පන්ති ගාස්තුව ගෙවා ගන්න බැරි තරුශිගේ කදුලු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2022

ความคิดเห็น • 126

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j ปีที่แล้ว +56

    මෙි තරැෂි දුවගෙ ගෙදරටත් එ අඩු පාඩු ටික ලැබෙියි දුවෙි ඔය ඔයාගෙ ගෙදරට අැවිත් ඉන්නෙ මෙි මිහිපිට ඉන්න එකම දෙවියා තමයි එ අපෙ හදවතෙ නාලිකාවෙි අධිපති අසරණ අයට සරණක් වෙන එකම දෙවියා අපෙ අධිපති තුමන්ට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා 🙏තෙරැවන් සරණයි🙏

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +28

    දුවගේ දුකට පිහිට වෙන්න දෙවියන් වැඩලා ඉන්නේ තෙරුවන් සරණයි

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +4

    ඔය කඳුලු පිහිද ගන්න දෝණියෝ... අයේ අඩන්න වෙන්නෑ. අපේ බංඩාර දෙවිඳුන් ඔය පැලට වැඩලා ඉන්නේ... ඔයාගේ සිතුම් පැතුම් ඉටු වෙනවා වෙනවාමයි.. තෙරැවන් සරණයි.. දීර්ඝායූ වේවා.

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +25

    මම විස්වාස කරනවා දුවේ ඔයාට තියන සේරම ප්‍රශ්ණ කරදර දුරැ වෙලා හොද ආනාගතයක් උදා වේවි කියලා සියලුම දෙවියන්ගේ පිහිටයි

    • @janakasurash5648
      @janakasurash5648 6 หลายเดือนก่อน

      ❤❤❤aniwarenmaaa mee ganunter piriminter monawa welada manda anee paw asarana minissuuu..😢😢😢udaw karapu hamoterma godakk pinn budusaranai ❤❤❤❤ math kawada hari udawwak karanawa kiyakin hariii😢😢😢

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara ปีที่แล้ว +12

    අසම්ම්ජාති දෙමාපියෝ නිසා අසරණ වෙන්නේ අහිංසක දරුවෝ බුදුසරණයි නංගි , මල්ලි

  • @renukaattanayake6440
    @renukaattanayake6440 ปีที่แล้ว +18

    මෙ දරුවො පව් දෙමව්පියන් ගෙ වරදින් දුක් විදිනවා හිතෙ තද කරන් කොතරම් වේදනාවක් ඇද්ද

  • @roxzara5451
    @roxzara5451 ปีที่แล้ว +18

    දාල ගි‍ය අම්මන්ඩිට මේ කදුලු පෙනියන්.දරුවන්ට වඩා මිනිහෙක් ලොකු උනාද.පව්.මේ දුවට අම්ම ඕන වයස.ආච්චි ඉන්න නිසා හොදයි.බන්ඩාර මහත්තය හැමෝගෙම අප්පච්චි.අසරන අයගෙ දුකට පිහිට වෙනව.ඔබතුමාට දිව්‍යලෝක සැප ලැබෙන්න ඕනෙ.

  • @ayeshafernandoz8147
    @ayeshafernandoz8147 ปีที่แล้ว +19

    අසරණ මිනිස්සු ,දරුවො ,කී දාහක් නන් ඉන්නවා ද දෙවියනේ මේ රටේ.කොහොම බලන්න ද මෙවා.හරිම දුකයි 😥 දෙවියන් ගේ බුදුන්ගෙ අශිර්වාදයෙන් අඩියක් හරි ඉස්සරහාට යන්න වසනාව ලැබෙන්න ඔනා දුක් විදින සියලු දෙනාටම.

  • @ranasingha6782
    @ranasingha6782 ปีที่แล้ว +28

    බන්ඩාර මහත්තයා ආව නිසා දුක් වෙන්න එපා පුතේ ...ජයක්ම වෙනවා මැණික . .මේ දරුවෝ දෙන්නා බලාගන්න එතුමියටත් බොහෝම පින් ....බුදු සරණයි

  • @kuwait4057
    @kuwait4057 ปีที่แล้ว +18

    කුමුදුනි...බණ්ඩාර සර් නැති ඛැරිම මිනිසුන් වෙනුවෙන් මේ මිහිපිට පහලවුන දෙවි කෙනෙක්,

