Prāna
Prāna
  • 21
  • 103 854
"ලක්ෂ ගණනක් ගුරුවරුන්ගේ වේදනාව මතින් සමරන ගුරු දිනය" #Prana #rasikajayakody #lka #srilanka"
"ලක්ෂ ගණනක් ගුරුවරුන්ගේ වේදනාව මතින් සමරන ගුරු දිනය"
Prāna helps you gain insight into various aspects of life with greater clarity and consciousness. Rasika Jayakody shares his ideas on well-being, both mental and physical, and guides people to experience 'transformation' within themselves.
#Prana #RedesigningLife #RasikaJayakody #lifeenergy #lifegoals #transformation #SriLanka
มุมมอง: 737

วีดีโอ

"කන්න -බොන්න - ආදරේ -Sex නැති‘ළමා ජීවිත' ගතකරන ශ්‍රී ලංකිකයෝ #Prana #rasikajayakody #lka #srilanka"
มุมมอง 10K2 ปีที่แล้ว
"කන්න -බොන්න - ආදරේ -Sex නැති "ළමා ජීවිත" ගතකරන ශ්‍රී ලංකිකයෝ" Prāna helps you gain insight into various aspects of life with greater clarity and consciousness. Rasika Jayakody shares his ideas on well-being, both mental and physical, and guides people to experience 'transformation' within themselves. #Prana #RedesigningLife #RasikaJayakody #lifeenergy #lifegoals #transformation #SriLanka
අපි හැමෝම මේ නරක සිස්ටම් එක පවත්වාගෙන යන නරක මිනිස්සු ! #shorts #rasika_jayakody #rasikajayakody
มุมมอง 5742 ปีที่แล้ว
අපි හැමෝම මේ නරක සිස්ටම් එක පවත්වාගෙන යන නරක මිනිස්සු ! #shorts #lka #srilanka #rasika_jayakody #rasikajayakody
දකින දකින තැන වැඳීමේ පිස්සුව සහ කොන්ද කඩාගත් මිනිස්සු ! #Prana #rasikajayakody #lka #srilanka
มุมมอง 2.8K2 ปีที่แล้ว
දකින දකින තැන වැඳීමේ පිස්සුව සහ කොන්ද කඩාගත් මිනිස්සු! Prāna helps you gain insight into various aspects of life with greater clarity and consciousness. Rasika Jayakody shares his ideas on well-being, both mental and physical, and guides people to experience 'transformation' within themselves. #Prana #RedesigningLife #RasikaJayakody #lifeenergy #lifegoals #transformation #SriLanka
ලංකාව අගාධයට අරන් ගිය මුස්පේන්තු වාමාංශික චින්තනය! #Prana #rasikajayakody #lka #srilanka
มุมมอง 5K2 ปีที่แล้ว
ලංකාව අගාධයට අරන් ගිය මුස්පේන්තු වාමාංශික චින්තනය! Prāna helps you gain insight into various aspects of life with greater clarity and consciousness. Rasika Jayakody shares his ideas on well-being, both mental and physical, and guides people to experience 'transformation' within themselves. #Prana #RedesigningLife #RasikaJayakody #lifeenergy #lifegoals #transformation #SriLanka
ලංකාවට හැදිල තියෙන්නෙ ලෝකෙන් උතුම් රට කියන ලෙඩේ ! #Prana #rasikajayakody #lka #srilanka
มุมมอง 3.2K2 ปีที่แล้ว
ලංකාවට මේ ඉරණම උදාවුණේ ඇයි? අපේ රටට වැළඳී ඇති "ලෝකෙන් උතුම් රට" රෝගය ගැන රසික ජයකොඩි ගේ විග්‍රහය... Prāna helps you gain insight into various aspects of life with greater clarity and consciousness. Rasika Jayakody shares his ideas on well-being, both mental and physical, and guides people to experience 'transformation' within themselves. #Prana #RedesigningLife #RasikaJayakody #lifeenergy #life...
කෙනෙක් මැරුණම අපි දුක් වෙන විදිහ පවා අන්ත ආත්මාර්ථකාමියි!
มุมมอง 4.5K3 ปีที่แล้ว
සමීපතමයෙකු ගේ මරණය සමග ගනුදෙනු කරන්නේ කෙසේද? රසික ජයකොඩි අද විග්‍රහ කරන්නේ 'මරණය' සමග අපට ඇති සම්බන්ධතාව පිළිබඳවයි. Prāna helps you gain insight into various aspects of life with greater clarity and consciousness. Rasika Jayakody shares his ideas on well-being, both mental and physical, and guides people to experience 'transformation' within themselves. #Prana #RedesigningLife #RasikaJayakody #...
ලංකාවේ විවාහය කියන්නේ විශ්‍රාම සැලසුමක්!
มุมมอง 13K3 ปีที่แล้ว
ලංකාවේ විවාහය කියන්නේ විශ්‍රාම සැලසුමක්!
තනතුරක් නිසා තමන්ට මුලින්ම නැතිවෙන්නේ තමන්වමයි!
มุมมอง 8K3 ปีที่แล้ว
තනතුරක් නිසා තමන්ට මුලින්ම නැතිවෙන්නේ තමන්වමයි!
අනුන්ගේ හීන ණයට නොගෙන තමන් ගේ ජීවිතයට තමන්ගෙම ආකෘතියක් හොයමු
มุมมอง 26K3 ปีที่แล้ว
අනුන්ගේ හීන ණයට නොගෙන තමන් ගේ ජීවිතයට තමන්ගෙම ආකෘතියක් හොයමු

