appal midi ඇපල් මිදි රයිස් ජීවිතේට කාල නෑ කිව්ව දරුවන්ට බඩ පිරෙන්න හිත පිරෙන්න තෑගි දුන්නා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2023

ความคิดเห็น • 202

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 ปีที่แล้ว +46

    උදවු කරපු සියලුම දෙනාට ගොඩක් පිං සියලුම දෙනාට තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා

  • @patmab9422
    @patmab9422 ปีที่แล้ว +99

    මේ බන්ඩාර තාත්තා ජනපති වෙනවා නම් ලංකාව ගොඩාක්ම ලස්සන වෙයි නේද උදව්ව කරන සැමට පිං

    • @nps1328
      @nps1328 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍👍👍

    • @kumudinirajakaruna1871
      @kumudinirajakaruna1871 ปีที่แล้ว +4

      Apo desapalakatek nam karanna pae e manussayath

    • @kumararanasinghe7226
      @kumararanasinghe7226 ปีที่แล้ว +1

      Apooo apa ahama unoth agayak na

    • @asankaasanka5157
      @asankaasanka5157 ปีที่แล้ว +3

      ane me jada desapalane epa oyawidiya honda

    • @sithumgamage3643
      @sithumgamage3643 ปีที่แล้ว +4

      ඔන්න ඔහොම හිතන නිසයි අපේ මෝඩ හරක්ට කෙලවුනේ.
      ජනාධිපති වෙනයි....බන්ඩාර මහත්තයා කරන සේවය වෙනමම එකක් ..ඒ දෙක පටල ගන්න එපා 😀😀😀😀😀

  • @thilakalatha3706
    @thilakalatha3706 ปีที่แล้ว +38

    හදවත පිච්චෙනවා පවු අහිංසක දරුවෝ ඔබ තුමාට කියා නිමකල නොහැකි පිං බණ්ඩාර මහතා නෙනි,,, දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි,,,

    • @susisusila2213
      @susisusila2213 ปีที่แล้ว

      Oba thumata godak pin මහත්තයෝ me wage අහිංසක minisunta උදව් karanna ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 ปีที่แล้ว +16

    මාත් ලන්කාවට ආවම වෙල්ලස්ස නාලිකාවට එන්න ඉන්නේ .ඒක මගේ හිතේ තියාගෙනම ඉන්න අදහසක් .උදව් කරපු හැමෝට ගොඩාක් පින්.

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +26

    අපගේ බංඩාර දෙවිඳුන් අැතුලු වෙල්ලස්ස ටි වි කාර්ය මන්ඩලයටත් උදව් උපකාර කල සියලුම දෙනාටත් උතුම් ජයසිරිමහා බෝ සමිදු පිහිටයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. තෙරුවන් සරණයි..

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +30

    අ මෙහෙම කියන්නම් ඔබ තුමට .......... ආදරණිය තාත්තා කෙනෙක් ❤️ බුදු සරණයි

  • @Niro82p
    @Niro82p ปีที่แล้ว +18

    හැමෝට ම ස්තුතියි ....වැඩි වැඩියෙන් ලැබේ වා

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +14

    වුදව් උපකාර කරපු සියලුදෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 ปีที่แล้ว +11

    මාත් දවසක වෙල්ලස්ස ටීවී එකට එනව අසරන අයට් උදවු වෙන්න බුදු සරනයි

  • @sudarshikulathunga4098
    @sudarshikulathunga4098 ปีที่แล้ว +6

    මතු බුදු වෙන්න පෙරුම් පුරන්නවද මන්ද කියලා මටනම් හිතෙන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo ปีที่แล้ว +10

    මගේ හීනය ඉක්මනින් මෙවාගේ අහිංසක හිත් සතුටින් තියන්න

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +17

    බොහෝම පිං ඔබතුමාට. බුදු සරණයි!!!

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +8

    පෙර පින් තියෙන්න ඕනැ. මෙවන් පින් අත්නොහැර කරන්න. තෙරුවන් සරණයි ඔබට.