    • @renukadamayanthi646
      @renukadamayanthi646 ปีที่แล้ว +1

      Bandara mathethumane obata neduk neroge suwaya labawa tharuwan saranae

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +6

    බුදු සරණයි දියනියනි ඔබලාට සක්තියම ලැබේවා බණ්ඩාර සර් ආවනෙ

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว +11

    ඔබලාට .. බුදු සරන පතමි

  • @nahalanahala4643
    @nahalanahala4643 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි බන්ඩාර මහත්තයෝ ඔබගේ නාලිකාව කරන සත් ක්‍රියාවන් බොහොම අගය කරනවා අසරන දෙමාපියන් දරුවන් වෙනුවෙන් පිහිටවීමම ඔබ මතු උපදින බවයක් පුරාවට මේ පි0 හේතුවාසනා වේවා ඔබගේ සෑම විඩියෝවක්ම මම බලනවා බුදු සරණයි හැම දෙනාටම

  • @nimashaa7584
    @nimashaa7584 ปีที่แล้ว +23

    මන් වගේම නන්ගි කෙනෙක් මගෙත් අම්මයි තාත්තයි නෑ ඔයාගෙ වගේමයි මාව හදාගත්තෙත් මගෙ ආත්‍තම්මයි අත්තයි එයාලා මාව දාලා යද්දි මට අවුරුදු එකහමාරක් විතර ඒත් දෙවියෙක් වගේ මට අත්තම්මා හිටියා හොදට ඉගැන්නුවා මන් සාමාන්‍ය පෙල උසස් පෙල හොදටම පාස් මටත් අඩුපාඩු තිබුනා ගොඩක් ඒත් මන් දැන් ජොබ් එකරා එයාලවත් බලාගෙන ඉන්නවා ඔයාගේ ගෙදරට දෙවියෙක් ඇවිල්ලා ඉන්නේ ඒ නිසා බයවෙන්න එපා හොදට ඉගෙන ගන්න නන්ගි වෙන මාර්ගයක් නෑ වෙන දාලා ගියපු අයටත් පේන්නම සුභ අනාගතයක් නන්ගි බුදුසරණයි ඔයා ප්‍රාර්තනා කරන්න ඔයාගෙ ආච්චි ලබන ආත්මෙ ඔයාගෙම අම්මා වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න ❤️
    ටික ටික වතුර අරගෙන පොල් කටුවකට
    නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මත 🙂❤️

  • @glindrani1052
    @glindrani1052 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි වෙල්ලස්ස TV අධිපතිතුමා ඇතුළු සියළුදෙනා ටම

  • @dglove8296
    @dglove8296 ปีที่แล้ว +5

    Budu saranai nangiyo bandara maama hamotama udau karanawa baya wenna EPA eya oyatath pihita wei. Bandara maama athulu siyalu denatama niduk niiroogi bawa labewa budu saranai. Jesu phitai 😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +7

    ලස්සන දුවෙක් මේ අම්මා කොහොම මෙ පැටවු දාලා ගියාද දෙමාපියනි මොන තරම් ප්‍රශ්න ආවාත් මෙවගෙ මේ අහිංසක පැටවු අසරණ කරන්න එපා සර් ආවා කියන්නේ කිරි උතුරනවා මේ ව්ඩ්යෝ ගොඩක් බලන්නෙ මං දන්න ව්දිහට රටව්රැවෝ පිං වලට කැමති පිං වන්ත අය ලංකාවේ උදව් කරන්න පුලුවන් අයගෙන් මේ ව්ඩ්යෝ නෙත ගැටෙනවනම් ගොඩක් හොදයි සර් වගෙ අය තව හිට්යා නම් ලක් මව බබලාව් සර් ඇතුළු හැමෝමටම ගොඩක් පිං තෙරුවන් සරණයි 😥

  • @user-dh6lr3vb2y
    @user-dh6lr3vb2y ปีที่แล้ว +51

    ⭕▫️♥️♥️♥️▪️😒...........♥️😔..🍁♥️මෙක බලපු ඇඩුනෙ මට විතරද...........♾

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +13

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 ปีที่แล้ว +1

    දවඝක ජය ගන්න ඹිනි නන්ගි මල්ලි ඔය දෙන්නනම මෙි මුලු ලෝකෙම....බුදු ඝරනයි ..

