තනතුරක් නිසා තමන්ට මුලින්ම නැතිවෙන්නේ තමන්වමයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 'ප්‍රාණ' දෙවැනි දිගහැරුමෙන් රසික ජයකොඩි මේ පැහැදිලි කරන්නේ තනතුරු සහ රැකියාව නිසා තමන්ට තමන් අහිමි කරගන්නා මිනිසුන් ගේ සැබෑ ස්වරූපයයි
    Prāna helps you gain insight into various aspects of life with greater clarity and consciousness. Rasika Jayakody shares his ideas on well-being, both mental and physical, and guides people to experience 'transformation' within themselves.
    #Prana #RedesigningLife #RasikaJayakody #lifeenergy #lifegoals #transformation #SriLanka

ความคิดเห็น • 37

  • @kalinduliyanage2169
    @kalinduliyanage2169 3 ปีที่แล้ว +5

    කාලයක් හිත ඇතුලෙ තිබුන ගැටලුවක්. ඇයි මම මේක කරන්නෙ. ඇත්තටම මම ඉපදුනේ මේක කරන්නද? මට ඕන උනේ මෙතෙන්ට එන්න, ඒත් ඇත්තටම අවුලක් තියෙනව. මෙහෙම හිතුන වාර අනන්තයි.
    ගොඩක් ස්තූතියිි.
    හිත පුරැදු කරන්න උත්සාහ කරන්නම්.
    මට මගේ හිත ගැනනම් ලොකු විස්වාසයක් නෑ. නිතරම ආයෙ පරන තැනට යනව.😂

  • @eurekateareallygood655
    @eurekateareallygood655 9 หลายเดือนก่อน +2

    මෙතෙක් ලංකාවේ දාර්ශනිකයි මා දැක තිබුනේ නෑ නමුත් දාර්ශනික වෙස් ගත්තු අය නම් දැක තිබුනා ඔවුන් හැමදාමත් කරේ දාර්ශනිකයි සොයාගත් දේ ඔවුන් සොයාගත් ලෙස අපිට කිව්වා නමුත් රසික ඔබේ අදහස් මිලකළ නොහැකි ඒතරම් දාර්ශනිකයි ප්‍රායෝගිකයි විශිෂ්ටයි තෙරුවන් සරණයි ඔබට

  • @MadushaLakmalSL
    @MadushaLakmalSL 3 ปีที่แล้ว +2

    පළමු විඩියෝ එකේ ඉදන් බලන්න පුරුදු වුණා දැන් නිකං ඇබ්බැහියක් වගේ ❤️

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe1633 4 หลายเดือนก่อน

    Fantastic Rasika, I'm big fan of your thinking 👍

  • @WasanthiNagasena
    @WasanthiNagasena หลายเดือนก่อน

    It's absolutely true. Well said

  • @vajirapaniiaravinda1933
    @vajirapaniiaravinda1933 3 ปีที่แล้ว +2

    සමහරුන්ට සමහරවිට තනතුරු ලැබෙනවා. සමහරවිට බලෙන් දෙනවා. සමහරවිට තමන්ම ගිහිං තනතුරු බදාගන්නවා. මේ සියල්ලම බැඳීම්, කරදර. නමුත් දැන් කොහොමද අයින් වෙන්නේ? ඉතා හොඳ වීඩියෝවක්.

  • @user-tashiyana101
    @user-tashiyana101 หลายเดือนก่อน

    Thanks

  • @upeksharanasinghe1852
    @upeksharanasinghe1852 3 ปีที่แล้ว +1

    තනතුර අනතුරක් කර නොගනිමු. ස්තුතියි රසික මේ වැදගත් පැහැදිලි කිරීමට. විශේෂයෙන්ම මැරෙන සහ නොමැරෙන සාධක සම්බන්ධයෙන් කරපු පැහැදිලි කිරීම අපූරුයි.. Keep up the great work!

  • @wownidu2669
    @wownidu2669 24 วันที่ผ่านมา

    ❤🎉❤🎉❤🎉

  • @dismafernando800
    @dismafernando800 3 ปีที่แล้ว +3

    Nice explanation Mr. Rasika..
    Keep uploading valuable contents ..
    Currently we are noticing lack of good ideas n attitudes in the country therefore your effort is admirable.
    Best of Luck 😇

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว +1

    වෙනස්ම විදියට ජීවිතය කියවීමක්...

