤️❤️

  • @rasadaripeiris2518
    @rasadaripeiris2518 ปีที่แล้ว +103

    මටනම් ආස හිතුණේ ගොඩක්ම තරින්දී ට propose කරපු වෙලාවේ🎉🎉🎉🎉

  • @Chami199
    @Chami199 ปีที่แล้ว +23

    ඇත්තටම ඔයාව දකින්න ආසයි ඒක තමයි මගෙ එකම හීනය ❤️😘..අහම්බෙන් හරි හමුවෙයිදෝ කියලා හිතන වාර අනන්තයි ගමනක් යද්දී .අක්කේ ඔයාට පුලුවන් නම් එකම එක වතාවක් ඇස් දෙකට දැකලා වචනයක් කතා කරන්න මට ඒ ඇති..කොයි තරම් කාලයක් ගියත් මම ඒ දවස එනකම් බලන් ඉන්නවා..ආදරෙයි ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +12

    ඔයාගේ වැඩ ගොඩක් පිළිවෙළට කරනවා.ඒක බලන ඕන කෙනෙක්ට ආස හිතෙනවා .සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +6

    වෙලාවකට drama වලින් අයින් වෙලා අපිට නාට්‍යම එපා කරවන වගෙ වැඩ කරාම ඔයා එක්ක තරහ ගියත් අර මොකක්ද මන්ද හොදම යාලුවෙක් වගෙ තරහ නොයා ඉන්න ආයෙ ආදරෙ හිතෙනව ඔයාගෙ වැඩ දැක්කම . Lucky girl 💓

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +46

    ගොඩක් ලස්සනයි ශලා .ආසාවෙන් හිටියෙ ඔයගේ වෙඩින් එක බලන්න ..සුරන්ගනාවි අරන් ගියා සුරදූතයෙක් ඇවිත් ❤❤❤ශලා & නිහත

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි . දක්ෂ අපි ආදරෙ කරන නිලියක් ඔයා. ඉතින් රංගනය නවත්තන්න එපා. Queen teledrama එක තමා මං ආසම එක

  • @vajiracooray8088
    @vajiracooray8088 ปีที่แล้ว +6

    ලස්සන වැඩක්..ඔයාගෙ රූපෙ හැටියට ඔයාට ගැලපෙන්නෙ rich life එකක් තියන කෙනෙක්ම තමයි. Hv a blsd life..❤️❤️❤️

    • @Shenuki-
      @Shenuki- ปีที่แล้ว +4

      උඹ රූපෙන්ද මිනිස්සු මනින්නෙ

  • @madhubhashiniperera1408
    @madhubhashiniperera1408 ปีที่แล้ว +10

    හරිම වාසනාවන්ත ලස්සන කෙනෙක් ශලිනි නංගි ඔයා,හරිම කරුනාවන්තයි ඔයා ගොඩාක් පිලිවෙලට වැඩ කරනවා,ආයෙත් දවසක මල් ගන්න පොල්වත්තට එන්න ,💐🥰

  • @oshadilankani9090
    @oshadilankani9090 ปีที่แล้ว +8

    ❤️✨️ Actually මන් ඔයාට පුදුම ආදරෙයි අක්කි. ඔයා life එකේ දේවල් හරි ලස්සනට achieve කරනවා.ඒ වගේම එන හැම ප්‍රශ්නෙකටම හිතල බලලා හරිම විදිහට react කරනවා. ඔයා වටේ ඉන්න පිරිසගෙනුත් ඔයාට ලොකු support එකක් ලැබෙන්නෙ . So මේ පටන් ගත්ත New journey එක තව තවත් ලස්සන වෙන්න කියල මම හදවතින්ම wish කරනවා.💓✨️

  • @sithijaprabashwari956
    @sithijaprabashwari956 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ශලා ඔයාගේ තේරීම්,❤❤❤❤ ඔයාගේ මේ දේවල් ලස්සනට propose කරලා තියෙනවා 💐💐