  • @user-wu4jv3fc7p
    @user-wu4jv3fc7p 6 หลายเดือนก่อน +1

    ඊලග වීඩියෝ එක එනකන් මගබලාගෙන ඉන්නව බන්ඩාර මහත්තයෝ,මේ දරුවන්ට නිවසක් හදල බාරදෙන වීඩියෝ එක එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නව ඔබතුමාට තුනුරුවන්ගේ ආසිර්වාදය ලැබේවා

  • @rasikamadubashana9521
    @rasikamadubashana9521 ปีที่แล้ว +3

    පිට රටඉන්ව හැමොටම මෙ වගෙඅයට උදාවු කරාන්න ගොඩාක් පින්

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +7

    අනෙ දුවේ සියලු ප්‍රස්න ඉවරයි කියලා හිතා ගන්න දෙවියන් වැඩියා..මොනවා කරන්නද දෙමාපියන්ගෙ වැරදි නිසා දරුවන් දූක් විදිනවා.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +5

    Tharuvan saranai bandara sir athulu hamotma 🙏🙏🙏

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +7

    බන්ඩාර දෙයියො

  • @dmdinu6719
    @dmdinu6719 ปีที่แล้ว +1

    දරාගෙන ඉන්න අමාරුයි රත්තරන් දොනියෝ මේ දුක ඒ අම්මට දැනෙන්නේ නැද්ද දෙයියනේ 😭😭😭😭😭 ගොඩක් දුකයි ලොකු දොනි ඔයා ගොඩක් ලස්සනයි දෝනි පරිස්සමින් ඉන්න ආච්චි අම්මත් එක්ක රත්තරන් ඔයාලට හරියටම හරියනවා, බණ්ඩාර සර්, දෙවියෙක් 🙏🙏🙏🙏දළදා සමිදු පිහිටයි රත්තරන් ඔයාලට ගොඩක් ඇඩුවා මාත් අම්මා කෙනෙක් දෝනි,,,, 🙏😭😭😭

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +1

    දුවේ අඩන්න එපා දෙවියන් ඉන්නවා ඔය. ඇවිල්ලා ඉන්නේ දෙවියන්. සැමදෙයක් ඔයට. ලැබෙනවා දූවේ. 🙏😭😭😭😭😭🌹ලස්සන දරුවන් දලා යනවා තව. මිනිස්සු එක්ක.ඔය.. බැල්ලීයන්ට. . වෙන්නේ. කවදා හරි මාහ පාර. 😭අනේසර්. පුංචි ගෙයක් හදා දෙන්න ගොඩක් පින්. සර්ට

  • @harshamadushnaka2409
    @harshamadushnaka2409 ปีที่แล้ว

    Sadu sdau sadu 🙏🏼 budu saranai niduk nirogi suwa suwa badewa punch buwe🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @shamashama6592
    @shamashama6592 ปีที่แล้ว +3

    Duk wenna epa doni bandara mahathaya awa kiyanne hamadama labuna wage thama oyala siyalu denata budusaranai

    • @suwarnamallika164
      @suwarnamallika164 ปีที่แล้ว

      ලස්සන හැගුම්බර කටහඬක් බණ්ඩාර මහත්තයා දෙවියෙක් ඔයාලට යහපතක් කරයි බුදු සරණයි දෝනි

  • @sunilalchandrakanthisunils3650
    @sunilalchandrakanthisunils3650 ปีที่แล้ว

    thisarana saranai duwe..bandara sar awa kiyanne oyage anagathe sarathaka wenawa kiyanne...bandara sar kiyanne uthum mahatmek..tharuwan saranaii.jaya wewaaa

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว +4

    දුවේ ඔබට බන්ඩාර දෙයියෝ උදව් කරාවි

  • @UmangaEkanayake
    @UmangaEkanayake 2 หลายเดือนก่อน

    තරුෂි ඔයාගෙයි මල්ලිගෙයි පුංචි අම්මාගෙයි බාප්පාගේ ජිවිතේ එළිය අරන් බණ්ඩාර දෙවියෝ ඇවිත් 🙂 තරුෂි ඉක්මනටම තරුවක් වෙලා බබලන්න වාසනාව ලැබේවා♥️ බණ්ඩාර මහතාටත් ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි 🙏 සියලු දෙවි පිහිටයි 🙏✌️💐💪♥️🌟

  • @Tharu127
    @Tharu127 ปีที่แล้ว

    Ane nangi ptiyo komhri hodata igen ganna budu sarani

  • @anojaudayangani5909
    @anojaudayangani5909 6 หลายเดือนก่อน

    බණ්ඩාර sir ඔයාට ගොඩක්.pin .

