Haye Pahara - Rasika Jayakodi - (2023-02-25) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 21

  • @niluka111
    @niluka111 ปีที่แล้ว +6

    මම වගේම බැඳීම් වලින් ඈත් වෙච්ච මිනිස්සු ඉන්නවා කියලා දැනගැනීම සතුටක්.

  • @stephniefernando6852
    @stephniefernando6852 5 หลายเดือนก่อน +1

    I am extremely happy that there are other people like my husband and myself. Happy to hear similar views

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +8

    රසික හොඳ rasa kaamiyek .නිරවුල් බුද්ධිමත් පරිණත mahathmayek

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +1

    An excellent discussion .

  • @gamikaya5968
    @gamikaya5968 ปีที่แล้ว +3

    🔥🔥🔥🔥

  • @wownidu2669
    @wownidu2669 2 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉

  • @SarojiniJayawardena
    @SarojiniJayawardena 5 หลายเดือนก่อน

    Interesting. Tnx.

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    Trying to convey an important msg good conversation 👍👍

  • @Topic0009
    @Topic0009 ปีที่แล้ว +2

    😊

  • @sameeradissanayake6314
    @sameeradissanayake6314 ปีที่แล้ว +14

    රසික වගේ කෙනෙක් එක්ක කතා කරන්න නිවේදිකාව තව ඇසුපිරු කෙනෙක් වුනානම් හොදයි

  • @nathalijulen3297
    @nathalijulen3297 5 หลายเดือนก่อน

    ❤ ✔ 👍 ලයික් එකක් දාලා මේ වීඩියෝ මුලු ලංකාවේ ම මිනිස්සුන් අතරට යවන්න ❤ වටිනා වීඩියෝ එකක්❤‍රසික ඉන්න වීඩියෝ අපේ ජීවිතයේ රාමු සබ්බයත්වය සදාචාරය හණමිටි මත ජාතිආගම්,කුල බේද කඩාගෙන ජීව්තයේ සොදුරු ඉසව්වකට ගෙනගියා. රසික ජයකොඩි ඔබට ස්තුතියි 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ปีที่แล้ว +2

    Personality like this too advanced to sri lanka . How many people can say what he is saying toady