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +13

    ♥️ සලා නංගී ඔයා හරිම ලස්සනට පිලිවෙලට හැම දේම කරලා බලන්න ආසයි ඔයාට හැමදාම සතුට්න් ආදරේන් ඉන්න ලැබෙන්න ඕන තෙරුවන් සරණයි 👍

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +98

    බලනකොට ශෙනායා කී දෙනෙක්ට පොල්ල තියලද 😂😂 එයාගෙ පෞද්ගලික හේතු අපි දන්නෑ ඒත් භාරගත්ත දෙයක් මග දාල කෙනෙක්ව අසරණ කරන එක හරිම නරක වැඩක්

    • @amiie00
      @amiie00 ปีที่แล้ว +8

      unda magulak nisa seratama polu thamai 😂

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +16

      Hariyakara kolleknm kamak ne uge hati kollo dakalama ne wagei

    • @GangaaSriyani
      @GangaaSriyani ปีที่แล้ว +2

      Mama godak kemathi shalani duwa oyata.❤❤❤❤❤❤❤

    • @SanduminiKulathunga-im3pw
      @SanduminiKulathunga-im3pw ปีที่แล้ว +16

      😂 යකො බාරගත්ත දෙයක්ද මේ.ශලනි අක්කා යන්නෙ ශෙනායව ගන්නවා කියලා සප්‍රයිස් කරන්න .සප්‍ර්යිස් කියන්නෙ කලින් දන්නෙ නෑ කියන එක 😂

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +10

      ​@@SanduminiKulathunga-im3pw කියලා වැඩක් නෑ. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ ඔහේ රැල්ලට කාටහරි බනින්න තිබ්බොත් ඇති 😂😂

  • @tinadissanayake8349
    @tinadissanayake8349 ปีที่แล้ว +16

    Fabulous style, full of humility... And Its so Graceful

  • @sajanadimantha2964
    @sajanadimantha2964 ปีที่แล้ว +16

    Anith yaluva sachin neda😁 aththatma akke oyage wedding eka marama lassanai❤

  • @kumig2774
    @kumig2774 ปีที่แล้ว +8

    Wow! Beautifully done. Very inspiring. Thank you Shalani.

  • @NETHU946
    @NETHU946 ปีที่แล้ว +4

    අක්කගෙ වැඩ හරිම පිලිවලයි.ලස්සනයි.බලන් ඉන්නත් ආසයි..❤❤

  • @favorites2877
    @favorites2877 ปีที่แล้ว +104

    ශලනි වගේ දක්ශ ජනප්‍රියම නිලියකගේ ලස්සනටම ගත්ත wedding එකක Bridesmaids ලා වෙන්නත් වාසනාව තියෙන්න ඕනි.

    • @imesh6302
      @imesh6302 ปีที่แล้ว +3

      paka thmai

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +49

    ගොඩක් ලස්සනයි ආදරණීයයි ❤❤❤❤❤❤❤❤අනිත් අය සතුටින් තියෙන්න ගත් උත්සාහය ගොඩක් වටිනවා god bless your family life ❤❤❤❤

  • @duggy97
    @duggy97 ปีที่แล้ว +8

    අනේ මට ඔයාව ඇත්තටම එක පාරක් හරි දකින්නවත් තිබ්බනම්😢😢..ආදරෙයි ශලා අක්කි ගොඩාක්❤❤❤

  • @jeevanigunatilake7392
    @jeevanigunatilake7392 ปีที่แล้ว +20

    You have meticulously planed your beautiful wedding. Wish you a lot of happiness and may you and husband live the lives you both have always dreamed. Congragulations.

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw ปีที่แล้ว +16

    ඹයාගෙ වැඩ හරිම පිලිවෙලයි ශලා මැණික !! අලුත් ඡිවිතයට සුබ පැතුමිි❤🎉❤ මම දැක්ක ලස්සනම ලස්සන වෙිඩින් එකක් ❤❤ බුදුසරණයි🙏

  • @srimaligunasingha2438
    @srimaligunasingha2438 ปีที่แล้ว +12

    Dakapu lassanama wedding eka..සුරංගනා kathawak wage ane..❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +11

    මාරම පිළිවෙලයි..දැකපු ලස්සනම වෙඩින් එක 🥺❤️

  • @pinky-e9o
    @pinky-e9o ปีที่แล้ว +6

    Taashi is like a doll❤..
    It's a shame that Shenaya couldn't😢....