ความคิดเห็น

  • @Rann536
    @Rann536 2 วันที่ผ่านมา

    ඇත්ත ...

  • @Rann536
    @Rann536 2 วันที่ผ่านมา

    මම පුද්ගලිකව විශ්වාස කරන දේ නම් අධයාපනය ස්වුක්‍යය වගේ දේවල් වල රාජය මැදිහත් වීම පවත්වාගෙන යන්න ඕන..හැබැයි නිලධාරීවාදයට නැගෙන්න දෙන්න නොදී...රජය අනවශය දේවල් කරන්න යන්න ඕන නැ..චීනය වියට්නාමය වගේ අපිත් අපේ විදියක් හදාගන්න ඕන...ඒක ප්‍රසිද්ද වෙන්න ඕන නැ .හරි/ තාර්කික වෙන්න ඕන..රසිකගෙ කතාවට එකගයි❤

  • @pradeepbandara9840
    @pradeepbandara9840 3 วันที่ผ่านมา

    කෙලින්ම සෝවහන් පලයගැන මෙ කියන්නේ.මෙ ලෝකේ හැම දේකම දෙපැත්තක් තියෙනවා අපි එ එන සිතුවිලි වල එක පැත්තක් අල්ල ගන්නවා.එ ආපු සිතුවිලිම අපිව පෙලනවා. උදාහරණ යක්. 1 ,වාහනයක් ඇස්වලට පේනවා. 2 ,අපි එ වාහනය සිතින් සිහින මවා ගන්නවා.පාට.ඇතුලේ සැප පහසුව.වටිනා කම.මට වාහනයක් තිබුනොත් මිනිස්සු මට සලකන විදිහ.මට ලැබෙන ලාබ සත්කාර හා සිතින්ම ගලන පුහු මාන්නය එනවා. 3. අපිට ආපු සිතුවිල්ල අපේ සිතට වද යක් ම වෙනවා.අපි වාහනේ ගන්න මහන්සි වෙනවා.නොවිදිනා දුක් විදිනවා.නොකා නොබි හමිිබ කරනවා. 4 ,වාහනේ ගන්නවා.පස්සේ වාහනේ ජිවිතේට වැඩිය ආදරෙන් තන්නාවෙන් රැක බලා ගන්නවා.පාක් කරත් වෙදනාව කඋරැහරි හප්පයි.කඩයි.ගිනිතියයි.කැලි ගලවයි.කැමරා හයි කරනවා.තවත් වියදමක්.මෙ සිතුවිල්ල නිසා. 5, නොසිතු මොහොතක වාහනේ කන්ඩමිි වෙන්නම හැප්පෙනවා.පෙරලෙනවා.මොනවා හරි දෙයක් වෙනවා. 6 .වාහනේ ගත්තට වැඩිය සතුටකට වඩා 10 ස ගුනයක වෙදනාව එනවා එ එම බාන්ඩයට තියන අදික ආසාව නිසා.නමුත් වාහනයෙන් කරන්නේ එහාට මෙහාට යන්න පුලුවන් එක විතරයි සිතින් අල්ලා ගන්න දෙයක් නොවෙ.එ වහනේන කරන්න පුලුවන් ගමන් කරන එක විතරමයිනේ. 7. අපි මෙ වාහනේ සිතින් අල්ලා ගෙන්නැතුව එම බාන්ඩයෙන් ගන්න ඔනි වැඩ ටික ගත්තානමිි ඉවරයි ප්‍රස්නය.නමුත් වාහනයක් නිසා එවා සේවිස් කරන්න ඔනි.කැඩෙන කැලි මාරැකරන්න ඔනි.සෝදන්න ඔනි. 8. වාහනයක් ගත්ත එක හොදයි.නමුත් අපිට මෙ සිතුවිල්ල සිතට ඇවිල්ලා අපිව කොයි තරන් අමාරැවක මහන්සියක වැටුනද කියා සිතන්න බැහැ අධික ආසාව නිසා.අපි එ සිතුවිල්ල අතහැරියා නමිි නිදහස් නේද? 9. අපි පාරේ යන බස් සිතින් අල්ල ගන් නැ නේද?නමුත් අපි අපිට ඔනි තැතට යනවා.බසය සිතින් අල්ල ගන් නැතුව එක හැප්පු නාට දුක නැ අල්ල ගත්තේ නැති නිසා.අපේ කාර්යයත් කෙරෙනවා නේද?සිත බැදිලා නැ ⁣නේ.එවගේ හැම දේ ගැනම සිහියෙන් සිතනන් ඔනි.