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 ปีที่แล้ว +2

    පවු අනෙ අසාවල් නිසා මෙවනි දරුවන් තනි කරන්නෙ ඇයි බුදුසරනයි දුවෙ

  • @a.hthilaka6346
    @a.hthilaka6346 ปีที่แล้ว +7

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සියලුමදෙනාට🙏🌹❤

  • @manojkumara2660
    @manojkumara2660 7 หลายเดือนก่อน

    Eththatama bandara obatath me karana seeayata dirgausama labenna Oni.jivithe ihalama sapa Sampath lebennama Oni oba nisa jivitha visala prmanayak jiwath wenawa sathutin innawa e pinma ethi oba thumata uthum nirwanayama laga wewa.budu saranay.udau karana homotamath wadiwadiyen hariyannama Oni dirgausama laga wewa

  • @rohanjayalath8453
    @rohanjayalath8453 ปีที่แล้ว +4

    උදව් කරන අයට තෙරූවන් සරනයි

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 ปีที่แล้ว +1

    ඔයාලට ඉක්මනින් සහනයක් ලැබෙයි පුතේ...බණ්ඩාර දෙවියෝ.ඉන්නවනෙ..

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Congratulations 👏👏👏👏👏👏👏

  • @dmdinu6719
    @dmdinu6719 ปีที่แล้ว

    . මේක බලන්න හැමෝම අඩනවා 😭😭😭😭😭😭

  • @prabathwajee9631
    @prabathwajee9631 ปีที่แล้ว +2

    Budusarani duwa bandara deviyo awane duwa oyalata pihitak wevi bayawenna apa

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 ปีที่แล้ว +5

    දසසිල් වෙලා කවි බන කියන්න.

  • @chanakanamal3701
    @chanakanamal3701 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාලට ❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeshanijayarangani1334
    @sudeshanijayarangani1334 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමෝටම ❤️

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +3

    දළදා සම්දු පිහිට යි

  • @batuwatudawesuneetha9171
    @batuwatudawesuneetha9171 ปีที่แล้ว

    හරිම දුකයි දෙයියනේ දරුවන් අසරයි

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Ammalaga varadin daru patau asarana wenava powu daviyanaa putha oyaga peasnaya visadavi tharuvan saranai davi pihitai

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 ปีที่แล้ว

    Taruwan saranai siyaluma danata 🙏🙏🙏🙏

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 ปีที่แล้ว +3

    Papuwa pichchila ගිය

  • @dammikanandani9393
    @dammikanandani9393 ปีที่แล้ว +2

    Apit ammala hamotama daru duka ne a amma dasamasak kuse tiyan hitiye nedda tatalage waradiwalata daruwo pali ne mona minihek gattat daru duka netikara ganna apa daruwange kadulu sapayak wenawa . . Daruduka siyalu mawwarunta danewa . Daruwo gana horenho soyabala daruwange anagatthe diriganwanna. Mewani vidiyo apitat balanna amarui netata kadulu halenawa paw daruwo 😥😥😥😥😥😥😥

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว

    ජේසු පිහිටයි පුතේ

  • @AaAa-df1pb
    @AaAa-df1pb ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharanuwa5281
    @tharanuwa5281 ปีที่แล้ว +1

    putha kamathinam mama iskole yawala hoda thanakata yawannam amma godak adarei. mata kiwwa kauruhari asarana daruwek gedara genna kiyala pana wage balagannawa

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම oyge gaderta ඉක්මනින් හදලා devi dupath ayta උදව් karan apa දෙවියන් ඉන්නවා welasa mathay atulu පිට ratta සහෝදර සහෝදරියන් ...

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +1

    අඩන්න එපා දුවේ අම්මා කියන්නේ මොන ප්‍රශ්න ආවත් දරැවෝ දලා යන්නැති කේනෙක් ඔය අම්මලා වෙනුවෙන් කදුළු සලන්න එපා

  • @gdf2552
    @gdf2552 ปีที่แล้ว +2

    merenna mohotakata kalin hari mamat me wage pawulakata aniwarenma pihita wenawa tamanam ehema dekata wasanawak ne mokada mage atitet me petunge wagemai namut ada mage daruwo godak satutin puluwan uparima hodin rekagena inne asai dawasaka suluwen ho udauwak ikmaninma karanna

  • @sami-sc5te
    @sami-sc5te ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🥺❤!