  • @AnuradhaSanjeewani-ws8wf
    @AnuradhaSanjeewani-ws8wf ปีที่แล้ว +6

    U r a blessing girl shalani ... i admire u as a beauty queen...🌹🌹🌹🌹🌹💁

  • @DilhaniSomarathna
    @DilhaniSomarathna ปีที่แล้ว +115

    ශෙනායා හැම තැනටම පොලු තියලා 😢😢😢😢ඒ උනාට එයා අඩපු එක මාර genuine.❤අපරාදේ එයයි ටාශියායි මාර විදිහට මැච් වෙනවා එහෙනම්.කමක් නෑ.❤❤දැකපු ලස්සනම වෙඩින් එක.

    • @pradeepapathiraja9250
      @pradeepapathiraja9250 ปีที่แล้ว +18

      Shenaya e unata පොල්ල තිබ්බා nemeine.eyage wedding ekata date dagena thiyenna ඇති .bandapu aya ganna bahane.anika eyatah eyage wedding ekata busy ඇති

    • @vishwasathya9368
      @vishwasathya9368 ปีที่แล้ว

      ​@@pradeepapathiraja9250එයාගේ වෙඩින් එක කියලා දන්නේ ඊට ඉස්සෙල්ලා දවසෙද? එයාට ඒක බාර නොගෙන ඉන්න තිබුණා. ශෙනායාගේ වෙඩින් එක හදිස්සියේ වෙච්ච දෙයක් නෙමෙයි කියලා හොඳටම පේනවා. මෙහෙම වගකීමක් නැතුව නම් ජීවිතය පටන් ගන්නේ ඉතුරු ටික කොහොම යයිද අනේ මන්දා?

    • @sasu302
      @sasu302 ปีที่แล้ว

      ​@@pradeepapathiraja9250අනෙ බම්බුව තමා ඒ මගුල මේ එහෙම පිලිවලකට ලෑස්ති කරපු එකක් නේඑ ඒකිට මේ රට යන පිස්සුව ගහලා ආවම තේරෙය් රගේ

    • @wajiralakmal907
      @wajiralakmal907 ปีที่แล้ว

      ශෙනායා ට ළමයෙක් ඉන්නවා නෙ

    • @sandalihewage8452
      @sandalihewage8452 ปีที่แล้ว

      @@wajiralakmal907 eyage akkage e

  • @dilankaweesha7169
    @dilankaweesha7169 ปีที่แล้ว +25

    Sachinthani ekk hitpu anith yluwa kiyl kiwwe sachin gna wennthi neda 😊

  • @dammikakumuduni5549
    @dammikakumuduni5549 ปีที่แล้ว +4

    මම දෙපාරක්ම බැලුවා, හරිම සතුටුයි...... ලස්සනයි.ඉතිරි වීඩියො ටිකත් ඉක්මනට දෙන්න...... බුදු සරණයි

  • @Hoshi996
    @Hoshi996 ปีที่แล้ว

    Wow that soap ! My fav. It has so good smell. "Australian botanical soap" ❤

  • @deshaniperera7838
    @deshaniperera7838 ปีที่แล้ว +14

    කලින් සචින්තනී අක්කට මම වැඩිය කැමති නෑ හැබැයි අක්කගේ Bridesmaid වුනාට පස්සේ මට එයාට තිබ්බ අකමැත්ත නැතිවුනා. ශලනි අක්කා favorite ම කෙනා නිසා ශලනි අක්කා එක්ක ඉන්න අයටත් නිකන්ම කැමති හිතෙනවා.