  • @tharakawickramasinghe2017
    @tharakawickramasinghe2017 3 วันที่ผ่านมา

    හත්තිලව්වේ මූ සේරම මාරුකරගෙන.ලියාගත්තු කොල දෙක මාරුවෙලා වගේ😂😂😂

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 วันที่ผ่านมา

    නිකන් පාරට බැහැල බලන්න අපේ උන්ගෙ තරම බලාගන්න පුලුවන්

  • @naveenprathap8075
    @naveenprathap8075 5 วันที่ผ่านมา

    හරියටම හරි මගේ මතෙත් ඔකමයි අපි මෙ බොරු වාමාංශික මතවාද තුළින් ලබා ගත්ත දෙයක් නෑ අපිට ගැලපෙන්නේ සමාජියිය වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්ති තමයි

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 6 วันที่ผ่านมา

    Aiy macho... Ara Anuradapure anti?😂 Gota ge girlfriend??😂😂

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 9 วันที่ผ่านมา

    You look very smart .

  • @abeysooriya6553
    @abeysooriya6553 9 วันที่ผ่านมา

  • @musictaste5915
    @musictaste5915 10 วันที่ผ่านมา

    ❤ගොඩක් ස්තුති

  • @udanigooneratne4341
    @udanigooneratne4341 22 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @yohanj25
    @yohanj25 หลายเดือนก่อน

    වම දකුණ නෙමෙයි නියම ප්‍රශ්නය තෙරුම් අරගෙන එකට විසදුම් මිනිස්සු හොයන්න අසමත් වෙලා තියෙනවා. අද ශ්‍රි ලංකාවේ තියෙන්නේ ධනවාදී අර්ථ ක්‍රිමයක්, වාමාංශික කියන්නේ සහනාධාර දිම් වලට නෙමෙයි. අද ලංකාවේ තියෙන්නේ ගොඩක්ම ධනාවාදී මුලික ප්‍රශ්න ලෙසයි මම දකින්නේ ශ්‍රි ලංකාවට එයින් ගැලවිය නොහැකි තත්වයකුත් මම දකිනවා, අපි තිතන තරම් නිදහසක් අපිට අද නැහැ. අපිට හරියන මොඩලයක් අනිවා අපි හදාගත් යුතුයි. ලංකාවේ සුභාසාදනවාදය නම් අද අසාර්ථකයි, කිසිම දෙයක් නිකන් දිය යුතු නැහැ, කළ යුත්තේ සැම පවුලකටම අර්ථිකයට සම්බන්දවන අර්තික නිදහසක් දිරිගැන්විමක් කල යුතු විමයි. ධනවාදයෙන් පන්ති බේද ඇතිකරන, ආදායම් වත්කම් බේදියාම සම්පුර්ණයෙන්ම ආසාදාරණ තත්වයක් නිර්මානය කරනවා මේ ප්‍රශ්නය තමයි සැම අංශයකටම බලපාන්නේ. මොන Systems ගෙනාවත් එය නිසිලෙස කිරිමේ වගකිම එන්නේ මිනිස්සු ටිකකටයි ඒ නිසා මිනිස්සුන්ගේ පටු ආකල්පයන්ද වෙනස කර යුතුයි.

