බාප්පිගෙ birthday එකට උදේ ඉඳන් ලෑස්ති උනේ | birthday party | playing with akki

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2023
  • "🔔 Subscribe to our channel for more amazing content!
    Link: ‪@SheshadrieKrishanOnline‬
    Drop a comment and let us know your thoughts, don't forget to hit the like button if you enjoyed this! Share with your friends and spread the love. Let's build an incredible community together! 🌟
    #subscribe #Comment #Like #Share #JoinUs #sheshadriepriyasad #dayvlog #sheshadriekrishankrisharya #saranyaandkrisharya
  • เพลง

ความคิดเห็น • 594

  • @sudarshibandara4917
    @sudarshibandara4917 10 หลายเดือนก่อน +254

    දිනක්ශිගේ වීඩියෝ එකත් බැලුවා..මේකත් බැලුවා..ඒත් ශනුගේ එක එනකල් තමා බලන් ඉන්නේ. .

  • @suranjanimalkanthi2601
    @suranjanimalkanthi2601 10 หลายเดือนก่อน +102

    අනේ චුන්ගි මැනික තෑගි දෙන විදිය cute අනේ. නන්න මැනිකත් බෝල ගෙඩියක් වගේ. දෙන්නටම ආදරෙයි උම්මා❤❤❤❤

  • @asharakarunathilake
    @asharakarunathilake 10 หลายเดือนก่อน +117

    සාරන්‍යා නම් ආදරේ දෙන දේවදූතියක් අනේ..🥺🥺🥺😘 චූටි උනාට හරිම ආදරණීය බබෙක්😘😘😘😘

  • @mak11647
    @mak11647 10 หลายเดือนก่อน +261

    නන්නා දැන් වස දඟ බෝලයක් ❤❤❤
    Gift එක දීපු හැටි හරිම හුරතල්... ❤❤❤❤

  • @user-iy6du8tw7c
    @user-iy6du8tw7c 10 หลายเดือนก่อน +143

    අනේ චුටි මැණික තාත්තා කියද්දී හරිම කියුට් 😍.. Saranya ගිෆ්ට් එක දෙද්දී හරි සතුටින් ඉන්නේ.. බුදුසරණයි පැටව් දෙන්නටම 🌹❤️

  • @hansaru4865
    @hansaru4865 10 หลายเดือนก่อน +56

    නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා..දින්නා....💐
    තෙරුවන් සරනයි ප්‍රියසාද් ෆැමිලී.....💖💖💖

  • @Nisansala681
    @Nisansala681 10 หลายเดือนก่อน +179

    අනේ අපිට සතුට බෙදන පොලියානා ශනූ අක්කී❤❤❤❤ Love you චුන්ගා ,, නන්ගා

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv 10 หลายเดือนก่อน +5

      ඇයි දරුවෙක් හදාගන සතුටු වෙන්න දන්නෙ.නැද්ද

  • @user-tp7bz4zi3t
    @user-tp7bz4zi3t 10 หลายเดือนก่อน +71

    සාරන්‍ය ඉක්මනට ලොකු වෙලා හොඩක් දෙවල් එයට තෙරෙනව කියල.හිතෙන්නෙ මට විතරද...
    ක්‍රිශර්‍යා ❤❤❤. තාම සුටි

  • @anupamavinodini
    @anupamavinodini 10 หลายเดือนก่อน +99

    සාරන්‍ය පැටියා cute සෝසමලක් වගේ ලස්සනයි ❤️❤️ එයා හැමෝටම ආදරය සතුට බෙදනවා 😘😘❤

  • @pradippatirana5554
    @pradippatirana5554 10 หลายเดือนก่อน +26

    ශෝක් පව්ලක් 😘😘දින්ක්ශි අක්කා ලස්සන වෙලා 😘

  • @nisanisa6862
    @nisanisa6862 10 หลายเดือนก่อน +88

    Cute සාරන්‍යා බාප්පිට ගිෆ්ට් දෙනකොට ,මාර හැපි එයාට .අනේ ශෝක් ,ලස්සනයි පාර්ට් එක

  • @dulmisenarathne820
    @dulmisenarathne820 10 หลายเดือนก่อน +127

    අනේ දැන් ලොකුයි...❤❤❤❤❤හිතාගන්නත් බෑ අද ඊයේ ඉපදුනා වගේ මතක❤❤ චුන්ගා gift එක දෙනකොට තියෙන සතුට