    • @Shenuki-
      @Shenuki- ปีที่แล้ว +2

      ගොන් වැස්සි ශලනිට පුක දීගෙන හිටපිය

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 ปีที่แล้ว +10

    මේ වෙඩින් එක නම් මාරයි....❤👌👌👌👌👌👌👌

  • @ShashikaDiwyanga
    @ShashikaDiwyanga ปีที่แล้ว +27

    අක්කි මගේ dream එක අක්කිව දවසක ඇස් දෙකට දකින එක අක්කී. සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @Chami199
      @Chami199 ปีที่แล้ว

      Mageth ekama heenaya..❤

    • @sanu1874
      @sanu1874 ปีที่แล้ว +6

      Oyalata wena dreams nedda😂

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +1

      ​@@sanu1874😂😂

    • @Shenuki-
      @Shenuki- ปีที่แล้ว +1

      උඹත් හොයාගෙන පල මේකිව අරූ වගේ

  • @pipuniisurimala4861
    @pipuniisurimala4861 ปีที่แล้ว +6

    මගේ Engegment eka th 18 අක්කා මං ඔයාට සිරස කුමරි වෙනවට ආස වුනා මට සතුටුයි ඔයාගෙයි මගෙයි වෙඩින් Days එකක් උනාට
    ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි අක්කා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊

  • @sandu7799
    @sandu7799 ปีที่แล้ว +3

    Bridesmaidlata gaththa aya nam okkomala lassanai. good luck shala 😍❤

  • @dinunisansala2184
    @dinunisansala2184 ปีที่แล้ว +130

    ශෙනායා බලං ගියාම හැමොටම පොලු තියලා😅😅😅නාට්‍ය අනාතයි එහෙං ශලාගේ වෙඩින එක😅වෙලාවට ශලාට තව යාලුවො හිටියේ❤

    • @GTX1650gamingcouple
      @GTX1650gamingcouple ปีที่แล้ว +4

      Aththak 😂😂😂

    • @melanineye
      @melanineye ปีที่แล้ว +2

      මොන ප්‍රශ්නයක් උනාද අපි දන්නැ නේ 😊

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක නේ එන්න බැරි නම් මුල ඉදන් ම බැ කියන්නෙ තිබ්බානෙ

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว +2

      ශලනි හොදයි kdat එකේ උනත් script එක හදන්න කල් දුන්නා .team එක අනාත කරේ නෑ

  • @chrishmilamahawattage644
    @chrishmilamahawattage644 ปีที่แล้ว +4

    Nangi.... harima sathutui.... oya ge wedding eke video man baluwa...so beautiful ❤.... hamadama sathuin... adaren oyala inna...God bless you all. 💖❤❤

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 ปีที่แล้ว

    Waw..waw....waw....you are the good planner

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 ปีที่แล้ว +22

    Wooooow shala oya nm harima piliwelai.❤

  • @fernandorasangi8883
    @fernandorasangi8883 ปีที่แล้ว +3

    Akkige wedding eke vlogs tika enakan thamai me davas vala asaven balagena inne 🤗
    Harima lassanai akkiii❤

  • @Shenu-m1m
    @Shenu-m1m ปีที่แล้ว +11

    හැමෝම වගේ shanudriwa ගත්තෙ නැත්තෙ ඇයි කියලා අහලා වැඩක් නෑ.එයාව අවශ්‍ය නැති හින්දා වෙන්න ඇති අරන් නැත්තේ. Thiyana lokukamata wedding ekatawath awe na wish karala wath thibune na. Anyway good luck ශලනි අක්කේ ❤❤

    • @Shenu-m1m
      @Shenu-m1m ปีที่แล้ว +6

      @@rishaya5649 ඉතිං දැන් මං ඔයාගෙන් ඇහුවද ඔයා මොකද පැන පැන උත්තර දෙන්නේ ඔයා එයාගෙ නෑයෙක්ද 😂😂