  • @eshanpeiris7386
    @eshanpeiris7386 หลายเดือนก่อน

    ❤❤

  • @Jmkays66
    @Jmkays66 หลายเดือนก่อน

    කවුද මේ පොල් බූරූවා😂

  • @V.G.M.S.Ariyarathna
    @V.G.M.S.Ariyarathna หลายเดือนก่อน

  • @JodhaBan
    @JodhaBan หลายเดือนก่อน

    වමාංශික තක්කඩි සහ (වාම මැද) හොරු රැල,වාම ඊනීයා දේශප්‍රේමී ජාතිකවාදී (හොර) තක්කඩි බංභ වේවා.. පූර්ණ දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකු පුමුඛ ආණ්ඩුවක් බිහිවේවා..

  • @lumindraperera7716
    @lumindraperera7716 หลายเดือนก่อน

    extreame right wing politics(Bullshit capitalism) for 76 years ruined the island, they broke down Central Bank during broad day time noon in 2015

  • @tharakawickramasinghe2017
    @tharakawickramasinghe2017 หลายเดือนก่อน

    ඉතින් පකෝ මෙච්චර කල් රට පාලනය කලේ වාමාංශිකද.හරකා.මුලින් ටිකක් හරි ඉගෙනගනින්.වාමාංශික දේශපාලනය කියන්නේ උබ කියන වගේ යැපුම් මානසිකත්වයකින් හැදුන එකක් නෙවෙයි.ගොං හරකා කොහෙන් හරි වචන ටිකක් කටපාඩම් කරගෙන කියවනව ඌ දන්නෙත් නෑ මොනාද කිව්වෙ කිය්ල

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 หลายเดือนก่อน

    අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී ,සමාජවාදී ජන රජයකි.හැබැයි නැත්තෙත් ඒ දෙකමයි.ලේබලයක් විතරයි.

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf หลายเดือนก่อน

    ඔබ කියන දේ ඇත්ත අපේ සමහර තීරණ වලින් ලඝම ඉන්න අයගේ හිත් රිෙදන්න පුලුවන්. නමුත් අරමුණ යහපත් නම් ඒ අයත් වෙනස් වෙනවා පසුව. ස්තුතියි ඔබ දෙන ධෛර්යයට ඉදිරියට පියමනිනින්නට. ❤❤❤❤

  • @shanthaperera9866
    @shanthaperera9866 หลายเดือนก่อน

    Niyami. Bohoma isthuthi oba thumata.

  • @hiranthaka
    @hiranthaka หลายเดือนก่อน

    Well said 👌🏻

  • @asharasaleem7342
    @asharasaleem7342 หลายเดือนก่อน

    I'm still reading the 2nd book of PRANA, MY LIFE IS OUT OF MY CONTROL. Your words feels like you are seated near me &,having a open chat. Thank you so much sir 😊. Means a lot. Much love & regards ❤❤❤❤❤

  • @shanakakalutanthri5574
    @shanakakalutanthri5574 2 หลายเดือนก่อน

    thank you .

  • @VajiniEdirisinghe
    @VajiniEdirisinghe 2 หลายเดือนก่อน

    මම මගේ අවුරුදු 8ක පුංචි පුතු අමරිකාවේ sciencestic කෙනෙක් වෙනව දකින්න සිහින මවන මවක්.

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohomadkumara
    @mohomadkumara 2 หลายเดือนก่อน

    ඒක තමයි කියන්නේ උඹ කියනදේ උඹටම තේරුමක් නෑ බං 😂😂 වාමාංශික රජයක් ඇරෙන්න අධ්‍යාපනය දියුණු කරපු රටක් තියෙනවද මේ ලෝකයෙ

  • @mohomadkumara
    @mohomadkumara 2 หลายเดือนก่อน

    මූ ගුලි 5ක් විතර කාල වගෙයි

  • @pushpaperera3829
    @pushpaperera3829 2 หลายเดือนก่อน

    Exactly correct 🎉

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 2 หลายเดือนก่อน

    Thanks for your open ideas, that's the truth and I have seen factful bad outcomes of teenage pregnancies, and some sexual assaults and violences in our society are impactfully risen(data experiences), we have to open eyes about that. Thank you.