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 10 หลายเดือนก่อน +2

      Nice comment ❤❤❤.time ekak labunot ape channel eka patet awit yanna.❤.Api inne USA

  • @honeybeevlogs1
    @honeybeevlogs1 10 หลายเดือนก่อน +78

    හරිම Happy නංගි ඔයාගෙ වීඩියෝ බැලුවම…..සතුටුයි පවුලම සමගියෙන් ඉන්නව දැක්කම…..පොඩි පැටව් දෙන්නත් ටිකෙන් ටික ලොකු වෙනව නේද…..❤සාරන්‍යත් මරැ අනේ…ක්‍රි බබා හරිම cute ඒ ඇඳුමට……හැමදාමත් වගේ 😘😘මේක බබාල දෙන්නට.ආදරෙයි ඔයාලට ජේසු පහිටයි🥰

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 10 หลายเดือนก่อน

      Nice comment ❤❤❤.time ekak labunot ape channel eka patet awit yanna.❤.Api inne USA

  • @sandalidivanjana9876
    @sandalidivanjana9876 10 หลายเดือนก่อน +22

    ඊයේ දිනා අක්කිගේ vlog එක බැලුවා 😇 අද අක්කිගේ Vlog එක බැලුවා දැන් බලන්න බලන් ඉන්නවා shanu akkige vloh එක shook appa hamom saranya & Krisha sooo cuteeee😍😍😘😘😘😘😘❤️🥺

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 10 หลายเดือนก่อน +33

    ඔයාලගෙ video බලද්දි පුදුම සතුටක් දැනෙනවා...වාසනවන්ත පව්ලක්...ක්‍රිශාර්‍යා බබයි සාරාන්‍යා බබයි හරිම ලස්සනයි...❤❤❤❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 10 หลายเดือนก่อน

      Nice comment ❤❤❤.time ekak labunot ape channel eka patet awit yanna.❤.Api inne USA

  • @lasanthiethuldoraarachchi3999
    @lasanthiethuldoraarachchi3999 10 หลายเดือนก่อน +19

    බබාගේ කෑමගැනනම් කතා කරලා වැඩක් නෑ.මං ක්‍රිශාර්යාට ගොඩක් ආදරෙයි..මටත් ඉන්නවා ඒ වගේම පුංචි සුරංගනාවියක්,එයත් කෑම වලට පුදුම හොරයි..එයත් එක්ක ගෙවන ජිවීතේ හරිම ලස්සනයි ❤❤❤ආදරෙයි ක්‍රිශාර්යා.❤❤

  • @goldbeautyproduct690
    @goldbeautyproduct690 10 หลายเดือนก่อน +25

    මං හිතුවේ බබාට මන් විතරයි මේ වගේ කරදර කරන්නේ කියලා ♥️😘 හරිම ආදරණීයයි ඒ හැගීම විදින්නම ඕනේ ♥️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 10 หลายเดือนก่อน +73