    • @sarasarajung2173
      @sarasarajung2173 ปีที่แล้ว +2

      @@Shenu-m1mwedding ekata invite kara kiyala oyata kiwwada. invite karanna natuwa nathi, invite karanam noya inne naane. dinakshi ekkama yanawa. call karala wish kalada kiyala api danne naane. dinakshi ekka yalu unata shalani shanudri ekka yalukamak natuwa ati. oya anith ayata baninne nikan oya meyalage naayo vagene 😂😂

    • @sarasarajung2173
      @sarasarajung2173 ปีที่แล้ว +2

      @@Shenu-m1mමිනිස්සු උත්තර දෙන්නෙ ඔයාගෙ කමෙන්ට් එක පබ්ලික් නිසා, රිප්ලයි එපානං පබ්ලික් කමෙන්ට් නොදා ඉන්න

    • @Shenu-m1m
      @Shenu-m1m ปีที่แล้ว

      ​@@sarasarajung2173ane hari sorry oyage hitha riduna nam..🫢 invite kala nam noya inne na neda hari hari mn echchara hithuwe na. Thanks kiwwata 😂🥺

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 ปีที่แล้ว +2

    දකිද්දින් මාරම ලස්සනයි ඒවගේම හරිම ආසයි ඉතින් මං සුබ පතනවා ඔයාලා ඔක්කොටම

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +1

    හරිම පිලිවලයි අනේ ඔයාගේ වැඩ ආදරේයි ශාලනි නංගී ගොඩක් තෙරුවන් සරණයි

  • @ntpriyangi9276
    @ntpriyangi9276 ปีที่แล้ว +8

    දැක්ක ලස්සන wedding 1ක්.superb 🎉

  • @nikinivihara1276
    @nikinivihara1276 ปีที่แล้ว +33

    සුරංගනා ලෝකෙට ගියා වගේ ❤️❤️

  • @priyanthimangalika249
    @priyanthimangalika249 ปีที่แล้ว +1

    ඔයාගෙ වැඩ හරිම පිළිවෙළයි ..
    ලස්සනයි 👍🌸🌸🌸
    වාසනාවන්ත අනාගතයක් පතමි .

  • @nayomihesanya8318
    @nayomihesanya8318 ปีที่แล้ว +5

    Hema wedakma maara clear super

  • @lalithakumara514
    @lalithakumara514 ปีที่แล้ว +1

    Every thing is❤ perfect 💕 your choice you’re coming to Canada i am live in Toronto. Happy to see you and your husband.

  • @Poorni0317
    @Poorni0317 ปีที่แล้ว +1

    ඒකෙ මොනවා ද ලියලා තිබ්බෙ කියලාත් කිවුවනම් හරී...හරි ම ලස්සනයි,පිළිව්ව්ලයි...

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 ปีที่แล้ว +4

    හොදටම ස්ප්‍රයිස් උනේ තරින්දි විතරයි ❤🥳

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +4

    බලනකොට ශනාය කණු තිබ්බේ ටෙලිඩ්‍රාමා වලට විතරක් නෙවෙයිනේ
    සලාගෙ වෙඩිං එකනං හැමෝම විකිණුවා... මේවා තමා අපි නොදැක්ක දේවල්..
    ඔයාගේ විවාහා ජීවිතය වාසනාවන්ත එකක් වේවා!

    • @shanu914
      @shanu914 ปีที่แล้ว +5

      ශෙනායා ආවෙ නැති එකෙන් ගොඩක්ම වාසි උනේ සචින්තනීට බුදු අම්මේ වීඩියෝ කීයක් නම් දැම්මද ශලා අක්කගේ වෙඩිම ගගා සේරටම වැඩිය ගානක් සචින්තනී හොයා ගත්තා😂😂😂😂😂😂😂😂😂😂😂 ශලා අක්ක නිසා

    • @powerbutton6305
      @powerbutton6305 ปีที่แล้ว +1

      @@shanu914 sira

  • @m.a7562
    @m.a7562 ปีที่แล้ว +15

    A sweet and cute way of proposing them to b shalani s bridesmaids ♥

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ
    .යුගදිවියම සාර්ථක වේවා.තෙරුවන් සරණයි .❤❤❤😊