  • @dineshwasantha221
    @dineshwasantha221 2 หลายเดือนก่อน

    Really a good one. Thanks

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 2 หลายเดือนก่อน

    It is truth, even though it was boring and hard I was try to thought it by thinking the gratitude of true goal path opener, I have to find all these factors in details further with correct informations.

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 2 หลายเดือนก่อน

    Mamath me widihatai hithuwe.

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 2 หลายเดือนก่อน

    Thank you . Great .

  • @skyphone8133
    @skyphone8133 2 หลายเดือนก่อน

    වී අයි ලෙනින් හා අවස්ථාවාදීන් අති ශේෂඨ ජනතා හිතවාදී සාර් රජතුමාට වෙඩිතබා මරා ඔහුගේ ගුණයහපත් බිසෝවරැන්ට වෙඩිතැබුවද ආස්චර්යක් මෙන් බිසෝවරැන්ගේ පපුවේ වැදි පසාරැ නෝකර වෙඩිඋන්ඩ ආපු අතටම වීසිවී ගියේ ඒ ගුණයහපත් සාර්රජතූමාගේ බිසොවරැන්ට මේ කාලකන්නින් කරන්න යන පහර වැඩේ නිසා වුවද පසුව කඩුවලින් කපා පීහිවලීන් ඇන බිසෝවරැ හා සාර් රජතුමාගේ දරැදෑරියන් මරා දැමු පසු බල්ලාටද වෙඩිතබා මරාදැමූයේ වීඅයි ලෙනින් බලයෙන් පහකර සාර් රජතුමාගේ බල්ලා පැමින රජවෙයි කියා සිතු පිස්සන් ටිකකගේ ගමන්මාර්ගයමය ජනතා විමුක්ති පෙරමුණ එදා සිට අනුගමනය කරනුයේ. වි අයි ලෙනින්ද ජනතා විමුක්ති පෙරමුණ සේම ජනගෝවිපලවල් ඉදිකල අතර පාන්ගෙඩිය ගැනිමට දිග පෝලිමක සිටිමට සාමාන්‍ය මිනිසුන්ට සිදුවු අතර වයස්ගත මිනිසුන් පොලීමේ උදේ කැමට පාන්ගෙඩිය ගැනීමට පැමිණිවිට පාන්ගෙඩිය අතට ලැබෙන විට රැබොවිමට ආසන්නය බෝහො රැසියන් වැසියන්ට සිදුවුයේ පාන්ගෙඩිය අරගෙන ගෙදර යනවිට දවසට කුසට ආහාරයක් වැටී නැති නිසා කලන්තේ දමා අයිස්ගෙඩේ වැටි හිමවලීන්ම සිරාරැ වැසී මිහිදන් වීමටය. ඵහෙත් පක්ෂයේ පිරිස් වලට පොලීන්වල රස්තියාදු වීමට සිදු නොවුයේ ඔවූන්ම පාන් බෙදාදීම සිදු කරන නිසා තමන්ට ඕනෑ විදියට තමන්ගෙ හිතවතුන්ට හොර පරෙන් පාන් ලබාගැනිමට අවකාශ සලසා තිබුයේ ජනතා සමාජවාදයයේ දීග පලල මනාව ඉස්මතු වෙමින්ය.. ගානියා බැරිස්ටර් ගොඨාභයට විරැදව යොදවමින් අධිකරණයේන් බෙරීමට සුවිසර්ලන්තයේ රෝහල් ගුවන්යානය පවා ගෙනවිත් නිරොගී ගනියා බැරිස්ටර්ව ගෙනයැමටතරම් කුමන්ත්රණය බලවත් වෙද්දී ගොඨාභය මරාදැමීමට සැලසුම් කල අනුර කුමාරගේ පසුබිමේ ආරක්ෂාවට සුවිසර්ලන්තය සිටි අයුරින්ම ඔක්තෝබර් විප්ලවය පසුපස සිටි සුවිසර්ලන්තය සාර් රඡතුමා හා බිසෝවරුන් හා අතදරැවන් පමණක් නොව බල්ලාවද වෙඩිතබා මැරිමට අණදූන් ලේනින්ගේ සහයකයා