    චුටි පැංචියො දෙන්න හරිම සතුටින් ❤️❤️

    • @hashyperera
      @hashyperera 10 หลายเดือนก่อน

      I am 5556555556555555555555555555t5t

  • @chandanasadamali7176
    @chandanasadamali7176 10 หลายเดือนก่อน +45

    ශානු විතරයි දල නැත්තේ 🤔
    So love yoy family
    Dinesh so happy b´day ♥️

  • @ChalithaPiyumi95
    @ChalithaPiyumi95 10 หลายเดือนก่อน +35

    සාරන්‍යා යි ක්‍රිශාර්‍යා වයි උස්සගෙන දුවන්න හිතෙනවා 😂 ශෝක් ඒ දෙන්නා ❤❤

  • @PiyuGirl123
    @PiyuGirl123 10 หลายเดือนก่อน +57

    මට දුකයි බබා ගැන මට බබෙක් හිටියත් ඔහොම තමයි කවද හරි මිරිකල එකක් කරනව 🌝❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 10 หลายเดือนก่อน +22

    නන්නා මැණික චූටි බාප්පිට ගොඩාක් ආදරෙයි වගේ ❤❤❤❤❤. චුංගි මැණික තනිකරම කෝලම් කෝච්චියක් වෙලා ❤❤❤.මගේ ෆේවරිට්ම බබීලා දෙන්නා ❤❤❤❤❤❤

  • @shashinisewmini3727
    @shashinisewmini3727 10 หลายเดือนก่อน +13

    අම්මා මාරම ලස්සනයි නේ මේකේ🥰

  • @travelwithkamal517
    @travelwithkamal517 10 หลายเดือนก่อน +2

    Happy birthday ❤ පුතා හරිම ලස්සනයි හරිම සතුටුයි Kamal uncle

  • @WowGosip
    @WowGosip 10 หลายเดือนก่อน +9

    මාරහ ලස්සන විඩියෝ එකක් ❤😊 තව ඔනා මේ වගේ එවා ❤❤❤❤

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 9 หลายเดือนก่อน +17

    මේ වගේ ලස්සන පවුලකට අහුවුන ඔයත් ගොඩක් වාසනාවන්තයි දිනේෂ්

  • @shashinikasewmini7312
    @shashinikasewmini7312 10 หลายเดือนก่อน +9

    Happy Birthday ❤️ 🎉 Siyalu denatama budu saranai 🙏 Adareeee❤❤❤❤❤

  • @laknadeshani6013
    @laknadeshani6013 10 หลายเดือนก่อน +10

    ලස්සනයි අක්කි හැමදාම සතුටින් ඉන්න. අක්කලා තුන්දෙනාගෙම Vlogs බලනවා.ආදරෙයි ❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 10 หลายเดือนก่อน

      Nice comment ❤❤❤.time ekak labunot ape channel eka patet awit yanna.❤.Api inne USA

  • @tharakagamage-ql1ze
    @tharakagamage-ql1ze 10 หลายเดือนก่อน +58

    ආසම පවුලක්... ආසම කෙනෙක්ගෙ birthday එකක්.. වැඩි වැඩ නැති ආසම couple එකක් ඔයාගෙ නංගි දිනේශ් දෙන්නම... දෙවි පිහිටයි හැමෝටම ❤️😊

  • @samindunavodya8490
    @samindunavodya8490 10 หลายเดือนก่อน +5

    Lovely cute Saranya & Krisharya 😍❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ,video එකක් අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ,ඔයා හරිම ලස්සනයි

  • @rajikalasanthi4716
    @rajikalasanthi4716 10 หลายเดือนก่อน +3

    හරි ආසයි අනේ අක්කිලා ඔහොම දකිනකොට ❤😊

  • @sarasiyatawara5482
    @sarasiyatawara5482 10 หลายเดือนก่อน +9

    "You know my not so romantic husband just gave me a look and walked away," 🤣🤣
    "දැන් කාල කාල මට මහන්සියි. " ❤❤ oh dear you are sooo sweet . Little angel is so adorable. 💕

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 10 หลายเดือนก่อน +18

    අනේ ෂෝයි❤️❤️ චුංගි❤️‍නන්නා හැමදාමත් ආදරේයි ඔයාලාට පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 10 หลายเดือนก่อน +14

    Thank you Sheshadri for your Wonderful Vlog & Many Happy Returns of the day Mr.Dinesh Gamage! ❤🎉🎂

