ලංකාවට හැදිල තියෙන්නෙ ලෝකෙන් උතුම් රට කියන ලෙඩේ !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 60

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 10 หลายเดือนก่อน +1

    ❤ සම්පූර්ණ ඇත්ත ❤

  • @iamhansaja
    @iamhansaja 2 ปีที่แล้ว +3

    එකෙන්ම මේක තමා ඇත්තම කතාව

  • @nirmalachrishanthi9784
    @nirmalachrishanthi9784 11 หลายเดือนก่อน +1

    Well said

  • @nawatime_titha
    @nawatime_titha 2 ปีที่แล้ว +3

    ඉතිහාසය සාක්ෂි දරනවා රටවල් යටත් කර ගැනීම්.අදත් ඒ ක තියෙනවා..ඔබගෙ ඉදිරිපත් කිරීම අන්තගාමීත්වය ගැන උනත් ලංකාවම එහෙම නොවන බව ඔබේම මතය දෙස බැලුවම පෙනෙන්න ඕන..ජය

  • @kaushalyakariyawasam8153
    @kaushalyakariyawasam8153 2 ปีที่แล้ว +6

    සිරාවට ඇත්ත.

  • @irangikaudayanganikandanar786
    @irangikaudayanganikandanar786 2 ปีที่แล้ว +4

    The very correct truth👍🌟

  • @anastanravindra6788
    @anastanravindra6788 2 ปีที่แล้ว +7

    අපේ අය හිතන් ඉන්නෙ අනිත් ජාතීන් ආගම් රට‍වල් අපිට අන්තුරක්‌ කරන්න බලන් ඉන්නෙ කියලා 🤣 මරු රටක්‌ මේක

    • @kathamandirayasinhalaaudiobook
      @kathamandirayasinhalaaudiobook 2 ปีที่แล้ว

      එහෙම හිතෙන එක සාධාරණයි..ඉකිහාසයේ එහෙම වුන නිසා..

    • @masterdheema4460
      @masterdheema4460 2 ปีที่แล้ว +1

      @@kathamandirayasinhalaaudiobook 😂😂😂

    • @masterdheema4460
      @masterdheema4460 2 ปีที่แล้ว

      @@kathamandirayasinhalaaudiobook 80 ganan wala kenek wage naththan watapita youtube chanel eke fan kenek uba

    • @nilanthakumar1311
      @nilanthakumar1311 2 ปีที่แล้ว

      @@kathamandirayasinhalaaudiobook Menna me wage harakge olu kohomada hadanne, Oluwa palanawa arenna karanna deyak ne.

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว

      ලකේ පංකාව

  • @dilanpramantha2870
    @dilanpramantha2870 2 ปีที่แล้ว +2

    Good content brother , can you up the sound level on video

  • @devikadasanayka7181
    @devikadasanayka7181 2 ปีที่แล้ว +2

    Niyama kathawa daruwo. Oya hariyatama hari. Api wanse kabal gaana eka thamai karanne.

  • @DilshanPramoth
    @DilshanPramoth 2 ปีที่แล้ว +5

    ලෝකේ උතුම් රට ලංකාවයි. පම්ක තමයි

  • @ranruwanthifonseka8549
    @ranruwanthifonseka8549 2 ปีที่แล้ว

    Thank you more and more for all the very knowledge sharing that you do especially regarding SL politics.🙏❣️

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว +1

    Lokenma utum rata kiyala kiwwata api dan හොඳටම දිළිඳු දූපතk..apita ණයට denna lokaya ඉදිරpath නොවුනොත් api ta මොනවද wenne. Obe අදහස් siyalla hari .

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว

    Absolutely truth..

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 ปีที่แล้ว

    ලංකාවට ලෝකෙන් උතුම් රට කියන්නෙ ආගම,ස්වාභාවික සම්පත් අතින්..ඒත් කරුමෙ කියන්නෙ පාලකයො අපිව කනවා..

  • @anastanravindra6788
    @anastanravindra6788 2 ปีที่แล้ว

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +1

    Mata nam lankawa witharai.
    Ow bola uthum ratak oka.
    Pita rata higanawata wada nambukarai oya rata...
    I love sri lanka 🇱🇰

    • @shawnboy85
      @shawnboy85 2 ปีที่แล้ว +3

      Thopita hondai ithin. Hora kala kala kalakanni

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว

      ලෝකේ හුතුම් පම්ක ලබුකාව.. ලකේ පම්කාව. මහලොකු බම්බුවේ නම්බුකාර යක්කදූපත

  • @erangallage3151
    @erangallage3151 2 ปีที่แล้ว

    When Medical officers advise the government on trade deals, student unions dominate educational policy decisions this is the plight

  • @zzz_zzooo2290
    @zzz_zzooo2290 2 ปีที่แล้ว

    ❤️

  • @cdhambarage1
    @cdhambarage1 2 ปีที่แล้ว

    OK Mr. Rasika. you removed me from the Aragalaya WhatsApp Group. I know about your background

  • @cdhambarage1
    @cdhambarage1 2 ปีที่แล้ว

    But I am still at lake House.