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +5

    බුදු අම්මේ ඒ ළමයින් ගේ සතුට ගොඩක් පිං බණ්ඩාර ජනාධිපති තුමනි 🙏🙏🙏🙏🙏

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว +13

    මතු බුදු වෙන්න පෙරුම් පුරන උතුම් මනුස්සයෙක් බන්ඩර මහත්තයට බුදුසරනයි

  • @ireshasamanmali342
    @ireshasamanmali342 ปีที่แล้ว +12

    මේ තමා අපේ රටේ දෙවිවරු කියන්නේ අයියේ ඔයාට දිර්ගායු වෙවා 🙏🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว +9

    උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බන්ඩර් සර්ට ගොඩක් පිං එ..දරුවන් ට.හරිම සතුට්න් ඉන්නෙ බුදු සරනයි ...

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +7

    උදවි වුපකාරකල සියළුදෙනාටම ඉතාම පිං ඒවගේම බංඩාර මහත්මාටද ඉතාම පිං 🙏🙏🙏

  • @wpmusic27
    @wpmusic27 ปีที่แล้ว +5

    ඔබ තුමා ඇත්තටම දෙවියෙක් .තෙරැවන් සරනයි🙏🙏🙏යහපතක්ම වේවා...

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 ปีที่แล้ว +10

    මුන දැක්කම පේනවා දරු දුක දන්න තාත්තෙක් කිය්ලා.උදව් කරන සියලූ දෙනාටම වැඩි වැඩියෙන් ලැබේවා.ඒ ලමයි ඕන කීව හැමදේම අරන් දුන්නා එයාලගේ මූනේ සතුට..ඒ ලමයිගේ තාත්තා පව්...

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +6

    ගොඩාක් පිං බණ්ඩාර මහතා ඇතුළු සියලුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +7

    අනේ ගොඩක් පිං උදව් උපකාර කරපු සියලුම දෙනාට

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඒ පවුලම සතුටින් බන්ඩාර මහාත්තයා ඇතුළු උදව් උපකාර සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +12

    ඒ හැමෝගෙම සතුට මාත් වින්දා පුදුම සතුට ක්

  • @chalanadilshan7998
    @chalanadilshan7998 ปีที่แล้ว +8

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @user-ni2jg2ee8f
    @user-ni2jg2ee8f 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏ඔබ තුමාට. බුදුසරණයි

  • @osmancarmey4368
    @osmancarmey4368 ปีที่แล้ว +4

    මෙයින් ලෙන්.මතුබුදුවෙවා

  • @samshamee387
    @samshamee387 ปีที่แล้ว +2

    Me wage asarana janathawata udaw upakara karana oba siyalu denatama rathnathare pihitai🙏🏻 oba samage dath depa shakthimath kara oba karana kiyana weda katayuthu sarthaka wenna thisthun kotiyak dewi dewathawunge pihita arakshawa labewa... 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @piyanthika1022
    @piyanthika1022 ปีที่แล้ว +4

    ඔබයි.දෙවිය.🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @thamiramadusanka5868
    @thamiramadusanka5868 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක දකිද්දි.. මට මතක් උනේ අපේ පොඩි කාලයේ පොත්වල මීටර් සියය,බයිසිකලය වගේ කතා මතක් උනා. මේ ලමයින්ටත් හොද කතාවක් ලියන්න පුලුවන් ලොකු උනාම.

  • @dfmskeerthi
    @dfmskeerthi ปีที่แล้ว +2

    මෙවා බලා පින් සිතුවිලි පහල වෙවා

  • @mallikamanu7405
    @mallikamanu7405 10 หลายเดือนก่อน +1

    උදවු කල සියලුම දෙනාට විස්වයෙ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +2

    Siwahasak asarana apema duppath paulwalata ." Sathuta " senasuma dun.oba thumath oba thuma samagai ath wal neda gath siyaluma denata.niduk niroge dirga kalina suwayak lebewa.❤❤❤🙏🙏🙏

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ බණ්ඩාර මහත්තයො ඔබ නම් දෙවියෙක්..

  • @vasanthasr245
    @vasanthasr245 5 หลายเดือนก่อน

    බන්ඩාර මැතිදුන් ඇතුලු උදව් උපකාර කරපු සියලුම දෙනාටත් කාර්ය මන්ඩලේ.සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා මේ අයගේ පවුල්වල අයටත් මේ පින් අනුමෝදන් වේවා

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +7

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @nayomidarshika6415
    @nayomidarshika6415 ปีที่แล้ว +5

    Ane pin obata 🙏

  • @sepalikasepalika4499
    @sepalikasepalika4499 ปีที่แล้ว +2

    ඔබට.බුදු .සරණය්

  • @sarathpushpakumaraelpitiya6102
    @sarathpushpakumaraelpitiya6102 ปีที่แล้ว +2

    ඔබ සියලුම දෙනාට බොහොම පින් ..!