  • @neronero4412
    @neronero4412 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි akkige ekath බැලුව shanu ge ekath බලන්න one ne ❤❤

  • @fathima6593
    @fathima6593 10 หลายเดือนก่อน +14

    Chungi love and Nanna love...❤❤❤😘😘😘

  • @padminisamathunga488
    @padminisamathunga488 10 หลายเดือนก่อน +13

    Your baby 's cuteness is over lord😊❤❤❤❤😘😘

  • @nipunimalshika504
    @nipunimalshika504 10 หลายเดือนก่อน +5

    නන්නා ලස්සනයි අද 😍😍♥️😘 love you manika hurathal oya😍😘

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 10 หลายเดือนก่อน +9

    Happy birthday dinesh aiya❤️shanu....
    Ayeth balaporottu wenne wedding vlogs" ❤️ ehekin thama hodeeeeeeeee 🙋🙋🙋

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 10 หลายเดือนก่อน +22

    Krisharya is so cute now❤

  • @geethajayasundara627
    @geethajayasundara627 10 หลายเดือนก่อน +2

    අනෙ ..චුංගි පැංචියෝ දෙන්නා උම්මාආආ❤️🎁

  • @A.B.C.D881
    @A.B.C.D881 10 หลายเดือนก่อน +9

    බෝනික්කියක් වගේ ක්‍රිශර්‍යා .

  • @ayeshanidananjana6617
    @ayeshanidananjana6617 10 หลายเดือนก่อน +5

    හැමදාම video එකක් දානකම් බලන් ඉඳලා පරක්කු වෙලා ආසාවෙන් බලන මම 👀😍

  • @Dilru6666
    @Dilru6666 10 หลายเดือนก่อน

    Video එක නම් හරිම ලස්සනයි ❤️ wish you a very Happy Birthday Dinesh ❤️🎂🥂✨️🎉️🎈🎁🎊️ God Bless you all ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @navo3410
    @navo3410 10 หลายเดือนก่อน +27

    මම නං ආසම නැත්තෙ ගේ අස් කරන එක අතුගාන එක. ඒ වෙලාවට එන dust එක මට උහුලන්නම බෑ 😢 හැබැයි දැං නං හැමදාම deep clean කරලා පොඩ්ඩක් වත් දූවිලි වදින්නැති වෙන්න තියා ගන්නවා . හැබැයි දවසක් දෙකක් ඒ වැඩේ මිස් උනොත් විනාසයි ඉතින් 😂

  • @peaceRose
    @peaceRose 10 หลายเดือนก่อน +3

    Love you all 🌹🌹🌹 p.s. What does krishan malli do career wise ?

  • @kyliewini8995
    @kyliewini8995 10 หลายเดือนก่อน +17

    ක්‍රිශාර්‍යා බබා හරි ලස්සනයි ❤

  • @camilapriyanthi3027
    @camilapriyanthi3027 10 หลายเดือนก่อน +10

    ආදරෙයි මැනික❤

  • @imalkalakmali4205
    @imalkalakmali4205 10 หลายเดือนก่อน

    ෂෝයි අනේ අක්කා බබයි නංගි බබයි.හරිම ලස්සනයි 🥰🥰🥰

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 10 หลายเดือนก่อน +4

    Akka oyagw ammi mara lassnay me vlog ekee❤ oyath hrima shoi babek wage sehelluwen innwaa❤

  • @kkdp
    @kkdp 10 หลายเดือนก่อน +19

    මට හිතෙන්නෙ රෙදි නමන එක අපරාදයක් කියල 🙂🥲

    • @whos_05
      @whos_05 หลายเดือนก่อน

      Attc 😂

  • @bhagyagamage
    @bhagyagamage 10 หลายเดือนก่อน +6

    Baby is so cute ❤

  • @mdoman6937
    @mdoman6937 10 หลายเดือนก่อน +3

    Kirisharaya loku wela .. saranya and Kirisharaya dennama tooo clever girls... jesu phitai shadow ❤