  • @cdhambarage1
    @cdhambarage1 2 ปีที่แล้ว

    Where are you? But I am still at Lake House.

  • @duke89nuke
    @duke89nuke 2 ปีที่แล้ว

    The Bitter Truth

  • @shanakaachintha2605
    @shanakaachintha2605 2 ปีที่แล้ว +2

    Okath ethin viru gaya wage thamae

  • @cdhambarage1
    @cdhambarage1 2 ปีที่แล้ว

    Your no more at Lake house.

  • @hirimuthugodaranasinghe9012
    @hirimuthugodaranasinghe9012 2 ปีที่แล้ว

    😁😁Sajith...UNP😁😁😁Ekata. Kade... Gihin ????Rata kaapu Ekek.😁😁

  • @ThanujaMalimbada
    @ThanujaMalimbada 2 ปีที่แล้ว

    Awful truth!

  • @tsr9591
    @tsr9591 2 ปีที่แล้ว

    අනේ බං උබ වගේ negative thinking තියන මිනිස්සුත් ලංකාවෙ ඉන්නවනෙ. ඉස්සල්ලා තමන්ගෙ කම ආරක්ශා කරගන්න ඕනෙ. ඊටපස්සෙ තමන්ගෙ දේ වටිනාකම අගයන්න ඕනෙ. එතකොට නිකන්ම රට සංවර්දනය වෙයි. තමන්ගෙ රට ජාතිය ආගම ඉතිහාසය බල්ලට දාලා අපේම වෙච්ච සංස්කෘතිය වෙන ජාතීන් ඉදිරියේ බලු කරල වැඩ කරනකොට කොහොමත් රටකට මෙහෙම වෙන එක සාමාන්‍යයි. තමුන්ල වගේ අපතයොන්ට මෙහෙම විවේචනය කරන්න හරි රටක් ඉතුරු උනේ අපේ ඉතිහාසෙ හිටපු රටට ජාතියට ආගමට අපේ උරුමයන්ට ආදරය කරපු සහ ගෞරව කරපු ඒවා රැකගන්න ජීවිතයත් පූජා කරපු මිනිස්සු නිසයි. එහෙම නැත්‍තන් අද කාටහරි යට වෙලා කවුරුහරි කියන දෙයක් අහගෙන ඉන්න තමයි වෙන්නෙ. ඉස්සලා තමන්හෙ කම අගයන්න පුරුදුවෙන්න. එතකොට අනිත් දේවල් නිකන්ම ලැබෙයි. තෙරුවන් සරනයි🙏🙏🙏

    • @anastanravindra6788
      @anastanravindra6788 2 ปีที่แล้ว +4

      🤣 බයියේක්‌ අවදි වෙයි

    • @tsr9591
      @tsr9591 2 ปีที่แล้ว

      @𝙢𝙞𝙣𝙪𝙧𝙖 𝙜𝙖𝙮𝙖𝙣 ඊයෙ පෙරේදා නැට්ට කපපු උබල වගේ ගූ කෑලි මොනවද බං දන්නෙ. වදපු අම්මවත් වයසට යනකොට වයසයි මොනවද දන්නෙ කියල එලවන්නෙ උබල වගේ අමනයො තමයි. කවලමට ජාතක උනාම ඔහොම තමයි. තරහ නෑ.🙏

    • @tsr9591
      @tsr9591 2 ปีที่แล้ว

      @@anastanravindra6788 උබලට ඉතින් පඩයක් වැඩිපුර ගියත් ඒකට හේතුවත් දේශපාලනේ තමයි. කරුමෙට ජාතක වෙච්ච දරුවෙක්🤣

    • @jpdp869
      @jpdp869 2 ปีที่แล้ว +2

      මෙන්න තවත් උතුම්ම ළිං මැඩියෙක්.
      ඔහු ලංකාව අවතක්සේරු කරන්නේ නැත. ඔහු කියන්නේ අපව අධිතක්සේරු නොකරගන වැඩ කල යුතු බවයි.

    • @shawnboy85
      @shawnboy85 2 ปีที่แล้ว +1

      Pau ban uba. Aluthen ipaduna manda buddika gobilek