  • @thakshiladivyanjali1771
    @thakshiladivyanjali1771 ปีที่แล้ว +5

    ගොඩක් පිං🙏❤️

  • @sajeewani3455
    @sajeewani3455 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි

  • @rathnayakarathnayaka9641
    @rathnayakarathnayaka9641 6 หลายเดือนก่อน

    අපි අපේ චන්දෙ දෙන මිනිස්සු කරන්න අවශ්ය දෙවල්නෙ මේ❤😊

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +1

    Pin උදව් kala silyaluma දෙනාට බණ්ඩාර මහතා ටත් ගොඩක් pin

  • @chandimaabepitiys9414
    @chandimaabepitiys9414 ปีที่แล้ว +3

    Obathumta godak pin budu sarani

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +4

    වෙස්සන්තර පන පිටින් ඉන්නෙ වෙල්ල්සෙ මමත් ජුනිවල ලන්කාවට ගිහින් වෙල්ලස්සට ගිහින් අසරනයන්ට පිහිටවෙලා පුදුම කරනවා

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 ปีที่แล้ว +3

    බුදු සරනයි මහත්මයානනී

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว

    Godak pin udukala samadanatama b s d 💔💔💔💔💔💔💔

  • @isuruisuru7182
    @isuruisuru7182 ปีที่แล้ว +3

    Paw ane eyala.eyalage munu wala hinawa genawata oyata thank you.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +1

    ඔබ තැමා නිසා තමයි අද මේ අහිංසක දරැවන්ට සතුට කවුද හෝයන්නේ නැත්තමි උදවු උපකාර කරපූ සියලුම දෙනාට දේවි පිහිට යි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Bandara ayya atulu siyaluma pinwatunta godak pin godak istuti mewage pinwanta katautu kirimata yodabala yoda saktiya siyalu deviyange phita asirwada niraturuwa oba samata labewa!!!🙏🙏🙏 teruwansaranin bandara ayyata mewage piriwara sena ekatu Kara pinkam kirimata saktiya dairiya niduknirogi suwaya nwaghaapala dosda duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🌼🌼🌼🌼🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🌼🌼🌼🌼🌼❤️💐

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සතුටුයි උදව් කරපු අයට ඒ පිං බලයෙන් නිවන් සුවය ලැබේවා 🙏🏼 බංඩාර සර්ට නිවන් සුවය ලැබේවා 🙏🏼

  • @palliyaguruge4548
    @palliyaguruge4548 ปีที่แล้ว +1

    අනේ... බන්ඩාර මහත්තයෝ මේ කරන මනුෂ්‍යත්වයේ සේවයට ඔබතුමටත්, මේ පිංකම කරගන්න සහය දක්වන, උදව් උපකාර කරන සෑම දෙනාටම කියා ගන්න බැරි තරම් පිං, මෙවන් පුතෙක් අප මව්බිමට බහිකල දෙමාපියන්ටත් පිං දෙවි පිහිටයි🙏❤️

  • @sujasuja3318
    @sujasuja3318 ปีที่แล้ว +2

    උදාවු කර හැමෝටම බුදු සරනයි

  • @sabithasabi5510
    @sabithasabi5510 ปีที่แล้ว +1

    රටේ පාලකයො ගැන තරහ එනවා මේව දකිද්දී. අපේ රටේ මිනිස්සු මේ.
    අපිත් මේ රටවල් දුක් විඳින්නෑ හරිහමන් රටක් තිබුනන්

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +1

    Maga ass dakat kadulu Ava ape sir 🙏🙏🌹🌹🌹🙏 mehepita inna daviyan obei

  • @osmancarmey4368
    @osmancarmey4368 ปีที่แล้ว +4

    මෙවිඩීයො.බලනවිට.කදුලුවැටෙනව.ලංකාවෙ.පාලකයො.සැපවිදිනව...