  • @chaparathnayake3689
    @chaparathnayake3689 10 หลายเดือนก่อน +19

    Dinna maara lucky... oyala wage family ekaka member kenek wenna labuna nisa.. ❤❤

  • @user-pf2gb1oq5n
    @user-pf2gb1oq5n 10 หลายเดือนก่อน +3

    Saranya & Krisharya both big girls now.. They grow fast.. Much love girls..💕

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 10 หลายเดือนก่อน +3

    ක්‍රිෂාර්යා මැණික ආදරෙයි ඔයාලා හැමොටම අපි ♥️♥️

  • @alanarodrigo2135
    @alanarodrigo2135 10 หลายเดือนก่อน +4

    Krisharya is so cute love her smile

  • @damayanthiperera2549
    @damayanthiperera2549 10 หลายเดือนก่อน +3

    Little ones r cute, such a lovely surprise Birthday celebration, May u all be blessed

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 10 หลายเดือนก่อน +10

    Happiest birthday wishes to you Dinesh. God bless you. What a beautiful family ❤❤❤

  • @Soulmt_
    @Soulmt_ 10 หลายเดือนก่อน +3

    Akki oya party ekata gala thiyena lip colour eka mokadda. Lassanai godak🥺❤️

  • @Shehani344
    @Shehani344 6 หลายเดือนก่อน +2

    නන්නා තාම සූටි නිසා චුන්ගට වගේ තේරේන්නේ නෑ අනේ.ආස හිතෙනවා අප්පා ඒ දෙන්නට නම්.🤭😚❤️

  • @gayanliyanaarachchi899
    @gayanliyanaarachchi899 10 หลายเดือนก่อน +2

    ආදරණිය පවුලක් ❤❤

  • @PrasadaniNiluka
    @PrasadaniNiluka 10 หลายเดือนก่อน +3

    සාරනයා & ක්‍රිශාර්යා cute ❤❤❤❤❤ anee😊

  • @samangigangadari5641
    @samangigangadari5641 10 หลายเดือนก่อน +2

    Lovely and very smartiest always ❤

  • @melanidesilva3028
    @melanidesilva3028 10 หลายเดือนก่อน +1

    The kids are sweet and cute dear God bless you all 🙏

  • @thilinimadushika2977
    @thilinimadushika2977 9 หลายเดือนก่อน

    Maru ane happy barth day බාප්පී

  • @user-cy2yu1lp1h
    @user-cy2yu1lp1h 10 หลายเดือนก่อน +4

    නoගෝ birthday party එක ගත්ත ඔය place එක මොකද්ද ....

  • @DilkiSilva-uy1dx
    @DilkiSilva-uy1dx 10 หลายเดือนก่อน +1

    Asama vedio ekak❤️my fav priyasad family

  • @sujeewafernando3956
    @sujeewafernando3956 10 หลายเดือนก่อน +5

    Happy birthday dinesh ayya❤❤❤
    can you do a home tour

  • @hkanil9702
    @hkanil9702 10 หลายเดือนก่อน +2

    Ane Krisharya manika super cute 🥰😍🐇💕

  • @malshathushani207
    @malshathushani207 10 หลายเดือนก่อน +31

    නාන්නා මැණික, චුංගා මැණික 🧡💛

  • @nissankawijerathne2073
    @nissankawijerathne2073 10 หลายเดือนก่อน +14

    Lassanai akki ❤

  • @thusharijayasena348
    @thusharijayasena348 10 หลายเดือนก่อน +6

    Chungi දඟ බෝලයක් දැන්❤

  • @maduama7057
    @maduama7057 10 หลายเดือนก่อน +1

    Mewage family ekaka member kenek wena ekama God blessing ekak ❤❤❤

  • @RashiiVlogs
    @RashiiVlogs 10 หลายเดือนก่อน +2

    17:10 අම්බෝ එකහ්..🖤😁💫
    දින්නා & ශනූ..🥵💖🔥

  • @user-tg8oc7nu2i
    @user-tg8oc7nu2i 10 หลายเดือนก่อน

    Happy birthday good luck God bless

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 10 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata inna akkai aiyai babai paule hemomai.Budusaranai.Dewipihitai.