  • @shanishani5181
    @shanishani5181 ปีที่แล้ว +3

    Budusarani

  • @Raneesha109
    @Raneesha109 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @gayanprasanna2597
    @gayanprasanna2597 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sunethasunetha9992
    @sunethasunetha9992 ปีที่แล้ว +5

    අනේ ටිච ඔයාට දුක හිතුනේ නැද්ද මෙහෙම අයගෙන් සල්ලි ගන්න

    • @chandani9203
      @chandani9203 ปีที่แล้ว +1

      Hithak papuwak. Nathi tichala.

  • @NikiniNiniki-ii2wu
    @NikiniNiniki-ii2wu 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว

    Oyalata jayaniyathi bayawanna apa wadiya wallassa daviyob s d 🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +1

    Ana ai ammala daruwanta mahama karanna,mawa baladdi apita kochara dukak dananaeada,amma kanekuta kohoma dananda onada daruwanga duka,obata godak pin sidda wanawa ma daruwanta inda tanak hadala dunnot,

  • @nayanapushpa2211
    @nayanapushpa2211 ปีที่แล้ว

    Balana apitath kadulu watanawa .mama sirga wada satahan balanawa.api waga duk widina aya kochchara ennawada.sir mihi pita dawiyak.bs.paw duwata.

  • @tharanuwa5281
    @tharanuwa5281 ปีที่แล้ว +1

    dennagen ekkenek kamathinam ape gedara nawaththagannam kisima wenasakkaranne na. kamathida ahanna mage amma witharai inne..

  • @gamepissa396
    @gamepissa396 ปีที่แล้ว

    උව වෙල්ලස්ස⁣ට ජවෙව බුඋුසරනයි

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว +1

    Ammmo pudumai appa 😢😢😢😢

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 7 หลายเดือนก่อน

    පව්😢😢😢

  • @ishandilnika857
    @ishandilnika857 ปีที่แล้ว

    දරැ සෙනෙහසට එහා ගිය කාම පිපසෙන් ඉන්න දෙමාපියන් ලැබුනාම අසරන වෙන්නේ මේ අයින්සක දරැවෝ උූවේ අායි කවදාවත් අඩන්න එපා ඔයාගේ අම්මා ඔයා දාලා ගියේ ඔයාව එපා නිසා නේද එයා වෙනුවෙන් අඩන්න එපා ඔයා හොදට ඉගනගෙන අාච්චි අම්මව බලාගන්න එයා සතුටෙන් තියන්න මොකද කවදාවත් ඔයාව තනිනොකරාට එ් වගේම ඔයාව බලන්න අාපු බන්ඩාර මාමා තාත්තා කියලා හිතාගන්න මෙතනින් එහාට ඔයාගේ ජිවිතේ වගකිම එයා බාරගන්න එක මට ඉරහද වගේ විස්වාසයි මොකද වෙල්ලස්ස කියන්නේ ඔයාලා වෙනුවෙන්ම නිර්මානය කරපු චැනල් එකක් බන්ඩාර අයියා අැතුලු එ් කර්යය මන්ඩලයට දලදා සමිඋූ පිහිටයි. 🙏🙏🙏

  • @kanchanasamarakoon3092
    @kanchanasamarakoon3092 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว

    ❤️

  • @malikapriyanthi390
    @malikapriyanthi390 ปีที่แล้ว

    Me amma me daruwo dala kohomada giye..kohomada papuwak thiyagena inne

  • @kasuniumesha744
    @kasuniumesha744 8 หลายเดือนก่อน

    මට නම් ඉවසන්න බැරි උනා අමිම කොහොමද දාල ගියේ පවු

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    දෙමව්පියන් කෝමද apaa ma දරුවන්wa dala යන්නේ ...monwa unth achi අම්මා හරි bala ganwa

  • @chandranimanel9710
    @chandranimanel9710 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😢😢😢

  • @achalagajasingha8906
    @achalagajasingha8906 ปีที่แล้ว

    💕🙏💕

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    Lasan lami dala koma yanwada ma gahnu