  • @anjanasithari9511
    @anjanasithari9511 ปีที่แล้ว +2

    Beautiful ❤

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +23

    අයියෝ ශෙනායා අපරාදේ අනේ හැමදේම එක දෙයක් හින්දා නැති කරගෙන🥺💔

  • @deshaniperera7838
    @deshaniperera7838 ปีที่แล้ว +35

    ඒ වගේ wedding එකක මටත් Bridesmaid වෙන්න තිබුනානම් 😍.හැමෝටම ලස්සනට propose කරලා තෑගිත් දුන්නා 🤩🥰.

  • @anuradhaedirisinghe1419
    @anuradhaedirisinghe1419 ปีที่แล้ว +12

    We love you so much ❤️😘

  • @shiranhtithenuwara4221
    @shiranhtithenuwara4221 ปีที่แล้ว +1

    Shalani puthe oyage hema video ekakma beluwa.piliwela lassana uprimai. Oya kiri dane dena eka dekla mta anduna . budusaranai sathpathini ammage pihitai.OYA HAREMA WASANAWANTHAI! !!

  • @sadeepadilki534
    @sadeepadilki534 ปีที่แล้ว +2

    No words to say yr selection ❤akki....yr bridesmaids like and angels and you like queen of angels 🥺❤️‍🩹....love u so much shala akki😚😚😚

  • @wannihamigelalitha1181
    @wannihamigelalitha1181 ปีที่แล้ว +1

    පිලිවෙල උපරිමයි.අලුත් ජිවිතය ආදරේන් ගෙනි යන්න හැමදාම සුභ පැතුම්දුවේ.💕❤💕👍

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන bridesmaids ල 😊😊😍😍😍

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 ปีที่แล้ว +10

    Aiyoo shenaya ei ehema karanne.shalani harima lassnai oyge vlog eka❤️🔥

  • @darshimihirani4427
    @darshimihirani4427 ปีที่แล้ว +9

    My fav and sometimes you were my idol whom I looked up to when I was in the most difficult period in the life. The way you reacted on those situations was adviserble to other girls shala ❤😘 keep shining ❤

  • @dilmihansika886
    @dilmihansika886 ปีที่แล้ว +1

    Man asam charithayak akkiii oya oyage piliwelanm marai eka apitath adarshayak digatam vedios genn akki mn maram asawen balanne❤❤ budu saranai sathutin parissamin inn aiyath ekk

  • @tharuart288
    @tharuart288 ปีที่แล้ว +4

    Wawuu harima lassnii akki adrei hemadamath sathutin parissamin inna ❤❤️

  • @999nilu
    @999nilu ปีที่แล้ว +52

    ශෙනායා හිටියා නම් හොදයි කියල wedding එකේ videos බලනකොට හිතුව
    අද තමයි දන්නේ එයාට invite කරල එන්න බැරි වෙලා කියල 😢

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +21

    තරින්දි - අනුරාධා
    අංජනා - ටාශියා
    රොශෙල් - ශෙනායා
    යොහානි - සෙලීනා එහෙම නේද මැච් කරලා තියෙන්නේ. 💚

  • @AS-op9vu
    @AS-op9vu ปีที่แล้ว

    මං හිතුවෙ අනූරාදා බැදල කියලනේ.ලස්සනයි අනේ❤

  • @irshalaasinsa6952
    @irshalaasinsa6952 ปีที่แล้ว +42

    මේ කෙල්ලට දාහකුත් පද හදනකොට මේ ශලා ශලා ගාන අය කොහෙද දෙයියනේ හිටියේ...... 😂😂😂😂😂😂😂😂😂😂

    • @shanu914
      @shanu914 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 ปีที่แล้ว +1

    Shenaya hitiyanam maru❤️❤️ sachinthani nathuwa e wenuwata wena kenek ganna thibune.eya kathai