  • @pabodachandrasena6402
    @pabodachandrasena6402 10 หลายเดือนก่อน +1

    Akki me place eka khd??? Marama lassanai

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 หลายเดือนก่อน +7

    I can Imagine The Look That Krishan Gave you😂.Nanna❤❤❤

  • @thusharijayasena348
    @thusharijayasena348 10 หลายเดือนก่อน +4

    22:10 krishan aiyaa 😂 මට මැවිල පේන්ව එ look එක

  • @glsliyanage7231
    @glsliyanage7231 10 หลายเดือนก่อน +10

    Happy birthday brother ❤❤

  • @DS....
    @DS.... 10 หลายเดือนก่อน

    Krisharya dn loku babek welane .. soo cute ❤❤❤

  • @AsandhiSenevirathna-gy9wy
    @AsandhiSenevirathna-gy9wy 10 หลายเดือนก่อน +4

    Krishanya & saaranya are sooo cuteeee 😍💕

  • @nisanisa6862
    @nisanisa6862 10 หลายเดือนก่อน +4

    Happy birthday dinesh gamage

  • @ruhiaishya7305
    @ruhiaishya7305 10 หลายเดือนก่อน +4

    Saranya dina akkiwa thallu krpu eka baluwa 10prak withra so cute❤

  • @kkumari7101
    @kkumari7101 10 หลายเดือนก่อน +6

    Happy birthday සනුද්‍රිගෙ හිනහවට තමයි මන් ගොඩක් කැමැති

  • @rashiranasinghe6287
    @rashiranasinghe6287 10 หลายเดือนก่อน +1

    Cute krisharya 😘😘😘❤️

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 10 หลายเดือนก่อน +4

    So cute Saranya and Krisharya babies ❤🩷🎀Lovely and beautiful family and I love you all 🥰Stay blessed may God bless you all 🇱🇰🇦🇪Happy Birthday Dinna 🥳🥳🔥🔥😍😍

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 10 หลายเดือนก่อน

    අනේ පොඩි එකි හරි ලස්සනයි

  • @damithdesilva7165
    @damithdesilva7165 10 หลายเดือนก่อน +2

    Nice family ❤❤❤❤❤ god bless ..

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 7 หลายเดือนก่อน

    චූටි නංගි ගොඩක් ලස්සනයි අක්කේ

  • @HeshaniGunarathna
    @HeshaniGunarathna 10 หลายเดือนก่อน +2

    Shirani aunty harima lassanai dan❤❤❤

  • @janithopatha1562
    @janithopatha1562 10 หลายเดือนก่อน +6

    Shanu & Dinna marching couple ❤🌼 and my favourite 💫🥺

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 10 หลายเดือนก่อน +55

    සාරන්‍යා මැනික හුරතල් බෝලයක් අප්පා වඩාගන්න හිතෙනවා 😢❤❤❤❤

  • @shyamanelamani3068
    @shyamanelamani3068 10 หลายเดือนก่อน

    Beautiful family so nice 2 baby ❤️❤️❤️

  • @pramodiimasha6015
    @pramodiimasha6015 10 หลายเดือนก่อน +3

    Nanna so cute 😘😘😘😘

  • @prasilawijesekara3731
    @prasilawijesekara3731 10 หลายเดือนก่อน

    Anyone can tell me where 's the location is this?

  • @BhagyaParindi_99
    @BhagyaParindi_99 10 หลายเดือนก่อน +2

    Aunty Shirani was sooo beautiful ❤

  • @iresha5084
    @iresha5084 10 หลายเดือนก่อน +6

    Aneeeeew krisharya so cute ❤❤❤😩😩