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +2

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti davi pihitai ❤❤❤

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 ปีที่แล้ว +2

    මටත් පුළුවන් වුන කාලෙක මෙහෙම උදවු කරනවා

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 ปีที่แล้ว +2

    Athtama godak watinwa oba thuma me karana dewal walata. Oba thumata me dewal karanna tawath shkitiya dihirya wasanwa lebewa kiyala prarthana karanwa.. godk weda satahan wala dekka api. Me rate anagatha punchi daruwanta mecharatama prshna tiyeddi me rate inna kalakanni palakayo mewa Gena hitanne netiwa hoyanne netiwa balanne neti inna welawe oba thuma athulu karya mandalayata godak sthuti.. oba thumata wachanayen kiyala pin denna beri taramma godk Hoda dewal karanwa obata dalada samidu pihitai.. ape anagata punchi daruwonta Kanna netiwa iddi igana ganna dewal inna geyak netiwa kocharanm duk widinwa da oba thuma me karana uthum karya ta 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼 godk pin..kiyanna wachana ne sadakl oba me ahinsaka daruwanta Hoda ththakenek. B's oba thumatah welassa karya mandalaya hemotamath.

  • @RashmiDinuja-gc9sm
    @RashmiDinuja-gc9sm 9 หลายเดือนก่อน +1

    බණ්ඩාර සර් ඔයානම් මේ ලෝකෙට මනුස්ස පෙනුමෙන් ආව දෙවිකෙනෙක් තෙරුවන් සරණයි

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว

    බංඩාර සර් නම් දෙවියෙක් තමයි උදාවූ කරපූ සියලූ දෙනාටම වෙල්ලස්ස ටිවි හැමෝටම හදවතින්ම අදරෙයි❤️ බූදූසරනයි❤️ දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️❤️

  • @dilinimadushani8279
    @dilinimadushani8279 ปีที่แล้ว

    අනේ එයාලගේ සතුට ඔබ තුමාට බොහොම පිං🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️oba tuma ape rate janadipati wenaona

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 ปีที่แล้ว +3

    Budu saranai siyaluma danata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanjayalath8453
    @rohanjayalath8453 ปีที่แล้ว +2

    ගොඩාක් පීං උදවු කරනලද සියලුම දෙනාට 🙏🙏

  • @kinokakarun5967
    @kinokakarun5967 ปีที่แล้ว

    Obama tumata godak pin budu sarani

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️

  • @lakmalgj
    @lakmalgj ปีที่แล้ว +3

    You are a great person! 🌼🙏✨

  • @sandunthushara762
    @sandunthushara762 ปีที่แล้ว +2

    සියලුම දරුවන්ගෙ සුන්දර ලමා කාලය කිසිම අඩුපාඩුවක් නැතුව කෑමෙන් බීමෙන් ඇදුමෙන් පැලදුමෙන් වැඩිහිටියන්ගේ නොඅඩු සෙනෙහසින් පිරී ඉතිරේවා 😥🙏🙏🙏

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว

    bandara malli oba weni uththariithara kenek thamai p m yawiya uththe 225ta wada oba thuna uththariitharai duppathage duka kadula badaginna hadunana obathumata theruwan saranai diirgausa wewa

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සැමට

  • @ireshshanaka2543
    @ireshshanaka2543 ปีที่แล้ว

    මාරම ලස්සන වැඩ සටහනක්...අපි අරන් යන්නේත් පින් පවු විතරයි..ඔබට ජය

  • @niranjanlakmal9677
    @niranjanlakmal9677 ปีที่แล้ว

    Oba wani uthum minisun asarana minisun wrnuwen thawa thawath bihi wenna ona. 🙏🙏🙏🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว

    බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ටත් උදව් උපකාර කළ හැමට ත් දීර්ගායු ලැබෙවා තෙරුවන් සරණයි

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏🙏🌷🌷🌷🌷🌷❤🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @nimalinduruwa
    @nimalinduruwa 6 หลายเดือนก่อน

    Oba tuma gana kiyla wadak.naha.karana udawe dakkama. Budusaranai.

  • @palliyaguruge4548
    @palliyaguruge4548 ปีที่แล้ว +1

    අනේ... මේ අහිංසක දරුවන්ගෙ හිනාව සතුට දැක්කම නෙතට කඳුලක් 😢ආවා

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว +1

    udaw karapu sama denatama theruwan saranai

  • @KumariKumari-sx6yu
    @KumariKumari-sx6yu ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා උදව් කරපු සැමදෙනාටම දෙවි පිහිටයි

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb 6 หลายเดือนก่อน

    දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤ උදව් කල සැමට ගොඩාක් පින්

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +3

    Ane godak pin theruwan saranai!