  • @premilbj9751
    @premilbj9751 26 วันที่ผ่านมา

    ❤🤝

  • @abhirajireshana3810
    @abhirajireshana3810 2 ปีที่แล้ว +1

    නියම අදහස් ටිකක්😌😌❤️❤️ දිගටම කරගෙන යන්න

  • @HashiniSudesha
    @HashiniSudesha 2 หลายเดือนก่อน

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    well said

  • @heartbreakcovers4898
    @heartbreakcovers4898 3 ปีที่แล้ว +1

    ඇත්තටම අපිට අපිවමයි නැති වෙන්නෙ ...

  • @priyanthibandarawijerathne970
    @priyanthibandarawijerathne970 7 หลายเดือนก่อน

    Mata malli oyata tks karanne kohomada kiyala terenne nehe. Oyata mama deergausha patanawa. Tawat digatama oyage adahas me samajeta beda harinna lebewa.

  • @1984raveen
    @1984raveen 3 ปีที่แล้ว +1

    Grateful lesson....

  • @madushomeandgarden6478
    @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

    Well said Mr. Rasika. People try to build their lifestyles around their job to extreme levels and try to do anything at any cost to maintain their images. When they realize what the have sacrificed for a mere image, it might be too late. Well explained and I hope more people will watch this and try to understand this reality..

  • @ayomishanika
    @ayomishanika 3 ปีที่แล้ว +1

    Great job ! All the Best 💐💐💐

  • @sandunikarajapaksha5377
    @sandunikarajapaksha5377 3 ปีที่แล้ว +1

    Thank you for helping to redesigning our pre-designing harsh lives.🙏🥰

  • @dhanukadilsangunarathne7102
    @dhanukadilsangunarathne7102 3 ปีที่แล้ว +1

    Well explained sir, thank you!

  • @rochellehettiarachchi3942
    @rochellehettiarachchi3942 3 ปีที่แล้ว +1

    Good content mate ❤️

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏💎💎💎

  • @GAYANIMALIKA
    @GAYANIMALIKA 3 ปีที่แล้ว +1

    Great vedio , nice explanation ❤

  • @thamalimadusarani
    @thamalimadusarani 2 ปีที่แล้ว

    ලයික් ඕෂෝ ආරන්‍ය ස්‍රි ලන්කා . යූ විල් ලයික් ඉට් , යුවර් අයිඩියා ස් ගෝ විත් ඕෂෝ. වෙරි ගුඩ්

  • @chandimalakmali9577
    @chandimalakmali9577 2 หลายเดือนก่อน

    Mama principal kenek wenna kemathi wun na kawadawath😊teacher kenek wela innawa....niwadu kaleta man ohe innawa man welama, gedara awamath ehemai....

  • @danushkaudayanga4320
    @danushkaudayanga4320 3 ปีที่แล้ว +1

    Great idea ❤

  • @dayamanamendra7134
    @dayamanamendra7134 ปีที่แล้ว

    Mama preschool teacher kenek . Mage tanathurin mama බැබලුණා . Mama adambara wenna deyak karanna tibune naaa. Mage tanaturin mama ma කවුද මොනවද karanna oni kiyala ඉගෙන gatta . Adarei mage tanaturata. Lot of thank

  • @ranruwanthifonseka8549
    @ranruwanthifonseka8549 3 ปีที่แล้ว +1

    Thank you so much for your excellence in sharing! 🙏❤

  • @niranjanperera2863
    @niranjanperera2863 ปีที่แล้ว

    Great explanation. Thanks!👍

  • @sithumnimsara7078
    @sithumnimsara7078 2 ปีที่แล้ว

    Great video.Thank you very much sir ❤️👍

  • @sulochanatharindu
    @sulochanatharindu 3 ปีที่แล้ว

    Good one 💞

  • @amashaperera2001
    @amashaperera2001 3 ปีที่แล้ว

    Thank you very much sir 💕💕💕

  • @mirusharanaweera4084
    @mirusharanaweera4084 3 ปีที่แล้ว

    Like it!

  • @chandanasilva4857
    @chandanasilva4857 3 ปีที่แล้ว

    👍❤

  • @onesymphonylifemusic8346
    @onesymphonylifemusic8346 2 ปีที่แล้ว

    ❤️❤️❤️🙏🙏🙏👌👌👌👌