මරණ බයින් සුවිසර්ලන්තයට පලා ගිය පසු විශේෂ ආරක්ෂාවක් දී තිබුනද ශේෂඨ ජෝශප් ස්ටාලින්ගේ චරපුරුෂයෙක් හිමෙහි අතරමං වූවෙක් ලෙස පැමිණ ඔහු හා මිත්‍රව ආරක්ෂකයන් පිටතට ගිය නිමේෂයෙහි එක් ගණ හිම වැටෙන දිනක රාත්‍රී ඔහු අත තිබු හිම කැඩිමට භාවිතාකරන කෙටෙරියකින් හිසට ගසා මරාදමා පලා ගියේ සාර් රජතුමාගේ පවුලම කාමරය තුලදී මරාදැමීමට අණදුන් අවසන් එකාවද කේජීබිය ඉවරකලේ සුවිසර්ලන්තයේ ආරක්ෂකයන්ටද නොදැනමය. මේ අමනයන් සියල්ල සමගම ලක්ෂ හයක් මරා දමා අද පවතින සෝවියටි රැසියාව වි අයි ලෙනින් ඈතුලු අවස්ථාවාවදි මිලේච්ඡ මිනිසුන්ගෙන් බේරා ගෑනීමට අතිශේෂඨ ජොසෝප් ස්ටාලින් සමත්වීම ලෝකයටම අස්වැසිල්ලක්මය. ඒ අයුරින්ම අතිශේෂඨ විශ්වසාධාර්ණීය මනුෂ්‍ය රත්නයක්වු ගෝඨාභය මරාදමා බලය ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මිලේච්ඡයන් කටයුතු කලේද සුකබ පෝථකයෙකුවත් නොකරන ලෙසින්මය. ඒ අනුව අනුර කුමාර දිසානායක මුලිකවු ජනතා විමුක්ති පෙරමුන වර්ථමානයේ දෙමල ඩරස්පෝරාවේ හා මැදපෙරදීග ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ උවමනාව හා මගපෙන්වීම මත ජතික ජනබලවේගය නමින් බැටලු හමක් පෝරවාගෙන සිටීම සමස්ථ සමකාමී ජනතාවටම සාපයක්මය. ජනතා විමුක්ති පෙරමුන සුවිසර්ලන්තයේ අනුගහයමත ජාතික ඡනබලවේගය හා සමගී ජනබලවේගය හා 42 වන බලවෙගය යන නම් පටබදිමින් පැමිණියේ ලංකාවේ ජනතාවගේ දේපල සූරාගෙන කා උන්ගේ පාලනයක් ඇතිකිරීමෙන් නොනැවති රාජපක්ෂ පරපුරම මහමගමරා දමා සුවිසර්ලන්තයේ සිටින දෙමල ඩරස්පෝරාවේ ජාවාරම් කරැවන්ගේ ඕනෑඑපාකම් ඉටුකිරීමටය. පුරා දින හතක් ලංකාවේ මිනිසුන්ට තුන්වේල නොමීලේ කන්න දීයහැකි මුදලක් යුරේපීය උපදෙශක ආයතනයකට ගෙවා ලබාගත් උපදෙස් අනුව මූහුණේ ලපය ඉවත්කලේ වුනේවු නමුත් පුංචි අම්මාගේ ස්වාමිපුරැෂයා බාබර් සාප්පුවේ කෝන්ඩය කපද්දී නිවසට වී දඩාවතේයන මිනිසුන් සමග සිට පුංචි අම්මා බෝකරගත් වෛරසය අනුරකුමාරගේ සිරැරතුල සටනක නිරතවන්නේ පුංචි අම්මා සමග කල අසික්කිත වැඩ නිසා වුවද එදු සිට අනුර කුමාරගේ ලපය දීනෙන් දින ලියලා වැඩුනේ කුඩා කල පුහූණු පුරැදුවු දුටු දුටුදනන්ට ඉරිසියා පරවස සිතින් නොසරැප් බස් තෙපලේ පේතලෝකයේන් චුතව පැමිනි පේතයෙක් ලෙසමය. එවැනි වුන්ගේ මුහුණ දුටු දනන්ට සතියක් යන තුරැ සියලු කටයුතු අසාර්ථක වනුයේ වුවද මහින්ද රාජපක්ෂගේ මුහුණ දුටු මතින් යම් තරමකට අසුභ දෝෂ අඩුවන්නේ වුවද සම්පුර්ණයෙන් සුභදායක නොවන්නේ අනුර කුමාර ඇතුලු ජනතා විමුක්ති නඩයම සංසාරේ කර පූරැදු පූහුණුවී ඇති ජරාගති සිරිත් නිසාම නිලමැස්සා අසුච් ගොඩටම යන්නේ යම්සේ ද අනුර කුමාර පක්ෂය මෙහෙයවන්නේද ඒ අයූරින්මය.