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 ปีที่แล้ว +2

    හරිම.ලස්සනයි.ආදරනීයයි.මගෙ.උණුසුම්.සුභපැතුම්.අක්කි❤🎉

  • @Dammika-fu5bx
    @Dammika-fu5bx ปีที่แล้ว

    ඔයා වගේම ඔයාගෙ වැඩත් හරි පිලිවෙලයි ශලනි දුව.අනේ ශලනියෝ ඔයා බොන විශේෂ ග්‍රින්ටී එක කියන්නකෝ සියතෙදි කිවුවෙ

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 ปีที่แล้ว +3

    ටාශි තමා ලස්සනම කෙනා එදා

  • @thakshibandaranayaka9767
    @thakshibandaranayaka9767 ปีที่แล้ว +2

    Good luck beautiful girls ! 💐😘

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 ปีที่แล้ว +3

    හරීම හිත හොද කෙනෙක් ඔයා 😍😍😍😘😘

  • @roshanpradeep5437
    @roshanpradeep5437 ปีที่แล้ว +8

    Your arrangements so nice akki. And everyone has big problem with one person. Why he didn’t participate your wedding.😂 got it answer.❤

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว

      I guess that you are telling about sachin 😄
      Am I right 😉😶

  • @PiyumiHettiarachchi-u7b
    @PiyumiHettiarachchi-u7b ปีที่แล้ว +2

    Lassanai akki.. ane matath oywa attama dakinna asai. Godariyaaaaaak adareiii akki..😘❤️

  • @Minimalisamishi
    @Minimalisamishi ปีที่แล้ว +5

    ලස්සනම අනුරාධා තමයි.

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 ปีที่แล้ว +3

    Sachinthani nam ethanata galapune na .eya hena wayasaka patai😅😅

  • @erandikld1591
    @erandikld1591 ปีที่แล้ว +3

    තරින්දි තමයි ලස්සන ම❤

  • @Ashis_day_Vlog
    @Ashis_day_Vlog ปีที่แล้ว +11

    Wedding එකට ආව නැති අනිත් යාලුවා tour එකක් ගිහින් කියන්නේ සචින්ට ❤😊😊😊

    • @Ashis_day_Vlog
      @Ashis_day_Vlog ปีที่แล้ว

      @@sew3078 ow eya kiyanne.australia gihin neda

  • @subanianjalika2876
    @subanianjalika2876 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 😘😘😘 මාරම පිලිවෙලයි😘😘

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +3

    Dream wedding ❤...............

  • @jithmakumarasinghe4060
    @jithmakumarasinghe4060 ปีที่แล้ว +2

    Very beautiful akki❤ you look glamorous on your big day❤❤

  • @ayeshahansini7711
    @ayeshahansini7711 ปีที่แล้ว +3

    Gorgeous ❤

  • @navodhacomputereducational8213
    @navodhacomputereducational8213 ปีที่แล้ว

    😢❤❤❤❤❤❤ Beautiful 💕💕💕💕💕💕

  • @shahanimadushika1173
    @shahanimadushika1173 ปีที่แล้ว +1

    Soo nice grils 😍🧚✨️

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +2

    හරිම ලස්සනට පිලිවෙලට වැඩේ කරල තියෙනවා ..❤❤❤

  • @MadhaviEkanayake
    @MadhaviEkanayake 8 หลายเดือนก่อน

    Dear sis....u ar abeautiful girl.....

  • @sindarella-o4p
    @sindarella-o4p ปีที่แล้ว

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ❤❤මම ආසම..නිලිය ඔයා ආදයෙයී.........ශලා💖

  • @dilanisachethana6338
    @dilanisachethana6338 ปีที่แล้ว +2

    Verry beautiful 😍❤️❤️❤️❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +6

    ඔයා හරිම ලස්සනයි එවගෙම නිහතමානී කෙනෙක් අක්කී ඔයා හම්බෙන්නෙ ආසයි ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nuwanchamara7516
    @nuwanchamara7516 ปีที่แล้ว +2

    Sachinthani thhhamai ලස්සනම.. අනිත් අයත් ලස්සනයි