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 หลายเดือนก่อน

    මෙහෙමයි” Living together කියන එක සහ single mom කියන එක මේ දැන් ඉංග්‍රීසි වචන වලින් ඇහුවට මේසමජයේ ඕක ඔය වචන නොදැන සහ අහලවත් නැති ප්‍රායෝගිකව කරනවා සහ ඉතා ඈත අතීතයේ ද ඕක එලෙසම තමා!!!”
    එහිදී’ මේ Living together යන්න ඕනෑම සමාජයක නාම්කව හෝනිර්නාමිකව සිදුවෙනවා එය වැලැක්විය නොහැක කාටවත්’ වගේම ඒවා වැලැක්වීම ට එහෙම අවශ්‍යතායකුත් නෑ!!! ( මොකද” තමන් කන දෙයින් තමන්ගේ බඩ මිසක් එක් දකින හෝ අහන අයෙක්ගෙ බඩ පිරිලත් නෑ ඒවගේම ඉදිරියේත් පිරෙන්නෙත් නෑ”!!! ඒකයි යතාර්ථය යම් දහමකට අනුවනම්”!!!)
    ඇත්තටම පෙර අතීතයේ සියලුම අය වගේ තම විවාහය නීතිමය රාමුවකට ගෙනැවිත් තිබුන්නැ!!!”
    සත්තුන්ගේත් වර්තමානයේ නැනේ!!!
    හැබැයි එහෙම කියලා ඒ පිරිස් ආගමික රාමුවක සහ අන් අයගේ දෑ පැහැරගැනීමට තැත්කලේත් නැ” ඒ නිසා එහෙම මෙයාට මෙයාම පමණයි කියලා ලියවිලි අනවශ්‍ය වු නිසා තමයි නීති නැතුව තිබුණේ!!!”
    එදා එතකොට ඔක්කෝම අද වගේ living together හිටියා හැබැයි ලමයි හැදුවා මේකා මගේ මේකි අපේ කියන ඒ හැගීම ඉතා ඉහලිං තබාගෙන!!!”
    ( අදාල දරුවෙක්ට හෝ දෙපලගෙන් අයෙක්ට කරදරයක්වූ සැනින් වගකීම අදාල පාර්ශව බාරගත්තා”!!!)
    හැබැයි සමාජය ( මේ ලංකාවේ ) කොතනද ඔය කියපු කාරණා වලට හරිම ලෙස හැසිරෙන සමාජය මට්ටමක් ඇත්තෙ? එ් වගේම වර්තමානයේ living together යනු කෙනෙක් යම් ස්ථානයක වැඩ කරන අතර තුර හමුවෙන කෙනෙක් සමග එකට Anex එකක සිටීම !!!( ඕකනෙ බහුතරයක් මේ රටේ living together කියලා කරන්නෙ) නැතුව තම තමන්ගේ පවුල් පවුල් අතර සබදතා පැවැත්වීම් වත් ලමයි බඩෙන් එලියට පන තියෙන ලමයෙක් විදියට එලියට දාලා වගකීම් නිසි ආකාරව දරන එකට අවශ්‍ය පසුබිමම ඉලක්ක කරන් යන ගමනක් නෙවෙයිනෙ!!!”
    එතකොට” ඔබලා හිතන්න රටක අපිහිතමු පනතකින් මේ living together ගෙනැත් සම්මත කර අවුරුදු ගනනක් ගිය පසු මේ රටේ වෙන එකම දේ දික්කසාද නඩු අඩුවෙයි හැබැයි ! රටේ අනාගත පරපුරක් ඉතුරුවෙයිද? සහ එතකොට රටක සංස්කෘතික පරිහානිය යනු එම රටේ සම්පූර්ණ අනාගතය විනාශම වීමයි”!!!
    ඒවගේම ආර්ථික දියුණු වෙයි කියලා හිතනවද? රටේ ආර්ථිකයක ප්‍රධානම දේයහපත් සෞඛ්‍ය සම්පන්න පරපුරක් සිටීම සහ දරුවන් සිටීම”!!! රටක් නෑ “ එහෙම උනොත්”
    හැබැයි මේ සමාජයේ අයගේ මනස් විකෘති වූවාට ( ලංකාවේ වත්මන් අය බහුතරයකගේ!!!”) විදේශීය දියුණු රටවල එය ගැටලුවක් නැත්තෙ” ඔවුන් එය මනා අවබෝධයෙන් බහුතරයක් කරන නිසාමයි” ඒ රටවල ආර්ථිකය ඇත්තටම ශක්තිමත් නෙ එතකොට ඒ අය අදාල උපත් වැඩිකරගැනීම් වගේ දෑ ගැන ඉතාම සැලකිලිමත්ව අවශ්‍යමට්ටමට ගන්නවා!!!”
    ඒවගේම ඔවුන්ගේ අධ්‍යාපන රටාවද ලංකාව වගේ අතරමං ක්‍රමයක් නෙවෙයි ප්‍රායෝගික ව රටක සංවර්ධන ඉලක්ක මතම හදන අධ්‍යාපන ක්‍රම වේද!!!
    ඒනිසා නේ ඒ රටවල අපචාරද සාපේක්ෂව අඩු!!!”
    මේ රටවල එහෙම ඉස්සරපුලුවන්කම තිබුනට දැන් කලොත් “ ( දැන් මිනිස්සු හරිම මානසිකව විකෘති නිසා”) අසූචි හත්පොලේ ගා ගත්තා වගේම වෙනවා!!!”
    එය මෙහෙම ගැටලුවක් නෑ හැබැයි කසාද බද ඉවත්ව සිටින අයවලුන්ට සමාජ රෝග හදානොගෙන තම තමන් මානසිකව ගැලපේද යන්න මත අදාල අයවලුන්ම යම් සම්මුතියකට පැමිණ එලෙස තනි වහලක සිටීම සහ එය පෙර ලෙස අවබෝධයෙන්ම හිද කායිකව යෝග්‍යතාවය හදුනාගැනීමත්”!!!
    ඇත්තමදේ නම්” මානසිකව දෙදෙනෙක් හරි සමබරයි කියා දැනෙනවා නම්’ කිසිමදිනක කායිකව අසමතුලිත වන්නේද නැත!!!”
    මොකද” ඒ දෙදෙනා පලමුව මානසිකව නිරුවත්වන්නේ නම් කායියකව නිරුවත්වීමට පෙර!!!”
    එවිට කොහොමත් එතන පරස්පරතාවයක් ඇති වන්නේම නැත!!!”
    හැබැයි දෙපාර්ෂවයම මානසිකව නිරුවත් වීම අනිවාර්යය”!!!
    නැතහොත් එයද කිසිසේත්ම නොවේ!!!”
    එච්චරතමා!!!

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน

    Budu hamuduruwo batahira ratawala minissungen thama madyama dahama danagaththe ..

  • @lalith9415
    @lalith9415 หลายเดือนก่อน

    කුපාඩි මිතෘදෂ්ඨික ITN .... Program..

  • @panoramablue9191
    @panoramablue9191 ปีที่แล้ว +2

    ලංකාව බුහක්මන අාගම සහ Teliban කුමය වැලද ෙගන අන් රට වල් ඉදිරියට යද්දි ලංකාව ගල් යුගයට

  • @GP-b5e
    @GP-b5e 5 หลายเดือนก่อน

    Actually who is he? I don't know about this guy?

  • @chitradealwis9229
    @chitradealwis9229 5 หลายเดือนก่อน

    aappa.kiyana.katar.akak.a.namuth.atta.kiyanava

  • @amaanuzman9177
    @amaanuzman9177 4 หลายเดือนก่อน

    Rasika, have you ever analysed the results or outcome of that "so called" living together in the western countries? Does the living together really worked in there? Do you know how many hundreds of thousands of "fatherless" children raised by a single parent (mothers) in the US itself? I'm afraid that you're one sided..

  • @merilfernando8087
    @merilfernando8087 ปีที่แล้ว

    This is one side of looking at it.but there are many things to consider human soceity values