    • @Jmkays66
      @Jmkays66 หลายเดือนก่อน

      😂 සාර් කියන්නෙ ගුනවත් පාලකයෙක් නිසා වෙන්න ඇති කොහෙවත් නැතු යුද්ද වලට සම්බන්ද වෙන්න ගිහින් බලෙන් රටෙ ආහාර අර්බුද හදාගෙන මිනිස්සු ගැන තබ සතේකට හිතන්නැතුව යුද්ද ගැනම හිත හිත හිටියෙ 😂 අන්තිමට ජපානෙනුත් කාලා නෙ යකො පැරදුනෙ 😂 ඌ ඔච්චර හොද නිසා වෙන්න ඇති කන්න නැතුව රටෙ මිනිස්සු මැරිලා යද්දි හිම නොමිදෙන වරායක් අල්ලගන්න පිස්සු කෙලියෙ 😂 ඌ වගේම මෝඩ හු#ත්##ස$**යන්නෙක් උබ😂

  • @mireshkavinda318
    @mireshkavinda318 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Rash-x7d
    @Rash-x7d 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @stephniefernando6852
    @stephniefernando6852 3 หลายเดือนก่อน

    Excellent explanation

  • @Skyline1986.
    @Skyline1986. 3 หลายเดือนก่อน

    ඔය වහල් චින්තනය වාමාංශික චින්තනයේ කොටසක් කොටසක් නෙමේ ඔයා එහෙම label කරන්න හැදුවට, ඒක ලංකාවේ තියන වහල් සංස්කෘතියේ චින්තන රටාව සහ දේශපාලන නූගත් භාවය

  • @wownidu2669
    @wownidu2669 3 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉

  • @premilbj9751
    @premilbj9751 3 หลายเดือนก่อน

    ❤🤝

  • @premilbj9751
    @premilbj9751 3 หลายเดือนก่อน

    ❤🤝

  • @cookpray
    @cookpray 3 หลายเดือนก่อน

    ❤❤❤❤Adarei ඔබට ජීවිතය ගැන peheduwata

  • @nathalijulen3297
    @nathalijulen3297 3 หลายเดือนก่อน

    අධ්‍යත්මය හිස්‍ ය. අපේ අබ්බයන්තරය දෙස නොව බාහිරය පෝෂණ කල බැවින් සියල්ල පුස්සක් විය.

  • @nathalijulen3297
    @nathalijulen3297 3 หลายเดือนก่อน

    ජාන ගතවී ඇතී හොරකම නොවේ හොරකම කියලා හිතන විජය රජු ගේ පුත්තු.

  • @nathalijulen3297
    @nathalijulen3297 3 หลายเดือนก่อน

    බය අවිස්වාසය ආත්ම විස්වාසය බිංදුවට බැහැපු ජනවින්‍යයතුල අපි රූකඩ සහ 👻 හොල්මන් පමණී.මිත්‍යාවෙන් ඔබ්බට out of the 📦 book හිතන්නට

  • @nathalijulen3297
    @nathalijulen3297 3 หลายเดือนก่อน

    අනුන්ගේ බලාපොරොත්තු කඩාගෙන මගේ ❤හීනෙට ඉගිල්ලෙන්නට තටුගසන මම❤

  • @nathalijulen3297
    @nathalijulen3297 3 หลายเดือนก่อน

    ජීවිතේ සම්ප්‍රදායික සබ්බය්යත්වයේ බැමි රාමු කඩාගෙන මට මන් හොයාගන්න❤ කලුවරේ දුටු සහන් එලිය ❤රසික ජයකොඩි නම් විව්‍යර්ත මිනිසාගේ අමු අව්‍යාජ මේ මගපෙන්වීමට මට දෙන්න පුලුවන් විශ්වයට ඔබ වෙනුවෙන් ආශිර්වාදයයී. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹

  • @user-tashiyana101
    @user-tashiyana101 3 หลายเดือนก่อน

    Thanks

  • @dilupadinithi5243
    @dilupadinithi5243 3 หลายเดือนก่อน

    Thank you ❤❤❤