  • @harsanaprasanga4184
    @harsanaprasanga4184 ปีที่แล้ว +5

    ♥️♥️♥️👌👌

  • @seelagunawardena5999
    @seelagunawardena5999 ปีที่แล้ว +1

    Udau kala semata saha bandara aiyata godak pin

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 5 หลายเดือนก่อน

    හැම දෙයක්ම පිං සිද්ධ වන දේ ❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว

    අපේ බන්ඩාර දෙයියෝ

  • @chandanihettiarachchi4068
    @chandanihettiarachchi4068 ปีที่แล้ว +1

    Oba thumata kiyanna namak ne mahattayo devi kenek mihipita deviyan

  • @upulweerakoon
    @upulweerakoon หลายเดือนก่อน

    Pau ahinseke daruwo mage as welete kadulu awa bandara deiyo devi kenekme thamai❤

  • @dulanjaleegunawardhana3104
    @dulanjaleegunawardhana3104 ปีที่แล้ว +1

    උදව් kala සියලු දෙනාටම ගොඩාක් pin
    Budusaranai

  • @dfmskeerthi
    @dfmskeerthi ปีที่แล้ว +2

    මිහිපිට දෙවිවරුන්,,,,,,,,

  • @nokianokiac2785
    @nokianokiac2785 ปีที่แล้ว

    උදවු උපකාර කල සියලුම දෙනාට ගොඩක් පින් බුදු සරණයි

  • @candia.m5774
    @candia.m5774 ปีที่แล้ว

    Udau.kala.siyalunadenata.anekawarayak.pin.theruwansaranai

  • @gaminiranasingha7475
    @gaminiranasingha7475 ปีที่แล้ว +1

    ඇත්තටම පුදුම වේදනාවක් ඇති වෙන්නේ මගේ රටේ අහිංසක මිනිස්සු මේ විදිහට දුක් විදිනවා දැක්කහම මට තේරෙන්නේ නෑ මේ විදියට ගියොත් තව තවත් මොන අතට හැරෙයි ද කියලා ඇත්තටම දුකයි කරන්න දෙයක් නෑ ඒ අපි ලබා උපන් හැටි කියල හිතා දාගන්න පුළුවන් නමුත් ඒක අදට වලංගු නෑ පි වෙනස් කළ යුතුයි මේ ක්‍රමවේදය රටක් ජාතියක් හැටියට මගේ රටේ දරු පරපුරට අනාගතයක් ලස්සන අනාගතයක් නිර්මාණය කරන්න ඔබතුමාටත් ගොඩාක් පින් බණ්ඩාර අපි බලමු අපිට පුළුවන් වේවි මේ සිස්ටම් එක වෙනස් කරන්න එදාට පොඩි සතුටක් හරි භුක්ති විදින්න පුළුවන් වේවි බුදු සරණයි හැමෝටම

  • @nadeesha5790
    @nadeesha5790 ปีที่แล้ว +1

    Ane mamath lankawata gihin mehema daruwanta kaamai adinnai atan denawa.ona kiyana hamadema kanna aran denawa mama.ane paw..good job wellassa...

  • @musicgirls4696
    @musicgirls4696 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว

    Budusaranai

  • @ganga5574
    @ganga5574 ปีที่แล้ว +2

    අනෙ අසරණ දරුවො පව්,මේවා පාලකයන්ට පේන්නෙ නැති එක දුකයි.😪😪😪

    • @nps1328
      @nps1328 ปีที่แล้ว

      Unta mewa penne un nidi.

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +1

    උදව් කරපු සියලුම දනාටම ගොඩාක් පින්

  • @LeviAkrman-zw3oe
    @LeviAkrman-zw3oe 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️😂😂😂සතුටුයි ඇස් වලින් කදුලුත් එනවා

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 ปีที่แล้ว

    Budusaranai udau karapu hamotama

  • @harshaniwasana8728
    @harshaniwasana8728 ปีที่แล้ว

    Udau karapu siyalu denata tharuwan saranai