  • @nowtysupun422
    @nowtysupun422 ปีที่แล้ว +1

    අපිටත් සල්ලි නෑ තමයි අපිත් ඔය වගේ තමයි ඉන්නේ ඒත් අපිට රුපියලකින් හරි උදවුක් කරන්න පුලුවන් නම් එක තමයි වටින්නේ ඔය වගේ දේකට උදවු කරන්න හරි පුලුවන් නම් මමනම් මාරම කැමති මොකක් හරී හවනව නම් කරනවනම් අපිට කියන්න අපි එනවා අනිවරෙන් ම

  • @manusadakalum682
    @manusadakalum682 ปีที่แล้ว +2

    මෙවගෙ උස්සහ වන්ත දාරුවො ඉන්නො මෙරටෙ

  • @samanmalioshada6091
    @samanmalioshada6091 ปีที่แล้ว +1

    😭😭😭😭🙏🙏🙏

  • @harshamadushnaka2409
    @harshamadushnaka2409 ปีที่แล้ว

    Kadulu kathawaka awasanya🙏🙏🙏🤔

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว

    අම්මෝ දේශපාලුවන්ට අනුව ලංකාව සුර පුරයක්.....මේගොල්ලන්ගේ වැරදි හින්දා ඒගොල්ලන්ම දුක් විදිනවා....අර සැප විදින චීවරදාරීන් මොකද නිහඬව ඉන්නේ...???

  • @shandrashandra7763
    @shandrashandra7763 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansamaliumayangika5993
    @hansamaliumayangika5993 4 หลายเดือนก่อน

    Marry krnn කලින් සේරම hdagen marry කරන්න ඕනි. Nethnm lamaint දුක් දීලා සුරංගනා ලෝක හොයාගෙන යනවා ජරා genu. එහෙම දුක් විදින්න beri නම් මොකටද මිනිස්සු එක්ක යන්නේ. දරුවෝ අනාත නොකර හිටපල්ලා

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    😭😭😭😭😭😭😭

  • @jacinthadona4538
    @jacinthadona4538 ปีที่แล้ว +3

    Bandara mahathaya rate janadpathi una nam oba weni daruwange saha siyaluma purawesiyange wasanawa api prarthana karamu. !!!!

  • @geethakumari4626
    @geethakumari4626 7 หลายเดือนก่อน

    අනෙ අපෙ පෙර පාසලෙ දරුවන්ටත් මොනා හරි උදවු වක් කරන්න මහත්තයො

  • @madushantwologin9905
    @madushantwologin9905 ปีที่แล้ว +1

    කාලකන්නි දෙමව්පියො නිසා ළමයි අසරනයි

  • @sonatraso3840
    @sonatraso3840 ปีที่แล้ว

    Ane paw deviyane ......yahapathak ma weva.......

  • @harshamadushnaka2409
    @harshamadushnaka2409 ปีที่แล้ว

    Rate maha aun inne chande ganna withari🤔

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว

    දුව අඩනව දැක්කම හැම කෙනෙකුටම ඇඩෙන එක මමනුෂ්‍යත්වයෙ හැටි
    ඔයාල දෙන්නම වාසනාවන්ත දරැවෙ බව පෙනෙනව.ඉගෙනීම හරියට කර ගත්තොත් ගොඩම තමයි.ඉතාගුනවත් අයෙකු ඔබට අතහිත දුන් බවම මතකයේ රදව⁣ා කුියා කරන්න.

  • @samanthikumari6302
    @samanthikumari6302 ปีที่แล้ว +1

    Loketa pannana one etakota thmyi jawruth udaw karnne paw ahinsaka lamyi

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 11 หลายเดือนก่อน

    මෙකබලනකෝට.ඇඩෙනවා.

  • @alokaperera8912
    @alokaperera8912 ปีที่แล้ว +2

    Ane deiyane demaupiyo nisa me daruwa kochchara asarana welada

  • @Vishu_KV
    @Vishu_KV 6 หลายเดือนก่อน

    අනෙ මෙයාලට ගෙයක් හදා දෙන්න පුලුවන් උනාද මොකද උනේ 😔

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว

    Ane kamarayakwath haganna lebunoth loku udawuwak.pawu asarana lamai.

  • @katkag4764
    @katkag4764 ปีที่แล้ว

    Asarana Daruwo paw deiyane